how to Bonsai step by step in one video | බොන්සායි ගසක් නිවසේදීම පහසුවෙන්

  Рет қаралды 45,016

Beauty Agriculture

Beauty Agriculture

3 жыл бұрын

#Bonsaistepbystep#BonsaiA-Z #bonsai #bonsaijapan #plants #natural
bonsai step by step video lesson one ,How to make a Bonsai Tree | Best Bonsai for beginners : Hello guys , toady I am going to show you how to make a bonsai tree .
✦ ✧✦ ✧✦ ✧✦ ✧✦ ✧✦ ✧✦ ✧✦ ✧✦ ✧✦ ✧✦ ✧✦ ✧✦ ✧✦ ✧✦ ✧✦ ✧
Don't forget Subscribe channel - bit.ly/2MuU8gV​
Join Face Book - pages/?categ​...

Пікірлер: 115
@SudeshAtharagalleSudeshAtharag
@SudeshAtharagalleSudeshAtharag 19 күн бұрын
Wow
@virajweerarathna2800
@virajweerarathna2800 2 жыл бұрын
අත්තටම දෙයක් දැනගත්තා කොහොමද ගසක් හැඩකරගන්නෙ කියල මේ ගැන අවභෝදයක් නැතුවම ගස් 3ක් අප්සට් ගියා ආකාරය .භොහොම ස්තුති .ජයවේවා ✌
@dinalofficail7142
@dinalofficail7142 2 ай бұрын
ගොඩක් ස්තූතියි
@sriyanilmini5163
@sriyanilmini5163 2 жыл бұрын
Thank you
@nishamalinadeeka4247
@nishamalinadeeka4247 2 ай бұрын
අඩෝ නියමයි ඈ
@sameerperera3053
@sameerperera3053 3 жыл бұрын
godak ..Thaks ....very good 👍 ....
@shalitharashith5985
@shalitharashith5985 3 жыл бұрын
Your welcome ❤️❤️
@AnimalAva
@AnimalAva 3 жыл бұрын
Niyamai mali godak deval igena gaththa.. isthuthi..
@shalitharashith5985
@shalitharashith5985 3 жыл бұрын
Thank you 🖤🖤
@sarathudawaththa8660
@sarathudawaththa8660 Жыл бұрын
Excellent job & thanks
@nadeethera
@nadeethera 7 ай бұрын
මේක නුග වර්ගයක්ද
@samwms7439
@samwms7439 23 күн бұрын
❤️👌👌
@RajeswaryRajeswary-gq1lc
@RajeswaryRajeswary-gq1lc Жыл бұрын
Ficus tree is best for bonsai
@travelandeventz2742
@travelandeventz2742 2 жыл бұрын
✌👍👍
@jayanthasilva9641
@jayanthasilva9641 3 жыл бұрын
👍
@shalitharashith5985
@shalitharashith5985 3 жыл бұрын
🖤🖤🖤
@janakapriyadarashana3034
@janakapriyadarashana3034 Ай бұрын
2024 set eka
@buvindumudannayaka5325
@buvindumudannayaka5325 2 жыл бұрын
mage bo palekai nuga palekai tikak udin athu danne
@vgimadushani1348
@vgimadushani1348 2 жыл бұрын
Eka parama wayarin karanna uluwan zis 1ke palayak gaththata kamak nadda
@gawesanethsara1484
@gawesanethsara1484 Жыл бұрын
Gaha hadueata passeda podi badunakata danne
@dumindudulakshi685
@dumindudulakshi685 2 жыл бұрын
thank😀☝👍
@hyacinthmendis9367
@hyacinthmendis9367 Жыл бұрын
කම්බි සොයා ගත හැකිය හැකි කොහෙන්ද
@ishanidissanayka5436
@ishanidissanayka5436 9 ай бұрын
Mage hoda kubuk gasak thiyenawa hodata kada mahath wela eka kohomada training kara ganne
@curtain4414
@curtain4414 2 жыл бұрын
Kochchara kal kambi othala thiynn onida
@udenijayadevi7197
@udenijayadevi7197 3 жыл бұрын
🥰🥰🥰🥰🥰
@shalitharashith5985
@shalitharashith5985 3 жыл бұрын
🙏🙏☘️☘️
@NirodhaKumari
@NirodhaKumari Ай бұрын
Kambi othala kochchara kal thiyanna onada.
@user-lc4zk7xr8
@user-lc4zk7xr8 6 ай бұрын
Samahara aya athu kapuwama dana nil cream eka mokakda mame
@imeshakalanka773
@imeshakalanka773 3 жыл бұрын
👍👍👍👍
@shalitharashith5985
@shalitharashith5985 3 жыл бұрын
🖤🖤🖤
@sadeepamadiringe-ct3er
@sadeepamadiringe-ct3er 9 ай бұрын
Thanks
@thakshilaamtmg
@thakshilaamtmg 2 жыл бұрын
Temunate kamak nedda wessata
@Sewwndi452
@Sewwndi452 7 ай бұрын
Puwak pelayak bonsai kranne kohomada kiyannko
@tharukasemika1540
@tharukasemika1540 2 жыл бұрын
Uncal mewata ona wargayaka palayak ganna puluwanda
@beautyagriculture9480
@beautyagriculture9480 2 жыл бұрын
තද අරටුවක් තියෙන කප්පාදුවට ඔරොත්තු දෙන ගස් වර්ගයක් තෝරගන්න
@gawesanethsara1484
@gawesanethsara1484 Жыл бұрын
Mokakda me gas wargaya
@buvindumudannayaka5325
@buvindumudannayaka5325 2 жыл бұрын
aiye kohomada ohoma madi mul ganne
@oshadhahimansa5789
@oshadhahimansa5789 2 жыл бұрын
Dhurantha gas gannna puluvandha
@beautyagriculture9480
@beautyagriculture9480 2 жыл бұрын
පුලුවන්
@sureniwasana7875
@sureniwasana7875 2 жыл бұрын
Super 👌
@RajeswaryRajeswary-gq1lc
@RajeswaryRajeswary-gq1lc Жыл бұрын
I have some ficus plants if anyone wants let me know pls
@nilupulranasinghe6302
@nilupulranasinghe6302 3 жыл бұрын
Athu walin oalawena jathi mowada mchn?
@shalitharashith5985
@shalitharashith5985 3 жыл бұрын
Nuga warga lesiyen athu walin pala wenawa
@chamathmanula
@chamathmanula 3 жыл бұрын
Aiye diul gahaka kada mahath karanna kramayak kiyannako.eka wayar karala thiyenne.bonsai itam ehekata
@shalitharashith5985
@shalitharashith5985 3 жыл бұрын
Ida tiyana badunaka hitawala pohora daala nidahase hadenna denna
@jeewanfernando2718
@jeewanfernando2718 2 жыл бұрын
Mona Hari kuthima bahath pavicchi. Karanwada .Nathan samannaya. Vidiyatada hadane
@beautyagriculture9480
@beautyagriculture9480 2 жыл бұрын
එහෙම විශේශ බෙහෙත් වර්ග නැහැ
@athuluwagesanath6660
@athuluwagesanath6660 2 жыл бұрын
තව ටික කාලයක් තියලා කද අතු මහත් වුනාම වයර් කලාම හොද නැද්ද
@sadeepnishitha7426
@sadeepnishitha7426 Жыл бұрын
Mamata ඕන ගස් මොනවද
@athuluwagesanath6660
@athuluwagesanath6660 2 жыл бұрын
ලොකු අතු පැල වෙනවද
@kavindusasanka7178
@kavindusasanka7178 2 жыл бұрын
Bonsai pela ganne kohomada oyagen
@beautyagriculture9480
@beautyagriculture9480 2 жыл бұрын
Whatsapp 0717094361
@darshanishemasinghe3027
@darshanishemasinghe3027 2 жыл бұрын
Make me galata mul gunne cohomathe.
@beautyagriculture9480
@beautyagriculture9480 2 жыл бұрын
පැහැදිලි නෑ. මුල් ගන්න විදියද අහන්නෙ
@wiswanathacadermi8638
@wiswanathacadermi8638 3 жыл бұрын
Aiye hehe pata ewath karama gana waslin eka Hadana vidiya kiyanako
@shalitharashith5985
@shalitharashith5985 3 жыл бұрын
sorry oyage Prashne pahadili madi
@shehansathsara5626
@shehansathsara5626 2 жыл бұрын
Kiyada oya palaya
@isharadinidu3569
@isharadinidu3569 3 жыл бұрын
Kanda mahath karanne kohomada machn
@shalitharashith5985
@shalitharashith5985 3 жыл бұрын
kzbin.info/www/bejne/f6uVgIFviKajjMU
@shalitharashith5985
@shalitharashith5985 3 жыл бұрын
මේ ලින්ක් එකෙන් බලන්න 👍👍
@sdewsith
@sdewsith 2 жыл бұрын
දූරියන් පැළ පුළුවන් ද ?
@thakshilaamtmg
@thakshilaamtmg 2 жыл бұрын
Mudun mula kapanewada
@buvindumudannayaka5325
@buvindumudannayaka5325 2 жыл бұрын
aiye bo shakawala madin athu ganne
@w2dscopioyt561
@w2dscopioyt561 2 жыл бұрын
Graft karala puluwan
@buvindumudannayaka5325
@buvindumudannayaka5325 2 жыл бұрын
thama athu dekai
@dilshankavinda8254
@dilshankavinda8254 11 ай бұрын
මොන වර්ගයේ කම්බිද ගන්න ඕන
@dilshanlalitha8976
@dilshanlalitha8976 2 жыл бұрын
බෝන්සයි වගාවේ පොහොර මාධ්‍ය හදා ගන්නෙ කොහොමද ??
@beautyagriculture9480
@beautyagriculture9480 2 жыл бұрын
බොන්සායි මාද්‍ය ගැනද අහන්නෙ
@waruranga1338
@waruranga1338 2 жыл бұрын
Aiyye pale nama mokakda
@beautyagriculture9480
@beautyagriculture9480 2 жыл бұрын
බෙන්ජමිනා නුග
@shavindagunarathna4164
@shavindagunarathna4164 3 жыл бұрын
අයියෙ ට්‍රේනින් කරන පොඩි පැලේකට අමු ගොමයි, යූරියා පොඩ්ඩකුයි දැම්ම ට කුමක් නැද්ද.
@shalitharashith5985
@shalitharashith5985 3 жыл бұрын
වියලි ගොම දාන්න. යූරියා එකපාර ගොඩාක් දාන්න එපා. පොඩි ප්‍රමානයක් දාන්න ගහේ මුලටම දාන්න එපා.
@shawlk
@shawlk 2 жыл бұрын
නුග පැලයක් බොන්සයි කිරීමට බාවිතා කරන බඳුනේ පතුලේ සිදුරක් සෑදීමට අනිවාර්යද?
@beautyagriculture9480
@beautyagriculture9480 2 жыл бұрын
සිදුරක් නැති උනොත් වතුර පිරිලා පාංශු වාතය නැතිකමින් මුල් කුනු වෙනවා
@kaveedissanayake9931
@kaveedissanayake9931 2 жыл бұрын
අය්යේ මගේ කොට්ටම්බා පැලේ උඩ විතරයි අතු තියෙන්නේ යටින් අතු ගන්නේ කොහොමද?
@beautyagriculture9480
@beautyagriculture9480 2 жыл бұрын
කොට්ටම්බා වල කොල ගොඩක් ලොකු නිසා ටිකක් ලොකු බොන්සායි ගහක් තමයි හදන්න වෙන්නෙ. ටිකක් අමාරු කාලය ගොඩක් ගතවෙන වැඩක්
@samaraweeradissanayaka8461
@samaraweeradissanayaka8461 3 жыл бұрын
පැලය මුලින්ම ගෙනල්ලා සිටුවනකොටම වයරින් කරාට කමක් නැද්ද
@shalitharashith5985
@shalitharashith5985 3 жыл бұрын
එපා පැලේ ටිකක් නිදහසේ හැදෙන්න දෙන්න. ගේනකොටත් හොද අතු රටාවක් තියනවනම් වයර් කරල හැඩ කරාට කමක් නෑ.
@w2dscopioyt561
@w2dscopioyt561 2 жыл бұрын
එපා ඒක හැදෙන්න දෙන්න ඔහොම කරොත් ගහ වර්ධනයට හොර වෙනව
@kaveeshadulneth5439
@kaveeshadulneth5439 2 жыл бұрын
ඕක වයරින් කරල ඊට පස්සෙ ලා හිරු එලිය වැටෙන්න තිව්වට කමක් නැද්ද
@beautyagriculture9480
@beautyagriculture9480 2 жыл бұрын
Kamak naa
@kaveeshadulneth5439
@kaveeshadulneth5439 2 жыл бұрын
@@beautyagriculture9480 අහ් හරි
@oshadhahimansa5789
@oshadhahimansa5789 2 жыл бұрын
Aiye ohoma karanakota athu kadenvane .
@oshadhahimansa5789
@oshadhahimansa5789 2 жыл бұрын
Mama karankota kadunane ethakota aththa mareidha?
@beautyagriculture9480
@beautyagriculture9480 2 жыл бұрын
@@oshadhahimansa5789 hemin athu namanna one. Kadenna nadi parissamata nawaganna ona
@susanthaappuhamy1196
@susanthaappuhamy1196 2 жыл бұрын
සියඹලා ගහක් හදන්න බෑද.
@ishankavlogs1185
@ishankavlogs1185 Ай бұрын
පුළුවන්
@tiktokvideos-fw2hj
@tiktokvideos-fw2hj 2 жыл бұрын
ගසක් වෙනම හිටවල පස්සෙ පැල උනාමද වයරින් කරන්නෙ
@beautyagriculture9480
@beautyagriculture9480 2 жыл бұрын
ඔව් ඒක තමයි සාර්ථක
@tiktokvideos-fw2hj
@tiktokvideos-fw2hj 2 жыл бұрын
@@beautyagriculture9480 ඊට පස්සෙ කොහොමද බොන්සාඉ ගහ හැදෙන්නෙ
@tiktokvideos-fw2hj
@tiktokvideos-fw2hj 2 жыл бұрын
මුදුන් මුල කපන්න ඕනද
@beautyagriculture9480
@beautyagriculture9480 2 жыл бұрын
@@tiktokvideos-fw2hj චැනල් එකේ වීඩියෝ බලන්න. හැමදේම පැහැදිලිව තියනවා.
@wimalawansapatabandige1272
@wimalawansapatabandige1272 2 жыл бұрын
අවුරුදු 3ක් ව්තර කම්බි ඔතලා තියෙන පොඩි ගහක් තියෙනවා මට කප්පාදු කරල ංදනවද ඉගෙනගන්න ආසයි . මහත්තයගෙ ලිපිනය ංදනවද පින්සිදු වෙනවා ඉස්තුතියි.
@user-ur1st6uy4u
@user-ur1st6uy4u 2 жыл бұрын
අඹ ගස් බොන්සායි කරන්න පුලුවන් ද
@user-ur1st6uy4u
@user-ur1st6uy4u 2 жыл бұрын
අඹ පැල
@beautyagriculture9480
@beautyagriculture9480 2 жыл бұрын
@@user-ur1st6uy4u පුලුවන් සාපේක්ෂව ටිකක් වැඩි කාලයක් යනවා
@supunramanayaka7989
@supunramanayaka7989 Жыл бұрын
nambare danawada
@arunaudayanga3344
@arunaudayanga3344 2 жыл бұрын
මොකක්ද අයියේ ඔය ගහේ නම
@beautyagriculture9480
@beautyagriculture9480 2 жыл бұрын
බෙන්ජමිනා නුග
@rusiruhansaka8081
@rusiruhansaka8081 2 жыл бұрын
අයියෙ මේ ජාතියෙ පැලයක් මම ගෙනාව මේ සයිස්මයි මේක හිටවන්න ඕනෙ මුදුන් මුල කපලද
@beautyagriculture9480
@beautyagriculture9480 2 жыл бұрын
නෑ මුදුන් මුල තියෙද්දි ලොකු පෝච්චියක හිටවන්න ගහ හැදෙනකන්
@thakshilaamtmg
@thakshilaamtmg 2 жыл бұрын
Hadunate passe kapanewada
@udenagunasekera6281
@udenagunasekera6281 3 жыл бұрын
උක්කල පැක්ක ගැන තවදුරටත් කරැණාකර විස්ථර කරන්න.
@shalitharashith5985
@shalitharashith5985 3 жыл бұрын
ඔයාගෙ ප්‍රශ්නෙ පැහැදිලි නැහැ
@arrowstar4403
@arrowstar4403 2 жыл бұрын
Mama hithanne eya kivve uththala paththa kiyala
@sandhyarajamuni708
@sandhyarajamuni708 3 жыл бұрын
අනේ ඒ පැලයේ නම අයෙත් දාන්න බැරි ද
@shalitharashith5985
@shalitharashith5985 3 жыл бұрын
Ficus benjamina
@kavindukavinda7490
@kavindukavinda7490 2 жыл бұрын
8
@kavindukavinda7490
@kavindukavinda7490 2 жыл бұрын
3)
@umcharuka8156
@umcharuka8156 3 жыл бұрын
Ane aiye oyage mobile number danna barida
@shalitharashith5985
@shalitharashith5985 3 жыл бұрын
0717094361 👍👍
@nethmirathnasiri7793
@nethmirathnasiri7793 2 жыл бұрын
Aiye prashnayak thibboth kthklt kamak ne ned 😊
Desmodium Bonsai Style in 10 minutes | How to create  One day bonsai
16:40
Beauty Agriculture
Рет қаралды 19 М.
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 45 МЛН
Making a ficus microcarpa bonsai tree split stem from stem cuttings
19:34
How to make a Ficus Rumphii Bonsai Step by Step Easily free
10:05
From Seed to Bonsai
Рет қаралды 3,5 МЛН
Mame Bonsai Timelapse | 2.6 Years Bonsai Timelapse
5:10
Bonsai And All
Рет қаралды 371 М.
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН