How to become a Doctor in Srilanka | ලංකාවේ Doctor කෙනෙක් වෙමු | Higher Education Srilanka FULL HD

  Рет қаралды 105,886

Higher Education Srilanka

Higher Education Srilanka

Күн бұрын

Пікірлер: 1 600
@kalharadarshana8561
@kalharadarshana8561 2 жыл бұрын
මන් ඇතුලු Doctor කෙනෙක් වීමට බලාපොරොත්තුවෙන් සිටින සියලූම දෙනාට සුභපතනවා...🙏❤️
@hiruninihara8063
@hiruninihara8063 2 жыл бұрын
🙏🙏
@kithminidinesha9863
@kithminidinesha9863 2 жыл бұрын
😊
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
okkotoma jaya wewa. ape aashirwadaya
@scienceschool5052
@scienceschool5052 2 жыл бұрын
Bs...
@nimalmudalige4719
@nimalmudalige4719 2 жыл бұрын
Thank you ❤️❤️
@wasanthasiriweera7485
@wasanthasiriweera7485 Ай бұрын
මං ඇතුළු වෛද්‍යවරයෙකු වීමේ සිහිනය සැබෑ කර ගැනීමට සියලුම දෙනාට සුභ පතනවා ❤❤❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 29 күн бұрын
ජයවිජය
@ajithkumara3024
@ajithkumara3024 2 жыл бұрын
මටත් හැකි වේවී දවසක ගොඩක් හොද වෛද්‍යවරියක් වෙන්න.. 💜👩‍⚕️💜👩‍⚕️💙👩‍⚕️💙🙏🌍👩‍⚕️🏥🩺🩺🩺🩺
@user-jf4jb2xo1y
@user-jf4jb2xo1y 8 ай бұрын
තව මේකේ ලැගහෙන හිටපන්😂
@chehanilankeshwara8349
@chehanilankeshwara8349 2 жыл бұрын
ඒ වගේම අනාගතේ doctor කෙනෙක් වෙන්න ඉන්න අයටත් මන් සුභ පතනව වැඩ ටික හොදට කරගන්න ලැබෙව කියල... වෛද්‍යවරු වෙන්න බලාගෙන ඉන්න අය ...වෛද්‍ය පීඨයකදි හමුවෙමු...💖🌼
@indukadamayanthi3268
@indukadamayanthi3268 Жыл бұрын
(2022 o/l ) කොහොම හරි මේ තැනට යනවමයි මං වගේ මේ හීනෙට යන ඔයාල හැමෝටමත් සුබ පතනව❤
@jayasingha8258
@jayasingha8258 3 ай бұрын
මට වගේම doctor කෙනෙක් වෙන්න හීන දකින ඔයාලට සුබ පැතුම් ❤🎉
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 3 ай бұрын
ජයවිජය
@ravindujeewantha803
@ravindujeewantha803 2 жыл бұрын
ගොඩක් ස්තුති sir මාවත් රජරට medicine faculty එකට select una me aurudde ❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
congratulations putha all the best
@piyumisasindula7962
@piyumisasindula7962 2 жыл бұрын
oyage z ekai result ekai mokakda
@h.a.r.ekanayaka2450
@h.a.r.ekanayaka2450 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@sithulnawodya2460
@sithulnawodya2460 2 жыл бұрын
All the best Future Doctor.
@malithmalan.7256
@malithmalan.7256 2 жыл бұрын
Congratulations aiye!
@vijithagamini
@vijithagamini 10 ай бұрын
සියලු දෙනාගෙ වෛද්‍ය සිහිනය සැබැ වේවා...❤️🙏🙏
@DrMusic-cx3bp
@DrMusic-cx3bp Жыл бұрын
මේක බලන හැම කෙනෙක්ම මෙඩ්ඩො වේවා 😌♥️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
අනිවාර්යයෙන්ම
@user-jf4jb2xo1y
@user-jf4jb2xo1y 8 ай бұрын
🤣🤣🤣🤣ගොන් කතා නොකිය හිටපන්🤣🤣🤣🤣
@susithishantha5999
@susithishantha5999 2 жыл бұрын
මගේ ජීවිතෙත් හීනයත් ඒක.මම ඒකට ❤ ආදරෙයි.ඒවගේම් ඩොක්ට කෙනෙක් වෙලා මිස්සුන්ට උදව්කරනවා😍
@dulminibaggaya3639
@dulminibaggaya3639 2 жыл бұрын
මගේ හිතේ කැකෑරෙන මේ හීනේ කවමදාහරි හැබෑ කරගන්නවා . ❤️හැමෝටම සුභ පැතුම්
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Aniwaryenma jaya
@AjithKumara-p2b
@AjithKumara-p2b Ай бұрын
ඒ අද්දැකීම් ලබන්න ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝගෙම ඒ ලස්සනම ලස්සන හීන හැබෑ වෙන්න ඕනේ..😇♥️🌎
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Ай бұрын
අනිවාර්යයෙන්ම
@prinzes5822
@prinzes5822 2 жыл бұрын
මම කොහොමහරි O/L කරලා ඉවර වෙලා ඒ විභාගයෙන් සමත් වෙලා A/L කරලා සමත් වෙලා medical faculty යනවා මයි.මට ඕන මේ රටේ ඉන්න ගොඩක් රෝගීන්ට පිහිට වෙන්න. මගේ ලොකු ආසාවක් ඒක.ඔබතුමාගේ ආශිර්වාදය තියෙනවා නම් මට ඒක කරන්න පුලුවන් කියලා හිතෙනවා 🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
ape aashirwadaya digatama thiyenawa putha.jaya
@prinzes5822
@prinzes5822 2 жыл бұрын
@@HigherEducationSrilanka ඒක මට ලොකු ශක්තියක් සර් 🙏
@parindyasithumini1595
@parindyasithumini1595 Жыл бұрын
මම වගේ ම මේ වෛද්‍යවරයෙක් /වරියක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම ඒ සිහිනය සැබෑ කරගන්න හැකියාව ලැබේවා!!!🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
ජයවිජය
@priyankaniroshani9688
@priyankaniroshani9688 Жыл бұрын
මම හොදට පාඩම් කරලා o/l සමත් වෙලා A/l ඉහල ප්‍රතිඵල ලබාගෙන ඩොක්ටර් කෙනෙක් වෙනවමයි ඒ දේ මන් අනිවාර්යයෙන් කරනවා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉන්න ඕගොල්ලන්ටත් මම සුබ පතනවා 🙂🙂🙂
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 11 ай бұрын
All the best
@manjuapple2132
@manjuapple2132 2 жыл бұрын
Man වගේම Medicine yanna මහන්සි වෙලා පාඩම් කරන හැමෝටම ජයෙන් ජයම වේවා
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Jayama wewa
@bhagyasathyangi7389
@bhagyasathyangi7389 2 жыл бұрын
Thanks
@binadisadinya8573
@binadisadinya8573 2 жыл бұрын
tnx dear🤗🤗🤗🤗
@fathimaashra3324
@fathimaashra3324 Жыл бұрын
ñzZM22@@HigherEducationSrilanka zM
@srimathidissanayaka1261
@srimathidissanayaka1261 Жыл бұрын
Thanks darling ❤️
@RM-jt5re
@RM-jt5re 2 жыл бұрын
Thank you so much doctor ... මහන්සි වෙලා පාඩම් කරන්න හිතෙනවා දැන් නම්
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
great putha. do your best
@yamindivithana3192
@yamindivithana3192 2 жыл бұрын
මගෙත් එකම හීනේ Doctor කෙනෙක් වෙන්න 💞... ඊට කලින් කරන්න ගොඩක් දේවල් තියන්වා... මටත් Medical facility යන්න ඕනා.. මන් යනවා ❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
aniwaryenma putha all the best
@yamindivithana3192
@yamindivithana3192 2 жыл бұрын
@@HigherEducationSrilanka 🥺❤️
@sithu8402
@sithu8402 2 жыл бұрын
Mth bio science krnne me para liwwe 1st ek eth amarui 😥😥
@shanayadewindi5092
@shanayadewindi5092 2 жыл бұрын
මාත් යනවා😊
@yamindivithana3192
@yamindivithana3192 2 жыл бұрын
@@shanayadewindi5092 😚😚😚
@adeeshabasnayaka6545
@adeeshabasnayaka6545 2 жыл бұрын
මමත් doctor කෙනෙක් වෙන්න හීන දකිනවා....මන් හිතනවා මට පුලුවන් වෙයි කියලා 💙❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
aniwaryenma.jaya
@kusumsirisumanapala7454
@kusumsirisumanapala7454 10 ай бұрын
ආසයි ඩොක්ට කෙනෙක් වෙන්න මට අවුරුදු 16 ඒත් මේ දවස් වල හොස්ටල් එකක් හොයනව අනේ ඊලග වීඩියෝ එක ගෑනු ලමයිට ඉගනගන්න හොද හොස්ටල් එකක් ගැන විස්තර ඕන
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 10 ай бұрын
ok son
@pathuminiwickramashinghe6410
@pathuminiwickramashinghe6410 2 жыл бұрын
ඇත්තටම හොදයි නොදන්න දේවල් දැනගත්තා mama වගේම medical faculty යන්න හිතාගෙන ඉන්න හැමෝටම ඒ dream එක සැබෑ කරගන්න ලැබේවා යි කියලා මම ප්‍රාර්ථනා කරනවා ☺️ All the best හැමෝටම
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Excellent putha. good luck
@bangtanboyssachi4879
@bangtanboyssachi4879 2 жыл бұрын
Thank you sir , මේක මටයි මගේ යලුවන්ටයි ගොඩක් වටිනව . මන් දැනට ඉගෙන ගන්නෙ 9 ශ්‍රේණියේ
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
aniwaryenma putha. welcome
@himashakavindi5503
@himashakavindi5503 2 жыл бұрын
Math
@ramaniwasantha2576
@ramaniwasantha2576 2 жыл бұрын
Math 09
@nalindasanjeewa7553
@nalindasanjeewa7553 2 жыл бұрын
Math 9
@achiya_official9395
@achiya_official9395 2 жыл бұрын
මාත් 9
@avishkaisuru5692
@avishkaisuru5692 2 жыл бұрын
ගියොත් යන්නේ පේරා❤️‍🔥
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
excellent putha.
@hiruninihara8063
@hiruninihara8063 2 жыл бұрын
Math aniwaren pera 👩‍⚕️👩‍🎓
@ms_sa.2k
@ms_sa.2k 2 жыл бұрын
Faculty Medicine - University of Colombo 🔥🔥🔥
@kusharanayodhara2317
@kusharanayodhara2317 2 жыл бұрын
Same bro ❤️❤️
@amadinethsara6619
@amadinethsara6619 2 жыл бұрын
Yep 🥺 🌼
@SampathGunasaekara-pp5lv
@SampathGunasaekara-pp5lv Жыл бұрын
මන් තාම අටේ මගේ හීනේ ඒක doctor කෙනෙක් වෙන එක මන් කොහොම හරි ඒ හීනෙට යනවා. Thank you sir
@nadeekachathuri
@nadeekachathuri 2 жыл бұрын
Thank you sir for this video.Since grade 5 my aim is to be a doctor.Now I am 14 years old.And I am working hard on it by putting more attention to Science,Maths and English.
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Keep it up.all the best putha
@nadeekachathuri
@nadeekachathuri 2 жыл бұрын
Thank you so much sir
@yamindivithana3192
@yamindivithana3192 2 жыл бұрын
Mee too
@user-we6bb1hx5v
@user-we6bb1hx5v 2 жыл бұрын
A/l හොදට කරල පේරාදෙනියට එන්න✌😁
@sltk8213
@sltk8213 2 жыл бұрын
Enawamai pera medical faculty
@chathurikalakmali8837
@chathurikalakmali8837 2 жыл бұрын
Aniwaren enawa pera medical faculty
@pinindu427
@pinindu427 2 жыл бұрын
ගොඩක් ස්තූතියි Doctor Uncle මේ වගේ Video එකක් අපි වෙනුවෙන් කලාට.. මම දැන් ඉන්නෙ නවය ශ්‍රේණියේ..I also be a doctor..Thank you Uncle 🙏🙏❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Very good putha. Thank you
@sammanihansika5079
@sammanihansika5079 2 жыл бұрын
මන් තාම OLs..ඒත් මේ හීනෙ හිතේ තියාගෙන දැන්ම ඉදන් මහන්සි වෙනවා..මේ වීඩියෝ එකෙන් වැදගත් දේවල් ගොඩක් ඉගන ගත්තා..ගොඩක් ස්තූතියි සර් ..🙏🙂
@manujikadewmini5984
@manujikadewmini5984 Жыл бұрын
Oya monada OL walata karanne
@sammanihansika5079
@sammanihansika5079 Жыл бұрын
​@@manujikadewmini5984Tamil,Sinhala lit,Health
@ruchithsandeepa3630
@ruchithsandeepa3630 2 жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා sir.. බොහොම ස්තූතියි.. 💖
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome putha
@paradiseofmiucic9857
@paradiseofmiucic9857 2 жыл бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර් , මමත් ඩොක්ටර් කෙනෙක් වෙන්නේ මේකෙන් මම ගොඩක් මෝටිවේෂන් උනා
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
very good thank you putha
@paradiseofmiucic9857
@paradiseofmiucic9857 2 жыл бұрын
@@HigherEducationSrilanka mama o/l karanne mee paara
@mahimamehedini7344
@mahimamehedini7344 2 жыл бұрын
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක ....thank you sir
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
You are welcome putha.
@adithya133
@adithya133 2 жыл бұрын
Hari doctor thank you
@navodkodikara2306
@navodkodikara2306 2 жыл бұрын
@@HigherEducationSrilanka සර් මම දැනට advanced level Maths කරන්නෙ.2021 Al..මම ආසයි doctor කෙනෙක් වෙන්න.මට දැන් subject එක මාරු කරලා මේ පාර exam නොලියා 2022 ලියලා medical faculty යන්න පුලුවන් ද?
@kushansandaruwan8098
@kushansandaruwan8098 Жыл бұрын
Medical යන්න ඕන ඒත් මට ලේ දකින්න බෑනෙ 🙂 මම Bio කරන්නෙ ඒත් උපදෙසක් අවැසියි 🙂
@manjuapple2132
@manjuapple2132 2 жыл бұрын
Thanks sir ❤ 🙏 medicine wala මෙච්චර දෙයක් තියෙනවා කියලා dena ගත්තෙ ada . බුදු සරණයි sir 🙏. Oyage ඉදිරි වැඩ කටයුතු හොඳින් kara ගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤🤗🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Thank you very much putha. budusaranai
@chamodyadasuni2143
@chamodyadasuni2143 2 жыл бұрын
In my opinion this video is very important for you. I am 14 years old, but I want to be a doctor in the future. Thank you sir
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Best of luck! and thank you putha
@darshikaiakmali8385
@darshikaiakmali8385 Жыл бұрын
හැමෝගෙම මේ සිහිනය හැබෑ වෙන්න ඕන මාත් ගොඩක් මහන්සි වෙනවා මේකට 👍
@lilanthijayaweera4874
@lilanthijayaweera4874 Ай бұрын
සර් මමත් අනිවාරෙන්ම doctor කෙනෙක් වෙනවා ඒවගේම මම වගේ වෙන doctor කෙනෙක් වෙන්න සිහින දකින අයට එම හීනෙ අනිවාරෙන් ම හැබෑ කරගන්න පුලුවන් වෙන්න කිය්ල සුබ පතනවා 😊♥️✊
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Ай бұрын
All the best
@nethusithara9320
@nethusithara9320 2 жыл бұрын
මට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මට doctor කෙනෙක් වෙන්න බැරිවෙයි කියල හැමවෙලාවකම හිතෙන එක 😥
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
hithe wishwasaya athi karaganna putha. ek athamai wadagath
@dilanidesilva9858
@dilanidesilva9858 2 жыл бұрын
Thanks sir..!! මගෙත් ඩ්‍රීම් එකක්.. සයික්‍රෑටිස්ට් කෙනෙක් වෙන්න තමා මගේ ලොකුම බලාපොරොත්තුව.. It is a my aim.. it is a my life.. definitely a dream i hope to make come true one day..❤️🌎
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
very good putha. good luck. oyata puluwan
@dilanidesilva9858
@dilanidesilva9858 2 жыл бұрын
@@HigherEducationSrilanka Thank you sir..❤️
@citricg
@citricg 10 ай бұрын
Doctor sir....මන් 2021 මුලින්ම a/l කරේ....ඒත් දෙපාරක් කරත් මට pass වෙන්න බැරි උනා...මේ පාර මන් 3rd shy ඒත් මන් skip කරලා 24 ලියන්නේ...ඉතින් ගොඩක් මහන්සි වෙලා කැප වෙලා වැඩ කරොත් මට ඒ පාරවත් medicine යන්න බැරි වෙයිද🥺🥺
@user-zz6iw3lf3b
@user-zz6iw3lf3b 7 ай бұрын
Akka matath oni okamathama yanna mn 2023A/L kara art නමුත් මන් ආසයි doctor කෙනෙක් වෙන්න man art කරෙ මුලින් මන් A/L මුලදි accident උනා අම්මා ඉල්ලුවේ doctor කෙනෙක් වෙන්ම පුලුවන් ද කියලා මන් උත්සහා කරනවා medicine යන්න පුලුවන් ඔයාටත්
@SDMusic197
@SDMusic197 Жыл бұрын
මන් මේ පාර සාමාන්‍ය පෙල ලියන්නෙ. Doctor කෙනෙක් වෙන විදිය හොය හොය ඉද්දි සර්ගෙ Video එක හම්බුනා. Thank You So Much Sir 👩‍⚕‍❤ ✊
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
welcome
@SansuBabha
@SansuBabha 2 жыл бұрын
හම්මෝ සර්..ගොඩක් ආස හිතුනා...දන්නේ නැති ගොඩක් දේවල් දැන ගත්තා...සර්ට ගොඩක් පින්🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Thank you putha
@chehanilankeshwara8349
@chehanilankeshwara8349 2 жыл бұрын
Thank you sir මන් මේ වෙනකොට විද්‍යා අංශයෙන් උසස් පෙල හදාරනව... univercity එකේ study structur එක පැහැදිලි කරල දුන්නට සර්ට ගොඩක් ස්තූතුවන්ත වෙනව...අනිවාරෙන්ම වෛද්‍ය ශිෂ්‍යාවක් විදිහට ලංකාවෙ වෛද්‍ය පීඨයකට ඇතුළත් වෙන්න ගොඩක් උත්සාහ කරනව...දව්සක හොද වෛද්‍යවරියක් වෙන්න...❤️😊🌍
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ජය
@mihiriudayangani5430
@mihiriudayangani5430 2 жыл бұрын
I am facing to the o/l examination this time. this is my dream .my life .love it so much. 😍😍❤❤❤ I wish all the best to all of you who wants to become a good doctor one day
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Best of luck!
@sithmihimansa6763
@sithmihimansa6763 2 жыл бұрын
(STUDY HARD AND FOCUS ON YOU'RE GALLS) THANKYOU DOCTOR .math kohoma hari mage target ekata yanawamai
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Aniwaryen putha. Great
@sithmihimansa6763
@sithmihimansa6763 2 жыл бұрын
@@HigherEducationSrilanka THNkYOU DOCTOR
@rashiniudanisomathilaka992
@rashiniudanisomathilaka992 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර් මේ දේවල් හරියට කියලා දුන්නට..සුභ පතනවා මන් වගේම medical faculty ගිහින් doctor කෙනෙක් වෙන්න බලන් ඉන්න හැම යාලුවෙක්ටම..උත්සහය තියන ඕනිම කෙනෙක්ට පුලුවන් ඒ ඉලක්කෙට යන්න..🥰👩‍⚕️
@pathumprabhath587
@pathumprabhath587 2 жыл бұрын
මට o/l maths - A, siance - english - s අනිත් ඒවා c..මම 2022 බයෝ වලින් a/l කරන්නව..මට මං ගැන දැන් හිතෙනව a/l ගොඩදාගන්න පුලුවන්.A3K ශුවර් කියල..ඒත් O/L මගේ හීනෙට බලපායිද....අනේ කවුරු හරි කියන්නකො.🥺
@thisumlimethsara2863
@thisumlimethsara2863 Ай бұрын
මටත් දැනගන්න ඕනේ?please
@thisumlimethsara2863
@thisumlimethsara2863 18 күн бұрын
@@pathumprabhath587 please kiynnko doctor
@gihandilhara1028
@gihandilhara1028 2 жыл бұрын
Tnx....sir මගෙත් එකම හිනෙ....ඒ හිනෙට මන් කොහොම හරි යනවා...🧑‍🎓
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
අනිවාරයෙන්ම putha komahari karanna
@chamodiwathsala5922
@chamodiwathsala5922 2 жыл бұрын
මගෙත් එකම හීනේ තමයි ඩොක්ටර් කෙනෙක් වෙන එක ඒක කොහොම හරි ඉශ්ට කර ගන්නවා 2024 ඒලෙවෙල් කරන ඩොක්ටර් කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්න හැමෝගේම බලාපොරොත්තු ඉශ්ට වේවා🥰 කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️🥰
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
ජයවිජය වේවා
@randikamadhubashini2061
@randikamadhubashini2061 2 жыл бұрын
ගොඩක් ස්තූතියි doctor . වටින video එකක්. මාත් මේ පාර( Science වලින්) a/l කරනවා. මගේ ඉලක්කය university of colombo . 💖
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Niyamai. All the best putha
@MalshaHettiarachchi4959
@MalshaHettiarachchi4959 2 жыл бұрын
මගෙත් ලොකු හීනයක්...❤❤❤Thank you sir
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
welcome putha. jaya
@yashodhielena6219
@yashodhielena6219 Жыл бұрын
මගෙත් ලොකු හීනයක් හැම තත්පරයක්ම ඒ වෙනුවෙන් කැප වෙනවා.. ඔයාලත් මහන්සි වෙන්න ✨♥️ හැමෝගෙම හීන හැබෑ වෙන්න කිය ප්‍රාර්ථනා කරනවා 👊❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
අනිවාර්යයෙන්ම පුතා.ජයවිජය
@rowdy4860
@rowdy4860 Жыл бұрын
සිරාවට 😒
@tharujayakodi6725
@tharujayakodi6725 9 ай бұрын
Docter mage duwa thama 3 wasara.eyata docter kenek wennama onilu.man eyata kohomahari udau karala puluwan tharam durata aran yanawa.❤❤❤
@jayasundararathnayaka2782
@jayasundararathnayaka2782 9 ай бұрын
මම තාම 8 වසරේ මම හොඳට මහන්සි වෙලා වැඩ කරලා වෛද්‍ය පීඨයට යනවමයි කුලී වැඩ කරලා මට උගන්නන්න මහන්සි වන මගේ තාත්තගෙයි අම්මගෙයි හීන හැබෑ කරනවා👩‍⚕️👩‍⚕️ඒ දෙන්නගේ ඇස් වලට සතුටු කදුලක් දෙනවා🙂🙂 මට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් වෙයි නේ ද සර් 🥺🥺
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 9 ай бұрын
අනිවාර්යයෙන් පුලුවන්
@jayasundararathnayaka2782
@jayasundararathnayaka2782 9 ай бұрын
@@HigherEducationSrilanka දිරිගැන්වීමට thank you sir😊😊 Sirtath ජයවිජය😊😊
@samanthakumara9941
@samanthakumara9941 2 жыл бұрын
I wanna be a neurologist one day and I'm working hard for it....Thank you very much for this video @higher education Sri Lanka
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome putha
@nilukshianurada5845
@nilukshianurada5845 Жыл бұрын
Medical faculty යන්න තියෙනවා නම් ඉට වඩා සතුටක් නැහැ මට... කොහොම හරි යනවාමයි. 😊
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
ජයවිජය
@janithjanithniroshan9631
@janithjanithniroshan9631 Жыл бұрын
Heene habawewa kiyala pathami😊
@hiru2241
@hiru2241 2 жыл бұрын
I want to be a psychologist one day 🙂❤I never give up my dream..tnx very much sir🙂❤🌸
@tharugamini2317
@tharugamini2317 Жыл бұрын
මගෙත් තියන ලොකුම හීනය තමයි 😍 doctor kenek venna ❤ හැමොටම තමන්ගේ hineta yanna ශක්තිය ලැබේවා 🙏🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
අනිවාර්යයෙන්ම ජයවිජය
@madushankavikramasinha6206
@madushankavikramasinha6206 2 жыл бұрын
මම o/l කරන්නේ. මම කවද හරි අනිවාරෙන් Doctor කෙනෙක් වෙනවා 🙏🙏✍
@sasinisasini5160
@sasinisasini5160 Жыл бұрын
මම අම්මා කෙනෙක් වෙමි...මමත් මගේ දූ ගැන විශ්වාසයේන් බලාපොරොත්තු සහගතව ඇස් දල්වා ගෙන බලා හිදින ලස්සන සිහිනයක්....මේ උපදෙස් ලොකු ශක්තියක්....තුණුරුවන් සරණයි!
@Musicworld-nr6jl
@Musicworld-nr6jl 2 жыл бұрын
Doctor , Doctor කෙනෙක් වෙන්න O/L වලට තෝරගන්න ඕන විශයන් ගැන කියන්නකෝ ..... Please 🥺🥺🥺
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
English hondata karanna. puluwannm eng.lit, ICT karanna
@Musicworld-nr6jl
@Musicworld-nr6jl 2 жыл бұрын
@@HigherEducationSrilanka Thank you doctor ☺️👍
@twoteemarikkar6561
@twoteemarikkar6561 2 жыл бұрын
Why ICT subject is important?
@achiya_official9395
@achiya_official9395 2 жыл бұрын
@@HigherEducationSrilanka doctor ape school eke English lit.nane
@achiya_official9395
@achiya_official9395 2 жыл бұрын
E subject eka karannama onida
@dhammikathilakarathne3471
@dhammikathilakarathne3471 2 жыл бұрын
Mage dream ekth oka sir. Mn samahar dawaswala boru leda aran ammath ekk yanawa yanne beheth gann nemei doctorwa balann. Thank you sir.
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Loku aasawak thiyenawanam putha kohoma hari target ekata yanna. Great
@user-zy6cs3fi2o
@user-zy6cs3fi2o 5 ай бұрын
හැමෝටම සුබ පතනවා
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
All the best
@lakshikathanthirige2969
@lakshikathanthirige2969 2 жыл бұрын
Aneh thank you doctor 🥺my dream 🥺😋💖
@susaworld1919
@susaworld1919 Жыл бұрын
Doctor මට ප්‍රශ්නයක් තියෙනවා . මං 1st shy A/l කරලා campus එකේ register වෙලා degree එකක් කරන ගමන් ඉන්නේ. ඒත් මට Doctor කෙනෙක් වෙන්න ඕනේ. මං 1st shy එකේ bio කරපු කෙනෙක් නම් නෙමේ Doctor . 2nd shy එකේ bio කරලා හොද rank එකක් එක්ක result එකක් ගත්තොත් මට ලංකාවේ campus වල medicine වලට යන්න බැරි නිසා (ලංකාවේ university එකක register වෙලා ඉන්න නිසා ) පිටරට university එකක MBBS කරන්න යන්න පුලුවන් ද ?? scholarship එකකට හරි සල්ලි ගෙවලා හරි . Reply එකක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා
@nsvidio7015
@nsvidio7015 2 жыл бұрын
Thank you sir 🙏🙏 මගෙත් එක හීනේ doctor කෙනෙක් වෙන එක. කොහොම හරි පාඩම් කරලා මාත් යනවා ❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
very good putha. aniwaryenma wenna oone
@nsvidio7015
@nsvidio7015 2 жыл бұрын
Thanx sir 🙏❤️
@snoopychathu3193
@snoopychathu3193 2 жыл бұрын
මගෙත් එකම හීනෙ තමා ලන්කාවෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න ..... ඒකට ආව ගොඩාක් බාධා . 1. කොවිඩ්- 19 2. ඒ නිසා ඔන්ලයින් ක්ලාස් .... මෙහෙට සිග්නල් නෑ .. 3. ක්ලාස් ඉන්න විදිහක් උනේ නෑ .. හෙට exam තියෙනවා .... ඒක ලියන්නෙ මම නෝට් හොයාන මම තනියෙන් ඉගෙන ගත්ත දැනුමෙන්.. බයක් තියෙනවා .... දැන් නම් මුකුත් ඔලුවෙ නෑ කියල හිතෙන තරම්... සර්, පුළුවන් නම් මට මගෙ හීනෙට යන්න මොනාම හරි උපදෙස් පුළුවන්නම් ගොඩාක් පින් සර්... 🙏🙏
@snoopychathu3193
@snoopychathu3193 2 жыл бұрын
මම වගේ තවත් කොච්චර අය ඇතිද .....
@Ruvidu
@Ruvidu 2 жыл бұрын
Doctor.. දැන් ඔය වෛද්යවරුන් ගේත් එක එක types තියෙනවනේ ex - Surgeon , Anesthesiologist... ඉතින් දැන් university එකේ ඒ ඒ අංශ වලට අදාල දේවල් වෙන වෙනම උගන්වනවද ?
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
bohoma honda question ekak. putha lankawe wagema loke hama medical faculty ekakama api MBBS widiyata ganna degree ekedi hama field ekakma igena gannnawa. doctor widyata awrudu 2k withara wada karama MD kiyala exam liyanna puluwan. ewa thamai specialize karnna oone field eken api liyala pass wela foreign training gihilla consultant kenek wenne.
@Ruvidu
@Ruvidu 2 жыл бұрын
Thanks you doctor ❤️
@saumayadidulidu908
@saumayadidulidu908 2 жыл бұрын
මම 10 වසරේ මගේ බලාපොරොත්තුව වෛද්‍යවරයකු වීම ගොඩක් වටිනවා සර්
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Thank you putha
@tharakasadanuwan6383
@tharakasadanuwan6383 2 жыл бұрын
Godaak pin sir.mm 2023 A/l krnne..mage ekma dream eka..math kohm hri medical faculty ynawa...
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Putha welcome. Hondata wada tika karanna. Jaya
@tharakasadanuwan6383
@tharakasadanuwan6383 2 жыл бұрын
@@HigherEducationSrilanka ☺️
@PubudiniBandra2004
@PubudiniBandra2004 5 ай бұрын
Doctor , මන් 2024 A/L Biology කරන්නෙ, මගේ කන් දෙක ඇහෙනවා අඩුයි ටිකක් මගේ හීනේ doctor කෙනෙක් වෙන එක මට බයයි ඇහෙනවා අඩු නිසා මට ඒ හීනෙට යන්න බැරි වෙයි කියලා faculty වල උගන්වන එක මට ඇහෙන්නෙ නැති වෙයි කියලා අනෙ doctor මෙකට විසදුමක් කියන්නකො මන් මානසිකව වැටිලා ඉන්නෙ 😢😢😢😢
@chanduparashmingunasekara2480
@chanduparashmingunasekara2480 Жыл бұрын
එතකොට doctor Army,nevy,air force වගේ Forces වල doctor කෙනෙක් වෙන්න මීට වඩා අමාරුද,නැත්තම් මේ steps ටිකමද කරන්න තියෙන්නෙ.
@priyankaniroshani9688
@priyankaniroshani9688 Жыл бұрын
මගේ අනාගත බලාපොරොත්තුව ඩොක්ටර් කෙනෙක් වෙන්නයි මම ඒ දේ අනිවාර්යයෙන් කරනවා
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
jaya
@sanjeewasandaruwan1069
@sanjeewasandaruwan1069 2 жыл бұрын
අපි medicine යනකොට English හොදටම දැනගෙන ඉන්න ඔනෙද?. මෙඩිකල් ෆැකලිටි එකේ english A to z කියල දෙනවද? මාත් හොද doctor කෙනෙක් වෙනවමයි. අනේ මගෙ ප්‍රශ්න වලට reply එකක් දෙන්නකෝ.තව තවත් මේවගේ වටිනා වීඩියෝ කරන්න ❤️❤️❤️❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Ow putha english aniwaryen oone hondata. Ethakota lesi. Aniwaryen oya hondata karanna.
@naduniwathsala2424
@naduniwathsala2424 2 жыл бұрын
@@HigherEducationSrilanka සර් O/l වලදී ගණන් විද්‍යාව විතරද biology කරද්දි බලන්නෙ ඉංග්‍රීසිත් බලනවද මට ඒ විෂයන් තුනම ටිකක් අමාරුයි ඒත් කොහොමහරි වැඩ ටික කරගන්න ඕනෙ මට doctor කෙනෙක් වෙන්නම ඕනෙ🥺❤️මං පුලුවන් තරම් මහන්සි වෙනවා
@Chathumi_Pramodya
@Chathumi_Pramodya 3 ай бұрын
හදවතේ සියුම් තැන ඉදන් කැකෑරෙන එකම ඉලක්කය , අව්රුදු 4ක් තිස්සේ මග බලන් ඉන්න ඉලක්කය , මෙඩිසින් ගිහින්මයි ඉවර කරන්නේ ... 🥺❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 3 ай бұрын
jayawijaya
@KV-tl2xz
@KV-tl2xz 2 жыл бұрын
Doctor මනෝ වෛද්‍යවරියක් වෙන්න මොනාද කරන්න ඕනි ඒ පැත්තෙන් යන්න ලේසිද
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Kisima prashnayak na putha. Doctor MBBS unama oyata puluwan e side ekata specialize karanna. Mathaka thiyaganna amaaru lesi kiyala dewal na
@hiru2241
@hiru2241 2 жыл бұрын
my dream❤
@biyankadewmini9975
@biyankadewmini9975 Жыл бұрын
🥺😊
@wenushiisuri-oc8qk
@wenushiisuri-oc8qk 19 күн бұрын
I'm 15 years old and i would like to be a doctor one day....thak you doctor ..❤my favourite subject is science..
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 19 күн бұрын
Welcome putha
@jeewanilakshika8406
@jeewanilakshika8406 2 жыл бұрын
Doctor mn 2021 AL krnne...AL krnn apu mul kale nm doctor kenek wenn godaak asawen weda kla..psse coronath ekk tika tika epa Una...hebei meka bll aye hodata motivate Una ...thnx doctor😊😊😊
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
you are most welcome putha
@jeewanilakshika8406
@jeewanilakshika8406 2 жыл бұрын
@@HigherEducationSrilanka thank u sir🙂🙂
@nilminihemamali5998
@nilminihemamali5998 2 жыл бұрын
ගොඩක් ස්තූතී සර්.මම දැන් ඉන්නේ 9 වසරේ.මම ගොඩක් කැමතී doctor කෙනෙක් වෙන්න.මේ vedio එක මට ගොඩක් වැදගත් වුනා.ගොඩක් ස්තූතී සර්.මම කැමතිම පේරාදෙණිය university එකට යන්න.ඒක මම කොහොමහරි කරනවා.
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
you are welcome putha. aniwaryenma yanna oone. oyata jaya
@nilminihemamali5998
@nilminihemamali5998 2 жыл бұрын
@@HigherEducationSrilanka Thank you sir.
@Ruvidu
@Ruvidu 2 жыл бұрын
Doctor. MBBS degree eka and internship අවුරුද්ද වැඩ කරලා ඔක්කොම complete කරාට පස්සේ රජය විසින්ම දෙන රෝහලක work කරන්න යන්න සිද්ද වෙනවද ? නැත්නං අපිට කැමති රෝහලක work කරන්න පුළුවන්ද ? ඒ වගේම doctor. දැන් Degree eka and internship complete කරලා අලුතෙන් එන doctor කෙනෙක්ට දවසට කොච්චර වෙලාවක් work කරන්න සිද්ද වෙනවද ?
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
rajaya dena hospital ekaka thamai putha. internship eka paya 24 ma wada. passe paya 10-12 wada
@prasadineehasanthika9298
@prasadineehasanthika9298 2 жыл бұрын
දැන් ටිකකට කලින් 4.85 subscribers la...මේ විනාඩි ගානට 4.88 😍😍😍😍
@divya5461
@divya5461 2 жыл бұрын
Ma dream and everything ☺️💖
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Exactly putha. All the best
@mangalikasamankumari5459
@mangalikasamankumari5459 11 ай бұрын
මටත් ආසයි Doctor කෙනෙක් වෙන්න .. 😍😍😍
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 11 ай бұрын
නියමයි
@maszii04
@maszii04 2 жыл бұрын
Enakan balan hitapu video ekak 🥰💯
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
ප්‍රශ්න තියෙනවනම් අහන්න පුතා. ඕගොල්ලොන්ගේ අරමුණු වලට කොහොමහරි යමු
@maszii04
@maszii04 2 жыл бұрын
@@HigherEducationSrilanka al results base karagena z score eka hadena widiya gana video ekak karannako sir 🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
@@maszii04 okay putha. Next week Career guidance videos waladi kiyala denawa
@xlegendff7847
@xlegendff7847 2 жыл бұрын
Mama thaama grade 9 inne mn mewage vedio ekak hoya hoya hitiyee thank you sir hoda motivate ekak dunnata මම දැන් ගොඩාක් හොදට උනන්දුවෙන් පාඩම් වැඩ ටික කරලා kohoma hari medical college yanavamai thnx sir ☙☙☙☙☙
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
welcome putha aniwaryenma. all the best
@xlegendff7847
@xlegendff7847 2 жыл бұрын
@@HigherEducationSrilanka thnx sir
@vodsmusic6615
@vodsmusic6615 2 жыл бұрын
Keep it up doctor...tnk u very much for your dedication 🌝✌
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome putha. Keep in touch
@hiru3494
@hiru3494 2 жыл бұрын
සර්, මන් අහල තියෙන විදියට specialist doctor කෙනෙක් වෙන්න අවුරුදු 12 ක් වෛද්‍ය විද්‍යාල යටතේ ඉගෙනුම ලබන්න ඔනි කියල... එක ඇත්තද සර්? මගෙ ලොකුම හීනෙ obstetrician and gynecologist කෙනෙක් වෙන එක.. එතනට යන්න ඉගැන්වීම කටයුතු කරන්නෙ කොහොමද කියල චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන් ද..😊
@meedum5477
@meedum5477 2 жыл бұрын
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක.ගොඩාක් ස්තූතියි 🙏🙏🙏❤❤❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome putha. Share and keep in touch
@meedum5477
@meedum5477 2 жыл бұрын
@@HigherEducationSrilanka Ok sir🙂
@manojaranasingha3347
@manojaranasingha3347 2 жыл бұрын
මම දවසක සර් වගේම ඩොක්ටර් කෙනෙක් වෙනවාමයි.මම තාම ඉන්නේ 9 වසරේ මම මේ වගේ video එකක් හොය හොයා හිටියේ.සර්ට ගොඩාක් පින් .ගොඩාක් ස්තුතිය සර්
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Aniwaryen putha. Niyamai. Apitath wada honda daksha doctors la wenna
@deshandananjaya7494
@deshandananjaya7494 2 жыл бұрын
Thank you sir me video eka godak wadagath
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
You are welcome putha. Please share and keep in touch
@KapilaNissanka-xj3ko
@KapilaNissanka-xj3ko 10 ай бұрын
Tank you sir me video eka godak vatinava ඩොක්ටර් කෙනෙක් වෙන හීනය හැම කෙනාගේම සැබැ වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා 😊
@Nishusaranya5003
@Nishusaranya5003 2 жыл бұрын
මගෙත් එකම හීනේ Doctor කෙනෙක් වෙන්න 🙂❤️
@Amilka__RK
@Amilka__RK 2 жыл бұрын
MN doctor kenek venavamai doctor vage 😍🥺♥️..MN 2024 o/l... Mula idala hodatama Karan yanava . 👊🥰💞
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
ජයවිජය පුතා. අනිවාර්යයෙන්ම
@chathuchathu2668
@chathuchathu2668 2 жыл бұрын
Sir, doctor කෙනෙක් වෙන්න සාමාන්‍යයෙන් යන දීර්ඝ කාලේ වෙනුවට එ කාලෙ ඉතුරු කරගෙන doctor කෙනෙක් වෙන්න ක්‍රමයක් නැද්ද. තියෙනවා නම් please කියන්න
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Ehema widiyak danta na putha. Sorry
@kalanaviraj7540
@kalanaviraj7540 2 жыл бұрын
Unfortunately you are in Sri lanka. Every thing has a delay here. When i entered medical faculty from my first attempt i was 21 years old. But in UK you can enter by 18 yers age.
@Hirushajanith12
@Hirushajanith12 Жыл бұрын
Aniwaryenma Doctor kenek wenawa thanks sir❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Welcome
@kankaamgamalani8636
@kankaamgamalani8636 Жыл бұрын
මම ඉන්නෙ දැන් 9 වසරේ...මගේ හිතේ..තියන එක ම හීනය DOCTOR කෙනෙක් වෙන එක..ඒ හීනෙට කොහොම හරි යනවා. Thank you sir...අපිව දැනුවත් කරනවට...❤😊
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
බොහෝම ස්තුතිය
@NayomiSenanayake
@NayomiSenanayake Жыл бұрын
Hodata ganan hdnn puluwanm puluwn
@Kavihoney2504
@Kavihoney2504 Жыл бұрын
Ado science bn...😂😂😂🤣😂
@danukadeshan6600
@danukadeshan6600 2 жыл бұрын
මගෙ එකම බලාපොරොත්තු doctor කෙනෙක් වෙන්න university of colombo එකෙන්
@medirash56
@medirash56 2 жыл бұрын
Thank you sir for this video . This video is very very important . I am 13 years old. I am in grade 8 . I have many hopes . first I take 9A results for the O/L exam . Second I choose science subject for the A/L exam . Third I take 3A results for the A/L exam . Fourth I want to go to the peradeniya medical faculty . Fifth I want to go to an oxford university in england . Sixth I take a degree . Somehow I want to be a doctor .
@milaya116
@milaya116 2 жыл бұрын
Whate marks did in maths and science in your O/L plz tell
@y6991
@y6991 2 жыл бұрын
Congratulations 👏
@DaisyN_95
@DaisyN_95 2 жыл бұрын
Al වලට තව මාස 4ක් වගේ තියෙන්නෙ. තාම සිලබස් ඔක්කොම කවර් නැහැ. විශේශයෙන් බයෝ වල. 🙂
@thisaranavidumini355
@thisaranavidumini355 2 жыл бұрын
ගොඩක් වටින video එකක්. Thank you!🙂 පේරාදෙණිය university එකේ medical faculty එකට යන්න කොච්චර zcore අගයක් තියෙන්න ඕනිද?
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome putha. Oya medical yanna z score eka thiyenawanm , api UGC ekata faculty apply karala ape island rank order ekat thamai hambenne. Pera yanna puluwan island 300-400 withara hitiyama
@hirunipeiris1745
@hirunipeiris1745 2 жыл бұрын
Dr. Z score aka gana podak explain karanna puluawan da
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
@@hirunipeiris1745 putha api z score eka gana video ekak karala thoyenne. Balnna
@tregeocell8584
@tregeocell8584 Жыл бұрын
Thank you so.much sir 🥺♥️ මම වගෙම doctor කෙනෙක් වෙන්න හීන දකින හැමොගෙම හීන සාර්ථක වෙන්න ඕනෙ ♥️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
අනිවාර්යයෙන් ජයවිජය
@allforall458
@allforall458 2 жыл бұрын
Very informative & attractional video.💜️(New 3 faculties aiya..Sabare, Wayaba & Moratu)
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Thank you very much malli. Yes thanks for the info 🙏
@AnuraUpul-b8i
@AnuraUpul-b8i 8 ай бұрын
මගෙත් තියෙන ලොකුම හීනයක් ඩොක්ට කෙල්ලෙක්ව කසාද බදින එක😍😘❤️
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 35 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 77 МЛН
I Will Tell You Exactly What Your Future Job Is
11:39
SL Idea
Рет қаралды 764 М.
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН