එක්දින සේවයෙන් හැදුනුම්පතක් සාදාගන්නා ආකාරය| How to create a new ID using one day service?

  Рет қаралды 37,019

Everything with Pamo

Everything with Pamo

Күн бұрын

Пікірлер: 319
@tharinduniroshan2944
@tharinduniroshan2944 7 ай бұрын
මිස් ,මම 2001 ඉපදුනෙ .මගෙ අයිඩින්ඩියෙ නම් සංශොධනය කලොත් අයිඩින්ඩි number එක වෙනස් වෙනවාද .
@everythingwithpamo2000
@everythingwithpamo2000 7 ай бұрын
නෑ වෙනස් වෙන්නෙ නෑ
@PasinduNishad-im5ws
@PasinduNishad-im5ws 29 күн бұрын
Id එකේ කොලය තියෙන්නෙ එක කාඩ් එක ගන්නෙ කොහොමද
@ddmpraveen3167
@ddmpraveen3167 11 ай бұрын
මගේ නමේ පොඩි අකුරක වෙනසක් තිබ්බා හදා ගත්තා දැන් .id එක ගන්ඩ one day service එකට ගියාම id card එක දෙයිද නැත්නම් .අර කොලයක්ද දෙන්නේ අපිටත් 😢
@ruvindaruvi149
@ruvindaruvi149 9 ай бұрын
මගෙත් වසගමෙ V ඕනි එකට W වැටිල තියෙන්නෙ card එකට, ඔය කොහොමද හැදුවෙ
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
මේ දවස්වල කාඩ් දෙනව. 011 5226126 011 5226100 මේ නම්බර් එකකට කෝල් කරල වැඩි විස්තර දැනගන්න
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
One day service eken puluwn 011 5226126 011 5226100 me number ekakta ktha krla wistra denagnna. සතියෙ දවසක දවල් 12 ට කලින් යන්න ඕනි. තව දැනගන්න දෙයක් තියෙනවද
@Hh__Y00
@Hh__Y00 3 ай бұрын
​@@everythingwithpamo2000 මං Id apply කරලා මාස 6ක් වගේ වෙනවා. තාම නෑ ආවේ😢
@DewumiDewumi-j4f
@DewumiDewumi-j4f 2 ай бұрын
Uppannak nethi kenekta id eka hadagnna vidiya kiynna puluwan da
@uthpalashalini3716
@uthpalashalini3716 Жыл бұрын
Appointment එකට අපි කැමති දවසක් දාගන්න පුළුවන් ද? Online හරහා Appointment දාගන්න අපිට අවස්ථාවක් නැද්ද ?
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Appointment eka danna ප්‍රාදේශීය සභාවට yanna oni eyla dena dawaska tamai ynna one
@uthpalashalini3716
@uthpalashalini3716 Жыл бұрын
@@everythingwithpamo2000 ස්තුතියි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නේද යන්න ඕන...
@PixelVista7
@PixelVista7 Жыл бұрын
@@uthpalashalini3716 OW . PRADESHIYA LEKAM KARYALAYATA. ETANIN TAMAI DATE EKAK DENNE, etanin dena date ekata api yanna one itapasse battaramulle head office ekata,, one day ganna puluwan
@uthpalashalini3716
@uthpalashalini3716 Жыл бұрын
@@PixelVista7 ස්තුතියි
@romeshaushani8604
@romeshaushani8604 Жыл бұрын
@@everythingwithpamo2000 dear eyla api yn dwsta lga dwsk illa gnna puluwnda ? Nathm gdk kal date ekakda denne
@abeysiriperera4448
@abeysiriperera4448 Жыл бұрын
Thank you for the clear information
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Your welcome
@nirmanitheekshana3532
@nirmanitheekshana3532 Жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි 😍😍
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
♥♥♥
@nivepradeep
@nivepradeep Жыл бұрын
Akki passport eka online kramaye dhemma passport enna parakkuvenava colombo giyilla one day hadhaganna puluvan weidha??
@nadeeshaharshani2232
@nadeeshaharshani2232 3 ай бұрын
එක පොටෝ එකක් ගන්න ඕනිද ග්‍රාමසේවකට භාරදෙන්න යන්න කලින්.
@dayanikarunathilake7037
@dayanikarunathilake7037 2 жыл бұрын
Thank you so much.. very informative ❤️❤️❤️❤️👍👍👍👍
@everythingwithpamo2000
@everythingwithpamo2000 2 жыл бұрын
Thank you ♥️
@dhkdrkumara.6316
@dhkdrkumara.6316 2 жыл бұрын
Thank you ගොඩක්
@arunasampath19
@arunasampath19 Жыл бұрын
බොහෝම ස්තුති ඔබට
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
♥️♥️
@thashanisha2769
@thashanisha2769 Күн бұрын
Appointment denn kohomd..dawas godakt passed
@dumindakumaraduminda9114
@dumindakumaraduminda9114 4 ай бұрын
හැදුනුම්පත හදන තැන ඉදලා පාස්පෝට් හදන තැනට කොච්චර දුර ද
@everythingwithpamo2000
@everythingwithpamo2000 4 ай бұрын
එතනම තමයි තියෙන්නෙ ඒ බිල්ඩින් එකේම
@A-mw9xh
@A-mw9xh 2 ай бұрын
Mata dahaata venna thava masayai thiyenne.mn thama id eka hadala ne.mata rka davasin kolabin hadanna puluvan veida..
@මාදිලි-ඩ6ඬ
@මාදිලි-ඩ6ඬ 2 жыл бұрын
එකනම ගොඩක් හොදයි
@Ima_22155
@Ima_22155 Жыл бұрын
Id ekee signature eka mt wenas kara ganna oone. පුළුවන් needa? One day service ekeedi ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපිට දිනයක් දෙනවනේ ළග දිනයක්ද දෙන්නේ sis?
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
ඔව් සතියක් වගේ ඇතුලත දිනයක් දෙනව ගොඩක් කල් යන් නෑ
@Dineththameera86
@Dineththameera86 Жыл бұрын
මම මැයි 29 විභාගෙ ලියපු කෙනෙක් (2022 O/L batch ) .මට තාම 17යි. තාම id කොලේ විතරයි තියෙන්නෙ . id card එනවද , අපි id card eka හදාගන්න ඕනද ....? මට 17 දී id card eka hadanna puluwanda .....?
@sarangaproduction2275
@sarangaproduction2275 Жыл бұрын
2005 apitath kolene thama 😢
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
Card eka hdgnna oni
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
17 hdgnna puluwn
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
Den kole dila one day service eken id eka hdgnna puluwn
@sihinanimnaya2134
@sihinanimnaya2134 Жыл бұрын
Godak thanks kiyala dunnata
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Welcome ❤️
@SamilSamil-d2p
@SamilSamil-d2p Ай бұрын
Welawal komada ude yanna ona
@everythingwithpamo2000
@everythingwithpamo2000 11 күн бұрын
Ow udema ynna one
@venurinethsala8439
@venurinethsala8439 3 ай бұрын
id eka hadaganna hethuwa kiyanna onada
@yasawathi3405
@yasawathi3405 Жыл бұрын
Danata tiyana aka poto aka pahadili na godak parana wala muna apahadili wala tiyanna a waga akak alut karanna kohomada kiyanna puluwanda...
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
අලුත් එකක් හදාගන්න වෙනව දැන් තිඑන එක පරනයි කියල ග්‍රාමසේවකට කිව්වම එයා අලුත් එකක් හදන්න ෆෝම් එකක් දෙනව
@chanodkanishka
@chanodkanishka Жыл бұрын
පරණ ID එක තියෙද්දී Smart ID එක ගන්න පුළුවන්ද. දෙකම තියාගන්න පුළුවන්ද
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
පරණ එක තියෙද්දි හදාගන්න පුළුවන් හැබැයි දෙකම තියාගන්න බෑ අලුත් id එක හදද්දි පරන එක බාරදෙන්න ඕනෙ
@ENDOFT2K
@ENDOFT2K Жыл бұрын
2005 apit scln dnm awe kolyk withra dn one day servis eken apt ganna puluwanda cad eka🙂
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
Ooo puluwn
@shenushani
@shenushani 7 ай бұрын
Ane akke oya hari danna kenek hari mekata reply ekk denna mage thaththge id eka nathi wela eyata owa krgnna therenne nathi nisa mata eyage id eka hadagena enna puluwanda eya wenuwata
@everythingwithpamo2000
@everythingwithpamo2000 7 ай бұрын
ගොඩක් වෙලාවට ග්‍රාම නිලධාරී මගින් ඒකට උත්තරයක් හොයාගන්න පුළුවන් තාත්තට අසනිපයක් වගේනම් හරි වෙන හේතුවක් හරි කියල ග්‍රාමනිලදාරී සහතිකයක් වගේ ගන්න බලන්න. බොහෝවිට අදාල පුද්ගලය එක්කන් ගියානම් හරි . හරියටම කරන්න ඕනෙ කෝමද කියල ඔයාලගෙ ගමේ ග්‍රාමනිලදාරී මගින් දැනුවත් වෙන්න.
@chandanichandani7518
@chandanichandani7518 Жыл бұрын
Thanks ඔබට 😘😘❤️❤️❤️
@IsharaMadushan-qu4oh
@IsharaMadushan-qu4oh 5 ай бұрын
අනෙ අක්කෙ මන් 2005. one day service එකෙන් හදන්න කියල ගියාම එයාල කියනව එතනින් දෙන්න බැ පස්සෙ ඔයාලට එවන්නම් කියල.මොකද කරන්නෙ කියන්නකො
@everythingwithpamo2000
@everythingwithpamo2000 5 ай бұрын
ඇයි ඒ දෙන්න බෑ කියන්නෙ ඔයා වෙලාවක් වෙන් කරගෙනද ගියෙ
@IsharaMadushan-qu4oh
@IsharaMadushan-qu4oh 5 ай бұрын
@@everythingwithpamo2000 අපිට තව ටික කාලෙකින් එවනවලු.එතකොට අපිට හදිස්සියිනම් හදාගන්නෙ කෝමද😒
@IsharaMadushan-qu4oh
@IsharaMadushan-qu4oh 5 ай бұрын
@@everythingwithpamo2000 එහෙ එයාලගෙ කාඩ් එහෙම ඉවර වෙනවද
@AnomaIroshani
@AnomaIroshani 9 ай бұрын
අනේ මගෙ උපන්දිනේ id එකේ වැ රදියි...උප්පැන්නේ 20 තියෙන්නේ id එකේ 23 එතකොට අලුත් එකක් හදද්දී id නම්බරේ වෙනස්වෙයිද... හැම තැනකට ම මං තියෙන හැදුනුම්පත් අංක ය දීලා තියෙන්නේ .
@everythingwithpamo2000
@everythingwithpamo2000 9 ай бұрын
උපන්දිනේ හරියට දාල හදාගන්න පුළුවන් අලුත් එක හදද්දි
@everythingwithpamo2000
@everythingwithpamo2000 9 ай бұрын
ඔයා 2000 ට කලින් ඉපදුන කෙනෙක්නම් නම්බර් එක වෙනස් වෙනව. උදාහරණයක් විදියට ඔයා 1992 නම් කලින් පටන්ගන්නෙ 92.....V අලුත් එක එන්නෙ 1992 කියල සම්පූර්ණ අවුරුද්ද මුලට දාල .අනිත් නම්බර් වෙනසක් වෙන්නෙ නෑ ඒකමයි .වෙනසකට වෙන්නෙ සම්පූර්ණ අවුරුද්ද ලියන එක විතරයි
@AnomaIroshani
@AnomaIroshani 9 ай бұрын
සමහරු කියන නිසා aulen හිටියේ මං හැම තැනට ම දීලා තියෙන්නේ පරණ id නම්බරේ
@Dina3th_
@Dina3th_ Жыл бұрын
අක්කෙ මගේ ID එක අලුතින් හදනවා.මගේ පරන එකේ අංක 12 තිබුනා, අලුත් ID එකේ අංක ඒ විදිහටම ද එන්නෙ නැත්නම් පොඩ්ඩක් හරි වෙනස් වෙනවද? Ehema unoth passport ekath wenas karanna wenawada?
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Numbers 12 k tiyena ewa wenas wenne na. Kalin tibba numbers 12ma tamai aluth eketh tiyenne
@glenne1
@glenne1 Жыл бұрын
thank you
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
@TharinduMBWeerasekara
@TharinduMBWeerasekara Жыл бұрын
2023/07 වන ජූලි මාසය (මේ දක්වාත්) එක්දින සේවාව සදහා රු 1000 ද ගන්නෙ?
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Den 2000 k
@saratjayaweera5999
@saratjayaweera5999 6 ай бұрын
Identity card eke monavage devalda venas karanda puluwan
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
නම, ලිපිනය , වගේ දේවල් පුළුවන්
@saratjayaweera5999
@saratjayaweera5999 6 ай бұрын
@@everythingwithpamo2000 thanks akki
@pamodilakshani
@pamodilakshani 5 ай бұрын
Thank you ❤
@everythingwithpamo2000
@everythingwithpamo2000 5 ай бұрын
You're welcome 😊
@sudeshsudesh526
@sudeshsudesh526 Жыл бұрын
නම වේනස් කරන්න එ කෙනාම ඉන්න ඔනද. එ ගැන ටිකාක් පැහැදිලි කරන්න පුලුවන්ද? කෙනා නැතිව කොයි තාක් දුරට කර ගන්න පුලුවන්ද අවශ්‍ය දෙවල්
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
අදාල කෙනා නැතුව ප්‍රාදේශීය සභාවට යනකල් වැඩේ කරගන්න පුළුවන් එතනින් එහාට බත්තරමුල්ලෙ id එක හදන තැනට යද්දි අයිති කෙනා අනිවාර්යයෙන් යන්න ඕනෙ
@PixelVista7
@PixelVista7 Жыл бұрын
@@everythingwithpamo2000 samahara welawata adala kena netnam Gramaniladarigen liumak geniyanna one yana kena,, e wage deyak mata kiwa dawsk ID office ekata call karahama,, hodama de tamai 1919ta call krala ahana eka, karanna one widiyai, kata krnna one ten wala numbers okkoma e sewawen apita sapayanawa,
@incha9094
@incha9094 9 ай бұрын
Pradesiya lekam karayaleyen apata pahasu dinayak denawada
@everythingwithpamo2000
@everythingwithpamo2000 9 ай бұрын
එයාල දෙන දවසට තමයි යන්න ඕනෙ කියල වෙනස් කරගන්න පුළුවන් වෙයි
@gehanmaleesha8374
@gehanmaleesha8374 2 жыл бұрын
keep it up👌🏻
@everythingwithpamo2000
@everythingwithpamo2000 2 жыл бұрын
thank you
@misaripiyathissa4221
@misaripiyathissa4221 Жыл бұрын
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දෙන දවසටද යන්න ඕනී...අපිට දවසක් දාගන යන්න බැරිද ....
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් දෙන දවසට තමයි යන්න ඕනෙ
@misaripiyathissa4221
@misaripiyathissa4221 Жыл бұрын
රිප්ලයි කලාට ගොඩාක් ස්තූතියි 😘
@supunDilshan12
@supunDilshan12 Жыл бұрын
Head office eke one day ganna yaddi එතන කොච්චර වෙලාවක් ඉන්න වෙයිද , please help
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Tika welawak inna wenwa ude 8 ta giyoth hawasa 3 wage weddi enna puluwn . Uden yana taramata ikmnta enna puluwn
@DilshaniUdeshika-w1l
@DilshaniUdeshika-w1l 9 ай бұрын
Id එක කොලයක් තියෙන්නෙ කාඩ් එකක් හදාගන්නෙ කොහොමද?
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
කොලයක් තියෙන අයට ඒකෙන් කාඩ් එක හදාගන්න පුළුවන් one day service එකෙන්. 011 5226126 011 5226100 වැඩි විස්තර මේ නම්බර් එකට කෝල් කරල අහගන්නත් පුළුවන්
@nethmejewelartnilantha9231
@nethmejewelartnilantha9231 7 ай бұрын
යන්න අපහසු, කෙනෙකුගෙ අයි, ඩ් එක ගන්න වෙන කෙනෙකුට යන්න බැරිද.
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
011 5226126 011 5226100 යන්න ක්ලින් මේ නම්බර් දෙකෙන් එකකට කතා කරල අහල යන්න
@kumarasimudiyanse6430
@kumarasimudiyanse6430 5 ай бұрын
මගෙ id ඓක නැති උනා. මම ග්‍රාම නිලධාරි id හදන්න බාර දුන්නා දැන් මාස4 වෙනවා තාම ආවෙ නැහැ. මට කොළඹ ගිල්ලා ඓක දවසෙ න් හදා ගන්න බැරි ද
@everythingwithpamo2000
@everythingwithpamo2000 5 ай бұрын
පුළුවන්
@ruwanthikaharshani2302
@ruwanthikaharshani2302 2 жыл бұрын
Wows Thank you 😍💪
@everythingwithpamo2000
@everythingwithpamo2000 2 жыл бұрын
Welcome ♥️
@rumeshachamali2114
@rumeshachamali2114 4 ай бұрын
Mage id eka hadanna dila tiyenne tawama hamba une na apita gihin ganna puluwanda ,monawada giniyanna oni
@everythingwithpamo2000
@everythingwithpamo2000 3 ай бұрын
Puluwn cll krla balala ynna
@everythingwithpamo2000
@everythingwithpamo2000 3 ай бұрын
Id eka hdnna dilanam mukuth geniynna one na
@nilanthaekanayaka1408
@nilanthaekanayaka1408 Жыл бұрын
දැන් 2000/= කරලා oneday service එක..
@A-mw9xh
@A-mw9xh 2 ай бұрын
Id eka hadalama naththam eka davasin haduvahekida.mata thava 18 venna masayai thiyenne.kiyak yaida kiyala dannavada oya
@nilanthaekanayaka1408
@nilanthaekanayaka1408 2 ай бұрын
@@A-mw9xh 18 වෙන්න කලින් හදා ගන්න colombo යන්න, 18 වඩා වැඩි උනොත් 2500/= දඩ ගාස්තු ගෙවන්න වෙයි.. Application එක photo PRS form එක birth certificate original ඔක්කොම ග්‍රාම නිලධාරී මහතාගෙන් certifiy කරලා AG office යන්න එහෙන් Date එකක් දෙනවා one day service එකට දැන් oneday charges 2500/= කරලා. උදෙන්ම යන්න baththramulla id office එකට 7.30 විතර පැය 3ක් විතර යනවා id card එක දෙන්න documents භාර දුන්නාට පස්සේ
@nilanthaekanayaka1408
@nilanthaekanayaka1408 2 ай бұрын
ඔයාට අවරුදු 18 වෙන්න කලින් ඉක්මනට oneday service බත්තරමුල්ලට ගිහින් හදාගන්න. 18 පහු උනොත් 2500/= දඩ.. oneday service එකට දැන් 2500/= වෙනවා
@A-mw9xh
@A-mw9xh 2 ай бұрын
@@nilanthaekanayaka1408 ethakota dasaya pahuvela nisa 2000 gannavalu neda.aye id eka eka davasin hadan nisath 2500gannavalu.muddara gasthu 200 onalu.mn dan gramasevaka lagata giya.mata baya eka davasin hadanna puluvan veida kiyala mn hadalama nathi nisa.anika 18 vennath thava hariyatama madayai.
@VishalNilaka
@VishalNilaka 5 ай бұрын
Mata aurudu 15 i 16labanna masa dekak thiwe mata 16wenna kalin gihilla kole ganna barida
@everythingwithpamo2000
@everythingwithpamo2000 5 ай бұрын
Kole gnna puluwn eth hdnna wenne 16di
@TravelWithMadhu-c5d
@TravelWithMadhu-c5d Жыл бұрын
Dr මගේ name එකේ 1 අකුරක් වෙනස්. දන්තජ "දු " වෙනුවට මුර්දජ " ධූ " යොදලා. One day හරහා මට එක හදා ගන්න පුලුවනිද
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Puluwn
@nadeeshasewwandi879
@nadeeshasewwandi879 Жыл бұрын
අනිවාර්යයෙන් එපොයිමන්ට් දාලමද යන්න ඕනේ .
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
Ooo
@ayomalsaranga9800
@ayomalsaranga9800 9 ай бұрын
Mage upan dinya wenas krgnn puluwanda
@everythingwithpamo2000
@everythingwithpamo2000 9 ай бұрын
පුළුවන්
@ayomalsaranga9800
@ayomalsaranga9800 9 ай бұрын
Kohimda monwad oni
@sithuminisaranga3780
@sithuminisaranga3780 3 ай бұрын
Akke. Oneday service fees rs. 2000 gewanna oni koi weleda
@everythingwithpamo2000
@everythingwithpamo2000 3 ай бұрын
Id eka hdnna colombo giyma ethanta tamai 2000 k gewnna one
@kaveeshadahamsara3774
@kaveeshadahamsara3774 6 ай бұрын
Id eka wenuwata apu kole dila identy card ekak ganna baida
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
Puluwn one day service ekta ynna
@shortcinema2833
@shortcinema2833 2 жыл бұрын
Apita thawa kenek ekka yanna puluwanne kamathi nam
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Puluwn eth athulta ynna denne id eka aithi kenata witrai
@malikesampatha2499
@malikesampatha2499 Жыл бұрын
2005 ayata id eka thama ave nane apita ek dina sevavata gihin ganna barida kolayak vitharai ave dan vayasa 18i
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
මුලින්ම ග්‍රාමසේවකගෙන් අහල යන්න
@travelwithyuvrajandaditi
@travelwithyuvrajandaditi Жыл бұрын
Akke aurudu 15 i mage wayesa rajen kiyala thiyanawa aurudu 16 pahu unoth dadayak denne one kiyala mata eka dawasin ganne puluwanda Id eka කොළඹ giyoth
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
One day service eken eka dawasin gnna puluwn colombo gihin
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
❤❤
@salindagroup
@salindagroup 6 ай бұрын
කොලෙ තියන අයට කොහොමද ගන්නෙ කාඩ් එක
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
කොලේ දුන්නම කාඩ් එක හදල දෙනව එක් දින සේවයෙන්
@t.mranasinghe6490
@t.mranasinghe6490 Жыл бұрын
id eke address change කරගන්න එක දවසින් පුළුවන් ද.... Mm o/L student කෙනෙක් 2022(2023) anee kiynnkooo ikmnt... මෙහෙම address change කරන එක OL වලට බලපානවද......
@t.mranasinghe6490
@t.mranasinghe6490 Жыл бұрын
Anee kiynnkooo akki..... 😓
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Ol exam ekata lagainam Oya Ol liyla iwara wela change kragnna name eke issue ekak nathi hinda eka Ol walta balapanne nA address ekak wenas kala kiyla ehema balapanne na exam liyla iwara wela hadagnna . Eka dawasin hadagnna puluwn one day service giyama
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Exam ekta kalin hdanna onemanm oneday service eken hadagnna
@t.mranasinghe6490
@t.mranasinghe6490 Жыл бұрын
Mm me මැයි liyanawa ekai akki... Mta baya hithuna.... OL Certificate wlata ehem prshnyk wei kiyl..... Thanks akki Oyata.... 🥺❤️
@t.mranasinghe6490
@t.mranasinghe6490 Жыл бұрын
Akki me video eken kiyana widiyata mtth one day service eken hadagnn puluwnd Ned.... Fee eka RS.1000 Ned.....
@SuranganiMaheshika-es7vt
@SuranganiMaheshika-es7vt 6 ай бұрын
Mage addrss eka wenas karaganna oni kole purawaddi parana addrss ekada danna oni aluth ekada
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
Aluth eka dnna
@SuranganiMaheshika-es7vt
@SuranganiMaheshika-es7vt 6 ай бұрын
@@everythingwithpamo2000 tnx
@gayeshadharmasri99
@gayeshadharmasri99 Жыл бұрын
ග්‍රාම සේවක නැතුව සාම විනිසුරු හරියන්නෙ නැද්ද?
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
මොකටද
@blackclown5471
@blackclown5471 Жыл бұрын
අක්කෙ අවුරුදු 16 කෙනෙක්ට one day service එකෙන් id එක හදන්න පුලුවන්ද
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Puluwn
@nooshansein4606
@nooshansein4606 2 жыл бұрын
Thanks
@thusithabsgayanbs5665
@thusithabsgayanbs5665 Жыл бұрын
Mage id eka nathi wuna.. Eka dawasin hadanne k9honada
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
One day service giyama puluwn. Video eke serama wistra tiyenwa
@thusithabsgayanbs5665
@thusithabsgayanbs5665 Жыл бұрын
@@everythingwithpamo2000 thank you akka
@ruwanthikaharshani2302
@ruwanthikaharshani2302 2 жыл бұрын
Superb 💪😍
@everythingwithpamo2000
@everythingwithpamo2000 2 жыл бұрын
thank you
@chirah..8262
@chirah..8262 Жыл бұрын
මගෙ ID එක අද නැති උනා..මට දැනගන්න පුළුවන්ද මට මගේ තිබුන පරණ ID එකම මට ආපහු ගන්න පුළුවන්ද කියල??One day service price කොහොමද???🥺
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
පරණ id එකම එන්නෙ නෑ අලුත් එකක් හදල තමයි දෙන්නෙ. Id number එකත් ටිකක් වෙනස් වෙනව කලින් එකේ නම්බර් 10 ක් තිබ්බනම් අලුත් එකෙ 12 ක් වෙනව .කලින් නම්බර් එකටම ඉස්සරහින් අලුතින් නම්බර් 2 ක් එකතු වෙනව
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Price එකනම් කලින් 1000 යි තිබ්බෙ .දැන් 2000 ක් වෙලාලු
@b2kbnl311
@b2kbnl311 Жыл бұрын
මන් ගාව තියෙන්නේ පරණ id කාඩ් එක. මට‍ smart id කාඩ් එක ගන්න බැරිද ඉක්මනට ලොකු හදිස්සියක්
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
ගන්න පුළුවන් one day service එකෙන්
@b2kbnl311
@b2kbnl311 Жыл бұрын
@@everythingwithpamo2000 thnks💖
@Fairyx433
@Fairyx433 Жыл бұрын
මගේ id එක අම්මාට ගන්න පුලුවන්ද ගියොත් oneday service එකෙන්
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
011 5226126 011 5226100 me number ekakta cll krla ahnna
@anushkanilukshi292
@anushkanilukshi292 2 жыл бұрын
eyalata ona dinayakda appointment date denne galle one-day service thiyenawada
@everythingwithpamo2000
@everythingwithpamo2000 2 жыл бұрын
ynna ona date eka dala denne AGA office eken eyla kiyana dawasta tamai ynna one. galle wla na ehe idan baththaramullata enna wenwa
@anushkanilukshi292
@anushkanilukshi292 2 жыл бұрын
@@everythingwithpamo2000 thank you
@prasadigamage3109
@prasadigamage3109 Жыл бұрын
Dan thiyena nama වෙනුවට අලුතින් namak dammama, id eka hadannath ek dina sewawen kara ganna පුළුවන් neda
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Ow
@indunilsandaruwan0611
@indunilsandaruwan0611 Жыл бұрын
Token ankayak, file ekai denn ground floor ekenda, eta passeda 9 th floor ekat yann wenn?
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Ow
@krishmidinusha8581
@krishmidinusha8581 Жыл бұрын
අක්කේ ෆෝම් එක ෆිල් කරනකොට එක අකුරක් අඩුවෙන් ලියල ඒක නිසා ඒ නම ටිපෙක්ස් කරල ලියන්නද නැත්තම් ඒ නම කපල වෙනම ලියන්න ද කියන්නකෝ
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
ටිපෙක්ස් කරන්න එපා. වැරදුනානම් තනි ඉරකින් කපල ඊට පහලින් ලියන්න
@krishmidinusha8581
@krishmidinusha8581 Жыл бұрын
Akke Anushka induwra kiyl liyawenna oone.D akura adui.ee ruulema thawa kotu 7i tiyenne.wachanayk liyala kotuwak atharinn kiyla tiyenwne....ethkota inuwara kiyna wachane kapala kotuwak etherelada aapaahu liynn oone....ehem liwwama A akura palleha ruulata ynawa.ethkota awlk ndda
@chalanniii
@chalanniii Жыл бұрын
අක්කේ birth certificate එකේ සහතික කල පිටපතක් කියන්නේ මොකක්ද? True copy කරපු එකක්ද? ඒක කොහොමද කරගන්න ඕන. Orginal birth certificate එක දෙන්න ඕන නැද්ද? Orginal එකේ photocopy එකක් true copy කරන්නද ඕන? කාට කියලද true copy කරගන්න ඕන... මේක චුට්ටක් පැහැදිලිව කියන්නකෝ... Plz reply me 😊 Thank u for the information ❤
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
4ටෝ කොපි සහතික කරන්න එපා මේකෙදි කරන්න ඕනෙ ඔයා ඉපදුන දිස්ත්‍රික්කයට අයිති ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගිහින් උප්පැන්නෙ සහතික කල පිටපතක් ඕනෙ කියල කියන්න එයාල එහෙන් දම් පාට සීල් එකක් ගහල උප්පැන්නයක් දෙනව ඒකතමයි හරි එක. රු. 120 ක් වගේ යනව එක කොපි එකකට
@chalanniii
@chalanniii Жыл бұрын
@@everythingwithpamo2000 Thankuu ❤
@ImeshaSewwandi-uu1cu
@ImeshaSewwandi-uu1cu Жыл бұрын
Akke mn id ek hadann yawala masa 3katath wadi ane mata ek ikmanin gann one. Kohomd ganne yawala tiyena nisa aye salli badinna onid
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
මාස 3කට වඩා යනව එන්න. හදිස්සිනම් ගිහින් ගන්න පුළුවන්. එහෙන් හදල ඉවරනම් සල්ලි බදින්න ඕන වෙන එකක් නෑ
@thusithawickramanayaka4493
@thusithawickramanayaka4493 Жыл бұрын
Good job... !!
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Thank you
@chiranmadushanka2816
@chiranmadushanka2816 Жыл бұрын
2005 ayta dunna id kole orignal.eka nati una. Eke copyk nm tiynva. Eke orignal eka hadagnna baida
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Puluwn
@Aceyt112_f1
@Aceyt112_f1 Жыл бұрын
Gramasewakagen mokak hari aran yanna ooni da
@WageeshYuganthi-ff5kc
@WageeshYuganthi-ff5kc 9 ай бұрын
Ane akke kiyannako eka hadaganne kohomada
@rukmanibatepola9800
@rukmanibatepola9800 Жыл бұрын
උප්පැන්න සහතිකයක් නැති වයස. 80 ක කෙනෙක් අයිඩිඑක හදාගන්න පුළුවන් කොහොමද
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
උප්පැන්නයක් හදල තමයි id eka hdnna wenne .netnm වැඩිහිටි ayata wenama id hdanwa ehema hdnna puluwnda kiyla ග්‍රාමසේවකගෙන් ahnna
@OshadiAshintha
@OshadiAshintha 8 ай бұрын
Akke apita scl eken haduwahama awe id kolayak e kole mage nathi una eke kopiyak mn laga thiye nawa gama sewaka kiuwa e kole thiya ganna oyalata id eka enawa thawakalinwa oya kole dila thiyenne kiyala mn gawa e kole nh kopiyak thiyenawa e kopiya pennala id eka ganna puluwanda e quar cod ekata danna kenek innawa nam kiyannako 😢
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
Id kolayak tiyena ayata eka pennala one day service eken Id eka hadagnna puluwn ynna kalin me number wlta cll ekak dila ynna sathiye dawasaka dawal 12 ta klin ynna oni . පැහැදිලිද විස්තරේ නංගි
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
011 5226126 011 5226100 මේ නම්බර් එක
@sumuk-ij7tj
@sumuk-ij7tj Жыл бұрын
අක්කී මගේ ලග තියෙන්නේ දැන් කොලේ මට id crd ekata හදගන්න පුලුවන්ද අක්කි එක one day🥺krgnn puluwnd🥺
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
Puluwn nangi
@roshanmendis8054
@roshanmendis8054 Жыл бұрын
I.D එක අලුත් කරන්න යවා දැන් මාස 2k වෙනවා හදීසි උවමනාවකට දැන් ගියොත් දවසින් ගන්න පුළුවන් වෙයිද 😩
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Puluwn
@Lahiru_Lakshan_
@Lahiru_Lakshan_ Жыл бұрын
Oya gaththada mage masa 7 k wela thawama nene.giyothin ganna puluvanda
@supundhananjaya6929
@supundhananjaya6929 Жыл бұрын
Thank youu🥳
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
You’re welcome 😊
@nimeshdarshana3073
@nimeshdarshana3073 Жыл бұрын
akke man mn me 29 o/l mage identy nathi wela dan mokathe karanna one sathi 3 thawa
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Oyta one day service eken dawasen hadagna puluwn video eke tiyena vidiyta one day eken hadagnna
@asithasampath6579
@asithasampath6579 Жыл бұрын
Thankuu Akka
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Welcome ♥️
@sarangaproduction2275
@sarangaproduction2275 Жыл бұрын
mage id kole thiyenne card eka hadaganna puluwanda one day services gihim😢
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
Puluwn 😊
@Nethmi5
@Nethmi5 Жыл бұрын
Akka mama me para O/L karana kenek matath NIC eka hada ganna oni..... Eka one-day hadagannawanam eyala ekata kiyak withara aya karanawada ?
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Kalinnm 1000 i gththe den 2000 k kiyla kiyanwa
@Nethmi5
@Nethmi5 Жыл бұрын
@@everythingwithpamo2000 Hari akka thanks 😊
@ravidushehan5406
@ravidushehan5406 Жыл бұрын
wayasa 16 school eken hadanne nathuwa mata battaramulla gihin hadanna puluwanda.
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
School eken ekata awasara dunnoth puluwn
@matheeshakavindya8589
@matheeshakavindya8589 Жыл бұрын
NIC eka edama ganna puluwanda
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Ow
@Prasadi-mo5tb
@Prasadi-mo5tb 6 ай бұрын
Akke man 2005 mage id kole nathi welaa mata id cad eka hadaganna oni akki puluwan da😢😢😢paspos hadaa ganna baruwa inne puluwan nam mekata wisadumak kiyanna akki 😢
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
පුළුවන් 011 5226126 011 5226100 මේ නම්බර් වලට කතා කරල විස්තර අහගන්න. One day service eken hadagnna puluwn
@Prasadi-mo5tb
@Prasadi-mo5tb 2 ай бұрын
Thank you akki❤
@shai7598
@shai7598 Жыл бұрын
Ape ammage id eka hadannna one.. Eya office ekata thaniyama yanna bayai.. thava kenekta yanna deida eya ekka
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
mulinma Tawa kenekta ynna denne na itapsse wena building ekakata ynna kiyanawa ekatanm ynna puluwn eth id eka dena counter ekata ehemath taniyen tamai ywnne oyta e building eke eliyen ina puluwn
@Nushanthiaththanayaka
@Nushanthiaththanayaka Жыл бұрын
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
❤❤
@madumadunisa7928
@madumadunisa7928 2 жыл бұрын
Mase 6 walangu uppanne saththya ganne kohomada engish translate aken ganne barida
@everythingwithpamo2000
@everythingwithpamo2000 2 жыл бұрын
uppenne gnna ynna oni oyata aithi pradeshiya lekam kottaseta .nethnam hospital eka aithi pradeshiya lekam kottasen gnnath puluwn copies ona ganak gnna puluwn wedi welawak ynne na . eka english translate eken gnna ba ehema hdnna loku process ekak yanawa colombo ynna one
@Sissy-grl
@Sissy-grl Жыл бұрын
Akke one day id eka hadanne galle thanak thiyenawada
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
011 5226126 011 5226100 me number ekta cll krla ahla blnna
@Sissy-grl
@Sissy-grl 6 ай бұрын
@@everythingwithpamo2000 id photo eka lankawe liyapadinchi onama thanakin aran giyata kamak nadda
@thanukadananjana2533
@thanukadananjana2533 Жыл бұрын
mage id aka nathi una mage Kain id ake anka 12 thibba aluth id akata kalin thibba anka tikama aida
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Ow e tikama enawa
@mathishadilruk9639
@mathishadilruk9639 11 ай бұрын
කාඩ් එක දෙනවද
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
@tippercomments
@tippercomments Жыл бұрын
mee office eka kohe ekd.. Ar thniym thiyn office ekd nththn ar immigration office okkoma ekk thiyn ekd
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Taniyma tiyena eka
@malee___boyyt3449
@malee___boyyt3449 2 жыл бұрын
Mage i d eka hadanna dala masa 6 witara wenawa tama awe na.ekata mokoada karanne.eka kohomada eka dawasakin gihin aran enne
@everythingwithpamo2000
@everythingwithpamo2000 2 жыл бұрын
මාස 6 ක් වගේනම් දැන් එන්න ඕනෙ 0115226126 me number ekt ktha krla id eka post krlda tiyenne ahnna netnm gihin gnna puluwn
@Hh__Y00
@Hh__Y00 3 ай бұрын
​@@everythingwithpamo2000 ethkta aran ynna oni document monwda
@SithuWickramaarachchi
@SithuWickramaarachchi 2 жыл бұрын
❤️✨️
@kaproduction3001
@kaproduction3001 Жыл бұрын
Galleth thiyda ..one day service
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
බත්තරමුල්ලෙ තියෙන්නෙ
@wasanthisriyani5760
@wasanthisriyani5760 Жыл бұрын
Mage ID eka hadanna dila maseta wadi mata oya langa thiyenawanam number ekak kiyan wada ahala balnna
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Oya id eka hdnna dunne one say service eken nemeinm samanyen masa 6 k wage yanwa id eka enna mn number ekak dennm eken ahala blnnako
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
011 5226100 011 5226126
@EssentialBiz
@EssentialBiz Жыл бұрын
Sora papa eke wage
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
Ow ane kiyla wedak na 😅
@AnomaIroshani
@AnomaIroshani 8 ай бұрын
අනේ එහෙ න්ම්බරෙයක් දෙන්නකෝ... Wedakarana
@everythingwithpamo2000
@everythingwithpamo2000 6 ай бұрын
011 5226126 011 5226100
@NushanMiskin0
@NushanMiskin0 7 ай бұрын
3:16
@Rvhug5
@Rvhug5 Жыл бұрын
Parana ID wenuwat aluth ID ekak hadaganna puluwnd
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
Puluwan
@hasinikaushallaya9221
@hasinikaushallaya9221 Жыл бұрын
Parana eka wenuwat aluth ekk ganne kohomada
@gayanirathnayaka3910
@gayanirathnayaka3910 Жыл бұрын
Dr ag office eken denne godak etha date ekakda.
@everythingwithpamo2000
@everythingwithpamo2000 Жыл бұрын
නෑ .සතියක් වගේ ඇතුලත දවසක් දෙනව
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 63 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 33 МЛН
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 25 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 63 МЛН