How to bowl fast ⚡| උපරිම වේගයෙන් පන්දුවක් යවන ආකාරය |💥 tennis ball speed up Tips

  Рет қаралды 69,286

Kaiza Sports

Kaiza Sports

Күн бұрын

Пікірлер: 155
@dunethchadeera5838
@dunethchadeera5838 Ай бұрын
සුපිරි බ්‍රදර් ❤ බෝල් කරාට මේ වගේ ටෙක්නික් දැනන් හිටියෙ නෑ.. අත අත චේන්ජ් කරන තැන ගැන එහෙම අදමයි ඇහුවෙ.. මම සාමාන්‍යයෙන් පහලදිම චේන්ජ් කරන්නෙ..තව ගොඩක් දේවල් දැන ගත්තා ❤ මරු 🤘
@KaizaSports
@KaizaSports Ай бұрын
@@dunethchadeera5838 ප්‍රැක්ටිස් කරන්න. ඔයාට පොඩි කාලයක් ට්‍රයි කරද්දු වෙනස තේරෙයි.
@dunethchadeera5838
@dunethchadeera5838 Ай бұрын
@@KaizaSports ok brother 🙌❤️
@priyadarshanahettiarachchi4241
@priyadarshanahettiarachchi4241 Ай бұрын
ගොඩක් හොදට කියලා දෙනවා.වැල් වටාරම් නැතුව.
@KaizaSports
@KaizaSports Ай бұрын
@@priyadarshanahettiarachchi4241 thanks brother
@blueprintlanka2219
@blueprintlanka2219 Ай бұрын
4:57 suprination, pronation කියල arm position එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනව නේද බන් 1.backfoot collapse වෙන්න දෙන්නෙපා, runnup එකෙන් buildup කරපු ගම්‍යතාව ඔක්කොම ඉවරයි, පුලුවන් තරම් පොලොවට බර දෙන්නත් ඕනෙ(brett lee ඇඟේ බර වගේ කීප ගුනයක බරක් දෙනව) 2.hip shoulder separation 3.No lateral flextion මේ තුන නැතුව කාටවත් 130kph දාන්න බැහැ තව backfoot එකෙන් ඉස්සරහ කකුලට යද්දි කකුලෙ ඇඟිලි ගහන්නෙපා පොලොවෙ පුලුවන් තරම්, පුලුවන් තරම් විලුඹ ගහන්නෙත් නැතුව ඉන්න බලන්න මේව key attractors ❤
@KaizaSports
@KaizaSports Ай бұрын
මේක සොෆ් බෝල් ක්‍රිකට් බ්‍රදර්. ලෙදර් වගෙ නෙවෙයි ගොඩක් වෙනස්. ටෙක්නික් වැදගත් මොන ක්‍රිකට් එකට උනත්. තමන්ගෙ ක්‍රීඩාවේ දියුණුව වගේම ශරීර සෞඛ්‍ය ගැනත් හිතන්න ඔනෙ. ඒක නිසා මෙ වීඩියො එකෙන් බේසික් දේවල් ටිකක් විතරයි කතා කරෙ. සංකීර්ණ දේවල් සොෆ් බොල් ක්‍රිකට් එකට භාවිත කරනව අඩුයි. තමන්ගෙ නැචුරල් ටැලන්ට් තමයි ගොඩක්ම, වැරදි පෙන්වා දෙන්න පුහුණු කරුවන් නෑ ලෙදර් වල වගෙ. අපි දන්න දේවල් ඔයා මේ දාල තීනව වගෙ කට්ටියත් එක්කම බෙදා ගමු......❤❤❤
@blueprintlanka2219
@blueprintlanka2219 Ай бұрын
❤​@@KaizaSports
@rupasingha7816
@rupasingha7816 2 күн бұрын
ස්තූතියි පලකිරීම අගය කරමි... අනාගත පරපුරට අත්වැලක්.. බුදු සරණයි ඔයාට
@KaizaSports
@KaizaSports 2 күн бұрын
@@rupasingha7816 Thanks
@sasinduprishan9722
@sasinduprishan9722 Ай бұрын
Hodata dakala purudu thanak ❤️😌
@ArushaNirmal
@ArushaNirmal Ай бұрын
මං ඇගිලි තනි ඇගිල්ලෙන් දැම්මේ ඒත් ඇගිලි දෙකට පිරුදු උනා ඇගිලි දෙකෙන් දානකොට කොච්චර speed උනත් බෝලේ pitch උනාම slow වෙලා ඉස්සෙනවා thnks කියලා දුන්න ට. බෝලේ හොදට බලන විදිය කියලා දෙන්න කෝ යටට වැටෙන බෝලේ මට පේන්නේ ම නෑ බැට් කරද්දී වීඩියෝ එකක් ගේන්න ඉක්මනට 👍😊
@Sandun_Lahiru
@Sandun_Lahiru Ай бұрын
Yatata bole wetena kota kiynne mokakd bn... therenne ne... bole athen dana widiya baanna nm oy isselma bolers kena dna verison okkom denagena inna one..gugly daddi kohomd bole batata penne...eliyat kapana eka..kelin dana eka...yoker eka ewwa boller batata daddi reste eka thiyana widiyen betage peththe idala balnna one..ekat lesi krame thamai oy hawsa sellm.krddi wicket eke piti passe keeper tat piti passe idan bollers boll krna diha baln inna.. atha kohomd enne kiyala masyk withra yddi therenw ..ethkot atha kiywnna puluwn.n nm purudu une ehemai❤
@ArushaNirmal
@ArushaNirmal Ай бұрын
@Sandun_Lahiru එහෙම seen එකක් නෙමෙයි මැද pitch වෙන බෝලේ පේනවා ඒත් බැට් karana thana idan adi dekk thunking wage issarahen watena bole balann therenne na aha yanne na. Ethanata bole baladdi para gahnn parakkuyi ane mnda. Dannawanm kiyanna bole hariyata balana vidiya
@Sandun_Lahiru
@Sandun_Lahiru Ай бұрын
@@ArushaNirmal ahhh ehema hatiyt kiynn epei..ekat hodama dee thamai oy thaniyama thibbiyat bole dala bat krnna 6m dura idn..stamps set ekara.ethakot bole thibbiye wedila hodat yatata enwa..ehema bat karddi ibetm hedenwaa aeha...thwa oy keeping krnna ethkot hodatm aeha ynwa boleta anith batmen sellm krddi mistake penwa oyt ewwgen igena gnna puluwn..
@ArushaNirmal
@ArushaNirmal Ай бұрын
@@Sandun_Lahiru thanks borother. මට වයස 18යි මං ඉස්සර හොදට play කලා සුපිරී පාරවල් වැදුන first bat ගියාට ලොකු අයියලා මොකුත් කීවේ නෑ පස්සේ මාස හයක් විතර සෙල්ලම් කරන්න තැනක් තිබ්බේ නෑ අපේ මල්ලි කෙනක් ඉන්නවා උගේ නිකන් බෝල් වලට ගැහුවා පස්සේ ඒවාට ගහලා තමයි මට bating අවුල් ගියේ 😔.
@Sandun_Lahiru
@Sandun_Lahiru Ай бұрын
@ArushaNirmal ahh . Malli oyt timeing awlk thiyenne .. biththiyat bola dala thaniyama practice krnna it passe hawsa sellm krnn ynna mul daws 2k,3ne sellm krddi giypu gaman 6 ewwa gahann ynna ep.. rhythm eka aegat enakn 1k lakuna gahanna.. dawd 3k wge yddi ayeth back to nomrl wela aegat Rhythm (රිද්මය) enwa.. ethakot oka hri ynw mlli❤️‍🔥
@Jason-ds3ee
@Jason-ds3ee Ай бұрын
🔥
@maheshsampath6068
@maheshsampath6068 20 күн бұрын
Proud of you malli❤️❤️
@KaizaSports
@KaizaSports 18 күн бұрын
@@maheshsampath6068 Thanks brother ❣️
@tharushanethmaka8997
@tharushanethmaka8997 Ай бұрын
ඕවර් එකේ මැද හරියෙදී ඇගිලි දෙක පාවිච්චි කරලා ස්ලෝ බෝලයක් wicked එකට දාන්න ට්‍රයි කරන්න..ගොඩක් වෙලාවට ඒක සාර්ථකයි
@KaizaSports
@KaizaSports Ай бұрын
@@tharushanethmaka8997 ඒක වෙරියෙශන් බ්‍රදර්. මන් ඒක ගැනත් වීඩියො එකක් ගේන්නම්. අපි මෙ කතා කරෙ වේගෙන් දාන එක ගැන විතරයි
@sam-l2f8y
@sam-l2f8y Ай бұрын
විනාඩි 7ට උපරිම සාධාරණයක් කලා.50k ගහමු ඉක්මනට
@KaizaSports
@KaizaSports Ай бұрын
@@sam-l2f8y Thanks brother 😍
@nixiow
@nixiow 13 күн бұрын
Nice 1❤
@JanushanElangovan
@JanushanElangovan Ай бұрын
Thanks brother share your tips ❤
@KaizaSports
@KaizaSports 23 күн бұрын
Always welcome
@cricketzeditz99
@cricketzeditz99 Ай бұрын
niyamai video eka
@scienceisanart2811
@scienceisanart2811 Ай бұрын
Supiri macho
@KaizaSports
@KaizaSports Ай бұрын
@@cricketzeditz99 thanks brother
@induraperera5940
@induraperera5940 Ай бұрын
superb content! ✨ keep up the good work bro!✨
@KaizaSports
@KaizaSports 23 күн бұрын
Thanks brother
@nishakafernando9766
@nishakafernando9766 Ай бұрын
මෙච්චර කල softball cricket ගහනවා හරියට බෝලයක් දාන්න හේතු ත් එක්ක ඉගෙන ගත්තේ අද මෙච්චර කල් බෝල ව්සිකරල වගෙ මං මට හිතෙන්නේ . Thanks Subscribe කලා යාලුවන්ට share කලා Commenting from italy
@KaizaSports
@KaizaSports 23 күн бұрын
Thanks brother
@hasithalakshan8387
@hasithalakshan8387 Ай бұрын
Eka supirii bro ikmanatama aith video eka ona
@KaizaSports
@KaizaSports Ай бұрын
@@hasithalakshan8387 hari ගේන්නම්
@Nipunathisara
@Nipunathisara Ай бұрын
Game kollek congratulations 🎉👏
@KaizaSports
@KaizaSports 23 күн бұрын
😮😮
@chamindakumara3822
@chamindakumara3822 Ай бұрын
Thanks
@KaizaSports
@KaizaSports 23 күн бұрын
Welcome
@djmusicsaharaflash5519
@djmusicsaharaflash5519 Ай бұрын
Supiriyi brother
@KaizaSports
@KaizaSports Ай бұрын
@djmusicsaharaflash5519 thanks bro
@GbmAsanka
@GbmAsanka 6 күн бұрын
👍👍👍
@scienceisanart2811
@scienceisanart2811 Ай бұрын
Supiri macho
@KaizaSports
@KaizaSports 23 күн бұрын
❤❤❤
@SisiraKumara-px1oe
@SisiraKumara-px1oe Ай бұрын
👍👍👍🤗
@nilaproduction8507
@nilaproduction8507 Ай бұрын
වැඩෙනම් මරු...ඒත් ඕක මචං ඔරෙ බොල් 6ම දාන්න හොද එකක් නෙමෙයි...මම සාමනෙන් ඔහොම බෝල් දෙකක් වගේ දානවා ඔරෙට...ඔහොම දාද්දි ස්විම් කරන්න එහෙම ටිකක් අමාරුයි...ඇගිලි දෙකෙන් අල්ලලා දාද්දි ඉන් ස්විම් අවුට් ස්විම් දෙකම ඉසි දාන්න පුලුවන්...තනි ඇගිල්ලෙන් දාන මගෙ බෝලෙත් ඇනිත් බෝල් වලට වඩා වෙගෙන් යනවා...ඒ කියන්නෙ උබේ තියරිය හරි...එක මරු....එක ඔරෙ ඔක්කොම දාන්න හොද නෑ..අපි මොලෙන් බොලෙ දාන්න ඔනෙනෙ...මහා වෙගෙන් දැම්ම කියලා නැත්නම් වැඩක් නෑ...
@KaizaSports
@KaizaSports 23 күн бұрын
ඒක් හරි❤
@KalaniApsara-xp1dv
@KalaniApsara-xp1dv Ай бұрын
❤❤❤Super
@KaizaSports
@KaizaSports 23 күн бұрын
Thanks 🤗
@PramilaLakmini-u8j
@PramilaLakmini-u8j Ай бұрын
Super❤
@KaizaSports
@KaizaSports 23 күн бұрын
Thanks 🔥
@ranganabanuka220
@ranganabanuka220 Ай бұрын
💙
@Nuwankpu
@Nuwankpu Ай бұрын
තනි ඇගීල්ල මදි අයත් ඉන්නවා 😅😅😅😅😅
@KaizaSports
@KaizaSports Ай бұрын
@@Nuwankpu ඔන්න ඕකයි පස්නෙ🤧
@ChalanaJanith-u4i
@ChalanaJanith-u4i 26 күн бұрын
Supiry ayiye
@KaizaSports
@KaizaSports 23 күн бұрын
❤❤
@thavindushamilaka6150
@thavindushamilaka6150 Ай бұрын
Supiri bro❤
@KaizaSports
@KaizaSports 23 күн бұрын
Thanks brother
@RisindiSavithma-dm5mn
@RisindiSavithma-dm5mn Ай бұрын
Super
@KaizaSports
@KaizaSports 23 күн бұрын
Thanks
@navodyanilupul277
@navodyanilupul277 28 күн бұрын
Mru💗💫
@KaizaSports
@KaizaSports 26 күн бұрын
Thanks brother
@kavihariamarasooriya7072
@kavihariamarasooriya7072 20 күн бұрын
😮
@ChameeVlog.
@ChameeVlog. Ай бұрын
👍
@sithumumayanga6741
@sithumumayanga6741 Ай бұрын
Super bro
@KaizaSports
@KaizaSports 23 күн бұрын
❤❤
@raveenphotography3731
@raveenphotography3731 Ай бұрын
SUPIRI BROTHER..
@KaizaSports
@KaizaSports 23 күн бұрын
Thank you so much
@amilanikalal3224
@amilanikalal3224 Ай бұрын
Super mru❤❤
@KaizaSports
@KaizaSports 23 күн бұрын
😊❤
@shehandilhara4636
@shehandilhara4636 Ай бұрын
@madurachandrasiri263
@madurachandrasiri263 Ай бұрын
හොද පැහැදිලි කිරිමක්.වැඩි කතා නතිව වැඩේ කලා
@KaizaSports
@KaizaSports 23 күн бұрын
එකෙන්ම😊
@SajithJanaka-oe4zo
@SajithJanaka-oe4zo Ай бұрын
❤සූපිරියක් මචන්
@KaizaSports
@KaizaSports Ай бұрын
@@SajithJanaka-oe4zo Thanks Brother 🫂
@Weerasingha-zhn
@Weerasingha-zhn Ай бұрын
Thnaks brother batting walata video ekk geenna❤❤
@KaizaSports
@KaizaSports Ай бұрын
ගේන්නම් බ්‍රදර් ❤😊
@ragiithrashmika5476
@ragiithrashmika5476 Ай бұрын
බෝලේ swing කරන හැටිත් වීඩියෝ එකක් ඕනා
@KaizaSports
@KaizaSports Ай бұрын
@@ragiithrashmika5476 මන් short වීඩියො දාල තිනව බලන්න
@shanakaviduranga31
@shanakaviduranga31 29 күн бұрын
Aiye batting ganath video ekak ona❤
@KaizaSports
@KaizaSports 23 күн бұрын
අනිව ගෙන්න්ම්
@shanakaviduranga31
@shanakaviduranga31 23 күн бұрын
@KaizaSports ❤️
@user-rn2gl3es6e
@user-rn2gl3es6e Ай бұрын
Bole air swing karana widiha ooone ❤🎉
@KaizaSports
@KaizaSports 23 күн бұрын
ගේන්නම් මචං ❤
@Thiwanjana
@Thiwanjana Ай бұрын
පැත්තට දාන අය (slinga action) Swing දාන විදිය කියල දෙන්නකො brother ❤
@KaizaSports
@KaizaSports 23 күн бұрын
මන් ගේන්නම් වීඩියො එකක්
@lahirudeshan1176
@lahirudeshan1176 Ай бұрын
Aiye thani agillen off cutter leg cutter daana hatith vedio ekk oni
@KaizaSports
@KaizaSports 23 күн бұрын
අනිවා ගේන්නම්. මගෙ short වලත් ඇති පහල බලන්න
@HirushaShiwantha
@HirushaShiwantha 13 күн бұрын
එයා සිම්. එකෙත් video ekak danna aiye
@HirushaShiwantha
@HirushaShiwantha 13 күн бұрын
අත පැත්තෙන් දානකොට එය සිම් කරන්නෙ කොහොමද කියලත් video ekak danna aiye.oya kiyala den widiya hodata therum ganna puluwan
@sachindumalshaka5976
@sachindumalshaka5976 18 күн бұрын
අයියෙ flick shot එක ගැන කියලා දෙන්නකො
@KaizaSports
@KaizaSports 18 күн бұрын
@@sachindumalshaka5976 මන් බැටිං ගැන වීඩියො ගේන්නම් ඉස්සරහට
@ViolaPerera
@ViolaPerera 22 күн бұрын
Bouncer
@PasinduDeshan-m9f
@PasinduDeshan-m9f 15 күн бұрын
ඔය විදිය මරැ
@KaizaSports
@KaizaSports 14 күн бұрын
@PasinduDeshan-m9f thanks brother
@chanakanishan8844
@chanakanishan8844 Ай бұрын
Dakkai
@chanakanishan8844
@chanakanishan8844 Ай бұрын
😂
@KaizaSports
@KaizaSports 23 күн бұрын
@NimalGunawardhana-j1e
@NimalGunawardhana-j1e 6 күн бұрын
Mama hithuwe mama withari kiyala thani agillen danne
@ganeshparasuraman7965
@ganeshparasuraman7965 Ай бұрын
Brother, what's the use of it . What's the use of cricket. Please think!
@KaizaSports
@KaizaSports Ай бұрын
@@ganeshparasuraman7965 Giving instructions to a fast bowler to increase his bowling speed
@ChamilaJayawardhana-h9y
@ChamilaJayawardhana-h9y Ай бұрын
Ayye tennis ballen slow ball dana vidiya danna
@KaizaSports
@KaizaSports 23 күн бұрын
අ මන් ගේන්න්න්ම්. මගෙ short වීඩියො වල ත් ඇති පොඩ්ඩක් බලන්න
@NishanthiRanathunga-l9i
@NishanthiRanathunga-l9i Ай бұрын
බැටින් හාදාගන්න විඩියො එකක් ඔනෙ ප්ල්ස් ගෙන්නකො ඉක්මනට😢😢❤
@gwhitazz-n9h
@gwhitazz-n9h Ай бұрын
Ow ane❤️‍🔥
@KaizaSports
@KaizaSports Ай бұрын
@@NishanthiRanathunga-l9i hari.. අනිවාර්‍යෙන් ගේන්නම්
@AmithSanjeewa-h6n
@AmithSanjeewa-h6n Ай бұрын
Out swing daana vidiya onee
@KaizaSports
@KaizaSports 23 күн бұрын
මන් ගේන්නම්. Short වලත් තිනව බලන්න
@IsuruPathum-e9v
@IsuruPathum-e9v Ай бұрын
Athtatama sathuti bother ❤
@KaizaSports
@KaizaSports Ай бұрын
Brother ❤Thanks
@JeewanThushara-yb9iv
@JeewanThushara-yb9iv Ай бұрын
Hi
@gsmsbandaragsmsbandara9325
@gsmsbandaragsmsbandara9325 27 күн бұрын
Ayye eka agillen dammahama kapennane bole. Kuru dannath ba
@KaizaSports
@KaizaSports 26 күн бұрын
අපො පුලුවන්. කපන්න ලේසිම තනි ඇඟිල්ලෙන් ග්‍රිප් කරාම තමා.
@meowy7079
@meowy7079 Ай бұрын
Me ground eka kaalavila nedha mama mekey sellam kerala thiyanavaa
@KaizaSports
@KaizaSports 23 күн бұрын
😮😮😮
@RuwanAlwis-z5e
@RuwanAlwis-z5e 13 күн бұрын
koheda ban hitiye mechchara kal
@KaizaSports
@KaizaSports 12 күн бұрын
@@RuwanAlwis-z5e ඔයාල තමයී ඉතින් උඩට ගන්න ඔනෙ
@prageethdananjaya4322
@prageethdananjaya4322 Ай бұрын
Ilaga video ekth one
@KaizaSports
@KaizaSports 23 күн бұрын
ගේනව බ්‍රදර්
@Cute-v7d
@Cute-v7d 27 күн бұрын
Tennis balle inswing danaheti video ek😅k ona😢
@KaizaSports
@KaizaSports 26 күн бұрын
දෙන්නම්
@inomalgamage
@inomalgamage Ай бұрын
Location eka mokakda?
@KaizaSports
@KaizaSports 23 күн бұрын
කාලවිල. අලුත්ගම
@Ferix-w2d
@Ferix-w2d Ай бұрын
Mata thibba lokuma prashne thmh Meka. Dn nm awlk wena ekk na wge
@KaizaSports
@KaizaSports 23 күн бұрын
❤පැක්ටිස් කරන්න
@sachindumalshaka5976
@sachindumalshaka5976 19 күн бұрын
අයියෙ මගදි බෝලෙ අතඇරෙනවනෙ නො බෝල් යනවා විසදුමක් දෙන්නකො😔☹️
@AminduAshenSasmitha
@AminduAshenSasmitha Ай бұрын
මුලින් සයි ගැහුවේ ඊටපස්සේ තනි ඇහිල්ලට ඊබෙම හුරුඋණා මුලදී පොඩ්ඩක් නො වැටුනා හැබැයි දාන්න ලෙසියි බොලේ ගොඩක් වේගෙන් දන්නා පුළුවන් එතකොට බැට් කරන්න ටිකක් අමාරුයි
@KaizaSports
@KaizaSports 23 күн бұрын
❤Good
@MethsaraHansana-r9j
@MethsaraHansana-r9j Ай бұрын
Ayye bole swim Ken htity kiyl dennko
@KaizaSports
@KaizaSports 23 күн бұрын
Mage ශෝට් වීඩියො වල තිනව බ්ලන්න්. මන් දිග වීඩියො එකක් ගේන්නම් පස්සෙ
@MethsaraHansana-r9j
@MethsaraHansana-r9j 23 күн бұрын
@@KaizaSports thanks ayye oyge fast ball Dan vedioo eke bluwmm psse mgee ball dn ptt fast😍
@lakshithaudara4510
@lakshithaudara4510 Ай бұрын
Ayye oya selln krn team ek mokd
@KaizaSports
@KaizaSports 23 күн бұрын
එකක් කියල නැ මල්ලි. කලුතර දිස්ත්‍රික් ඇතුලෙ ගහනව සයිඩ් වලට
@kavi_28
@kavi_28 Ай бұрын
අයියෙ බෝල් කරල පහුවදාට අත ඇදිල වගේනෙ ඒකට විසදුමක් දෙන්නකො
@SLAgriculturalmachines
@SLAgriculturalmachines Ай бұрын
Maget ehema una. Digatama ball karama eka huru wenawa
@harshaprabath9981
@harshaprabath9981 Ай бұрын
Boll Danna kalin poddak atha Adena viyayamak karanna ekaparama dhaddi adenawa atha
@priyankajayalath227
@priyankajayalath227 Ай бұрын
Bota pissuda? Tho masekata eka dawasak sellam karana hinda thamayi e....dinapatha sellam karagiya, ka.mali nethiwa
@KaizaSports
@KaizaSports 23 күн бұрын
උරහිස ද රිදෙන්න්නෙ
@ChamaraPrashath
@ChamaraPrashath Ай бұрын
Ball dhanna lakshan nadhdha
@KaizaSports
@KaizaSports Ай бұрын
😅අ ඉන්නව ඉන්නව
@Hirun34
@Hirun34 Ай бұрын
එතකොට මාලින්ග වගෙ දාන අය
@KaizaSports
@KaizaSports Ай бұрын
එයාලටත් එක්ක විස්තර කරල තීනව බ්‍රදර්. බලන්න
@navi1257
@navi1257 Ай бұрын
Uba දාන්නෙ චක් නෙ
@Thiwanjana
@Thiwanjana Ай бұрын
ඒ වගේ දාන අය swing දාන්නෙ කොහොමද 😪
@KaizaSports
@KaizaSports 23 күн бұрын
​@@Thiwanjana එවගෙ අයට දාන්න ලේසි. දෙපත්තට පා වෙන්න
@FFSANUKA
@FFSANUKA Ай бұрын
Siraj high copy
@KaizaSports
@KaizaSports 23 күн бұрын
😂
@JayodWimarshna
@JayodWimarshna Ай бұрын
❤❤❤
@MadusankaMax-q8d
@MadusankaMax-q8d Ай бұрын
@nadeekadisanayaka4091
@nadeekadisanayaka4091 Ай бұрын
❤❤❤
@IndikaGunawardana-e5e
@IndikaGunawardana-e5e Ай бұрын
💖💖💖
@prasadSudeera-q5y
@prasadSudeera-q5y Ай бұрын
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
How to Improve Power Hitting | Fielding JayA
5:54
Fielding JayA
Рет қаралды 150 М.
Look,there’s Mitchell Starc, Who is Under13 🇱🇰
4:48
LAGGALA CRICKET CLUB🏏
Рет қаралды 13 М.
3 Step Approach Jump Technique | How To Jump Higher
13:51
Elevate Yourself
Рет қаралды 3,8 МЛН
TIPS and DRILLS to help you WATCH THE BALL better in Cricket
5:11
CoachCricXI - Online Cricket Coaching
Рет қаралды 984 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН