How to Cut Princessline frock easily | ලේසියෙන් ප්‍රින්සස්ලයින් ගවුමක් කපමු

  Рет қаралды 175,052

Mudu Rekha

Mudu Rekha

Күн бұрын

_SUBSCRIBE US and click the bell to get notify on every upload_
Princessline dress
princessline dress
princess line frock designs
princess line dress tutorial
princess line dress pattern
wzór linii księżniczki
party dress for wedding
Whatsapp / Viber- 0710538863
For Custom Designs and orders | Call us - 0755770705
මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න: +94 755770705
For classes and information contact me: +94 710538863
__------ LIKE & FOLLOW -------
Facebook Page - / mudurekha
/ mudu-rekha-fanpage-336...
Instagram - / mudurekhafashiondesigning

Пікірлер: 244
@suvinimallawaarachchi6842
@suvinimallawaarachchi6842 3 жыл бұрын
ගොඩාක් හොඳට තේරෙනවා කියලා දෙන දේ..මම සාරි හැට්ටය neat එකට මහ ගන්නවා.අනිත්වා හරියටම ප්‍රමිතියට බෑ.මේ නිවාඩුවක් හම්බ උන වෙලේ ඒකත් ඉගෙන ගන්නවා කියලා විවිධ අයගෙ videos ගොඩාක් බැලුවා.ඒත් හරියටම ඇඳුමක් කපන්න හිතට fit එකක් දැනුනේ අදයි,මේක බැලුවට පස්සෙයි.👍❤️ඔබතුමියගෙ අනිත් video ත් මම බැලුවා.හරිම ආසා හිතෙනවා.නිවැරදිව,හරිම ක්‍රමානුකූලව ,හිතට යන විදියට හෙමිහිට කියලා දෙනවා. මිස් මේ කරන සේවයට ගොඩාක් ස්තුතියි වගේම පින්....🙏🙏තව ඉදිරියටම යන්න ධෛර්‍යය ,ශක්තිය ලැබේවා ..! දැන් දිගටම බලන්නෙ මේ videos තමයි...👍
@mahesikakarunarathna9862
@mahesikakarunarathna9862 2 жыл бұрын
ගොඩක් හොඳයි miss online class karanawa da.? 😍👍
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
ඔව් , 0719599592
@Reenaarshi
@Reenaarshi 3 жыл бұрын
Thank you miss clearly explain there is no need to know the language
@taniyaperera3896
@taniyaperera3896 5 жыл бұрын
මෙච්චර හොදට කියලා දීලත් කව්ද මේ අන්ලයික් කරපු අය... මේ නම් කුහක කමට අන්ලයික් කරලා. ස්තුතියි මදු මිස්❤️❤️❤️
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
එහෙම තමයි ලෝකෙ හැටි , අපි ඕවට හිත් කලබල කරගන්න ඕන නෑ . ස්තුතියි ඔයාට.. මට දක්වන හිතේෂිවන්ත බවට ❤🌹
@kalyanirathnayaka209
@kalyanirathnayaka209 3 жыл бұрын
5tyyyy and Pin copied text snippets to stop them expiring after 1 hour
@shaminiashika2410
@shaminiashika2410 3 жыл бұрын
Ow Mao kuhakai.habai miss Mao missta aniline kaleth na hariyata keyala denna keveth na missge hitha dinaganna Mata kuhakai keyapu kenata thanks.nodanna deyak missge ahala danaganna eka kuhaka kamaknam Ai notherena de Noah's innam.mao keve missta mashime mahannath keyala denna puluvanda keyala mokada Mao block eka Ada gathtath Mata redda kapala mahanna terennati nisa
@shaminiashika2410
@shaminiashika2410 3 жыл бұрын
Thanks
@shaminiashika2410
@shaminiashika2410 3 жыл бұрын
Mao unsubscribe Una Mage friends la godak missge Chanel ekae add velai inne Mao missge adum godak mahapu like dapu kenek Eth Mata mehema apahasa karao keyala hithuve na.
@mdrquintus9272
@mdrquintus9272 4 жыл бұрын
ගොඩක් හොඳයි ඔයාගෙ වැඩසටහන
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තූතියි 👍
@SomalathaGamage-ft9jl
@SomalathaGamage-ft9jl 6 ай бұрын
❤ඇත්තටම හරිම පැහැදිලිය් පියවරින් පියවරට පැහැදිලිව කියල දුන්නා ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට පහසු හොඳට ඉගෙන ගත්තා ඔබ තුමියට බොහොම ස්තුතිය් ඔබේ හැකියාවන් තව තවත් වැඩි වේවා ඔබගේ සේවය ඊතාමත් අගය කරමි තෙරුවන් සරනය් ❤❤❤❤❤
@MuduRekha
@MuduRekha 6 ай бұрын
ස්තූතියි හදවතින්ම ❤️🌹
@chandrikarenu975
@chandrikarenu975 5 жыл бұрын
ඹයා ගොඩක් පැහැදිලිව කරා කියල දෙන ආකාරය ඹ්නෑම නොකෙරෙන කෙනෙකුට උනත් තෙරෙනව සතුටුයි ඹබට තෙරුවන් සරණයි..
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට , ඒක මට ලොකු සතුටක් 🌹❤
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
තෙරුවන් සරණයි
@sumirasool6383
@sumirasool6383 5 жыл бұрын
Chandrika Renu sister mata aeduma tiyala kapanda kiyala denna
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
@@sumirasool6383 idiriyata karanna puluwan ,radii inna
@dzero9976
@dzero9976 3 жыл бұрын
P
@ayomisilva2656
@ayomisilva2656 2 жыл бұрын
වෙන කවුරුත් කියලා දීලා නැති විදියට මිස් ඔයා ගොඩාක් හොදට පැහැදිලිව හැමදේම ලස්සනට කියලා දෙනවා... ගොඩාක් ස්තුති මිස් ඔයාට ... ජයෙන් ජයම වේවා ...👍❤❤❤🌹🙏
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
@shayamakumudu3806
@shayamakumudu3806 3 жыл бұрын
Miss dart eke paratharaya keeyak avath adu karanne thunkalakmada
@kalumnayana3547
@kalumnayana3547 3 жыл бұрын
Niyamae miss
@user-oo3gp2yy6g
@user-oo3gp2yy6g 5 жыл бұрын
මටනම් ගොඩක් වටිනවා mis.. ඔයාට thanks ‍❤️‍💋‍
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
සමනලී ගොඩාක් සතුටුයි , thanks ඔයාට ❤
@madushisansala3335
@madushisansala3335 4 жыл бұрын
Eththatama godaak watinawa. MN mahanna dannee. blok kapanna dannee. missge vedio nisa mata dn puluwan..idiriyata karagena yanna .. Budu Saranai miss oyata..
@thilinimadurangani8542
@thilinimadurangani8542 5 жыл бұрын
godak thanks mis.man hari kamathi mista. piliwelata lassanata kiya denawa.
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Hihi aththata.. ❤sthuuthiy oyata
@kalyaniabeysekara
@kalyaniabeysekara Жыл бұрын
Explained nicely. But icouldnot understand. Budusaranai🎉🎉🎉
@MuduRekha
@MuduRekha Жыл бұрын
Sorry for that.. Please check out our new videos if you don't understand those lessons that might be your problem not mine.
@nirosharanaweera5054
@nirosharanaweera5054 2 жыл бұрын
හරිම සරලව කියාලදෙනවා...ගොඩක් ස්තුති මිස් .. keep it up..
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
@thanujakumari9212
@thanujakumari9212 Жыл бұрын
Kara palala 3 ta wada gattot urahisin halenna balanawada mis.. kara gabura 5k front back dekatama gannawa nm kotu kara hadaganne kohomada kiyadennako....
@udariamanda2529
@udariamanda2529 2 жыл бұрын
හරිම පැහැදිලියි....සරලයි...බොහොම ස්තූතියි...!
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
සතුටුයි 👍❤
@sunShine-iw8xs
@sunShine-iw8xs 5 жыл бұрын
Thank you miss. Harima lesiy therum ganna. Oya pahadiliwama kiyala denawa. Oyata theruwan saranai. Oyage siyalu wada katayuthu sarthaka wewa.
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Godak sathutui , oyatath sthuuthiy cmmnt karata e gana kiyala
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Theruwan saranai
@shaminiashika2410
@shaminiashika2410 3 жыл бұрын
Ane Ai miss redde block eka kapala mashime mahanna Hari keyala dennathte
@rasikarap387
@rasikarap387 5 жыл бұрын
Godak shtuthi miss me gana loku danumak labuwa oyage danuma apita laba dunnata sthuthi obata budu saranai
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Godak sthuuthiy oyata Rasika, budusaranai ❤
@hrhasan9236
@hrhasan9236 5 жыл бұрын
Bohoma sthoothiy.. oyata godak pin
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Sathutui, sthuuthiy ❤
@wasanthisooriya4358
@wasanthisooriya4358 5 жыл бұрын
Super very easy method thanks god bless you
@isharapriyadarshani402
@isharapriyadarshani402 2 жыл бұрын
Lassani mis ,mam mahuva
@srilankatrending6599
@srilankatrending6599 3 жыл бұрын
mis onlin clz karanna nadda
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
කරනවා 0719599592
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 2 жыл бұрын
Godak pehedili mis theruwan saranai
@w.sjayasuriya6205
@w.sjayasuriya6205 5 жыл бұрын
Really nice video ,very helpful .THANKS
@ijasahamed4635
@ijasahamed4635 4 жыл бұрын
thankyou mis apita meka godak vativana. god bless you
@niroshachandi2256
@niroshachandi2256 3 жыл бұрын
Godak lassanata niwaradiwa hodatatherum kata thenk you
@shaminiashika2410
@shaminiashika2410 3 жыл бұрын
Please Mao mahanna kamati uthsahayen igena ganna kamati kenek please miss mashime mahanna vidiya mekema vidio eka havasata Danna puluvanda Mata mahanna. Asai .
@janakiindhunil4395
@janakiindhunil4395 Күн бұрын
සුදු අක්කාගේ පරන වීඩීයෝ එකක් බැලුවා ❤ආයෙත් princess line frock block එක හදන විදිහ කියලා දුන්නානම් හොදයි නේද 🤭❤❤❤
@MuduRekha
@MuduRekha 15 сағат бұрын
ඇයි ජානකී .. තව එකක් තියෙනවානෙ 😀
@janakiindhunil4395
@janakiindhunil4395 15 сағат бұрын
@@MuduRekha 🤦😂🤭මං බලන්නම් සුදු අක්කේ ❤️❤️❤️❤️
@crishanthikd7542
@crishanthikd7542 4 жыл бұрын
Godak hoda video hadawathinma suba pathanawa
@disnaiwanjikasiriwardana4813
@disnaiwanjikasiriwardana4813 5 жыл бұрын
Miss kiyala dunna widiyata sari Jakat mahuwa ea hama akakm hodata awa. Mista Godak thanks. 💛💛💛💛💛
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Disna mata godaak sathutui.. eeka thamai wenna ona , thanks oyatath ❤
@raheemasithy819
@raheemasithy819 3 жыл бұрын
It’s very clear I like your teach it’s very easy to understand thank you so much
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Thank you soo much 🌷🌷👍
@nepunalehemanse338
@nepunalehemanse338 3 жыл бұрын
Ane miss saaya kotasata nathuwa uda kotasata witharak prinses laine eka mahana widiha kiyala dennako.... budu saranai.
@kumarikalpana3305
@kumarikalpana3305 5 жыл бұрын
Shaa godak wadagath lesson ekak, thanks mis 😘😘
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Thanks kumari oyata hamadama innawata ❤
@snasclothing7579
@snasclothing7579 5 жыл бұрын
Miss Madu can you do the highneck saree jacket properly. It is highly appreciate
@niranjanidesilva2982
@niranjanidesilva2982 4 ай бұрын
ස්තුතියි ස්තුතියි ගොඩාක් ❤❤❤
@MuduRekha
@MuduRekha 3 ай бұрын
😍😍😍
@fathimaruqaiya395
@fathimaruqaiya395 3 жыл бұрын
Actually just today I see video extremely perfect. Superb 👍
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Thank you so much 😀
@shiranidesilva7376
@shiranidesilva7376 Жыл бұрын
Madam , mama oya kiyala deela thiyena widiyata princessline frocks dhekak mahuwa.hondatama aawa.Thank u so much madam.
@MuduRekha
@MuduRekha Жыл бұрын
👍❤️
@shiranidesilva7376
@shiranidesilva7376 Жыл бұрын
@leoji5359
@leoji5359 5 жыл бұрын
Mata meka magaharila , godak sthuuthiy miss oyata 🙏🙏🙏🙏
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තූතියි ඔයාට 😀😀🌷
@asokashirani8175
@asokashirani8175 Жыл бұрын
Kul neck eka keyala දෙන්න puluwan da
@isurichandrasekara1814
@isurichandrasekara1814 3 жыл бұрын
Thanks ☺
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Welcome 😊
@amalimadushani9214
@amalimadushani9214 5 жыл бұрын
Ada miss godaak lassanai.🌸🌸🌸
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
හිහි ඇත්තට 😆😆 ස්තුතියි ඔයාට 🌹❤
@ashokaperera5879
@ashokaperera5879 3 жыл бұрын
Hodata kiyadunna godak ස්තුතියි.habai samaharak than pahadili na.(atha, dat eka)chutakpahadili na mis
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
එන්න හැමදේම ඉගෙනගන්න පුලුවන් mudurekha.com/courses/
@pawanisadeesha6818
@pawanisadeesha6818 3 жыл бұрын
Thank you miss ❤️❤️❤️
@kumsjob3655
@kumsjob3655 3 жыл бұрын
wowa lassanaiiii wagama hodin teach karanawa thank you
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Welcome dear ❤
@sudusudu4959
@sudusudu4959 4 жыл бұрын
තෙරැවන් සරණයි ...
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
තෙරුවන් සරණයි
@sandunisewwandi6451
@sandunisewwandi6451 4 жыл бұрын
Me block eka mahana widiyath kiyla denna
@shiranidesilva7376
@shiranidesilva7376 Жыл бұрын
Princessline mahanakota pitipasse Kara angalak (shoulders wala) udin nemeda enne?ekama gaanatada?
@MuduRekha
@MuduRekha Жыл бұрын
hama witama awashya na
@shiranidesilva7376
@shiranidesilva7376 Жыл бұрын
Thank u madam.
@dulshanilakshika6982
@dulshanilakshika6982 10 ай бұрын
Princess line blouse eka eka karannko
@beetafernando4493
@beetafernando4493 5 жыл бұрын
Thank you miss godak watinawa padama. God bless you.
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Godak deewal thiyenawa denna ,radii inna ma samaga. Thanks oyata ❤
@vasanilasanthi6773
@vasanilasanthi6773 5 жыл бұрын
Thanks dear. ..theruwan saranai.
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
තෙරුවන් සරණයි , ඔයාටත් ස්තුතියි ❤🌹
@hmchandrani2409
@hmchandrani2409 3 жыл бұрын
Good congratulations miss
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Thank you 🌷👍
@kanthisuramya5046
@kanthisuramya5046 4 жыл бұрын
හොදයි හොදට පැහැදිලිව කියලා දෙනව වරදින්නේ නැහැ ඔයාට බුදුසරණයි මට මේක හොදට වටිනාකමක් තියෙනවා
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
මේක හරියට ඉගෙනගත්තොත් ඕනම ඇඳුමක් කරන්න පුළුවන් 👍බුදුසරණයි
@dilhanithakshila1847
@dilhanithakshila1847 3 жыл бұрын
බොහොම ස්තුතියි මිස් පැහැදිලිව කියා දුන්නට.. අර bust point එකේ ඉදන් 3" රවුම ඕනම කෙනෙකුට සම්මත මිම්මක්ද?
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
3" - 3 1/2" වගේ
@dilhanithakshila1847
@dilhanithakshila1847 3 жыл бұрын
@@MuduRekha thank you mis.❤
@isharapriyadarshani402
@isharapriyadarshani402 3 жыл бұрын
Mis thibal kap sari jaket akak kiyala denna, Obage kiyala den de harim pahadili , 😁😁😁😁
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
😀😀😀
@zareenamawjood7022
@zareenamawjood7022 4 жыл бұрын
Good explanation
@kumudunirajapaksha7355
@kumudunirajapaksha7355 5 жыл бұрын
මිස් බොහොමත්ම ස්‍තූතියි ඔබ තුමියට...💕💕💕 ජයෙන් ජයම වේවා මිස්..!!!
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාටත් කුමුදු .. හැමදාම දෙන දිරියට ❤
@nilukapriyanthi4170
@nilukapriyanthi4170 2 жыл бұрын
Harema pahadiliy miss
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
❤❤
@ama7154
@ama7154 5 жыл бұрын
Miss pls if can stitch this and show it will Be great to understand how u apply the zip and how u saw the darts
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Keep in touch, i'll teach y'all that in next episodes
@user-bk3et4qx3c
@user-bk3et4qx3c 5 ай бұрын
Miss oya class karanawada mata ona pahadiliwa sari Blouse ekka block ekka sada vidiya ha gaumaka block ekka sada ema block ekka Grade karana vidiya
@MuduRekha
@MuduRekha 14 күн бұрын
0719599592 whatsapp විස්තර විමසන්න
@KAUSHI.9999
@KAUSHI.9999 4 жыл бұрын
ඒක නම් පැහැදිලියි මිස්
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
හා ,තැන්ක් යූ ❤
@KAUSHI.9999
@KAUSHI.9999 4 жыл бұрын
@@MuduRekha අනේ තව frock එකක් කපන විදිය කියලා දෙන්න. මට කපාගන්න behe හරියට.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
@@KAUSHI.9999 ඒ මොකෝ , ආයෙ ට්‍රයි කරන්න බය නැතිව කපන්න
@KAUSHI.9999
@KAUSHI.9999 4 жыл бұрын
@@MuduRekha අත් කට කපන එක තමයි වරදින්නේ
@indranirajapaksha9342
@indranirajapaksha9342 5 жыл бұрын
Thank you mis
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Thanks Indrani , hamadamath dena hayyata ❤
@lalanisandyapilapitiya453
@lalanisandyapilapitiya453 Жыл бұрын
මිස් ප්‍රින්සස්ලයින් ස්කට් බ්ලවුස් එක් කරන විදිය කියලා දෙන්න
@nipuni4677
@nipuni4677 3 жыл бұрын
ස්තූතියි මිස් ...❤️
@jeyabhavanisuthakaran535
@jeyabhavanisuthakaran535 4 жыл бұрын
Hi Madu, ur so cute. I love the way u explain. Thank you so much to taught very clearly .
@nilukarathnasiriniluka723
@nilukarathnasiriniluka723 2 жыл бұрын
godak watinawa miss
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
❤️
@itsamazedme......bymurush9220
@itsamazedme......bymurush9220 3 жыл бұрын
Thank you madam Good explanation. Keep it up. All the best way you teaching. I have subscribed your channel. But small problem was there. ..that is i couldn't get 100%meaning of sinhala word's. If you don't mind can you explain in English or tamil. Or can you telecast your chennel with tamil or English substitle.
@itsamazedme......bymurush9220
@itsamazedme......bymurush9220 3 жыл бұрын
That means you mentioned tha words in English. But thiras, ina wata like those words couldn't get. That is the problem for us. I think you can make the chennel with tamil or English translation. Please be kind enough to make understand for us
@dewagenilu4224
@dewagenilu4224 3 жыл бұрын
Thnkuu mis
@nhkhandcraftza3261
@nhkhandcraftza3261 3 жыл бұрын
Mis blok kohomada gannay s.m.l.xl
@sufahirasurapathy3251
@sufahirasurapathy3251 Жыл бұрын
මිස් block එක නැතුව princess line ගවුම කපන්න බැරි ද
@MuduRekha
@MuduRekha Жыл бұрын
පුලුවන් ..රෙදි පිරිමහන්න පුලුවන් බ්ලොක් එක නිසා.
@merleenperera2737
@merleenperera2737 4 жыл бұрын
Thank you God bless
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍❤🌷God bless you
@manisharuwanmali744
@manisharuwanmali744 5 жыл бұрын
Mis bohoma isthuthi .tikak sathde madi
@ramonapereira128
@ramonapereira128 5 жыл бұрын
Thank you Miss . Very good and useful. God bless you
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Thanks dr, God bless you ❤🌹
@nethmiimasha3613
@nethmiimasha3613 3 жыл бұрын
Thanks mis.
@anuradhasumudu5813
@anuradhasumudu5813 2 жыл бұрын
Miss meke ath kate mark karana angal 4ha mara niyathayakda
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
ඔව් , ඒ ප්‍රමාණය ගත්තම ලස්සනයි
@anuradhasumudu5813
@anuradhasumudu5813 2 жыл бұрын
@@MuduRekha thank u ❤️
@user-zf4gm1hs4m
@user-zf4gm1hs4m 3 ай бұрын
@raizahameed593
@raizahameed593 4 жыл бұрын
Well explained
@maleeko4875
@maleeko4875 5 жыл бұрын
ගොඩක් ස්තූතියි අනේ❤❤❤
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
හා අනේ.. ගොඩාක් ස්තුතියි ඔයාට ත් 🌹❤
@charitharajapaksha6067
@charitharajapaksha6067 5 жыл бұрын
හරිම ප්‍රයෝජනවත් .. ස්තුතියි මිස්✌👍👍❤❤
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
ස්තුතියි ඔයාට රැඳී ඉන්න ❤
@dishnasubashini2872
@dishnasubashini2872 4 жыл бұрын
Mis oya apita me adum hadagann pehediliwa kiyal dunn .thanks mis
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ගොඩක් ස්තූතියි දිස්නා 👍🌷
@malipushpa6985
@malipushpa6985 5 жыл бұрын
බොහොම ස්තූතියි 😘😘
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
🌹❤❤
@niramalapayagalage
@niramalapayagalage Жыл бұрын
B
@BAS_Vlog
@BAS_Vlog 3 жыл бұрын
how to stritching
@NandaniRodrigo-qd4ch
@NandaniRodrigo-qd4ch 24 күн бұрын
ගොඩක් හොඳට තේරෙනවා ස්තුතියි ඒ උනත් මිමි ගන්න විදිහත් පෙන්නුවොත් වඩාත් වැදගත් වේවි
@MuduRekha
@MuduRekha 21 күн бұрын
එක වීඩියෝ එකක හැමදේම කරන්න අමාරුයි
@hettiaracchigemadushani4529
@hettiaracchigemadushani4529 5 жыл бұрын
Ane mis saree ekak work kragnna widiyath kiyla dennkoo..plzzz
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Idiriyeedii karamu, thanks ❤
@sajiwaniweerasekara-hq3xj
@sajiwaniweerasekara-hq3xj 4 ай бұрын
reddema kapanna bada
@BAS_Vlog
@BAS_Vlog 4 жыл бұрын
Stitching video plz
@mohamedifzal7007
@mohamedifzal7007 5 жыл бұрын
Very nice😍😍
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Thanks 😀🌺
@srilankatrending6599
@srilankatrending6599 3 жыл бұрын
mis apita 30000 kotas vasayan gavanna puluvanda
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Masikawa 5000/= lesa gewanna puluwan
@shaniweerasinghe9546
@shaniweerasinghe9546 Жыл бұрын
Thank you very much 💋💋
@MuduRekha
@MuduRekha Жыл бұрын
You're welcome 😊
@nethuvitharana424
@nethuvitharana424 5 жыл бұрын
ගොඩාක් වටිනව මිස් 😍😍😍ගොඩාක් ස්තුතියි
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
😀😀 සතුටුයි ... 🌺🌺ඔයාට ස්තූතියි
@neenapristy5509
@neenapristy5509 3 жыл бұрын
Plz explain in English also.
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
❤️
@manikjayasinghe270
@manikjayasinghe270 2 жыл бұрын
ස්තූතියි මිස්
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
❤❤
@samanmalimahindarathna6335
@samanmalimahindarathna6335 4 жыл бұрын
Thank uuu
@suganthinyanthiny1118
@suganthinyanthiny1118 4 жыл бұрын
This video stitching link please
@srimalidarshanika7085
@srimalidarshanika7085 4 жыл бұрын
මිස් ඉදිරිපස උරහිස් මිම්මට වැඩියෙන් පිටිපස්සෙ උරහිස් මිම්ම අගල් බාගයක් වැඩියෙන් හැම ඇදුමකටම ගන්නවද..
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
මැන්නම එහෙම එනව උරහිස මුදුනින් සමව ගන්න නමුත් ඉදිරිපස පසුපස පහලට යද්දි පිටුපස වැඩි වෙනවා, ඉඳිරිපස අඩු වෙනව. එම අවබෝධය තිබීම ඇඳුමක් ලස්සනට කරන්න ඉවහල් වෙනවා
@ruviniedirisinghe5190
@ruviniedirisinghe5190 4 жыл бұрын
මමත් like කලා.හොඳට තේරෙන්න කියලා දුන්නට ස්තුතිවන්ත වෙනවා
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තූතියි හදවතින්ම ❤
@nitanita9924
@nitanita9924 4 жыл бұрын
ඇත්තෙන්ම මිස් පාඩම් ගොඩක් වටිනව ..ඒත් කියල දෙනව කිසිම දෙයක් පැහැදිලිව ඇහෙනවා මදි..මියුසික් නිසා ..මියුසික් ශබ්දය අඩුකරනව නම් ගොඩක් හොඳ යි..මිස් තරහා ගන්න එපා .කිව්වට..පාඩම් ගොඩක් වටිනා නිසා කිව්වෙ..තෙරුවන් සරණයි ඔබ තුමියට
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
අපේ අලුත් වීඩියෝස් බලන්න. ස්තුතියි
@nitanita9924
@nitanita9924 4 жыл бұрын
අලුත් වීඩියෝ වල ප්‍රින්සස් ලයින් ගවුම කරල තියෙනවාද ..sorry දැක්කෙ නැහැ ..
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
@@nitanita9924 තියෙනවා
@madukasudarshana2662
@madukasudarshana2662 4 жыл бұрын
Mam meka stich karala pennannako pls
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
අපි ඉදිරියේදි කරන්නම් මධූකා.. මේක පරණ වීඩියොවක්.. අපි එක්ක දිගටම රැඳිල ඉන්න
@leelawasanthi
@leelawasanthi Жыл бұрын
😀😺
@inokarajapaksha3914
@inokarajapaksha3914 5 жыл бұрын
Ane kiyana ewa mukuth ahenne ne
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Samahara welawata oyage phone eke sound adu wela athi, earphone eke prashnayak wennath puluwan , aaye poddak balanna
@inokarajapaksha3914
@inokarajapaksha3914 5 жыл бұрын
Thank you mis reply karata ada man baluwama ahenawa mage phone eke aulak wenna athi eye mokadda music ekak thamai ahune dan hari man hari asawen thamai misge video balanne
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Hihi earphone eke depaththenma ahanna ,eka paththakin sound ,anith paththen mam kiyana dee ahenne.. matath unaa ooka
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 574 М.
🔥✅Sewing a Very Stylish Flight Dress💥Latest and Unique Design✅
12:17
How to make PRINCESS LINE Frock
41:20
Smart Fashion lanka
Рет қаралды 31 М.
Princess line frock cutting and stitching
24:56
ස්‌වයං රැකියා පියස - swayan rakiya piyasa
Рет қаралды 25 М.
🌹 How to sew a simple blouse for beginners
17:45
Mia
Рет қаралды 3,7 МЛН