No video

How to Calculate Series and Parallel Resistor for LEDs. Theory and Practical with this Video..

  Рет қаралды 12,457

Electronics Doctor

Electronics Doctor

Күн бұрын

Computer Doctor.
• පරිගණකය ගැන හැදින්වීම ...
How to calculate with V=IR
Resistor Value and Watts
With Theory and Practical including this Video
Thanks for watching my Video
Electronics Doctor

Пікірлер: 48
@wikumtp6329
@wikumtp6329 Жыл бұрын
නියමෙට කියලා දෙනව,,හොඳට තේරෙනවා,ගොඩක් පිං 🙏🙏
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
ස්තූතී
@amilanuwan2710
@amilanuwan2710 2 жыл бұрын
එල එල ජය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Thanks
@shanwickramasinghe3778
@shanwickramasinghe3778 Жыл бұрын
Very useful. Thanks
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome 🙏
@ChamodDinuka-sk9yg
@ChamodDinuka-sk9yg Жыл бұрын
Resistare 1w unoth blb walata haaniyak wenawada
@kushankaumal5887
@kushankaumal5887 2 жыл бұрын
සුපිරි
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Thanks 🙏
@lixtvofficial9008
@lixtvofficial9008 2 жыл бұрын
Good morning sir thanks for sharing your video sir
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Welcome 🙏
@amilafernando3398
@amilafernando3398 Жыл бұрын
අවශ්‍ය කරන්නේ led එකක් ඩැමේජ් වූ විට එය අයින් කොට .එතනට රෙසිස්ටර් එකක් දා ගැනීමට අවශ්‍ය අගය දැන ගැනීමයි.හැකිනම් එය හොයා ගන්නේ කොහොමද කියල පැහැදිලිව කියා දෙන්න.ස්තුතියි
@raviduprasanna6401
@raviduprasanna6401 2 жыл бұрын
oya wdidhata LED bulb circuit wala calculation eka karanna ba neda kalin video eke oya 4.7ohm resistor eka hoya gaththa widiha video ekata dai kialai hithan hitiye led lamp circuit eka constant current supply ekak enne eekata kohomada V=IR dala oya 4.7ohm aragaththe
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
නෑ ඒක ගත්ත විදිහත් එක්ක මම කියල දෙන්නම්
@gihanpriyalal1191
@gihanpriyalal1191 2 жыл бұрын
වීඩියෝ එක දෙපාරක් තුන් පාරක් බලනකොට පැහැදිලි කරගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.අර සූස්තරය තමා චුට්ටක් අවුල ඒ ගැන හරි විස්තරයක් දන්නැති නිසා.සාමාන්‍යයෙන් LED එකක a ගානක් හොයා ගන්න එක තමා චුට්ටක් අමාරු වෙන්නේ...හරි උත්සහ කරලා බලමු. බැරිම උනොත් සර්ගෙ උදව් අවශ්‍ය වෙනවා.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
LED එකින් එකට Voltage සහ Ampire වෙනස්. ඒ නිසා තමයි ඔය අවුල. ඒකත් මම කොහොමහරි කරන්න බලන්නම්
@slads2191
@slads2191 Жыл бұрын
3
@gihanpriyalal1191
@gihanpriyalal1191 2 жыл бұрын
සුභ උදෑසනක් වේවා...ඔබතුමාගේ වට්ස් අප් නම්බර තිබේද..? තියේනම් මට නම්බර් එක දෙන්න පුලුවන්ද...?
@sirilkumara8746
@sirilkumara8746 2 жыл бұрын
Led panel light wala switch Aka off karath panal light aka aduwan dalwanwa agana pahadeli karanawad please
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
ඔබගේ නිවසට විදුලිය ලැබෙන Transformer එකේ Neutral එක earth කරල තියෙන්නෙ. ඒක කැඩුනොත් Neutral එකටත් Tester එක වැඩ කරනවා. ගෙදර දාල තියන සමහර LED බල්බ් එහෙමත් ලාවට පත්තු වෙන්නෙ ඒකයි.
@gihanpriyalal1191
@gihanpriyalal1191 2 жыл бұрын
මට ඒ ගාන හදන විදිහ තේරෙනවා.ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.LED 5.6tester එකේ පෙන්නන විදිහ.LED එක 6v වෙන්න ඇති.නමුත් a එක හොයාගන්න විදිහක් නැහැ..ඒකත් හොයාගන්න විදිහක් තිබ්බනම් ගොඩ.ඔක්කොම බල්බ් දහ අටක් තියෙනවා. 18 න් එකක් පිච්චිලා..a එක හොයාගන්න බැරුව හරි ප්‍රශ්නෙ ක් ඉන්නේ....
@janithrosa5823
@janithrosa5823 Жыл бұрын
3v bulb 4k series karoth daanna ona resistor eka mokkda
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Calculate karala balanna. Oyath purudu venna onane
@ruwansiridealwis3500
@ruwansiridealwis3500 Жыл бұрын
👍
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
👌❤️
@chamoddinuka5144
@chamoddinuka5144 Жыл бұрын
අයියෙ මම 230v 3v led එකක් දල්වන්න ගනනය කරා මට ආවෙ 11350 ohms විදියට ඒක කොහොමද ගන්නෙ
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
12K එකක් දාන්න
@sevenzero1139
@sevenzero1139 2 жыл бұрын
ඕක කලිම් වීඩියෝ එකත් එක්ක සම්බන්ද කරලා ඒ led බල්බ් එකකට දාන්ඩ ඕනි රෙසිස්ටර් එකක අගය හොයන හැටි කියලා දුන්නනන් හොදයි 🥲
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
නැවත වීඩියෝවක් කරද්දි කියල දෙන්නම්
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
එළ එළ අයියේ තියරිත් නැතුවම බෑ ඉතින් නේද🙏❤🔥👍
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
ඔව් මල්ලී තියරි නැතිව වැඩ කරන්න අමාරුයි. Theory වල තියන සියල්ල Practical වල 100% හරි..
@tharakadilshan9630
@tharakadilshan9630 Жыл бұрын
සුපුරි
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thank you
@pradeepjayampathi3630
@pradeepjayampathi3630 2 жыл бұрын
LED බල්බ් වල ප්‍රතිරෝදය ගන්නෙ නැත්තෙ ඇයි? ඒවා නොගැනිය හැකි තරම් කුඩා ද?
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
ඔව්.
@dilushasadaruwan1309
@dilushasadaruwan1309 2 жыл бұрын
අයියා ,,,led flashlight ,, eke,, power drive eke,, හදන ව්ධිය කියලා දෙනවද,,,, ඔයා කියලා දෙනව කිවුවට,,video එකක් කෙරුවෙ නෑ, නේ,, ,, අනේ,, අයියා ,, ඒ ගැන කියලා දෙනවද ,,🙂,,
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
මම වීඩියෝ කරා. Driver Circuit එකේ ලොකු Fault එකක් හම්බඋනේ නෑ මල්ලී. පොඩි පොඩි අවුල් තිබ්බෙ. ඒකයි මම ඒ වීඩියෝ එක දැම්මෙ නැත්තෙ.. ඕනනම් දාන්නම්෴
@dilushasadaruwan1309
@dilushasadaruwan1309 2 жыл бұрын
@@electronicsdoctor1981 අනේ අයියා අද ම,පුලුවන් නම්,, දාන්න,,මට තියන්නෙ ලොකුම අවුල,,අර ගම්,, එක,, අයින් කරගන්න ව්ධිය ,,,
@sevenzero1139
@sevenzero1139 2 жыл бұрын
1w 500 ohm රෙසිස්ටර් ගන්න තියෙනවද
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
470 Ohms + 33 Ohms (2W) දෙකක් Series කරල දාන්න.
@sevenzero1139
@sevenzero1139 2 жыл бұрын
@@electronicsdoctor1981 ඕක 2w හින්ද බල්බ් එකෙ එකිය අඩු වෙයිද. 470 ohm ඒවා මෙහෙ ගන්න නෑ. 510 ohm 1w එකක් තිබ්බා ඉන්ටර්නෙට් එකෙ ඒක දැම්මොත් හරියයිද. 9w බලබ් එකක්
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
දාල බලන්න එළිය අඩුවෙන එකක් නෑ
@amilaishan9479
@amilaishan9479 Жыл бұрын
බ්‍රෝ මටනම් කිසිම දෙයක් තේරුන්නෑ
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
😱
@prasadbuddikacooray1565
@prasadbuddikacooray1565 2 жыл бұрын
aiye tv ekaka podi awulak thiyenawa eka gena poddak dena ganna mata oyage whatsapp no1k dennako?
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
මල්ලී fault එක කියන්න පුළුවන්ද
@prasadbuddikacooray1565
@prasadbuddikacooray1565 2 жыл бұрын
@@electronicsdoctor1981crt tv ekak on kalahama pata iri tikak witharak udin watenawa echcharai
@prasadbuddikacooray1565
@prasadbuddikacooray1565 2 жыл бұрын
Vertical ic eka LA78040
How to Calculate the Correct Resistor for LEDs Light Emitting Diodes
20:16
EVERYTHING ABOUT  RESISTORS (Electronic basics| sinhala)
10:50
HRTE PROJECTS
Рет қаралды 41 М.
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 164 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 3,1 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 78 МЛН
Diode / ඩයෝඩ A-Z සිංහලෙන් #දිනියස්
9:45
Genius Mind | #දිනියස්
Рет қаралды 21 М.
Series and Parallel Circuit | Electrical Wiring Diagram
8:44
SL Easy Work
Рет қаралды 8 М.
How to repair Laxapana LED bulb. Full video tutorial. Sinhala language
16:33
Electronics Doctor
Рет қаралды 105 М.
How to correctly use Multimeter  sinhala.  / 2024 / new /@BCtechAcademy
11:22
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН