Рет қаралды 35,797
@electronicsclassroom1742
#battery #charging #electronics
How to Calculate Battery Charging Current & Time | බැටරි ආරෝපණ ධාරාව සහ කාලය ගණනය කරමු
බැටරි භාවිතා කරන ආකාරයෙන් එහි ආයු කාලය තීරණය වේ,බැටරියක් නියමිත කාලය චාර්ජ් කිරීම වගේම එම බැටරියට ලබාදියයුතු ආරෝපණ ධාරාව (charging current) එක නිසියාකාරයෙන් ලබාදීම තුළින් බැටරියේ ආයු කාලය වැඩිවෙයි...
මෙම වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ බැටරියක ආරෝපණ ධාරාව සහ චාර්ජින් ටයිම් එක සහ එක සොයා ගන්නා ආකාරයයි ...
මතක තියාගන්න මේ Lead බැටරි සඳහා තමයි මේ අගයන් පවතින්නේ
මේක SHARE කරන්නත් අමතක කරන්න එපා....
ඉතිම් තාමත් ඔයාලා මාව SUBSCRIBE කරලා නැත්තම් දැන්ම SUBSCRIBE කරන්න.
බෙල් අයිකන් එකත් ක්ලික්කරල තියාගත්තොත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේශන් එකක් ගන්නත් පුළුවන්
එ වගේම මේ වීඩියෝ එක SHARE කරන්නත් අමතක කරන්න එපා.
[SOCIAL MEDIA]
Facebook : Nuwan Darshana
Facebook Page : Electronics Class Room
Call or WhatsApp : +94 71 4931142
ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න.
[ LIKE ]
[SHARE]
[SUBSCRIBE]
Thanks for Watching....!