how to create resin art with fairy light? ෆෙයරි ලයිට් යොදා රේසින් නිර්මාණ කරන ආකාරය ❤

  Рет қаралды 22,649

SD studio

SD studio

Күн бұрын

නිවසේ සිට ස්වයං රැකියාවක් ලෙස මෙම රේසින් නිර්මාණ සිදුකර හොද ආදායමක් ලබාගත හැකිය. රේසින් කලාව පිලිබද ඉගනීමට කැමති සහ රෙසින් නිර්මාණ
රෙසින් සිදුකරන අයට උපගෝගී වන වීඩියෝ මාලාවක් SD studio මගින් ඉදිරිපත් කර ඇත.
📍 රේසින් නිර්මාණයක් නිවරදිව කරමු..how to creat beautifully resin art 😍
• රේසින් නිර්මාණයක් නිවර...
📍how to use transpern sheet for resin art 💕 රෙසින් ආර්ට් එකක් කස්ටමර් කියන විදියට හදන්නේ මෙහෙමයි💕...
• how to use transpern s...
📍how to use transpern sheet for resin art 💕 රෙසින් ආර්ට් එකක් කස්ටමර් කියන විදියට හදන්නේ මෙහෙමයි💕...
• how to use transpern s...
📍how to create resin art with fairy light? ෆෙයරි ලයිට් යොදා රේසින් නිර්මාණ කරන ආකාරය ❤
• how to create resin a...
📍How to create reusable resin pen ❤️ රී යූසබල් රෙසින් පෙන් එකක් නිර්මාණ කරමු💛
• How to create reusable...
📍රෙසින් වලට අවශ්‍යය ට්‍රාන්ස්පේරන්ට් මිලදි ගන්න ආකාරය
• රෙසින් වලට අවශ්‍යය ට්‍...
📍රෙසින් නිර්මාණ උඩින් මීදුමක් වගේ බැදෙන්නේ ඇයි??😕
• රෙසින් නිර්මාණ උඩින් ම...
📍රෙසින් නිර්මාණ වලට අවශ්‍ය සියලුම දේ එකම තැනකින්❤️
• රෙසින් නිර්මාණ වලට අවශ...
📍රෙසින් සහ සබන්පෙන භාවිතා කර ලස්සන කීටැග් හදමු🥰| sope bubble technique in resin latter | UV resin
• රෙසින් සහ සබන්පෙන භාවි...
ඒවගේම තවත් රෙසින් සම්බන්ධ වීඩියෝ ඉදිරියටත් අප නාලිකාව මගින් ඉදිරිපත් කරනු ඇත..💕💕💕
රෙසින් වලට අවශ්‍ය දෑ මිලදී ගන්න ඕන නම් පේජ් එක හරහා සම්බන්ධ වන්න page link-www.facebook.c...
රේසින් නිර්මාණ මිලදී ගන්න අවශ්‍යය පේජ් එක හරහා සම්බන්ධ වන්න
Page link- www.facebook.c...
#epoxy #epoxyresin #resina

Пікірлер: 195
@sdstudio5786
@sdstudio5786 7 ай бұрын
රෙසින් ක්ලාස් එකට එකතු වෙන්න කැමති අය 0702995774 ට වත්සැප් මැසේජ් එකක් දාන්න
@shaznabilal5699
@shaznabilal5699 5 ай бұрын
Akke photosheet high gsm thiyan ekak print aran aye laminate karanna oni da
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 4 ай бұрын
ඔයාගෙ පන්ත් තියෙන්නෙ කොහේද
@sdstudio5786
@sdstudio5786 4 ай бұрын
Zoom
@filmhab1
@filmhab1 4 ай бұрын
ඇත්තටම හොද විඩියො එකක්
@chathurikasewwandi-mh7km
@chathurikasewwandi-mh7km 3 ай бұрын
Price kohomada
@madhuradhammika1268
@madhuradhammika1268 Жыл бұрын
මං බලපු රෙසින් වීඩියෝ වලින් පැහැදිලි ම විස්තර යක් කරන හොදම වීඩියෝ එකක් ...කිසිම කුහක කමක් නැති..උගැන්වීමක්.....මටත් ආසයි රෙසින් ආර්ට් එකක් කරන්න ....ඔයාගේ මග පෙන්වීම ට ගොඩාක් ස්තුතියි ..❤ ගොඩාක් පිං ..🙏🙏🙏
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
ස්තූතියි 💗🙏 හැමදේම සාර්තක වෙන්න ඕන
@sathinisudamsa6032
@sathinisudamsa6032 11 ай бұрын
Koheda place aka
@SampathboyvlogsTatoo
@SampathboyvlogsTatoo 8 ай бұрын
Lassanai thank u
@Lavi-d26
@Lavi-d26 8 ай бұрын
ඒක ඇත්ත හැමදේම කියලා දුන්නා
@malithiabeysinghe1961
@malithiabeysinghe1961 3 ай бұрын
Ow ඇත්තටම hodata kiyla denawa
@sandayasamanmali4679
@sandayasamanmali4679 Ай бұрын
Harima pahadiliwa kiyala dunna kisima guru mustiyak nathiwa bohoma pin oyageth vyaparika katayuth sarthaka wewaa !!!!!!❤❤❤❤
@chandanirathnayaka810
@chandanirathnayaka810 2 ай бұрын
මන් විඩියො කිහිපයක් බැලුවා පැහැදිලිව හොදටම කියලා දුන්නේ ඔයා,thanks you very mach,,මටත් නිර්මාණයක් කරන්න ආස හිතුනා ...
@sdstudio5786
@sdstudio5786 2 ай бұрын
ස්තූතියි
@hiranthisanjeewani4523
@hiranthisanjeewani4523 Ай бұрын
හරිම ලස්සනයි හොදට පැහැදිලි කළා Thanks 🙏
@Dahampawura-bd7se
@Dahampawura-bd7se 11 ай бұрын
🎉 ඇත්තටම ගොඩක් පැහැදිලිව කියලා දෙනවා 🎉
@sdstudio5786
@sdstudio5786 11 ай бұрын
Thank youu
@Randholi
@Randholi 11 ай бұрын
ගොඩක් හොඳට කියලා දුන්නා.ආසයි එකක් හදලා බලන්න.ඔයාට ගොඩක් පින් කියලා තමයි කියන්න ඕන.දවසින් දවස දියුණු වෙනවා ඔයා හිත හොඳ කෙනෙක් නිසා ගොඩක් අය මේවා කියලා දෙන්න කැමති නෑනෙ.
@sdstudio5786
@sdstudio5786 11 ай бұрын
ස්තුතියි 😍😍😍
@PavithraMadushani-d3g
@PavithraMadushani-d3g 3 ай бұрын
හරිම ලස්සනයි .පැහැදිලිවම කියලා දුන්නා .ස්තුතියි ඔයාට .ඉදිරි ගමනට සුබ පැතුම් .බුදු සරණයි !
@Dasunisureshika-g8w
@Dasunisureshika-g8w 8 ай бұрын
ගොඩක් පැහැදිලි අක්කේ ❤️ ඔයාට වැඩි වැඩියෙන් හරි යන්න ඔනේ නොදන්න අයට මේ දේවල් කියලා වෙනවට ගොඩක් ස්තූතිය 😊💙 මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්තාඅක්කගේ වීඩියෝ වලින් ❤️🥰
@sdstudio5786
@sdstudio5786 7 ай бұрын
🙏 ස්තූතියි නංගී
@Senugirl..2006
@Senugirl..2006 8 ай бұрын
Akke photo communication valin ganna oni kohomada kiyala kiyanna puluvanda.🥺❤️.loku udauvak eka. Oya lassanata kiyala dunna ...harima pehedili 🥰❤️
@sdstudio5786
@sdstudio5786 8 ай бұрын
Studio walin ganna nangi eyala size qwma hadanwa photo card widiyta
@Imeshalakshani-z5i
@Imeshalakshani-z5i 7 ай бұрын
ගොඩක් ස්තූති කියල දුන්න ටික හොදට තේරුනා ❤
@sdstudio5786
@sdstudio5786 7 ай бұрын
❤️❤️
@bestfriend8913
@bestfriend8913 7 ай бұрын
Harima pahadiliva kiyala dunna nangi.aluth ayata, salli deela igena ganna bari ayata mara vatinava.thank u😊😊🎉❤
@sdstudio5786
@sdstudio5786 7 ай бұрын
Thnkxxx
@ChandhrikaDamayanthi
@ChandhrikaDamayanthi 6 ай бұрын
Hodata terun karala kisima deyak hanganne nathuwa kiyala dunna matath asai ekak ghadala balanna .oyata godak pin dawasin dawasa diyunu wewa kiyala hadawathinma suba pathanawa budu saranai ❤
@sdstudio5786
@sdstudio5786 6 ай бұрын
Thank youu
@ireshaupamali5992
@ireshaupamali5992 Ай бұрын
Man godak vedio baluwa. Hanganne nathuws pahadiliwa kiyala denne oya. Thank you nanagy
@nikinigunasekara4402
@nikinigunasekara4402 8 ай бұрын
Oyta gdkk pin akki me dewal kiyala denawata ❤🙏
@sdstudio5786
@sdstudio5786 8 ай бұрын
ස්තූතියි නංගී❤️
@AnushkaWeerasinghe-vi4wi
@AnushkaWeerasinghe-vi4wi 8 ай бұрын
Goodluck..godak hodata kiyala dunna❤
@sdstudio5786
@sdstudio5786 7 ай бұрын
Thank youuu
@ummuahnaf99
@ummuahnaf99 2 ай бұрын
Godaak pahediliwa kiyala dunna , oyata bin, thawath dhiyunu wenna one, God bless you more and more ❤
@dilshimayushani9322
@dilshimayushani9322 8 ай бұрын
Godak sthuthi kisima kuhaka kamak nathuwakiyala dunnata ❤matath asai mewa hadala balanna.
@sdstudio5786
@sdstudio5786 8 ай бұрын
Thank you ❤️❤️
@dilrukshidesilva6412
@dilrukshidesilva6412 4 ай бұрын
ගොඩාක්ම ගොඩාක් පැහැදිලියි ගොඩාක් ස්තූති.
@sdstudio5786
@sdstudio5786 4 ай бұрын
ස්තූතියි
@SakulSakul-k5w
@SakulSakul-k5w Ай бұрын
Harima pahadiliwa kiyala dunna.🙏
@lakshanimadushika4299
@lakshanimadushika4299 11 ай бұрын
Hodata kiyala dunna.thank you dr,
@viduminithilinika8029
@viduminithilinika8029 7 ай бұрын
Thank You so much ❤❤❤ All the Best🎉
@gayaniperera3310
@gayaniperera3310 Жыл бұрын
Oya hari widihata hemadeyakma kiyaladenawa❤
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
ස්තූතියි
@alumidoorswindows
@alumidoorswindows 8 ай бұрын
Resin mixer eka mulinma hada gatta ekada deweni layer ekata danne, nattam aluten mix karanawada
@thurusisilaplantnursery1645
@thurusisilaplantnursery1645 Ай бұрын
Stickers print කරන්නේ කොහොමද මිස් ප්‍රින්ට් එකෙන්.
@AyeshaPriyadarshani-vz4je
@AyeshaPriyadarshani-vz4je 4 ай бұрын
Harima hodata kiyala dunna❤
@sdstudio5786
@sdstudio5786 4 ай бұрын
🥰🥰🙏
@unawatunahandi
@unawatunahandi 10 ай бұрын
ගොඩක් පැහැදිලි
@sdstudio5786
@sdstudio5786 10 ай бұрын
Thank youu
@kanishkajayaweera3708
@kanishkajayaweera3708 Ай бұрын
Lighter eka alluwama kaha pata wenawa neda nirmane. Puluwannan mata eka kiyala denna puluwanda
@artdesingwork
@artdesingwork 9 ай бұрын
හරිම පැහැදිලියි❤❤
@sdstudio5786
@sdstudio5786 8 ай бұрын
❤❤❤
@Pavii9541
@Pavii9541 8 ай бұрын
Godak pahadili ❤ thank you oyata
@DiscussionM
@DiscussionM Жыл бұрын
Godak hodahathi oyata thiyanawa.hamakenatama anz ekak denawa oya.thank you
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
❤🙏
@nimalitennakoon2842
@nimalitennakoon2842 2 ай бұрын
චේන් එක දාගත්ත විදිහ කියලා දෙනවද? මේක මිල කරන්නෙ කොහොමද .මේ නිර්මාණය කීයක් වෙනවද?
@lakshikadilshanigunasekara5146
@lakshikadilshanigunasekara5146 19 күн бұрын
Plz kiyannako transparent sheet wenuwata ee akuru liyanna pen ekak ehema nedda
@ThakshilaSenanayaka
@ThakshilaSenanayaka 2 ай бұрын
ඔයාගෙ නම් මාර මනුෂ්‍යත්වයක් හරියන්න ඕන උතුරන්න
@HimaliMadushika-s4z
@HimaliMadushika-s4z 4 ай бұрын
Fabric paints use karanna barida mis
@nuwanpremakumara555
@nuwanpremakumara555 8 ай бұрын
මිස් art eka hadala galawala gatthata passe eka wate finishin ekak wenama karanna onada
@sdstudio5786
@sdstudio5786 8 ай бұрын
උඩම ලෙයර් එකක් ආයේ දානවනම් හොදයි
@madudarshani2337
@madudarshani2337 Ай бұрын
Me wage ekakata resin hardner kochchara yanawada
@lovelyhandmade4473
@lovelyhandmade4473 Ай бұрын
stiker hada ganna widiya kiyala denna puluwanda
@RasikaDilini
@RasikaDilini 5 ай бұрын
Niyamayi ❤❤❤
@sdstudio5786
@sdstudio5786 5 ай бұрын
❤️
@harshanirathnayake2041
@harshanirathnayake2041 11 ай бұрын
දෙවැනි layer eka danne පළවෙනි eka dala කොච්චර වේලාවකින් da?
@bestfriend8913
@bestfriend8913 6 ай бұрын
Oka leyas deken ivara karanna puluvanda? Mold eka pirenakamma resin danna onada
@sdstudio5786
@sdstudio5786 6 ай бұрын
Puluwan
@anjuwik6815
@anjuwik6815 9 ай бұрын
Flowers dry wenne nthuwa fresh widiyta dmmoth mokda wenne
@sdstudio5786
@sdstudio5786 9 ай бұрын
Ehema danna baa
@nilushikachathurani1783
@nilushikachathurani1783 27 күн бұрын
රෙසින් වලට උවමනා බඩු ගන්නෙ කොහොමද
@Hashininavoddya-z3q
@Hashininavoddya-z3q 3 ай бұрын
Oya badu gane kohenda akki
@NethmiSansala-r5o
@NethmiSansala-r5o Ай бұрын
Photos print karaganne komada akke ohoma
@PASINDUBANDARA-q2g
@PASINDUBANDARA-q2g 2 ай бұрын
Oyage resing walata badu ganna puluwanda online
@riazahmed944
@riazahmed944 10 ай бұрын
harima lassani
@sdstudio5786
@sdstudio5786 10 ай бұрын
❤❤
@Shashinimanoshika442
@Shashinimanoshika442 Жыл бұрын
භාජන සෝදන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියනවද
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
වීඩියෝ එකක් කරන්නම්
@faslafassy9550
@faslafassy9550 Жыл бұрын
Hi dr meke daala thiyana transparent sheet eka hema printer ekema print karanna puluwan dha.ekatama kiyala vena printers thiyanawa dha...plz kiyanna puluwanda
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
Ba dr
@madudarshani2337
@madudarshani2337 Ай бұрын
Price kohomada akki
@sulaimanperrara2369
@sulaimanperrara2369 2 ай бұрын
Good
@DimuthuRangana-kv8jc
@DimuthuRangana-kv8jc 7 ай бұрын
Danna kenek kiyannako photo add karaddi laminet karapu photo add karanna baida resing ekata
@AruniJayathunga-ji3xm
@AruniJayathunga-ji3xm 4 ай бұрын
Me wage ekaka mila keeyada ...
@sdstudio5786
@sdstudio5786 4 ай бұрын
1500සිට 0702995774 ට මැසේජ් එකක් දාන්න
@SujeewaKumari-kj8ie
@SujeewaKumari-kj8ie 3 ай бұрын
Class kawadada Details danawada miss
@wishmihashara97
@wishmihashara97 11 ай бұрын
අක්කෙ අර fairy light eke swich eka tiynne komd
@lovelyhandmade4473
@lovelyhandmade4473 2 ай бұрын
දෙවනි layer එකත් 2:1 අනුපාතයෙන් හදලාද දාන්නේ
@sdstudio5786
@sdstudio5786 2 ай бұрын
ඔව්
@vinitharanaweera8192
@vinitharanaweera8192 Жыл бұрын
Oyage nirmanawala Mila darshanak danna puluwanda Sthuthi.❤❤❤
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
0702995774 ට මැසේජ් එකක් දාන්න
@SamindaKarangoda-so1vr
@SamindaKarangoda-so1vr 11 ай бұрын
Meke Palawani layer eka dala kochchara wela thiyanna oneda
@DinuDinusha-pq6ih
@DinuDinusha-pq6ih 3 ай бұрын
@SujeewaKumari-kj8ie
@SujeewaKumari-kj8ie 3 ай бұрын
Pen hadana akk danawada
@sanchiniperera4041
@sanchiniperera4041 3 ай бұрын
mekaka gana kiyada dear
@HimaliMadushika-s4z
@HimaliMadushika-s4z 4 ай бұрын
Mekata layer 2k dala tawa finishing layer ekak danna puluwanda ?
@sdstudio5786
@sdstudio5786 4 ай бұрын
පුළුවන්
@assamadu986
@assamadu986 8 ай бұрын
අක්කා Nomal photo use කරන්න බැරිද
@sdstudio5786
@sdstudio5786 8 ай бұрын
❤️❤️
@sdstudio5786
@sdstudio5786 8 ай бұрын
Puluwan
@DiaryVerseLk
@DiaryVerseLk 11 ай бұрын
Oya resin Badu ganne kohenda
@nishantharathnajeewa2638
@nishantharathnajeewa2638 Жыл бұрын
Photos ganna wanama widiyak thiyanawada nathnam ape normal photo Danna puluwanda
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
Photo card ganna ona dr
@KumuduniEdirisinghe-ky7fj
@KumuduniEdirisinghe-ky7fj 7 ай бұрын
Transperant sheet ganne kohomada
@sapnikasewwandi
@sapnikasewwandi Жыл бұрын
api normal photo print karana card walada photos print karanne.. photos daddi laminate karalada danna one
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
Laminated karanna ona naa dr photo card daddi
@mastermindsrilanka
@mastermindsrilanka 10 ай бұрын
සාමාන්‍ය photos print කරන board එකේද ගන්න ඕන?
@Rishi11578
@Rishi11578 6 ай бұрын
Akke 4to print karaganne kohenda
@sdstudio5786
@sdstudio5786 6 ай бұрын
0702995774 ta whsp msg ekak danna
@Shagy_778
@Shagy_778 4 ай бұрын
ගලවන්නෙ කොහොමද
@LifeinGermany-er1xp
@LifeinGermany-er1xp 8 ай бұрын
Me Resin wala second layer ek danneth ar liquid dekm kalawam kralada akki
@sdstudio5786
@sdstudio5786 8 ай бұрын
Ou nangi
@chathurangijayangani1214
@chathurangijayangani1214 Жыл бұрын
Tharadiya nthuwa.meshiring cup eken brida mana gannq
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
පුළුවන්
@gayanmadushanka9548
@gayanmadushanka9548 11 ай бұрын
Keyak wenawada me hadapu eka
@thilinimadhumali-kx3nk
@thilinimadhumali-kx3nk Жыл бұрын
Photo card ekak ganna kohenda akke.mathara kothanada shop eka thiyenne
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
Studio walin ganna පුළුවන් nangi
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 4 ай бұрын
ඔයාගෙ panthi තියෙන්නේ කොහේද ...
@sdstudio5786
@sdstudio5786 4 ай бұрын
Zoom eken thiyenne online class ekak join wenna 0702995774 ta whatsapp msg ekak danna
@SkHettiarachi
@SkHettiarachi Жыл бұрын
Harima pedili me video eka
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
ස්තූතියි
@harshanirathnayake2041
@harshanirathnayake2041 11 ай бұрын
Lights kohenda ganne
@deumisamaranayaka3687
@deumisamaranayaka3687 Жыл бұрын
Photos print karagnne kohomada kiynnko
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
Photo card widiyata ganna
@deumisamaranayaka3687
@deumisamaranayaka3687 Жыл бұрын
@@sdstudio5786 Thank u☺️
@AriyapremaDissanayaka
@AriyapremaDissanayaka Жыл бұрын
Akki trncepernt sheet eka kohenda hada ganne.. Communication ekakin puluwan da
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
පුළුවන් nangi
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
Naththm whatsapp msg ekak danna hadla ewannm
@ceylontoday2024
@ceylontoday2024 Жыл бұрын
මිස් අපි හදන item එකක් අව්වට වැස්සට ඔරොත්තු දෙනවද....outdoor වැඩකට පුලුවන්ද ?
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
Puluwan
@99mawala
@99mawala 7 ай бұрын
Photo eka laminetin karanna oneda
@LoveFancySL
@LoveFancySL Ай бұрын
Matath dana ganna one eka thami
@NimendraPriyashan-qp4xp
@NimendraPriyashan-qp4xp Жыл бұрын
Bubbles ain karanne welenna kalinda dr
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
ඔව්
@LoveFancySL
@LoveFancySL Ай бұрын
Oyage whatsapp no eka wada karanne na ne akke 😢😢
@thusharipanagoda7181
@thusharipanagoda7181 Жыл бұрын
Nirmanaya rubber wage wenne anupathaya waradunamada
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
Ou dr
@thusharipanagoda7181
@thusharipanagoda7181 Жыл бұрын
@@sdstudio5786 thanks
@achinisanjeewani1470
@achinisanjeewani1470 11 ай бұрын
Me light ganne kohenda dear.ple reply
@manojisanjeewani9002
@manojisanjeewani9002 4 ай бұрын
මේ ලයිට් එක ගන්න පුලුවන්ද මිස්
@sdstudio5786
@sdstudio5786 4 ай бұрын
@manojisanjeewani9002 puluwan 0702995774 ta whatsapp msg ekak danna
@TharushiNavoda-f3y
@TharushiNavoda-f3y 10 ай бұрын
❤🥰
@GaneshaRanasinhaghe5
@GaneshaRanasinhaghe5 Жыл бұрын
Koheda shop eka thiyenne
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
Matara
@tharukasandakumari863
@tharukasandakumari863 Жыл бұрын
Me lhit kiyada akka
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
290/
@achinisanjeewani1470
@achinisanjeewani1470 Жыл бұрын
Suba patum.hodata kiyala dunna
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
ස්තූතියි
@sriyanif66
@sriyanif66 5 ай бұрын
❤❤❤🎉🎉🎉
@sdstudio5786
@sdstudio5786 5 ай бұрын
💗
@Shan_Shani2527
@Shan_Shani2527 5 ай бұрын
අර වචන ප්‍රින්ට් කරගන්න විදිය තව ටිකක් පැහැදිලි කරන්නකො ප්ලීස්
@sdstudio5786
@sdstudio5786 5 ай бұрын
Ok
@erandilakmali958
@erandilakmali958 Жыл бұрын
❤❤❤
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
@amilaperera26
@amilaperera26 Жыл бұрын
Miss anthima tika penne nahe anith eka oya light eke switch eka set karanne kohomada eka pahadili nahe
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
Switch ekath me light ekatama enwa dr
@amilaperera26
@amilaperera26 Жыл бұрын
@@sdstudio5786 nahe miss man ahanne dan heart mold ekata athulen wire eka set karanawane switch eka pitipassata add karanne kohomada oya eka pennala nahane pahadili madi
@KppKumari-sx3yz
@KppKumari-sx3yz Жыл бұрын
ස්තූතිය
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
❤❤
@NDP_CRAFT_AND_EDUCATION.
@NDP_CRAFT_AND_EDUCATION. Жыл бұрын
කොහෙද ඔයාගෙ ශොප් එක තියෙන්නෙ ..
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
Matara
@nawanjanaherath1409
@nawanjanaherath1409 Жыл бұрын
💗
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
❤🌟
@oleeh2023
@oleeh2023 Жыл бұрын
Masa 3ka babek innawa mata me chemical eken feeding walata balapemak tiyenawada kiyannako
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
Ou akke,
@Utubenil
@Utubenil 10 ай бұрын
Ehema kisi prashnayak naha.ewa boru katha.
@nkhbaby1079
@nkhbaby1079 8 ай бұрын
මට ඔන්ලයි ගෙන්න ගන්න පුලුවන්ද
@nkhbaby1079
@nkhbaby1079 8 ай бұрын
ට්‍රාන්ස්පේරන් ස්ටිකර් එකත් එක්ක
@sdstudio5786
@sdstudio5786 8 ай бұрын
Puluwan 0702995774 msg plz
@Instershort
@Instershort Жыл бұрын
Karana hati.mula idala kiyadenna baida
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
Vedio ekak dala thiyenne nangi balanna
@ThiliniNisansala-b8e
@ThiliniNisansala-b8e 6 ай бұрын
නම්බර් එක වැඩ නෑනේ
@sdstudio5786
@sdstudio5786 6 ай бұрын
0702995774
@ManoriWikramanayake
@ManoriWikramanayake 5 ай бұрын
Whatsapp වැඩ නෑ
@sdstudio5786
@sdstudio5786 5 ай бұрын
+94 71 947 4340 රෙසින් වලට අවශ්‍ය දේවල් මිල්දී ගන්න
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 116 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 41 МЛН
HOW TO MAKE TRENDING SPIRAL BERET TUTORIAL/ DIY
9:57
Omotolars
Рет қаралды 2
Epoxy Resin jewelry - for beginers
13:57
Dili's Cart
Рет қаралды 89 М.
16 October 2023
15:34
Resin Art Shop Sri Lanka.Chanchala subashini
Рет қаралды 4,2 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 116 МЛН