ඩුබායි වීසා ගෙදර ඉදන්ම චෙක් කර ගමු | How to check dubai visa online | validity | status| sinhala

  Рет қаралды 8,108

Lankan life Dubai

Lankan life Dubai

Күн бұрын

#dubai #sinhala #jobs #visa #online #validity #status
මෙන්න මේ ලින්ක් එකට ගිහින් public service ක්ලික් කරන්න . ඊට පස්සෙ file validate option යන්න dubai fake visa චෙක් කරන්න (ලොග් වෙන්න අවශ්‍ය නැහැ)
smartservices....

Пікірлер: 189
@lankanlifedubai
@lankanlifedubai 6 ай бұрын
ඩුබායි ගැන දැන ගන්න දෙයක් තියනවනම් දාන්න වට්සඇප් මැසේජ් එකක් 0701974730 ට දන්න ඕන දේකින් සපෝට් එකක් දෙන්නම්. ඒ වගේම යුරෝප් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් විශ්වාසනීය විදියට ඒ වැඩෙත් කර ගන්න දාන්න මැසේජ් එකක් +971 50 508 4852 WISE CONSULTING ❤️
@lutsara7881
@lutsara7881 3 ай бұрын
Matath tharjanayak awa. Visit visa aka cancel karanawa kila. 330000k gewwa. Okkoma tickets akka. Mehe travel ajancy ahekin ahuwa. Ayala kinawa puluwan lu a ayata visa cancel karanna. Chatuwen ratata yanna kiwa.
@lutsara7881
@lutsara7881 3 ай бұрын
Dubai visit visa awoth a Mata visit visa hadala dunnu ayata ahedi mage visa cancel karanna puluwan da? Mama kina de oyata pahadili da danne na. Plz answer me
@lankanlifedubai
@lankanlifedubai 3 ай бұрын
@@lutsara7881 na ehema karanna baha
@lutsara7881
@lutsara7881 3 ай бұрын
@@lankanlifedubai Thank you dear🙏
@UshaRajapaksha
@UshaRajapaksha 18 күн бұрын
❤❤❤
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
අපේම උන් තමා අපේ උන්ව අමාරුවෙ දාන්නෙ😢. මේ වීඩියෝ බලල එක මනුස්සයෙක් හරි මේ වගේ දේවල් වලට අහු නොවී ඉනවනම් මට ඒ ඇති . එමිරේට් 7 ගැන කියද්දි අල් ඒන් කියන්නෙ වෙන එමිරේට් එකක් කියල කියවුනා. ඇත්තටම ඒක අබුඩාබි වල කොටසක්. 😊 දැන ගන්න දෙයක් තියනවනම් වට්සඇප් මැසේජ් එකක් දාන්න 0701974730 දන්න දෙයක් කියල දෙන්නම්
@bettasrilanka
@bettasrilanka 11 ай бұрын
Aiye ....matat එක්කෙනෙක් dubai job ekak dennam kewwa...nekan..vesa eka ewahama man dannam..පොඩ්ඩක් cheak karala denna පුළුවන් da
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
Sure වට්සඇප් කරන්න 0701974730
@kamalroshan1593
@kamalroshan1593 11 ай бұрын
Wattsapp wada na ne?
@kamalroshan1593
@kamalroshan1593 11 ай бұрын
Iyye abudhabi job visa ekak denda koccara kal yanawada?.tama lankawe inne mama
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
මැසේජ් වැඩ. වීසා එකක් සති දෙක තුන වගේ යනවා
@PrabathJayasekara-f3h
@PrabathJayasekara-f3h 11 ай бұрын
හොර යක්කු.ලංකාවේ එව්න්ම තමයි ලංකාවේ එව්න්ට කෙලින්නේ.මුන්ගෙ ජාන වලින්ම එන එකක් වෙලා දැන් හොරකම..ඒ අතරේ ඔයාල වගේ ආදරනීය සහොදරයෝ ඉන්න එක ගැන පට්ට සතුටුයි..ජය වේවා අයියා..❤💯🙏
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
ස්තූතියි සහෝ ❤️❤️
@MihiraSA
@MihiraSA 11 ай бұрын
Facebook Profile නම් ටික ගැන කියපු කතාවනම් හරියටම හරි 😅
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
😀 කොච්චර කිවුවත් අපෙ අය යනවනෙ ඔය ප්‍රොෆයිල් පස්සේ
@MaheshiPerera-hb2wh
@MaheshiPerera-hb2wh 11 ай бұрын
ඇත්තටම පවු අපෙ කොල්ලෝ කෙල්ලො. ගොඩාක් පිං අයියේ මේ වීඩියෝ වලට. අඩු ගානෙ එකෙක් හරි අපේ ගැලවෙයි මේ තක්කඩින් ගෙන්
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
🥺🥺
@coolmax8428
@coolmax8428 9 ай бұрын
ඔයා දන්නවද මහත්තයෝ මම රජයේ සේවකයෙක්. මම මාර විදියට අහු උනා.ලක්ෂ 6හමාරක් අරං මට බොරැ වීසා හොර ටිකට් වගයක් පෙන්නලා.සල්ලි අරං දෑන් අවුරුද්ද ක් වෙනවා.ඌ හොර ඒජන්සිකාරයෙක්.මම නිවාඩු ත් ඉල්ලුම් කරා.කම්පැනි යන්න තමයි බැලුවෙ.මම ණය වෙලා හිටියේ. ලෝක අමාරුවක වැටුනා. වැඩක් නෑ කියලා.මල්ලී ඔය වැඩේ නියමයි.ජය වේවා.පැහැදිලි කිරීම වටිනවා
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
හරිම කනගාටුයි අයියේ 🥲
@dilshanNaeto
@dilshanNaeto 7 ай бұрын
😢
@nethmirandula8128
@nethmirandula8128 7 ай бұрын
Mokadda e hora ajancya
@nethmirandula8128
@nethmirandula8128 7 ай бұрын
Kohe kenekda kiyann puluwand
@VimanthaPatrick
@VimanthaPatrick 11 ай бұрын
මම එයපෝට් එකේ ඉද්දි වීඩියොඑක දැක්කේ එවෙලෙම චෙක් කරා වීසා එක ඇක්ටිව්❤❤❤❤
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
👍👍❤️
@VimanthaPatrick
@VimanthaPatrick 11 ай бұрын
@@lankanlifedubai මගේ අයියා ආවේ විසිට් අවුලක් වෙන්නේ නෑති වෙයි නේදා එයාගේ වයිප් ජොබ් එකක් හොයනව්වා කීවා
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
@user-zl2bz2zn3o වයිෆ් ඉන්නවනෙ. හැමදේම හොදින් වෙයි
@zeven4865
@zeven4865 11 ай бұрын
වටිනව උපදෙස් ටික. ඒ වගේම පොඩි ඉල්ලීමක්. මමත් ඇතුලුව ගොඩක් අය හිතන් ඉන්නව visit එක ඉවර වෙගෙන එන කිට්ටුව මොකක්මහරි පොඩි job එකක් හරි හොයාගෙන වීසා ගහලා එතන වැඩ කරලා මාස 6ක් අවුරුද්දක් වගේ ඇතුලත තමන්ට හරියන හොද එකක් හොයාගන්න. මොකද වීසා එක ගහගන්න ඕන නිසා සහ ගෙනාව සල්ලි ඉවර වෙන නිසා. ඒත් කවුරුත් හරියට දන්නෙ නෑ ඒ procedure එක ගැන. ඒ ගැන පොඩ්ඩක් කියන්න පුලුවන් ද. එහෙම කරන්න පුලුවන් ද, වාසි අවාසි etc. Comment එකකින් පැහැදිලි කරන්න පුලුවන් නම් හොදයි. එහෙම අමාරු නම් ඊලග වීඩියෝ එකට මේ සම්බන්ද විස්තරයක් දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
හරියන ජොබ් එකක් හොයා ගන්නම බැරි උනොත් හම්බ වෙන පොඩි ජොබකට හරි සෙට් වෙලා වීසා ගහ ගන්න එක වටිනවා ලංකාවට ආපහු යනවට වඩා. මොකද එහෙම ගියොත් වීසා වියදම් ටිකට් මෙහෙ හිටපු වියදම වගේ ඔක්කොම අපරාදෙ. හැබැයි අපෙ ගොඩාක් අය ඔය වැඩේ කරන්න කැමති නෑ. පොඩි තැනකින් පටන් ගන්න අකමැතියි. හැබැයි ඔයාට පුලුවන් නම් හිත හයිය කර ගන්න මම මේක කරන ගමන් වෙන එකක් ට්‍රයි කරනවා කියල ඇත්තටම හොදයි. අවුරුද්දක් වගේ යනකොට අස් වෙන්න පුලුවන් ඒකෙ කිසිම ගැටලුවක් නෑ. අලුත් තැනකින් ඔෆර් ලෙටර් එක හම්බවුනාම ඔයාට පුලුවන් one month notice දෙන්න වැඩ කරන තැනට. එතනින් වීසා කැන්සල් කරපුවම අනික් තැනින් වීසා හදනවා. වාසි අවාසි කියන දේවල් තීරනය වෙන්නෙ ඔයා මත. ඔයාට පුලුවන්නම් පොඩි තැනකින් පටන් අරන් ඒ කැපකිරීම කරන්න ඉස්සරහට හොද වෙයි. මෙන්න මේ වීඩියෝ එකේ තිබ්බා ඒ වගේම කතාවක් මෙහෙ ආපු කොල්ලෙක් ගෙ kzbin.info/www/bejne/qnbEcoGXpNVksJosi=CbvcsCQn5g3qIsqC
@zeven4865
@zeven4865 11 ай бұрын
@@lankanlifedubai ඔව් අයියෙ. මම Accounts field එකේ. Qulifications තියෙන නිසා ජොබ් එකක් හොයාගන්න පුලුවන් වෙයි කියල හිතනවා. ඒත් නරකම දේටත් ලෑස්තිපිට එන එක හොදයිනෙ 😁. ඔයාගෙ වීඩියෝස් සේරම වගේ බැලුවා. ගොඩක් අවශ්‍යකරන තොරතුරු හොයාගත්ත ඔයාගෙන්. දිගටම කරගෙන යන්න.Good luck & thanks 🙏
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
@zeven4865 good luck malli 👍
@inokaruvini5120
@inokaruvini5120 2 ай бұрын
Godak sthuthi sir.godak pin hodama video akak.
@WasanthaNilmini-x3e
@WasanthaNilmini-x3e 11 ай бұрын
Oba thuma digatama me wage video danna godak ayata wadagath man inneth dubai danne nathiwa mamath ahuwela thiyenawa
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
👍
@nimminadisha-z6o
@nimminadisha-z6o 11 ай бұрын
ඔයානම් සුපිරි අයියා 🥰
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
❤️❤️
@ronan_perera
@ronan_perera 3 ай бұрын
Watina video ekak man gilla den mage visa eka check kala eka activity eke thiyenne ❤
@dividetracks9678
@dividetracks9678 11 ай бұрын
මම ඉන්නේ Dubai,Satwa වල මෙහෙට සීතල කාලයක් නැහැ කියනවානේ ඉන්න අය , තවම රස්නෙයි හුලගනම් තියෙනවා..🙄
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
සීතල කිවුවට ඉතිං යුරෝපෙ වගේ වෙන් නෑ. රස්නෙ කාලෙට සාපේක්ෂව ලොකු වෙනසක් 😀
@MallikaDamayanthi-zq4zt
@MallikaDamayanthi-zq4zt 11 ай бұрын
මම දන්න නංගි කෙනෙක් කුරුණෑගල ඒජන්සියකින් වීසා එකක් චෙක් කරගෙන තිබුනා. ඔය විදියටම ප්‍රින්ට් එකක් දීලා තිබ්බා. ඩුබායි වලට ගෙවුවා කියල රුපියල් 5000ක් අරන් තිබ්බා. මුං නං මාර මිනිස්සු අප්පා
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
අම්මෝ 😂🤦‍♂️
@aang8924
@aang8924 11 ай бұрын
Math kalin weda kara dubai hitiya city walk eka kittuwa fillet king ekata poddak laga e wagema satwa walath .dan inne qatar Oyage videos man baluwa atharin patharin . Awankawama hoda manussayek . Onna math subscribe kara Dan permanent fan kenek good luck aiya🎉🎉🎉🎉🎉🎉🎉
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
Thank you මලෙයෝ ❤️❤️🇦🇪
@SithuMemo
@SithuMemo 11 ай бұрын
Niyamai ayye vedio eka ❤❤❤
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
ස්තූතියි නංගි ❤️
@travelwithgracefam
@travelwithgracefam 11 ай бұрын
Amazing video! Keep up the good work!😊
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
Thank you!
@kapilanarasinghe8293
@kapilanarasinghe8293 11 ай бұрын
Good ,video ,ජයවේවා ,
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
ස්තූතියි ❤️❤️
@dammikajayawardana48
@dammikajayawardana48 11 ай бұрын
අයියේ ඔයා video කරන්න පාවිච්චි කරන cam එක සහ edit කරන software එක දැනගන්න පුළුවන්ද ..thank you ..
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
මල්ලි මගෙ කැම් එක gopro11 එඩිට් කරන්නෙ filmora 12 ❤️
@Sapuramiruma
@Sapuramiruma 11 ай бұрын
අයියා මන් එයාර්ෆෝස් එකේ.මන් ඒකෙන් අයින් වෙලා මාත් රට යන්න හිතන් ඉන්නේ.අයියා මට ඔහෙ ජොබ් තියෙයිද.සිකුරිටි ජොබ් යන්නෙ කොහොමද .
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
අයින් වෙලාම එන්න වෙනවා නැත්නම් යනකොට ප්‍රශ්න වෙයි. Security ලා ලංකාවෙ ඒජන්සි වලින් එවනවා පොඩ්ඩක් හොයල බලන්න
@madukapriyadarshana3609
@madukapriyadarshana3609 7 ай бұрын
Mata kiyapu vidio ekak..❤❤❤adarei....
@lankanlifedubai
@lankanlifedubai 7 ай бұрын
🩷🙏
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 11 ай бұрын
තවත් සුපිරි වීඩියෝ එකක් අයියා❤
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
Thank you මලයා ❤️❤️
@AkuMadu-sd5pg
@AkuMadu-sd5pg 11 ай бұрын
Godak wadagath video ekak 👏👏👏👏
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
ස්තූතියි ❤️❤️
@sameerajayasinghe2981
@sameerajayasinghe2981 11 ай бұрын
ඉතාම වටිනා උපදෙස් ටිකක් 👌
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
ස්තූතියි ❤️
@gayankusal
@gayankusal 11 ай бұрын
Thanks for the valuable information 🎉🎉🎉
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
Thanks මල්ලි ❤️❤️
@Leo_Dollar_King
@Leo_Dollar_King 10 ай бұрын
Nice Video Brother...😎😎
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
Thanks ✌😍
@mr.samith
@mr.samith 11 ай бұрын
adath suprima video ekak aiya niyamai
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
Thank you මලයා ❤️
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 9 ай бұрын
Visit visa එකක් ලැබිලා තියෙන්නෙ අයියේ . පුළුවන් nam ඒක චෙක් කරලා දෙනවද ? January 11thamai එන්න තියෙන්නෙ . ඒත් ... හිතට බයයි . හැම තැන ම හොරු නිසා . ඔයාගෙ videos ගොඩාක් වටිනවා අපි වගේ අයට . පුළුවන් nam reply එකක් දෙන්න .
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
0701974730 වට්සඇප් කරන්න
@GaminiWarnasooriya-wn2tt
@GaminiWarnasooriya-wn2tt 5 ай бұрын
Maget
@chamarabandara-ex4sb
@chamarabandara-ex4sb 11 ай бұрын
niyamai aiye .... loku udawwak ape kollanta
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
👍👍
@DilshaniGamunu-rv8qb
@DilshaniGamunu-rv8qb 8 ай бұрын
Mn aiyaga video hamadama balanawa
@kavindumihiran528
@kavindumihiran528 11 ай бұрын
Auto mobile technician vacancies මේ දවස් වල තියෙනව ද අයියේ
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
මේ කාලේ කියල එකක් නෑ. ඒ වගේ vacancies නිතරම තියනවා
@coolmax8428
@coolmax8428 9 ай бұрын
දැන් යන්න තියා හිතන්නවත් බයයි.සල්ලිත් නෑ.හැම තැනම හොරැ
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ඔව් හරි පරිස්සමෙන් කරන්න ඕන 😔
@wijithawijitha270
@wijithawijitha270 7 ай бұрын
අයියේ වීසා ඇප්ලයි කරලද කියලා බලා ගන්න පුලුවන් කමක් තියෙනවාද? (ජොබ් වීසා)
@lankanlifedubai
@lankanlifedubai 7 ай бұрын
නෑ .
@dhananjalamjasinghe1025
@dhananjalamjasinghe1025 11 ай бұрын
ඩුබායි visit visa එකකට සම්පූර්ණ මුදල කීයක් යනවද කියලා කියන්නකො 🥺 අනිවාර්යයෙන්ම reply එකක් ඕන
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
මාස දෙකේ වීසා එක ඩිරාම් 700-750 අතර වගේ වෙන්නේ ( රුපියල් වලින් බලන්න 90න් විතර වැඩි කරල බලන්න)
@vipkw5799
@vipkw5799 11 ай бұрын
Aiye oyata pin thawa vido danna
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
❤️❤️
@shehandilhara-kd3dn
@shehandilhara-kd3dn 10 ай бұрын
අයියෝ.. ඩුබායි වලින් වීසා දාලා ape akka ehen අයට දවස් 11 වෙනවා.. තාම visa නැ.. 😢
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
🙁
@SarathchandraKodithuwakkuAratc
@SarathchandraKodithuwakkuAratc 9 ай бұрын
Hi dear, You have done great work and great explanations above visas , I’m extremely happy about it😅 Thanks lot I’m Sarath Kodithuwakku from Italy
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
thank you ❤️🇦🇪🙏
@damithaliyanage1639
@damithaliyanage1639 10 ай бұрын
Aiye dubai visit visa enawa nam okkotama kiyak wage yanawada?labana awurudde meda wage wenakota enna inne
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
මල්ලි වීඩියෝ එකක් තියනව කරල ඩුබායි තනියම එනවනම් කියල. ඒකෙ තියනවා ඔක්කොම විස්තර
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 11 ай бұрын
Godak sthutii aiye oyata katha karanna puluwanda vica ekak sambandawa ahaganna
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
0701974730 වට්සඇප් කරන්න
@hansanaAyash
@hansanaAyash 4 ай бұрын
Online visit visa daagnna widiya one
@anuradapura
@anuradapura 11 ай бұрын
විසා එකක් එන්න කොච්චර දවසක් යනවද මෙඩිකල් කරලා ඉවර උනාම
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
සති 2-3 අතර
@milanperera-e5n
@milanperera-e5n 11 ай бұрын
useful thanks
@avishkalakshan550
@avishkalakshan550 6 ай бұрын
Ane aiye mage visa eka gena kisima Details ekak me web eken enne na..puluwan nam Mage visa eka check karala denawada plz....man godk salli wiyadam kara mekata
@lankanlifedubai
@lankanlifedubai 6 ай бұрын
0701974730 whatsap messege ekak danna
@aisjndh1906
@aisjndh1906 7 ай бұрын
War good
@hasankarathnayaka6327
@hasankarathnayaka6327 11 ай бұрын
Aiye oya kiwane job visa lankawe idan residence eka yatathe samarawelawata check karaganna baa kiyala.ethakota apata awith thiyenne job visa ekakda visit visa ekak kiyala kohomada dan ganne.mokada job visa kiyala visit visa ekak gahala denna puluwanne. Ekai.
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
නෑ විසිට් එකේ උඩින්ම ගහල තියනවා විසිට් කියල. Employment එකේ උඩ employment කියල ගහල තියනවා. Company name ඔක්කොම තියනවා. ගිය සතියෙ ලංකාවේ ඉදං employment visa ආපු කෙනෙක්ගෙ එකක් මම චෙක් කලා resident option එකේ පෙන්නුවෙ නෑ visa ootion එකේ තමා පෙන්නුවෙ. මෙඩිකල් id ඔක්කොම ඉවර උනාට පස්සෙ ඒක resident option එකේ පෙන්නයි
@AkuMadu-sd5pg
@AkuMadu-sd5pg 11 ай бұрын
Aiye dubai walin visit visa ekak enna kochchara withara kal yanawada
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
දවස් 2යි . දවසක් දෙකක් එහෙ මෙහෙ වෙන්න පුලුවන් 👍
@charanimalshika5856
@charanimalshika5856 5 ай бұрын
හොර වීසා එක්ක හදලා දුන්න කෙනෙක්ට මොනාද දෙන පනිෂ්මන්ට් එක UAE wala police yen.
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
ඒවා ඉතිං සෑහෙන අමාරු වැඩනෙ . ඩුබායි නෙවෙයි ලංකාවෙ උනත් නීති කටයුතු වලට ගියාම කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියල දන්නවනෙ. ඒ නිසා ඕවට අහු නොවී ඉන්න එක තමා හොදම දේ
@charanimalshika5856
@charanimalshika5856 5 ай бұрын
@@lankanlifedubai වීසා එක දාපු කෙනා Rasal kaima inne. Visa ekt salli dipu kena ummal quwain inne.lankawe inna yakuwa gena ganna eyagem yaluwekt thami e salli dila thiyenne.maha jara minisu inne. Police ye complain karanth salli gewana onida aiye.
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
@charanimalshika5856 වීසා එකත් එක්කම ගිහින් කියන්න බලන්න
@damiyacreations2558
@damiyacreations2558 11 ай бұрын
Student visa චෙක් කරගන්න පුලුවන්ද ඔහොම අයියෙ ?
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
ඔව් student ලට වදින්නෙ රෙසිඩන්ට් වීසා එකක්නෙ
@dilrukshidilrukshi6090
@dilrukshidilrukshi6090 6 ай бұрын
Puluwannam dubai wala pavichchi karanna puluwan hoda VPN akak gena video akak karanna
@lankanlifedubai
@lankanlifedubai 6 ай бұрын
හිරේ යවන්නද හදන්නෙ මාව 😂
@DilshaniGamunu-rv8qb
@DilshaniGamunu-rv8qb 8 ай бұрын
Ane aiya mata udauwak karanna mn enna kuwait wala maga boyfriend wada karanna ajaman wala dubai ayata gift akak arinna online delivery nambar akak hoyala danna plz
@priyanthaherath517
@priyanthaherath517 8 ай бұрын
අයියේ මට වීසා අාවා එ්ක january 21 -march 20 වෙනකම් මං තාම ලංකාවෙ ඉන්නෙ වීසා එකේ කල් ඉවර වෙන්නෙ කොහොමද
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
වීසා ඇවිත් දවස් 60ක් ඇතුලත එන්න ඕන
@priyanthaherath517
@priyanthaherath517 8 ай бұрын
ලංකාවෙන් එන දවසෙ ඉදලා නේද වීසා එක valid වෙන්නෙ
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
@priyanthaherath517 ඔව්
@wsthushari5334
@wsthushari5334 4 ай бұрын
Aiye ape malli vista visa enna hadane kohomada bala ganne job danna 5/50 illuva
@lankanlifedubai
@lankanlifedubai 4 ай бұрын
විසිට් ඇවිත් කුකුල් කූඩු වල ඉන්න 5.50ක් වැඩීනෙ
@wsthushari5334
@wsthushari5334 4 ай бұрын
Ane manda mona karanada kiyala oya job hoyala denna
@ashenperera8188
@ashenperera8188 6 ай бұрын
Normally cid report clear wela visa eka approve wenne කොච්චර kaleyk ynewada aiyye
@lankanlifedubai
@lankanlifedubai 6 ай бұрын
3-4 weeks
@PinbimaLk-yp3ql
@PinbimaLk-yp3ql 11 ай бұрын
නොමිලේ ෆිශ් කම්පැනියකට ගන්නවා කියලා පේපෙර් ad එකක් තියනව. හැමදේම free කියලා kiyanawa. පඩිය lak 5,6 ගෙවනවලු. ඇත්තක්‌ venna පුලුවන්ද?
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
කතා කරල බල්න්න කොහොමද වැඩ වෙන්නේ කියලා. පත්තරේ ට ඇඩ් නම් ඕන කෙනෙකුට දාන්න පුලුවන්නේ
@dstudio1988
@dstudio1988 10 ай бұрын
අපේ visa එක වදින්නේ airport එකෙන් enter weddi da..plz danna kenek kiyanna
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
එයාපෝට් එකේ බැහැලා ඉමිග්‍රේශන් කවුන්ටරෙන් ගහන්නෙ entry stamp එක. එතනින් වීසා වදින්නෙ on arrival visa තියන රට වල අයට විතරයි. අපිට ඒ පහසුකම නෑ. අපෙ වීස එන්න කලින් හදාගෙන එන්න ඕන
@channelmegazone
@channelmegazone 11 ай бұрын
100% true ❤
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
👍❤️
@inokaruvini5120
@inokaruvini5120 6 ай бұрын
aiye oya me video aka karanne Dubai koheda me area aka??
@lankanlifedubai
@lankanlifedubai 6 ай бұрын
ඇයි එහෙම ඇහුවෙ
@sltiktokone
@sltiktokone 11 ай бұрын
Aiye mata job ekk set una Dubai life pharmacy eke Agency yak haraha newei Habai Aya 350000 illanawa total cost Employment visa lu aran yanne Aiya mkda hithanne
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
Life pharmacy කියන්නෙ ලොකු කම්පැනියක්. ඒ අය මිනිස්සුන්ට ජොබ් දීලා සල්ලි ගන්නෙ නෑ. එතකොට කවුද ඔය ලක්ස 3.5 ඉල්ලන්නෙ?
@sltiktokone
@sltiktokone 11 ай бұрын
@@lankanlifedubai aya aiye Dubai inna keneklu mata fb eken set une Aya danata lankawta awith inne Vacation Mata puluwan nm aiyege no eka denna Mama aya kata krpu voice recorder eka aiyta awannm Puluwan nam balala kiynna loku udawwak
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
0701974730 whatsap@@sltiktokone
@malithiamaya-tf7oh
@malithiamaya-tf7oh 11 ай бұрын
thank you ayye
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
❤️❤️
@Madusha-zc8dd
@Madusha-zc8dd 5 ай бұрын
ඩුබායි වලද ඉන්නේ
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
කවුද?
@Madusha-zc8dd
@Madusha-zc8dd 5 ай бұрын
ඕයා
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
Ow
@VimukthiSadaruwan-b2q
@VimukthiSadaruwan-b2q 4 ай бұрын
Aiye nambar ekak danna matath chrk kara ganna oni
@NeethaAbeygunawardana
@NeethaAbeygunawardana 10 ай бұрын
FREELAND VISA EKAKATA KIYAK YANAWADA EHEMA AWOTH LAST AGE EKA KIYADA MALLI
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
ෆ්‍රීලාන්ස් එකක් ඩිරාම් 8500 ක් වෙනවා . වයස 55න් පහල ( වට්සඇප් 0701974730)
@NeethaAbeygunawardana
@NeethaAbeygunawardana 10 ай бұрын
CUPLE VISA EKAK HOYALA DENNA PULUWANDA 51 ..56 AGE
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
කපල් වීසා කියල ජාතියක් නෑ
@NeethaAbeygunawardana
@NeethaAbeygunawardana 10 ай бұрын
@@lankanlifedubai APITA dubai ya nna OYATA help karanna puluwanda
@kapilanarasinghe8293
@kapilanarasinghe8293 11 ай бұрын
Good ,video
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
ස්තූතියි ❤️❤️
@gayanlakmal1989
@gayanlakmal1989 11 ай бұрын
al ain is not an emirate its a part of abu dhabi
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
ස්තූතියි . 😊 එතන පොඩි වැරදීමක් උනා
@DAYvlog-y8r
@DAYvlog-y8r 11 ай бұрын
Visa enna davas kiyak vage yanavada aiye..
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
විසිට් නම් දවස් 2-3. ජොබ් නම් සති 2-3
@shirananjula
@shirananjula 11 ай бұрын
Aiye😢😔 mage visa ekak thiyenawa visit visa ekak Ane eka mata check karala denna puluwan da
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
එවන්න 0701974730
@HarinduSriLanka
@HarinduSriLanka 11 ай бұрын
Lankawen nam visa issue karala tiyenne kohomada check karanne
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
එහෙමම තමා. ලංකාවට ඩුබායි වීසා ඉශූ කරන්න බෑනෙ . වීසා එක මෙහෙන්ම හැදිල එන්න එපැයි
@harshaherath9993
@harshaherath9993 11 ай бұрын
Alwada medical center abudhabi
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
❤️❤️
@sohanmadhuka537
@sohanmadhuka537 11 ай бұрын
❤️
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
❤️❤️
@LakmaliRasanganiRamanayaka
@LakmaliRasanganiRamanayaka 5 ай бұрын
Ayye girl kenakta enna amaruida
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
අමාරු නෑ බෝයිලා එන විදියම තමා
@LakmaliRasanganiRamanayaka
@LakmaliRasanganiRamanayaka 5 ай бұрын
@@lankanlifedubai thnx ayye mn oyage hema video ekakma baluwa godak watinawa
@bawanthawalisundara8264
@bawanthawalisundara8264 11 ай бұрын
👍👍👍👌🙏🏻
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
❤️
@heshannimsara1556
@heshannimsara1556 10 ай бұрын
Apith ahu una
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
විස්තර ටිකක් කිවුවොත් කාට හරි වැදගත් වෙයි
@SanduSandi-xx2du
@SanduSandi-xx2du 8 ай бұрын
Sudi idn lankawat noya dubai ynna hekid
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
Visa gattot puluwan
@SanduSandi-xx2du
@SanduSandi-xx2du 7 ай бұрын
Khmd
@Lkaudioreverb
@Lkaudioreverb 7 ай бұрын
Not fund kiyala watenne eka fake d?
@lankanlifedubai
@lankanlifedubai 7 ай бұрын
බොහෝ දුරට
@hindicoversong2509
@hindicoversong2509 11 ай бұрын
Please danna kenek mata help karanna.freelance visa ekata mulin lakshayak illuva.davas 7n visa eka aran denava kivva.anith salli ehe gihin emirates id eka.labunama denna kivva. 1.meka ettada 2.visa eka passport prunt ven ne kivva document rkak.phone ekata evanne kivva. meka. Ettada.heta salli danna inne.help me
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
ෆ්‍රීලාන්ස් වලට සල්ලි ගන්නෙ පියවරෙන් පියවරට සමහරු. සාමාන්‍යයෙන් සති 2-3 වගේ යනවා වැඩේට. සම්පූර්ණ ගාන ලක්ස 8 වගේ වෙනවා එතකොට ලක්සයක් දාලා ඉතුරු ලක්ස 7 මෙහෙ ඇවිත් දෙන්න කියන එකනම් විස්වාස කරන්න අමාරුයි. අන්තිමට ලක්සෙත් නැති වෙයි වගේ. වීසා නම් දැං පාස්පෝට් එකේ ගහන්නෙ නෑ. ඒකනම් ඇත්ත
@milindasadaruwan4088
@milindasadaruwan4088 11 ай бұрын
Aiye mn me mase dubai visit visa enna inne mama ganne aulak wenna ekak naneda mata
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
Aulak na malli
@Dineshsandaruwan-s1t
@Dineshsandaruwan-s1t 8 ай бұрын
Oyage number eka denna puluwana
@Julian_1990
@Julian_1990 11 ай бұрын
අවුරුදු තිස්තුනක කෙනෙකුට ඩුබායි ආවොත් සක්සස් වෙන්න පුළුවන්ද??
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
අපෝ පුලුවන් උනන්දුව කැපවීම තමා හැම දේම
@maheshikachandrasekara5179
@maheshikachandrasekara5179 10 ай бұрын
visa eka prosess wenawada kiyala balaglnna vidihak nedda😢
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
නැහැනෙ
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 10 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН
දැන්ම ලැස්තිවෙන්න🤑😎 Footsteps in Australia
14:43