No video

How to Book a Flight Ticket - ගුවන් ටිකට්පත් හරියට මිලදී ගමු

  Рет қаралды 117,655

Fly with Me

Fly with Me

Күн бұрын

How to reserve Flight tickets ? What is the correct way ? What things do you need to consider ? Lets discuss.
Fly With Me is Powered By SLGeek.
bit.ly/slgeek
__________________________________
__________________________________
For Sponsorships, Offers & Official Purposes
EMail - pasindujayasinghe40@gmail.com
__________________________________
__________________________________
Official Website -
Follow & Join 😀
Instagram - / slgeek
Facebook - / slgeekshow
Twitter - / slgeekshow
__________________________________
SL Geek Store - www.slgeek.store/
(Sri Lanka's Quality Tech Store Powered by SL Geek)
__________________________________
Design & Print Mugs / T-Shirts Online - Delivery within Sri Lanka
www.seya.lk/

Пікірлер: 145
@yapa662
@yapa662 4 жыл бұрын
මගෙ experiance එකකුත් share කරන්න හිතුනා.. සමහර අවස්ථා වලදි airline එකේ official websit එකෙන් Book කරනවට වඩා Agent කෙනෙක්ගෙන් Book කරද්දි ticket එකක් ගනං අඩු අවස්ථා තියනවා. ඒකට හේතුව තමයි agent ticket එක book කරන්නෙ agentsලටම හදපු වෙනම platform එකක. ඒ සදහා agents ලා රු. ලක්ෂ 70ක විතර මුදලක් ඒ platform එකට dipposit කරලයි තියෙන්නෙ. ඒ නිසා බොහෝ අවස්ථාවල agent කෙනෙක්ගෙන් ටිකට් ගන්න එක ලාභදායක වන අවස්ථා තියනවා. නමුත් ඒ වගේමයි මම දන්නෑ ඇයි කියල මට නං මේ වෙනකම් කිසිම agent කෙනෙක්ගෙන් පුලුවන් වෙලා නෑ කලින් අපිට කැමති තැනක seat එකක් book කරගන්න. ඒ හැම අවස්ථාවකම මම කරේ පැය 48කට කලින් online checking වෙලා seat එකක් bookකරගත්ත එක. නමුත් ඒ වෙද්දිත් ගොඩක් window seats book වෙලා ඉවරයි. මම හිතන විදිහට agentsලට දීලා තියන platform එකෙන් seats වෙනම book කරන්න බෑ. ඒක එක්තරා විදිහක අවාසියක් agent කෙනෙක් හරහා යන එකෙන්. ඒ වගේමයි ඔයාලා transit යනව නං පැය 4කට විතර අඩු කාලයක් නම් තියෙන්නෙ ඊලග flight එකට checkin වෙලා flight gate එක හොයාගන්නකං duty free වල resturent වල ඇවිදින්න යන්න එපා. මොකද singapore වගේ ලොකු airport එකක නං අනිවා වෙලාවට gate එක ලගට යා ගන්න බැරි වීමේ සම්භාවිතාවය වැඩියි. ඊලග දේ ගොඩක් අය නොකරන දෙයක්. ඔයාලා transit කරද්දි ඔයාලගෙ bagages directly ඔයාලගෙ ගමනාන්තයටම යවන්න පුලුවං. උදාහරනයක් විදිහට Colombo to Hanoi Singapore airlines හරහා fly කරනව නම් ඔයාලගෙ bagages singapore වලින් එලියට ගන්න අවශ්‍ය නැ. කෙලින්ම hanoiවලින්ම ගන්න පුලුවං. සමහර අවස්ථාවලදි නම් ඒක අපි නොකිව්වත් airport එකේදි කරනවා. නමුත් සමහර වෙලාවට ඒක singapore වලින් එලියට දාන අවස්ථා තියනවා. ඒ නිසා ඒක checking වෙන කවුන්ටරේ කෙනාට හරියට කියන්න ඕනෙ.
@traveller7742
@traveller7742 3 жыл бұрын
Colombo idala via Qatar, London yanawanm different flight celect karoth Qatar walin bags claim karan aye check in wenna onida. Nattan directly London walatama baggage yanawa da?
@michelfernando6596
@michelfernando6596 2 жыл бұрын
naha man hithanne. Oya lankawedi check-in unama transit ekedi baggages aith claim karanna one na. Hebai man danna widiyata airline eka wenas wenawa nam transit ekedi, oyata check-in ekedi eka Bording pass ekai denne. Anith Bording pass eka qatar waladi (Transit ekedi) "transit bording pass" ekak widiyata ganna wenawa. Man hithanne ehema. Ekama airline eka nan Bording pass dekama check-in ekedi denawa. Wena airline ekaka giyath oya baggage claim karanna ona destination ekedi (London waladi)
@lakinducharka1693
@lakinducharka1693 2 жыл бұрын
Hi
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
මගේ ඊලග international bike tour ටික ගහන්න තොරතුරු හොයා ගන්න මම ආසාවෙන්ම බලන channel එක 👌 හොද detail video එකක් දෙන්න විශේෂයෙන්ම travelers ල camera බඩු , drones ගෙනියන නිසා ඒවා කොහොමද pack කරන්නේ බඩු ඇසිරීමේදී කලයුතු නොකළයුතු දේ ගැන වීඩියෝ එකක් දෙන්න. මොකද ලබන අවුරුද්දේ යන්න ඉන්න නිසා මේ අවුරුද්දේ හරියට ඒ දේවල් plan කර ගන්න මට වගේම තව ගොඩක් අයට වටීවි.
@Malla_officiall
@Malla_officiall 4 жыл бұрын
මම රට ගිහිල්ලා තියෙනවා අයියට පුලුවන්නම් තව මේ වගේ වීඩියෝ දාන්න
@iroshugunasekara4732
@iroshugunasekara4732 4 жыл бұрын
Thnkq අයියේ මගේ ඉල්ලීම ඉදිරිපත් කලාට.... සීට්ස් බුක් කඑන විදිහත් ඕනෙ ...
@mudithadilshan8481
@mudithadilshan8481 4 жыл бұрын
තැන්කියු 💙👏 හොද තැනක් තෝරගන්නෙ කොහොමද කොයලත් ඕනේ (පුටුවක්)
@tharindudanushka1547
@tharindudanushka1547 4 жыл бұрын
එල එල fly with me🇱🇰✈️👍
@chandupajayawardana1208
@chandupajayawardana1208 4 жыл бұрын
ශීට් එක බුක් කරන එක ගැනත් වීඩියෝ එකක් දාන්න අයියේ 🇱🇰
@chathura.madusanka3777
@chathura.madusanka3777 4 жыл бұрын
නියමයි බන්, සුපිරි
@sumithkumara7661
@sumithkumara7661 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි මල්ලියා අපි රට අාවා ගියාට නොදන්නා බොහෝම දේවල් දැන ගත්තාතවත් විඩියෝ කරන්න ඔයාට ශක්තිය ධෙෙර්ය ලැබෙිිවා බුදු සරනයි
@eduetube9685
@eduetube9685 4 жыл бұрын
සුපිරි අයියේ තව තවත් ඉස්සරහට කරගෙන යන්න. මං දාන්න විදිහට නම් aviation පැත්ත ගැන කියලා දෙන හොඳම chanel එක. ❤️❤️❤️❤️❤️❤️〰️〰️〰️
@cosmo5641
@cosmo5641 2 жыл бұрын
අයියෙ ඔයා අර කිව්ව කතාවනන් මට මාරම වටිනව මොකද මං යන්න ඉන්නෙත් london වලට...
@lionrox4364
@lionrox4364 4 жыл бұрын
ගොඩක් වැදගත්....
@wasanawasana7008
@wasanawasana7008 3 жыл бұрын
දුර ගුවන් ගමන් වලදී ගුවන් යානා දෙක තුනක යන්න වෙනවා.ඉතින් ඒවගේ කරන්න ඕන දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකො.
@praveenlakshan_sl
@praveenlakshan_sl 4 жыл бұрын
Superb Ayye 😍😍😍
@lahirugunarathne
@lahirugunarathne Жыл бұрын
this is one great video bro ! keep it up
@kaveenmadush6156
@kaveenmadush6156 4 жыл бұрын
thaniyama yaddi අනිවාර්යයෙන් hotel booking dala yanna onada. Yaluwek ganna enwanam inform karanna onada
@sachiwicks
@sachiwicks 4 жыл бұрын
Seat selection eka ikmanatama danna eka aircraft’s wise danawanam hodai ex- a350, a380 wage wena wenama danawanam gdk hodai
@JohnDoe-qj4ft
@JohnDoe-qj4ft 4 жыл бұрын
Seat ekak select kara ganna eka gana video ekak ona
@shanilkaprabath1488
@shanilkaprabath1488 4 жыл бұрын
Ane ai video danna godak dawasa ganne .
@Denumamawatha
@Denumamawatha 3 жыл бұрын
godak hondai meee video eka
@dilshanwijesooriya1124
@dilshanwijesooriya1124 4 жыл бұрын
You are great in explanation...
@ADKWORLD
@ADKWORLD 4 жыл бұрын
First like eka, first view eka .
@dnaveen9098
@dnaveen9098 4 жыл бұрын
🍆🍆😂
@ADKWORLD
@ADKWORLD 4 жыл бұрын
@@dnaveen9098 plz
@avishkastinger8985
@avishkastinger8985 3 жыл бұрын
Niyamai machan supiriyta vade karala thiyenava😉😉
@flixmovie-g3k
@flixmovie-g3k 2 жыл бұрын
Thank You. Good Luck ❤
@Malla_officiall
@Malla_officiall 4 жыл бұрын
මම ආසම වීඩියෝ එකක්
@nadeevnimsath4882
@nadeevnimsath4882 3 жыл бұрын
intro eka patta bro...
@sandun3250
@sandun3250 4 жыл бұрын
Supiri bro lankawe oya wage hodata aviation gana karuth kiyaladenne naa😀😀
@starlifesports
@starlifesports 4 жыл бұрын
Super video
@ur_television
@ur_television 3 жыл бұрын
Upload a video about how to apply for a student visa
@ishiandhasi6234
@ishiandhasi6234 4 жыл бұрын
Super bro ❤️❤️❤️
@surangasisira5713
@surangasisira5713 4 жыл бұрын
Godak wadagath brother..
@Miusicwithprageeth
@Miusicwithprageeth 4 жыл бұрын
Thank you
@darshanaruskshan3726
@darshanaruskshan3726 Жыл бұрын
කොයි හරියෙ සීට් එකක්ද හොඳ?? Video ekak one❤
@megagleen2547
@megagleen2547 3 жыл бұрын
වීඩියෝ එක ගොඩක් හොදයි. 😃😃👍😄😄සුපිරි සහොදරයා
@sameerazoysa7996
@sameerazoysa7996 2 жыл бұрын
වටිනා දැනුවත් කිරීම ක්
@musiccloud6663
@musiccloud6663 4 жыл бұрын
flight eke simulator eka gana video ekak danna
@kavindashehan6543
@kavindashehan6543 3 жыл бұрын
aiiye airport eke wada wena widiya video ekak one
@tharangasuraweera8796
@tharangasuraweera8796 4 жыл бұрын
Seet wen karaganna widihath kiyala denna
@user-bg1nw4qn1f
@user-bg1nw4qn1f 20 күн бұрын
ටිකට් එකේ නම ටයිප් වෙද්දි space එකක් වැදිලා නැහැ එක තැනක ඒක ප්‍රශ්නයක් වෙයිද
@k.sandunlakmal7684
@k.sandunlakmal7684 3 ай бұрын
Niyami
@ASI_SOLUTION
@ASI_SOLUTION 4 жыл бұрын
Kohomada seate ekak toraganne kiyanna ekata Danna
@Gjhkk8841
@Gjhkk8841 Жыл бұрын
Singapore yanawa nam online tickets book karanna one dawas keeyakta kalinda kiyala kiyannako plzz
@AndroidKolla
@AndroidKolla 4 жыл бұрын
1st
@kavishka847
@kavishka847 3 жыл бұрын
Keep it up brother
@yasimal3915
@yasimal3915 Жыл бұрын
Thank you bro❤
@omansrelanka5761
@omansrelanka5761 Жыл бұрын
Thank you Malli bs
@chandranidesilva370
@chandranidesilva370 2 жыл бұрын
wheelchair use karala travel karana widiha vedio ekak karanna please
@KuwindaMaxx
@KuwindaMaxx 4 жыл бұрын
Elama
@mihansawick
@mihansawick 3 жыл бұрын
Thanks brother
@Bestoflanka
@Bestoflanka 4 жыл бұрын
hoda seat ekak kohomada thorganne poddak video karanna
@kaneSSN
@kaneSSN 4 ай бұрын
air ticket aka only book karla pay akrhama kochar kalyk ynvada ticket aka apita issue venda ?>
@cmperera5429
@cmperera5429 Жыл бұрын
Pakistan cota colombo air lanka one way koheda balala kiyanna..direct colombo flight witharai mama yannay.
@heshanbandara6077
@heshanbandara6077 4 жыл бұрын
ශීට් බුක් කරන වීඩියෝ එකත් ඉක්මනට දාන්න.
@Mr.srinath
@Mr.srinath 2 жыл бұрын
Aiye kohonada aiye transit ekak ekka multi fight book karanne.. ex. Colombo To Rome destination kata kohomada derect nethuwa Abu Dabhi haraha book karanne..ane puluwannam loku deyak..🙏🏼🙏🏼🙏🏼
@yapakumara4929
@yapakumara4929 3 жыл бұрын
ඉතම වැදගත්
@user-ch3vq8sv6o
@user-ch3vq8sv6o 10 ай бұрын
Sri Lankan
@traveller7742
@traveller7742 3 жыл бұрын
Srilanka walin check in weddi luggages belt ekata damma transit ekak tiyena flight ekaka next airport eken luggage collect karan aye check in wenna onida. Nattan directly luggage destination ekata yanawada
@mtechlk425
@mtechlk425 3 жыл бұрын
Emirates eken ticket ekak book karana hati video ekak upload karannako
@nozie.5746
@nozie.5746 2 жыл бұрын
පේමන්ට් කරද්දි කාඩ් එකකින් කොච්චර ගනුදෙනු කර හැකිද ඔන්ලයින්
@suduputha9722
@suduputha9722 4 жыл бұрын
🇱🇰
@tharutharu1667
@tharutharu1667 2 жыл бұрын
Aiye Dan tikat akak kiyak veida dubai yanna
@vidunhansindu
@vidunhansindu 4 жыл бұрын
Omg nice 💓
@udeshasahara6655
@udeshasahara6655 4 жыл бұрын
Ayye sl geek eke PayPal gana vid ekk karannako oyanm maru ane😗
@gathriathukorala77
@gathriathukorala77 2 жыл бұрын
Plz mata kiyannako saibeeriya valata tourist visa ekata keeyak venawada
@supungeethanjana0917
@supungeethanjana0917 3 жыл бұрын
Good job
@dilshanjayalath5926
@dilshanjayalath5926 2 жыл бұрын
Ethakota egncy awashyama nannda
@isharahansani5744
@isharahansani5744 2 жыл бұрын
වීසා ekak එහෙන් ewanakota කොහොමද මෙහෙන් oni karana දේවල් මොනවාද
@chaminduheshan7564
@chaminduheshan7564 3 жыл бұрын
Moldives yanna Visa ticket walata yana wiyadama moldives wela hama vistharayakma dala video ekak karanna puluwanda
@sidathpriyanka1477
@sidathpriyanka1477 2 жыл бұрын
Dubai one way air ticket එකට අමතරව තවත් return dummy return ticket එකක් ඕන නේද අපි ජොබ් හොයන්න යනවනම්? KZbin vedio වල තියෙන විදියට 24hr වලට dummy return ticket book කරගෙන ඒකෙ print out එකක් ගත්තම හරි ද
@chaminduheshan7564
@chaminduheshan7564 3 жыл бұрын
Aiye Moldives gihin video ekak karanna
@thushsradilruk8812
@thushsradilruk8812 2 жыл бұрын
Api bona medicine geniyanna puluwanda
@flywithairlines
@flywithairlines 4 жыл бұрын
Hey boss,We need a video about Air India Plane crash
@malindameshan9208
@malindameshan9208 6 ай бұрын
Wego kiyala app akak tiye aken book karata awlak na neda
@sandayakumari3903
@sandayakumari3903 Жыл бұрын
මචන් අපි කොහොමද ඔන්ලයින් තමන්ගේ ටිකට් එක චෙක් කර ගන්නේ. ටිකට් ඔෆිස් එකකින් ගත්ත එකක්
@Cycle706
@Cycle706 2 жыл бұрын
super
@sanjanadilhanisanjana811
@sanjanadilhanisanjana811 2 жыл бұрын
Mata thuwaris visa daganna oni vidiya kiyanna ko
@sachinikavindi2532
@sachinikavindi2532 Жыл бұрын
අනේ අයියෙ දැනගන්න ප්‍රශ්නයක් තියනව 😢 අයියව සම්බන්ධ කරගන්නෙ කොහොමද 🥺
@apekitchen7156
@apekitchen7156 4 жыл бұрын
Europe t visa ganna widiya video ekak karannako
@pradeepexuk
@pradeepexuk Жыл бұрын
Malli, dannam bageges api aragena transit thiyena welawaladi apahu eelanga flight ekata daanna one na neda? Transit ekak thiyenakota lankawe indala yanawanam ekama flight eka novana awasthawaladi flight dekema seat book karaganne kohomada?
@s.krangith6466
@s.krangith6466 Жыл бұрын
Aduwata gana indiyan ticket kohada tiyanna
@mohamedrifkey1826
@mohamedrifkey1826 2 жыл бұрын
Bro can we book now and pay later instead of paying through card when booking
@hansanaAyash
@hansanaAyash Жыл бұрын
Fits air kohomada book krana harima widiya.
@everythingwithishan494
@everythingwithishan494 3 жыл бұрын
Japan walata yanota tikat book karanekota mokakda karanne ona aiya
@danushan9015
@danushan9015 3 жыл бұрын
Dnnawa nam matat kiynnako
@user-vn3tn6yj7l
@user-vn3tn6yj7l Жыл бұрын
Aiye mata danganna puluwanda man fisrt time fly kranne. Mge original ticket eka Embasy eken gththa. Man lg dn thiyenne black & white copy ekak. Eka airport ekata aulak nathi wei neda.
@lakruwanfdo8135
@lakruwanfdo8135 4 жыл бұрын
Dan lankawen travel visa denawada
@sandeepadilshan7311
@sandeepadilshan7311 Жыл бұрын
අයියේ ටිකට් එක අතට හම්බෙන්නෑ නේද..අපිට ඒක ඩොකියුමන්ට් එකක් විදියට නේද හම්බෙන්නෙ ..ඒක ඊට පස්සෙ ප්‍රින්ට් කරගන්න ඕනි ද.....කොහෙන්ද ප්‍රින්ට් කරගන්න පුලුවන් ඒක........පොඩි විස්තරයක් කියන්නකො ඒ ගැන
@siyapath8494
@siyapath8494 7 ай бұрын
Book karata passe Ena ticket eka print out ekak gaththama hari 😊
@invasion2115
@invasion2115 Жыл бұрын
Boc debit card walin Singapore airlines ekata payments krnna beridaa Please help me
@chandranmogan7602
@chandranmogan7602 3 жыл бұрын
Taxes bro
@tilinamadusanka3636
@tilinamadusanka3636 2 жыл бұрын
Tickert book karanna vanat karama tiyanavada .
@aasriyanisriyani7525
@aasriyanisriyani7525 Жыл бұрын
Amithkg sandaruwan
@ibrahembajjali9082
@ibrahembajjali9082 3 ай бұрын
Puta mama jordan enna mata ln coom tekat yekata kohhara mudalak awsyada keyanna puluwanda istutyi
@yukykavindi
@yukykavindi Жыл бұрын
Aiya aniwaren reply ekk oni air trickt ekk dala kochchra kalekin yanna puluwand masayakd dekkda
@thilinirandima9021
@thilinirandima9021 2 жыл бұрын
How to online checking the flite
@megazone1720
@megazone1720 4 жыл бұрын
👌 👍
@kavindusahan7575
@kavindusahan7575 Жыл бұрын
මෙහේ ඉදලා අපිට පිට රටක ඉන්න කෙනෙකුට ටිකට් එකක් බුක් කරන්න පුලුවන්ද
@indikanamal3281
@indikanamal3281 2 жыл бұрын
online Checking wena video eka nani machan
@NK_ONLINE
@NK_ONLINE 4 жыл бұрын
👍👍❤️❤️
@bhagi9739
@bhagi9739 3 жыл бұрын
අයියේ වීසා ගන්න ආකාරය කියලා දෙන්නකෝ
@mtechlk425
@mtechlk425 3 жыл бұрын
Plane ticket eka book karaddi seat eka select karanna puluwanda?
@gihanambegoda4132
@gihanambegoda4132 4 жыл бұрын
online checking eka gana danna kenek idea ekak dennako
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
Boarding Pass කියන්නේ මොකක්ද ?
7:15
Fly with Me
Рет қаралды 45 М.
How to Book a cheap flight අඩුම ටිකට්
17:22
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН