TRANSISTOR sinhala (25B) සිංහලෙන්ම Basic Electronic sinhala SL CRACK සිංහලෙන්ම

  Рет қаралды 21,521

SL CRACK ELECTRONIC

SL CRACK ELECTRONIC

Күн бұрын

Пікірлер: 116
@ruwanjayashantha1319
@ruwanjayashantha1319 3 жыл бұрын
ඔයට බ,රිද අපට පාඨමාලාවක් කරන්න.. අපට පුළුවන් අවිත් ඉගන ගන්න....පරිපථ /රෙඩියො/ට්ව් වගෙ හමදෙම.....මෙක ගොඩාක් හොදය් ඔයට ගොඩාක් පින්....
@nandanapiyal2840
@nandanapiyal2840 4 жыл бұрын
මුල ඉදලම බලාගෙන යන ගමන්. සල්ලිදීලවත් ගන්න බැරි කාලේ මේ හැම දේම තේරෙන සිංහලෙන් සුපිරියටම කියලා දෙනව බොහොම ස්තුති සර්
@dcreate5993
@dcreate5993 3 жыл бұрын
මුල ඉදන් බලාගෙන එන්නේ පට්ටම ලෙසන් සීරීස් එක කඩ්ඩෙනුත් දෙන්ඩ තියෙන්නේ අයියා එලටම උගන්වනවා ඔයා නවත්තන්ඩ හිතන්වඩත් එපා අයියා එහෙම උනොත් පට්ට ක්‍රවුඩ් එකක් අනාථ වෙනවා ස්තුතියි !! මේ කරන කැප කිරීමට .
@manojsameera2232
@manojsameera2232 3 жыл бұрын
mama මේ බලන ගමන් අනේ බොහොම ස්තූතියි සර්. ගොඩක් ස්තූතියි.😥 මම හිතුවෙ නෑ කවදාකවත් මේව මට ඉගෙනගන්න හම්බවෙයි කියල. සතුටක් කියල කියුවට අවන්කවම මගෙ ඇස් වල කඳුලු. මම දුප්පත් කොල්ලෙක් මුල ඉඳන්ම දුප්පත්කම නිසා මගේ ඉගෙනීම අතාරින්න සිද්ද උනා.. ඉලෙක්ට්‍රොනික් ආසාව 😥 ඒගැන කියල වැඩක් නෑ.. සර් හැමදාම බෝරින් බෝරින් කියුවට මම් වගේ දැනුම හොයන උන් සර්ට පින් දෙනව ඇති. මට කියන්න වචන නෑ.... වචන මදි ස්තූති කරන්න.😥
@suranganamal3398
@suranganamal3398 2 жыл бұрын
ඇත්තටම නියමයි අයියෙ.මම හරිම ආසයි ඉලෙක්ට්‍රොනික් වලට ඔයා කියනව වගෙ මේකට උනක් තියෙන්නෙ.ඇත්තටම ගුරුවරයකුටත් එහා ගිය ගුරුවරයෙක් ඔයා.පාඩමක් දිග වැඩී කියන අයට මේක තේරෙන්නෙ නැහැ.දිග වැඩී වෙන තරමට පැහැදිලි කිරීමත් වැඩි සුපිරි හොදේ ඔබට ජයෙන් ජය බුදු සරණයි
@sudirasampath4989
@sudirasampath4989 3 жыл бұрын
මෙ ව්දිහට පැහැදිලි කරනකොට ඔන අබ්බ ගොබ්බයෙක්ට උනත් තෙරුම් ගන්න පුලුවන්.ස්තුතියි මමත් මුල සිටම බලාගෙන යනවා.දිගටම කරගෙන යමු
@achii692
@achii692 3 жыл бұрын
සුපිරි වීඩියෝ පෙලක්.ඉස්සෙල්ල හැම එකකටම comment කරන්න නම් බැරි උනා.. පුදුම හිතෙනවා මෙහෙම මේ දේවල් ගැන මෙච්චර ලස්සනට කියලා දෙන එක ගැන.තියරි උනත් අඩුවක් නැතිව දෙනවා.comment කරන්න බැරි උනත් පුලුවන් උපරිමේ ගත්තා..උස්සපෙලට කරනවා මේ වෙද්දී. ඒත් හරියට තේරුමක් ඇතුව ඇගෙන්ම ආවේ නෑ.. මේ ටිකෙන් තමා ලොකු දෙයක් ගත්තේ.. ගොඩක් පිං ඒකට නම්.ඇත්තටම පෞද්ගලිකව හරි හම්බෙලා මේවා ගැන දැන ගන්න තියනවනම් හොදයි. අයියේ මේකෙ B එකයි E එකයි අතරට දෙන විභවයට වඩා B එකයි C එකයි අතරට දෙන විභවය වැඩිකරලා දෙන්න ඕනි නිසා ඒක BE සම්බන්ධ කරලා විභවයකුයි,BC වෙනුවට BC, E පැත්තෙන් සම්බන්ධ කරලා වඩා වැඩි විභවයකුයි දුන්නම වෙනසක් තියනවද?...
@film8883
@film8883 4 жыл бұрын
Sir ඔයා දාල තියෙන ඔක්කොම වීඩියෝ මම බැලුව සුපිරි මම දැනට මූලික දැනුම පාඨමාලාවක් කරල ඉන්නෙ ඒත් ඒකෙනුත් නොතේරුන ගොඩක් දේවල් හරි සරලව ඔබතුමාගෙන් ඉගෙනගන්නව thanks a lot lot ජයවේවා ඉදිරියටත් ඉක්මනටම වීඩියෝ දාන්න ඊලග වීඩියෝ එක දානකන් මග බලන් ඉන්නෙ
@kadiamudia3358
@kadiamudia3358 3 жыл бұрын
Koheda kale
@wasanthanirosh1017
@wasanthanirosh1017 3 жыл бұрын
මම මුල ඉන්දන් බැලුවා. Electronic පැත්තට මම පොඩි කාලෙ ඉදන් කැමති ඔබ තුමාගෙන් තමා මම සිද්ධාන්තෙ තේරැම් ගන්නෙ...............ඔබට අපෙන් යමක් සිදුවිය යුතු නම් කියන්න... ගොඩක් ස්තූතියි..
@ramseyfernando3420
@ramseyfernando3420 Жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරිමක් . දිගටම කරගෙන යන්න. ජයවේවා ඔබතුමාට.
@dananjiwaji2958
@dananjiwaji2958 4 жыл бұрын
සුපිරිම පැහැදිලි කිරීමක්. 👍👍👍👍👍👍👍
@milroyjayakody7339
@milroyjayakody7339 Жыл бұрын
ඔබට උගැන්වීමට ඇත්තෙ පුදුම හැකියාවක්.ඒ ගැන ඇත්තටම ආඩම්බරයි. ඔබගෙ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වෙන්න කියා අවංකවම පතමි.
@harshanakumaraellawala
@harshanakumaraellawala Жыл бұрын
හොදට පැහැදිලි යි ස්තුතියි සර්
@samaniresha2224
@samaniresha2224 Жыл бұрын
බොහොම ස්තූතියි සර්.හැම දෙයක්ම තේරෙන විදියට කියලා දෙනවා....
@samankumara4275
@samankumara4275 25 күн бұрын
Thanks ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@rwdproduction7810
@rwdproduction7810 3 жыл бұрын
නොදන්න දේවල් ඉගෙන ගත්තා ..බොහෝම ස්තුති
@rajarataagro6229
@rajarataagro6229 3 жыл бұрын
ස්තුතියි !! මේ කරන කැප කිරීමට ජය වේවSL CRACK ELECTRONIC
@prabathkelumsamaraweera2949
@prabathkelumsamaraweera2949 2 жыл бұрын
සුපිරි ..
@thusharagunawardana2273
@thusharagunawardana2273 4 жыл бұрын
හැමදාමත් සරලව කියලා දෙනවා ,ස්තුතියි ,සුභ අනාගතයක් ,ඊළඟ වීඩියෝ එක එනකල් බලාගෙන ඉන්නවා ,ජය වේවා
@thusharajayasinghe6777
@thusharajayasinghe6777 4 жыл бұрын
paripathayata adala coponent mesure karana widiyath kiyanna mama greeceye indan okkoma balanawa
@madusanka5691
@madusanka5691 3 жыл бұрын
Godak watinawa apita me wade aiya oya godak mahansi wenawa oyata jayen jayama labenna oni budusaranai
@Srilankajs47
@Srilankajs47 4 жыл бұрын
Supara niyama guruwarayak 👌 niyami kantak nambasi aka danna
@warunahiripitiya6515
@warunahiripitiya6515 4 жыл бұрын
අයිය නියමෙටම කරනව..... ජය වේව🤞🤞🤞👍
@gayanyahampath5862
@gayanyahampath5862 3 жыл бұрын
Patta.budu saranai oba thumata
@ranilnishantha6263
@ranilnishantha6263 4 жыл бұрын
samahara aya comment karala tibba walwataram wadi kiyala tmange danuma nisa anik ayage danum mattama iwasanna baruwa electornic egena ganna amarui.apata godaak wadagath oyage vidios..thanks sir..
@chamindakumara8669
@chamindakumara8669 4 жыл бұрын
ගොඩක් හොඳයි
@shanaka775
@shanaka775 4 жыл бұрын
Supiri aiye digatama karanna
@maheshgamage2221
@maheshgamage2221 3 жыл бұрын
බොහොම හොදයි
@kasundhanushka5586
@kasundhanushka5586 4 жыл бұрын
ගොඩක් හොඳයි දිගටම කරන්ඩ
@kasunrukshan2207
@kasunrukshan2207 4 жыл бұрын
Niyamai wede lassanata ha pehedili ok
@lakshanmadushanka3080
@lakshanmadushanka3080 3 жыл бұрын
Supiri👍👍👍🌹💓👊👊🤝🙏🙏
@ashenkarunarathna798
@ashenkarunarathna798 4 жыл бұрын
සුපිරි aiyee... digatama karagena yan... bs
@sajithshehan9144
@sajithshehan9144 2 жыл бұрын
Supiri...thank you sir
@lankagamage9883
@lankagamage9883 4 жыл бұрын
Jaya wewa b. S aiya
@rasikarohana6938
@rasikarohana6938 4 жыл бұрын
Godak hodai b .s
@hasithlakmal5129
@hasithlakmal5129 4 жыл бұрын
Super. Its amazing.
@namalgunawardana1062
@namalgunawardana1062 4 жыл бұрын
Hemadamath kiyanne Excellant ...... ilaga video eka ikmanata denna.....
@රස්තා-ජ2ස
@රස්තා-ජ2ස 2 жыл бұрын
Aiye supiri math mula idan balan yanagaman
@gasanrox6657
@gasanrox6657 4 жыл бұрын
Niyami aiy eka ft mata thibba godk getalu arei geya ape hisense a/c eka mehak thiyanwa inverter pcb eka thiyanwa thx aiy 😍
@polyticalaanalysis9786
@polyticalaanalysis9786 3 жыл бұрын
සුපිරි
@tharangasampathwijesundara2616
@tharangasampathwijesundara2616 4 жыл бұрын
Sir Super Video (thank you)
@luckyboy-yl2sr
@luckyboy-yl2sr 3 жыл бұрын
Ayyeeeee ela ela ela 😍😍😍😍😍😍😍❤️❤️😍❤️😍😍 okkoma balanawa man mula Idan
@whitewatermusic3777
@whitewatermusic3777 3 жыл бұрын
Niyamai....
@blackpanther5621
@blackpanther5621 4 жыл бұрын
Nice video sir
@nalakabandara293
@nalakabandara293 4 жыл бұрын
Good niyamai
@edwardperumal3927
@edwardperumal3927 4 жыл бұрын
nice meet you my brother very goooooood
@chanakapg8123
@chanakapg8123 4 жыл бұрын
sir godak dawasakin awe ...sl crack patangaththa dawase idanma mama. hitiya eth mage phon eka kadila tibune dan aye magaharuna thana idan balanawa ...sir oya niyama guruwarayek oya kiyla dena dewal hodata therenawa ....budusaranai hamadama apita udaukaranna
@YoutubeChannel-jx4bt
@YoutubeChannel-jx4bt Жыл бұрын
Good luck ❤❤
@janakawickramasingha48
@janakawickramasingha48 3 жыл бұрын
Tec gihin igana ganna asawen hitapu dewal mehema ugannwanna hithapu obathumata godak pin.man godak heuwa online ..a akawath kisima piliwalak pehedimak ne..
@ranasinharef1885
@ranasinharef1885 3 жыл бұрын
Good loku aiya
@pradeepedirisinghe7147
@pradeepedirisinghe7147 4 жыл бұрын
Ela Ela aiye niyemata vede karagena yanva oya
@chanukanuwan4199
@chanukanuwan4199 4 жыл бұрын
👍👍👍👌👌👌👌නියමයි....
@hasinduhirushan8403
@hasinduhirushan8403 2 жыл бұрын
Supiri .
@isharalakmal1849
@isharalakmal1849 4 жыл бұрын
Thanks aiye video walata
@mixtv1155
@mixtv1155 Жыл бұрын
අද නෙක්ටෝ එකක් බීලා නේද ආවේ..❤❤😂
@shalinkavinga9303
@shalinkavinga9303 4 жыл бұрын
සුපිරි 👍. පරිපථ හදන්නෙ නැතුව diagram එක බලන් ලැබෙන function එක කියන්නේ කොහොමද? කියල දෙන්න පරිපථ කීපයකින්
@nethmisadeepa924
@nethmisadeepa924 4 жыл бұрын
Video eka godak hodayi aiye
@arunasanjeewa4760
@arunasanjeewa4760 4 жыл бұрын
Supiri
@upulchandrakumara2504
@upulchandrakumara2504 2 жыл бұрын
Thanks 🙏
@neelclemant5184
@neelclemant5184 4 жыл бұрын
පට්ට👍
@neelclemant5184
@neelclemant5184 4 жыл бұрын
Top 1 A 25B🤘👍👍👍👌👌👌👏👏
@danushkadammika8209
@danushkadammika8209 4 жыл бұрын
Niyamai... supiriyata oya kiyala denava
@kumarawmpu3846
@kumarawmpu3846 4 жыл бұрын
👌 නියමයිනේ
@Geethalkalindu
@Geethalkalindu 4 жыл бұрын
Thanks aiye
@priyanthapriyanthapathiran4478
@priyanthapriyanthapathiran4478 4 жыл бұрын
ගොඩක් පැහැදිලි අගයකරනව
@asirilakmal9746
@asirilakmal9746 4 жыл бұрын
Niyamai. Bs
@nisansalamadu3025
@nisansalamadu3025 4 жыл бұрын
👌👌👌👌👌 bs aiya
@dcreate5993
@dcreate5993 3 жыл бұрын
මේ තරන් සුපිරියට ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගත්තේ වැරදි මිනිහෙක් මේක අතාරින්නේ නෑ ආයේ ....
@thummullebodare381
@thummullebodare381 4 жыл бұрын
නියමයිනේ yalu
@deadshot8673
@deadshot8673 4 жыл бұрын
Ft
@shanthanandanasiri9821
@shanthanandanasiri9821 4 жыл бұрын
Thanks ser
@hilmyhassan7223
@hilmyhassan7223 4 жыл бұрын
Bohoma sthuthi
@jhpcool1600
@jhpcool1600 4 жыл бұрын
Good 👍👍👍👍👍👍
@sahansamaranayaka6453
@sahansamaranayaka6453 4 жыл бұрын
Supiri video eka
@hiruwa98
@hiruwa98 4 жыл бұрын
super ❤️
@neelclemant5184
@neelclemant5184 4 жыл бұрын
Top 1 and 25B
@anushikahewage3075
@anushikahewage3075 3 жыл бұрын
Up up
@freedommobile7692
@freedommobile7692 Жыл бұрын
💖💖💖
@dilushasachin6794
@dilushasachin6794 2 жыл бұрын
❤❤
@sumithweerarathna7900
@sumithweerarathna7900 4 жыл бұрын
Good
@supunrajapaksha7906
@supunrajapaksha7906 4 жыл бұрын
aiye remot control circuit ekak hadana heti video ekak dannako
@chandanachandana7905
@chandanachandana7905 4 жыл бұрын
Hodai. Bs
@wsnippets
@wsnippets 4 жыл бұрын
serama videos 720p download krla bluwa. niyaamai sir
@slproject6883
@slproject6883 4 жыл бұрын
Sir oya transistr eke .wardana gunay yodagena neda.invetr ek hdl thiyenne .sopir❤💪👍
@shanthanandanasiri9821
@shanthanandanasiri9821 4 жыл бұрын
👍
@santa7750
@santa7750 4 ай бұрын
ඔයා දැන් වීඩියෝ දාන්නේ නැද්ද
@amilajayasinghe808
@amilajayasinghe808 3 жыл бұрын
පිළිස්සි ගිය trnsisiter එකක් මාරු කරන පිළිවෙල කොහොමද නොම්මරේ නැති වෙලාවට
@hodatv5274
@hodatv5274 4 жыл бұрын
Ammoo
@prasangarijman9050
@prasangarijman9050 4 жыл бұрын
25u20 transistor ekata danna puluwan samana ekak kiyanna ganna thanak thiyanawa nam kiyanna..
@namalbandara9261
@namalbandara9261 4 жыл бұрын
👍👍👍👍👍
@beneye4128
@beneye4128 3 жыл бұрын
👍👍👍👍😍😍😍
@dus951i
@dus951i Ай бұрын
Man nitharama kiyanne godak Hoda weda satahanak A unata Mata yamak kiyanna thiyenawa mage prasne Mata electronic gana kisima danimak na kiyana ewa ahan innawa thamai karanne
@kasunpriyankara3531
@kasunpriyankara3531 3 жыл бұрын
❤️❤️❤️❤️❤️💪
@kusumranjith2451
@kusumranjith2451 Жыл бұрын
Lm317 circuit eke tiyenne commen base diagram ekk ned
@madurangadilshan2387
@madurangadilshan2387 2 жыл бұрын
❤️
@dus951i
@dus951i 2 ай бұрын
Sir. Man obey weda satahan ithala onakamin balanawa. Man electronic gana kisima danimak na. Mage gedara kadunu electric item godak thiyenawa man ekineka open karala baluwa ta Mata kisima electronic danuma nathi nisa Mata kisima awabodayak ganna baei una. Man mita kalinuth siren me gana ahuwa Mata Hoda prathicharayak labune na. Ithin sir Mata puluwan da obey watina Kalen sulu kotasa aran Mata practically danuma ganna. Man inne Piliyandala.
@sameera7143
@sameera7143 4 жыл бұрын
😍😍
@sahanthisaru3782
@sahanthisaru3782 4 жыл бұрын
👍👍👍💪💪💪😎😎
@sagaralakmal7603
@sagaralakmal7603 4 жыл бұрын
Mage patamalawa meka thama
@amilafonseka6458
@amilafonseka6458 4 жыл бұрын
Aiya transistor wala wetharak newe ned pin 3k thiyenne.........
@nsdanurudda6897
@nsdanurudda6897 Жыл бұрын
දැන් ඔයා විඩීයෝ දාන් නැද්ද
@danethdulanjana5099
@danethdulanjana5099 4 жыл бұрын
Sathiyata vidio 2k danna berida
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
How to work optocoupler ,ඔප්ටොකප්ලර්
23:28
Electronic danuma
Рет қаралды 54 М.
How To Make PCB At Home | Sinhala | DIY|
9:57
MR GADGET LK
Рет қаралды 39 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41