ගුවන් යානයක හොඳම අසුන තෝරාගමු - Best Seat in a Air Plane

  Рет қаралды 62,761

Fly with Me

Fly with Me

Күн бұрын

What is the best seat in a air plane ? Lets discuss.
Fly With Me is Powered By SLGeek.
bit.ly/slgeek
__________________________________
__________________________________
For Sponsorships, Offers & Official Purposes
EMail - pasindujayasinghe40@gmail.com
__________________________________
__________________________________
Official Website -
Follow & Join 😀
Instagram - / slgeek
Facebook - / slgeekshow
Twitter - / slgeekshow
__________________________________
SL Geek Store - www.slgeek.store/
(Sri Lanka's Quality Tech Store Powered by SL Geek)
__________________________________
Design & Print Mugs / T-Shirts Online - Delivery within Sri Lanka
www.seya.lk/

Пікірлер: 138
@yapa662
@yapa662 4 жыл бұрын
මගේ අත්දැකීම් වලට අනුව මගේ අදහස එකතු කරන්නම්. ඔයාලා peak period එකක fly කරනව නම් ඒ කියන්නෙ අගෝස්තු දෙසැම්බර් වගේ වැඩියෙන් සෙනග යන මාස වලදි online checking වෙද්දි අපි කැමති තැනක seat එකක් අල්ලගන්න එක ලේසි නෑ. මම බොහෝ අවස්ථා වල හරියටම පැය 48කට කලිං(online checking open වුන ගමන්) seat එකක් select කරන්න හැදුවත් window seat එකක් නොලැබුන අවස්ථා ඕනෙ තරම් තියනවා. මොකද ඒ වෙනකොටත් ගොඩක් අය seats සල්ලි ගෙවල book කරල ticket එක book කරනවත් එක්ක. ඒ නිසා කට්ටියක් එක්ක එකට යනවනම් එක ළඟ window seat එකක් එක්ක පේලියක් ඒ වගෙ කාලෙක online checking වෙද්දි select කරගන්නව කියන්නෙ නම් කරන්න අමාරු වැඩක්. Window seats ඉතුරු වෙලා තිබුනත් තැන් තැන් වල තමයි තියෙන්නෙ ගොඩක් වෙලාවට. ඉතිං ඒ නිසා මම recommend කරන්නෙ ඔයාලා peak period එකක fly කරනව නම් ticket එක book කරද්දිම seat එකක් ගන්න කියලා. මොකද ඔයාලට අඩුම ගානෙ ticket එකටත් 30,000ක් විතරවත් යනවා return එකක් නම්. ඉතිං එච්චර ගානක් වියදම් කරල යන එකේ යන ගමන හොදට යන්න තව 1000ක් 2000ක් වියදම් කරල seat එකක් book කරන එක අපරාදයක් නෙමෙයි. Airasia වගේ budget airlines වල නම් රු.1000ට අඩුවෙනුත් seats තියනවා. ගොඩක් වෙලාවට flight එකේ පිටිපස්සට යන්න යන්න seats වල ගාන අඩුයි. ඒ වගේමයි ගොඩක් legroom එක ගැන හිතන කෙනෙක් නම් කරන්න තවදෙයක් තියනවා. Seat එක book කරන අවස්ථාවෙදි emergency exit door එක ළඟ book කරන්න.(සමහර airlines වල නම්මේකට වෙනම අය කරනව. නමුත් සමහර airlines වල මේක සාමාන්‍ය විදිහට online checking එකේදිම book කරගන්න පුලුවං) ඉතිං emergency exit door එක ළඟ book කරනව නම් අනිවාරෙන් ඔයාට english තේරුම්ගන්න පුලුවන්ද කියල එයාලා අහනවා. ඊට අමතරව fly කරන්න කලින් ළඟට ඇවිත් විශේෂ උපදෙස් ⁣ටිකකුත් දෙනවා. Leg room එකත් වැඩි නිසා උස කෙනෙක්ට වගේ මේ emergency exit door එක ළඟ seat එක හොද තේරීමක්.
@stedi8621
@stedi8621 4 жыл бұрын
අපිට නම් මේ Ahok Layland වල sheet තෝරලා එපාවෙලා ඉන්නෙ 😄😄😄
@pm7290
@pm7290 4 жыл бұрын
විදේශ ගත වන කෙනෙක් airport එක ඇතුලෙදි කරන්න ඕන දේවල් step by step video එකක් කරන්න පුලුවන්ද මුලින්ම විදේශ ගත වන කෙනෙක්ට ගොඩක් වැදගත් වේවි 🙂🙂
@chathuralakshanabhayasunda4887
@chathuralakshanabhayasunda4887 4 жыл бұрын
Aniwa
@deshanjayamaha4661
@deshanjayamaha4661 4 жыл бұрын
Yes
@heshanbandara6077
@heshanbandara6077 4 жыл бұрын
Aniwa
@warunalakshitha7738
@warunalakshitha7738 4 жыл бұрын
අනිවා
@petshop1297
@petshop1297 4 жыл бұрын
Aniwa
@thimathiprasad
@thimathiprasad 3 жыл бұрын
දැනට අට සැරයක් විතර ආවා ගියා හැමවෙලේම වින්ඩෝ සීට් එකක් බුක් කලාම ඇත්තටම නියමයි..
@sachiniimasha2624
@sachiniimasha2624 Жыл бұрын
kohomada ehema book karanne ?
@maneeshagunarathna6837
@maneeshagunarathna6837 4 жыл бұрын
අයියේ රටකට යන්කොට airport එකෙන් කරන process එක ගැන video එකක් කරන්නකෝ
@ndrone535
@ndrone535 3 жыл бұрын
Ow
@Ruchi22280
@Ruchi22280 8 ай бұрын
Ow matath ona
@tharakapriyadarshana9442
@tharakapriyadarshana9442 4 жыл бұрын
හේතුවක්නම් දන්නේ නෑ ඒත් වම් පැත්තේ වින්ඩෝ ෂීට් එකේ පොඩි ගතියක් තියෙනවා.. මටත් දෙතුන් සැරයක් සෙට් වුනා.. 👍 මැද ෂීට් නම් 😫
@shamilarathnayake3888
@shamilarathnayake3888 4 жыл бұрын
බලං ගියාම මට luck එකක් තිබිලා....3 පාරයි ගියේ....Seat Book නොකරම ඒ තුන් සැරේම වම්පැත්තෙ window seat මයි හම්බුනේ.... 🤩
@chandimalakmali8899
@chandimalakmali8899 2 жыл бұрын
Me too
@NK-ql4xb
@NK-ql4xb 4 жыл бұрын
Pilot kenekge salleri eka කොහොමද ...eka වැඩි wenne කොහොමද ...salleri eka gana video ek oneeee
@deshanjayamaha4661
@deshanjayamaha4661 4 жыл бұрын
Yes
@tecman390
@tecman390 2 жыл бұрын
මේ අයියෙ,window ශීට් එකක් ගන්නකොට නොමිලේ හම්බ වෙනවද,සල්ලි ගෙවන්න ඕනිද
@tfmahawolf9179
@tfmahawolf9179 Жыл бұрын
Ado matath danaganna ona brother..
@starlifesports
@starlifesports 4 жыл бұрын
Fly wit me♥️♥️♥️♥️❤️❤️❤️
@HypeFF99
@HypeFF99 4 жыл бұрын
Aiye puluwan nam mekata ❤️ ekakui reply ekakui dannako Please 🤗
@chethiyafernando2006
@chethiyafernando2006 4 жыл бұрын
Pilot කෙනෙකුගේ salary eka kohomada video ekak ඕනෙ
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 Жыл бұрын
185 වතාවක් ආවා ගියා ගොඩාක් වෙලාවට වින්ඩෝ ශීට් තමයි ආවේ ගියේ ,එමර්ජන්සි එක්සිට් ළග තියෙන ඉස්සරහම ශීට් එක කකුල් දිගට දාගෙන යන්න ගොඩාක් කැමතියි ..මොකද මගේ කකුල් ඉදිමෙනවා..සපත්තු ගැලෙව්වොත් ආයේ දානවා බොරු ..😢
@nadeejadilum2203
@nadeejadilum2203 Жыл бұрын
Budu ammo 185 k attatamada koheda mokeeda vada karanne
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 Жыл бұрын
@@nadeejadilum2203 පොඩි කාලයක් නෙවෙයි අවුරුදු 20 කිට්ටුයි..අවුරුදු 19 ගියපු ගමන ...🤗
@EduacademySL
@EduacademySL Жыл бұрын
මමත් ආසයි යන්න ... ඒත් ඉතින් එහෙම යන්න බෑ නෙ ...😥
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 Жыл бұрын
@@EduacademySL උත්සාහය කැපකිරීම් තිබ්බොත් පුලුවන් ..පොඩි වාසනාවකුත් තියෙන්න ඕනේ..
@EduacademySL
@EduacademySL Жыл бұрын
@@thushanrathnaweera5509 උත්සාහය කැපවීම තියෙන්න ඕන ... ඊට අමතරව මගෙ වයස ඉක්මනටම යන්න ඕන ... මම තාම සාමාන්‍ය පෙළ ... රට යන්න ආසා නිසායි මේ වගේ වීඩියෝ බලන්නේ...
@edicakes-korea132
@edicakes-korea132 4 жыл бұрын
Baby කෙනෙක් එක්ක fly කරනකොට ලෙග් ඒරියා එක ෆ්‍රි දෙනවා නේද බැසිනෙට් එක තියාගන්න ඕන නිසා..?
@ilovemaddiee
@ilovemaddiee 3 жыл бұрын
මම නම් මට හිතුන එවායෙ ඉන්නෙ 😂 බුක් කරපු එකෙ නෙවෙයි ඉන්නෙ ,
@tharindudanushka7484
@tharindudanushka7484 4 жыл бұрын
Fly with Me නියමයි දෙයියනෙ.aircraft ගැන තවත් දැනුම දෙන්න🇱🇰🙏✈️
@kavindukokilamuthumal9044
@kavindukokilamuthumal9044 4 жыл бұрын
සුපිරි මචන්.. පට්ට යුනික් කන්ටෙන් එකක්....ලක්ශය ඉක්මනට ගහමු..
@janithchathuranga8530
@janithchathuranga8530 Ай бұрын
Meke introduction music eka mokadda ayye ?.
@Flavoursofceylone
@Flavoursofceylone 2 жыл бұрын
අයියේ Qatar airways එකේ online booking එකක් ගැන video එක්ක කරන්නකෝ Transite එකක් එක්ක.. අනේ plzz..
@tssupervideo4632
@tssupervideo4632 4 жыл бұрын
Mawa subscribe karanko ayya Mawa subscribe karan katiya ma pathata enna
@isurusrimal4423
@isurusrimal4423 3 жыл бұрын
ඇයි වම් පැත්තෙ යන්න ආස හේතුවක් තියෙනවා ද බ්‍රො
@shenallenora708
@shenallenora708 5 ай бұрын
pluwannamemairetes klage vidos ekka nadda
@mayomishanika2258
@mayomishanika2258 4 жыл бұрын
Dan ✈ tiket ekakata kiyak wage dan yanawada pris eka kohomada
@HypeFF99
@HypeFF99 4 жыл бұрын
Super ayiyee
@seshanbhagyejayaweera8560
@seshanbhagyejayaweera8560 2 жыл бұрын
Business visa ගැන ඒවා වල මොනවද තියෙන්නේ කියලා විඩීයෝ එකක් දාන්න අයියා
@Ninduwara06666
@Ninduwara06666 4 жыл бұрын
කෝ අය්යා කලෙකින් video එකක් ආවේ නෑනේ..😭😭
@henryperera1998
@henryperera1998 Жыл бұрын
දැනුවත් කලාට 🙏 🌹
@Ayoviloshi
@Ayoviloshi 8 ай бұрын
Kohomada ticket aka vidiyata flight ake seat aka hoya ganne
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 2 жыл бұрын
ඹබගෙ අදහස් ඉතාමත් වටිනවා ස්තුතියි
@yanara9635
@yanara9635 Жыл бұрын
Pala yanna tho kiyanna one nah
@vidunhansindu
@vidunhansindu 4 жыл бұрын
Ayyiyth ekka selfi ekak ghnna onne kohmda ghnne 😍🙊🙉
@vidunhansindu
@vidunhansindu 4 жыл бұрын
Ayyiyth ekka selfi ekak ghnna onne kohmda ghnne 😍🙊🙉
@chathura.madusanka3777
@chathura.madusanka3777 4 жыл бұрын
උඹ කතා කරන විදිය මරු,
@isuruthiwanka955
@isuruthiwanka955 2 жыл бұрын
පට්ටම වටින්වා මචන්..මම යන්නෙත් උබ ඔය යන්න ආස තැනින්ම තමයි බන්..
@sameeramadushan8269
@sameeramadushan8269 3 жыл бұрын
window seat ekak wen karaganna kohomada api airport eke bording pass eka ganna tanin da
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
Thank u very helpful..❤💪
@slshadowashen307
@slshadowashen307 4 жыл бұрын
niyama video ekak... Love your videos 😍
@BLACKWHITE-fz3bl
@BLACKWHITE-fz3bl 3 жыл бұрын
Online නැතුව air port එකෙන් book කරන්න බැයිද
@sithuma1855
@sithuma1855 4 жыл бұрын
Patta
@SL-zr4dt
@SL-zr4dt 2 жыл бұрын
ගෙන යන බර බලාගන්නෙ කොහොමද. ටිකට් කැන්සල් උනොත් . මිස් උනොත් වෙනස් කරගන්නෙ කොහොමද Fax එකකින් ටිකට් එක ගෙන්න ගන්නෙ කොහොමද
@chadtilbury9482
@chadtilbury9482 4 жыл бұрын
Im English well.. Hi
@sachin5275
@sachin5275 4 жыл бұрын
Asama chanel ekak.Keep it up aiya🖤🔥
@sajithminrutha3841
@sajithminrutha3841 4 жыл бұрын
mawath sub karanna
@megazone1720
@megazone1720 4 жыл бұрын
👌 👍 👍 👍
@nilusharehani4942
@nilusharehani4942 2 жыл бұрын
, සුභ දවසක්
@SrilankaEU
@SrilankaEU 3 жыл бұрын
Bording Pass eka dana welwata apita baida request krnna sheet ekak? Window eka lnga ?
@yapakumara4929
@yapakumara4929 3 жыл бұрын
ඉතා හොදය්
@bimsaraperera3259
@bimsaraperera3259 4 жыл бұрын
Lankawe thiyena lokuma airplane eka mokakda
@lahiru-madushan
@lahiru-madushan 4 жыл бұрын
All process eka gena full video ekak genna ❤️
@NK-ql4xb
@NK-ql4xb 4 жыл бұрын
Pilot kenekge salleri eka gana video ek oneee 👍👍
@traveller7742
@traveller7742 3 жыл бұрын
Transit ekak gana video ekak karannko
@Rudeboii111
@Rudeboii111 9 ай бұрын
Sheets kiwwe bed sheets da naththm seat ganada ?
@sithuma1855
@sithuma1855 4 жыл бұрын
Ft
@priyanwimalarathna8865
@priyanwimalarathna8865 4 жыл бұрын
තවත් air crash video එකක් දාන්න
@gayanchathurangafonseka9497
@gayanchathurangafonseka9497 4 жыл бұрын
Fight eke yanakota wifi ganna heti tikak kiyanna puluwanda..
@yasorajapaksha542
@yasorajapaksha542 7 ай бұрын
Budu saranai devi pihitai ❤
@starlifesports
@starlifesports 4 жыл бұрын
19 like
@tv2wins883
@tv2wins883 Жыл бұрын
Api 4k yanna inne wife balala 2ni , ethakota window seat ekak ekka 4radenatama eka peliyak ganna baneda
@akilaabayawardena5893
@akilaabayawardena5893 4 жыл бұрын
අලුත් වීඩියෝ දාන්නේ නැද්ද?
@suduhassan3660
@suduhassan3660 3 жыл бұрын
Niyamai
@navidulakshan9794
@navidulakshan9794 4 жыл бұрын
No more new videos ?
@chathuralakshanabhayasunda4887
@chathuralakshanabhayasunda4887 4 жыл бұрын
Niyami aiye😍😍
@vidunhansindu
@vidunhansindu 4 жыл бұрын
Omg nice 😍✌️😃
@kingjanith1096
@kingjanith1096 4 жыл бұрын
First class ekka ganna video ekka karnakooo
@priyanwimalarathna8865
@priyanwimalarathna8865 4 жыл бұрын
ඔයා video එකක් දාන්න
@thilinamadushanka3687
@thilinamadushanka3687 4 жыл бұрын
😋
@sanjanakawshan4354
@sanjanakawshan4354 4 жыл бұрын
Airbus Boeing wala wenaskam monawada
@maheshwikramasingha5764
@maheshwikramasingha5764 3 жыл бұрын
Deparak giya deparatama vindos sheeat akaklaga giye aka marama fun akak.
@SathsaraNadun-y4o
@SathsaraNadun-y4o Ай бұрын
👍
@lahirudissanayake8487
@lahirudissanayake8487 4 жыл бұрын
Supiri aiye.adarei oyat 😘😘😘😘😘
@Flavoursofceylone
@Flavoursofceylone 2 жыл бұрын
Mn nm yanne wondow seat ekaka..😁😁
@krishaniamarasinghe9955
@krishaniamarasinghe9955 Жыл бұрын
Malli , Babala thun denek ekka yanawa nam seat select karanne kohomada
@deshanperera5992
@deshanperera5992 4 жыл бұрын
Good Luck Ayye🖒✌✌video eka balanna kalin comment kare ela
@darshiranasinghe4771
@darshiranasinghe4771 4 ай бұрын
Thanks for your video
@HypeFF99
@HypeFF99 4 жыл бұрын
1
@shanmadusanka5876
@shanmadusanka5876 3 жыл бұрын
මමත් window එක ළග තමයි කැමති
@chethiyafernando2006
@chethiyafernando2006 4 жыл бұрын
Air bus a380 ගැන Video ekak one
@kasunmadusanka2601
@kasunmadusanka2601 3 жыл бұрын
niyamai oyage wedeeee suba pathanawa
@DinushaProductions
@DinushaProductions 4 жыл бұрын
නියමයි අයියා 😍😙
@danushan9015
@danushan9015 3 жыл бұрын
Online chekin wenne kohomda boarding pass eka ganne kohomda kiynnako
@pushpabusch5966
@pushpabusch5966 Жыл бұрын
Very good video thanks 😊 👍🏾
@ashaananda1345
@ashaananda1345 2 жыл бұрын
Apu bodin pas eka duk karaddida aiye shite eka silek karanna ona
@cookingshowwithstos9621
@cookingshowwithstos9621 4 жыл бұрын
Aiyye Mata Singapore yanna one kawada wageda air ticketing patan ganne Maya details tika danawada please
@gihanambegoda4132
@gihanambegoda4132 4 жыл бұрын
bro online checking eka gana podi video ekak karannako 👀
@sosholabbbb483
@sosholabbbb483 2 жыл бұрын
Ayiyee me dawaswala tiket ekaka pawatina mila
@apekitchen7156
@apekitchen7156 4 жыл бұрын
Europe t visa ganna widiya video ekak karannako
@shamiduabhilash
@shamiduabhilash 4 жыл бұрын
❤️
@snproduction224
@snproduction224 4 жыл бұрын
Bro time traveling sambanda video ekak one 👍
@nabiajulia5678
@nabiajulia5678 Жыл бұрын
Sub kara...shoiiii
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Great video
@chandimalakmali8899
@chandimalakmali8899 2 жыл бұрын
Ammo thank you....watinawa
@hiruwa8705
@hiruwa8705 2 жыл бұрын
Business class eka ganath video ekak karannako
@kavindudilshan6203
@kavindudilshan6203 4 жыл бұрын
Vidiyo ekak dana kam balan inne ❤️❤️
@bro6275
@bro6275 4 жыл бұрын
ft
@AKGMusic_
@AKGMusic_ 4 жыл бұрын
ai ane video danne natthe
@nimalkawasanthi8103
@nimalkawasanthi8103 4 жыл бұрын
Good
@chandimalakmali8899
@chandimalakmali8899 2 жыл бұрын
Niyama channel 1
@AjithKumara-de4uj
@AjithKumara-de4uj 4 жыл бұрын
Wooow
@tharindudhanushka9104
@tharindudhanushka9104 4 жыл бұрын
Business class eke mila gnn wla video ekk one.
@myrelaxation9652
@myrelaxation9652 2 жыл бұрын
Thanks a lot
@flixmovie-g3k
@flixmovie-g3k 2 жыл бұрын
Thank You. Good Luck ❤
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,8 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 261 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 103 МЛН
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,8 МЛН