How to deal with intrusive thoughts? | සිතුවිලි වල ආක්‍රමණයට ගොදුරු නොවී ඉමු | Mindfulness | aloka

  Рет қаралды 15,685

Aloka (a light to life)

Aloka (a light to life)

Күн бұрын

Пікірлер: 112
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
ඔබ දුක්විඳින හේතුව තියෙන්නේ ඔබ තුළමයි. ඒ දුකට පිළිතුරු තියෙන්නෙත් ඔබ තුළමයි. බාහිරයේ සොයන්න එපා. සෙව්වට නෑ . 😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌 ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා. දුරකථන අංකය channel එක හරහා ලබා දීමට නොහැකියි. හේතුව නම් එය අනවශ්‍ය අයද පාවිච්චි කිරීමට ඉඩ ඇති හෙයින් අපගේ විවේකයටද බාධාවක් වන නිසාවෙනි. සමාජයේ වෙසෙන ඔබට එය වැටහෙනවා ඇතැයි කියා සිතමි. ------------------------------------------------------------------- Useful videos 👇 🔹 why is mindfulness so important? || clear explanation of mindfulness || EP 1 kzbin.info/www/bejne/m5icgp2qn5yjqqs 🔹 how to find true happiness?|| Mindfulness (MUST WATCH ) || EP 2 kzbin.info/www/bejne/g3rMaoqGmtSjZ5I
@SamadhiYogaAshramaya
@SamadhiYogaAshramaya 2 жыл бұрын
Theruwan saranai
@SamadhiYogaAshramaya
@SamadhiYogaAshramaya 2 жыл бұрын
Number akak dena puluwan da mahenin wahansa?
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
@@SamadhiYogaAshramaya ඊමේල් එකක් යොමුකරන්න .ඒ හරහා පමණක් දුරකථන අංකය ලබාදිය හැකියි. තෙරුවන් සරණයි !!!
@SamadhiYogaAshramaya
@SamadhiYogaAshramaya 2 жыл бұрын
@@alokaalighttolife sitivili metaram wada dene ai niroda kirimata kumwk kala yutuda?
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
@@SamadhiYogaAshramaya සිතුවිලි එක්ක ගනුදෙනු කරන විදිහ ගැන තව දේශණා අපි ඉදිරිපත් කරල තියෙනවා. ඒවායෙත් ඔබට අවශ්‍ය පිළිතුරු තියෙනවා. ඒ වගේම සිතුවිලි අයින් කරන්න ,නිරුද්ධ කරනවා හිතනවා කියන්නේම ඒ සිතුවිලිවලට වෛර කරනවා කියන එකයි. ඒ වෛරය නිසා සිතුවිලි අයින් වෙන්නේ නෑ . වැඩි වෙනවා. ඒ ගැන අනෙක් වීඩියෝ වල සඳහන් කරල ඇති. ඒ වගේම අපි හැමෝම යම් කිසි විදිහක චරිතයකට බර වැඩියි. චරිත වර්ග කිහිපයක් ඉන්නවා. වේදනා චරිත, සංස්කාර චරිත, සිතුවිලි චරිත වශයෙන් ගොඩක් ඉන්නවා. ඉතින් අපි අපිව මුලින් හඳුනා ගත යුතුයි . පසුව ඒ අදාල ස්වභාවයට ගැලපෙන සේ පුහුණුවේ යෙදිය යුතුයි .. (ඔබට පෞද්ගලිකව උපදෙස් ලබාදිය හැකියි. මේල් පණිවිඩයක් යොමුකරන්න . දුරකථන අංකය channel එක හරහා දෙන්නට අපහසුයි. එය අනවශ්‍ය විදිහට සමහරු පාවිච්චි කරනවා. ඒ නිසා මේල් එකකින් අංකය ලබාදිය හැකියි. එවිට අත්‍යවශ්‍යම කෙනෙක් පමණයි සම්බන්ධ වෙන්නේ . ඔබට වැටහෙනවා ඇතැයි සිතමි.) තෙරුවන් සරණයි !!!
@tharinduwijerathna2029
@tharinduwijerathna2029 2 жыл бұрын
ඇත්තටම මෙය මට අහම්බෙන් හමුවුණු චැනල් එකක් ..මම අසිරුම අවස්තා,වලට මුහුණ දෙමින් යන කාලයකදි මෙය හමුවුණෙ..ප්‍රශ්න ගොඩකින් යන මේ කාලයේදි..මෙහෙණින් වහන්සේ ට ගොඩක් පිං..🙏🙏
@pramudithakushalayaperera3640
@pramudithakushalayaperera3640 Жыл бұрын
Nam yoho renge Kyo kiyanna Sanasimk labei
@threesisters870
@threesisters870 4 ай бұрын
මෙහෙණින් වහන්ස, මටත් වෙලාවකට මම නොහිතපු සිතුවිලි එනවා හිතට. මම ඒවා අයින් කරන්න උත්සහ කරද්දී එ සිතුවිලි තවත් වැඩි වෙනවා. ලොකු ප්‍රහේලිකාව ක් තිබුණා එ ගැන. ගොඩක් පින් ඔබ වහන්සෙ ට මේ මග පෙන්වීම ට . නිවන පිණිස ම මේ පින හේතු වේවා මෙහෙණින් වහන්ස... තෙරුවන් සරණයි...
@amaratungah.a6615
@amaratungah.a6615 11 ай бұрын
මෙම කෙටි දේශනාව කිහිප වාරයක් ඉතාමත් උනන්දුවෙන් ඇසීමෙන් ඉමහත් දියුණුවක් තිබේ. Pin siduwewa.
@madhubhashinisomarathne6540
@madhubhashinisomarathne6540 2 жыл бұрын
මෑණියන් ට පිං සිදුවෙන්න මම සැනසිමෙන් ඉන්නවා උතුම් නිර්වාණය බොහොදුර නොවේවා 🪷🙏💚
@gbawijesekara1702
@gbawijesekara1702 2 жыл бұрын
දීර්ඝ දහම් දෙසුමට වඩා මට නම් කෙටි දහම් දෙසුමට සිත අවනත වුනා.ඉතාම පැහැදිලියි.ඔබවහන්සේ සොයන නිවන් මගට බාධාවන් ඇති නොවේවා.🙏🙏🙏
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 2 жыл бұрын
අතිත අනාගත සිතුවිලි ඇතිවෙමින් පවතිමින් නැතිවෙලා යන්නේ හිත හරිම පීඩාවට ලක්කරමින්.මේ ලබාදෙන සරල උපදෙස් ඉතාමත් වටිනවා මෑණියනී. තෙරුවන් සරණයි 🙏🙏🙏
@myfmradio9574
@myfmradio9574 2 жыл бұрын
ගොඩාක්ම පින් මෙහෙණින් වහන්ස මේ යථාර්ථය කියලා දුන්නට !!! උතුම් තෙරුවන් සරණයි !!!
@medha4308
@medha4308 2 жыл бұрын
සිත අභ්‍යන්තරයේ සිදු වන වචනයට නොනැගිය හැකි කාරණා ඉතා සරලව අප හට පැහැදිලි කර දෙන මෑණියන් වහන්සේට බොහෝම පින්...! 🌷🌷🌷
@dhammikadissanayaka2171
@dhammikadissanayaka2171 Жыл бұрын
ගරු මෙහෙනින් වහන්ස! අවසරයි මට ඔබ වහන්සේ දේශනා කරන සෑම දේශනාවක්ම ඉතා ඉක්මනින් වැටහෙනවාඔබවහන්සේගේ ධර්ම ඥානය ඉතාමත් අගේකොට. මම සලකමි මානසික රෝගියකු ලෙස සිටි මම සුවය ලබුවෙමි. වෛද්‍යවරයකුගෙන් නොව ධර්මය නැමැති වෛද්‍ය වරයා ඔබවහන්සේ මා ලගට යොමුකල නිසාවෙනි. ඔබවහන්සේට මාගේ ප්‍රශ්න යොමු කරන ආකරය මම නොදනිමි. තව තවත් ධර්ම ඥානය ඔබවහන්සේටවැඩිවේවා ප්‍රර්ථනා කරමි. 🙏🙏🙏
@prabashinishalika1772
@prabashinishalika1772 2 жыл бұрын
ගොඩක් පින්.මෙහෙනින් වහන්සේ ට .හොදින් වැටහෙනවා .සිත බලවත් වෙලා මොන තරම් ජීවිතය ට බලපෑම් කරනව ද..තෙරුවන් සරනයි .
@sudarhsnis923
@sudarhsnis923 2 жыл бұрын
තෙරුවන් සරණයි මෑණියනේ 🙏🙏🙏 මෑණියනේ ඔබගේ හඩින් පැය බාගයක් විතර බාවනා වක් කරන්න මෑණියනේ ඔබගේ හඩ යොදා පිං සිද්ද වේ අපි වෙනුවෙන් කරන්න 🙏🙏🙏
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
හොඳයි . මොනවගේ භාවනාවක් ද ඕනෙ.
@RuchiraArosh
@RuchiraArosh 3 ай бұрын
​@@alokaalighttolifeආනාපානාසති භාවනාව හොඳයි මෙහෙණින් වහන්ස
@maliniserasinghe5351
@maliniserasinghe5351 10 ай бұрын
අපේ ජීවිත යහපත් ලෙස ගොඩ නැඟීමට උපකාර කරන ඔබ වහන්සේට ,මේ භවයේදී ම නිවන සාක්ෂාත් වේවා ! තෙරුවන් සරණයි!!!
@geethafernando8670
@geethafernando8670 2 жыл бұрын
Thruwan sarani 🙏 i have good understanding talking about reality. all thoughts are like clouds. yes! A clouds neaver dies. today morning when i am meditation some bad thoughts came that's very older. instantly thoughts not my go a way then disappear. I'm still practice . Thruwan sarani 🙏
@AStoryforkidsbeforesleeping
@AStoryforkidsbeforesleeping 7 күн бұрын
ඔබතුමිය කියන විදියට භාග්‍යවතුන් වහන්සේ වදාරන විතක්ඛ සන්ඨාන සූත්‍රයේ පියවර 5 වැරදියි.😢😢😢😢😢
@tharushipiumika643
@tharushipiumika643 2 жыл бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්හසේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@dhananjayaedirisinghe3489
@dhananjayaedirisinghe3489 2 жыл бұрын
බොහෝම පින්!!! තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්සේට
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 2 жыл бұрын
තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
@ramyajithanissanka6955
@ramyajithanissanka6955 Жыл бұрын
ඔබ වහන්සේට පින්
@Grrhopes
@Grrhopes 2 ай бұрын
බොහොම පින් මෑණියන් වහන්ස❤
@apsaraperera852
@apsaraperera852 2 жыл бұрын
තෙරුවන් සතු ගුණ බෙලෙන් ඔබතුමියට යහපතක්ම වේවා!
@tharangiliyanarachchi2674
@tharangiliyanarachchi2674 2 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් මෑනියනි.ඔබතුමියට බොහොමත්ම පින්!!!සිත සදා ගැනීමට යථාර්ථයේ පැවසීම පිළිබඳව තෙරුවන් සරණයි!!
@nandaeimenike2631
@nandaeimenike2631 2 жыл бұрын
Theruwan saranaii pinwath maniyan wahanseta sadu sadu sadu
@mrklfenandu505
@mrklfenandu505 Жыл бұрын
Gahaniyakata budu bawa labanna ba namut oba budu wawa.
@ashensankalpa2066
@ashensankalpa2066 Жыл бұрын
Godaak pin mehenin wahansa
@thusharidissanayake5272
@thusharidissanayake5272 2 жыл бұрын
Excellent...many thanks
@chamodi9153
@chamodi9153 2 жыл бұрын
බොහොම පිං මෑණියණි🙏🙏🙏
@lucifarmorningstar4532
@lucifarmorningstar4532 2 жыл бұрын
ඔබ වහන්සේ ට , ගොඩාක් පින් , අමාරු කාලයක් මන් ගත කරන්නෙ, ඔබ වහන්සේ ගෙ වචන මගෙ හිතට සැනසීමක් ගේනවා 🙏 ගොඩාක් පින්
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
Channel එකේ අනිත් video අතර ඔබට අවශ්‍ය දේවල් තියෙනවා. ඔබ ඉන්නෙ අමාරු කාලයක නම් ඔබේ අධ්‍යාත්මය ඊලඟ level එකට පරිණාමය වෙමින් පවතින බව මතක තියාගන්න . එය එහෙමමයි. ඔබේ ජීවිතයට කිසිම වරදක් වෙලා නැහැ. සියල්ල සිදුවිය යුතු ආකාරයෙන්ම සිදු වෙනවා. ඔබ එය බාර නොගැනීම පමණයි ඔබට ඇති පීඩාව.. එය බාරගන්න .. සියල්ල සාමකාමී වේවි. තෙරුවන් සරණයි !!!
@samamkumara9195
@samamkumara9195 2 жыл бұрын
@@alokaalighttolife w
@anjalinamichelle1593
@anjalinamichelle1593 11 ай бұрын
Me kiyana de hariyatama Hari,man me widiyata inna practice karana kenek, theruwan saranan mehenin wahanseta
@dammikadammika5285
@dammikadammika5285 2 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි!
@iroshimanel2407
@iroshimanel2407 2 жыл бұрын
Bohoma pin maniyani oba wahanseta 🙏🙏🙏🙏
@hamferd6398
@hamferd6398 Жыл бұрын
Thanks 🙏 Aloka
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 11 ай бұрын
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
@udulaniabekon2962
@udulaniabekon2962 2 жыл бұрын
Teruwan saranai ape maaniyanta..
@chinthakakarunarathna4354
@chinthakakarunarathna4354 Жыл бұрын
Mehening vahansa obata godak pin 📌
@kumariabeywickrama4167
@kumariabeywickrama4167 4 ай бұрын
great 🙏🙏🙏🙏💐💐💐💐
@user-cb2wm4cy2c
@user-cb2wm4cy2c 5 ай бұрын
Thank u mdm ❤
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo Ай бұрын
🙏 🙏 🙏
@AnandaAnanda-ul1pm
@AnandaAnanda-ul1pm Ай бұрын
" Sabbarasan sachcharasan jinathi" ** sachcham shiwam Sundaram** Sitha mewena sangamith therani sadisi lakambare peyuu chandrALOKA Aryawan kamakara awasara....HANSANEE duwe ! ape sith loba desa moha akusala mul thunen ne hedila thiyenne, neda.? Ithin athiwena hema sithivilima paw karai, aaawa paw karma wenne allagena aawa kriyawata neguwoth ,Ho digata allagena pawaththa gena giyoth Hari vitharai nethuwa sithivili awata paw nehe awa awith Yanna denna"uppannan kama vithakkan naaadi wasethi pajahathi" ipadena ipadena sithivilla kaama ,krooda, vihinsa, wenna puluwan.. naaadi wasethi Kiyanne' Allan inne nehe prathikshepa manasin ayadiha Bala siteemai.kalayuththe. ithin balagenama nithara inna behe ama welawema sithivlla handuna gena yanna deela innawa ,Bawanawedinam hondata balagena hithe pawkara lokayata banda thabana keruwawal therum ganna...Evita understand wenawa Sitha sasara bandala thiyanna noyek uthsahawal ganna heti, beta passe ona wenne wahal novel innai ,,,pawak wennanam sithivilla allagena upayawal dala upkrama yodala kriyathmaka Kara wanna ona ne. ikmanin niwenna aditan kara gena, Quickly follow the mom. This " ma" is the grade Dhamma heaven of the sirilak youth. Mom,bohoth Bohoth achcha bolo, Param gambheer dharman simply preaching,ungaludeyi Ellam mom sarana po wonum, engala paaakka yarum ille ,neenga naanga Ellam enjiri irikkiringa because this sermons practically actually definitely probably teaches.very well ,no another similar to this,me gena hithanna. " ,jathi ,jra wyadi, chathi, pata aththa appatha kawatta dukkhan idani athara gawetti dukkhan,me duk golden maidennatai everyone may gain the enlightment
@sadahamsewana9664
@sadahamsewana9664 2 жыл бұрын
පැහැදිලි දේශනාව මට දැනගන්න ඕන මේ දේ.එතකොට මෑනියන් වහන්ස.දුක අවබෝධ වෙන්නෙ කොහොමද මේ ⁣දේ කිරීමෙන් තෙරුවන් සරණයි.
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
මේ දේශණාව නැවත වතාවක් විවේකීව අහන්න.පිලිතුර මෙහිම තියෙනවා. තෙරුවන් සරණයි !!!
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
🙏🙏🙏🙏
@harshaniranjan3485
@harshaniranjan3485 2 жыл бұрын
සබ්බ දානං ධම්ම දානං ජිනාති සුවපත් වේවා 🙏🙏🙏
@sachinmanagama1200
@sachinmanagama1200 Жыл бұрын
Ekama dekata awadanaya denne komada?
@sachinbinarap2496
@sachinbinarap2496 2 жыл бұрын
අවසර ඔබවහන්සේ සමග සම්බන්ද වෙන්න ඕනෙ
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
Description එකේ ඊමේල් එතට මේල් එකක් යොමුකරන්න .ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි. තෙරුවන් සරණයි !!!
@nilukapemarathna4075
@nilukapemarathna4075 9 ай бұрын
❤❤
@iraniedirisinghe4980
@iraniedirisinghe4980 2 жыл бұрын
Obathumiya mata Kalin hamu unanam
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
නැහැ. මේ තමයි හොඳම වෙලාව. ජීවිතේ timing ගැන විශ්වාස කරන්න .
@sahandilanka1770
@sahandilanka1770 5 ай бұрын
එතකොට එ සිතිවිලි වලින් අපිට paw piren නැද්ද මෙහෙණින් වහන්ස.
@alokaalighttolife
@alokaalighttolife 5 ай бұрын
ඒ ගැන විස්තර කරල වෙනම videos කරල තියෙනවා..
@TrishaniSulochana
@TrishaniSulochana 6 ай бұрын
🙏✨️
@chandaninirmala6003
@chandaninirmala6003 Жыл бұрын
🙏🙏🙏❤
@skwarakapola1107
@skwarakapola1107 2 жыл бұрын
🙏🙏🙏
@Hashini1726
@Hashini1726 Жыл бұрын
එතකොට කැත සිතුවිලි හිතට ආවොත් පව් පිරෙන් නැද්ද.. 😐💔
@TharuTharu-cf3kp
@TharuTharu-cf3kp 5 ай бұрын
මෙහෙණින් වහන්ස මම ලග මුදල් නැහැ මම තාම ඉගෙන ගන්න ලමයෙක් මම පින් කරන්නේ කොහොමද 😢
@alokaalighttolife
@alokaalighttolife 5 ай бұрын
ලෝකෙ තියෙන හොඳම සහ ලොකුම පින සතිය පුරුදු කරන එක...ඒකට සල්ලි අවශ්‍ය නෑ.
@anuruddabandara-u6y
@anuruddabandara-u6y 3 ай бұрын
mehenin wahansa mata nitharama pirisidukama gena sithuwili pahala wnawa. nitharama ata sodanwa . kema kanakota asuchi hotu sema wage dewal mathak wenawa . piriyak athuwa kamakwt knna ba. mano vaidya prathikara gannawa mama. eth sahanayk na mekata mn mokada karnne
@alokaalighttolife
@alokaalighttolife 3 ай бұрын
ආත්ම දෘෂ්ටිය වැඩියි. ඒක කැඩිල යන්නෙ සතිය පුරුදු කිරීම හරහායි. ඊට අදාල දේශණා අහන්න.
@anuruddabandara-u6y
@anuruddabandara-u6y 3 ай бұрын
sathiya purudu kirimen meyata prathipala labagatha hakida?
@gayaniilleperuma8670
@gayaniilleperuma8670 Жыл бұрын
මෙහෙණින් වහන්ස අකුසල් සිතිවිලි ඇතුල්වීමට ඉඩදී එය නිරීක්ෂණය කිරීම හරහා අකුසල කර්මයක් සිදුවන්නේ නැතිද ? කාරැණිකව පහදා දෙන්න.
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
අකුසල් සිතුවිලි එන එක නවත්තගන්න වෙන ක්‍රමයක් තියෙනවද කියල හොයල බලල තියෙනවා නම් ඒක කරන්න.. සතිපට්ඨාන සූත්‍රය කියවලා බලන්න.
@gayaniilleperuma8670
@gayaniilleperuma8670 Жыл бұрын
@@alokaalighttolife හොදමයි මෙහෙණින් වහන්ස!
@gayanikulasinghe5499
@gayanikulasinghe5499 2 жыл бұрын
🙏🏿🙏🏽🙏🏻🙏🏼
@swarnawatagoda103
@swarnawatagoda103 2 жыл бұрын
Mata katha karanna පුළුවන් da?
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
ඊමේල් හරහා පමණයි දුරකථන අංකය ලබා දෙන්නේ. ඊමේල් එකක් යොමු කරන්න . තෙරුවන් සරණයි !!!
@swarnawatagoda103
@swarnawatagoda103 2 жыл бұрын
Mata gmail address eka penwanne ne mage gmail address ekata please mata reply ekak awanna 🙏
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
@@swarnawatagoda103 සියලුම video වල description එකේ ඊමේල් එක තියෙනව . පහලට පහලට ගිහින් බලන්න. ඔබේ ඊමේල් එක මං කොහෙන් ගන්නද? 🤔
@swarnawatagoda103
@swarnawatagoda103 2 жыл бұрын
Mata obe gmail address eka penwanne na mama inne lankawe newei
@swarnawatagoda103
@swarnawatagoda103 2 жыл бұрын
Mata obage gmail eka no mact kiyala thama penwanne
@subadrapriyanthi1319
@subadrapriyanthi1319 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@seelamunasinha9339
@seelamunasinha9339 3 ай бұрын
🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺
@tharinduwijerathna2029
@tharinduwijerathna2029 2 жыл бұрын
මෙහෙම දෙයක් අහන්න ඔනි කියලා හිතුණා මෙහෙණින් වහන්ස..මම අහලා තියෙනවා මෙහෙම කාතාවක්..භාවනා කරද්දි බය වෙනවා කියන්නෙත්,කවුරු හරි බලන් ඉන්නවා කියලා හිතෙන්නෙත් එකත් සිතේ මායාවක් නේද..හිතට එන සිතුවිල්ලක් නිසානේ එහෙම හිතෙන්නේ ..නැත්තම් ඇත්තටම මනුෂ්‍යයෙක් ට බාහිරයෙන් එහෙම බලපෑම් කරන්න බෑ නේද මෙහෙණ්න් වහන්ස..තමන් ගේ හිතම තමා සිතුවිල්ලක් හරහා බලපැම් කරන්නේ කියලා මට හිතෙන්නේ..වැරැද්දක් ඇති නම් පහදා දෙන්න..තෙරුවන් සරණයි
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
ඔබ නිවැරදියි. ලෝකය යනු සිතමයි, සිතුවිල්ලක්මයි. එය ඉක්මනින් අපිට වැටහෙන්නෙ නෑ .. අතනෑර පුහුණුවේ යෙදුනොත් ඒ අවබෝධය ස්ථීරව ලැබෙනවා. සතිමත් ව පුහුණුවේ යෙදෙන්න. මනසේ හැම මායාවක්ම වැටහෙන්න ගනීවි. තෙරුවන් සරණයි !!!
@tharinduwijerathna2029
@tharinduwijerathna2029 2 жыл бұрын
@@alokaalighttolife එහෙමයි මෙහෙණි වහන්ස🙏🙏බොහොම පිං..එය වඩාත් පැහැදිලි කරාට මට🙏
@dumindarathnayaka5121
@dumindarathnayaka5121 2 жыл бұрын
🌼🌼🌼🌼🌼💖💖💖💖💖
@nayanasenevirathne8591
@nayanasenevirathne8591 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@supirithinking466
@supirithinking466 Жыл бұрын
මෙහෙණින් වහන්ස,මට ආස හිතෙනවා මුල ඉඳලම හිත වඩන්න.මට මේ සඳහා ගුරුවරයෙක් නැහැ.ඔබතුමිය අවසර දෙනවා නම් මම කැමතියි ඔබ තුමියගේ උපදෙස් යටතේ හිත වඩන්න.කරුණාකර මට උදව් කරන්න.
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
ඊමේල් එකක් යොමුකරන්න .
@kusumhewapathirana478
@kusumhewapathirana478 2 жыл бұрын
දුරකථන නම්බර් එකක් දෙන්න මැනියනි
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
Description එකේ තියෙන ඊමේල් එතට මේල් එකක් යොමුකරන්න . ඒ හරහා පමණයි දුරකථන අංකය ලබා දිය හැක්කේ . තෙරුවන් සරණයි !!!
@PriyankaNilmini-r9t
@PriyankaNilmini-r9t 4 ай бұрын
Maniyani.mma.godak..wada.sathan.oba.wahnsege.බලනවා .ada.me.mohte.මට .awassama.වදන් .tikak.mmma.dana..gatte.mage.mansata.t.godak.sitiwili.mai.එන්නේ .ekat.රින.sitiwili.danatmakawa..පිට .ayata.partanawal.ariyatama.එනවා .mma.nilan.inna.sama.welema.enna.sitiwili.rinmai....mma.me.mohte.idan.oba.whanse.kuwa .පරිදි .karannam.ගොඩක් .pin.sidda.වේවි
@wasanthayapa2946
@wasanthayapa2946 2 жыл бұрын
🙏🙏🙏
@KoshilaSanjwa
@KoshilaSanjwa 3 ай бұрын
❤❤
@disnachandrasekara8525
@disnachandrasekara8525 2 жыл бұрын
🙏🌻🙏🌻🙏🌻
@KoshilaSanjwa
@KoshilaSanjwa 3 ай бұрын
🙏❤🙏
@kumirkumir3510
@kumirkumir3510 2 жыл бұрын
🙏🙏🙏
@RuwinaDeepani-nn8hd
@RuwinaDeepani-nn8hd Жыл бұрын
🙏🙏🙏
@manjulakarunarathna
@manjulakarunarathna 10 ай бұрын
🙏🙏🙏
@sajeevanichinthaabeyrathna263
@sajeevanichinthaabeyrathna263 9 ай бұрын
🙏🙏🙏
@Samanthikiriellasamanthikiriel
@Samanthikiriellasamanthikiriel 5 ай бұрын
🙏🙏🙏
@ShashikaHasanthi-k2w
@ShashikaHasanthi-k2w Ай бұрын
🙏🙏🙏
@malshipriyadarshani9706
@malshipriyadarshani9706 10 күн бұрын
🙏🙏🙏
Colorful Pasta Painting for Fun Times! 🍝 🎨
00:29
La La Learn
Рет қаралды 308 МЛН
How To Heal Your Chakras චක්‍ර පිරිසිද කරන මංත්‍ර හතක්
20:17
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 78 М.