පාපැදියක ගියර් හරියට මාරු කරන්නෙ මෙහෙමයි | How to Change Gears on a bike Sinhala | Vinkale

  Рет қаралды 108,553

Vinkale - වින්කලේ ™️

Vinkale - වින්කලේ ™️

3 жыл бұрын

ගියර් මාරු කිරීමේදී මේ දේවල් මතක තබා ගන්න.
1) පෙඩල් කිරීම ලේසි හෝ අමාරු වෙන අනුව සුදුසු විදියට නිතරම ගියර් මාරු කරන්න.
2) චේන් එක ඇදට දුවන්නෙ නැති ආකාරයට හැකි තරම් කෙළින් තබා ගන්න.
3) චේන්/ ඩිරේලර්ස් ලොකු බරක් එක්ක මාරු කරන්න යන්න එපා,විශේෂයෙන් හිමින් කන්දක් නගිනවා නම්.
4)බයිසිකලය නතරකරලා තියෙන වෙලාවට කිසිවිටකත් ගියර් මාරුකරන්න එපා.
5)පෙඩල් එක කැරකෙන වෙලාවල පමණක් ගියර් මාරු කරන්න.
6)ච්න් එකට සුදුසු ඔයිල් වර්ගයක් පාවිච්චි කරන්න
7)නියමිත කාලයට සර්විස්/ රෙපෙයාර් කරගන්න
ගියර් මාරු කරනකොට වම් පැත්තෙ අඩු නම්බර් නම් දකුණු පැත්තත් අඩු නම්බර් වියයුතු අතර වම්පැත්තෙ වැඩි නම්බර් නම් දකුණු පැත්තත් වැඩි නම්බර් විය යුතුයි.
උදාහරණ :- වම 1 දකුණ 1-3
වම 2 දකුණ 3-6
වම 3 දකුණ 6-8

Just keep in mind these simple tasks when changing gears.
1) As your pedaling click the appropriate shifter to make it easier or harder to pedal.
2) Keep the chain as straight as possible.
3) Never change gears uphill to avoid applying to much pressure on the chain.(It could break off)
Remember, Higher numbers on left you should be at high numbers on the right. And of course Lower numbers on left, you should be at lower numbers on right.
Do this and your bike will last longer.
#CyclingSrilanka #Vinkale #ChangeGears
Cycling Srilanka

Пікірлер: 545
@priyankara505
@priyankara505 2 жыл бұрын
මෙච්චරකල් ගියර් බයිසිකල් පැද්දා අද තමයි හරියට ගියර් මාරුකරන හැටි දැනගත්තෙ👍
@vinkale
@vinkale 2 жыл бұрын
සුපිරි එහෙනම්.යමක් ඉගෙනගත්තා නම් ඒක තමා මගෙ සතුට.
@priyankara505
@priyankara505 2 жыл бұрын
අනිවාර්යයෙන්ම. 👍
@naleenperera1969
@naleenperera1969 Жыл бұрын
Aniwaryenma......
@prabathdasanayake3392
@prabathdasanayake3392 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝවක් බොහෝ තුති ජයම වේවා ❤️🤛
@vinkale
@vinkale 2 жыл бұрын
ජය ❤️
@chathurangasandaruwan7610
@chathurangasandaruwan7610 2 жыл бұрын
ඔයා අවුරුද්දකට කළින් දාපු වීඩියෝ එක දැන් මාරම වටිනවා. මං මේ හොය හොය හිටියේ. තෙරුවන් සරණයි.
@vinkale
@vinkale 2 жыл бұрын
ස්තූතියි වීඩියෝව බැලුවට වගේම comment එකට.
@naleenperera1969
@naleenperera1969 Жыл бұрын
Aniwaryenma...........👍
@sampathbasnayaka3668
@sampathbasnayaka3668 2 жыл бұрын
අනිවාර්යයෙන්ම . ඉතාමත් වැදගත් . සියලු කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා!
@vinkale
@vinkale 2 жыл бұрын
බොහොම ස්තූතියි comment එකට.ඔබ යම් දෙයක් ඉගෙන ගත්තා නම් එයයි මගෙ සතුට. පුළුවන් නම් තව අය අතර Share කරන්න
@tiina.559
@tiina.559 Жыл бұрын
මම ලගදි බයිසිකල යක් ගත්ත video එක ගොඩක් වටිනව
@tbjay5159
@tbjay5159 2 жыл бұрын
මගේ බයික් එකෙත් ෂිමානො සිස්ටම් එකක් තියෙන්නෙ. අද තමයි හරියටම දැනගත්තෙ ගියර්ස් දාන විදිය.. Thank you very much 😍👍
@sanjayakumara8646
@sanjayakumara8646 2 жыл бұрын
පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා ...ස්තුතියි ...❤️
@gkspartans547
@gkspartans547 2 жыл бұрын
බයිසිකලය හිතුමතේට ජියර්ස් මාරු කර කර පැද්දෙ අද මේ විඩීයෝ එකට පිංසිද්දවෙන්න හරියටම දැනගත්තා වෙන්න ඕන විදිහ බොහෝම ස්තූතියි ඔය වීඩීයෝ එකේ තියෙන බයිසිකල් Model එක මොකක්ද?
@prabhathjayaweera9980
@prabhathjayaweera9980 2 жыл бұрын
Thank you very very much !! Appreciate your efforts & May God bless you ❤
@lohithadissanayaka3078
@lohithadissanayaka3078 9 ай бұрын
අද තමයි gear shifting හරියටම දැන ගත්තේ. Thank you.
@raveenkodithuwakku1683
@raveenkodithuwakku1683 Жыл бұрын
බොහෝම ස්තුතිය . . . ගොඩක් වැදගත් . . . සරලව අවබෝධ කරලා දුන්නට . . . බුදු සරණයි 🌷
@harshanawad9805
@harshanawad9805 2 жыл бұрын
Great. I take good knowledge about gear system. Thankyou
@priyankararukshantha4254
@priyankararukshantha4254 Жыл бұрын
Niyamai bro දන්නේ නැති හුඟක් දේවල් dana ගත්තා. ගොඩක් pin bro
@radeeshakarunaratne3373
@radeeshakarunaratne3373 11 күн бұрын
මම බලපු තේරෙන්න කියලා දෙන හොදම විඩියෝ එක thanks bro❤
@AshkaLakshan
@AshkaLakshan Жыл бұрын
හොද ව්ඩීයෝ එකක්. ජියර් දාන එක ගැන මට හොද අවබෝධයක් මේ වීඩියෝ එක බලන්න කලිනුත් තිබුනා. නමුත්, ගොඩක් වටින දේවල් කිහිපයක් මේ ව්ඩියෝ එකෙනුත් ඉගෙන ගත්තා.
@DaniduAnuhas
@DaniduAnuhas 4 ай бұрын
හම්මො ඉස්සර ගියර් කඩනවා ටක ටක ගලා දැන් 3 වෙනි චෙන් එක තින්නෙ පට්ටම දෙයක් ඉගෙන ගත්තා ඔයගෙන් tq ❤
@ViduraVimukthi
@ViduraVimukthi 12 күн бұрын
Thank you for your support. Today I learnt how to shift gears properly.
@dulajsam7482
@dulajsam7482 2 жыл бұрын
Thank you brother. Learn a lot. I never new some information that you have explained. Very well done. Thank you again. 👌👌👌👌👌👌👌
@vinkale
@vinkale 2 жыл бұрын
Great.If theres anything put a comment.We will help to improve your bicycle knowledge.
@bimsarayasas7320
@bimsarayasas7320 2 жыл бұрын
මේ වගෙ දෙවල් සින්හලෙන් හරිම අඩුයි. ස්තූතියි .තව ටෙක්නිකල් දේවල් tips & tricks පුලුවන්නම් ගෙන්න.❤️
@vinkale
@vinkale 2 жыл бұрын
ස්තූතියි වටින අදහසක් එකතුකලාට.ජය වේවා.❤️
@naleenperera1969
@naleenperera1969 Жыл бұрын
Thanks For Your Vital Video & It Will Be Useful For The Gears Bikers Padding R,P.M & Road Conditions & I Do Hope That You‘ll Line Up Another Useful Cycling Tips With The Minimum & Maximum Endurances While Road Racing & Touring ......Thank & Keep It Up Sir.........👍
@sampathranasinghe7400
@sampathranasinghe7400 2 жыл бұрын
Very Useful. Thank you!
@anurashanthi8307
@anurashanthi8307 2 жыл бұрын
👌 නියමයි අයියෙ.
@HappyHappy-bf1tl
@HappyHappy-bf1tl 3 ай бұрын
Thankyou aiye.. hodata theruna. Godak thankyou oyata
@thanuja4
@thanuja4 2 жыл бұрын
Very informative video. Please make one for the correct seat height and correct riding posture
@mahendraherat5405
@mahendraherat5405 2 жыл бұрын
ඉතා නිවැරදි පැහැදිලි කිරීමක්. ස්තුතියි.
@vinkale
@vinkale 2 жыл бұрын
ස්තූතියි
@janakanikawattha8277
@janakanikawattha8277 Жыл бұрын
aeiya baicicalayaka bakal arinna kaohamada kaiyala videoaka danna.puluwannam godak pin.budusaranai.(maga lokuputhta.)
@manjulamunasinghe7462
@manjulamunasinghe7462 7 ай бұрын
Awareness is great ! 🎉
@lukejayaweera
@lukejayaweera 2 жыл бұрын
This is a super stuff brother. Well explained. Was very useful for beginners like us. Keep rocking 🙏🏽❤️
@vinkale
@vinkale 2 жыл бұрын
Thanks for your valuable comment.❤
@naleenperera1969
@naleenperera1969 Жыл бұрын
Seriously Yep......
@dileepa7639
@dileepa7639 2 жыл бұрын
Good video. Learned lot. Thanks.
@vinkale
@vinkale 2 жыл бұрын
ස්තූතියි ❤
@darshanaj5690
@darshanaj5690 2 жыл бұрын
Thanks adai danagaththe
@udanthayoshitho1449
@udanthayoshitho1449 2 жыл бұрын
ගොඩක් වටිනව අයියේ
@dimuthurangana5135
@dimuthurangana5135 2 жыл бұрын
❤️💪 ස්තූතියි විස්තර ගොඩාක් දැනගත්තා..
@vinkale
@vinkale 2 жыл бұрын
Comment එකක් එකතු කලාට ස්තූතියි
@MrSudsez
@MrSudsez 2 жыл бұрын
Learned alot. Thanks for these videos
@vinkale
@vinkale 2 жыл бұрын
Thanks you too for watching videos.❤️
@shriyacooray783
@shriyacooray783 2 жыл бұрын
Very very Usefull advise ..thank you
@vinkale
@vinkale 2 жыл бұрын
Thanks for the valuable comment ❤️
@ChamariDilukshika
@ChamariDilukshika 2 ай бұрын
මම ඊයේ බයිසිකලයක් ගත්තෙ thank ❤❤
@DonsMartialArt
@DonsMartialArt 2 жыл бұрын
ගොඩක් ස්තූතී....නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා .....
@vinkale
@vinkale 2 жыл бұрын
Comment එකක් එකතු කලාට බොහොම ස්තූතියි.වැදගත් වෙයි කියලා හිතන අය අතර Share කරන්න.ජය වේවා.
@niroshanarachchige7432
@niroshanarachchige7432 2 жыл бұрын
Very nice & useful video.
@manjulajayarathne5173
@manjulajayarathne5173 3 жыл бұрын
Great tips 🙏 highly appreciate ♥️
@vinkale
@vinkale 3 жыл бұрын
Thanks a lot for your valuable comment. Stay tuned with us for future videos. Share with friends who love cycling.
@sudeshramanayake3544
@sudeshramanayake3544 2 жыл бұрын
Nice presentation, I learn lot of things Thanks
@vinkale
@vinkale 2 жыл бұрын
Thank you for adding a valuable comment.
@sujithnishantha2625
@sujithnishantha2625 Жыл бұрын
Ela malliyoo watinaw a budusaranai
@vinkale
@vinkale Жыл бұрын
ස්තූතියි වටින comment එකක් එකතු කලාට
@iotsolutionslk
@iotsolutionslk 2 жыл бұрын
Thank you so much !!!!!!!!!
@masterofbusinessstudies-gr2214
@masterofbusinessstudies-gr2214 2 жыл бұрын
I Like your video. I have watched your video two times. It's a really valuable video.
@vinkale
@vinkale 2 жыл бұрын
Thank you so much for the valuable comment.❤
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 2 жыл бұрын
තියරිය ඉගැන්නුවට පිං. වම 1 දකුණ 1-3 වම 2 දකුණ 3-6 වම 3 දකුණ 6-8 හැබැයි අවුරුදු ගානක් පැදපු නිසාද මංදා ඇඟේම තිබ්බා. ස්තූතියි..! ජය
@vinkale
@vinkale 2 жыл бұрын
ඒක සුලුදෙයක්.ස්තූතියි comment එකට.ටෙක්නිකලි දෙයක් ඉබේම දැනෙනවා කියන්නෙ ඔයා ගොඩක් බුද්ධිමත්.ජය වේවා.🤟
@SRiMendis
@SRiMendis Жыл бұрын
3*7 සිස්ටම් එකකනම් කොහොමද වෙන්න ඕනෙ අයියේ
@dilshanpeiris
@dilshanpeiris 3 жыл бұрын
Thank you. Great tips
@vinkale
@vinkale 3 жыл бұрын
Thanks for commenting. Stay tuned with us 👉👉👉
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගත්තා...thank you.
@vinkale
@vinkale 2 жыл бұрын
Comment එකක් එකතු කලාට බොහොම ස්තූතියි
@lahirudushyantha7015
@lahirudushyantha7015 2 жыл бұрын
Bicycle seat eka adjust karana harima vidiha gana video ekak karnn puluwnda??
@user-py4yh3lv9c
@user-py4yh3lv9c 3 жыл бұрын
Thanks aiye .Great tips
@vinkale
@vinkale 3 жыл бұрын
Thanks for the comment. If possible Share with friends who love cycling .🤝
@slbar5548
@slbar5548 2 жыл бұрын
Good luck... interesting.
@vinkale
@vinkale 2 жыл бұрын
Thank you.❤️
@virajindika5
@virajindika5 2 жыл бұрын
Excellent explanation. Learnt lots of things related to shifting of gears of a bicycle. Thank you so much for 'Vinkale' channel and vinkale malli
@vinkale
@vinkale 2 жыл бұрын
Thanks for your valuable comment ❤
@sanjeewaruwan2922
@sanjeewaruwan2922 2 жыл бұрын
ආදරෙයි අයියා❤️😘
@vinkale
@vinkale 2 жыл бұрын
සුපිරි ❤ ජය වේවා 👋
@mervindesilva1668
@mervindesilva1668 2 жыл бұрын
ගොඩක් හොද video එකක්
@vinkale
@vinkale 2 жыл бұрын
ස්තූතියි
@raviasanka9113
@raviasanka9113 2 жыл бұрын
හොද දැනුවත් කිරීමක්
@vinkale
@vinkale 2 жыл бұрын
බොහොම ස්තූතියි comment එකට
@SihinaPiyapath
@SihinaPiyapath 2 жыл бұрын
Excellent video thanks for shearing friends🥰👍
@vinkale
@vinkale 2 жыл бұрын
Thanks for adding a valuable comment 🤟
@pradeepchandana2590
@pradeepchandana2590 2 жыл бұрын
අයියේ බයිසිකල් ඔවිල් වර්ග ගැන වීඩියෝ එකක් කරන්⁣න
@mmadarshana9674
@mmadarshana9674 2 жыл бұрын
ඔවිල් මොනාද බං ඒ 😂😂😂
@mrpasindu280
@mrpasindu280 2 жыл бұрын
@@mmadarshana9674 😹
@tophitsstudio2205
@tophitsstudio2205 Жыл бұрын
@@mmadarshana9674 😂😂😂
@hemanthabalachandra9898
@hemanthabalachandra9898 2 жыл бұрын
Superb explanation
@vinkale
@vinkale 2 жыл бұрын
Thanks 🤟
@agrabodhiwijesuriya3780
@agrabodhiwijesuriya3780 2 жыл бұрын
Aiye Kenstar Pro XR non Gear bike ekata gear set ekak danna puluwanda? 26" size bike ekak.
@naleenperera1969
@naleenperera1969 Жыл бұрын
We Need Another Episode About The Standard Bikes 32 Spokes Holes Front & Rear Hubs Advantages & Disadvantages For The Road Racing .
@RumzJustBlaze
@RumzJustBlaze 2 жыл бұрын
Thanks bro !
@thimiradhilsara
@thimiradhilsara 3 ай бұрын
Thanks ayiye
@arqammahroof8151
@arqammahroof8151 2 жыл бұрын
Thank you bro 👍
@deepale1497
@deepale1497 2 жыл бұрын
Very informative. By the way where are you located?
@upul1684
@upul1684 2 жыл бұрын
වීඩියෝ මාර අදුරුයි
@vinkale
@vinkale 2 жыл бұрын
අනිත් වීඩියෝවල ගැටලුවක් නැතිව ඇති කියලා හිතනවා.
@dasath9534
@dasath9534 Жыл бұрын
Ane aiye godak watinawa
@sanjeewaamarawardane8192
@sanjeewaamarawardane8192 2 жыл бұрын
Very important lesson
@vinkale
@vinkale 2 жыл бұрын
Thanks for the valuable comment
@sumuduasiri
@sumuduasiri 2 жыл бұрын
Thank you 👍👍
@xcsrilanka7100
@xcsrilanka7100 2 жыл бұрын
Thank you very much!
@vinkale
@vinkale 2 жыл бұрын
ස්තූතියි comment එකට
@srilankanstud2217
@srilankanstud2217 2 жыл бұрын
oyaa nam supiri aiyyee
@vinkale
@vinkale 2 жыл бұрын
ස්තූතියි මල්ලි.Share කරලා අනිත් අයත් දැනුවත් කරන්න
@sup.senera3805
@sup.senera3805 2 жыл бұрын
Ayye bicycle eke depaththema h and l kiyl thiyenawane , eka kadu nagina kota Maru karanne kohmd
@chandikadilshan6461
@chandikadilshan6461 2 жыл бұрын
Shimano parts gana video ekak karanna shimano wala model godak thiyeyi ne Altus , Tourney XT , Tourney TZ , Acera , Alivio , Deore , mewage godak thiyeyi ne mewa ganna vidiha thamange bike eke thiyena ewage parts number balana widiha Lankawe shimano dealers lage wisthara ( suriyage limited) parts ganna thiyena than Cassette , Freewheel mewage wenasa mewa remove karana tool ewa ganne thiyenne koheda me hama deyak genama honda video ekak karanna .
@ashanrashmika6501
@ashanrashmika6501 Жыл бұрын
ගියර් සම්බන්ධව ගොඩක් දේවල් දැන ගත්තා.
@vinkale
@vinkale Жыл бұрын
ස්තූතියි comment එකක් එකතු කලාට.❤
@ajithabhayarathne2114
@ajithabhayarathne2114 2 жыл бұрын
Thanks brother 👍
@Ayurvedicsrilanka
@Ayurvedicsrilanka 2 жыл бұрын
Bicycle hadana puluwan thanak kiyana.galle awata.my Gear system aka aul?
@lowthurusuwaya-lowthuruarana
@lowthurusuwaya-lowthuruarana 2 жыл бұрын
වටිනවා
@oshobro784
@oshobro784 Жыл бұрын
Maruuu❤❤❤
@delgodasugathcycle3009
@delgodasugathcycle3009 3 жыл бұрын
Niyameta kiyala denawa 👍👍
@vinkale
@vinkale 3 жыл бұрын
ස්තූතියි comment එකට. පුළුවන් නම් යාලුවෝ අතර Share කරන්න.❤️
@lakshmanwickremasekera9534
@lakshmanwickremasekera9534 2 жыл бұрын
Thank you
@iranthaleula6394
@iranthaleula6394 Жыл бұрын
Bicycle hondata repair karana thanak kiyanna puluwanda colombo?
@imethrajakaruna1675
@imethrajakaruna1675 3 жыл бұрын
Want a video of clipless paddles . And I wanna buy. Can you please tell a place to buy and price.
@nishedhagunawardena1679
@nishedhagunawardena1679 2 жыл бұрын
Cheers !
@relaxyouareinstress2694
@relaxyouareinstress2694 Жыл бұрын
පට්ට වටිනවා
@vinkale
@vinkale Жыл бұрын
ස්තූතියි වටින comment එකක් එකතු කලාට
@bgs1rajapaksha340
@bgs1rajapaksha340 2 жыл бұрын
Good 👍
@houseofleasurene7487
@houseofleasurene7487 2 жыл бұрын
Please do a video on tuning gears and adjust chain.
@vinkale
@vinkale 2 жыл бұрын
ගොඩක් අයගෙ ඉල්ලීමක්.ඉක්මනින් ගේන්නම්
@upulkumarasiri3655
@upulkumarasiri3655 2 жыл бұрын
Thanks
@prashanwijayawardana2968
@prashanwijayawardana2968 2 жыл бұрын
සතූතියි
@H.C.Photography910
@H.C.Photography910 2 жыл бұрын
Super👍👍👍👍👍👍👍👍👍👍
@mahanlakitha1150
@mahanlakitha1150 2 жыл бұрын
Godak watinawa
@asangasadaruwan7738
@asangasadaruwan7738 2 жыл бұрын
🙏 thank අයියේ....
@vinkale
@vinkale 2 жыл бұрын
Thanks මල්ලි comment එකක් එකතු කලාට ❤
@pradeeppeters910
@pradeeppeters910 2 жыл бұрын
Super
@siransewwandi3041
@siransewwandi3041 Жыл бұрын
Loku ekakata jiyer savikarana vidiye video ekak dannako aiye
@chandimafernando9084
@chandimafernando9084 2 жыл бұрын
Ayye mage bycycle eie front gear eke 7 jarannna thiyenawane ewa kadanne kohomada dekama 7 7 thiyenawa
@chandradesilva2723
@chandradesilva2723 2 жыл бұрын
ප්‍රයෝජනවත් වි්ඩියා්එකක් ..
@vinkale
@vinkale 2 жыл бұрын
ස්තූතියි වීඩියෝ බලනවට.
@prabathmalika8567
@prabathmalika8567 3 жыл бұрын
Great tips brother.
@vinkale
@vinkale 3 жыл бұрын
😍😍😍😍
@vinkale
@vinkale 3 жыл бұрын
Thanks a lot for your valuable comment. Stay tuned with us for future videos. Share with friends who love cycling.
@whistlingkeerthi1385
@whistlingkeerthi1385 2 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා..ඊයෙ බයික් එක ගත්තෙ.මොකුත් දන්නෙ නැතිව හිතෙන හිතෙන විධියට දැම්ම ගියර්..චේන් එක පැන්න වාර 20 වගේ..බයිසිකලේ එපා වුනා..හෙට ඉදන් අධ්‍යයනය කරන්න පුලුවන් ඔයාගෙ වීඩියෝ බලපු නිස.ඔන්න සබ් කරා අය්ය..බොහොම ස්තුතියි
@vinkale
@vinkale 2 жыл бұрын
බොහොම ස්තූතියි වටින comment එකක් එකතුකරාට.❤️
@whistlingkeerthi1385
@whistlingkeerthi1385 Жыл бұрын
@@vinkale ❤️❤️❤️
@neomaldesilva1341
@neomaldesilva1341 2 жыл бұрын
Great tips
@vinkale
@vinkale 2 жыл бұрын
Thanks ❤️
@ColumbusToursSriLanka
@ColumbusToursSriLanka 2 жыл бұрын
thanks !!
@udesh83
@udesh83 2 жыл бұрын
nice advice
@vinkale
@vinkale 2 жыл бұрын
ස්තූතියි අදහසට ❤️🤟
@sanjeethjayasekara7999
@sanjeethjayasekara7999 2 жыл бұрын
නියමයි
@vinkale
@vinkale 2 жыл бұрын
@bihindubulanjay
@bihindubulanjay 2 жыл бұрын
Mage bike ake gears hariyata wada ne. Issarahin 3 akata maru wenne, pitipassen 1, 2 maru wene nehe.
@anouknuwan7143
@anouknuwan7143 Жыл бұрын
Thanks bro
@vinkale
@vinkale Жыл бұрын
🤟🤟🤟
@isuruishara6623
@isuruishara6623 2 жыл бұрын
Thank you ❤️
@vinkale
@vinkale 2 жыл бұрын
ස්තූතියි වීඩියෝව බැලුවට
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 20 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 17 МЛН
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 34 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
How to PROPERLY shift gears on a bicycle?
16:56
BikeGremlin US
Рет қаралды 1,4 МЛН
How to Set Your Bicycle Seat Height
4:02
adventuresportu
Рет қаралды 2,6 МЛН
What Is Cadence | මොකක්ද මේ කේඩන්ස් | Vinkale
4:59
Vinkale - වින්කලේ ™️
Рет қаралды 65 М.
RESTORATION OLD AGONY BIKE SUSPENSION | ZOOM FORK
11:44
LONER BIKES
Рет қаралды 452 М.
МОЛОДОЙ КАЗАХ ПОДАРИЛ СУЛЬЯНОВУ ШАПКУ
0:49
10. Juli 2024
0:31
Slow_Mann‘EDITS
Рет қаралды 4,5 МЛН
❌🔴🟡 WHO DID WIN!? | SPEED CHALLENGE💨
0:13
ag_soccer team
Рет қаралды 165 МЛН