How to become a lecturer in Sri Lanka/ කතිකාචාර්යවරියක් වෙන්නේ කොහොමද?

  Рет қаралды 61,967

media school (sannivedanaya)

media school (sannivedanaya)

Жыл бұрын

#lecture #motivation #future

Пікірлер: 106
@greengirl4388
@greengirl4388 Жыл бұрын
Thank you so much 😊
@smithrajapaksa7820
@smithrajapaksa7820 10 ай бұрын
Thank you! පඩියකට කතිකා චාර්‍යය වෙන්න බයිබල් උපාධි‍යක් ගත්තොත් පුලුවන් ද?මොකක් හරි බොරුවක් කියල හරි සල්ලි කීයක් හරි හොයන්න පුලුවන්නම් හොඳයි, අහන අය බුද්ධිමත් නම් එච්චරයි 😂😂😂😂😂😂 පුලුවන්නම් ඒ ගැන හොයල කියන්න.
@jeoninha
@jeoninha Жыл бұрын
බලාපොරොත්තු උන වීඩියෝ එකක්.😍😊❤️❤️❤️ thank you.. 💗💗💗💗
@wasanthakumara3175
@wasanthakumara3175 Жыл бұрын
miss අපේ ගෙවල් පැත්තේ.. ඇත්තටම lecturer කෙනෙක් වෙන්න ඕනි කියලා ආසාව ඇති වුනේ මිස් දිහා බලලා..කවද හරි දවසක අනිවා එහෙම කෙනෙක් වෙනවා..ගොඩක් thanks miss ❤
@user-vo5tx1sf6w
@user-vo5tx1sf6w Жыл бұрын
මිස්ගේ වීඩියෝ එකක් ළගදීම එයි මෙය එයාගෙ නෙවෙයි එයාගෙ සේයාරුව දා ගත්තට
@lochi4821
@lochi4821 Жыл бұрын
Me miss neweyi
@shalinichathurika7652
@shalinichathurika7652 Жыл бұрын
Thank you so much ❤❤❤❤ i hope this vedio.
@sanudapilapitiya6223
@sanudapilapitiya6223 Жыл бұрын
Informative... thank you
@simpleart4656
@simpleart4656 Жыл бұрын
අපි අමතරව හදාගන්න ඕන,කරන්න ඕන professional qualifications මොනවද කියන්න පුලුවන්ද වැදගත් පාඨමාලා ගැන
@jinendraseminibandara2359
@jinendraseminibandara2359 Жыл бұрын
Thank you so much ❤️
@thalathapushpakumari2396
@thalathapushpakumari2396 Жыл бұрын
Thank you so much akkee 🥰❤
@chanikarathnayaka1245
@chanikarathnayaka1245 Жыл бұрын
මගෙ මේ හීනෙ ගොඩක් ස්තූතියි පාර පෙන්නුවට
@madhu98553
@madhu98553 7 ай бұрын
Thank you❤. Please explain how to create individual research and how to public it
@kppa5247
@kppa5247 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි😊💖
@nadeerasewwandi9491
@nadeerasewwandi9491 Жыл бұрын
රජයේ කැම්පස් එකකට යන්නේ නැතුව කොහොමද ලෙක්චර් කෙනෙක් වෙන්න බැරිද
@chathurijayangani9743
@chathurijayangani9743 Жыл бұрын
ගොඩක් ස්තූති 🙏 😍
@dinushi6683
@dinushi6683 Жыл бұрын
Thank you 😊
@avi449
@avi449 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🥺🙏❤
@tharushikaluarachchi6386
@tharushikaluarachchi6386 Жыл бұрын
Thank you ❤
@chamodichathurya3640
@chamodichathurya3640 Жыл бұрын
Miss apitude test gana video ekak karana.z core balapana akaraya ganath video ekak karana
@madusanksmadusanka6382
@madusanksmadusanka6382 Жыл бұрын
Thank you akkiyo..........😍
@dilhaniweerasingha3702
@dilhaniweerasingha3702 Жыл бұрын
Thank you
@carhub1989
@carhub1989 Жыл бұрын
Thanks 😊😊😊
@dineshakumari8128
@dineshakumari8128 Жыл бұрын
Thanks you.
@ashikaganga3533
@ashikaganga3533 Жыл бұрын
Thanks
@upeshikasumuduni5567
@upeshikasumuduni5567 Жыл бұрын
Miss,O/l walin mona wage Rclute ekak danna onid? A/l art karla berida A/l mona wage reclte ekak onid pera university ekt ynna berid art karla කතිකාචාරියක් වෙන්න..
@kittyrathnayake5337
@kittyrathnayake5337 Жыл бұрын
Apita lecturer knk wenawanam first degree eka karapu path ekema yanna oni da naththm apita first degree eken passe wena path ekakin yanna puluwanda? I mean like first degree eka agriculture special ekak karala, ita passe Mula idan biomedical sciences wage igena gena biomedical science lecturer kenek wenna puluwanda?
@hiru9657
@hiru9657 Жыл бұрын
Thenkyouuu
@nadeeshqnadeesha470
@nadeeshqnadeesha470 2 ай бұрын
Thanks Thanks ❤❤
@samanthiwickramasinghe9872
@samanthiwickramasinghe9872 Жыл бұрын
Science degree ekk thiyn kenek application eke 17 kotasata fill krddi danna oni mona wg course da??mona wage course da complete krn oni ??
@user-jo9ne1ug3t
@user-jo9ne1ug3t 11 ай бұрын
Hnd in english deploma eka karala iwara unat passe api karann oni degrees step by step monvda akki.
@yokumaa3320
@yokumaa3320 Жыл бұрын
Madam research ekak public karanne kohomada?? Monada ශාස්ත්‍රීය book kiwwe. Hadarapu subject relate dewalda. Poddak eka gana explain karanna puluwn da?
@manishi200
@manishi200 Жыл бұрын
Ane so 😊
@tharuabey5099
@tharuabey5099 Жыл бұрын
Private campus degree (sp) එකක් කරලා ඊටපස්සඒ Msc phd කරලා lecture post එකට apply කරන්න පුලුවන් ද...
@kaushikabro4432
@kaushikabro4432 Жыл бұрын
අක්කට ලස්සනට සිංදු කියන්න පුළුවන් ඇති ❤️
@Pink-Journey
@Pink-Journey Жыл бұрын
doctor කෙනෙක් වෙන හැටි හා එහි තනතුරු ඕනේ.
@s.kanchanafernando3835
@s.kanchanafernando3835 Жыл бұрын
2nd lower එකක් තිබුනොත් lecturer post එකකට apply කරන්න පුලුවන්ද ?
@hansanaabeysinghe8194
@hansanaabeysinghe8194 Жыл бұрын
👍🏻
@SewwandiDoni
@SewwandiDoni 10 ай бұрын
Madam mekata answer ekak denna please bahira upadi karala lecturer kenek wenna puluwanida 😊
@sitharasiwwande4663
@sitharasiwwande4663 Жыл бұрын
Mis mama 2020 A/l Kara kenek Mata Dana ganna oni lecture kenek wenna karanna Oni Mona d kiyala
@user-rr8gz7gb6i
@user-rr8gz7gb6i 3 ай бұрын
❤my dream
@user-dx1le8gs5m
@user-dx1le8gs5m Жыл бұрын
External degree ekak saha MA and master karoth puluwan da
@dilakshichandrasekara2444
@dilakshichandrasekara2444 2 ай бұрын
Peradeniya uni eke media related degree tiyenwada media bachelor ekak arn eke lecturer kenek wenna barida miss
@namalkumara4281
@namalkumara4281 Жыл бұрын
Mis o/ l results kohoma thiyenna onida
@kavindulakshan417
@kavindulakshan417 Жыл бұрын
Mis Lecturer kenek welaa Lawyer job ekai job dekama karanna puluwanda mis agana kiyannako. 🙏🙏
@shashinishenya
@shashinishenya 7 ай бұрын
Credit 120 honours ekak karala barida,special wenna onida kiyannako
@janithichandu7445
@janithichandu7445 Жыл бұрын
GAQ karalath puluwanda me post ekata enna ❤️
@JaniduChamod-m7v
@JaniduChamod-m7v Ай бұрын
Akke art degree karala puluwanda leture kenek wenns
@sanduninisansala1423
@sanduninisansala1423 Жыл бұрын
පශ්චාත් උපාධියයි , පර්යේෂණ පොත් හෙම ලියලා තිබීම අනිවාර්යයිද..🥲
@vinithadesilva4333
@vinithadesilva4333 Жыл бұрын
මගේ දුවගෙ හීනයක්
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
Professor kenek wenne kohomd
@imashaperera6185
@imashaperera6185 Жыл бұрын
Miss Open university eke BA degree eka general ned..eka karla first or second class upper ekak Aran lecturer kenek wenna barida.. degree eka special wennama onida
@udarigunarathne182
@udarigunarathne182 10 ай бұрын
Ow special wenna oni.e unata m.ed ekak or masters ekak kalata passe apply kleki
@mandirachandanee3476
@mandirachandanee3476 7 ай бұрын
❤❤❤❤❤❤
@sandalimadushika3470
@sandalimadushika3470 Жыл бұрын
Open university ekaka general degree ekk krpu kenek kohomd lecture post ekkt yanne?
@mediaschoolsannivedanaya2733
@mediaschoolsannivedanaya2733 Жыл бұрын
මේ විදියටම තමයි... එයාලටත් මේ විදියටම අයදුම් කරන්න පුළුවන් කථිකාචාර්ය ධූරයකට
@user-nd5fx2qf4p
@user-nd5fx2qf4p 6 ай бұрын
A/L Private karala government job s ganna barid
@mayurihansani1101
@mayurihansani1101 Жыл бұрын
ඩිප්ලෝමා එකක් කරලා ඊට පස්සේ ඒක degree එකක් විදිහට සම්පූර්ණ කරලා...ඊටපස්සේ special , master , phd කරලා lecturer කෙනෙක් වෙන්න පුළුවන් ද
@mediaschoolsannivedanaya2733
@mediaschoolsannivedanaya2733 Жыл бұрын
ඔව් පුළුවන්
@lakshimadhushani9680
@lakshimadhushani9680 Ай бұрын
Gaq krla berid mis
@dreammotivation598
@dreammotivation598 7 ай бұрын
O/l enlish c ඔනද
@mayTaE7_15
@mayTaE7_15 Жыл бұрын
Dear, campus book eke dala thiyena 4year degrees kiyanne special degrees da? Api 3 year general degree ekak karala special ekak karanna berida? Special ekak karanawanam mulinma special ekak select kragena karannonida? Nethnam three year general ekedi ape GPA honda level ekaka thibunoth special karanna puluwanda? Special degree ekak kynne three year general degree ekaka follow up degree ekada? Nthnm special eka general eken mula idanma wenas degree ekakd?
@mediaschoolsannivedanaya2733
@mediaschoolsannivedanaya2733 Жыл бұрын
කැම්පස් පොතේ අවුරුදු 4යි කියලා දාලා තියෙන්නේ විශේෂ උපාධි. සාමාන්‍ය උපාධියක් කියන්නේ අවුරුදු 3කින් ඉවර කරන ඒවා. හැම සාමාන්‍ය උපාධියකින්ම විශේෂ උපාධියකට ළමයි කිහිප දෙනෙක්ව ගන්නවා. ඒ ගන්නේ පළමු වසරෙදි වැඩිම ලකුණු ගන්න ළමුන්ව. ඒ ළමයින්ට දෙවෙනි ව⁣සරේ ඉදන් විශේෂ උපාධිය හදාරන්න පුළුවන්. කැම්පස් පොතේ සමහර උපාධි වලට බදවා ගන්නේ විශේෂ උපාධි වලටමයි. එහෙම නැති අනෙක් ඔක්කොම අවුරුදු 3නේ සාමාන්‍ය උපාධි....සාමාන්‍ය උපාධියකින් ව්ශේෂ උපාධියකට යන්න නම් මං කලින් කිව්වා වගේ පළමු වසර ඇතුළත උසස් ප්‍රතිඵල ගන්න ඕනා. ඊට පස්සේ එතැන පටන් ඉතිරි අවුරුදු 3න ව්ශේෂ උපාධියක් ලෙස හදාරන්න පුලුවන්
@dilmitharuki8825
@dilmitharuki8825 Жыл бұрын
❤️❤️
@winkygirl263
@winkygirl263 11 ай бұрын
E batch eke anith ayat
@nadeeshanilmini
@nadeeshanilmini Жыл бұрын
A/L welete monade kelela tinne one
@jolyboysliveband4114
@jolyboysliveband4114 6 ай бұрын
මිස් අනේ නාගානන්දවිශ්වවිද්‍යලයේ සන්නිවේදන ඩ්ග්‍රි එකෙන් පුලුවන් ද කතිකාචාර්ය වරිය්ක් වෙන්න😊
@imeshimesh532
@imeshimesh532 Жыл бұрын
තැන්කියූ
@SewwandiDoni
@SewwandiDoni 8 ай бұрын
Mis external degree karala lecture kenek wenna puluwanda mis ane mis me sambandawa mata aniwaren answer ekak denna please🙏🙏🙏🙏🙏
@mediaschoolsannivedanaya2733
@mediaschoolsannivedanaya2733 8 ай бұрын
ඔව් ❤️
@tharushikekirideniya8179
@tharushikekirideniya8179 Жыл бұрын
teacher kenek wena widiha kiyannakoo madam.mn campus select.degree eka gatthama kelinma teaching apply karanna puluwan da.mn asa drama.Madam GPA eka hadana widiha dannawa da?please mekata reply ekak oona
@imashamadu6789
@imashamadu6789 11 ай бұрын
Ane miss mata dngnn plwnd api campus ynkt fill krgn ynna dena medical form eke ape dath narak wela thbnth ewa glwnne nthw hospital eke dental eken medical eka sign krnwd kyl
@imashamadu6789
@imashamadu6789 11 ай бұрын
Plz plz reply miss
@mediaschoolsannivedanaya2733
@mediaschoolsannivedanaya2733 11 ай бұрын
Ow sign krnwaaa
@imashamadu6789
@imashamadu6789 11 ай бұрын
Mata ylwk qwa dath narak wela thbnth glwl iwr wela thmi sign krnne kyl.. ehmd miss krnne glwl iwryk unhmd sign krnne
@sajaliagosingha4116
@sajaliagosingha4116 Жыл бұрын
Akke A/ l music karath lecture post aekata yanna puluwan neda Aekata ona sudusukam monawada Plz reply 🙏
@mediaschoolsannivedanaya2733
@mediaschoolsannivedanaya2733 Жыл бұрын
Ow puluwan
@sajaliagosingha4116
@sajaliagosingha4116 Жыл бұрын
@@mediaschoolsannivedanaya2733 thank you akki Sudusukam monawada
@user-cp8nl5nf3h
@user-cp8nl5nf3h 20 күн бұрын
OL මොනාද බලන්නේ
@nithmasandarenu6216
@nithmasandarenu6216 11 ай бұрын
Madm gaq lamaint barid lecher wenn
@gihanbandara4350
@gihanbandara4350 Жыл бұрын
Open university eke degree ekak karala lectures kenek wenna badawak nadda
@udarigunarathne182
@udarigunarathne182 10 ай бұрын
Nh awlk nh puluwan.
@chiranthalakshitha4083
@chiranthalakshitha4083 Жыл бұрын
Mis ge num eka dennko.. mta thawa information tikak dena gnna oni Plss🙏🙏
@nethminitharuka4488
@nethminitharuka4488 Жыл бұрын
External degree karapu kenekta puluwanda ....
@udarigunarathne182
@udarigunarathne182 10 ай бұрын
Ow masters ekak complete krla apply krnna.
@ideamart8883
@ideamart8883 Жыл бұрын
Mama dawasata 30 000 hoyanawa Online business walin
@adithyasubasinghe5946
@adithyasubasinghe5946 Жыл бұрын
Kohomd?
@manelmishara629
@manelmishara629 Жыл бұрын
Private campus degree ekk krla lecturer kenek wenna barid
@udarigunarathne182
@udarigunarathne182 10 ай бұрын
Puluwan
@sameerakumari5331
@sameerakumari5331 Жыл бұрын
මොනවද මිස් කරන්න ඔනෙ එලෙවල් සබ්ජෙක්ට්
@rasikaanusha7914
@rasikaanusha7914 8 ай бұрын
මිස් මම විද්‍යාපීඨ පත්වීම් ගත් නවක ගුරුවරියක්......අපිට බැරි ද මිස් ලෙක්චර් කෙනෙක් වෙන්න 😢 😢
@user-tm7rs2by2e
@user-tm7rs2by2e 5 ай бұрын
Plz reply
@dhananjayaedirisingha9084
@dhananjayaedirisingha9084 Жыл бұрын
Open University එකෙන් degree ගත්ත අයට පුළුවන්ද..?
@udarigunarathne182
@udarigunarathne182 10 ай бұрын
Ow
@nethuwickramasinghe2015
@nethuwickramasinghe2015 Жыл бұрын
English kth kirima aniwariyada
@mediaschoolsannivedanaya2733
@mediaschoolsannivedanaya2733 Жыл бұрын
අනිවාර්ය නෑ ඒත් ඒක + point එකක්.
@nethuwickramasinghe2015
@nethuwickramasinghe2015 Жыл бұрын
@@mediaschoolsannivedanaya2733 Thank you
@niwarthanaamadushani7629
@niwarthanaamadushani7629 Жыл бұрын
B.a degree ekk krl ynn puluwanda akke
@mediaschoolsannivedanaya2733
@mediaschoolsannivedanaya2733 Жыл бұрын
Ow puluwan
@sachinidarshikadarshika3376
@sachinidarshikadarshika3376 Жыл бұрын
Gaq karala බැරිද ane kiynnko. පුළුවන්නම් කොහොමද කියලත් කියන්න please
@mediaschoolsannivedanaya2733
@mediaschoolsannivedanaya2733 Жыл бұрын
පුළුවන්...ඒකත් මේ විදියටම තමයි.ගැසට් කරාම ඇප්ලයි කරන්න
@anuththarad
@anuththarad Жыл бұрын
MBBS එකක් කලොත් බෑද lecturer කෙනෙක් වෙන්න ?
@mediaschoolsannivedanaya2733
@mediaschoolsannivedanaya2733 Жыл бұрын
පුළුවන්
@anuththarad
@anuththarad Жыл бұрын
@@mediaschoolsannivedanaya2733 😃
@Lakmali1997
@Lakmali1997 Жыл бұрын
External degree karapu ayata puluwanda
@mediaschoolsannivedanaya2733
@mediaschoolsannivedanaya2733 Жыл бұрын
ඔව් පුළුවන්
Lecturer කෙනෙක් වෙන්න tips ටිකක්
14:08
Fairoza Fairooz (Fero)
Рет қаралды 202 М.
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 39 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 45 МЛН
How to Become a Lawyer in SriLanka | SriLanka Lawyer | Higher Education Srilanka
33:52
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 39 МЛН