how to become a lecturer in SriLanka | කතිකාචාර්යවරයෙක් වෙන්නෙ කොහොමද

  Рет қаралды 97,386

Edupedia by Nikethani

Edupedia by Nikethani

Күн бұрын

Пікірлер: 350
@tharushinisansala2147
@tharushinisansala2147 2 жыл бұрын
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දැනට ඉගෙන ගන්න කෙනෙක් විඳි යට මම දන්න දේවල් ටිකක් මේ vedio එක බලන මේ හීනය ම තියෙන අයට එකතු කරන්න හිතුවා. ඔයාලට lecturer කෙනෙක් වෙන්න පුළුවන් එක විඳිය ක් කිව්වොත් කොහොමහරි තමන් කරන A/l විෂයන් වලින් හොඳට pass වෙලා campus select උනොත් එහිදී ඔයාලට කරන්න ලැබෙන විෂයන් එක්ක හොඳ results ගන්න පුළුවන් නම් A/l වල z score එක වගේ university එකේදි බලන GPA අගය හොඳට තියාගන්න පුළුවන්. GPA highest value එක 4...එ value එක 3.6 k වගේ වත් හදාගන්න පුළුවන් නම් degree එක ඉවර වෙනකොට ඔයට 1 st class degree එකක්‌ හෝ 2 nd upper degree එකක් වගේ ගන්න පුළුවන්. හැබැයි ඔයා අනිවාර්යයෙන්ම 4 year degree එකක්‌ කරන්න ඕනේ. ඒකට රජයේ campus වල නම් බොහෝ විට special year ekatath select වෙන්න වෙනවා හොඳ results dala. කොහොමහරි batch එකේ එහෙම හොඳ results තියන අයගෙන් interview call කරලා demonstrates ලා විඳිය ට lecturer සහයක විඳිය ට වැටුපක් දීල ඔයාල ට university එකේ job එකක් කරන්න පුලුවන්. ඒ ඉන්න අතරේ ILTS, Tofel වගේ english exam එකක් තියෙනවා e දෙකත් කරල හොඳ result එකක් අරන් passport ehem අරන් scholarship යටතේ ඔයාලට foreign University වලට apply කරන්න පුලුවන්. එහෙම කරන්නේ lecturer kenek වෙන්න BSC gnna degree එකට අමතරව ඔයාලා masters degree එකක් කරලා තියෙන්න ඕනේ නිසා. එ වගේම phd එකත් කරගන්න පුළුවන් උනා නම් හොඳයි. මේ දෙකම free කරගන්න පුළුවන් විඳිය ක් තමයි මන් දැන් කිව්වේ. එහෙම නැත්තම් සල්ලි ගෙවලා පිටරට university එකකට ගිහින් හරි, ලංකාවේ masters කරල හරි lecturer apply කරන්න පුලුවන්. තව ගොඩක් දේවල් තියෙනවා එක එක විෂය ක්ෂේත්‍රයන් වල පොඩි පොඩි වෙනස් කම් තියෙනවා. Maths, Science කරලා physical science හෝ bio science යන්න try කරන්න කියලා මන් al කරන නංගිලා මල්ලිලාට කියනවා. මොකද ඒක ගොඩක් හොඳ path එකක් ඔයාගෙ dream එක ඉෂ්ට කරගන්න. ස්තූතියි
@kalanialahakoon
@kalanialahakoon 2 жыл бұрын
Thank you so much.
@medharajapaksha5135
@medharajapaksha5135 2 жыл бұрын
thank you soo much
@anuruddhikaliyanage1603
@anuruddhikaliyanage1603 2 жыл бұрын
Thanks dear
@shanika875
@shanika875 2 жыл бұрын
Man kranne agriculture degree ekak private university ekak ithin mata honda gpa ekk thiyagathoth government uni lecturer knek wenna baida
@tharushinisansala2147
@tharushinisansala2147 2 жыл бұрын
@@shanika875 oya karana degree eka 4 year ekak nm godak hody dr. Mokad 4 year illana nisa. E wagem private master degree ekakuth ohomma krgnna ape rate hri pitarata gihin hri. Bsc +masters walta lecture apply krala ynna puluwan.agriculture feild eke mn hithna godaaak lecturesla nthi nisa oyta thank thiyey. Wada tika hodata kragena ynn.
@dilsharaabimani1890
@dilsharaabimani1890 2 жыл бұрын
මේක මගෙ හීනෙ. දැනට A/ L Arts කරනවා. 2023 exam. 🥰 ගොඩක් පින් මේ වගේ vedio එකක් දැම්මට.
@shirmibamunusinghe8472
@shirmibamunusinghe8472 2 жыл бұрын
Monad oya krn subjects
@Achinichamika2005
@Achinichamika2005 2 жыл бұрын
Oy krana subject kiyndko
@poornimapoornima3631
@poornimapoornima3631 2 жыл бұрын
Oya karana subject monad
@nethuniii
@nethuniii 2 жыл бұрын
Mth 2023a/l mgeth hine meki 🥰
@vpd675
@vpd675 Жыл бұрын
Mageth
@animal75damayanthi54
@animal75damayanthi54 2 жыл бұрын
ගොඩාක් ඉස්තූතී යි මේ ගැන වීඩියෝ එකක් දුන්නට මම්ත් ආසයි කතිකාචාර්යවරියක් වෙන්න .එත් මම් තාම ඕලෙවෙල් ලියන්න් ඉන්න් කෙනෙක් .මම් ඒ හීනෙට ගොඩාක් ආසයි .ඒ නිසාමයි .ගොඩාක් ඉස්තූතී යි 🙏🙏 බුදු සරණයි
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Good luck
@hirunisanjana2310
@hirunisanjana2310 2 жыл бұрын
Math asayi math thama ol
@sumuduthotawaththa9402
@sumuduthotawaththa9402 2 жыл бұрын
Me too
@shalikadewage6920
@shalikadewage6920 2 жыл бұрын
good luck.. mm 09 wasredi e hinay dekke.. den al kral result enkam inne.. tath mage aswa target 1 lecturer kenek wen 1
@sandalitharushika7843
@sandalitharushika7843 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ ☺️❤️. බලන් හිටපු වීඩියෝ එකක්.මගෙත් හීනය කථිකාචාර්යවරියක් වෙන්න.
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Good luck
@smadumal
@smadumal 2 жыл бұрын
හීන වලට යන්න මේ video තමා ඕනෙ 😻😻 චැනල් එකේ ඔක්කොම videos balann oone 💮
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Good luck
@kavindadewanarayana7197
@kavindadewanarayana7197 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ. මගේ හීනෙට යන්න උදව් කරාට. ගොඩක් පින්.🙏
@sudeshudayakantha2198
@sudeshudayakantha2198 2 жыл бұрын
Good video. කියවුනේ නැති වැදගත් දෙයක්: පලවෙනි උපාධිය 4 years una nam lesi. honors or special degree.
@hasundissanayke1150
@hasundissanayke1150 2 жыл бұрын
අනේ අක්කෙ ඔයාට ගොඩක් පින් 🥺 ඒ වගෙම මහාචාර්යවරයෙක් වෙන්නෙ කොහොමද කියලා ❤️🥺
@kethakathalpage.5209
@kethakathalpage.5209 Жыл бұрын
මගේ එකම හීනය මහාචාර්යවරයෙක් වෙන්න.
@channaekanayaka1630
@channaekanayaka1630 2 жыл бұрын
තව ටිකයි...😌 හැමෝම මහන්සි වෙමු...🥰💪
@shashinidarshani2172
@shashinidarshani2172 2 жыл бұрын
මිස්, ගණිතය විෂය පිළිබඳ බාහිර කතිකාචාර්‍යවරයෙක් වෙන්නේ කොහොමද කියලා දැනගන්ඩ ඕනෙ.. මම A/L maths කරල subject 03 තියන කෙනෙක්
@piyasiriukwaththa7831
@piyasiriukwaththa7831 5 ай бұрын
මගෙත් තියෙන ලොකුම හීනේ.. ගොඩක් ස්තුතියි අක්කේ ❤
@kanishkashehan9125
@kanishkashehan9125 2 жыл бұрын
Path to my dream 😌 Thanks a lot🤩
@Gimhani479
@Gimhani479 2 жыл бұрын
මම හොය හොය හිටපු video එකක්
@renukamalkanthi2049
@renukamalkanthi2049 2 жыл бұрын
Math
@kdpsenasena2807
@kdpsenasena2807 2 жыл бұрын
ගොඩක් හොදයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rithu___6027
@rithu___6027 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කෙ ❤️
@hashiniimalsha4753
@hashiniimalsha4753 2 жыл бұрын
Researchers ගැනත් කියාදෙන්නකො.🥺
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
වෙද්‍ය වෘත්තිය medicine side එක ගැනත් video එකක් කරන්න්
@kalanaviraj7540
@kalanaviraj7540 2 жыл бұрын
Doctor kenek venna nam AL bio hodin pass venna ona. Eeta passe aurudu 5 MBBS course eka karanna puluvan. University eke every 6 months vage exam godak thitenava. Hebei amaru na. Fail unoth repeat karala pass venna puluvan. Final MBBS exam eka lankave siyalu medical student la ekata liyanava. eke results etha vedagath. Eke rank eka anuva oba yana hospital eka nevei ward eka pava theeranaya venava. (Retire venakam) Final MBBS eken pasu auruddak intern karanna oni. Eeta pasu Sri lanka medical council eka oba DOCTOR kenek vidiyata piligannava. Eeta passe Oba kemathi nam specialist doctor kenek venna puluvan. Ekata thava aurudu 7 k pamana yanva. Aurudu 5 lankave saha aurudu 2 pitarata. Normal doctor kenek venna aurudu 6i yanne. Specialist kenek venna aurudu 12( attatama 14ta vada yanava AL vala idan) vitara yanava.
@chathujayakody412
@chathujayakody412 2 жыл бұрын
@@kalanaviraj7540 එතකොට සීමාවාසික අවුරුද්ද ඉවර කරලා අපි කැමති පැත්තෙන් specialist වෙන්න පුලුවන්නේ. ඒ specialist වෙන කාලේ අනිවාර්යයෙන් ලන්කාවෙද ඉන්න ඕනේ නැත්නම් සීමාවාසික කාලෙන් පස්සේ පිටරට ගිහින් ඒ රටේ exam කරන ගමන් specialist කෙනෙක් වෙන්න පුලුවන්ද
@kalanaviraj7540
@kalanaviraj7540 2 жыл бұрын
@@chathujayakody412 seema vasika (internship) aurudda ivara karapu gaman Post graduate karanna denne na. PGIM eke rule eka anuva thava 1 year inna venava.e kiyanne aurudu 2kata pasu MD selection exam eka liyanna puluvan. Eka pass unoth oya registar kenek venva. Registar period eka aurudu 3k pamana. Eeta passe MD part 2 exam liyanna oni. Eka pass unoth Colombo university eka oyata Doctor of Medicine postgraduate degree eka denava. Oya Senior registar kenek vidiyata thava aurudu 2k train venna oni. Eeta passe oya compulsory foreign training ekak karanna oni. Boho vita UK, Australia or USA. Eka karala avama thamai oyav consultant kenek vidiyata piliganne. Lankave internship nokara oyata SLMC register venna ba. Foreign MD eka lankave piliganne na. Harima asadaranai thamai. Mokada UK gihin MD karapu aya innava lankavata avama eyala consultant vidiyata piliganne na. Nikam Doctor vitarai.
@chathujayakody412
@chathujayakody412 2 жыл бұрын
@@kalanaviraj7540 ගොඩක් ස්තූතියි.දන්නැති දේවල් ගොඩක් දැනගත්තා.අදිකරණ වෛද්‍ය ක්ෂේත්‍රය පැත්තෙන් යන්නත් ඔය විදියටම වෙන්නැති නේද පාත්වේ එක යන්නේ. එතකොට internship එකෙන් පස්සේ මොන අන්ශයකින් හෝ specialist කෙනෙක් වෙනවානම් අවම අවුරුදු 12 ක් විතර වත් යනවද?
@kalanaviraj7540
@kalanaviraj7540 2 жыл бұрын
@@chathujayakody412 ow Forensic medicine valata nam competition adui. Mokada godak aya aasa na ne oya field ekata.
@punsararajapaksha2935
@punsararajapaksha2935 2 жыл бұрын
Godak thnz akke mn me video ek hoy hoy hitiye mge dream eka🙏
@oshiarts5933
@oshiarts5933 2 жыл бұрын
My dream 💖✌️ Thank you so much ♥️♥️♥️
@kesh7947
@kesh7947 2 жыл бұрын
Thank you very much🙏❤️
@dilmadanuka2124
@dilmadanuka2124 2 жыл бұрын
මේ ගැන තවත් සවිස්තරාත්මක වීඩියෝ එකක් දෙන්නකෝ ....plz
@kusumrathnayaka9307
@kusumrathnayaka9307 2 жыл бұрын
බාහිර උපාධිය ගැන ටිකක් කියන්නකො ,plz akkiyo❤️🙂
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Ok
@dushanthikaluperuma4932
@dushanthikaluperuma4932 2 жыл бұрын
Law faculty එකෙක lecture කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා කියන්න පුලුවන් ද
@dkpkarunarathnapvattasindu9870
@dkpkarunarathnapvattasindu9870 2 жыл бұрын
Akke mn 2024 A/l මට ඉතිහාසය lecture කෙනෙක් වෙන්න ඕනි.. history එක්ක කරන්න හොද තව subject දෙකක් කියන්නකො ප්ලීස්
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
BC, sinhala, media, political
@dkpkarunarathnapvattasindu9870
@dkpkarunarathnapvattasindu9870 2 жыл бұрын
@@edupediabynikethani thank you akke
@praveensuranjana-history9855
@praveensuranjana-history9855 2 жыл бұрын
Geography,BC,Sinhla,media වගෙත් හොදයි.මාත් campus eke dn history krnne
@sandali.
@sandali. 2 жыл бұрын
history හොදද
@spongebob9393
@spongebob9393 Жыл бұрын
@@praveensuranjana-history9855 Mata AL walata ICT, Agri science, History karanna inne. E subjects hodai da? Plz reply
@gayanimadhushani8271
@gayanimadhushani8271 2 жыл бұрын
Godak heww video ekak tibne nee..🥰🥰dn hmbn hrima asaiii🥰
@gimhani1711
@gimhani1711 2 жыл бұрын
Thank you very much it's very useful
@simpleart4656
@simpleart4656 Жыл бұрын
අපි අමතරව හදාගන්න ඕන,කරන්න ඕන professional qualifications මොනවද කියන්න පුලුවන්ද අමතර පාඨමාලා විදියට කරන්න ඕන දේවල් ගැන
@notethink6315
@notethink6315 2 жыл бұрын
Art වලින් geography, history ,media කරපුහම කැළණි කැම්පස් එකේ කථන හා ශ්‍රවණ විද්‍යාව ඩිග්‍රි එක විදිහට කරන්න පුලුවන්ද ?
@ashachamodisubasinghe.7407
@ashachamodisubasinghe.7407 2 жыл бұрын
Owwwwwww oyta puluwan
@notethink6315
@notethink6315 2 жыл бұрын
@@ashachamodisubasinghe.7407 thank you. 🙏🏻
@ayodigimhani2038
@ayodigimhani2038 Жыл бұрын
@@ashachamodisubasinghe.7407 lectures knrk wenn al wlt mond krnn on mon resalt ekkd thiyenne on please reply 🥺
@ashachamodisubasinghe.7407
@ashachamodisubasinghe.7407 Жыл бұрын
@@ayodigimhani2038 ඕනෙම subject scream ekakin university yanna one...
@ashachamodisubasinghe.7407
@ashachamodisubasinghe.7407 Жыл бұрын
kzbin.info/www/bejne/pl6vcnuHiKZmY9E
@rashvinrashen
@rashvinrashen Жыл бұрын
Thanks sis my drem is lecturing thank you so muth ❤❤❤😘😘
@lakshidissanayaka5636
@lakshidissanayaka5636 2 жыл бұрын
Ane akki political science පාඩම් කරන්න විදිහක් කියලා dennko....🥺
@kaumadibandara6676
@kaumadibandara6676 2 жыл бұрын
ඒක හරිම interesting විෂයක්. දේශපාලන සිදුවීම් උදාහරණයට අරන් ප්‍රායෝගික විදිහට උගන්නන ගුරුවරයෙක් ළඟට යන්න. ඔයා ඉන්නෙ කොළඹ/ගම්පහ අවට නමි කැමති නම් මම ගිය ගුරුවරයා ගැන කියන්නම්. එයා නිසා නීරස වෙලා තිබුණ දේශපාලන විද්‍යාව මගෙ ආසම විෂයය වුණා.
@lakshidissanayaka5636
@lakshidissanayaka5636 2 жыл бұрын
Akki මම කෑගල්ලෙ කෙනෙක් ..... මම ගොඩක් ගුරුවරු ලගට ගියා ..... ඒත් තවම මට subject එක අල්ල ගන්න බැරි වුණා..... දැන් ක්ලාස් යන්නේ නෑ මම .....🥺 මට අනිත් subject දෙකට 80න් එහා ලකුණු තියෙනවා ......මට බයයි අක්කි ....🥺🥺
@kaumadibandara6676
@kaumadibandara6676 2 жыл бұрын
අනිවාරෙන් ක්ලාස් එකකට යන්න. S score එක වැඩි විෂයයක්. අවුල් ගියොත් අපරාදේ
@sandali.
@sandali. 2 жыл бұрын
@@lakshidissanayaka5636 මොනාද කරන අනිත් විශයන්
@universityofperadeniya6551
@universityofperadeniya6551 2 жыл бұрын
Good luck
@anuruddikabuwanayaka4002
@anuruddikabuwanayaka4002 2 жыл бұрын
College of Education lecturer කෙනෙක් වෙන්නෙ කොහොමද කියලත් දවසක කියලා දෙන්න පුලුවන් ද
@deelepkuara5790
@deelepkuara5790 2 жыл бұрын
Thanks akki ❤
@ureshasandamali1282
@ureshasandamali1282 2 жыл бұрын
tnx a lot sis.... keep going....
@HuaweiY-kq2yq
@HuaweiY-kq2yq 2 жыл бұрын
Bsc dgree එකට pass එකක් විතරක් තිබිලා msc phd වලට frist clz tibbot පුලුවන් ද lecture wenna
@tropical5058
@tropical5058 2 жыл бұрын
Thank you for your valuable video
@sithukikenara5049
@sithukikenara5049 2 жыл бұрын
Mage හීනේ lecturer kenek wenna 🥰🥰
@MUJ-j1w
@MUJ-j1w 2 жыл бұрын
මගෙත් හීනේ...Thank you akki
@shashikalavithanage8080
@shashikalavithanage8080 2 жыл бұрын
❤️ tnx akke
@____1915
@____1915 10 ай бұрын
Ol වලට English වලට සම්මානයක් තියෙන්නම ඕනෙද
@imashaperera6185
@imashaperera6185 2 жыл бұрын
Miss, open university එකේ B.ed in natural sciences degree එකෙන් lecturer කෙනෙක් වෙන්න පුළුවන් ද
@sujeewadeewanthi6506
@sujeewadeewanthi6506 2 жыл бұрын
මට චිත්‍ර පැත්තෙන් යන්න ඔනි.. ලෙක්චර් කෙනෙක් විදිහට..ඒත් මං දන්නෑ.. චිත්‍රකරලා ලෙක්චර් වෙන්න පුලුවන්ද කියලා.. ආසයි ගොඩක් ඒ හිනෙට.. ප්ලීස් කියන්නකො... ඒ ගැන ටිකක්🥺🙏
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
චිත්‍ර කරලා lecturer කෙනෙක් වෙන්න පුලුවන්. ඒ සම්බන්ධ උපාධි පාඨමාලා හදාරලා lecturer කෙනෙක් වෙන්න පුලුවන්
@MUJ-j1w
@MUJ-j1w 2 жыл бұрын
@@edupediabynikethani music karala lecture kenek wena ekada hoda,media walin lecture kenek wena ekada hoda kiyala kiyanna puluwanda akki.please..
@chathuralakintha4265
@chathuralakintha4265 2 ай бұрын
අක්කෙ අපි කරන්න ඉන්න විශයන් වලට අපිට කතිකාචාර්යවරයෙක් වෙන්න පුලුවන් නේද? මට බුද්ධ ධර්මය ගැන ලොකු දැනුමක් තියෙනවා. මං හරි ආසාවෙන් අනික ඉගෙන ගන්නේ ඒ විශය. පුලුවන් නේද ඒ පැත්තෙන් මට කතිකාචාර්යවරයෙක් වෙන්න .
@Hjayasundara99
@Hjayasundara99 2 жыл бұрын
Thanks akke hoda video ekk math campus yanna inne mulinma me dewal denagaththa eka watinwa e hineta yanna 🥰🥰
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Hodin padam kranna. Good luck
@THARUWA010
@THARUWA010 2 жыл бұрын
Thanks me gena video ekak dunnata
@LyricLegacy629
@LyricLegacy629 2 жыл бұрын
godak sthuthiyi I want to be a VC in sri lankan university
@dewminiabisheka3523
@dewminiabisheka3523 2 жыл бұрын
Ana akka මහාචාර්යවරයකු wana ona adyapane සුදුසුකම් monawade කියලා veideo akak dantako
@deshanipriyangani5468
@deshanipriyangani5468 2 жыл бұрын
Thnk u mge hinayk meka ❤️
@lilibp576
@lilibp576 2 жыл бұрын
තානාපති කෙනෙක් වෙන්නෙ කොහොමද කියලත් වීඩීයෝ එකක් කරන්නකෝ
@rithuniperera8129
@rithuniperera8129 2 жыл бұрын
සාමානයයෙන් අවුරුදු කීයක් වගේ වෙනවද ( වයස ) කථිකාචාර්යවරයෙක් වෙද්දි.
@rainianthony1805
@rainianthony1805 2 жыл бұрын
28k wge
@sunilperamarathna2122
@sunilperamarathna2122 2 жыл бұрын
Thank you akki
@herath7809
@herath7809 2 жыл бұрын
Thanks akkiyoo 💕
@chamodijayakodi6124
@chamodijayakodi6124 2 жыл бұрын
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ lecturer කෙනෙක් වෙන්න ඕනි සුදුසුකම් මොනවා ද
@dilmadanuka2124
@dilmadanuka2124 2 жыл бұрын
We have the same dream .
@nissankafernando7427
@nissankafernando7427 2 жыл бұрын
Thanks a lot 👍 madam 🙏👍👌
@____1915
@____1915 10 ай бұрын
අක්කෙ පිටරටක lecture කෙනෙක් වෙන්න නම් මං මොනාද කරන්න ඕන subject Al වලට commerece කරොත් පුලුවන්ද නැත්නම් art වල econ media chinese කරොත් හොදද අනේ piz කියන්න
@geethalprasad1370
@geethalprasad1370 2 жыл бұрын
Art master ,PhD degree gana video ekak karanna
@user-iq4xh7fm3n
@user-iq4xh7fm3n 2 жыл бұрын
Dream ❤️🔥
@kamanichandani2844
@kamanichandani2844 Жыл бұрын
mtath lecturer formaka great video👍
@chameesha3293
@chameesha3293 2 жыл бұрын
කතිකාචර්‍ය කෙනෙක් වෙන්න first cls එකක් ගන්නම ඔනෙද නැත්නම් MA MPHIL PHD පිලිවලට යන්න පුලුවනද
@Musicroom01
@Musicroom01 10 ай бұрын
Ol English results eka A6 B2 C1 C English eka lecturer dream ekata balapanawda akka .😢
@divergent947
@divergent947 2 жыл бұрын
New akke please tikak kiyanna puluwanda colombo district eken bio karala z eka 0.9201 uni ekak set weida
@lakshimadhushani9680
@lakshimadhushani9680 3 ай бұрын
ලෙක්චර්ස් කෙනෙක් වෙන්න බැරිද මිස් බාහිර උපාධිය අවසන් කිරීමෙන්
@odemeprogres.2554
@odemeprogres.2554 2 жыл бұрын
තාරකා විද්‍යාවෙන් lecture කෙනෙක්වෙන්න පුලුවම්ද ? ඒකට A/ L වලට තෝරගන්න ඕනෙ විශයන් මොනවද ?
@yahampathmarambe8879
@yahampathmarambe8879 2 жыл бұрын
1. A/L Math karala, university physics karanna physical science (science faculty) yanna 2. BSc eka first class/Second upper class ekak ekka complete karanna (mae weddi oyage path eka mokakda wenna kiyala oyatama therenawa) 3. MSc/PhD ekkata USA, Europe honda university ekkata apply karanna (Scholarship ekak hoyaganna puluwan) 4. GRE/ IELTS or TOFEL exams karala hoda lakunu ganna, eka scholarship eka ganna lesi karanawa 5. Master degree/PhD complete kalain passe oyatama therei itiri tika karanne kohomada kiyala
@odemeprogres.2554
@odemeprogres.2554 2 жыл бұрын
@@yahampathmarambe8879 ඒ ගැන පැහැදිලි කලාට ඔයාට බොහොම ස්තූතී 🙏🙏🙏
@arunamadhuranga2306
@arunamadhuranga2306 2 жыл бұрын
කොච්චර කාලයක් යනවද lecture කෙනෙක් වෙන්න??
@bgindrhawathi3212
@bgindrhawathi3212 2 жыл бұрын
මන් ආස ඉතිහාසය පැත්තෙන් කතිකාචාර්‍ය කෙනෙක් වෙන්න .එහෙම වෙන්න පුලුවන් ද 🥺...
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Puluwan
@bgindrhawathi3212
@bgindrhawathi3212 2 жыл бұрын
@@edupediabynikethani thanks akke .🥰🤝🤝
@binoshipramitha3905
@binoshipramitha3905 2 жыл бұрын
අනෙ අක්කා බිස්නස්මන් කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා රිප්ලයි විඩියෝ දෙන්නකො
@LyricLegacy629
@LyricLegacy629 2 жыл бұрын
AL Maths karala physical giyath wenna puluanda ENGINEERING yana ekada wasi neththam lecture wena ekada waasi
@nithininarthana894
@nithininarthana894 2 жыл бұрын
Lecturer කෙනෙක් වෙන එකයි වසි , engineering කිය්ද්න්නෙ දැන් රැල්ලක් . හැබයි හුගක් මහන්සි වෙන්න වෙනවා . ඔනම side එකකින් ඔයට lecturer වෙන්න පුලුවන් . Physical ගියොත් ඔයට lecturer side එක විතරක් නෙවේ . Research side එක්ව්නුත් යන්න පුලුවන් . එකෙන් එස්සරහට ගියොත් scientist කෙනෙක් දක්වා . හැබැයි ඔයා මුළු අවුරුදු දෙකේ පෙන්වන දක්ෂතා මත . මමත් engineering අත අරලා physical ආපු කෙනෙක් .තමන්ගේ උනන්දුවයි කැපවීමයි තියෙනවා නම් ඒක මහ දෙයක් නෙමෙයි.
@Pawaninishala
@Pawaninishala Жыл бұрын
Man oL karala Dan results ena kann gedara inne eunata Man lekakawiyak man photh liyanawa.mata aka upakari Wei needa leuchara kenek wenna
@kavindyadilshani7759
@kavindyadilshani7759 2 жыл бұрын
Akke music lecture kenek wenna government campus akka monda qualification .
@gaminiwarnasinha3934
@gaminiwarnasinha3934 2 жыл бұрын
Mage results awe dn tika dwskt kalin mata law faculty danna tharam results madi. Mn kle arts mata krnna thoraganna hoda courses mnwd kyl kynna plwnd.🙏
@tharurajapaksha4273
@tharurajapaksha4273 Жыл бұрын
අක්කෙ මේකට o/l results බලපානවද
@KWeerasinghe
@KWeerasinghe 2 жыл бұрын
Akke o/l maths S english C A/l english B ekakuth ekka A3 thiyanawa nm puluwanda lecture kenek wenna puluwanda
@lankalanka3642
@lankalanka3642 2 жыл бұрын
Akke Rajaye campus ekaka lecturer kenek wenna puluwan Rajaye campus ekaka internal igena gaththu kenekta witharada ? Rajaye campus ekaka external BA degree eka karala ieeta passe masters degree eka karala lecturer kenek wenna barida ?
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Ehema bari kamak na
@piyumimalshani4488
@piyumimalshani4488 2 жыл бұрын
Thanks
@vikumArtCreations5335
@vikumArtCreations5335 2 жыл бұрын
Thank you💙
@wishalicroos762
@wishalicroos762 2 жыл бұрын
Akki tamil lecturer kenek wenna thama mg balaporottuwa..mn dan Kaleni campus ek 2nd year igena gnnwa..mnd ekt ona krna qualifications..poddk kynnk akki..step by step mn monada krn one..BA general degree ekak athi da ekt
@EBT-tv9sx
@EBT-tv9sx 2 жыл бұрын
අක්කෙ කතිකාචාර්‍යවරයෙක් වෙන්න ඒලෙවල් වලට කරන්න ඕන විශේශ විශයන් තියෙනවද ? විශේෂයෙන් බාශා විශයන් වගෙ.please kiyannako
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Ehema special subjects na
@damithperera3165
@damithperera3165 2 жыл бұрын
Ane please akkiyo mama 2024 a/l. Bc & history wishayan 2 න් hodama, job වැඩි subject eka mokakda.? Ane akki plz reply oni......🤕🙄
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
දෙකටම jobs අඩුයි ඉතින්
@thakshilasandeepani2936
@thakshilasandeepani2936 2 жыл бұрын
Akki කථිකාචාර්ය wariyak wenna maths english සම්මාන onada ol walata.
@tharushikekirideniya8179
@tharushikekirideniya8179 2 жыл бұрын
O/l maths ,A/l english balapanawa da miss.mn drama walin idiriyata yanna asayi
@maleeshavithanage9576
@maleeshavithanage9576 2 жыл бұрын
ඉංජිනියර් ගැන වීඩියෝ එකක් ඕන ප්ලීස්🥺
@maleeshavithanage9576
@maleeshavithanage9576 2 жыл бұрын
මේ වීඩියෝ එකත් ගොඩක් වටිනවා
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Man Arts lamainta videos kanne. Engineering gana man danne na. A gana godak videos thiyei youtube eke. Balanna
@chathunginimesha8701
@chathunginimesha8701 2 жыл бұрын
කැම්පස් ඇප්ටිටියුඩ් ඇප්ලයි කරගන්න මට බැරි උන මට බාහිර උපාදි වලිම් කතිකාචාර්‍ය යන්න පුලුවන් ද කියල කියන්නකො
@dilmiudayananda5256
@dilmiudayananda5256 Жыл бұрын
Sabaragmu art sab course ek hodid plx reply 🙏🙏
@isurusathsara7471
@isurusathsara7471 2 жыл бұрын
mm Al bio kranne mt professor kenek . wenne kohomd krnnko .... DOctor kenekt wada thawa kaud hoda aya inne
@widnudenuwan2448
@widnudenuwan2448 Жыл бұрын
Akk english BA tesl , social science , marketing , meewain mkk klmd lecture knk wnn lesii...mewain krnwnm hdm degree path ek mkkd
@piyusandu8786
@piyusandu8786 2 жыл бұрын
Akkee fashion design knk wenn komd krnn oni course gn ehm kiyl vidio ekk oona😋
@beeandbee6061
@beeandbee6061 2 жыл бұрын
තානාපතිවරියක් වෙන විදිය ගැන වීඩියෝ එකක් කරන්නකො🥺
@prasannajayalath4851
@prasannajayalath4851 2 жыл бұрын
Lesi.. english ethuluwa thawa bashawak dannawanam godak hodai.. pawathina rajayata hondata muttiya allanna puluwannam.. goda
@lahiruudara1486
@lahiruudara1486 2 жыл бұрын
@@prasannajayalath4851 🙂🙂
@Kavidu-m3x
@Kavidu-m3x 2 жыл бұрын
තාත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හෝ ඇමති කෙනෙක් නම් තවත් ලේසියි 🙂
@sanchanalanka8270
@sanchanalanka8270 2 жыл бұрын
Akke jenaral english ekkada tawa languedge ekak karana ona
@ranmaperera3443
@ranmaperera3443 2 жыл бұрын
Wedak ne. Mage batch eke badge top mama. Mage awrudde thibunu ekama first class eka. But no any chances
@ඉස්කෝලේයමු
@ඉස්කෝලේයමු 2 жыл бұрын
Ai ehema wenne
@thusarasampath2876
@thusarasampath2876 Жыл бұрын
A/l walta media ,econ, sinhala me subject 3 karoth katikacharya kenek wenna puluwnda e subject 3 hodaida mis please reply
@madushidiwyanjali1114
@madushidiwyanjali1114 2 жыл бұрын
අක්කෙ Drama teacher කෙනෙක් වෙන්න නම් මොනාද තියෙන්න ඕන සුදුසුකම්
@rainianthony1805
@rainianthony1805 2 жыл бұрын
Al walat drama krnna
@hiruniweerakoon7617
@hiruniweerakoon7617 2 жыл бұрын
Akki mata kelaniya university hri colombo - shripali campus eke mass communication sambandava denaganna puluvn d?
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
මොනවද දැනගන්න ඕනෙ නංගි
@senuu717
@senuu717 Жыл бұрын
Technology krl professor kenk wenn පුළුවන් d ❤
@shanika875
@shanika875 2 жыл бұрын
B tech agricultural technology degree ekakta lectures wenna qualification hada ganne komda.mn private uni ekaka studies kranne.eth godak illanne BSc degree nisa eka prashnayk weida.
@ravilakshan2427
@ravilakshan2427 Жыл бұрын
බාහිර කරලා lectures කෙනෙක් වෙන්න බැරිද
@chathuanushki6331
@chathuanushki6331 Жыл бұрын
Demonstrator interview mona wage questions da ahanne
@zaifathi3209
@zaifathi3209 2 жыл бұрын
A/l walata arts karala lecturer wenne kohamada???
@kumudinishyamika8348
@kumudinishyamika8348 2 жыл бұрын
research karana widiha gena tikak kiyala denna puluwanda?
@malithianjalika710
@malithianjalika710 5 күн бұрын
Research krnv kiyl krnne mokkd mis dannenethi nisa ahnne 🙂
@LahiruMalith-s8t
@LahiruMalith-s8t 5 ай бұрын
History lecturer ❤
@heshadhishenarya8705
@heshadhishenarya8705 2 жыл бұрын
මිස් university එකේ art faculty එකට select උනාම..අපිට languages කරන්න පුළුවන්ද ? එහෙම කරනවා නම් අපි ඒ language එක A/L වළ කරලා තියෙන්න ඕනද?
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
AL walata aniwaren krla thiyenna onea na
@heshadhishenarya8705
@heshadhishenarya8705 2 жыл бұрын
@@edupediabynikethani මිස් වර්ථමාන තත්ත්වයත් එක්ක හොඳ job එකකට යන්න න්ම්..මොනවද මිස් තෝරගන්න හොඳ subjects 3ක්...??
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
English , it, econ , geography , languages
@heshadhishenarya8705
@heshadhishenarya8705 2 жыл бұрын
@@edupediabynikethani මිස් අපි university වල තියෙන subjects මොනවද කියලා හොයාගන්නෙ කොහොමද ? මේ subjects ,,හැම university එකකම තියේද?
@maheshikadulshani8461
@maheshikadulshani8461 2 жыл бұрын
Ehema karala thinna oni na
Lecturer කෙනෙක් වෙන්න tips ටිකක්
14:08
Fairoza Fairooz (Fero)
Рет қаралды 225 М.
Wasana Maithree Herath | Jeevithyata Idadenna  | Sirasa TV
24:35
Sirasa TV
Рет қаралды 132 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 131 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 35 МЛН
How to Become a Lawyer in SriLanka | SriLanka Lawyer | Higher Education Srilanka
33:52
A/L වලට ජපන් කරමු | 🇯🇵
8:10
Sithru to isshoni
Рет қаралды 2,3 М.
Archaeology | පුරාවිද්‍යාව
5:03
Department of Archaeology - Sri Lanka
Рет қаралды 8 М.
ARTS කරලා මොනවා කරන්නද
15:19
Law For All
Рет қаралды 33 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 131 МЛН