පැණි වරකා බද්ධ කිරීම. (How to budding jackfruit) පහසුවෙන්ම බද්ධ කරන ආකාරය

  Рет қаралды 13,562

Nagula නගුල

Nagula නගුල

Күн бұрын

Пікірлер: 37
@sanidusilva9080
@sanidusilva9080 3 жыл бұрын
වෙනද වගේම වෙනස් වැඩක්.. දිගටම කරන් යමන් මචං... සුභ පැතුම්..
@nagula4273
@nagula4273 3 жыл бұрын
Thanks 😊
@pubudukaushalya8230
@pubudukaushalya8230 2 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීම.......ආයේ නන්ස්ටොප් ගහනවා ......👍 👍👍👍
@nimalnanayakkara6194
@nimalnanayakkara6194 2 жыл бұрын
Very good explanation. Thank you.
@chandanawickramasinghe3139
@chandanawickramasinghe3139 Жыл бұрын
පැල බද්ද කිරීමේදී දිලීර ආසාදන වලින් තොරව කරන හැටිත් වීඩියෝ එකක් කරන්න .... ජය වේවා ......
@AnushaNandani-n4x
@AnushaNandani-n4x 4 ай бұрын
👍👍👍👍👍👍👍👍
@udithlakshan3638
@udithlakshan3638 3 жыл бұрын
සුපිරි ❤️❤️✨️
@nagula4273
@nagula4273 3 жыл бұрын
Thanks 😊
@meritalowe4443
@meritalowe4443 2 ай бұрын
Pani waraka palayak ganda puluwanda?
@ගමේබජව්ව
@ගමේබජව්ව 2 жыл бұрын
Supiri wedak
@ruwangunawardana9829
@ruwangunawardana9829 3 ай бұрын
🙏❤️👍
@netcomlanka
@netcomlanka Жыл бұрын
කොස් පැලේකට වෙනත් පලතුරු ගසක් බද්ද කරන්න බැරිද
@UPathmasiri
@UPathmasiri Жыл бұрын
අති විශිෂ්ඨ සේවයක්.ඔබ ගේ පෝන් අංකය දෙන්න මට පැනි වරකා පැල අවශ්‍ය යි
@robertperera1796
@robertperera1796 2 жыл бұрын
Mata peniwaraka badda pela 2 k labaganna kohomada kiyanna. Mama psnadure. Theruwan saranai jayaweawa .
@mgfarmhousesama.5639
@mgfarmhousesama.5639 Жыл бұрын
🌱🌱👍👍👍
@Ravi-cx6br
@Ravi-cx6br 3 жыл бұрын
Great 🔥🔥🔥
@nagula4273
@nagula4273 3 жыл бұрын
Thanks 😊
@NatureSecrets717
@NatureSecrets717 3 жыл бұрын
1.Propagater ekak athulata danawa nam ohoma iti kawarekin awaranaya karanda one da. 2.wela gahakata - waraka aththak badda karoth mokada wenne. 3.Abul dodam pala walata -Pani dodam athu badda kaloth gedi abul rasa wenawada.
@nagula4273
@nagula4273 3 жыл бұрын
1 ප්‍රොපගේටර් එකක් ඇතුලට දැම්මම දිලීර ආසාදනයක් වගේ ආවොත් ඔක්කොටම බලපානවා. ප්‍රොපගේට් එක හොදින් දිලීර නාශනය කරලා ආර්ද්‍රතාව හොදින් රැකෙන විදියට තියෙනවා නම් වෙනම කවර අවශ්‍ය නැහැ.නමුත් නිර්දේශ කරන්න පුලුවන් මේ විදියට පොලිතින් කවර බාවිතා කිරීමයි. 2 අස්වැන්න විදියට වරකා ගෙඩි ලබාගන්න පුලුවන්. 3 නැහැ.ගෙඩි ඇබුල් රස වෙන්නෙ නැහැ.පැනි දොඩම් ලැබෙන්නේ. බද්දය හරහා ශාක වලට ආවේනික ලක්ශණ වලට බලපෑමක් වෙන්නෙ නැහැ. නමුත් ඉතා කලාතුරකින් සමහර ප්‍රදේශ වල පසේ තත්ව අනුව හා කාලගුනික දේශගුනික සාදක මත ගෙඩි වල රසයේ යම් යම් වෙනස් කම් පවතින්න පුලුවන් .නමුත් ඔබතුමා අදහස් කල ආකාරයෙන් රස වෙනස් වීමක් සිදුවන්නේ නැහැ.
@NatureSecrets717
@NatureSecrets717 3 жыл бұрын
@@nagula4273 බොහොම ස්තූතියි මල්ලි , සෑහෙන කාලයක් තිස්සේ තිබුන ප්‍රශ්නෙකට උත්තර හොයාගත්තා අද 👌👌👌
@nagula4273
@nagula4273 3 жыл бұрын
හරි.😊
@vijithn9104
@vijithn9104 Жыл бұрын
මමත් කොස් පැලයක් බද්ධ කලා දැන් අනුජයෙන් හැම අතටම රිකිලි දාලා පඳුරක් වගේ වෙලා තියෙනවා. මේක භූමියේ හිටවන්න කලින් වටා ඇති රිකිලි ඉවත් කර තනි ගසක් ලෙස සකස් කළ යුතුද
@shyamalirathnayake7024
@shyamalirathnayake7024 Жыл бұрын
දින 14-21 ත් අතර පැළයක් ගන්න කියන්නේ,පැළය පැළ වෙලා දින 14-21 ත් අතරද.මට ඒක ටිකක් පැහැදිලි මදි,පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න.
@ceylonfarmer1843
@ceylonfarmer1843 3 жыл бұрын
💚💚💚
@nagula4273
@nagula4273 3 жыл бұрын
Thanks 😊
@sldpproduction8823
@sldpproduction8823 3 жыл бұрын
💯💯🔥🔥
@nagula4273
@nagula4273 3 жыл бұрын
Thanks 😊
@Ravi-cx6br
@Ravi-cx6br 3 жыл бұрын
🔥🔥🔥🎵
@nagula4273
@nagula4273 3 жыл бұрын
Thanks 😊
@nayomirasika8607
@nayomirasika8607 2 жыл бұрын
Badda pati ganne kohenda
@nagula4273
@nagula4273 2 жыл бұрын
කඩෙන් ගන්න පුලුවන් සෙලෝපේන් අරගෙන කපාගන්න.
@geekdr5027
@geekdr5027 2 жыл бұрын
I TV@@nagula4273 All TV .
@nagula4273
@nagula4273 2 жыл бұрын
@@geekdr5027 thanks 😊
@virajnilantha1043
@virajnilantha1043 Жыл бұрын
වසර පුරා ගෙඩි ලබා ගන්න පුලුවන් හොඳම බද්ධ කොස් ප්‍රභේදය කුමක්ද ?
@janakahappetiya8516
@janakahappetiya8516 Жыл бұрын
Fatherlon
@UpasenaWegollegedara
@UpasenaWegollegedara 27 күн бұрын
කතා වඩියඔ බෙඋත්ස්‍යයටසුබපත්මි
@wwhemairangani6827
@wwhemairangani6827 2 жыл бұрын
අනේ බන් පන්පෝරි අඩු කරපන් පන්පෝරි අහන් ඉන්න අපිට වෙලවක් නෙහෙ බූරුවෝ
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 5 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 66 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Unique method | How to graft bougainvillea 4 easy steps
8:12
Grafting Fruit Tree
Рет қаралды 455 М.
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 5 МЛН