KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
How To create Kumbuk Bonsai | කුබුක් බොන්සායි Episode-02|#bonsai #sl bonsai art
11:33
මේක භාවනාවක්. ලක්ෂ ගණන් වටිනා bonsai පැලයක් අපිම හදමු
13:16
МАҒАН НАЗАР АУДАР - ҚЫЗЫҚ TIMES | Ақболат Өтебай, Мадина Оспан, Ақбота-Нұр | Қызық Live
41:25
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
1:2:39
Почему отец не отдаёт дочь в школу? | ЭФИОПИЯ #shorts
0:45
Жездуха 41-серия
36:26
කුඹුක් බොන්සායි ගසක් පහසුවෙන් සාදාගන්නේ කෙසේද ?|How To Make Kumbuk Bonsai Tree Quickly Step by step
Рет қаралды 35,409
Facebook
Twitter
Жүктеу
1
Жазылу 7 М.
Bonsai Ceylon
Күн бұрын
Пікірлер: 127
@ugcmadu3286
2 жыл бұрын
Thankyou ❤️❤️
@rukmanrukman-s4q
9 ай бұрын
සුපිරි කොල්ල
@udeshirasangika984
3 жыл бұрын
Good job. හොඳට පැහැදිලි කරනවා 👍👍
@bonsaiceylon
3 жыл бұрын
Thanks sis
@nayanajithperera7576
3 жыл бұрын
ඇත්තටම හොද වැඩසටහනක් ... හොද ඉදිරිපත් කිරීමක්...ජය 😍😍😍
@bonsaiceylon
3 жыл бұрын
බොහොම ස්තූතී දිරිමත් කලාට
@marusira252
3 жыл бұрын
වැල් වටාරම් නැතුව කියල දෙනවා බොහොම ස්තූතී
@ahyionline9511
3 жыл бұрын
අම්මෝ ඒ තැටිය.... සුපර් add ඒක
@SLTriangles
2 жыл бұрын
යකො ඩයලොග් එකෙන් නඩු දායී 😂😂 වැඩේ එල මරු Thanks 😻
@nirandhanaganegoda903
3 жыл бұрын
මචං කිසි වැඩකට නැති තැටිය කියපු කතාව නම් ඇත්තටම ඇත්ත ඕකෙන් කරගන්න පුලුවන් ඔය වගේ දෙයක් තමයී
@sureshwikramasingha9161
2 ай бұрын
😂
@geeyakaarutha1776
Жыл бұрын
Niyamai malli
@dhananjayasr9358
3 жыл бұрын
කිසි වැඩකට නැති තැටිය 😂😂❤
@relaxing5900
3 жыл бұрын
🤣🤣🤣🤣
@poddaff7225
3 жыл бұрын
🤣🤣🤣🤣🤣
@sandarudamsara6175
3 жыл бұрын
amo
@damayathiajantha4274
3 жыл бұрын
😂😂😂🤣
@dinukakasun3482
Жыл бұрын
😂😂😂
@mihipadamsara4530
3 жыл бұрын
නියමයි ❤️👌
@sanasana-ic7hb
2 жыл бұрын
Super bokka
@ugcmadu3286
2 жыл бұрын
අම්මෝ ...................... අරක කොහොමද ...😂😂😂😂 පස් අනන්න ගත්ත බාන්ඩේ තම මරු.........😂😂 "මම ගත්ත පස් අනාගන්න කිසි වැඩකට නැති තැටියක් " 😂😂 dialog left 😁😁😁
@prabhathjayaweera7946
3 жыл бұрын
Good. Thank you.
@හරිතවර්ණ-ථ1ත
3 жыл бұрын
Niyamai.....❤️❤️❤️
@kanthisooriyaarachchi4030
2 жыл бұрын
Niyamai
@janithkarunasekara1610
3 жыл бұрын
තව vedio එකක් කරමු... supper Video...
@PradeepKumara-sq9gj
3 жыл бұрын
supr Karuwa
@harshamadushanka1970
3 жыл бұрын
ජයවේවා aiye
@vidyasreemahesh
7 күн бұрын
Keleve vavija gasak bonsait karanne kohomada
@ayodyauthpala8657
3 жыл бұрын
සුපිරි
@naveenjayasekara2440
3 жыл бұрын
අම්මො ඩයලොග් එකට දුන්න හින්ට් එක 🤣🤣 ඔක පස් අනන්නවත් හොද නෑ 🤣
@sltiktok4811
3 жыл бұрын
පට්ට වැඩක් ස්තූතී
@sameeraprasaju4349
3 жыл бұрын
main sponsor by dialog 😁😁😁
@hearthherath1354
3 жыл бұрын
Aththenma hoda nodanna de dana gaththa
@BonsaiCornerSouthSumatera
3 жыл бұрын
awesome tree
@sanjulaishara9495
3 жыл бұрын
Ammo dialog 😁😁
@michaeljacksonjuniorsineru930
3 жыл бұрын
අනේ දෙයියනේ තැටිය 😀😀😀😀😀😀😀
@rasikarj901
2 жыл бұрын
Main sponsor dialog 😅😅
@virajweerarathna2800
2 жыл бұрын
❣️
@ajanthacaldera9728
3 жыл бұрын
Training walata gahe kochchara usa venna Onada?
@wadmadhushan4434
3 жыл бұрын
Super
@chathunikakalpani3713
3 жыл бұрын
Mulinma kubuk pelayak galawala loku training pot ekaka hadana kaleth pot even wathura bahinna hil vidinna one nedda? Mul kunu wenne nedda. Oyage videos godak balala mamath ada pela 6k loku training pot wala heduwa. Plz help me.
@bonsaiceylon
3 жыл бұрын
මුල් කුනු වෙන්නේ නෑ මමත් මුලින්ම හිටවන කොට මටත් ඔය ප්‍රශ්නෙම ආවා ගහ ඉක්මනට හැදෙනවා ගොම එහෙම හොදට දාල හිටවන්න වතුර පොච්චියේ තියෙන්නේ නෑ ගහට උරා ගන්නවා ඉක්මනට...
@travel_diray
3 жыл бұрын
dialog kisi wdkata naaa :D hi hi
@priyanthagunawardana7390
3 жыл бұрын
Niyamaj aiya thread karamuu
@maheshdilanka8108
3 жыл бұрын
අම්මෝ තැටිය
@travel_diray
3 жыл бұрын
mage pale lokuy tikak eka kapala hadane komada
@bonsaiceylon
3 жыл бұрын
ගොඩාක් ලොකුයිද
@prabathnawodya2538
3 жыл бұрын
තැටියනම් මටු අයියා එවා ඔකටත් හොද වැඩී 😂😂
@tharindutheekshana171
Ай бұрын
සිරාවර අරකනම් කිසි වැඩකට නැති තැටියක් 😂
@kalehewaththakankanamgethi7097
3 жыл бұрын
තැටිය 😁😁
@chamanaberathna69
3 жыл бұрын
hiru aliya kohomada awashya wenne?
@bonsaiceylon
3 жыл бұрын
පැලයක් හිටවපු ගමන් නම් හෙවනෙ තියන්න ඔනේ නැත්නම් සාමාන්‍ය විදිහට තියන්නේ අව්ව ඔනේ
@chamanaberathna69
3 жыл бұрын
wahina welawata thibbata kamak nadda
@bonsaiceylon
3 жыл бұрын
ප්‍රශ්නයක් නෑ
@chamanaberathna69
3 жыл бұрын
@@bonsaiceylon thanx 👍👍👍
@BreezeBeatz
3 жыл бұрын
අම්මෝ වැඩකට නැති තැටිය 😂😂😂
@tilinimadubhashini8351
3 жыл бұрын
Mulinma pele hitawanakota pele mul.kapanna.oneda
@bonsaiceylon
3 жыл бұрын
එපා ඔයා පොඩි පැලයක් හිටවනවනම් එක මුලින්ම ලොකු පෝච්චියක හිටවල ට්‍රේන් කරන් යන්න මුල් කපන්න එපා එක බොන්සායි පෝච්චියක හිටවනකොට මුල් කප්පදුව කරන්න පුලුවන්
@athuluwagesanath6660
3 жыл бұрын
කුබුල් අතු පැල කරන වීඩියෝ එකක් දාන්න
@athuluwagesanath6660
3 жыл бұрын
අනේ ප්ලීස්
@jayanthidisanayaka5523
3 жыл бұрын
කුබුක් විතරක් නොවෙයි ඔනැම අත්තක් පැලකරගන්න ලෙසි ව්දිය කියලා දෙන්නම්
@praveendilranga1764
3 жыл бұрын
Supiri
@harshaweerakkody5654
3 жыл бұрын
ඩෙක් එකට පැරලල් ද කම්බි දාන්න ඕන ?
@bonsaiceylon
3 жыл бұрын
සර් බැලුවද ඔක්කොම....
@harshaweerakkody5654
3 жыл бұрын
@@bonsaiceylon බලන ගමන්
@chandanapremarathne2505
Жыл бұрын
😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋
@lahirusandaruwan4244
3 жыл бұрын
Kubuk palak polewe indala bonsai karanna berida?
@bonsaiceylon
3 жыл бұрын
PULUWAN පොඩි වැඩක් කරන්න වෙනව මුදුන් මුල යටට ගියොත් ගලව ගන්න අමරුවෙනවා.... එකට විකල්ප යක් විදිහට බෙසමක හිටවන්න යට හිල් කරල පොලවේ
@AsankaRubasinghe
3 жыл бұрын
හම්මෝ ඒ තැටිය 🤣🤣🤣
@vlogwithravindu
2 жыл бұрын
ගහ ටිකක් පොඩි. ලොකු වෙනකං පෝච්චියෙ තියන්න ඕනද
@bonsaiceylon
2 жыл бұрын
ලොකු පෝචියක තියන එක හොදා
@Ghostmalli1
Жыл бұрын
ඩයලොග් එකට කනට ගැහුව වගේ 😂😂
@bandulabandula5069
2 жыл бұрын
Dialog nam komath wadak na thama wadakata nathi thatiya
@supipiarunodya5717
3 жыл бұрын
Aguru venuvata kara dahaiya hadaida
@bonsaiceylon
3 жыл бұрын
අගුරු දාන්නම කියල නියමයක් නෑ දහයියා නම් රස්නේ ඇති නේ...
@madusankabandara9644
3 жыл бұрын
අය්යෙ මගෙ ගහේ සමහර අතු ලොකු වෙන්නෙ නෑ හීනියි. මොකද්ද හේතුව .....
@sameeralakmal7481
7 ай бұрын
අනුග්‍රහය ඩයලොග් එකෙන්ද 😅😅😅😅
@maryvioletsilva7787
3 жыл бұрын
Kubuk attak pala කරන්නේ kohomada
@bonsaiceylon
3 жыл бұрын
නිකම්ම අතු හිටවල වතුර දාන්න හැදෙනවා
@maryvioletsilva7787
3 жыл бұрын
@@bonsaiceylon ගොඩක් ස්තුතියි
@kalidugihan8128
3 жыл бұрын
අයියේ මගේ කුබුක් ගහේ මුදුන් මුල ගැබුරට ඇවිත් තියෙන්නේ පොට් එකකට දාන්න විදියක් නෑ මුදුන් මුල කැපුවොත් ගහ අවුල් යයිද
@bonsaiceylon
3 жыл бұрын
තන්තු මුල් ගොඩක් තියනවන්ම් කපන්න පොටො එකක් දාන්න බලන්න 0703991581 watsapp
@kalidugihan8128
3 жыл бұрын
@@bonsaiceylon හරි අයියේ තැන්කූ
@ranasinghabandara986
3 жыл бұрын
අයියෝ bayawenna eppa kapanna කපලා වතුරේ masayak දෙකක් තියන්න කුඹුක් athuth mul ආදීනව
@kalidugihan8128
3 жыл бұрын
@@ranasinghabandara986 තෑන්ක්ස් මචන් ❤😊
@tharindumadushanka9840
3 жыл бұрын
තැටිය ගැන කියද්දි හික් ගෑවුනා බන්..නියම තැටියක් තෝරගෙන තියෙන්නේ ඒකටම හදපු එකක් වගේ
@hemanthaanura4306
2 жыл бұрын
තැටිය පස් අනන්නවත් ගන්න ෙකා් 😏😏😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😂😂😂😂
@bonsaiceylon
2 жыл бұрын
වැස්ස නිසා වීඩීයෝවක් ගෙන්න බැරි උනා හොද එකක් ලගදිම දෙන්නම්
@charithbro6318
3 жыл бұрын
අඩෝ නෝ😂.තැටිය😂😂
@chathuwabeats9306
3 жыл бұрын
කුබුක් අතු පැල වෙනවද ?
@bonsaiceylon
3 жыл бұрын
Ow
@rashmitharashintha28
3 жыл бұрын
😁😀😂🤣🤩😘😍🤩😍😘
@nishanthinishanthi6953
3 жыл бұрын
අඩේ මල්ලියා ඒ තැටි කොහෙද තියෙන්නේ අප්පා 🤣🤣🤣🤣
@bonsaiceylon
3 жыл бұрын
එහෙම හරි වැඩක් ගන්න එක හොදා නේ
@trplayexpo4095
3 жыл бұрын
කොහොමද පොඩි pot එකකට දාන්නෙ මුදුන් මුලට මොකද කරන්නෙ
@bonsaiceylon
3 жыл бұрын
තන්තු මුල් ගොඩක් තියනවා නම් මුදුන් මුල කැපුවාට ප්‍රශ්නයක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එහෙත් කෙඳි මුල් නැත්නම් මුදුන් මුල කපන එක එච්චර හොඳ නැහැ ඒක නිසා පොඩි පෝච්චියකට දාන්නේ නැතුව ටිකක් ලොකු පෝච්චියක අඩිය සිදුර වහන්න හැබැයි සිදුර වහලා හිටවන්නේ කුඹුක් විතරයි මාස හතක් අටක් යනකොට කෙදි මුල් ගොඩක් දානවා ඊට පස්සේ මුදුන් මුල ටික ටික කප්පාදු කරන්න
@trplayexpo4095
3 жыл бұрын
@@bonsaiceylon thank you
@trplayexpo4095
3 жыл бұрын
එඋනාට මුදුන් මුල පොඩ්ඩක් හරි damage උනොත් ගහෙ කොල සෙරම ටික හැලිලා යනවා කුබුක් ගහෙ අතු බදින්න පුළුවන්ද
@bonsaiceylon
3 жыл бұрын
@@trplayexpo4095 ගසෙහි මුල් වලට සාපේක්ෂව කොළ ඉවත් කිරීමක් සිදු කරන්න ගහේ කොළ වැඩි උනාට පස්සේ ගහ ඉක්මනට වේලෙන්න බලන්න ඒකයි එහෙම වෙන්නේ ගහ රීපොට් කලාට පස්සේ කොල ඉවත් කරන්න ඔක්කොම
@trplayexpo4095
3 жыл бұрын
@@bonsaiceylon හරි මම try කරලා බලන්නම් thank you
@ttttt6995
2 жыл бұрын
Ado ado dialog 😅
@slrushimedia1081
3 жыл бұрын
Kubuk athu palawenawada
@bonsaiceylon
3 жыл бұрын
ඔව්
@janithprasanna1021
3 жыл бұрын
මුදුන් මුල කපන්නෙ නැද්ද
@bonsaiceylon
3 жыл бұрын
මුදුන් මුල කැපීම අනිවාර්ය නෑ..
@manujayapadmasanka9524
3 жыл бұрын
මුදුන් මුල කපනවද ලොකු වෙනකන් ඉන්න ඕනද
@bonsaiceylon
3 жыл бұрын
පැලේ පොඩීනම් කපන්න එපා
@bukiyeathal6353
3 жыл бұрын
Kubuku wala athu palawenawad
@bonsaiceylon
3 жыл бұрын
Ow....
@manujayapadmasanka9524
3 жыл бұрын
Thanks
@asankarodrigo5168
3 жыл бұрын
Dialog left..🤪
@sahiramalshani5981
3 жыл бұрын
Palayak ganna oni nb ekak dannako
@bonsaiceylon
3 жыл бұрын
O703991581
@tharkashashimal4936
3 жыл бұрын
Dialog 🤣🤣
@janakadisanayaka1307
3 жыл бұрын
හොදයි boor
@niroshalakmali3389
3 жыл бұрын
Super
@susantharathnayake9878
3 жыл бұрын
Kubuk pelayak galawala genath wathure daala thibunoth ,gaha merenawada,
@bonsaiceylon
3 жыл бұрын
නෑ
11:33
How To create Kumbuk Bonsai | කුබුක් බොන්සායි Episode-02|#bonsai #sl bonsai art
Bonsai Ceylon
Рет қаралды 11 М.
13:16
මේක භාවනාවක්. ලක්ෂ ගණන් වටිනා bonsai පැලයක් අපිම හදමු
ගැමියා gemiya
Рет қаралды 328 М.
41:25
МАҒАН НАЗАР АУДАР - ҚЫЗЫҚ TIMES | Ақболат Өтебай, Мадина Оспан, Ақбота-Нұр | Қызық Live
Marat Oralgazin
Рет қаралды 579 М.
1:2:39
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
TheBrianMaps
Рет қаралды 3,1 МЛН
0:45
Почему отец не отдаёт дочь в школу? | ЭФИОПИЯ #shorts
The Люди
Рет қаралды 4,2 МЛН
36:26
Жездуха 41-серия
Million Show
Рет қаралды 5 МЛН
3:12
garden makeover...plant organisation😍😍😍
chiru&chithu
Рет қаралды 8
24:04
how to Bonsai step by step in one video | බොන්සායි ගසක් නිවසේදීම පහසුවෙන්
Beauty Agriculture
Рет қаралды 48 М.
15:22
කුඹුක් බොන්සායි ගසක් සාදා ගන්නේ කෙසේද? how to make a kumbuk bonsai tree EPISODE 26
SL Bonsai Art
Рет қаралды 202 М.
3:15
How to repot Sensaveriya 👍🎉️🌿#indoorideas #indoorplant
Shyama's diary
Рет қаралды 364
16:23
අනුර ගෙදරයන දවස තක්කෙටම කියයි | ආණ්ඩුව බිංදුවටම වැටෙනවා | මියුරු සම්පත් | Astrology | Sinhala
Family TV
Рет қаралды 256 М.
11:40
EASY WAY TO MAKE COCONUT BONSAI |BONSAI|Bonsai tree|පොල් බොන්සායි #Nadagamkarayo
Bonsai Ceylon
Рет қаралды 25 М.
20:45
2 Effective Ways To Grow Tomatoes By Cuttings
Balcony & Garden
Рет қаралды 1,8 М.
10:14
How to make bonsai Atteriya / Murraya Paniculata] || බොන්සායි සිංහලෙන් ||Nadagamkarayo
Bonsai Ceylon
Рет қаралды 15 М.
19:11
Few people know! It immediately makes the orchid shoot as fast as an arrow
Happiness Garden
Рет қаралды 4,6 М.
19:10
30 variety of trees that can be used for BONSAI . බොන්සායි සඳහා භාවිතා කළ හැකි විවිධ ගස් වර්ග 30 ක්.
SL Bonsai Art
Рет қаралды 455 М.
41:25
МАҒАН НАЗАР АУДАР - ҚЫЗЫҚ TIMES | Ақболат Өтебай, Мадина Оспан, Ақбота-Нұр | Қызық Live
Marat Oralgazin
Рет қаралды 579 М.