බෙටා මාළු අභිජනනය කරන්න නියම ක්‍රමය how to breed fighter fish

  Рет қаралды 24,557

Lakiya CS

Lakiya CS

Күн бұрын

Пікірлер: 109
@lakiyacs2072
@lakiyacs2072 11 ай бұрын
කඩේ ඉන්න හොඳම Fighter මාළුවා තෝරාගන්න ලේසිම විදිය 👉 kzbin.info/www/bejne/jmHXeIiwgrBoeassi=BIwUnI7wQbm87bXa Aquarium hobby එකට සුපිරි start එකක් ගන්න මේ video එක බලන්න. Basic දේවල් වල ඉඳන්ම full beginner guide එක 👉 kzbin.info/www/bejne/hYO9lX9-os2coposi=eFp07DwdwaRrhpaQ
@yominiwijesekara5781
@yominiwijesekara5781 3 ай бұрын
හොද පැහැදිළි කිරීමක්...❤
@NilanthaNilantha-kc5yc
@NilanthaNilantha-kc5yc 5 ай бұрын
ඹයාකියපුවිදියටමකරා පැටැවුආවා ඓ්කනම්සුපිරියක්තමයි තවතවවීඩියොදාන්න😊😊😊😊❤❤❤🎉🎉🎉🎉
@dilanperera973
@dilanperera973 11 ай бұрын
Math fighters.(betta fish) breeding karanawa 👍oyage kiyala dena videhanam maru jaya wenna oni my brother 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ kata hadath bohoma pahadile👍❤️
@anuhas9219
@anuhas9219 11 ай бұрын
Patta watina video ekak ❤
@kapilataranga6810
@kapilataranga6810 4 ай бұрын
Mn aluthen fighterslawa hadanna patan gaththe ekata me video eka godak unh lakiya ayiye
@denethdeneth7985
@denethdeneth7985 11 ай бұрын
සුපිරි බං උඹ 😊🎉
@lakiyacs2072
@lakiyacs2072 11 ай бұрын
Thank you 😊❤️
@SuneethaHimi-wj7qb
@SuneethaHimi-wj7qb 3 ай бұрын
මම එකපාරක් කරා පෙන කූඩුවත් හැදුව පිරිමි සතා ඒ ගෑනු සතා මේ බේසමයක්ව තමයි මම බීඩින් කරේ පතුලටම වෙලා ඉන්නවා
@neelpriyantha6711
@neelpriyantha6711 3 ай бұрын
සුපිරි වීඩියො එක ආ...
@kaviyawijenayake
@kaviyawijenayake 11 ай бұрын
adarei hamadamath
@lakiyacs2072
@lakiyacs2072 11 ай бұрын
😘
@AroshaSonali
@AroshaSonali 2 ай бұрын
ගැහැනු සත ලොකු වේල පිරිමි සත පොඩි උනහම බෝ කරන්න බැයිද
@indikanirosh9909
@indikanirosh9909 7 ай бұрын
Tnx.. 🎉🎉🎉🎉❤❤❤❤
@dilinichathurika7663
@dilinichathurika7663 5 ай бұрын
pstaw awata un okkoma dawasak wtra yanakota tank eke phalata watenawada.marila wage.un dagalanne wath nane.muladi dagaluwath
@sellakkaraya3934
@sellakkaraya3934 3 ай бұрын
𝑷𝒊𝒓𝒊𝒎𝒊 𝒔𝒂𝒕𝒉𝒂 𝒕𝒂𝒏𝒌 𝒆𝒌𝒆𝒏 𝒂𝒊𝒏 𝒌𝒂𝒓𝒂𝒍𝒂𝒅𝒂 𝒕𝒉𝒊𝒚𝒆𝒏𝒏𝒆😊
@geethapriyadershani7537
@geethapriyadershani7537 6 ай бұрын
Thank you
@kaushicreations2825
@kaushicreations2825 10 ай бұрын
Fitas malu dennek Breed krna puluwan aka parak wthrda?
@UdeshaPerera-sv7qt
@UdeshaPerera-sv7qt 12 күн бұрын
මම මේ වගේ ජෝඩු 2 හදන්න ගිය එකම ටැංකියෙ නෙමෙයි ටැංකි 2 ක ජෝඩු 2ම ඈතින් ඉන්නේ පිරිමි සතා ගෑනු සතාට කොටනව4 දෙනාම එහෙමයි
@SLRashmika-in6nn
@SLRashmika-in6nn 7 ай бұрын
පට්ට
@JudeMihiranga
@JudeMihiranga 51 минут бұрын
Faitas pirimi satha ai bn pena kuduw hadnne neththe 😢😮
@udeshbro-ye9ue
@udeshbro-ye9ue 7 ай бұрын
good work bro
@isiradilum8281
@isiradilum8281 10 ай бұрын
Aiye eyala podi kale tank eke loku karaganna puluwanda ethakota kanna denne monoda meyala podi kale kota ganne nadda poddak kiyanawada ❤️
@stech.official
@stech.official 3 ай бұрын
Tretra lath ekka betta kenek inna tank ekata female betta dammaoth breed karanawa da
@Druk_Yt
@Druk_Yt Ай бұрын
Eka paarak breed kerata passe apu breed keranna barida
@kaviyawijenayake
@kaviyawijenayake 11 ай бұрын
pit machan . maru
@imeshmadhushan1896
@imeshmadhushan1896 6 ай бұрын
Thank ayiye mage fiter eggs dala
@SenaruPerera-co9tv
@SenaruPerera-co9tv 11 ай бұрын
Smaharak bettala pena kuduva hadanna davass 4k vage yanava neda?
@ravanatribeofhelaya4062
@ravanatribeofhelaya4062 8 ай бұрын
Glow tetra breeding video ekak karannako bro
@kapilataranga6810
@kapilataranga6810 4 ай бұрын
Fighters pataw loku unama unwath gahanu pirimi widiyata wen karanawada
@Alex-so8jo
@Alex-so8jo 11 ай бұрын
Sarii gapii fish la ta ara blue water eka danna puluwanda
@pasindupasindu5731
@pasindupasindu5731 10 ай бұрын
Mage male kanai female knai dennma inne ekama tank eke.. eke thawa neon tetra ehemat innawa 😬
@Englishstories-j6e
@Englishstories-j6e 8 ай бұрын
A tank bn aka hari dan❤❤❤❤
@BuddikaAnanda-l6j
@BuddikaAnanda-l6j 9 ай бұрын
Punchima patau kale kama denna hodama dewal monada
@nerapriyadarshi3394
@nerapriyadarshi3394 7 ай бұрын
Super ❤❤
@JayanWageesha
@JayanWageesha 2 ай бұрын
Mage paitasla qennama biththara Kanne 🤔🤔🤔
@NazlinShazra-jl6vk
@NazlinShazra-jl6vk 10 ай бұрын
Nice
@ChaminthaNiroshini
@ChaminthaNiroshini Ай бұрын
පිරිමි සතාව අනිවාර්යයෙන්ම අන්තිමට අයින් කරන්නම ඕනෙද 😊😊
@lakmalsenaratne6093
@lakmalsenaratne6093 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
@niroshanpathirana8457
@niroshanpathirana8457 6 ай бұрын
When babies come do we have to keep the male also inside with the babies 🤔🤔🤔
@UdeshaPerera-sv7qt
@UdeshaPerera-sv7qt 12 күн бұрын
ඔය වැඩේ ඉවර උනාම ෆයිටර් ල දෙන්නටම එකට හිටිය හැකිද
@TharangaKularathna-pw3bn
@TharangaKularathna-pw3bn 4 ай бұрын
👌👌👌👍👍
@ChaminthaNiroshini
@ChaminthaNiroshini 2 ай бұрын
පිරිමි සතත් බිත්තර කහ මද කනවද
@HimaliHerath-u8x
@HimaliHerath-u8x 7 күн бұрын
අයියෙ මම දෙන්නෙක් ගෙනාව ඒ උනාට ගෑනු සතා තව පොඩී. බිත්තර නෑ බඩේ එයාගෙ බඩේ බිත්තර හැදෙන්න දෙන්න එකට ඉන්න ඕන්නැද්ද😊😊
@HimaliHerath-u8x
@HimaliHerath-u8x 7 күн бұрын
වෙනම තිබ්බට කමක් නැද්ද😊
@BuddikasrimalBuddika
@BuddikasrimalBuddika 3 күн бұрын
තාම දෙන්නම ennava දවස් දෙක තුනක් athi
@SH4GGY-x7i
@SH4GGY-x7i 10 ай бұрын
සිමෙන්ති වලින් ටැංකියක් හදල ඒකට වතුර දාලා මාළු දාන්න කලින් කරන්න ඕනෙ මොනවද කියන්නකො...cement මාලුන්ට විසයි නේද ඒක නැති කරගන්නෙ කොහොමද
@lakiyacs2072
@lakiyacs2072 10 ай бұрын
Ow cementhi සැර යනකන් tank එක පල් කරන්න. Tank එකට Full වතුර පුරවල ඒකට පොල් ලෙලි, කෙසෙල් කඳන් වගේ කපල දාල සතියක් විතර පල් වෙන්න දෙන්න. ඉට පස්සෙ tank eke මදුරු කීටයෝ හැදෙන්න ගනියි. මදුරු කීටයෝ හැදෙනව කියන්නේ tank එක ජිවයට සුදුසුයි. Ilagata අළුත් වතුර පුරවල මාළු දාන්න පුලුවන්
@SH4GGY-x7i
@SH4GGY-x7i 10 ай бұрын
@@lakiyacs2072 thank you ❤️
@Pixelwarriros
@Pixelwarriros 11 ай бұрын
ගැණු සතා පිරිමි සතාට වඩා පොඩි උනාට කමක් නැද්ද
@lakiyacs2072
@lakiyacs2072 11 ай бұрын
මෙහෙමයි පොඩ්ඩක් පොඩි වුණාට කමක් නැ. ලොකු වෙනසක් නැතුව, mature වුණ female කෙනෙක්ද බලන්න ❤️
@sajinikanilushi8126
@sajinikanilushi8126 7 ай бұрын
Mat kiyannako genu sathai pirimi sathai hoyaganna heti
@sellakkaraya3934
@sellakkaraya3934 3 ай бұрын
​@@sajinikanilushi8126𝑬𝒚𝒂𝒍𝒂𝒈𝒆 𝒘𝒂𝒓𝒂𝒍 𝒘𝒂𝒍𝒊𝒏 𝒉𝒐𝒚𝒂𝒈𝒂𝒏𝒏𝒂 𝒑𝒖𝒍𝒖𝒘𝒂𝒏 𝒂𝒌𝒌𝒆 𝒍𝒆𝒔𝒊𝒚𝒆𝒏𝒎𝒂..𝒘𝒂𝒓𝒂𝒍 𝒅𝒊𝒈𝒂𝒕𝒂 𝒍𝒂𝒔𝒔𝒂𝒏𝒂𝒕𝒂 𝒕𝒉𝒊𝒚𝒆𝒏𝒏𝒆 𝒑𝒊𝒓𝒊𝒎𝒊 𝒔𝒂𝒕𝒉𝒂𝒈𝒆..𝒈𝒆𝒆𝒏𝒖 𝒔𝒂𝒕𝒉𝒂𝒈𝒆 𝒘𝒂𝒓𝒂𝒍 𝒌𝒐𝒕𝒂𝒊❤❤
@NAdiyA_x_1
@NAdiyA_x_1 10 ай бұрын
Aiye eka parak ohamma kala habai wathuta pal weka tibbe pataw okkoma maruna wathura Wala aulakda
@lakiyacs2072
@lakiyacs2072 10 ай бұрын
Water condition awl giyoth podi patawnta eka daraganna amaruy
@Buddikasirikumara
@Buddikasirikumara 6 ай бұрын
,Happy
@FathimaHafsa-ot6ur
@FathimaHafsa-ot6ur 11 ай бұрын
❤❤
@yumdessert8694
@yumdessert8694 6 ай бұрын
Pirimisatha gan sathage lagatawath yanne na eekata mokakda karanne
@didulasadeepa2543
@didulasadeepa2543 Ай бұрын
පැටව් ලොකු උණමා උන් ඔක්කොම එකට තියන්න පුළුවන්ද
@Anuhasnimsara-h9l
@Anuhasnimsara-h9l 3 ай бұрын
Aiye podi raun tank ekak gaththoth aulda 😢
@nilupagayanisuraweeraarach6111
@nilupagayanisuraweeraarach6111 2 ай бұрын
❤❤❤❤❤❤💯💯💯
@Price444YT
@Price444YT 10 ай бұрын
වතුරේ කලු පාට ඩොට් එකක් වගේ පුංචි සතෙක් ඉන්නවා.උන් මාලුවොන්ගේ අැගේ අැවුනාම යන්නේ නැ. ලුනු වතුරත් දැම්මා එ යන්නෙත් නැ.මොකක් හරි කියන්න කරන්න පුලුවන් දෙයක්. එක ලොකු උදව්වක්..."🐞"මෙන්න මේ වගේ කලුත් පාටයි සමහර සත්තු විනිවිද පේනවා.මාලුවෙක් මැරැනට පස්සෙ තමයි උන්ව දැක්කේ.පස්සෙ බලද්දි අනිත් අයගෙත් ඉන්නවා.😢.හරියට නිකං ඡෙලි එකක් වගේ මාලු හරියට පිනන්නෙත් නැ අර පෙඩි සත්තු අැගේ අැලුනට පස්සෙ බෙහෙතක් කියන්න ඉක්මනටම......❤😢😢
@scienceCollege-wp7it
@scienceCollege-wp7it 10 ай бұрын
Oya safe care blue dala balanna
@AnnaGayan
@AnnaGayan 6 ай бұрын
පතයි වෙන්න අැති
@ianailsh8960
@ianailsh8960 4 ай бұрын
Angel fish danna
@sellakkaraya3934
@sellakkaraya3934 3 ай бұрын
𝑨𝒏𝒈𝒆𝒍 𝒎𝒂𝒍𝒖𝒘𝒆𝒌 𝒅𝒂𝒏𝒏𝒂❤
@relaxingsl1413
@relaxingsl1413 3 ай бұрын
ඇන්ටි පැරසයිට් කියලා බෙහෙත් එකක් තියෙනවා මාලුවොන්ගෙ පරපෝශිතයො අයිං කරන්න දාන,, ඒක යූස් කරලා බලන්න🙂
@shehanvx4709
@shehanvx4709 9 ай бұрын
කොන්ඩිස් දාන්න ඕන නැද්ද වතුරට
@Perera-x5i
@Perera-x5i 4 ай бұрын
Hi
@thushininikesha7402
@thushininikesha7402 6 ай бұрын
Supiri
@chandrikajayarathna
@chandrikajayarathna 7 ай бұрын
Mage betala dennama karamal pumba gannawa a kiyanne dennama pirimi saththuda😅
@SenuraMihiranga
@SenuraMihiranga 4 ай бұрын
supiri
@ashandushmantha9611
@ashandushmantha9611 9 ай бұрын
බිත්තර හැදෙන්නෙ කොහොමද එතකොට ගැනු කෙනා පොඩි කාලෙ ඉදන් ඉබෙම එනවද බඩට බිත්තර
@darshanasampath5248
@darshanasampath5248 6 ай бұрын
මේකට උත්තරයක් දෙන්න
@dineshshirantha9685
@dineshshirantha9685 8 ай бұрын
ෆයිටස් මාඑන්ට දේන කෑම මොන්වද?
@Dewwa_愛
@Dewwa_愛 6 ай бұрын
😍❤️
@lakshlkatheekshani2374
@lakshlkatheekshani2374 5 ай бұрын
Kaama danna onida ayya
@WijesooriyaRathnayaka
@WijesooriyaRathnayaka Ай бұрын
❤💞💞💞🌹🌹
@chamalinisansala9006
@chamalinisansala9006 9 ай бұрын
❤😂😊
@chandanaranasinghe9610
@chandanaranasinghe9610 7 ай бұрын
😊😊😊😊🎉🎉❤❤❤❤
@SesanWarmaa
@SesanWarmaa 8 ай бұрын
ekama patavinaonedA
@samanaleedhilanka7497
@samanaleedhilanka7497 10 ай бұрын
පෙන කූඩේ කැඩුනම ආයෙ හදන්නෙ නැද්ද ..😢
@PriyanthaDissanayake-j9e
@PriyanthaDissanayake-j9e 9 ай бұрын
මගේ පිරිමි සතා පෙන කූඩුව හදන්නැත්තේ ඇයි 😢
@sathsarasenith
@sathsarasenith 6 ай бұрын
Kela tikak dapan 😅
@PabodhaSithmini
@PabodhaSithmini 12 күн бұрын
මගේ පැටවු සෙරම මැරුනනෙ
@travelsinlifewithsithu7419
@travelsinlifewithsithu7419 9 ай бұрын
පිරිමි සතා පෙණ කූඩුව හදන්නෙ නැත්තෙ ඇයි දවසක් විතර ගියාමද හදන්නෙ පෙණ කූඩුව
@GodfreyPerera
@GodfreyPerera 8 ай бұрын
Para hode
@SandudariAriyarathne
@SandudariAriyarathne 8 ай бұрын
පොඩි උන්ට ඔක්සිජන් නැතුව ඉන්න බැරිද
@GamingROCKY-xu6vh
@GamingROCKY-xu6vh 2 ай бұрын
බිත්තර දැම්මට පස්සේ උන් දෙන්නව අයින් කලා ඉට පස්සේ පෙන කුඩුව කැඩුනා මොකද කරන්නේ?
@dhawalaharshaprabhawijesin3687
@dhawalaharshaprabhawijesin3687 2 ай бұрын
දෙන්නවම අයින් කරන්නේ නැ ගැණු සතා විතරයි අයින් කරන්නේ
@ScienceAndTechLover0
@ScienceAndTechLover0 6 ай бұрын
මේ මාලු ටැංකි වල ඇති කරන්නෙ නැතුව විකුනන්න තියෙන බෝතල් වල දිගටම ඇති කරන්න බැයිද
@sellakkaraya3934
@sellakkaraya3934 3 ай бұрын
𝑴𝒂𝒍𝒖𝒘𝒂𝒕𝒂 𝒊𝒅𝒂 𝒑𝒐𝒅𝒅𝒂𝒌 𝒅𝒖𝒏𝒏𝒂𝒏𝒂𝒎 𝒉𝒐𝒅𝒂𝒊 𝒊𝒕𝒉𝒊𝒏..𝒍𝒆𝒅𝒂 𝒘𝒆𝒏𝒏𝒂 𝒕𝒉𝒊𝒚𝒆𝒏𝒂 𝒑𝒓𝒂𝒘𝒂𝒏𝒂𝒕𝒉𝒂𝒘𝒂 𝒘𝒆𝒅𝒊𝒚𝒊 𝒏𝒂𝒕𝒉𝒕𝒉𝒂𝒏❤❤
@MATTA_000
@MATTA_000 10 ай бұрын
උන්ට ඔක්සිජන් නැතුව ඉන්න පුලුවන්ද
@DushiDushi-py4py
@DushiDushi-py4py 7 ай бұрын
Yes
@UkFairooz-dh6yg
@UkFairooz-dh6yg 11 ай бұрын
Please fone nom. Kiyanna
@Tharu_st
@Tharu_st 6 ай бұрын
Ayya oyage contac nb eka dennako
@HarshanMex
@HarshanMex 12 күн бұрын
Petav edhunama pirimi maaluva ain karanna ona nedda?
@sgliyanage-oi9se
@sgliyanage-oi9se 6 ай бұрын
Super 👍👍👍
@malinduakash
@malinduakash 5 ай бұрын
Good
@FathimaHafsa-ot6ur
@FathimaHafsa-ot6ur 11 ай бұрын
❤❤
@FathimaHafsa-ot6ur
@FathimaHafsa-ot6ur 11 ай бұрын
❤❤
@FathimaHafsa-ot6ur
@FathimaHafsa-ot6ur 11 ай бұрын
❤❤
@FathimaHafsa-ot6ur
@FathimaHafsa-ot6ur 11 ай бұрын
❤❤
@FathimaHafsa-ot6ur
@FathimaHafsa-ot6ur 11 ай бұрын
❤❤
@AshaniMaheshika-xp6wo
@AshaniMaheshika-xp6wo 6 ай бұрын
@darshanasampath5248
@darshanasampath5248 6 ай бұрын
❤️
@heshan_official
@heshan_official 5 ай бұрын
@wkkanchana9045
@wkkanchana9045 4 ай бұрын
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 10 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 155 МЛН
Wall Rebound Challenge 🙈😱
00:34
Celine Dept
Рет қаралды 22 МЛН
Betta Breeding 1st episode
12:58
Water Villa Aqua Farm
Рет қаралды 13 М.
Betta Fish Breeding Step By Step | How To Breed Betta Fish
10:43
AquaPlanets
Рет қаралды 1,4 МЛН