KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සරල මලක් ගොතමු# Simple Crochet Flower
12:54
BABY HAT| CROCHET BABY HAT| CROCHET HAT| CROCHET BABY HAT SINHALA| ගෙතුම් කලාව
25:47
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
Гениальное изобретение из обычного стаканчика!
00:31
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
How to Crochet baby jacket (cardigan sweater) 0-3 months
Рет қаралды 59,257
Facebook
Twitter
Жүктеу
1
Жазылу 6 М.
Rash crochet
Күн бұрын
Пікірлер: 74
@DisanayakaNimeshika
7 ай бұрын
පැහැදිලිව කියලා දෙනවා. මිස්ට බොහෝ ම ස්තූතියි ❤
@mudithasamanmali6012
2 ай бұрын
Lassanai ae aeduma pahadiliwa kiyala dunna thoppiya mes deke vidiyoth danna godak wedagath mis❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChampikaPiyangani-kx1qc
Жыл бұрын
හරිම ලසසනයි.පැහැදිළියි කියාදෙන විදිහ.ඔබට ජය
@rashcrochet3492
Жыл бұрын
Thank you so much 😊
@nandithapriyani3421
5 ай бұрын
ඉතා පැහැදිලියි .ලස්සනයි ස්තුතියි .❤️❤️❤️
@KamalaKalyani-mi9sw
5 ай бұрын
අනේ හරිම පැහැදිලියි thank you
@thakshila5539
5 ай бұрын
ඔයා නම් ශෝක් එකට කියලා දුන්නා.. තව ලස්සන වීඩියෝ දාන්න. අපි ආසාවෙන් බලනවා. ❤
@handycrafts1441
Жыл бұрын
Thank you අක්කා 😘♥️
@MadushaniMadushani-z3d
7 ай бұрын
Harima pahadili..godak sthuthi❤❤❤❤
@pushpinirathnayake6900
Жыл бұрын
Miss godak hodata kiyala denawa mama meka gethuwa thank you. Puluwan nam 9months wage babekuta video 1k danna
@DevapriyaRohan-pc2pe
Жыл бұрын
Horta theranwa thankyou😊
@dinethTV-hv7yi
Жыл бұрын
Godak sthuthi.
@manoriliyanage6548
3 ай бұрын
Thank you
@udenidikkumbura4967
Жыл бұрын
Thank you
@indranipaththinidura8293
Жыл бұрын
Very clearly explained. If we take baby Hany wool, how many crochet we need to take. How many lines do we need to crochet
@indranipaththinidura8293
2 жыл бұрын
Very clearly explained
@fathimazafrina1471
4 ай бұрын
Wow good job ❤nice
@GayanSangeeth-vr8qr
Ай бұрын
Loku krnekta jacket ekak kiyala dennKo
@DilkiKaushalya-k2l
2 ай бұрын
Aurudu 3 babekuta gothannna chen kiyak gothanawada
@chandrakanthykwi9207
5 ай бұрын
❤❤❤❤❤❤❤
@nishinewchannel-uk5gq
2 ай бұрын
Mekh double crochet gothnne khmda digtma
@Nethunethu-mw8qx
2 ай бұрын
Aurudu 2ka babekta kochchara danwel danna onida
@dilanmadhusanka1723
2 жыл бұрын
Hodata kiyala denawa .math gothala kiyannam
@rashcrochet3492
2 жыл бұрын
Thank dear
@anojaperera460
Жыл бұрын
මේක දන්වැල් 54 ගෙතුවම හරිම පුංචි ඇඳුමක්නෙ එන්නෙ.54 ද 84 ද මිස්.
@niroshikaanuradha9787
Жыл бұрын
@@anojaperera460 loku katuwakin gothanna
@niroshikaanuradha9787
Жыл бұрын
4mm
@DevapriyaRohan-pc2pe
Жыл бұрын
❤😊
@ShafanaShafana-ji7sj
6 ай бұрын
❤❤❤❤
@nishinewchannel-uk5gq
2 ай бұрын
Dr 1-2 years gothnna khmda mekh wadi krgnne
@DilkiKaushalya-k2l
2 ай бұрын
Meka gothanna wool bola kiyak yanawada
@niroshikaanuradha9787
Жыл бұрын
Math gethuwa mis habai 4mm katuwen. Thank you
@duleekasandamali7448
2 ай бұрын
මිස් බේබි වූල් වලින් ගොතනකොට මේ චේන් ගනන ගත්තොත් පොඩි වෙනවනෙ. මිස්ට කියන්න පුළුවන්ද නිව්බෝන් බේබි කෙනෙක්ට ගොතනකොට චේන් එකේ දිග කොච්චරක් ගන්නදව කියල cm වලින්
@chathurikaperera5519
Жыл бұрын
🥰🥰🥰
@jenitatissera3675
4 күн бұрын
පුළුවන්නම් චේන් ගාන කියද්දිම cm ප්‍රමාණයත් මුලින්ම දෙන්න. ඒ වගේම ගන්න වූල් වර්ගයත් කියන්න. බලන්න ආසාවක් ඇති වන්නේ එවිටයි. සමාවෙන්න හිත රිදුනා නම්.
@rashcrochet3492
3 күн бұрын
kzbin.info/www/bejne/fHSulZWMbNF4gZI
@rashcrochet3492
3 күн бұрын
ඔව් ඒ videos ගොඩක් කලින් දාපුවා... මේ link එකේ ඒ ඇදුමම ආපහු ලගදි බබෙකුට ගොතන ගමන් video කරලා දැම්මා... ඒක බලාගෙන ගොතන්න..... මම ගොඩාක් වෙලාවට ගොතන වුල් mention කරන්නැහැ dear... comment වලින් නම් කියනවා... මම ගොතන්නේ හැන්ඩි වුල් වලින් විතරයි.. ඔයලගේ comment වලින් තමයි අඩුපාඩු හදාගන්න පුළුවන් තරහ නෑ😊 kzbin.info/www/bejne/fHSulZWMbNF4gZI
@jacquelinegilbert9640
7 ай бұрын
What size hook please for uk and ply wool please xx
@rashcrochet3492
7 ай бұрын
For this, I have used a type of "handy brand"wool available in Sri Lanka... it is not very thick. And a 3mm hook has been taken...
@dimanihasanthi1779
2 жыл бұрын
Ane dr hodama wool monada kiynnko,eka eka warga thiynwane,samahara ewage wool pipenawa wage
@rashcrochet3492
Жыл бұрын
මම භාවිතා කරේ හැන්ඩි වුල්... ඒකෙත් වර්ග දෙකක් තියනවා.. බලබා තෝරගන්න... (බුල් පිපෙන්නැත වුල් වර්ග කොළඹ තියනවා..)
@kaushiiffernandoo997
9 ай бұрын
39000ක් බලලා like 400 ගාණයි.... 😂 ලංකාවේ උන්ගේ තරම 😂 However හොඳට කියලා දෙනවා thankyou ❤
@rashcrochet3492
9 ай бұрын
🤣🤣🤣 thank you... thank you...
@rashcrochet3492
9 ай бұрын
මේක ලංකාවනේ නංගියා ඊට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.....❤❤
@fathimaifaza6816
9 ай бұрын
Wool bola keeyak oaneda mekata
@rashcrochet3492
9 ай бұрын
5ක්
@charithasamarajeewa8518
2 жыл бұрын
mis use karanne baby wool ekada nathnam loku ekada
@rashcrochet3492
Жыл бұрын
බේබි වුල් නෙවෙයි.. ඒත් මේක සිල්ක් වුල් එකක් නෙවෙයි...
@gangarathnayake6115
Жыл бұрын
දම්වැල් පටිය ගොතනකොට පටිය ඇඹරෙන්නෙ නැතුව හරියට සම්බන්ධ කරගන්න ලේසියෙන් පුළුවන් පොඩි ක්‍රමටක් තියනවා . ඒක හරිම ලේසියි මෙහෙම ගොතනකොට බොහෝවිට ඇඹරෙනවා. දම්වැල් පහක් වගේ ගොන්න . හුක් එක එලියට අරන් නැවත පලවෙනි දම්වැලට හුක් එක දාලා අන්තිමට ගොතපු පස්වෙනි දම්වැලට හුක් එක ඇතුල් කරන්න එතකොට හුක් එකේ පලවෙනි හා පස්වෙනි දම්වැල් තියනවා ඊටපස්සෙ සාමාන්‍ය විදිහට අවශ්‍ය දම්වැල් ටික ගොතන්න . අන්තිමට slip stich එක දාන්න .පුදුම ලේසියි
@madushanidayananda8988
24 күн бұрын
Meka baby girl kenekuta hari yanne nadda
@rashcrochet3492
24 күн бұрын
ඔව් අන්දන්න පුළුවන් 😊
@NadeekaFonseka-b3f
Ай бұрын
අවුරුදු 6ක දුවෙකුට ගොතනකොට කොහොමද 😊
@athulyanayomi9144
Жыл бұрын
ජර්සි එකයි කලිසමයි දෙකටම yarn කීයක් වගේ යනවද? (0-3months)
@rashcrochet3492
Жыл бұрын
පාට දෙකෙන්ම 5ක් වගේ ගියා (හැන්ඩි යාන් වලින්)
@nelafillboy443
Ай бұрын
බේබි වූල් එකෙන් 0-3 මාසෙක බබෙක්ට ගොතන්න දම්වැල් කොච්චර ඕනිද😊
@rashcrochet3492
Ай бұрын
ප්‍රමාණයක් කියන්න බැහැ dear බබාගේ කරවටේ මැනලා අරන් තමයි ගොතන්න වෙන්නේ.. වූල් දෙක වෙනස් නිසා
@anushkakarunarathna8513
6 ай бұрын
මිස්..මාස 18 බබෙකුට දම්වැල් ගාන කියන්න පුලුවන් ද
@rashcrochet3492
6 ай бұрын
කර වටේ මැනලා චේන් දාන්න.. ඒ චේන් කොටස් හතරට බෙදාගන්න... මේ ඇදුමේ කර වගේ... ඊට පස්සේ මේ පිලිවෙලටම ගොතන්න... පේලි 6හෝ 7ක් වැඩිපුර දික්කරගන්න (අත,ඇදුම)
@anushkakarunarathna8513
6 ай бұрын
@@rashcrochet3492 බොහොම ස්තූතියි මිස්
@hasinisituge8841
Жыл бұрын
Masanawaye babekuta chain keeyak gethiya yuthuda
@rashcrochet3492
Жыл бұрын
මුලින්ම කරේ ප්‍රමානය මනින්න ඒ ප්‍රමානයට චේන් දාලා ඒක බෙදලා ගන්න... මාස 9ක් වෙනකොට බබලා ප්‍රමානයෙන් වෙනස් වෙන්න පුලුවන්.
@imalshanishadini9951
2 жыл бұрын
Mis babalage edun gothanne mona nul walinda
@rashcrochet3492
2 жыл бұрын
බේබි වුල් තමයි ගොඩක්ම සොෆ්ට්... ඒත් ඒවා ගොඩක් හීනි... ඒ වුනාට හැන්ඩි වුලුත් හොදයි... බේබි ඇදුම් වලට..
@imalshanishadini9951
2 жыл бұрын
@@rashcrochet3492 milk cotton yarn hriyn nedda mis
@rashcrochet3492
2 жыл бұрын
සමහර විට ඒකත් හොද ඇති... ඒත් දැන් සිල්ක් වුල් වර්ගත් තියනවා... ඒවා බබාලට හොද නෑ... so... ගන්න කලින් වූල් බලලා ගන්න...
@HarshaniSilva-hj6vv
Ай бұрын
Baby වූල් වර්ගය මොකක්ද මිස්
@rashcrochet3492
Ай бұрын
බේබි wool නෙවෙයි normal හැන්ඩි wool
@hoshanisandali6815
2 жыл бұрын
Miss milk yarn kiyala wargayak thiyanawada?lankawa thiyanawada ganna
@rashcrochet3492
Жыл бұрын
තියනවා.. බබාලගේ ඇදුම් මහන්න ඒවා හොදයි... කොළඹ තියනවා..
@nayanakulathunga4026
7 ай бұрын
Milk yarn thiyana thanak keyanawada miss
@rashcrochet3492
7 ай бұрын
මම online Daraz එකෙන් ගෙන්න ගත්තේ..
@merishaalwis5252
2 жыл бұрын
Miss උස කොච්චර ද කියන්න pls
@saheermuneera5161
3 ай бұрын
මෙ බෙබි උල් නෙද
@rashcrochet3492
3 ай бұрын
@@saheermuneera5161 නැහැ නොර්මල් හැන්ඩි යාන්
12:54
සරල මලක් ගොතමු# Simple Crochet Flower
CANNAS
Рет қаралды 23 М.
25:47
BABY HAT| CROCHET BABY HAT| CROCHET HAT| CROCHET BABY HAT SINHALA| ගෙතුම් කලාව
Knit with Manju AMS
Рет қаралды 19 М.
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
18:56
පහසු ගවුමක් ගොතමු Easy crochet frock 0-3 month @yscrochet
YS Crochet ( ගෙත්තම)
Рет қаралды 66 М.
1:58:56
#seth pirith Udasanata Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව (සෙත් පිරිත්)
Budu Bana
Рет қаралды 14 М.
19:02
Baby Cardigan එකක් ගොතමු | Nimble Craft
Nimble Craft
Рет қаралды 2,4 М.
15:53
How to crochet baby pants (0-3 months) #freecrochetpattern (සිංහල) #babypants#youtube
Rash crochet
Рет қаралды 19 М.
1:28:35
නොඇසු දේශනාවක් අද කියන්නේ, අපිට නෑ පුතා ලස්සන ලෝකයක් මේකේ | kagama sirinanda thero | bana 2025
channel Ru tv
Рет қаралды 184 М.
19:38
සිඟිත්තාට ජර්සියක් ගොතමු. - Crochet baby jersey
Crochet With Hasini
Рет қаралды 44 М.
16:07
How to Crochet EASY newborn baby hat with CRUNCH STITCH PATTERN YOU WILL LOVE IT 😍 WITH MEASUREMENTS
Crochet for Baby
Рет қаралды 342 М.
13:45
💯 ලේසි ටොප් එකක් මෙන්න ගොතන්න part 1/💯 easy crochet Top #crochettops#crochettop @yuleeCrochet
yulee Crochet
Рет қаралды 8 М.
1:48:33
#seth pirith Udasanata Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව (සෙත් පිරිත්)
Budu Bana
Рет қаралды 3,4 М.
25:01
How to Crochet Newborn Baby Hat (sinhala) -ළදරු තොප්පියක් ගොතමු #baby #ගෙතුම් #mahumpiyasa #crochet
Crochet Girl
Рет қаралды 88 М.
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН