XY-CD63L 30A Battery Charging Module installing and Full Review

  Рет қаралды 55,986

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

Пікірлер: 365
@WackyWorld9
@WackyWorld9 2 жыл бұрын
මගෙත් 604 battery charger module එකකින් charge කරණකොට full charge වෙන්න cutoff voltage එක 16 වගෙ තියන්න උනා, 14.4 cutoff setting තිබ්බම charge වෙන්නේ නැ ඉක්මනින් cutoff වෙනවා. ekanisa dan low 12.6 තියල high 15.0 ට තියල charge කරන්නෙ.. smart charger වලදි chagring voltage 14.4 ට වඩා යනවද? නැත්නම් voltage තියාගෙන ampere charge වෙනවද?
@logogalore4859
@logogalore4859 2 жыл бұрын
mageth bro 604 ikmanata charge wela cutoff wenwa. wenadata wada backup time eka adui. smart charging modules lead acid battery walata hariyanne na.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️ ඔයා හරි මං චෙක් කරල බලපු මට වුනු දේ කීපදෙනෙකුට වෙලා වගේ,,ආදරෙයි ඔයාලගෙ පස්නත් කොමන්ට් කරාට.
@logogalore4859
@logogalore4859 2 жыл бұрын
@@ElectronicLokaya lead acid walata hariyana auto cutoff ekak ikmnata aran ei kiyla balaporoththu wenwa
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බැටරි 5ක් හෝ 10ක් එක වර චාජ් කරන බැටරි චාජර් දැකල තියෙනවද,, ඒවයේ මේ මොඩියුල් කටොප් සර්කිට් මොනවත් නෑ කන්ඩන්සර් නෑ රෙක්ට්‍රිෆයර් එකෙන් ඩීසී කරල විතරයි තියෙන්නෙ, හයිඩ්‍රෝමීටරෙන් චාජ් වෙලාද බලල තමයි බැටරියෙන් බැටරිය චාජ් එකෙන් ගලවන්නෙ හැබැයි ඒක මැනුවලි අපි කරන්න ඕනී, තව දේවල බොහෝ තියෙනව ඉස්සරහට කරන බැටරි රෙපෙයාර් වීඩියෝ එකෙන් කියල දෙන්නම්,.. තාම මට පරන බැටරි දෙකක් සෙට් උනේ නෑ නත්තම් මං ඒ වීඩියො එකත් කලින්ම කරල,
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@logogalore4859 ❤️❤️❤️
@challengerstissamaharamaha9889
@challengerstissamaharamaha9889 2 жыл бұрын
ගොඩක් අය මේ වගේ වීඩියෝ දාල සුපිරි ගැජට් එකක් කියනව ඒත් ඒකෙ අඩුපාඩු කියන්නෙ නෑ ඔයා අඩුපාඩු පෙන්නල දුන්න ඇත්තටම ඒක නම් වටිනව
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@MalithRathnayaka-2K05
@MalithRathnayaka-2K05 2 ай бұрын
12v 35ah battery eka charge wenne na kiwwe welawata man ekak gannawa nattam THANKS
@slwildtv
@slwildtv 2 жыл бұрын
සුපිරි වෙන මිනිස්සු වගේ බොරු කියන් නැ.. හොද වගේම වැරදි ත් සාදක සහිත ඔප්පු කරා
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 2 жыл бұрын
ලොකු බැටරි ගැන දාපු එක ගොඩක් වටිනවා ගන්න හිටියෙ පොඩ්ඩක් නැවැත්තුවා. ස්තූතියි..!
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@MR7Creations
@MR7Creations 2 жыл бұрын
Advance congratulations for 100K Family 🎉🎉🎉🎉
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
Thank you so much 😀❤️❤️❤️
@sajith.priyantha
@sajith.priyantha 2 жыл бұрын
සුපිරි අයියේ... බලාපොරොත්තු වුන වීඩියෝ එකක් ඉක්මනින් ලබා දුන්නට ගොඩක් ස්තුතියි 👍❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@slmusicbox7446
@slmusicbox7446 2 жыл бұрын
ලොකු බැට්‍රියක් චාර්ජ් කරන්න ගැලපෙන මොඩියුල් එකක වීඩියෝ එකකුත් ඉකමනටම ගේන්න අයියේ 😘😘😘
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බලමුකො බඩු හොයා ගන්න නැති පස්නෙ තියෙන්නෙ.
@rspcbcreation9325
@rspcbcreation9325 2 жыл бұрын
Supiri ayye .me tike ටිකක් busy.aday video eka බැලුවේ .niyamai
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@amilanuwan2710
@amilanuwan2710 2 жыл бұрын
හොද නරක දෙකම කිවුවා.. එල එල අයියේ. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@topfaster8833
@topfaster8833 2 жыл бұрын
XU-CD 63L me module eka daras magin gennaganakota kiyak wenawada
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
දැන් මිල ඒකට ගිහින් බලන්න
@chamindadeshapriya5231
@chamindadeshapriya5231 2 жыл бұрын
M604 module eke input eken 12v out wenne mokada? Pls help
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පැහැදිලි නෑ
@Geethalkalindu
@Geethalkalindu 2 жыл бұрын
meken 18650 battery charge karanna puluwanda. ehema charge karanawanam ampire kiyak wage denna oneda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බෑ ඒකට බී එම් එස් එකක් හරහා චාජ් කරන්න
@janitharasanjana3379
@janitharasanjana3379 2 жыл бұрын
Me circuit eka daddi haligon bulb dann one nadda ,issela vide eke kiwwa wage
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඕනී නෑ නමුත් වීඩියෝ එක සම්පූරන බැලුව නම් මේකෙ සිද්දිය දකින්න ඇතිනෙ
@Riyapiyasa_Official
@Riyapiyasa_Official 2 жыл бұрын
ඕකෙන් බැරිද 12v car mp 3 එකක් පාවිචචි කරන්න
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
කටොප් සර්කිට් යූස් කරන්නෙ බැටරි චාජ් කරන්න නේ
@kelum9474
@kelum9474 2 жыл бұрын
6 V battery dekak parallel karala 12v hadanakota battery deke ampere gana wenas unata awlk nadda ? charger eke ampere gana battery eke ampere ganata samana wenna onada ?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
කිසි පස්නයක් නෑ නමුත් ලොකු බැටරි චාජ් කරද්දි ඇති වෙන ගැටලු වීඩියෝ එකේ පෙන්නල දීල ඇති
@kelum9474
@kelum9474 2 жыл бұрын
@@ElectronicLokaya Thank you.....
@gayanweerasekara3716
@gayanweerasekara3716 Жыл бұрын
Podi battery charge karnne kohomada 12v charger ekak haduwa
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තව වීඩියෝ දාල ඇති ඒ සම්බන්දව
@georgekalugamage1562
@georgekalugamage1562 2 жыл бұрын
maget charger 1 tiyanava oya kiyapu prasnemai matath ave .passe oya kiva vidiyata charger 1 mama hadagattha.eeka supiri aiye.aiye oyata godak stuti.
@sudammikaliyanage9948
@sudammikaliyanage9948 2 жыл бұрын
Solar penel 1 ta hariyaida ? Mila kiyada. Theruwan saranai obathumata..
@ntech2938
@ntech2938 2 жыл бұрын
aiya meke input ekata solar ekak dammath aulak nanee
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
සෝලර් වලට වෙනම එකක් තියෙනව ඒක ගන්න
@nilanthapushpakumara4008
@nilanthapushpakumara4008 2 жыл бұрын
Meka wenuwata sola charging controler ekkak dammoth kohomada?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අව්ලක් නෑ
@nilanthapushpakumara4008
@nilanthapushpakumara4008 2 жыл бұрын
ස්තුතියි...
@sajithvideoproduction
@sajithvideoproduction 2 жыл бұрын
බලාගෙන හිටියේ මේ වගේ වීඩියෝ එකක් ගේනකන් 👍 ජයවේවා ❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@aplus543
@aplus543 2 жыл бұрын
Oya module eke oya seting walatama set kara, battery ekath ups batteryk, eth 12.3 walin udata charge wenwa pennane ne. Ethanin nawathinawa..
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
දවල්ට කෝල් එකක් ගන්න කියල දෙන්නම් නම්බර් එක චැනල් එකේ එබවුට් වල ඇති
@kasunrathnayaka9484
@kasunrathnayaka9484 2 жыл бұрын
Honda ups batary brand ekaka namak ewannako
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
දැන් එහෙම ඒව හොයාගන්න අමාරුයි මල්ලි ඔක්කොම චයින ජරාවල් තියෙන්නෙ
@divoc6015
@divoc6015 2 жыл бұрын
XY-CD63L / 604 module dekama hadala thiyenne yamkisi voltage ekakata apu gaman cutoff wenna, lead acid battery godak ikmanata 14.5 wage uparima voltage ekakata enawa. Hebei acid gravity eka up wenne ne. Ekata godak welawak yanawa. Battery capacity eken 10% wage amps ganakin charger karanawanam wada hodai godak wedi karoth battery life eka adu wenawa. Voltage ekath 14.5 vada wedi karanna epa hoda ne, lead acid battery 50% wada bassannath hoda ne, lead acid battery walata me module dekama hariyanne ne. Me battery charge wenne step charging widihata
@janithakawshila3360
@janithakawshila3360 Жыл бұрын
Voltage calibration karannna barida me module eke
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
සේර්ම විස්තර කරන හැයි වීඩියෝ එකේ ඇති මල්ලි
@mahendulnith4101
@mahendulnith4101 2 жыл бұрын
වගකීමක් ඇතුව සුපිරියටම කරනවා ❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@danujsenthuja9756
@danujsenthuja9756 5 ай бұрын
ඔය module එකට boost converter එකක් දලා ampear wadi karala දුන්නොත් හරිද
@ElectronicLokaya
@ElectronicLokaya 5 ай бұрын
හරියන්නෙ නෑ මල්ලි
@cookies-pb1eg9vg8v
@cookies-pb1eg9vg8v Жыл бұрын
1.2v battery, 3.7v battery, 4v battery charge karanna puluwanda?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
Yes
@vilinugegoda3067
@vilinugegoda3067 2 жыл бұрын
Oba thumage chager eka pennanna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
වීඩියෝ එකක් දාල ඇති.හදන හැටි මේ ලින්ක් එකෙන් බලන්නකො kzbin.info/www/bejne/rqmufayLn6mphLc
@sugathjayawardana9368
@sugathjayawardana9368 Жыл бұрын
ඔය මොඩියුල් එකේ delay timing තියෙනවා කිව නේද. ඒකෙන් cut-off කරන්න වෙලාවක් දීල බලන්න up V එක ගොඩක් වැඩි නොකර.මොකද up V එකට ආව ගමන් බැටරිය charge උනා කියල කියන්න බෑනේ.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බැටරිය එක එක දවස් වල එක එක ලෙවෙල් එකට බහින්නෙ ඉතින් කොහොමද ඒක කරල හරියන්නෙ නෑනෙ ගොඩක් බැහැපු දවසට පුල් චාජ් වෙන්නෙ නැතුව තියපු ටයිම් එකට කටොප් උනොත් මොකද කරන්නෙ.
@isurusampath452
@isurusampath452 15 күн бұрын
ඔය Module එක හොදටම වැඩ අවුල යන්නේ දෙන Supply එකේ Voltage ඒක ඕනිවට වඩා වැඩි උනාම. UPS transformer එකකින් දෙනවනම් 15.5V ට වත් setting හදන්න ඕනි. 14.2V cut කරගන්න පුළුවන් ඔයා ඕකට 14.4V වගේ Supply එකක් input කරානම්. මන් Regulator එකක් දාලා Voltage එක ටිකක් බස්සලා දුන්නා ගන්න ඇම්පියර් ඒක අඩු වෙනවා Cut වෙන්න කිට්ටු වෙද්දී සාර්ථකයි.
@ElectronicLokaya
@ElectronicLokaya 15 күн бұрын
ඔව් මල්ලි මං ඒක දන්නව මේක ඩරස්ස් එකෙන් ගෙන්නපු එකක් ඩරාස් එකෙන් ගෙන්නපු ගොඩක් ඒව අව්ල්. පස්නෙ මෙහෙන් ගත්තු ඒව වැඩ කරා ආයෙ ඉතින් ඒවයෙ වීඩියෝ කරන්න ගියේනෑ
@madukadilranga3927
@madukadilranga3927 2 жыл бұрын
Meken ah 100 charger karanna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන් ඒත් වැඩක් නෑ වීඩියෝ එක බලන්න ඇතිනෙ
@heshanprabudda8199
@heshanprabudda8199 2 жыл бұрын
Podi ampere thiyana transfomer ekakin charge karanna aiye.. ethakota hariyanawa.. module eke waraddak na..
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
වැඩක් නෑ මල්ලි හැම විදිහටම බැලුව ලොකු බැටරි වලට සෙට් වෙන්නෙ නෑ
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
වීඩියෝ එක නියමයි...❤️❤️❤️❤️❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@Ruksboy
@Ruksboy 2 жыл бұрын
Amphere එක බලලා හරියට cutt off and low valtage auto on වෙන හරියට වැඩ කරන smart charger controlling circuit ක් හදමුද.... 🤔?
@CeylonInfinity
@CeylonInfinity 2 жыл бұрын
Hybrid battery ekak charge karanavidiya kiyanna ko
@tharakavimukthi4702
@tharakavimukthi4702 2 жыл бұрын
Oya me wage ekak hadana heti kiyala dunne. E widiyata mama heduwa. Eketh meke wage batrya adu weddi on wenna hadanna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒක බෑ මල්ලි ඒක වෙනස්
@tharakavimukthi4702
@tharakavimukthi4702 2 жыл бұрын
@@ElectronicLokaya මම දැනට චාර්ජ් කරන්නේ ඒකෙන්. වැඩිදියුණු කරල හදමු එකක්.
@ajithwanninayake1969
@ajithwanninayake1969 Жыл бұрын
12v 125ah බැටරියක cutoff එක up down කීයට තැබිය යුතුද ? Lifepo4 බැටරියක.
@thilinathissera7445
@thilinathissera7445 2 жыл бұрын
battery eke 35A ne thiyenne.ara unit eke rellay eke 30A thiyenne.eka nisa unit eke ampiar gana wadi unanam charge wei neda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
නෑ එහෙම එකක් නෙවේ මල්ලි රිලේ ඇම්පියර් ගාන වැඩිත් එක්ක..
@jayasingha7102
@jayasingha7102 2 жыл бұрын
Tks brother...oba thuma kiyala dunna ups transfomer akan batri chager akka hauwa niyamata wada kiranawa.....😄
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@RuwaniIrosha
@RuwaniIrosha Жыл бұрын
Oka ups Batri charger karanna පුළුවන්da
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන්
@nuwanniroshan7320
@nuwanniroshan7320 2 жыл бұрын
අයියෙ බයික් එකකට led headlight එකක් දැම්මම, accelerate කරද්දි එළිය වෙනස් වෙනවට මුකුත් නැද්ද
@virajmaduranga2028
@virajmaduranga2028 2 жыл бұрын
මේක වෙනත් ප්‍රශ්නයක් - Pure sine wave නැති Ups එකක් inverter එකක් විදියට පාවිච්චි කරලා led tv එකක් බැලුවම ටීවි එකට ප්‍රශ්නයක් වෙන් නැද්ද ?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඉතින් කොම්පියුටර් මොනිටටර් එකත් එල් ඊ ඩී නේ එකෙ ටීවී ටියුනර් එක විතරයි නැත්තෙ සහ ටියුනර් එක තියෙන මොනිටරත් තියෙනව , ඒවට හානියක් වෙනව නම් මේව නිස්පාදනය කරන්නෙ නෑ නේද මල්ලි, එල්..ඊ ඩී ටීවී බලන්න පුලුවන්
@jayodyaamarasingha9083
@jayodyaamarasingha9083 2 жыл бұрын
Battery float valtage kiyanne mokakda
@apisri3197
@apisri3197 7 ай бұрын
Kohenda me module eka ganna thiyenne ?
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
ඩරාස් එකේ
@weerasighaonline2378
@weerasighaonline2378 2 жыл бұрын
Aiya {ya 870} amp eka tranfromar ekakin 230v savi karanne kohomada.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
වෝල්ට් 12හ ඇම්පියර් 8 වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක් අරගෙන ඩී සී කරල දෙන්න
@weerasighaonline2378
@weerasighaonline2378 2 жыл бұрын
Hari aiye thanks. Channel eka hodata karagena yanawa.👍👍
@-nuwaraahasayata
@-nuwaraahasayata 2 жыл бұрын
අපි ම්මේ විදිහට ඕල් ටයිම් චාජර් එකට දාලා,,,ඒත් එක්කම ඉන්වටර් එකක් බැටරියට සම්බන්ධ කරලා තිබුනොත් කුමක් හෝ ප්‍රශ්නයක් වෙයිද,, ( චාජරයට,බැටරියට, ඉන්වටරයට )
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
එහෙම කරන්න පුලුවන් නම් ජෙනරේටර් නිස්පාදනය කරන්නෙ නෑ නේද?
@-nuwaraahasayata
@-nuwaraahasayata 2 жыл бұрын
@@ElectronicLokaya යන්නේ කොහෙද මල්ලෙ පොල් උත්තරයක් නේ ඔයා දුන්නේ
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
සමාවෙන්න පස්නයක හිටපු වෙලාවක කියපු දේ එක සැරේ තේරුම් ගන්න බැරිවෙලා. ඔයා අහපු දේට උත්තරේ නම් පස්නයක් වෙන්නෙ නෑ හැබැයි ඉන්වටර් අවුට් එකෙන් නැවත් බැටරි චාජර් එකක් දාල ඒ බැටරියම චාජ් කරන්න බෑ, අනිවාරෙන් 230 විදුලියෙන් බැටරි චාජර එකක් හරහා බැටරිය චාජ් කරල යුතු වෙනව,
@-nuwaraahasayata
@-nuwaraahasayata 2 жыл бұрын
@@ElectronicLokaya නැහැ.මම කිව්වේ ,ව්ව්නම චාජර් එක්කින් දීල තිබුනොත්
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@-nuwaraahasayata අව්ලක් නෑ මල්ලි
@chamile-ij8qv
@chamile-ij8qv Жыл бұрын
Led acid battery eka full charge venna ganna time ekak thiyanava api dena ampiyar anuva e nisa volt naggata full charge venna na ekai off venne
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් ටයිම් තියන්න පුලුවන් ඒත් හැම බැටරියක්ම එකම වෙලාවෙදි ෆුල් චාජ් කරන්න පුලුවන්ද සහ අපිට හිතෙන හිතෙන වෙලාවලදි ටයිම් එකක් සෙඩියුල් කරල තිබ්බොත් බැටරියෙ චාජ් එක තිබුනොත් තියපු ටයිම් එකේදි ඔවර චාජ් වෙලා බටරි පුපුරන්නත් බැරි නෑ නේද මල්ලි
@dinodniluksha483
@dinodniluksha483 2 жыл бұрын
35Ah, 90Ah vageLoku battery hariyata charge venna ona Ampire & time calculation ekak thiyenva. Me module eke Voltage set karano vagema anith time setting save karanna. Normally 35Ah vada loku battery full charge venna 9/10 hours ona.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බැලුව අනේ හැමදේම වැඩක් නෑ මල්ලි ඒත් චාජ් වෙන්නෙ නෑ ඒකනේ පස්නෙ කටොප් නම් වැඩ කරනව නියෙමට.. කාර් බැටරි 5ක් හෝ 10ක් එක වර චාජ් කරන ඔරිජිනල් චාජර් එකෙ ඔය මොනවත් නෑ නියෙමෙට බැටරි චාජ් වෙනව. පැය ගානක් මෙහෙමයි කියන්න බෑ බටරියෙ බැහැපු ප්‍රමානය අනුව චාජ් වෙලා ඉවර වෙන කාලය වෙනස් වෙනව,
@tuanriswan8201
@tuanriswan8201 2 жыл бұрын
Relay aka amp 30 nam battery eke amp 35 nam change Veyda bro.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒක අදාල නෑ මල්ලි බැටරියට මෙතන වෙන සිද්දියක් වීඩියෝ එකේ පෙන්නල ඇති
@malinduanjana3568
@malinduanjana3568 2 жыл бұрын
Mekata capacitor ekak danna onada rectifer ekata
@mdgpublishing
@mdgpublishing Жыл бұрын
වෝල්ටේජ් එක ඉක්මනින් වැඩි වීගෙන ගියාට අවශ්‍ය ඇම්පියර් ප්‍රමාණයෙන් බැටරිය චාජ් වෙනවද කියලා හරියටම මේකෙන් බලන්න බැහැ නේද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බෑ මල්ලි
@sldhanatricks3853
@sldhanatricks3853 2 жыл бұрын
Aiye boost conveter module eka hadana puluwanda👍❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් ඉදිරියෙදි ගේන්නම්කො
@Ruksboy
@Ruksboy 24 күн бұрын
ඕකේ timing function එක ගැනත් reply ක් දාන්න. dOP and fOP ගැනත්
@Ruksboy
@Ruksboy 24 күн бұрын
Sir, මට ඔය වගේ module ක් ගැන details ඕනි. අපි set කරන dN valtage එකට වඩා අඩු ක්ෂණික valtage fluctuations ත් එක්ක වැඩ කරන. low (dN) valtage එකටත් වඩා අඩුවෙන ක්ෂණික අඩුවීම් වලදී relay off නොවී... ඉඳලා... battrry හරියටම discharge කරගන්න පුළුවන් module ක්? මේකෙන් ඒ දේ පුළුවන් ද? practically විස්තර දෙන්න පුළුවන් ද?
@ashokaskwijesekara3885
@ashokaskwijesekara3885 2 жыл бұрын
amp ekak thiyenewa ekata karant ekath enawa line in aux wire ekak dala thattu karahama sadde enawa eunata phone ekata gehuwama sadde nene mic port ekekoth thiyano mic ekak gahala beluwatta eketh sadde ne reply onee plzz ekman wedak😪😪😪😪😥😥😥😥😔😔😕😕
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඩයි සෝල්ඩරින් එකක් වෙන්නත් පුලුවන් චෙක් කරන්නෙ නැතුව කියන්න අමාරුයි දරුවො
@ashokaskwijesekara3885
@ashokaskwijesekara3885 2 жыл бұрын
@@ElectronicLokaya ඩයි සෝල්ඩරින් ekak kiwwe danne nethi nisa ehuwe
@sampathlakmal1068
@sampathlakmal1068 2 жыл бұрын
Aiye mekata 80A batary ekak puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
විස්තර වීඩියෝ එකේ ඇති
@sathananthans
@sathananthans Жыл бұрын
Can you please give a video for 3.6VDC NI-CD Battery charger with autocut. Please help
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒකට චාජින් මොඩියුල් එක කඩේ ගන්න තියෙනවනෙ
@nalakaranasinghe1568
@nalakaranasinghe1568 2 жыл бұрын
11v×2 15v×2 3A transformer ekakin 35 Ah battery eka charge krnna puluwand?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
15 නම් පුලුවන්
@methulmallikarachchi4597
@methulmallikarachchi4597 2 жыл бұрын
Ikmanata 100k gamu 🤗🤗
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@kandymahanama7796
@kandymahanama7796 2 жыл бұрын
12v 🔋 10v walata low unama battery charging kalata waradak nathida??? Ketiyen pahadanna...
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒ ගාන තමයි නෝමලි තියන්නෙ
@kandymahanama7796
@kandymahanama7796 2 жыл бұрын
@@ElectronicLokaya තවත් deyak...🔋 % කීයක් wage da අන්තිම use කරන්න සුදුසු ayukalaya පැවැත්මට?
@nimalperera5454
@nimalperera5454 2 жыл бұрын
ඔබගේ අත්දැකීමෙන් කියන්නේ මේ චාර්ජින් මොඩියුල් එක ඇම්ප් 35, 90, 100 වගේ බැටරි වලට ගැලපෙන්නේ නැහැ කියන එකද? එසේනම් ඒ වගේ බැටරි වලට කට් ඕෆ් චාර්ජර් එකක් හදා හන්නේ කොහොමද කියාලා උගන්වන්න පිලිවනිද?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒවට මොකටද ඔටෝ ? අවශය නෑ
@nelazone754
@nelazone754 2 жыл бұрын
15V sola panel ek in keranna puluwan da ?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන් වෙයි දාල බලන්න කටොෆ් එක ගැන හරියට වෙයිද කියන්න නම් සෙට් කරලම බලන්න වෙයි
@ashinkajayamannage7700
@ashinkajayamannage7700 2 жыл бұрын
ලොකු බැටරියක් කට් ඔෆ් කරගන්නෙ කොහොමද එතකොට
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මොකටද ලොකු බැටරි කටොප් කරන්නෙ ඒව ඔවර් චාජ් වෙනව අඩුයි ඒකෙ විස්තර කරොත් ලොකු කතාවක්
@ashinkajayamannage7700
@ashinkajayamannage7700 2 жыл бұрын
@@ElectronicLokaya පොඩක් විස්තර කියන්න පුලුවන්ද 🙏
@asangamendis6105
@asangamendis6105 2 жыл бұрын
ස්තුති, ඔබ විස්තර කරන XY-CD63L මොඩියුලර් එක සහ XH-M604 අතර මොඩියුලර් එක අතර වෙනස මොකක්ද 🤔
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේ වැඩේදි දෙකම එකයි
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
ඉතා වැදගත් කරුණු ස්තූතියි ඔබට
@luckybilly8808
@luckybilly8808 2 жыл бұрын
ඒ අතින් අපි ට්‍රාන්සිස්ටර් එකක් දාල ප්‍රී සෙට් එකක් රිලේ එකක් දාල මැනුවලි සර්කිට් එකක් හදන එක හොඳයි වගේ නේද අයියේ...
@MR7Creations
@MR7Creations 2 жыл бұрын
Amp 35 exide battery indicator eke Monavahari fail Ekak thiyanawa. green light paththuwela. Without use white light paththu venava.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
සුදු පාට වැටෙන්නෙ නැවත් චාජ් කරන්න කියන එක හරියට චාජ් කරම හරියාවී ඒ බැටරියක් චාජ් කරන්න වෝල්ටෙජ් එකේ චාජ් කරල බලන්න,
@sumithsadaruwan2214
@sumithsadaruwan2214 2 жыл бұрын
Man lagath thiyanawaa..cut off akedi rely aka on off wenawa digatama
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@dineshchathuranga181
@dineshchathuranga181 2 жыл бұрын
අයියෙ මගෙ panasonic සෙටප් එකෙ පවර් ඔන් කරහම ඔන්වෙලා rely එකෙන් off wenawa මොනවාද පරික්ෂා කරන්න ඕනි තැන්
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බලන්නෙ චෙක් කරන්නෙ නැතුව කියන්න අමාරුයි දරුවො
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 2 жыл бұрын
සහෝදරයා බැට්රිය චාර්ජ්වෙන විට වොල්ට් 12 බල්බයක් පත්තු කරාම පිච්චිල යනවද ? ඒ කියන්නේ බැටරිය චාර්ජ්වෙනකොට ගන්නා වොල්ට් ප්‍රමාණය වැඩිහින්ද
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
එහෙම වෙන්න බෑ කොතනක හරි ඔයාට පැටලිලා තියෙනව
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 2 жыл бұрын
@@ElectronicLokaya Thanks
@namaldarshana3623
@namaldarshana3623 2 жыл бұрын
මේකට ලැප්ටොප් පවර් පැක් එකක් දැම්මොත් අවුලක් නැද්ද 19 v පවර් පැක් එකක්
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 2 жыл бұрын
Niyamai aiye hodata therum karala dunna thanks
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@gamingkuma8437
@gamingkuma8437 2 жыл бұрын
Niyamayi aiye ❤️❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@ruwansl5175
@ruwansl5175 2 жыл бұрын
Hybrid battery cell charger and discharge Gena dannako video
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බලමුකො මල්ලි මට තම හයිබ්‍රිඩ් බැටරියක් සෙට් උනේ නෑ
@sandunnuwanaka5242
@sandunnuwanaka5242 2 жыл бұрын
XH-M601 ganath video ekak karanna
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒකෙ වීඩියෝ නම් මං දැක්ක කීප දෙනෙක් කරල තියෙනව
@wijamunigeshyamaleedamayan3032
@wijamunigeshyamaleedamayan3032 2 жыл бұрын
අපිට ඕකෙන් 3.7v battery ekak කරගන්න බැරිද
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
කීපයක් පැරල් කරල පුලුවන් කීපයක් සීරියෙස් කරල චාජ් කරන එක සුදුසු නෑ පුපුරන්න පුලුවන් ඒත් සියේට සීයක් ඒ බැටරි වලට මෙක සෙට් වෙන්නෙ නෑ
@Kasunq
@Kasunq 2 жыл бұрын
සුපිරි 👍👍 හොදටම පැහැදිලියි❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@lahirupraneeth5620
@lahirupraneeth5620 2 жыл бұрын
12v 90A බැටරියක් මේකෙන් චාර්ජ් කරගන්න පුලුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන් හැබැයි ලොකු බැටරි වලට මේව වැඩක් නෑ
@lahirupraneeth5620
@lahirupraneeth5620 2 жыл бұрын
@@ElectronicLokaya ඇයි ඒ. චාර්ජ් වෙන්නෙ හෙමීටද
@amiruproductions598
@amiruproductions598 2 жыл бұрын
4v battery puluwnd
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන් නමුත් එ අදාල වෝල්ටේජ් එකට වැඩියෙන් ඉන්පුට් කරන්න එපා
@TharakaDhananjana
@TharakaDhananjana 2 жыл бұрын
Voltage naggata A (current ) naginne nah godak kalayak discharge wela thiyana battery wala. 10.5v walata wage awama dawasak wage thiynna oni current eka naginna ( mu voltage eka balala cut off karagnnawa athi ,samahara welawata voltage ekath nagagena giyata tika welawak ynakota voltage ekath bah gena ynawa, e boru voltage ekata rawatila cut off wenawa wennath puluwan 😅)
@thivirujayasinghe2704
@thivirujayasinghe2704 2 жыл бұрын
Xh-m604 module eken 35A battery ekak ohom charge kr ganna brida ? මම චාර්ජ් කරා ඒත් හරියටම චාර්ජ් වෙන් නෑ පැයක් වගේ යද්දි චාර්ජ් වෙලා ඕෆ් වෙනවා ඒත් බලනකොට චාර්ජ් වෙලා නෑනේ ? 4A charger ekkin charge krnne .
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ලොකු බැටරි වලට මේව වැඩක් නෑ සෙට් වෙන්නෙත් නැ මේ වීඩියෝ එකේ මගේ අත්දැකීමත් දාල ඇති
@arshakakeel9680
@arshakakeel9680 2 жыл бұрын
@@ElectronicLokaya hybrid battery cell වලට හරියනවද අයියෙ මේ 604 මොඩියුල් එක
@buddhikaharsha6298
@buddhikaharsha6298 2 жыл бұрын
Hybrids cell charge kara ganna ika hidai da
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් චෙක් කරල බලන්න වෙයි මං හිතන විදිහට හොඳ ඇති
@electricboylk3055
@electricboylk3055 2 жыл бұрын
සුපිරි අයියේ 😊👍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@suuurocks3926
@suuurocks3926 2 жыл бұрын
Battery repair කරන video එකක් දෙන්න පුළුවන්ද සර්
@keerthinew9267
@keerthinew9267 2 жыл бұрын
මේ ගැජට් එක ගන්න තියෙන්නේ කොහෙද ඕකට මොකද්ද කියන නම
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔන් කයින් ඕඩර් කරන්න ඩරාස් එකෙත් තියෙනව සේරම විස්තර වීඩියෝ එකේ ඇති හොඳට බලන්න
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 2 жыл бұрын
ස්තුතියි
@ප්රිය0කර
@ප්රිය0කර 2 жыл бұрын
Ayya ඕව කොහෙද ගන්න තියෙන්නෙ ??
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ලින්ක් එකෙ වීඩියෝ එක පහල දාල ඇති
@randirasound6136
@randirasound6136 2 жыл бұрын
හොදයි වටිනා දෙයක්.
@eanicmusic2698
@eanicmusic2698 2 жыл бұрын
කොහෙද ganna තියෙන්නේ kiyannako oka. Kiyak wenawada?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
වීඩියො එක පහල ලින්ක් බලන්න
@cheniya-y5s
@cheniya-y5s 2 жыл бұрын
modiule eke durawala paththa gana katha karapu eka sahena watinawa
@chanakachandrajith7167
@chanakachandrajith7167 2 жыл бұрын
Hybrid battery puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන් වෙයිද බලන්න මං චෙක් කරේ නෑ
@SunilJayakodi-yr5eg
@SunilJayakodi-yr5eg 8 ай бұрын
මෙි මොඩියුල් එක කිියක් වෙයිද .
@dimuthuthushan2682
@dimuthuthushan2682 2 жыл бұрын
90A battery එකකට පුලුවන් ද
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඇම්පියර් 90 බැටරීයකට ගහනවද නැද්ද කියල මේ වීඩියෝ එකේ සේර්ම විස්තර හොඳින් අහල තීරනය කරන්න
@dimuthuthushan2682
@dimuthuthushan2682 2 жыл бұрын
මේ දවස් වලට වැදගත්.👍👍
@arunashantha3882
@arunashantha3882 2 жыл бұрын
මිල කියක් වෙනවද?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඩරාස් එකට වැඩිය මිල අඩුයි අලී එකේ ලින්ක් එක වීඩියෝ එක පහල දාල ඇති
@Asankasandaru56765
@Asankasandaru56765 25 күн бұрын
ඔකේ ඇති වැරද්දක් නැ. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ supply එකේ voltage ඒක වැඩි. UPS transformer වල 15V-16V වගේ පරාසයක් එනවා 220V-230V දුන්නම. ඉතින් ලොකු ඇම්පියර් එකක් ගන්න ගන්න voltage ඒක ඉක්මනින් up වෙනවා ගොඩක් Fast charging වලදී. ඕක හරියටම කරන්න පුළුවන් 255V input එකක් තියෙන UPS transformer එකක් හොයාගෙන Rectifier එකේ out එකට තව 50A වගේ Diode දෙකක් දාලා ගත්තනම් ඕනවට වඩා Voltage ඒක Up වෙන්නේ නැ ඇම්පියර් එක උනත් ගානට adjust වෙනවා Battery එකේ capacity ඒක අනුව ආයේ අමුතුවෙන් Halogen bulb අමුණන්න අවශ්‍යත් නැ short කරත් Rectifier, Transformer වලට කිසිම හානියක් නැ. අනික අලුත් Battery වලට 15V වඩා දෙන්න එපා රත්වෙලා cell වේලෙනවා ඉක්මනට. මන් ඔය විදිහට හදල බැලුව 14.7V වගේ වෙද්දී Amp meter එකේ 0.3A වගේ ඇම්පියර් එකක් ගන්නේ ඒ කියන්නේ charge වෙලා ඉවරයි. 230V line එකටත් දීලා බැලුව එකේ 15V ඉක්මවා යනවා charge උනාට පස්සේ එත් අවසානේ දෙකේම එකම result ඒක. වෙනසකට තියෙන්නේ 255V line එකේ charging speed එක ටිකක් slow. Battery එකට හානියක් නොවී cut off ඒක හරියටම කරගන්නවානම් ඔය ක්‍රමේ සාර්ථකයි.
@ElectronicLokaya
@ElectronicLokaya 25 күн бұрын
නෑ මල්ලි මං ඒ දවස් වල ගෙනාපු මේ මොඩියුල් එකේ පස්න තිබුන පස්සෙ ආයෙ වෙන එකක් ඕඩර් කරා ඒකෙ පස්නයක් තිබ්බෙ නෑ නමුත් පස්සෙ එකේ මේ ඩිස්ප්ලේ එක නෙවෙ පොඩි නෝමල් එක තිබුනෙ ඒක අව්ලක් නෑ, ඔයා ඔය කියන හැම වෝල්ටේජ් එකකම ට්‍රාන්ෆෝමරත් මං ගාව තිබුන ඒ ගැනත් වීඩියෝ දාල ඇති ඒ දවස වල
@Asankasandaru56765
@Asankasandaru56765 25 күн бұрын
@@ElectronicLokaya සමහර විට ගොඩක් අය daraz එකේ එකම seller ගෙන් මේවා ගන්න ඇති එහෙනම් ඒවගේ මොනාහරි අවුලක් ඇති. මන් දෙකම ගත්තේ Aliexpress එකෙන්. මන් මේවා දාලා Chargers දෙකක් හැදුව එකකට XY-CD63L මොඩියුල් එකයි අනෙකට XH-M602 මොඩියුල් එකයි පාවිච්චි කරේ දෙකම හොදට වැඩ digital volt + amp meter දෙකකුත් දාලා තියෙන්නෙ.
@FISHCUTTER75
@FISHCUTTER75 2 жыл бұрын
Bro oyw contact krgnn widihk nadd e bike ekk hdnw ekt batry pack ek hdgnn podi updes tikk ganna❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
චැනල එකේ එබවුට් වල දාල ඇතිනෙ මල්ලි නම්බර් එක
@thashibro5439
@thashibro5439 2 жыл бұрын
Niyamai ayya
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@kavindumadusanka5607
@kavindumadusanka5607 2 жыл бұрын
15v transfomer එකකින් එන ac වෙල්ටේජ් එක brige එකක් ගහලා ඩීසී කරලා . ඕකට සප්ලයි දෙන්න පුළුවන් වෙයිද
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
Ow
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන්
@slmylife
@slmylife 2 жыл бұрын
Watina video ekak. Eken nigamanayakata enna puluwan loku battery charging walata cut off circuit walata wada bulb eka godak sarthakai.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️ අනිවාරෙන් මල්ලි
Charge/Discharge Controller with 30A Relay
27:01
Julian Ilett
Рет қаралды 27 М.
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
Setting XY-CD60 controller at ISTA Breeze charge controllers
6:43
free energy onshore
Рет қаралды 7 М.
#XH-M601 charger module #Automatic Battery Charge controller Charger
7:53
Charge Control Relay Module CD63L from ICStation.com
28:13
Julian Ilett
Рет қаралды 18 М.
How To Make 24v to 12v Converter
7:00
HK future technology
Рет қаралды 128 М.
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН