ඒ ලයින් ගවුමක් කපමු |. How to Cut A- Line Frock Block

  Рет қаралды 223,936

Mudu Rekha

Mudu Rekha

Күн бұрын

Пікірлер: 280
@prathibha3269
@prathibha3269 3 жыл бұрын
මම කවදාවත් මහපු කෙනෙක් නෙවෙ‍යි video එක බලල මන් ලස්සන ගවුමක් මහගත්තා ස්තුතියි හරිම පැහැදිලියි
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
👍 ඇත්තටම සතුටුයි
@piyumishashikala5107
@piyumishashikala5107 3 жыл бұрын
ස්තුතියි මිස් ගොඩාක් .ඔයාගේ හැම vedio එකක් ම වගේ බැලුවා .මේ vedio එකෙන් තමයි පටන් ගත්තෙ.හුගාක් දේවල් ඉගෙන ගත්ත.ඇත්තටම ගොඩාක් ස්තුතියි ...!!! 🙏🙏🙏🙏
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤
@IsharaWeerasinha-pf9wc
@IsharaWeerasinha-pf9wc 7 ай бұрын
ගොඩක් හොඳට පැහැදිලි ව කියලා දෙනවා ගොඩක් පින් මිස් ❤️😍
@chandihttiarich2147
@chandihttiarich2147 2 жыл бұрын
දැනුම් ලබා දුන්නට ඔබ තුමියට බොහොම ස්තුති බුදුසරනයි
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
ස්තූතියි , බුදුසරණයි ❤❤
@sureshfonseka4404
@sureshfonseka4404 5 жыл бұрын
මිස් ඔන්න ඔය ක්‍රමය තමා අලුතින් ඉගෙන ගන්න කෙනෙකුට ගැලපෙන්නේ. ඕනෑම කෙනෙකුට තෙරුම් ගන්න පුලුවන් වගේම මහන්න ආසාවත් ඇතිවෙනවා. බොහොම ස්තුතියි තෙරුවන් සරණායි!
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
ස්තුතියි ,තෙරුවන් සරණයි
@Anuradha-wx1qs
@Anuradha-wx1qs 4 жыл бұрын
mama kalin mahalama nethi kenek. mata mahanna puluwan saralama gawma mekada? neththam mekatath wada saralawa igena ganna puluwan gawmak thyeda?
@nadeeranadeera2083
@nadeeranadeera2083 4 жыл бұрын
මිස් ඔයා හැම දෙයක්ම හොදින් පැහැදිලිව කියලා දෙනවා ගොඩක් සතුටුයි මිස් ගොඩක් පිං තෙරුවන් සරණයි
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 2 жыл бұрын
හොඳ පැහැදිලිකිරිමක් බොහෝම පින් නංගි
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
ස්තූතියි ❤
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 2 жыл бұрын
ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
❤️
@champichampi6125
@champichampi6125 5 жыл бұрын
ස්තුතියි දැනුම ලබා දුන්නාට👏👏👏
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
ගොඩාක් ස්තුතියි .. සතුටුයි ඉතිං 👍👍
@kanthisayakkara3760
@kanthisayakkara3760 5 жыл бұрын
අගය කරනවා හදවතින්ම ඔබව මිස්. පැහැදිලිව කියලා දීම ගොඩාක් වටිනවා. මිමි ලියලා ,බෙදන විදිය ලියන එක ඉතාම අගය කරනවා මිස්. මහන්න ආසා හිතෙනවා.මට ඕන මිස් fish tail සායක් මහන්න ඉගෙන ගන්න pls. ඔබට jaya වේවා ! තෙරුවන් සරණයි !!
@kanthisayakkara3760
@kanthisayakkara3760 5 жыл бұрын
💐💐💐💐
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
ස්තුතියි හදවතින්ම ඔයාට ,සතුටක් ඔයාගෙ කමෙන්ට් එක.. වටිනව ගොඩාක් . ෆිෂ්ටේල් සායක් ඉදිරියට කරන්න පුළුවන් වෙයි , රැඳී ඉන්න
@hansikaliyanage8775
@hansikaliyanage8775 4 жыл бұрын
Tnky mis..eth me music eka karadarayak..aye video karanakota dannepa...
@indujayanthi3369
@indujayanthi3369 2 жыл бұрын
ස්තුතියි ඔබතුමියට
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
@niromasenarathne5547
@niromasenarathne5547 4 жыл бұрын
Oyata godak pin hodata therena vidiyata karunawanthawa kiya denawa kauruwath oya wage kalabala neethuwa kiya denne nae thawa sakthiya dhahiriya labewa budusaranai
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තූතියි, බුදුසරණයි ඔයාට ❤
@shamalcaldera7215
@shamalcaldera7215 5 жыл бұрын
Harima pahadiliwa Mahanna asa hitena widihata hamadema pahadiliwa kiyala denawata sthuthi
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Sathutuyi godak, mahanna ek kenek hari unandu wenawa nam eekama athi .. sthuuthiy oyata 🌹❤️
@mala1839
@mala1839 5 жыл бұрын
අද ඔබ තුමිය ගොඩක් හොදට පැහැදිලි කරනවා. ස්තුතියි
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
ස්තුතියි ඔයාට ,තෙරුවන් සරණයි
@chamilasajeewani5523
@chamilasajeewani5523 5 жыл бұрын
Harima pahadilii...thanks ...princess line frock ekak adina hati kiyala denna
@janakisamaraweera6335
@janakisamaraweera6335 4 жыл бұрын
Thank you very much Madam. Very clear instructions. But I have a question: Do we need a side dart ?
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Ah if you want to shape up the dress then you will need a side dart
@kasuniwasundara1679
@kasuniwasundara1679 3 жыл бұрын
Miss meken meshamant ganna widiya daala thiyenawada .ane mata kiyannako
@kumudunirajapaksha7355
@kumudunirajapaksha7355 5 жыл бұрын
හොදට පැහැදිලිව කියලා දුන්නට ගොඩාක් ස්තූතියි මිස්💕💕💕
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
හදවතින්ම ස්තුතියි ඔයාට ❤️🌹
@rohinidezoysa6991
@rohinidezoysa6991 2 жыл бұрын
පිටුපස කර පහත් කිරිම හා පිටුපස අත් කට ඇදීම පිලිබද නැවත කියල දෙන්න thank you
@janakisilva682
@janakisilva682 3 жыл бұрын
Pera haras mimma kiyanna mokadda miss
@rupikawasala7994
@rupikawasala7994 4 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමියට තෙරුවන් සරණයි
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඔයාටත් පුළුවන් මට උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹තෙරුවන් සරණයි
@achalasewwandi9629
@achalasewwandi9629 4 жыл бұрын
Ithama pahadiliy godak sthuthy
@m.m.s.pperera8540
@m.m.s.pperera8540 4 жыл бұрын
Thanks godak pahadiliyi mis saary blouse blok ekak dennako...
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Saree blouse warga dala thiyenawa godak balanna..
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Mage chanel eke vedio walata gihin balanna
@m.m.s.pperera8540
@m.m.s.pperera8540 4 жыл бұрын
@@MuduRekha thanks godak
@j.renukakumari1415
@j.renukakumari1415 4 жыл бұрын
Oyage miusic nisa hariyata pahadilina
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
අපේ අලුත් වීඩියෝස් බලන්න.. ඔයාටත් පුළුවන් මට උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
@nirmalagomes4190
@nirmalagomes4190 4 жыл бұрын
U are very kind& beautiful, & you teach very clear t. u mudu Rekha
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Thanks dear.. 😀😀❤❤❤❤
@kasunsameera9033
@kasunsameera9033 4 жыл бұрын
Miss ath kata maniddi hiratada manning.burulatada
@shehasheha59
@shehasheha59 4 жыл бұрын
Mamath godak igane gatha mis thax mis oyata..
@chithraathapattu5451
@chithraathapattu5451 4 жыл бұрын
Miss oyage mahum harima pahadilie mama e video balala princess line mahum 2k mahuwa Kodak lassanata awa sari blouse ekath hodata mahuwa thanks mata Magee sleeve eka dala mahana vidiyath kiyala dennako
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Eka harima lesiy , thanks ❤ idiriyedi karannam
@nirmalaperera2399
@nirmalaperera2399 3 жыл бұрын
🥰 Great Healing. i learnt more detailed 🙏 Thank you Mam. Stay Safe.
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
@mariedilhani4434
@mariedilhani4434 4 жыл бұрын
අත් ගොබය ලකුණු කල විදිය පැහැදිලි කරනවද බොහොම ස්තූතියි.දෙවි පිහිටයි
@sajeewanikumari8664
@sajeewanikumari8664 4 жыл бұрын
Harima pahadili miss. Oyata godak sthuthii
@nirosha707
@nirosha707 5 жыл бұрын
Miss hama dema sudu drawing paper ekaka mimith samaga pahadiliwa arala lakunu karana eka godak wadagath nodanna kenekuta wunath.me wage video ekakin e wage prayojana deyak kirima gana sthuthyi.lakunu karana ganan mimi hariyata therum ganna puluwan akarayen lakunu kara pennanna miss idiri videos walinuth.bohoma sthuthyi.
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Hari Nirosha, sthuuthiy oyata sathutui radii inna hamadama ❤️
@dayaniweragoda2253
@dayaniweragoda2253 5 жыл бұрын
ane miss flayed skirt eka thiena cap atha dapu sarala gawmak kiala dennako miss .
@dilhaniniroshika8032
@dilhaniniroshika8032 5 жыл бұрын
E video eka nm hodatama පැහැදිලි tnx u miss🌼🌼🌼🌼
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
ස්තුතියි ඔයාට , සතුටුයි 😄❤️👍
@chitrasaroginee258
@chitrasaroginee258 4 жыл бұрын
Side dart ekak dala gawmak mahana piliwela pehedi karaladenna puluwanda. Side dart ekata yana tika kohomada hadanne Please thank you ❤
@tharangamadanayake1613
@tharangamadanayake1613 4 жыл бұрын
Can you explain the how to make a basic block pl
@janakiindhunil4395
@janakiindhunil4395 5 жыл бұрын
Madhu akka oya hodhata kiyala denawa.thank you .akka oyala block hadanna ganna peppers kohendha ganne. eke nama mokakdha.ewage dewaluth kiyala denna.mata mahanna asaa hithunaa.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
පොත් කඩවල තියෙනවා කොල.. ඔයාටත් පුළුවන් මට උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
@geethanieabeywarna7740
@geethanieabeywarna7740 2 жыл бұрын
අත්කට ඉදිරිපසින් ඇතුලට කපන්නෙ නැද්ද ? ඉදිරිපස සයිඩ් ඩාර්ට් දාන්නෙ නැද්ද
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
හැමවිටම අවශ්‍ය නෑ
@sawanis15
@sawanis15 2 жыл бұрын
පිටුපස අත්කට ලොකු කලා නේද?...ස්තූතියි
@maduryamethsarani5454
@maduryamethsarani5454 2 жыл бұрын
Mis ath kata 17gathe kohomada
@kamalajayasinghe8869
@kamalajayasinghe8869 3 жыл бұрын
Thanks. Doing a great job. Really appreciate your tutorials. Very easy to follow and learned a lot. God bless you! ( From New Zealand )
@kalumimesh2949
@kalumimesh2949 Жыл бұрын
Mis party frok akk mahanna kiyala dannako.tite gawmak.oyta godak pin apita me dana danumata
@pathmakwt7950
@pathmakwt7950 5 жыл бұрын
ස්තුතියි මිස්..මියුසික් එක නැතිව පාඩම කරන්න..
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
හා ඉදිරියට එහෙම කරන්නම්
@sandamali3712
@sandamali3712 10 ай бұрын
එතකොට ඔය සයිස් එක L ද මිස්
@rosh0772069628
@rosh0772069628 4 жыл бұрын
ගවුම issrahin palala button allana widiya kyla denawa da
@sadunihansika3370
@sadunihansika3370 4 жыл бұрын
😘😘😘😘😘.thz.miss. mahum gana mehma pahdiliwa kyla dnwta.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Thanks r❤
@sujathapadmini6886
@sujathapadmini6886 4 жыл бұрын
Miss pitupasa urahisin angalak ussane mona aytada kiyanna
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Shirt blouse waladi
@chitrasaroginee258
@chitrasaroginee258 4 жыл бұрын
Side dart ekak danna awasya nedda please.
@anushikamadushani8200
@anushikamadushani8200 4 жыл бұрын
Ane mis kiyala dena hamadema pahadiliwa hodata terenawa
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
❤😀👍🌷
@hashanidilrukshi1223
@hashanidilrukshi1223 5 жыл бұрын
Thank you miss...mata podideyak danaganna oni...tv wala mahanna kiyadena ewa පිටුපස paluwa උරහිස අඟල් 1k ussanawa...miss ehema karanna...ai ehema අඟල් ekak ussanne...
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Shirt blouse wage eewa ee widihata karanna puluwan. Pasuwa ehema ekakuth karamu api
@hashanidilrukshi1223
@hashanidilrukshi1223 5 жыл бұрын
@@MuduRekha thank you miss
@nimalidanthanarayana8871
@nimalidanthanarayana8871 5 жыл бұрын
Thank you miss..plus size adina kenekuge block adinakota mita wada wenas da..nathnam mee vidiyata mada ganne..
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Nimali Danthanarayana Me wgemai
@nimalidanthanarayana8871
@nimalidanthanarayana8871 5 жыл бұрын
Mudu Rekha Thank you miss..
@wgthushari6198
@wgthushari6198 Жыл бұрын
Pitu pasa urahisa idiripasata vada udata karanne nadda.
@MuduRekha
@MuduRekha Жыл бұрын
ඒක හැම විටම කරන්න ඕන නෑ
@wgthushari6198
@wgthushari6198 Жыл бұрын
@@MuduRekha ehema nokarama gauma pitipassen issenne nadda
@niranjalasarojani4247
@niranjalasarojani4247 4 жыл бұрын
Ane miss pitupasin rallak wage awa ne
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Ukulen hira athi hadanna balanna
@theshthesh1953
@theshthesh1953 4 жыл бұрын
Bembiadnum
@anushikamadushani8200
@anushikamadushani8200 4 жыл бұрын
Ane puluwanam kiyala denna saree andraskhart eka mahana vidiya mis
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Mage chanel eke Play list ekata gihin under skirt balanna
@sivakrishnarajahrenganatha3693
@sivakrishnarajahrenganatha3693 Жыл бұрын
What about the side bust dart?
@meremeremere4136
@meremeremere4136 4 жыл бұрын
Net,akak(මදුරුදැල් )mahana widiha kiyala dennako suwayan රැකියාවක් සඳහා
@lochanawijerthna6008
@lochanawijerthna6008 4 жыл бұрын
Maduru.dal.masima
@oshijayasekara1972
@oshijayasekara1972 4 жыл бұрын
Pahadili. ..e unata mahana hatith Dannaaa. .api mula indnma igena gnna asai. .😍😍
@madushikamadu3550
@madushikamadu3550 4 жыл бұрын
Akka puluwan nam oya bolok walata radi tiyala kapa ganna vidiya pannanna
@vijithakurera8789
@vijithakurera8789 3 жыл бұрын
Mime gannna vidiha kiyala denavada.
@shamaliarachchi8678
@shamaliarachchi8678 5 жыл бұрын
Mis dart walata mahum wasi adu wenne nadda
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
ඩාර්ට් වලට ඉඩ තියල තමයි බ්ලොක් එක හදන්නෙ..
@shihanumesh3427
@shihanumesh3427 4 жыл бұрын
Miss mama dan mage adum maha gannawa pin godak ..podi prasnayak thiyenawa samahara aya urahisa dekin bedala bagayak ekathu karanawa ...
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Ee mahum wasi , mam eeka kapaddi ganne
@sandyapeiries6582
@sandyapeiries6582 4 жыл бұрын
Ath kata ? Karea mima kiyala danakota sloly kiyanna pleas
@manikjayasinghe270
@manikjayasinghe270 2 жыл бұрын
ස්තූතියි මිස්
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
❤👍🌷
@ireshamadumali3092
@ireshamadumali3092 4 жыл бұрын
Music නිසා ඇහෙන්නේ නෑ ...පැහැදිලි මදි
@erandiaparna
@erandiaparna 4 жыл бұрын
Me card board eka ?
@charitharajapaksha6067
@charitharajapaksha6067 5 жыл бұрын
තෙරුවන් සරණයි ! අගයනව ඔබේ උත්සාහයන් 🌹
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
ස්තුතියි ❤️
@pereraniru4563
@pereraniru4563 2 жыл бұрын
miss papuwa wata 42 k mahatha kanakta kmada block eka kapanna
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
මෙෂමන්ට් අරන් ඔය වගේ හදන්න
@anushasilva4589
@anushasilva4589 4 жыл бұрын
Lovely god bless you
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Thank you so much
@indranirajapaksha9342
@indranirajapaksha9342 5 жыл бұрын
Godak sthuthi oba thumiyata
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
හදවතින්ම සතුටුයි , ස්තුතියි🌹
@dilukachathu1280
@dilukachathu1280 3 жыл бұрын
පැහැදිලි 🙏🙏🙏
@lmklalith7814
@lmklalith7814 5 жыл бұрын
මිස්, වැඩේ නියමයි 👌 👌
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
ස්තුතියි , 👍🙏
@thilakthilak5108
@thilakthilak5108 4 жыл бұрын
Mis mata lssana samnniya gaumak mahana vidiya pennandako.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
අපේ අලුත් වීඩියෝස් බලන්න.. ඔයාටත් පුළුවන් මට උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
@chamindalakmal3254
@chamindalakmal3254 4 жыл бұрын
Mis.man gaumake pothos akak danna.kiyala denna puluwanda.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
@@chamindalakmal3254 Dannako balanna
@chamindalakmal3254
@chamindalakmal3254 4 жыл бұрын
@@MuduRekha mis pothos danna bane mj witharaine puluwan කොහොමද pothos danna
@maleeko4875
@maleeko4875 5 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
සතුටුයි , ඉදිරියටත් රැඳී ඉන්න
@sajanijayakody6376
@sajanijayakody6376 4 жыл бұрын
ස්තූතියි අක්කා😘❤️
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තූතියි නංගි ❤😀👍🌷😍
@සමනලීසමනලී-ල8ල
@සමනලීසමනලී-ල8ල 5 жыл бұрын
Thank you mis.... mis මට keeli 6 ගවුම කපන vidiya කියලා දෙන්න පුළුවන්ද ..thanks
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
ප්‍රින්සස් ලයින් ගවුම කරන්න ඉන්නෙ සමනලී , ඉවසීමෙන් රැඳී ඉන්න.. ස්තුතියි ඔයාට 👍❤️
@amani5829
@amani5829 5 жыл бұрын
Mam upload little girls frock .. and do from the basic. . Very new to sewing
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
keep in touch dear.. try nightdress , panty , pillow cover our new videos simple methods used.. and help us to grow .. please share our videos ...
@geethanjalipushpakumari2278
@geethanjalipushpakumari2278 4 жыл бұрын
Sudusu redi wargayath sadahan karanna miss.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඔයාටත් පුළුවන් මට කරන උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
@sunShine-iw8xs
@sunShine-iw8xs 4 жыл бұрын
mekata borichchi athak daddi kihilla athulata kapanawada. ath nathi ekak kapaddith ehemada. shirt atha daddi kohomada kiyala kiyala denawada akke.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
බෝරිච්චි, ශර්ට් වගේ අත් කපද්දි කිහිලි කටින් අඟලක් විතර පහතට ගත්තම පොඩි බුරුලක් ගන්න පුලුවන් , ස්ලීව් ලස් නම් එහෙම කැපුවොත් කිහිල්ල විවරව පේන්න පුළුවන්. එහෙම ඇඳුමක අඩුත් නැතිව වැඩිත් නැතිව අත්කට මැනගත් ගානට ගන්න .. නමුත් සමහර විට නයිටි, ස්කිනි වගේ ම සමහරුන්ගේ කැමැත්ත අනුව අත්කට වැඩිපුර කපන අවස්ථා තියෙනවා
@sunShine-iw8xs
@sunShine-iw8xs 4 жыл бұрын
@@MuduRekha godak sthuthiy akke. mama ada gawmak mahuwa.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
@@sunShine-iw8xs matath sathutui 😀❤
@pushpawathsala9815
@pushpawathsala9815 5 жыл бұрын
godak hodai pahadiliwa kiyala denaw .ane mis music aka nisa ahenawa adui
@pushpawathsala9815
@pushpawathsala9815 5 жыл бұрын
mis puluwan nam reddema adala pennannako .redi kalla nawana widiya block aka ada ganna
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
@@pushpawathsala9815 නවන විදිහ කිව්වෙ?
@oshijayasekara1972
@oshijayasekara1972 4 жыл бұрын
Nurses cap 1 hadana hati kiyala dennako
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Idiriyedi karannam 👍
@nismoudara6916
@nismoudara6916 5 жыл бұрын
mis mama widesh gatawa inna kenek.mama hari asawen innawa fashione disin couse ekak karanna.oyage videos mama aniwarenma balanawa.kohomada ehema igana gannawa mulika aditalama da ganne?pls kiyanna mata.koi taram kalayak yanawada?oya fashione dising couse karanawada?mata kalaye loku prashnayak tinawa.mage job eka nisa.mata puluwannam wistara tikak kiyanna.plz...thank you.
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Call kara neda oya mata ?
@nismoudara6916
@nismoudara6916 5 жыл бұрын
Ou mis mama tama oyata call kare..thank you.misge family ekata karadarayak ne neda?hari dukai lankawe tathwe dekkama..parissamin ...
@chandimapriyangani4555
@chandimapriyangani4555 5 жыл бұрын
ගොඩක් ස්තුතිය හොදින් කියලා දෙනවා
@harshadinesh3588
@harshadinesh3588 4 жыл бұрын
Mata mashiment ganne vidiya ayet balanna ona ane please kohoma hari denna
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
අපේ මුල්ම වීඩියෝස් බලන්න චැනල් එකේ.. ඔයාටත් පුළුවන් මට උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
@harshadinesh3588
@harshadinesh3588 4 жыл бұрын
@@MuduRekha OK aken ma Jaya veva
@chanuksilva5361
@chanuksilva5361 5 жыл бұрын
Godak hodata kiyala danawa tnx
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
You are welcome 👍👍
@fathimaaara4036
@fathimaaara4036 3 жыл бұрын
kalki gowmak kapana vidhiya chuttak kiya dhennako
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
මොකක්ද
@fathimaaara4036
@fathimaaara4036 3 жыл бұрын
can u know how to cut kalki nighty???
@papadam3366
@papadam3366 4 жыл бұрын
house cort video ekkakuth mudu rekah mis
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
බලමු ඉදිරියෙදි... ඔයාටත් පුළුවන් මට උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
@niranjalasarojani4247
@niranjalasarojani4247 4 жыл бұрын
Pita heththu wela wage hitye na
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Ayyooo ee mokoo
@pushpapanditarathna8098
@pushpapanditarathna8098 Жыл бұрын
රෆල්.එකක්කපල.මහන හටිපෙනන්න
@vasanilasanthi6773
@vasanilasanthi6773 5 жыл бұрын
Thank you. ..
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඔයාටත් පුළුවන් මට උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
@janakisamaraweera6335
@janakisamaraweera6335 4 жыл бұрын
Thank you!
@MuduRekha
@MuduRekha Жыл бұрын
Welcome
@koralagedineshawatsala
@koralagedineshawatsala 5 жыл бұрын
Thank you very much for sharing.please teach us to cut a ladies shirt.
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Ok dr , thanks ❤️
@chandimalakmali2689
@chandimalakmali2689 5 жыл бұрын
Thank you thank you thank you miss.....
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඔයාටත් පුළුවන් මට උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
@djdk9309
@djdk9309 3 жыл бұрын
Pehedili madi.
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
අපේ වෙනත් වීඩියෝ බලන්න.. ස්තුතියි
@thilinifernando5411
@thilinifernando5411 5 жыл бұрын
පිටුපස උරහිසට අගල් ප්‍රමාණයක් එකත කරන්නේ නැද්ද
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
අවශ්‍ය වන්නේ නෑ මෙයට
@dineshikaharshani6404
@dineshikaharshani6404 5 жыл бұрын
mis kiuwe adumak kala kiyala ALain gawmada payad ekak dapu ekak ne ne
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
ප්ලෙයාර්ඩ් සාය දාපු ගවුමක් තියේ බලන්න
@janakiindhunil4395
@janakiindhunil4395 5 жыл бұрын
Mama kohoma hari mahanwa
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ගොඩක් හොඳයි.. ඔයාටත් පුළුවන් මට කරන උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
@neleekarakshani4127
@neleekarakshani4127 5 жыл бұрын
Very clear mis
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Neleeka Rakshani thank youu
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඔයාටත් පුළුවන් මට උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
@j.renukakumari1415
@j.renukakumari1415 4 жыл бұрын
Miss oya diga rooler aka kohenda gaththe kiyannako
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Poth kada wala thiyenawa ❤
@kamalajayasinghe8869
@kamalajayasinghe8869 4 жыл бұрын
Would you please show how to make 4yr, 6yrs and 8year girls frocks. Thanks
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඔයාටත් පුළුවන් මට උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
මේ ලින්ක් එක බලන්න - kzbin.info/www/bejne/p5zZfXSpabNpoaM
@kumarikaly8494
@kumarikaly8494 4 жыл бұрын
Puthe could you please visit TV Dahara How to cut a nightdress programme and see the urahise sz 16" harida kiyala: mama mahala balanakota XXXXLLL sz wage....ane please help me get a correct york sz.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
මගෙ චැනල් එකේ ප්ලේ ලිස්ට් එකේ ඇති නයිට් ඩ්‍රස් කීපයක් වෙනම. ඒව බලල අඩුපාඩු හදා ගන්න බලන්න. උරහිස 15 ට අඩුවෙන් ගන්න
@prasadimenaka185
@prasadimenaka185 4 жыл бұрын
Good job ❤
@geethanjalipushpakumari2278
@geethanjalipushpakumari2278 4 жыл бұрын
Pin sidda wena wadak.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඔයාටත් පුළුවන් මට උදව් කරන්න.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යන්න - අපේ වීඩියෝ ශෙයා කරන්න.. ස්තුතියි 🌹
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 7 МЛН
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 46 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 20 МЛН
A Line ගවුමක් මසමු .
32:42
Sudarshani Sewing Academy
Рет қаралды 30 М.
How to Cut Armhole Perfectly For Different Types
14:22
Smart Fashion lanka
Рет қаралды 58 М.
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 7 МЛН