How to become Network Engineer? The Beginning (Sinhala)

  Рет қаралды 25,237

Thakshanavediya

Thakshanavediya

Күн бұрын

IT education is a complex task for a beginner. There are many paths in the IT field. Today Thakshanavediya is going to discuss the best starting point certification for a person who dreams to become a Network Engineer, Systems Administrator, and even an IT Manager.
තොරතුරු තාක්ෂණික ලෝකය තුල රැකියා අවස්ථා බොහොමයි. ඒ අතරින් computer networking field එක විශේෂයි. ගොඩක් විදේශයන්හි වගේම ලංකාව තුලත් රැකියා අවස්ථා බහුල නමුත් සුදුසුකම්ලත් අය අඩු පැත්තක් ලෙස හදුන්වන්න පුළුවන්. ඉතින් මේ පැත්තෙන් රැකියාවක් ගන්න ඉහලට යන්න බලාගෙන ඉන්න අයට ගොඩක් වැදගත් වෙන සහතික පත්‍රයක් සහ පාඪමාලාවක් තමයි සිස්කෝ ආයතන විතින් දෙන CCNA කියන සහතිකපත. මේක ගොඩක් ආයතන වල interview board වලින් ඉහලින්ම පිළිගන්න සහතිකයක්.
Cisco CCNA R&S Certification Link: www.cisco.com/...
#iteducation #srilanka #cisco #ccna #thakshanavediya

Пікірлер: 207
@nidesx
@nidesx 5 жыл бұрын
මෙන්න වීඩියෝ.....මේ ගැන මාත් කරන්න හිටියේ...නියමයි...දිගටම කරන්න...ලංකාවේ ගොඩ දෙනෙක් මේ දේවල් ගැන දන්නෙ නෑ
@Thakshanavediya
@Thakshanavediya 5 жыл бұрын
ස්තුතියි, ඔයත් කරන්න. තොරතුරැ වැඩි වෙන තරමට හොදයි. හොයන අයට පහසුවක්. 👍
@sakethapulasthi512
@sakethapulasthi512 5 жыл бұрын
Network administrator Data Scientist System analyst මේව ගැනත් විස්තරයක් කරමුකෝ..
@shathiralakdilu9301
@shathiralakdilu9301 5 жыл бұрын
අයියෙ networking වගේ විතරක් නෙමෙයි.it field එකේ තව පැති ගැනත් වීඩියෝ එකක් කරන්න👌👌
@zinemagics
@zinemagics 3 жыл бұрын
Sir , මේ video serious එක දිගටම කරන්න please මෙහෙම කියල දෙන videos හොයා ගන්නත් නෑ...දිගටම ඕනි ❤️
@cryptotrading7618
@cryptotrading7618 5 жыл бұрын
Explanation eka niyamai bro.. Red-Hat certification ganath full video ekak karannako brother..
@roshanrs2170
@roshanrs2170 5 жыл бұрын
වීඩියෝ එක නියමයි අයියෙ. හුඟක් වටිනව. Oracle certification ගැනත් වීඩියෝ එකක් කරනවද?
@Thakshanavediya
@Thakshanavediya 5 жыл бұрын
හොදයි කරන්නම්.
@livechama
@livechama 2 жыл бұрын
ලංකාවය ඔබ කරන මෙහෙය අගය කරනවා.තව කරන්න.ජය ඔබට
@rajitha243
@rajitha243 4 жыл бұрын
Bring up a video about the most demanding jobs in IT field !!! Good Luck friend !!!
@chutimalli5879
@chutimalli5879 5 жыл бұрын
ගොඩාක් ඉස්තූති අයියෙ මාත් මේ කෝස් එක කරන්න ඉන්නෙ විස්තර හොය හොය ඉන්නකොට තමා මේක දැක්කෙ පුලුවන්නම් ඒ ගැන තව වීඩියෝ දාන්න .....
@sanchithahiranya9803
@sanchithahiranya9803 3 жыл бұрын
Networking 🖤💜️සිහිනය
@TechWorld-wl2ws
@TechWorld-wl2ws 5 жыл бұрын
superb video....CCNA/NP wage thwa videos krnna. network engineer kenek widiyata job ekk krddi monwd krnna thiyenne,thawa tikk me gena apita explain krnna puluwn nm loku help ekak. IT field eke new top courses wge dewal genath puluwannm kiyla denna.... jaya wewa bro>.
@vihangakaushan
@vihangakaushan 5 жыл бұрын
Software engineering ganath video ekk danna👍👍
@slgrafic7011
@slgrafic7011 4 жыл бұрын
niyamai aiyaaa me feald eka gana tawa karanaa video godak adui me wage video eki
@techworldpro8893
@techworldpro8893 4 жыл бұрын
නියමයි බ්‍රෝ.. දිගටම කරගෙන යන්න. Oracle ලගෙ exam ගැනත් විස්තර කරල video දාන්න. 👍👍👍👍
@alexperera5059
@alexperera5059 4 жыл бұрын
niyamayi ayiye..godak sthuthiy...NETWORK DEGREE EKAK KARALA LANKAWE yanna tiyena job market eka gana podi awabodayak ganna thibba nam godak watinawa....api balan innawa vedio ekak danakan
@mrdinux7693
@mrdinux7693 3 жыл бұрын
Aiya thx a lot for u'r instructions...keep it up and give new stuff about it...#ජය💯
@dulithjayasekara7031
@dulithjayasekara7031 8 ай бұрын
Computer Systems and Networking field එක ගැන කතා කරනකොට ඔයට SLIIT එකෙ CSNE degree program එක ගැනත් කියන්න ඉතින්
@junaidinzamam2290
@junaidinzamam2290 5 жыл бұрын
Ayye FIT,BIT gena kathakaranne pls 。
@noizyx144
@noizyx144 5 жыл бұрын
Godak watinawa video ek..👍
@software_engineer_semh
@software_engineer_semh 5 жыл бұрын
wOw niyamai, supper, windows server genath kiyala dennako please
@jeewakalakruwan4434
@jeewakalakruwan4434 2 жыл бұрын
අයියෙ CCNA ඔනෙමද HND network engineing කරන්න ඔනෙ නම් ? මෙවා කරන්න ඉගෙන ගන්න හොද තැන් රෙකමන්ඩ් කරන්න plz
@pathumnirmal599
@pathumnirmal599 5 жыл бұрын
e adahasanam niyamai ewage videos oneeee>>>
@kitaspidate5835
@kitaspidate5835 3 жыл бұрын
Ccna guide View the 10min video to have and idea abt what u should do to complete within 2-4 months. coz every 3-4 years syllabus changes & if u spend 1 year for only CCNA [1 paper exam ] then what abt CCNP nxt level [2 papers]? then CCIE? just keep the CCNA & CCNP as ur target to finish within the 1st 1& half years, then only u can reach slowly & relaxly for next CCIE level. we did 100 students to pass within 2 months this way. why not u !!! anyways dont waste more time on learning, etherchanel,stp,ntp,syslog labs, coz main labs are there to be spent more time on practice, so learn that n try , coz these topics gonna waste lot of ur time n make u hesitate ccna, just view te video for more clearer idea to quickly complete the CCNA with real lab demo as well. we did 100 students to pass within 2 months this way. why not u kzbin.info/www/bejne/oZeph4eLms1mgcU
@lowasarisara1901
@lowasarisara1901 5 жыл бұрын
නියමයි...දිගටම කරන්න
@icedragon5315
@icedragon5315 3 жыл бұрын
BICT DEGREE එක කරලා ccna study කරන එක හොදයි ද ? සහ Bict degree එකට include වෙලා තියෙන network කොටස equal da ccna එකට කියලා දැන ගන්න පුලුවන්ද...🙂
@Tricks_LK
@Tricks_LK 5 жыл бұрын
Network enginner knk wenne khmd kyl video ekak ikmnt genna🖐 private uni wl networking degree ekak krnwnm mnwd hod auniversities
@sandaruwanfernando7828
@sandaruwanfernando7828 5 жыл бұрын
Ccna ccnp.. කරන්න හොද course centre ගැන විඩියෝ එකක් කරන්න
@socialblade5024
@socialblade5024 4 жыл бұрын
NVq eke vadagathakama mokadda
@chamithachatumina1243
@chamithachatumina1243 3 жыл бұрын
Mama nm danta dakka wdiyt Slit wlin wath labenne nathi dewl danuma me channal eken denwa Good precentation🖤 CCNA gana tawa krnna aiya
@cricket9816
@cricket9816 2 жыл бұрын
Network enginering karala online job karanna puluwanda ayya
@manojthilakshana9879
@manojthilakshana9879 5 жыл бұрын
තව මේවා ගේන්න
@isharaudith
@isharaudith 5 жыл бұрын
Aiye cyber security lankawe krn vidiy gna video ekk dnnkoo
@nisalgangana9594
@nisalgangana9594 5 жыл бұрын
Mm sliit eke computer system & network engineering.mm meka krn gaman tawa monada krnna ona courses.plz reply
@natureofsrilanka7622
@natureofsrilanka7622 5 жыл бұрын
mamat it nvq 5 karanawa tec part time ...network subject karanawa, ip address,subnetmark.host gena kiyala denna
@kitaspidate5835
@kitaspidate5835 3 жыл бұрын
Ccna guide View the 10min video to have and idea abt what u should do to complete within 2-4 months. coz every 3-4 years syllabus changes & if u spend 1 year for only CCNA [1 paper exam ] then what abt CCNP nxt level [2 papers]? then CCIE? just keep the CCNA & CCNP as ur target to finish within the 1st 1& half years, then only u can reach slowly & relaxly for next CCIE level. we did 100 students to pass within 2 months this way. why not u !!! anyways dont waste more time on learning, etherchanel,stp,ntp,syslog labs, coz main labs are there to be spent more time on practice, so learn that n try , coz these topics gonna waste lot of ur time n make u hesitate ccna, just view te video for more clearer idea to quickly complete the CCNA with real lab demo as well. we did 100 students to pass within 2 months this way. why not u kzbin.info/www/bejne/oZeph4eLms1mgcU
@mihirangasamaranayaka7870
@mihirangasamaranayaka7870 3 жыл бұрын
Cybersecurity engineer knk wenn mond krnn oni
@khustle671
@khustle671 5 жыл бұрын
මට අහන්න ලැබුනා it field එකට කට්ටිය ගොඩක් වැඩි නිසා දැන් වෙද්දි job vacancies අඩු වෙලා. salary අඩු වෙලා කියලා . මන් it පැත්තට කැමති උනත් ඔය ප්‍රශ්නේ හින්දා ගෙදරින් කරන්න දෙන්නෑ. plz reply this😵😵
@Thakshanavediya
@Thakshanavediya 5 жыл бұрын
ඕක ගොඩක් තියෙනවා junior level එකේ. එහෙම වෙන්නේ හැමෝම එක රැල්ලකට එකම courses කරන නිසා සහ අමතර දෙයක් කරන්නේ නැති නිසා. ඔයාගේ පලවෙනි ජොබ් එක නම් සැලරි එක තමයි අන්තිමටම හිතන්න ඕන. මුලින්ම බලන්න තමන්ට ගන්න පුළුවන් experience එක exposure එක වගේ දේවල්. ඉදිරියට යන්න ඒ company එක තුල අවස්ථා තියෙනවද වගේ දේවල්. නිතරම industry එකේ මේ CCNA වගේ අමතර courses කරලා අනිත් අයට වඩා සුදුසුකම් තියාගන්න තරමට හොද ජොබ් එකක් සෙට් වෙන්න අවස්ථා වැඩි. senior level වලට ආවාම සැලරි හොදයි IT වල.
@thisuranirmaldinujaya9219
@thisuranirmaldinujaya9219 5 жыл бұрын
ඔය කෝස් එක කරන්න අවශ්‍ය මුලික සුදුසුකම් මොනවද ?...
@gheek9449
@gheek9449 4 жыл бұрын
Moratuwe external දාන්න පුලුවන් CCNA .O/L,A/L passes තියෙන්න ඕන.
@gimhanibandara2245
@gimhanibandara2245 4 жыл бұрын
Software engineerද හොද network engineerද?
@rajithaprasad8174
@rajithaprasad8174 Жыл бұрын
Good one ❤️
@sachithkalhara5572
@sachithkalhara5572 Жыл бұрын
CIsco gena ahala thibbata ksisima idea ekak thibbe na meka kohomada karanne kiyala. thanks hoda video ekak❤
@chamindaushanmathgamuweged9299
@chamindaushanmathgamuweged9299 5 жыл бұрын
oyage ccna course thiyanawada .basic idala yanna ona
@pathumbandara3556
@pathumbandara3556 5 жыл бұрын
network courses gana sampurna video ekak karannkoo
@kitaspidate5835
@kitaspidate5835 3 жыл бұрын
Ccna guide View the 10min video to have and idea abt what u should do to complete within 2-4 months. coz every 3-4 years syllabus changes & if u spend 1 year for only CCNA [1 paper exam ] then what abt CCNP nxt level [2 papers]? then CCIE? just keep the CCNA & CCNP as ur target to finish within the 1st 1& half years, then only u can reach slowly & relaxly for next CCIE level. we did 100 students to pass within 2 months this way. why not u !!! anyways dont waste more time on learning, etherchanel,stp,ntp,syslog labs, coz main labs are there to be spent more time on practice, so learn that n try , coz these topics gonna waste lot of ur time n make u hesitate ccna, just view te video for more clearer idea to quickly complete the CCNA with real lab demo as well. we did 100 students to pass within 2 months this way. why not u kzbin.info/www/bejne/oZeph4eLms1mgcU
@indunilsubhashana1395
@indunilsubhashana1395 5 жыл бұрын
Google certification gaenath karanna
@sampathpriyadarsana3755
@sampathpriyadarsana3755 3 жыл бұрын
දිගටම කරන්න
@PriyanthaNawarathne
@PriyanthaNawarathne 4 жыл бұрын
Good job.
@hashans9027
@hashans9027 5 жыл бұрын
Comaputer science wala monada igena ganna thiyene
@ishanudayanga8673
@ishanudayanga8673 5 жыл бұрын
Ccna mn karanawa, academic degree ekak nathuwa professional course witharak karala it field ekata yanne kohomada?
@TheADD.
@TheADD. 4 жыл бұрын
good niyamayi thawa vedio danna
@dinabro5739
@dinabro5739 4 жыл бұрын
Great video bro
@bro-xq5zj
@bro-xq5zj 5 жыл бұрын
😀😀😀😀😀පට්ට වැඩක්
@sujeewa8067
@sujeewa8067 5 жыл бұрын
Thanks bro!
@firsttv2933
@firsttv2933 5 жыл бұрын
Normal rajaye or private company ekaka job ekakata it paththen job ekk karanna monvge it cuorce ekkda krnna oni
@Thakshanavediya
@Thakshanavediya 5 жыл бұрын
රජයේ නම් ගොඩක් වෙලාවට Diploma/Degree එක බලනවා. Private එ්වා නම් professional certification වලින් විතරක් වුණත් යන්න පුළුවන්. IT කියන්නෙ ලොකු field එකක්, මුලින් කැමති පැත්තක් තෝරගන්න, කැමැත්ත වගේම job market එකත් බලන්න තෝර ගද්දි. ඊළඟට එ්කට අදාළව courses කරන්න.
@halmillagollawesaranathiss1782
@halmillagollawesaranathiss1782 3 жыл бұрын
Video eka supiri
@tutuwakbik7065
@tutuwakbik7065 4 жыл бұрын
Thanks aiyya reply walata❤️
@ashanbandara6519
@ashanbandara6519 5 жыл бұрын
ayye. mama sliit ake computer systems and network engineering degree aka karanna enne. networking field ake job hoda job akak karanna me degree aka hodaida
@mr.cutter5001
@mr.cutter5001 4 жыл бұрын
වටිනාවා
@Abhi-ph8qn
@Abhi-ph8qn 5 жыл бұрын
Good Job..
@asankamadhushan9923
@asankamadhushan9923 5 жыл бұрын
Aiya networking HND eka krnna hoda institute ekk kiyanawada. monwage network side eke subject krothda chances wadi. Lankawe networking walata job tiyenwada, Plz reply.
@kawiya5398
@kawiya5398 5 жыл бұрын
Network degree krpn APIIT eke.
@lorencepaththinige7549
@lorencepaththinige7549 5 жыл бұрын
CCIE කොස් එක කරන්න ඉගැනිම කොයිතරම් දුරට ඕනෙද
@Thakshanavediya
@Thakshanavediya 5 жыл бұрын
CCIE වගේ exam එකක් කරන්න ඉගෙන ගැනීමට වඩා Cisco Products එක්ක වැඩ කරලා උපරිම අත්දැකීමක් ඕන. සරලව කියනවා නම් කාලා වතුර බීලා ඉන්න ඕන තත්වයක් තියෙන්නේ. මොකද මේකේ තියෙනව Lab Exam එකක්. එකේදී practical කරන්න තියෙන්නේ. වැඩි විස්තර දාන්නම් වෙලාවක වීඩියෝ එකකින්. මුලින් CCNA > CCNP > CCIE විදියට තමයි බොහෝ දෙනා කරන්නේ.
@roshansha7937
@roshansha7937 4 жыл бұрын
Hacking paththa igena ganna one nam software da honda network da honda
@sudamsakvithi8880
@sudamsakvithi8880 Ай бұрын
Uovt eke network technology degree eka hodaida
@ruzrx
@ruzrx 5 жыл бұрын
ඒ වගේම online webinars වලින් වගේ කරන්න පුලුවන් හොඳ කෝසස් මොනවද? Stepik,eDX වගේ අැප් වලිනුත් කෝස් කරන්න ප1ලුවන් නේද?ඒවා කොයි තරම් සාර්ථකද
@Thakshanavediya
@Thakshanavediya 5 жыл бұрын
ඔව් එවලින් දැනුමක් ගන්න පුළුවන්. මොන කෝස් එකෙන් උනත් දෙන්නේ තල්ලුවක්, ගමන් යන්න ඔයා මහන්සි වෙන්න ඕන. උදා: CCNA වලදී GNS3 / Packet Tracer වගේ ඒවා දාගෙන practice labs හදලා හොදට study කරානම් ගොඩ යන්න පුළුවන්.
@roshansanjeewa5530
@roshansanjeewa5530 4 жыл бұрын
puluwan nam networking tutorials karanna godak wedagath wewi
@shashikadilshan7810
@shashikadilshan7810 Жыл бұрын
Networking job තියෙනවා da
@sketchofmusicsstudio8648
@sketchofmusicsstudio8648 4 жыл бұрын
mama karanne technology alutin apu subject eka eka krala network engineer kenek wenna puluwanda
@hashinifernando2756
@hashinifernando2756 2 жыл бұрын
Red hat courses ගැන වීඩියෝ 1 ක් කරන්න පුළුවන්ද ? Red hat course 1ke modules කීයක් තියෙනවාද ?
@akashnavanjana1533
@akashnavanjana1533 8 ай бұрын
wow 😲
@steverichard2466
@steverichard2466 3 жыл бұрын
Explain about CISCO validity?
@sandunmalitha1005
@sandunmalitha1005 4 жыл бұрын
අයියේ මම IT field එකට ගොඩක් කැමති....plz ඔයාගෙ contact num එකක් දෙන්නකෝ....
@runforvictory7175
@runforvictory7175 3 жыл бұрын
Mata dhenaganna puluwandha A/l walata e tech karala network engineering kenek wenna puluwandha kiyala
@Tricks_LK
@Tricks_LK 5 жыл бұрын
Me certificate gana issrhtath videos danna networking patte jobs thynwd
@sltech837
@sltech837 3 жыл бұрын
Aiye contact krgnn wdyak nadda danaganna dewal tye...
@nipunmaduwantha206
@nipunmaduwantha206 5 жыл бұрын
presearch withdrawal karana video akak karannako bro
@a.b.mandira4350
@a.b.mandira4350 4 жыл бұрын
Aiye mama computer course ekak karala thiyenava.iita amatharava computer hardware level 4 karala thiyenava.( CISCO A+ ) Mama network karanna nam vediya kemathi neee.mata aasa web ingeneer kenek venna.man e venuven mokadda karanna one kiyannako.kohoma hari computer valinmai deyak karannath oneee.
@diniduchamalka3791
@diniduchamalka3791 2 жыл бұрын
aiye ccna certificate ekata lankaawe job market eka kohomada
@pubudulakshan1140
@pubudulakshan1140 5 жыл бұрын
ict NVQ Level gana saha, hardware engineer,software engineer gana video ekak karanna
@Thakshanavediya
@Thakshanavediya 5 жыл бұрын
ඔව් ඒක වටින මාතෘකාවක්. අනිවාරෙයෙන්ම කරන්නම්.
@nirmitha
@nirmitha 3 жыл бұрын
Brother, What about CompTIA - Network+?
@sadeepsanju3651
@sadeepsanju3651 5 жыл бұрын
Ela aa
@prabhashliyanage
@prabhashliyanage 4 жыл бұрын
අයියේ cybersecurity engineer කෙනෙක් වෙන්න නම් ලංකාවෙ තියෙන හොදම campus එක මොකක්ද?
@hansakatennakoon
@hansakatennakoon 5 жыл бұрын
Sliit eke wage network couse eka karana eka hodada???
@kitaspidate5835
@kitaspidate5835 3 жыл бұрын
Ccna guide View the 10min video to have and idea abt what u should do to complete within 2-4 months. coz every 3-4 years syllabus changes & if u spend 1 year for only CCNA [1 paper exam ] then what abt CCNP nxt level [2 papers]? then CCIE? just keep the CCNA & CCNP as ur target to finish within the 1st 1& half years, then only u can reach slowly & relaxly for next CCIE level. we did 100 students to pass within 2 months this way. why not u !!! anyways dont waste more time on learning, etherchanel,stp,ntp,syslog labs, coz main labs are there to be spent more time on practice, so learn that n try , coz these topics gonna waste lot of ur time n make u hesitate ccna, just view te video for more clearer idea to quickly complete the CCNA with real lab demo as well. we did 100 students to pass within 2 months this way. why not u kzbin.info/www/bejne/oZeph4eLms1mgcU
@chathukaayeshmanthasanduni8983
@chathukaayeshmanthasanduni8983 3 жыл бұрын
It walin yan puluwan thawa pathi monada
@bhathiyabandara5179
@bhathiyabandara5179 4 жыл бұрын
coz. eka tiyana plaz koheda???CCNA
@Thakshanavediya
@Thakshanavediya 4 жыл бұрын
Pearsonvue.com එකේ බලන්න. ලංකාව පුරා exam centers තියෙනවා.
@vimansaliyanarachchi1100
@vimansaliyanarachchi1100 2 жыл бұрын
B.Tech in network technology degree ekk tyn knkt CCNA Karla network engineer wenn plwnd
@pathumkumara4696
@pathumkumara4696 5 жыл бұрын
mn denata traning ekka inne meka iwr wenne 6 month e wnkn blnna cisco online hoda channel 1k kynnko aiya
@sarangalakmal6890
@sarangalakmal6890 4 жыл бұрын
Aiya a/l karala iwara wela fal unath meka cos eka karann puluwanda
@ManasXbro
@ManasXbro 3 жыл бұрын
Cisco eken krama degree ekak hambenwada
@halmillagollawesaranathiss1782
@halmillagollawesaranathiss1782 3 жыл бұрын
Aiye oya used karana LAPTOP rka mokdda
@thedragonnet4112
@thedragonnet4112 4 жыл бұрын
CCNA course eka karanna ESOFT hondaida ? Kohomada singapore wage country ekakata apply karanne. Please clarify.
@deshanvlogs
@deshanvlogs 5 жыл бұрын
A/L මොකර ඔය කෝස් කරලා සහතික තිබුනොත් බැරිද බ්‍රෝ තාක්ෂණය පැත්තෙන් රැකියාවක් ගන්න
@thusithasampath
@thusithasampath 5 жыл бұрын
Uththarayak oona
@Thakshanavediya
@Thakshanavediya 5 жыл бұрын
එෙහම බැරි කමක් නැහැ. එතකොට වෙන්නෙ ඔයාට මුලින් ජොබ් එකක් හොයාගෙන ඉහළට යන්න ටිකක් අමාරැයි. මොකද ඔයාගෙ careeer path එකේ මුල්ම ජොබ් වලට A/L බලනවා interview කරන අය. අවුරැදු 3-4 ගියාට පස්සෙ experience සහ තව සහතික අාවට පස්සෙ A/L දාන්න ඕන‍ත් නැහැ CV එකේ. A/L නොකර ඉන්න එපා හැකි උපරිමයෙන් කරන්න.
@deshanvlogs
@deshanvlogs 5 жыл бұрын
@@Thakshanavediya Niyamai , lankave private university valata esoft ekath aitida
@Thakshanavediya
@Thakshanavediya 5 жыл бұрын
මමත් පටන් ගත්තෙ ESoft එකේ BCS කරලා. SLIIT එකෙ degree එක කරන්න ආසාව තිබුනට ඒ කාලෙ ලොකුවට එහෙම ගානක් හිර කරන්න අමාරු වුනා. කරන course එක අන්තර්ජාතිකව පිලිගත් එකක් කරන්න. මේ ගැනත් විඩියො එකක් දාන්නම්. ගොඩක් අය දන්නෙ නැ වැදගත්කම.
@Thakshanavediya
@Thakshanavediya 5 жыл бұрын
මමත් පටන් ගත්තෙ ESoft එකේ BCS කරලා. SLIIT එකෙ degree එක කරන්න ආසාව තිබුනට ඒ කාලෙ ලොකුවට එහෙම ගානක් හිර කරන්න අමාරු වුනා. කරන course එක අන්තර්ජාතිකව පිලිගත් එකක් කරන්න. මේ ගැනත් විඩියො එකක් දාන්නම්. ගොඩක් අය දන්නෙ නැ වැදගත්කම.
@sinethsankalpa1658
@sinethsankalpa1658 4 жыл бұрын
CCNA certificate course eka complete kranna kochchara kaalayk gatha wenawada hariyatma?
@ruhunulankawa5063
@ruhunulankawa5063 5 жыл бұрын
ayye icbt da open uni ekada software eng krnna hoda poddk e gana kiynna
@prasannarajakaruna1738
@prasannarajakaruna1738 5 жыл бұрын
Dan crypto exchanges block karala bank walin deposit withdrawal ba. Wena vidiyak nadda machan crypto karanna..
@ruzrx
@ruzrx 5 жыл бұрын
මම Diploma in Computer Hardware with networks කරල,මේ දවස් වල Computer Science HND එකක් කරනව.Cisco basics උගන්වනව කියල කිව්ව අවසාන සෙමෙස්ටර් එකේදිනම්.ඒත් CCNA Certified වෙන්න තරම් උගන්වයි කියල ෂුවර් නෑ,අාසාවෙන් ඉන්නෙනම් නෙට්වර්ක්,වෙබ් ඩිවලොපින්,හැකින්,රෙඩ්හැට්,ඩිජිටල් අැනිමේෂන් වගේ සයිඩ් වලට.ඒත් තාම හරිරමං ටාගට් එකක් නෑ.මම කලානං හොඳයි කියල හිතෙන කෝසස් ටිකක් සජෙස්ට් කරන්න පුලුවන්ද
@Thakshanavediya
@Thakshanavediya 5 жыл бұрын
CCNA full syllabus එකම නොකරට කමක් නැ කොස් එකේදී. ඒ ලැබෙන තල්ලුවෙන් ඔයා ඉතුරු ටික self-study කරන්න. එහෙම කරලා CCNA certified වෙන්න බලන්න, එක වටිනවා. හැබැයි මුලින්ම ඔය කිව්වා field වලින් හරියට එකක් ටාගට් කරන්න හොදට රීසර්ච් කරලා. මම නම් කියන්නේ වැඩියෙන්ම ආස සබ්ජෙක්ට් එකට යන්න කියලා (හැබැයි ජොබ් මාර්කට් එකත් බලන්න) . ඊට පස්සේ බලන්න හොදම courses මොනවද කියලා.
@ruzrx
@ruzrx 5 жыл бұрын
තෑන්ක් යූ
@tuanfallil5323
@tuanfallil5323 5 жыл бұрын
@@ruzrx ඔයා කොහෙද computer hardware with network ඉගෙන ගත්තේ??
@ruzrx
@ruzrx 5 жыл бұрын
තරුණ සේවා සභාවෙ දෙහිවල වෘත්තිය පුහුණ මධ්‍යස්ථානයෙ චාමර සර්ගෙන්
@dinilranathunga2933
@dinilranathunga2933 3 жыл бұрын
CcNa karala rata yanna puluwan da
@dtns3683
@dtns3683 3 жыл бұрын
Ayye information system hondada?
@bug_Hunter_4_U
@bug_Hunter_4_U 3 жыл бұрын
Ayiye math Cisco karanne mekat AMATHARAWA network security sambandayenuth karanna onada. Ehema karanna ona Nam mokadda karanna one eka kiyannako
@nishadilankapura5955
@nishadilankapura5955 2 жыл бұрын
Please reply me - Kisima IT related degree ekak nathuva ccie level eka venakan complete karoth eke prashnayak nadda? Eth apita me kiyana opportunities thiyenvda?
@prabathrathnayake1577
@prabathrathnayake1577 5 жыл бұрын
Mn me mase idan thamai ccent karanne , mn cisco walin issarata gihill, cyber security pathen yanna inne aiyya, thawa mata advice denna puluwanda
@chamodrandeni5287
@chamodrandeni5287 5 жыл бұрын
Aiye mn icbt uni eke computer science and sft.eng hnd ekak krnwa part time.. eeka krna gamn telicominction technology hnde ekakata mn apply karuwa rathmalana uni.collage eke.. me deke gelapimk thiyenwada.. mn me dekama keruwata kmk nedda.. mta ona sft.eng ,progreming peththen issarahata ynna..
@JaCKSaofficial
@JaCKSaofficial 4 жыл бұрын
f ekata enn inna ayta upades tkk denna
@thisalifdo1461
@thisalifdo1461 4 жыл бұрын
Mata it field eka gena podi getaluwak dana ganna oyawa contact kara ganna puluwanda ?
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 9 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 28 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 8 МЛН
Get a Job in Cloud Computing - Intro to Cloud Computing - Sinhala
10:42
How to become Network Engineer Sri Lanka
11:44
Geekpranee
Рет қаралды 3,8 М.
Why Being an Audio Engineer is so Cool | No Fun Club
9:50
What Do You Do?
Рет қаралды 27 М.
CISCO CCNA, CCNP, CCIE Exam Changes - Feb 2020
15:23
Vibernets Streaming
Рет қаралды 7 М.
Equipments and Tools for Networking || sinhala
17:35
kiththa
Рет қаралды 12 М.
zamzam electronic Samsung S24 Ultra power🔥
0:14
Reversal gamer
Рет қаралды 15 МЛН
Как почистить AirPods Max
0:57
Romancev768
Рет қаралды 319 М.
📱магазин техники в 2014 vs 2024
0:41
djetics
Рет қаралды 1,1 МЛН
Мой новый мега монитор!🤯
1:00
Корнеич
Рет қаралды 8 МЛН