දරුවො තුන්දෙනා එක්වුන දවසක්🇯🇵🇱🇰How to control rose black spot disease🌹黒星病と害虫も退治🌹Life in japan🇯🇵🇱🇰

  Рет қаралды 25,290

Rosi in Japan888

Rosi in Japan888

Күн бұрын

Пікірлер: 168
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
අහන්බෙන් අක්කාගේ විඩියෝ එක දැක්කෙ රෝස වගාවේ.. මමත් මෙහෙ ඉන්නෙ අක්කා ❤ රෝස කියන්නේ මටත් පිස්සුවක් මටත් පුංචිම පුංචි රෝස වගාවක් තියනවා අක්කා ❤ අක්කා එළවළු හදලා තියනවා දැක්කාම ඇත්තටම ලොකු සතුටක් දැණුනා මම පුංචිට වගාව කරන කෙනෙක් නිසා ❤❤ මටත් ඉන්නවා දු පැටියෙක් මෙහෙ ❤ අහන්බෙන් විඩියෝ එක දැකලා බැලුවට පස්සේ විඩියෝ ටිකක් බැලුවා අක්කාගේ ඉතින් Comment එකක් ලියන්න හිතුවා අක්කාට❤ ගොඩාක් සතුටුයි අපේ රටේ කෙනෙක් මේ විදියට දැකගන්න ලැබුන එක ගැන ❤ ලස්සනයි විඩියෝ එක අක්කා ❤ ජපැනිස් කරේ එකත් නියමයි .❤ Roshini ස්පෙශල් එක මරෙ මරෑ ❤ තව ලස්සන විඩියෝ අරගෙන එන්න ❤
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
උදේම ඔයාගෙ කමෙන්ට් එක දැකලා මට පුදුම සතුටක් දැනුනා❤️❤️දූල දෙන්නටත් ඉක්මනට පෙන්නලා ඔයාගෙ පේජ් එකත් දඩිබිඩියෙ බැලුවා. මම තාම පේජ් එක පටන් අරන් මාස තුනයි,මේ වගේ ලස්සන කමෙන්ට් එකක් ලැබුන පලවෙනි වතාව🥰 ඇත්තටම මට ඇඬෙන්න ආවා සතුට වැඩිකමට.❤️ ඔයාට ගොඩාක් ස්තුතියි නංගි🩷 මම තාම මේ ෆීල්ඩ් එකට අලුත්,හරියට එඩිට් කරගන්නත් අමාරුයි💦 හැම අවුරුද්දෙම මැයි මාසෙ රෝස බලන්න ගොඩක් ජැපනීස්ල අපේ ගෙදර එනවා.ඒ අය තමයි ,අපරාදෙ හැමෝටම බලන්න යු ටියුබ් දාන්නකෝ කියල කිව්වෙ. ඉතිං මම එඩිට් නොකර වීඩියෝ කරලා ෂෝට්ස් දැම්මා. එලවලු වත්ත නම් හස්බන්ඩ් තමයි කරන්නෙ.එයාගෙ අම්මගෙ එලවලු වගාව.දැන් අම්මා වයස නිසා හස්බන්ඩ් කරනවා.අම්මා කරන කාලෙ දැනටත් වැඩිය අස්වැන්න තිබුනා.ලූනු අල එහෙම අපි කඩෙන් ගත්තෙම නැහැ.දැන්නම් ලූනු ගන්නෙ කඩෙන්😃 රෝස නම් ගෙදර විතරක් 300ක් වර්ග තියෙනවා💦ක්ලාස් එකෙත් 100ක් විතර තියෙනවා. මිනි රෝස පැලයකින් පටන් අරන් මම රෝස වත්තක්ම හැදුවා🌹 මට දැන් වෙන වැඩක් කරන්න වෙලාව නැති තරම්.මේ තරම් හිටෙව්වෙ අපරාදෙ කියලත් හිතෙනවා💦❤️ ඒ උනාට මල් පිරිලා ලස්සන දැක්කම තව තවත් ගන්න හිතෙනවා❤️💦 ඔයාගෙ දූ පැටියා හරි ෂෝක්❤️❤️ඔයාට ගොඩක් උදව් කරනවා නේද🥰 මගේ දුවලා දැන් ලොකුයි.මේ අවුරුද්දේ වැඩට යන්න පටන් ගත්තා.චූටි කාලෙ මරිනා වගේම මගේ පස්සෙන්ම එල්ලි එල්ලි හිටියා🩷🩷 අපේ ලමයි කොහොමත් මෙහෙ ලමයින්ට වඩා දෙමව්පියන්ට ආදරෙයි👌🩷 මට තාම ලස්සනට වීඩියෝස් කරන්න බැහැ.වෙලාවත් නැති නිසා ලස්සනට එඩිට් කරන්නත් බැහැ.ඔයාගෙ වීඩියෝස් නම් හරිම ලස්සනයි.අහල පහලක හිටියානම් හැමදාම බලන්න යනවා.❤️❤️ මගේ වීඩියෝ බලලා අඩුපාඩු තියෙනවානම් කියන්න හොදේ❤️ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට තව පාරක් ස්තුතියි❤️❤️🙇
@anushilanka2925
@anushilanka2925 4 ай бұрын
ලස්සනයි ඔයාගෙ hamadema
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
Thank you 🙏🌹🩷🩷🌹🙏
@Hirui-qw3vt
@Hirui-qw3vt 3 ай бұрын
Oya
@shanuperera95
@shanuperera95 3 ай бұрын
අද තමයි අහම්බෙන් auntyගේ vedio එක දැක්කේ.අනූශා aunty ත් comment කරලා තියෙනවා දැක්කම ලොකු සතුටක් දැනුනා.ඒ නිහතමානිකමට.දැන් ඉති අලුත් auntyගේ vedioesවලටත් addictවෙයි..keep it up aunty ❤❤❤
@subhaniindrarathna
@subhaniindrarathna Ай бұрын
මං අද කරෙ රයිස් හැදුවා.ඒත් කිරි දැම්මෙ නම් නෑ.ඊලග වතාවෙ කිරි දාලා හදන්න ඕනේ.. ලස්සන video එකක්❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
💖💖💖💕💕💕💕🙏🌸🙏
@thusharicfrenando8858
@thusharicfrenando8858 4 ай бұрын
මම පලවෙනී වතාවට ,දුටුවේ ඔබේ මේ ආදරනීය වීඩියෝ එක .හරිම ලස්සනයි .ගොඩාක් ආසාවෙන් බැලුවා .ඔබ පවුලේ සියලුම දෙනාට බුදු සරනයී ❤❤❤❤❤.
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි🩷🩷🩷ඔයාගෙ මේ ලස්සන කමෙන්ට් එක මට ගොඩාක් ලොකු හය්යක්🌹🌹ඔයාගෙ පවුලේ සියලුදෙනාටත් තුනුරුවන් සරණයි.🙏❤️🌹🌹❤️
@LakshalaRajapakshe
@LakshalaRajapakshe 3 ай бұрын
අද තමයි මුලින්ම දැක්කේ. දිගටම videos කරන්න. සුභ පැතුම්. 😜😜😜😜
@VirajJayasanka-u3n
@VirajJayasanka-u3n 3 ай бұрын
Ada tamai obatumiyage video baluwe.hari piliwelai lassanai.oyatat mahattayatat daruwantat teruwan saranai.diirgayu wewa.
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
ස්තුතියි ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට🩷🩷හමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🩷🩷බුදු සරනයි මුලු පවුලටම🙏🌹🌹🩷🌹🙏
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
ස්තුතියි🙏🩷🩷🌹🙏
@AyeshaAmarathunga-w7s
@AyeshaAmarathunga-w7s 3 ай бұрын
අහම්බෙන් දැක්කේ විඩියෝ එක .අනුෂා අක්කගේ එවනම් හැමදාම බලනවා .ඔයාගේ එවත් දැන් දානකන් බලන් ඉන්නවා අක්කා .ලස්සනයි ඔයයි දුවලයි පුතයි .සතුටින් ඉන්න .විඩියෝ දාන්න❤❤❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
ස්තුතියි පැටියෝ❤️❤️❤️❤️බදාදාට දාන්නම් හොඳේ🌹❤️බුදු සරනයි,පරිස්සමින් ඉන්න🙏🌹🌹🌹❤️🙏
@SanduniFernando-p8v
@SanduniFernando-p8v 3 ай бұрын
අක්කා හොඳින් නේද ආදරේයි හැමදාම බුදු සරණයි දේවි පිහිටයි පරිස්සමෙන් ඉන්න
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
ගොඩාක් ස්තුතියි පැටියෝ🩷🩷🌹 මම සනීපෙන් මැනිකෝ❤️මේ දැන් අලුත් ව්ලොග් එකක් දැම්මා,බලන්න හොඳේ❤️බුදු සරනයි🙏🌹🌹🩷🌹🌹❤️🙏
@ThusharaThilak-bb2yz
@ThusharaThilak-bb2yz 3 ай бұрын
ඔයා වෙනස්ම කෑම හදනවා අක්කි ..ශක්තිය ධෛර්ය උත්සහය ඔයාට උපරිමයෙන් ..ඔයාට හැමදාම සතුට පිරුණු ලස්සන අනාගතයක් වේවා මගේ අක්කි
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
ස්තුතියි නංගෝ❤️❤️ඔයාගෙ කමෙන්ට්ස් හරිම ආදරනීයයි❤️🌹මට ලොකු සතුටක් දැනෙනවා ඒවා කියවනකොට❤️තෙරුවන් සරනයි නංගෝ🙏❤️🙏
@Ishudulanja4728
@Ishudulanja4728 3 ай бұрын
මට අද හම්බුනේ මේ ව්ලොග් එක ලස්සනයි නැන්දේ ❤️😘 සුබ පතනවා ඔයාට❤️😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 😘❤️🥰🌹🎀💞
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
අනේ ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි පැටියෝ❤️❤️පරිස්සමෙන් ඉන්න ,බුදු සරනයි🙏❤️❤️🌹❤️🙏
@WishmikaDiwyanjali
@WishmikaDiwyanjali 3 ай бұрын
අද තමයි බලන්නෙ වීඩියෝ එකක්.ලස්සනයි .බුදු සරනයි ඔයාලට❤🎉
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
ස්තුතියි ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට🩷🩷හමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🩷🩷බුදු සරනයි මුලු පවුලටම🙏🌹🌹🩷🌹🙏
@malshakaluarachchi7582
@malshakaluarachchi7582 4 ай бұрын
අහම්බෙන් දැක්කේ ලස්සනයි ව්ඩියෝ එක
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි පැටියෝ🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 3 ай бұрын
මමත් පළමු වතාවටඔයාගේ වීඩියෝ ඒක දැක්කේ ලස්සනයි බුදුසරණයි ❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
ස්තුතියි පැටියෝ,බුදු සරනයි🙏❤️🌹❤️🙏
@NiranjalaSwarnamali-jc4nw
@NiranjalaSwarnamali-jc4nw 3 ай бұрын
අද තමයි විඩියෝ එක මුලින්ම බැලුවේ .ලස්සනයි ❤
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
Thank you 🙏🌹🩷🩷🌹🙏
@kamanipriyadarshani681
@kamanipriyadarshani681 3 ай бұрын
මම අද තාමා ඔයගෙ video එක දක්නට ලබුනේ ඔයගෙ rose Plants වලට දෙන advice වලට thanks ❤❤❤😂😂😂 theruwan saranai
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
ස්තුතියි පැටියෝ ❤️ ඔයාට දැනගන්න ඕන දෙයක් තියනවා නම් කියන්න හොඳේ 🙏❤️❤️🙏
@anushakumari5955
@anushakumari5955 4 ай бұрын
පලමු වතාවට දැක්කේ.ලස්සනයි.සුබ පැතුම් .
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
Thank you 🙏❤️🌹❤️🙏
@supunchamini4998
@supunchamini4998 3 ай бұрын
අද තමයි දැක්කේ දිගටම බලන්න ඔන්න අද ඉදන් ගන්නවා❤❤
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
ස්තුතියි මැනිකෝ ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට🩷🩷හමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🩷🩷බුදු සරනයි මුලු පවුලටම🙏🌹🌹🩷🌹🙏
@Momchanu
@Momchanu 3 ай бұрын
මම අනුෂා අක්කගේ vlog එකකින් තමයි අක්කගේ vlog ගැන දැනගත්තේ.හරිම ලස්සනයි ,තෙරුවන් සරණයි පවුලේ හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි නංගෝ🩷🩷සතුටින් පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷පවුලේ හැම දෙනාටම බුදු සරනයි🙏🌹🩷🩷🌹🙏
@ChabodaDilhani-dq8xx
@ChabodaDilhani-dq8xx 4 ай бұрын
හරි ලස්සනයි ඇන්ටි අදයි මුලින්ම ඔයාගේ video බැලුවේ.❤️❤️❤️
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි පැටියෝ🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
@ChandaniKumari-rj7gf
@ChandaniKumari-rj7gf 4 ай бұрын
මමත් අද ඔයාගේ විඩියො එක බැලුවා . ලස්සනයි ❤ ඔයාට තෙරුවන් සරනයි
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
ගොඩාක් ස්තුතියි පැටියෝ🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷ඔයාටත් ඔයාගෙ පවුලේ අයටත් බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
@chithiradewsith714
@chithiradewsith714 3 ай бұрын
අද තමයි අක්කා ඔයාගේ video එකක් මුලින්ම දැක්කෙ .හරිම ලස්සනයි ❤️❤️ දිගටම video ගේන්න ,අපි ආසාවෙන් බලාගෙන ඉන්නෙ .ඔයාලගෙ විස්තර ත් දැන ගන්න කැමතියි
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
රසම රස ජපන් නිකොමි හැම්බර්ග් එකක් දැම්මා🩷🩷බලලා හදන්න හොඳේ🙏❤️❤️🌹❤️
@manojaperera5097
@manojaperera5097 3 ай бұрын
අද තමයි මම ඔයාගෙ video එක දැක්කෙ.ලස්සනයි.
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
ස්තුතියි ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට🩷🩷හමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🩷🩷බුදු සරනයි මුලු පවුලටම🙏🌹🌹🩷🌹🙏
@mayumikaranathunga4914
@mayumikaranathunga4914 3 ай бұрын
මමත් අදයි මුලින්ම video එකක් දැක්කෙ.ලස්සනයි,දිගටම videos ගේන්න අක්කා... ❤
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
ස්තුතියි ලස්සන කමෙන්ට් එකට❤️❤️මම තාම අලුත් නිසා අඩුපාඩු ගොඩක් ඇති🥲ඒත් බලනවට ඔයාලට ගොඩාක් ස්තුතියි 🙏❤️අඩුපාඩු ඇත්නම් කමෙන්ට් කරන්න හොඳේ❤️බුදු සරනයි🙏❤️🌹🌹🙏
@SujaniKmsd
@SujaniKmsd 3 ай бұрын
Adayi dakke. ලස්සනයි video eka good luck 🎉❤
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
Thank you පැටියෝ ❤️❤️බුදු සරනයි🙏🌹🙏
@SujaniKmsd
@SujaniKmsd 3 ай бұрын
@@rosiinjapan888 ❤❤❤❤
@lalanifaure744
@lalanifaure744 3 ай бұрын
Thank you for the tips to prepare carrey rice Japanese style. For the roses I think you must be careful when you add the spraying products. Stay safe with your lovely kids..
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
Thank you for your kindness 🩷🩷
@roseweerasinghe9110
@roseweerasinghe9110 4 ай бұрын
I saw your video first time. Nice sharing!❤😊 Watched from Canada.
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
Thank you 🙏🌹❤️🩷🌹🙏
@upacharipabasara
@upacharipabasara 3 ай бұрын
Adai dakke video eka harima lassanai ❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
Thank you 🙏❤️🩷🌹🙏
@senethemachandra5517
@senethemachandra5517 3 ай бұрын
Rose mage daruw3 dena wage. Hari lassanayi. Godak adareyi.❤
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
ඔයාටත් තුන් දෙනෙක් ඉන්නවද❤️❤️❤️ආදරෙයි ගොඩක් කියල එයාලට කියන්න හොඳේ❤️❤️❤️හැම දෙනාටම බුදු සරනයි🙏🌹🙏
@himalikalukeerthie867
@himalikalukeerthie867 3 ай бұрын
Beautiful and so genuine
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
Thank you for your comment 🙏😭🩷🩷🌹🩷🙏
@nandanajajasinhe3633
@nandanajajasinhe3633 4 ай бұрын
Ahamben dakala awe video eka lassanai suba kara theruwan saranai akka ❤
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට පැටියෝ🙏🌹 ඔයාගෙ ලස්සන කමෙන්ට් එක මට ලොකූ හයියක්❤️❤️තෙරුවන් සරනයි මුලු පවුලටම.🙏 පරිස්සමින් ඉන්න හොඳේ. ආදරෙයි මගෙ ආදරනීය නංගියාට🙏🌹🩷❤️🌹🙏
@Peshika424
@Peshika424 4 ай бұрын
අනේ❤❤❤ලස්සනයි අක්කා...ලස්සන පවුලක්ඛරිම ආදරණීයයි..ඔයා ගොඩාක් උගත් කෙනෙක් කියල පේනව. ඔයාගෙ කතා කරන විදිහ මාරම ලස්සනයි.වැදගත්..😘😘
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
ගොඩාක් ස්තුතියි නංගෝ,ඔයාගෙ මේ ලස්සන කමෙන්ට් එක මට ගොඩාක් වටිනවා🙏 ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉටුවේවා කියල පතනවා🙏❤️🌹🩷🙏
@Peshika424
@Peshika424 4 ай бұрын
@@rosiinjapan888 ❤️
@herathchandra4082
@herathchandra4082 3 ай бұрын
වාසනාවන් ,,, 🎉 ලෝකේ කොහේ හිටියත් අපේ කම amathaka නොකra ආදර්ශමත් විදියට ජීවත් vana ඔබ ඉතාමත් හොඳ උත්සාහ වන්ත කෙනෙක් බව penawa ,, good luck 😊 ඔබලාට බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ❤
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
@herathchandra4082 ගොඩාක් ස්තුතියි ඔයාට🩷❤️ ආදරණීය වචන ටික මට ලොකූ හයියක්🙏ඔයාටත් පව්ලේ හැමදෙනාටත් තෙරුවන් සරනයි🙏🌹🩷🌹🙏
@PriyankaHerath-b5w
@PriyankaHerath-b5w 4 ай бұрын
අක්කේ.... ඔයාගෙ වී⁣ඩියෝ දෙකක් මුලින්ම අදම තමයි බැලුවෙ.එකක් class party එකක්. අක්කා මොනවාද කරන්නෙ. ඔයාගෙ වීඩියෝ ලස්සනයි තෙරුවන් සරණයි.....!!!
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
මම ටීචිං කරනවා නංගො🩷🩷 පස්සෙ ඒ ගැනත් ව්ලොග් එකක් කරන්නම්කො. ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි පැටියෝ🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
@sakuvlog-official
@sakuvlog-official 3 ай бұрын
Ane ada thama dakke video eka ❤ Math ekthu wenn hithuww oy ekkk❤ 🥰🥰🥰🥰🥰🥰
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
අනේ ඔයාගෙ ලස්සන කමෙන්ට් එක මට ලොකූ හය්යක්🩷🩷 ගොඩාක් ස්තුතියි පැටියෝ🙏🌹🌹
@dilrukshiags8585
@dilrukshiags8585 4 ай бұрын
අදයි පලමු වතාවට බැලුවේ හරිම ලස්සනයි
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි.🌹 මම තාම ව්ලොග්ස් දාන්න පටන් අරන් මාස කීපයයි.ගොඩාක් අඩුපාඩු ඇති.පුලුවන් තරම් ලස්සන ව්ලොග්ස් ගේන්න උත්සහ කරන්නම්👌 ඔයාගෙ කමෙන්ට් එක මට ගොඩක් ලොකු හය්යක්. ආදරෙයි🌹🩷
@OsharaPriyadarshani
@OsharaPriyadarshani 4 ай бұрын
vedeo eka lassanai auntyy
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි පැටියෝ🙏🌹❤️❤️🌹🙏මම දැනුයි ක්ලාස් ඉවරවෙලා ආවෙ.ඉතිං අද ව්ලොග් එක හොදටම පරක්කු වුනා.හෙට බලන්න හොඳේ👍🌹❤️❤️
@anuradespriye4636
@anuradespriye4636 4 ай бұрын
I seefirst time but it is great vedeo ❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
Thank you 🙏🌹❤️❤️🌹🙏
@malkanthividanage5331
@malkanthividanage5331 4 ай бұрын
Beautiful family., budusaranai. ❤❤❤❤🎉🎉🎉🎉🎉
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
Thank you again 🙏🌹❤️
@mangalikabulegoda2596
@mangalikabulegoda2596 3 ай бұрын
mamath oya dakke ada sathutui
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
Thank you 🙏❤️🩷🌹🙏
@daara2258
@daara2258 3 ай бұрын
Digatama videos genna❤️❤️❤️
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
Thank you පැටියෝ❤️❤️බුදු සරනයි🙏❤️🌹🌹❤️🙏
@niroshabandara3971
@niroshabandara3971 4 ай бұрын
ලස්සනයි වීඩියෝ එක.. ❤
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
Thank you 🙏🌹❤️❤️🌹🙏
@binuritharaka3698
@binuritharaka3698 4 ай бұрын
Ane ahamben me vidiyo eka dekke.marama marama lassanai nnde.akke kiyanna hithenna.mkda mage wayase wage loku duwek innawa dekka nisa.hemadama me wage vidiyo ekak genna.adaren baagana innawa..😘😘😘
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
ගොඩාක් ස්තුතියි පැටියෝ❤️මගේ දුවට දැන් වයස23යි.ඔයා වගේ දූ පැටියෙක්ගෙන් කමෙන්ට් එකක් ලබුන එක මට පුදුම සතුටක්🌹❤️ පරිස්සමින් ඉන්න හොඳේ🩷ආදරෙයි මැනික❤️❤️🙏
@DilmikaRajasinghe
@DilmikaRajasinghe 3 ай бұрын
Ahamben dekka video ekak.aunty puluwannan roses lassanata mal ganna widiya genath apata kiyala denna❤
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
රෝස ගැන මම දන්න හැම දෙයක්ම ටික ටික කියා දෙන්නම් හොඳේ❤️❤️බුදු සරනයි🙏🌹🌹❤️🌹🙏
@DilmikaRajasinghe
@DilmikaRajasinghe 3 ай бұрын
@rosi-888 thank you very much auntie ❤️
@kanchanamanik-b9x
@kanchanamanik-b9x 3 ай бұрын
Very nice ⚘
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
Thank you so much 🙏🌹🩷🩷🌹🙏
@withpurna847
@withpurna847 3 ай бұрын
මුලින් දැක්කේ අද ඔයාගෙ channel ඒක ❤. හරිම ලස්සනයි ❤❤
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට 🩷🩷🩷හෙට බදාදා රස රෙසිපි එකක් අරන් එන්නම්❤️පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
@withpurna847
@withpurna847 3 ай бұрын
@@rosiinjapan888 තෙරුවන් සරණයි 💜
@dinujayalathlife
@dinujayalathlife 4 ай бұрын
Ada thamai antige video eka palaweniyatama dakke harima lassanai😊hamadama lasssana video karana suba pathanawa theruwan saranai😊
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි මැනිකෝ❤️🙏මේ ලස්සන කමෙන්ට් එක මට ගොඩාක් වටිනවා. පරිස්සමින් ඉන්න හොඳේ🥰 ඔයාටත් පවුලේ හැම දෙනාටත් තෙරුවන් සරනයි🙏🌹❤️❤️🌹🙏
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 4 ай бұрын
ලස්සනයී ආන්ටීගෙ Vlogs❤❤❤ හැමදාම ආදරෙන් බලන් ඉන්නවා
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
Thank you පුතේ,පරිස්සමින් ඉන්න හොඳේ❤️🌹ආදරෙයි 🌹🩷🥰🙏🙇
@darshiliyanage9429
@darshiliyanage9429 3 ай бұрын
Love from Canada
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
Thank you ❤️❤️❤️Budusaranai 🙏❤️🌹❤️🙏
@p.meewala1211
@p.meewala1211 3 ай бұрын
ආදරෙයි ❤
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
Thank you පැටියෝ❤️ආදරෙයි පැටියෝ ගොඩාක් මමත් ඔයාට❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්න හොඳේ🙏❤️🩷❤️🌹🙏
@niroma-f7s
@niroma-f7s 4 ай бұрын
අද තමයි පළමු වරට බලුවෙ. ලස්සනයි
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
Thank you 🙏🩷🌹🥰🙇
@rohanvijitha5147
@rohanvijitha5147 Ай бұрын
ලස්සනයි ❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ස්තුතියි💖💖💖💖💖 බුදු සරනයි🙏🌸🌹🌸🙏
@Bhagya-v8b
@Bhagya-v8b 4 ай бұрын
දිගටම වීඩියෝ ගේන්න අක්කේ මමත් ජපන් ඉන්නෙ❤❤
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
👍👌❤️🩷❤️
@rohanwijerathne727
@rohanwijerathne727 3 ай бұрын
❤❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
Thank you 🙏❤️❤️🙏
@shilasriyatha7232
@shilasriyatha7232 3 ай бұрын
Harema rasa patai
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
රසයි පැටියෝ, ඔයත් හදලා බලන්නකෝ🩷🩷හෙට රෑට ආයෙත් රස කෑමක් හදන විදිහ දානවා,බලන්න හොඳේ🙏🌞🩷🩷🌹🙏
@KumudiniFernando-i7o
@KumudiniFernando-i7o 4 ай бұрын
❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
🙏🌹❤️❤️🌹🙏
@ChandiSamarapperuma
@ChandiSamarapperuma 21 күн бұрын
❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 18 күн бұрын
ගොඩාක් ස්තුතියි හොඳේ💖💖💖💖 බුදු සරනයි🙏🌸🙏
@mangalikabulegoda2596
@mangalikabulegoda2596 3 ай бұрын
beehoney daala rath karanna honda naa neda visa wenawa kiyala mama ahala thiyenne
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
මාත් ලංකාවෙදි එහෙම අහලා තිබුනා.ඒත් මෙහෙ ජපනීස් ෆූඩ් වලට ලිපෙන් බාන්න කලින් මී පැනි දාන කෑම ගොඩාක් තියෙනවා.ඒ නිසා ඒකෙ ඇත්තක් නෑ මම හිතන විදිහට🩷❤️
@inokafernando340
@inokafernando340 4 ай бұрын
❤️🥰🥰
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
Thank you 🙏🌹❤️🙏🌹🙏
@ChaptersofHayshi
@ChaptersofHayshi 4 ай бұрын
Ada dakke
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
Thank you 🙏 ❤️❤️🌹🙏
@fareenasamath6345
@fareenasamath6345 4 ай бұрын
Lassanai oya Japan gihin kochchara kalda
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
අවුරුදු තිහක් පැටියෝ🙏🌹❤️❤️🌹🙏
@fareenasamath6345
@fareenasamath6345 4 ай бұрын
@@rosiinjapan888 ❤️❤️❤️
@RanhotiPedi
@RanhotiPedi 4 ай бұрын
Mamath anty wagema carerice eka hadnnmko.❤
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
හදලා රසනම් මටත් කියන්න හොඳේ🩷😋මිරිස් තුනපහ ටිකක් වැඩිපුර දැම්මම ලංකාවෙ රසටම කන්න පුලුවනි👍🥰🌹🙏
@madhuprasadi9264
@madhuprasadi9264 4 ай бұрын
Dear oyalath japan wala mun sprouts kamata gannnawada.ewa godak agata godaaak gunai neda.mokada japan wala godak hoda kama ratawak thiyenawa neda
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
ජපානයේ, mun sprouts කෑමමේසයට අත්යවශ්ය එළවළුවක්.මමත් සෑමදාම පාහේ වෙනත් එළවළු සමඟ තෙල් දාලා හෝ මිසෝ සුප් වලට එකතු කර කනවා. බිබිම්බාප් වලටත් සලාදයක් විදිහටත් කෑමට ගන්නවා.පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් .ඒ වගේම ගොඩක් ලාභයි❤️ ඔයාට උයන විදිහ දැනගන්න ඕනෙනම් කියන්න හොඳේ🩷🩷🩷🌹
@madhuprasadi9264
@madhuprasadi9264 4 ай бұрын
@@rosiinjapan888 dear gedarama sprouts hada ganna vidiha kiyala kiyanna .ewa uyana vidiha ewalinn salada hadaganna vidiha.ewagema mona mona ata warga galinda sprouts hada ganna puluwanda kiyalath kiyala denna 🙏🙏
@madhuprasadi9264
@madhuprasadi9264 4 ай бұрын
@@rosiinjapan888 modaka hari poshanayak ape sharirayata labenne na.pasta mas kawa kiyalaniyama poshanaya awashya poshanaya apita labennne na.
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
මට කෑම හදන විදිහ කියලා දෙන්න පුලුවන් ,නමුත් මම ඒක වවලා නැහැ.වවන විදිහ නම් දන්නෙ නැහැ නංගෝ 💦හොයලා බලලා වීඩියෝ එකක් කරන්න පුලුවන්,ටික කාලයක් යයි 🙇🙏💦
@madhuprasadi9264
@madhuprasadi9264 4 ай бұрын
@@rosiinjapan888 ehemada ehenam uya ganna hati salada sup warga hadanna hatikiyala denna 🙏🙏
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 ай бұрын
මස් එක ඝණකම වැඩි නැද්ද...
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
කැමති ගානට කිරි දාල හදාගන්න පුලුවන්❤️❤️ බුදු සරනයි🙏❤️❤️🙏
@siirisinisalmi5420
@siirisinisalmi5420 4 ай бұрын
කොහේද ජපානයේ මේ. නගරය ?.
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
නීගතා🙏🌹❤️❤️🌹🙏
@siirisinisalmi5420
@siirisinisalmi5420 4 ай бұрын
@@rosiinjapan888 ලස්සනයි අනේ .මමත් මල් සහ වගාවට ආස කෙනෙක්.
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
Thank you 🌹🌹❤️❤️🌹🙏
@revelmedry
@revelmedry 4 ай бұрын
Me Oyage manussaya ko.?
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
එයා ෆොටෝස් වලට එන්නෙ නෑ අනේ🙏🌹❤️❤️🌹🙏
@revelmedry
@revelmedry 4 ай бұрын
@@rosiinjapan888 pudhumai ne?
@priyadarshanirathnayaka21
@priyadarshanirathnayaka21 4 ай бұрын
​@@revelmedryලංකාවෙ අයට පුදුමයක් වුණාට ජපානේ අයට නම් ඒක පුදුමයක් නෙවෙයි. ජපානේ අවුරුදු 15කට වඩා හිටපු මමත් දන්න විදිහට නම් ෆොටෝස් වලට ඉන්න අකමැති ජපන් අය ඕනතරම් ඉන්නවා. තරුණ අය පවා.
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
එතරම් පුදුමයක් නොවේ. ජපානය කියන්නේ පෟද්ගලිකත්වයට ප්‍රධාන තැන දෙන රටක්.මෙයාලා වීඩියෝවකට පෙනී සිටීම තමයි පුදුමයක් වෙන්නෙ.💦මගේ පන්තියේ බොහෝ සිසුන්ගේ දෙමාපියන් මට වීඩියෝවලට තමන්ගෙ දරුවව දාන්න එපා කියලා කියලා තියෙනවා.දැම්මොත් උසාවියට ​​ගෙනියන තරම් ප්‍රශ්නයක් තමයි ❤️
@upekhagunasekera9337
@upekhagunasekera9337 4 ай бұрын
ජපානේ ළමයි හරි කීකරුයි වගේ පේන්නේ...කොච්චර ලොකු දෙයක්ද එක...
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
එහෙමමත් නැහැ නංගී,අකීකරු අයත් ඉන්නවා❤️
@nadeesubasinghe4072
@nadeesubasinghe4072 4 ай бұрын
❤❤
@rosiinjapan888
@rosiinjapan888 4 ай бұрын
🙏🌹🩷🩷🌹🙏
@nilushilakmali6050
@nilushilakmali6050 3 ай бұрын
❤❤
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
Thank you 🙏🩷🌹🩷🙏
@ruwanikarunarathna3977
@ruwanikarunarathna3977 3 ай бұрын
❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
Thank you 🙏❤️🌹🩷🌹🙏
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН