නියම ඇගක් හදන්න! හදපු කෙනෙක්ගෙන්ම අහමු කරන විදිහ. ස්න්වෙදි ජීව්ත කතාවක්.. (How to build a good body

  Рет қаралды 52,266

SCHOOL OF FITNESS SRI LANKA

SCHOOL OF FITNESS SRI LANKA

Күн бұрын

වැදගත් කතාවක් එක්ක අදත් අරන් ආවා අලුත්ම විඩ්යො එකක්.. කිලො 48ක් කෙට්ටු කාලෙ GYM එකකට ගිහිල්ලා වැඩක් නැහැ කියද්දි..කියලා දෙන්න කවුරුත් නැති වෙලාවෙ තනියම ගොඩ ගිය අසන්ක විරාජ් ගෙ සන්වෙදී කතාවයි මෙහ්.
බලන අය සමගත් ඔහු ඉගෙන ගත්ත දෙවල් සහ හොද ඇගක් හදන්න අවශ්ය උපදෙස් දෙන්නත් අමතක කලෙ නැහැ.කන්න හොද කැම වර්ග්, ග්ය්ම් එකෙ කරන්න අවශය දේවල් සහ අනිත් වැදගත් දෙවල් ගැන කතා කරා. ඉතින් ආරාදනා කරනවා මෙහ් කතාව අහලා ඔයගොල්ලන්ටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න අවස්තාවක් කරගන්න කියලා.
-
හැමදාම වගෙ මතක් කරනවා Video එකට LIKE එකක් දාන්න කියලා, එක අපිට ඔයාලගෙන් ලැබෙන හොදම සහයොගය මෙහ් චැනල් එක කරගෙන යන්න. Subscribe කරන්නත් අමතක කරන්න එපා.
-
ප්‍රශ්න තියෙන ඒවා comment කරන්න. අපි ඉස්සරහට කරන විවියො වල ඒවා ගැන කතා කරමු
-
Shop FI Tshirts - store.fitnessi...
-
In this video we sat with the Sri Lanka Physique champion Asanka Viraj to ask him how to build a great physique, key tips and advice.. Fitness Education through School of Fitness.

Пікірлер: 299
@irukasadaruwan9756
@irukasadaruwan9756 4 жыл бұрын
අනම් මනම් බයිලා නෑ...වැල්වටාරම් නෑ..සුපිරි වීඩියෝ එකක්...good luck..දිගටම කරන් යන්න...💪🤘
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Thankyou Iruka
@pahanchathuranga2624
@pahanchathuranga2624 2 жыл бұрын
ආසම චරිතෙ..අසංක අයියා..හරි ම නිරහංකාර නිහතමානී පුද්ගලයෙක්.❤️..මට යන්න මම ඉන්න පැත්තෙ ජිම් එකක් නැහැ අහගන්නත් කෙනෙක් නැහැ..ඒත් ඔයාලගේ වීඩියෝ බලල ගෙදරදි පුලුවන් එක්ස්සයිස් කරන්නවා..බුදු සරණයි❤️
@lifelineborderllb1014
@lifelineborderllb1014 Жыл бұрын
නිහතමානී සුපිරි මනුස්සයෙක්. වැදගත් ඉන්ටවීව් එකක්... ගොඩාක් දේවල් දැනගත්ත. දිගටම මේ වගේ දේවල් කරගෙන යන්න ශක්තිය ලැබේවා!...👍👍
@deanvinchestet7445
@deanvinchestet7445 3 жыл бұрын
Weight loose කරන කෙනෙකුට Dinner එකට හොද කෑම ගැන වීඩියෝ එකක් please .
@litelife8785
@litelife8785 2 жыл бұрын
video එක මරු.. එකම වැරැද්ද අසන්ක අයිය answer එක ඉවර කරන්න කලින් joel අයිය question එක අහනව.😶 එතකොට අපිට එ ගැන වැනගන්න් වෙන්නෙ බාගෙට 🥺
@pubudunilmal1517
@pubudunilmal1517 4 жыл бұрын
ආසම නිහතමානී චරිතයක්... go ahead.good luck bro🙏💪❤️
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Thankyou Pubudu
@pamindunarangoda5726
@pamindunarangoda5726 3 жыл бұрын
පට්ටම විස්තර ටිකක් කිවුවා, නියමයි මේ චැනල් එක
@sanjuvlogs2002
@sanjuvlogs2002 4 жыл бұрын
Respect asanka viraj ayya well speech about bodybuilding very improtant for beginners thnanxs school of fitness team
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
💝💝
@m.a.tniroshan5063
@m.a.tniroshan5063 3 жыл бұрын
good luck brother 💪🏾
@kazun6900
@kazun6900 4 жыл бұрын
Asanka Viraj 🔥🔥දන්නෝ දනිති 🔥🔥 thankyou ayya #respect
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Thankyou Kasun
@surangapradeep5054
@surangapradeep5054 3 жыл бұрын
වටින කතාවක්.
@yohanmichelle3074
@yohanmichelle3074 4 жыл бұрын
එකෙන්ම කිව්වොත් වටිනවා ..💪❤️
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
❤️❤️
@prasadenterprises7392
@prasadenterprises7392 4 жыл бұрын
නියමයි අසංක,ජය ග්‍රි
@darukakoralegedara9766
@darukakoralegedara9766 3 жыл бұрын
ගොඩක් ඉගෙන ගන්න දේවල් තියනවා ❤️💯💪 බොහොම ස්තුති🙏
@sathsaradananjaya9836
@sathsaradananjaya9836 2 жыл бұрын
ජිම් යන්න වෙලාවක් නෑ.ගෙදර ඉඳන් ඩම්බෙල් & බාබෙල් වලිනුයි , bodyweight එකෙනුයි ඇඟ හදාගන්න පුලුවන්ද
@mrguys8468
@mrguys8468 4 жыл бұрын
Respect aiye.මත් compition level එකෙ ඇගක් හදන්න try කරනවා..❤️
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Oyata puluwan!
@mrguys8468
@mrguys8468 4 жыл бұрын
@@SCHOOLOFFITNESSLK ඔවු මවත් දවසක interview කරන්න එතකොට.ගොඩක් එවා කියන්න තියෙයි❤️
@Maduranga-
@Maduranga- 4 жыл бұрын
Fitness ඉගනගන්ඩ පුලුවන් course ගැන
@shanbro4636
@shanbro4636 4 жыл бұрын
දිගටම මේ වගේ වීඩියෝ ඕනෙ🖤👌
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Aniwaren
@Vishwa5x5
@Vishwa5x5 4 жыл бұрын
පුදුම වැදගත් video එකක්! Thnx! Great job!
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
thankyou!
@Saaki6665
@Saaki6665 3 жыл бұрын
ගොඩාක් හොඳ දැනුවත් කිරීමක්... Thank you.... අසංක..
@revolution91100
@revolution91100 3 жыл бұрын
Best fitness channel in SL. Keep it up brothers. Good luck ❤️❤️
@sanathweerasingha4312
@sanathweerasingha4312 Жыл бұрын
ගැම්මක් 💪🏻
@wagawaththe
@wagawaththe 3 жыл бұрын
Asanka ඇයි Martial Art අතහැරියේ. ඔහු හොඳ සටන් කරුවෙක්
@warunalakshan860
@warunalakshan860 3 жыл бұрын
Asanka aiya mara hoda nihathamani charithyk ... mn eya ekk kthakrla thyna nisa eka hodta dnnwa... hemotama dyk gnna plwn hoda vedio ekk.. Keep up the good work
@lakminimadhushika4985
@lakminimadhushika4985 3 жыл бұрын
Aiyya oyage .jivitaya.idiriyata tavat.subavava
@dimuthuwijesinghe6645
@dimuthuwijesinghe6645 4 жыл бұрын
Hi There,this is a really good video.Can you please discuss little bit about carb cycling in your future videos.I don't see much discussion regarding this in local context.Good luck and Cheers!👌
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Sure thing! will do
@dimuthuwijesinghe6645
@dimuthuwijesinghe6645 4 жыл бұрын
@@SCHOOLOFFITNESSLK Eagerly waiting for this..Thanks Team..🤜
@nuwansameera4664
@nuwansameera4664 4 жыл бұрын
Thanks.. ගොඩක් වටිනවා..
@movielines6721
@movielines6721 3 жыл бұрын
Great content would like to see a training video with you and Dr. Pandula !! 🔥🔥
@karunathilakarathnayaka9347
@karunathilakarathnayaka9347 3 жыл бұрын
Good job brother 👌 shamila aiya zuri aiya aiya ekkath interve ekak karamu aiye 💪❤️
@360corner2
@360corner2 4 жыл бұрын
Me video eka karapu ekata nn godak pin🙏Body eka maintain karanna hadaganna widiya gana godak watina instructions danagaththa.Thanks #School Of Fitness Sri Lanka & #Asanka Viraj sir🙏♥️💪🔥
@anjanamadushan3879
@anjanamadushan3879 4 жыл бұрын
Asama fitness Chanal ekak 😍💪
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Thankyou Anjana
@Investment_talks
@Investment_talks 4 жыл бұрын
Great Video...superb contend🔥❤ all the very best for School of fitness
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Thanks a ton
@Muz970
@Muz970 2 жыл бұрын
උදේට ජිම් ගිහින් ගෙදර අැවිත් බත් කන්න ඒපාද? කන්නද? මට ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කරනවද?
@indikamadhushan950
@indikamadhushan950 4 жыл бұрын
No pain no gain💣
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
YES SIRRRRRRRRRRR
@harshalakshan5764
@harshalakshan5764 4 жыл бұрын
නියමයි 😍
@BadBoy-vh4tp
@BadBoy-vh4tp 4 жыл бұрын
Aththatama godak dewal gana danagaththa❤️me video eken tnx
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
❤️❤️
@sheanissac9011
@sheanissac9011 3 жыл бұрын
patta motivate eka awe bro😇
@roxkamal8308
@roxkamal8308 4 жыл бұрын
Woooooww💓💓💓💓💓💓 aiya. 💪🤟💪🤜 gym yanna eya rata Bath kanna hodida aiya
@harshahulangamuwa8847
@harshahulangamuwa8847 3 жыл бұрын
Good programme please continue
@isharachanna5429
@isharachanna5429 4 жыл бұрын
Supiri aiiya vdeo eknm..
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Thankyou brother
@mahendralalgunasekara5536
@mahendralalgunasekara5536 Жыл бұрын
Thank u 4 ur valuable info
@italyboys2463
@italyboys2463 3 жыл бұрын
Machan asanka good luck my friend
@dhanushkajeewan6210
@dhanushkajeewan6210 2 жыл бұрын
Patta wadagath asanka aiya....
@janakahemantha9175
@janakahemantha9175 3 жыл бұрын
Superb motivation
@chamodfernando5988
@chamodfernando5988 4 жыл бұрын
සුපිරි..දිගටම ඕනා.♥️♥️♥️
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Aniwarayenma ♥️
@jeewanthajayasuriya125
@jeewanthajayasuriya125 3 жыл бұрын
good one.....very clear ..thanks
@ahmediflal7631
@ahmediflal7631 4 жыл бұрын
Really worth, keep going fit brother 🇱🇰 💪🏾
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Thank you 🙌
@rukshanilangarathna9373
@rukshanilangarathna9373 4 жыл бұрын
Really worth discussion and I had lots of motivation tips as well,wish you all the very best and soo proud about you.go ahed best of luck...
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Thank you! You too!
@Anjomusic-c2z
@Anjomusic-c2z Жыл бұрын
කතා කරන ව්දිහ මාලින්ග වගෙ 🤩
@srstatusvlogs6144
@srstatusvlogs6144 4 жыл бұрын
Thanks for the update. Please put a video for breathing techniques
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Will do!
@lalithgunawardana1483
@lalithgunawardana1483 4 жыл бұрын
Very good conversation ! I really appreciate both of you 👍
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Glad you enjoyed it!
@danidunilaksha7948
@danidunilaksha7948 4 жыл бұрын
Mula idan patan ganna kenekta basic eke idan kiyala denna puluwanda. Ahema video ekak karana puluwanm.
@kasunkasun4700
@kasunkasun4700 3 жыл бұрын
Homeworkout කරන ගමන් බොන්න ⁣හොද suppliment එකක් කියන්නකෝ
@chamiduomega9981
@chamiduomega9981 4 жыл бұрын
Solid Presentation. Thanks bro
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Appreciate it!❤️
@arjunchiranjayaliyanage5970
@arjunchiranjayaliyanage5970 4 жыл бұрын
Valuable Video 🙂🏆️🏅 Welldone Fitness Island ❤👑
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Thankyou Arjun
@asankasanjaya5053
@asankasanjaya5053 2 жыл бұрын
මුල ඉදන් ඉගෙන ගන්න ජිම් යන කෙනෙක් සතියට දවස් කීයක් යන්න ඔනිද?දවසක් හැර දවසක්ද යන්න ඔනි.
@sadunakalanka6922
@sadunakalanka6922 2 жыл бұрын
Niyamai loku deyak igana gaththa
@machanamal1129
@machanamal1129 8 ай бұрын
ඇඟ බල්බ් කරගන්න හොඳ ප්ලෑන් එකක් දෙන්නකෝ aiye
@Kusaludith44
@Kusaludith44 4 жыл бұрын
Thank you Workout Shedul ekk krnna Puluwnnm
@gymparadise5291
@gymparadise5291 3 жыл бұрын
Perfect advice 👍💯
@anjanamalith476
@anjanamalith476 3 жыл бұрын
Niymi aiye godk dewl dn gtt thankz ❤️
@markthisal3163
@markthisal3163 4 жыл бұрын
Brother . musscle build karrana ona kattiiyata one meal plans & weight lose karanna ona kattiyta avasya wena meal plans gana ilaga video eken genna
@dk7random251
@dk7random251 2 жыл бұрын
Thanks bro
@nimsaranethum9139
@nimsaranethum9139 3 жыл бұрын
අය්යේ සුපිරිය්
@stylish.muizzmuizz3689
@stylish.muizzmuizz3689 4 жыл бұрын
Ayee Thank You ayye great q&a studied many lessons from you guys we expect more vedios coming in future
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
More to come!❤️
@amilasanjeewa4021
@amilasanjeewa4021 4 жыл бұрын
Thanks bro.. we have gained lot of things.
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
❤️
@ravindualoka7077
@ravindualoka7077 4 жыл бұрын
Very useful video. Thank you for the tips. Keep it up
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Thankyou Ravindu
@LensloomEdits
@LensloomEdits 4 жыл бұрын
thawa me wage video one asanka aiyya dunnu motivation rka niyamai asanka aiyya ekka thawa video danna GOOD LUCK SCHOOL OF FITNESS LK
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Thankyou
@tariqbazeer4999
@tariqbazeer4999 4 жыл бұрын
Way to go Joel sir #TahirWC
@SoloLifeghost
@SoloLifeghost 3 жыл бұрын
Respect ayya 😎💪👍✌️
@thegravity7063
@thegravity7063 4 жыл бұрын
මචං පැණි රස කන එකත් හොඳ නැද්ද? චොකලට් වගේවත් හොඳ නැද්ද?
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Hodha nahama kiyanawa nemei namuth sugar wala calories wadi, a nisa ikmanata body fat wadi wena ekata udaw wenna puluwan idala hital ganna eka gana nemei katha karanna methana, digatama daily sugar pavichchi karana ayata
@samanthiiroshika5293
@samanthiiroshika5293 Жыл бұрын
Pasanal tranin video akak oni
@DushanRangana7
@DushanRangana7 4 жыл бұрын
🌟SUPER🌟 Jaya wewa ✌️💯
@wimukthilahirumadushan1880
@wimukthilahirumadushan1880 7 ай бұрын
Aiye mama aluthin thami jim akata yanne eth habai mata yanna puluwan hawasata vitharai akata kamak nadda nathinam dawasata deparak yanna onida
@sathirathamudhitha6812
@sathirathamudhitha6812 2 жыл бұрын
Exices karanakota wegen karana ekada hoda himita samannaya ganakata karana ekada hoda 🤔
@pradeepsadaruwansadaruwan1680
@pradeepsadaruwansadaruwan1680 3 жыл бұрын
Chicken best wenawata chicken thai boil karala kawoth. Aka aulda Protein nadda thai wala ..
@lakshithadissanaya3317
@lakshithadissanaya3317 2 жыл бұрын
Niyamai jaya wewa
@magamaruwa
@magamaruwa 4 жыл бұрын
වටිනවා..
@buddhikeprasanne6679
@buddhikeprasanne6679 4 жыл бұрын
godak tharuna paramparaawa purudu wela thiyena steroids gana video ekak karanawanam watinawa.
@akalankagomez3792
@akalankagomez3792 4 жыл бұрын
ඩවස් හයක් මනස gym යනව.. Eක ඖලක් නහනෙඩ? 1.5 ක්ම් ඩුවල Exercise කරනව සතියම...ඒක අවුල්ද?
@kalawaddaa
@kalawaddaa 4 жыл бұрын
6 days gym giyaata madi malli ,correct schedule ,Nutreition and 8 hrs proper sleep ona, aga hadenne Gym eke newe Kussiye kzbin.info/www/bejne/sJuco2N_armYqJY
@98anjuwa80
@98anjuwa80 4 жыл бұрын
Supplement ගන්න එක හොද ද..නැත් ද.
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Prashnayak naha
@sdartcreations274
@sdartcreations274 4 жыл бұрын
niyamayi bro
@chamindagunawardana7797
@chamindagunawardana7797 3 жыл бұрын
Ou ou aiye mathakai issara clz ake lessan karaddi oya godak kettui
@d.d.s2965
@d.d.s2965 4 жыл бұрын
Masa 3n six hadanna onenm ..kataym bass kenek ළඟට yanna.
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
😂😂
@dulajmadushanka5866
@dulajmadushanka5866 4 жыл бұрын
workout plane ekak ganne kohomada asanka ayyagen...???
@vibhishmalik3871
@vibhishmalik3871 4 жыл бұрын
Super channel......
@samanperera1066
@samanperera1066 4 жыл бұрын
Portiens and carbs walawath excess amount eka bodyfat widihata deposit wenawada? Ehema nadda nattan protein intake eka wadi karoth benefit ekak thiyanawa da
@pudubukaushan9086
@pudubukaushan9086 3 жыл бұрын
Pawthgalikawa asa kenk
@praneethlahiru3928
@praneethlahiru3928 4 жыл бұрын
Monawada aga hadanawanam hoda supplement 💪👍
@malithsadaru2883
@malithsadaru2883 2 жыл бұрын
good luck.
@ndndnbbxndn7497
@ndndnbbxndn7497 4 жыл бұрын
Nitro tech ripped eka gana review ekk onii..
@dileeparasanjaya4853
@dileeparasanjaya4853 4 жыл бұрын
Supiri nihathamani kollek
@sanukamewansithanandawansh1034
@sanukamewansithanandawansh1034 Жыл бұрын
I want to build my body pleace let my know step by step
@nawodlakshan3725
@nawodlakshan3725 2 жыл бұрын
Jeevithe palaweni wathawata ada thamai man gym ekata giye ada thamai mage jeevithe palaweni dawasa... mageth 52kG mageth target eka ayya wage thanakata enna eka loku heenayak
@lahirunimantha
@lahirunimantha Жыл бұрын
Me kaale kohomath food ganna amarui😑
@nilukasanjeewani6677
@nilukasanjeewani6677 4 жыл бұрын
Aiye chest fat eka adukaraganna exercises plan ekak kiynnako
@Dulan_Rathnayake
@Dulan_Rathnayake 3 жыл бұрын
අයියා, බිත්තර ගන්න ඕනි , තම්බලාද ,බැදලද
@primalkumarasiri2904
@primalkumarasiri2904 3 жыл бұрын
Niyamai , Thank you
@sumedharukshan
@sumedharukshan 4 жыл бұрын
Thnx asanka ayya super 👍👊
@samanthiiroshika5293
@samanthiiroshika5293 Жыл бұрын
අපි ඉස්ටෙරොඉඩ්ස් විදිමු
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 83 МЛН
ඇග cut කරන සාස්තරේ ( How to Burn Fat - සිංහල)
22:20
SCHOOL OF FITNESS SRI LANKA
Рет қаралды 176 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17