විෂ සහිත මිනිස්සු මැද සතුටින් ඉන්න විදිය | How To Deal With Toxic People | SL Impact Show |

  Рет қаралды 36,947

SL IMPACT SHOW

SL IMPACT SHOW

Күн бұрын

Пікірлер: 338
@deepachandanee2584
@deepachandanee2584 Ай бұрын
විශ සහිත මිනිස්සු ඉන්නෙ පවුලෙමයි අත් හරින්න ඕන උනත් බෑ . ඕනම වෙලාවක මෙය දකින්න ලැබුනේ හිතට සහනයක් දැනුනා බොහොමත් ම ස්තූතියි ඔබට ❤️🙏
@sadart
@sadart Ай бұрын
Maget
@priya-p3e
@priya-p3e Ай бұрын
අතෑරලා දාන්න පව්ලෙ උනත් කමක් නෑ.හිතට පුදුම නිදහසක් දැනෙයි.අත්දැකිමෙන් කියන්නෙ....
@KrishanthiLakmali-d4l
@KrishanthiLakmali-d4l Ай бұрын
@@deepachandanee2584 අනිවාර්යයෙන්ම
@renukasamarakoon5720
@renukasamarakoon5720 24 күн бұрын
ඇත්ත.
@ShanikaSandamali-pt8xx
@ShanikaSandamali-pt8xx 22 күн бұрын
ඒක ඇත්ත මගෙ ජිවිතේ ම විනාස උනේ මගේම දෙමව්පියෝ මගේ ම අය නිසා
@AmaPerera-r7l
@AmaPerera-r7l 12 күн бұрын
දකින්න බොහෝ ආශාවක් තිබු මහත්මයෙක්... ❤️.. ජයවේවා ඔබතුමාට.. ❤️
@DinithiDissanayaka-d9q
@DinithiDissanayaka-d9q 25 күн бұрын
හිත රිදිලා ඉන්න මොහොතක ඔබේ අදහස් කෝටියක් වටිනවා...❤️❤️❤️❤️
@NatureNest76
@NatureNest76 Ай бұрын
අද තමයි මුහුණ දැක්කෙ .. ජයවේවා ❤❤
@SLIMPACTSHOW
@SLIMPACTSHOW Ай бұрын
❤️❤️
@NishamaliSandarenu
@NishamaliSandarenu 23 күн бұрын
ඔව්නෙ
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 9 күн бұрын
Very valuable advice,, 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️
@Kyile-q9f
@Kyile-q9f Ай бұрын
මට දැන් වයස 22 මම මෙ සර්ගේ videos බලන්න ගත්තේ OL exsam එක ලියන්න ඉස්සෙල්ල ඉදන් . එ කලේ ඉදන් මානසිකව වැටෙන හරි වැඩක් කරන්න හිතෙන්නෙ නැති කලේ ඉදන්න්ම මම බලන්නේ සර්ගේ videos . මම සර්ට කතා කරලත් තියන්වා . සර් මට වැඩ කර විදිහ කියවන්න ඔනේ පොත් ගැනත් කියලා දිලා තියන්වා . දැන් මම UK වල ඉන්නේ degree එක කරන්න ඇවිල්ලා . ඇත්තටම සර්ට thanks කරන්න ඔනේ මම අද මේ තත්වේ ඉන්නවනම් මගේ family එකට අමතරව සර් තමා උදව් කරේ . මෙක තමා ඇත්තටම motivation කියන්නේ . Thank you sir 💚
@SLIMPACTSHOW
@SLIMPACTSHOW Ай бұрын
❤️❤️
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 24 күн бұрын
විෂ සහිත මිනිස්සු ඉන්නේ පවුලේ mai. දරුවන් ඉගෙනුම ලැබුවත් eirisiyai , දරුවන්ට හොඳ විවාහයක් ලැබුණත් දරන් ඉන්න aphasu.උත්සවය ta සහභාගි වන අය pawa වැළැක්වීමට kriya කරනවා .හොඳට කතා කරලා මුළු පවුලම බිඳ වනවා . ගැටෙන නැතුව සෑහෙන මහන්සි ගත්තා ඉන්න. අන්තිමට epama වෙලා තනිවම ඉන්න තීරණය කරන මම dan පුදුම විදියට sanasimakin ඉන්නවා .බුදු දහම 🎉🎉🎉🎉 ස්වාමීන් වහන්සේ la මට පිහිට වුණා .ada මම mage දරුවන් සමඟ සතුටින් ගෙවන wa .obathumata deergau labewai පතමි .🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@UmangaWijayananda
@UmangaWijayananda Ай бұрын
අද තමයි මූන දැක්කේ..මේ චැනල් එක මට මගේ ජීවිතේ යම්තාක් දුරකට හොද මට්ටමකට ගේන්න මාර විදිහට උපකාර උනා..හොදටම මානසිකව වැටිලා..මගේ ප්‍රශ්න කියන්න කවුරුත් නැති..කවුරු හරි හිටියත් තෙරුම් ගන්න කෙනෙක් හිටියේ නෑ..ඉතින් ඒ හැම වෙලාවෙම මගේ පිහිටට හිටියේ මේ චැනල් එක..ඒක මට ඕන තැනකට ගිහින් කියන්න පුලුවන්.. ඕනම කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නත් පුලුවන්..හැමදාමත් කියනවා වගේ "ඔබට ජය"..❤
@SLIMPACTSHOW
@SLIMPACTSHOW Ай бұрын
❤️❤️
@malamangala-fo9iy
@malamangala-fo9iy 20 күн бұрын
ඔබතුමාගෙ චැනල් එකට සම්බන්ධ වෙලා ගොඩාක් කල්..අද තමා ඔබතුමාව දැක්කෙ..ගොඩාක් සතුටුයි..ඉතාමත් වටිනා උපදෙස් ලබාදෙන ඔබතුමාට බොහොමත්ම පින්..තෙරුවන් සරණයි 🙏🙏🙏
@malaparanawithana1449
@malaparanawithana1449 Ай бұрын
අද තමයි ඔබ තුමාගේ මුහුණ දැක්කේ. මෙි කටහඩ ශබිද තමයි මෙිය⁣ට සවන් දෙන්න ආශාව ඇතිවන්නේ.එවගේම හිතට කා වදින්නේත.තෙරුවන් සරණයි.
@NayanaYatiwella-n8c
@NayanaYatiwella-n8c Ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට. මේ වෙනස ඇත්තටම හොඳයි. ඔබට ජයෙන් ජය.🎉
@rosamalikarunarathna9240
@rosamalikarunarathna9240 Ай бұрын
අද තමයි සර්ව දැක්කේ ඇත්තටම ආසාවෙන් හිටියේ ඒ පැහැදිලි කඩහඩ තියෙන එහි අයිති කෙනා දකින්න ස්තුතියි විශ්ව ආකර්ෂණීය බලය තවත් ලැබේවා ස්තුතියි විශ්ව අම්මේ ආදරේයි ❤❤❤❤❤
@SLIMPACTSHOW
@SLIMPACTSHOW Ай бұрын
❤️❤️✨
@enlightenedShoebill
@enlightenedShoebill Ай бұрын
සදට කථා කරන්න බෑ ඉරට කථා කරන්න බෑ.. සිතුවට සිත කථාකරන්නෑ... සවනට රස දැනෙන්නේ නෑ දිවට රූප පෙනෙන්නේ නෑ.. හමන සුළග සිසිල දන්නේ නෑ... උඩි බිරුවට රැවටිලා සද වැටේද හෙල්ලිලා... කවදාවත් සද වැටෙන්නේ නෑ... දිවි ඇති තුරු ලන්වෙලා ඇසුරුකලත් එක්වෙලා කෙනෙකුගෙ හිත වටහා ගන්න බෑ... කෙනෙකුගෙ හිත වටහා ගන්න බෑ.... (A. බාරති ) ඔබේ කතාව ඉතාම කාලෝචිතයි බොහෝ තුති ❤
@thanujajay
@thanujajay Ай бұрын
අද තමයි දැක්කේ, ඔබට ගොඩක් පින්, ඔබ අපට ලබා දෙන සතුට සහනය, ඔබටද දස දහස් ගුණයකින් නොාඅඩුවම ලැබේවා !🙏💐💐
@SLIMPACTSHOW
@SLIMPACTSHOW Ай бұрын
❤️✨
@imeshadulanjani799
@imeshadulanjani799 Ай бұрын
හැමදාම අහන කටහඩේ අයතිකරු පලවෙනි වතාවට අද දැක්කා🤗❤ මං ඔයාගේ වීඩියෝ එකක් හැමදාම බලනවා සර්.. ගොඩක් දවසට දවස පටන් ගන්නේ ඔයාගෙ වීඩියෝ එකක් බලලා🤗.. ස්තුතියි සර් හදවතින්ම💙.. ආසම vibe එකක්👌
@SLIMPACTSHOW
@SLIMPACTSHOW Ай бұрын
Thank you ❤️✨
@priyangadissanayaka5346
@priyangadissanayaka5346 21 күн бұрын
ගොඩක් ස්තුති මම විශ සහිත මිනිස්සු හින්දා ප්‍රශ්නයක හිට්යේ මේක අහන්න ලැබුණා මට හිත හදාගන්න උදව් උනා 🙏🙏🙏🙏
@niroshaSandamali-j8k
@niroshaSandamali-j8k 10 күн бұрын
ගොඩක් ස්තූතියි සර්.❤❤❤
@Bimalka_Kavindu
@Bimalka_Kavindu Ай бұрын
මේ වෙනස මරු♥️ ° මේසෙ තියෙන පොත් 2 හොදයි මමත් කියවනවා🥂.. Think like a monk (Jay Shetty) Atomic habits (James Clear)
@SLIMPACTSHOW
@SLIMPACTSHOW Ай бұрын
❤❤
@PradeepBasnayaka-cy3dt
@PradeepBasnayaka-cy3dt 25 күн бұрын
ඔබතුමා දකින්න ලැබීම සතුටක්...❤
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 24 күн бұрын
❤️❤️
@thathsaraniedirisinghe1234
@thathsaraniedirisinghe1234 Ай бұрын
ඔය හඬ කී දෙනෙක්ගේ හිත් සුවපත් කරලා ඇත්ද.... අද තමයි කවුද කියලා දැකගත්තේ.... කොහොම වුනත් තාමත් ඇස්දෙක පියාගෙන හඬ අහගෙන ඉන්නකොට තමයි හිතට දැනෙන්නේ ...... ස්තුතියි....❤❤❤
@MalaChandra-l1y
@MalaChandra-l1y 24 күн бұрын
පාන්දර භාවනාව ඇහුවා දෙවෙනියට මේ වැඩ සටහන ඇහුවා ස්තුති ඔබ තුමාට ❤❤❤🙏🙏🌷
@sujeewasenadheera3940
@sujeewasenadheera3940 Ай бұрын
හරිම වටින video එකක් . හැමදාමත් වටින posts දානවා. අදයි මූණ දැක්කේ . ඔබට ස්තුතියි ,විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි
@SLIMPACTSHOW
@SLIMPACTSHOW Ай бұрын
❤❤
@cithrab9184
@cithrab9184 5 күн бұрын
දැකීම. සතුටක්.❤❤❤. THANK YOU FOR your hard WORK.highly appriciate. 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@thinutv6167
@thinutv6167 Ай бұрын
මෙච්චර කල් වැඩ සටහන් බැලුවට අද තමයි sri ව දැක්කෙ. හරිම සතුටුයි. ස්තුතියි ඔබ තුමාට මේ වගේ හොඳ වැඩසටහන් අපි වෙනුවෙන් ගේනවට ❤
@SLIMPACTSHOW
@SLIMPACTSHOW Ай бұрын
❤️❤️
@akashakash-m4z
@akashakash-m4z Ай бұрын
අන්තිම ටිකනම් මාරම ඇත්ත .❤🎉කිසි දෙයක් බලාපොරොත්තු නොවී හිටියම හරි.මානසික නිදහස උපරිම යි
@renukasamarakoon5720
@renukasamarakoon5720 24 күн бұрын
මග පෙන්වීම ගැන ස්තූතියි .
@amazingworldwithbaby7393
@amazingworldwithbaby7393 Ай бұрын
නියම මඟපෙන්වීම තෙරුවන්සරණයි
@thamaragunasekera2715
@thamaragunasekera2715 10 күн бұрын
කියපු හැම වචනයක්ම අපේ ජිවිතවලට වටිනවා😊
@NishamaliSandarenu
@NishamaliSandarenu 23 күн бұрын
මම හිතුව ගොඩක් වැදගත් වගේම ගාම්භීර පෙනුමක් ඇති කියල ඒ වගේම අද ඒක සනාථ වුණා ස්තූතියි තෙරුවන් සරණින් යහපතක්ම වේවා
@jayam1429
@jayam1429 24 күн бұрын
ඒක ඇත්ත .. තෙරුවන් සරණයි පුතාට .. 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
@malaparanawithana1449
@malaparanawithana1449 24 күн бұрын
ඔබට ගොඩාක් පිං මැතිතුමනි.
@prabodyawijesinghe8832
@prabodyawijesinghe8832 Ай бұрын
මේ විදියත් හොඳයි... 👍👍👍💫💫💫 හැබැයි කලින් video දාන විදියෙන් මීටත් වඩා ගැඹුරු හඬක් එනවා 👊 මේකත් හොඳයි.. හැබැයි කලින් ඒවට ගොඩක් motivate වෙනවා 🔥🔥😎 ගොඩක් පින් අයියේ ඔයාට 💫✨️
@udeshikasewwandi-e3q
@udeshikasewwandi-e3q 12 күн бұрын
Thank you universe and you ❤❤❤❤
@SunielDhilan
@SunielDhilan Ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා. බොහොම බොහෝමත්ම ස්තූතියි!
@InnocentDandelion-yu7yn
@InnocentDandelion-yu7yn Ай бұрын
බුදුදහම සරලව සමාජ මෙහෙවරට මාගේ ප්‍රණාමය!
@ranisilva9829
@ranisilva9829 23 күн бұрын
💓🙏💓🙏👍👍👍👍👍👍👍👍👍👍
@AsankaBandara-m1p
@AsankaBandara-m1p 12 күн бұрын
ඔබට ගොඩාක් ස්තූතියි.... 💐
@tharanga460
@tharanga460 Ай бұрын
අද තමයි ඔබතුමාව දැක්කෙ බොහෝම ස්තූතියි මේ වගේ වටිනා videos ගේනවට ජයම වේවා සර්🙏❤🎉
@athapaththuwijerathna978
@athapaththuwijerathna978 23 күн бұрын
අව්ලෙන් ඉන්න වෙලාවක ඇහුවේ.හිත සන්සුන් බොහොම ස්තුති
@dulagirl3582
@dulagirl3582 27 күн бұрын
බොහෝම ස්තූතියී! ☺️☺️☺️
@manelthennakon440
@manelthennakon440 Ай бұрын
ගොඩාක් වටිනවා .ස්තුති
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Ай бұрын
බොහෝමත්ම ස්තුතියි සර්ට..හුගාක් වටිනවා මෙම දැනුවත් කිරිම..ස්තුතියි ස්තුතියි සර්ට.🙏🙏💖💖🙏🙏
@NelumLanka
@NelumLanka 6 күн бұрын
ඉතාම වටිනා වීඩියෝ එකක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@damayanthimanuratnha8402
@damayanthimanuratnha8402 Ай бұрын
මම හිමිදිරියේ මුලින්ම අහාන්නේ ඔයාගේ video ❤❤❤❤
@SLIMPACTSHOW
@SLIMPACTSHOW Ай бұрын
Thank you ❤️❤️
@AshenHirushan-s6w
@AshenHirushan-s6w 23 күн бұрын
ගමෙත් ඉන්නවා, හස්බන්ගෙපවුලෙත්ඉන්නවා කොහොම ඉන්නදමෙඅයසමග හරිම ආර්මාර්ථකාමී,ඒවුනාටබණදාගෙන එක අහන්නෙත් නෑ ඕපදුපකියෝනවා ලෝකයාට ඇහෙන්න දාගෙන දියුනුවෙයිකියලාපුදුමබයකින්ඉන්නෙ ඇහැගහගෙන ගමටපිටින් එන අයටකැමතියිඒඅයට ආවඩාගෙන ඉන්නවා මොකද ඒඅයගෙපැටිකිරියදන්නෑනෙ අපිත්පිංකරලානෑ හොදමිනිසුන්සමගජීවත්වෙන්න.නැන්දම්මාපවාඊර්ෂ්‍යාවයි ඉතිංකවරකතාද . S.p
@mihlarmafaz920
@mihlarmafaz920 19 күн бұрын
සර් ඔබතුමාණන් උතූමාණණෙකි. නපූරැම මනස්ගාත සූලූතරයක් විෂ සහිත මිනිසූන් ගැන ඔබගේ දැනූම අගයනූ ලැබේ අසරණ අහීංසක දුගි දුප්පතා පිහිට දුප්පතාගේ හිතවතා සැක සමෝටම සෙතක් පිහිටක් ඔවුනට පියකැමත්තක් වනකල කඩාකප්පලේටම මූලය
@malithennakon556
@malithennakon556 Ай бұрын
අද තමයි දැක්කා . ඔයාගෙ voice එක දවසකට වතාවක් අහනවමයි. ඒ හැම වචනයක් ම මනසට දැනනවා.❤
@rajapaksharajapaksha2196
@rajapaksharajapaksha2196 17 күн бұрын
ඉතාමත් වටිනා අදහස් පෙළකින් ජනතාවගේ සිත් සතන් සැනසීම ලොකු පිනකි. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ කොත්මලේ
@urenyapa8418
@urenyapa8418 Ай бұрын
හැමදාම හොඳ දේවල් දෙන අපේම චැනල් එක, බොහොම ස්තුතියි සහෝදරයා 👍 💪♥️❤👍♥️❤💪👍
@SLIMPACTSHOW
@SLIMPACTSHOW Ай бұрын
@@urenyapa8418 ❤️❤️
@sachii9968
@sachii9968 Ай бұрын
Great explanation Thank you ❤💐
@jayanthiPushpakumari-kc3qt
@jayanthiPushpakumari-kc3qt Ай бұрын
අද තමයි සර්ව දැක්කේ සාර්ගෙ වීඩියෝ එකක් දිනපතා මම උදේට අහනවා. දිර්ගායු සුව වේවා සියලු කටයුතු සාර්තක වේවා. විශ්වමාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ආදරනිය විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@SLIMPACTSHOW
@SLIMPACTSHOW Ай бұрын
❤️❤️
@kamalsusantha1097
@kamalsusantha1097 Ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි
@RahubaddaNandawathi
@RahubaddaNandawathi 12 күн бұрын
ඔබට ඉස්තුතියි❤
@Minipuraasiriya
@Minipuraasiriya 26 күн бұрын
පැහැදිලි ඇත්ත
@nalindag.m206
@nalindag.m206 Ай бұрын
මිනිස්සු එක්කනම් හොදින් ඉන්න කවදාවත්ම බැ.කොච්චර හොදින් හිටියත් ,උදවු කරත් ඒ මිනිස්සුන්ට වටිනාකමක්නැ.මිනිස්සු හරිම ආත්මා‍ර්තකාමියි තමන්ගෙ වාසියමයි හැම වෙලාවෙම හිතන්නෙ .දහමින ගොඩක් ඇත්වෙලා ඉන්නෙ අදර්මයෙන්මයි ජිවත්වෙන්නෙ.
@tmdthennakoon1297
@tmdthennakoon1297 22 күн бұрын
O. My god. I very happy because. I. Sow. You. It's good job. Thanks. Border
@rohinijayasekara6089
@rohinijayasekara6089 23 күн бұрын
ඔබ මෙනෙහි කළ කාරණා මා සම්බන්ධයෙන් සම්පුර්ණයෙන් ගැලපේ. විෂ සහිත මිනිසුන්ට ප්‍රතිචාර දැක්විිම නුසුදුසු බවත් ඔවුන්ගේ දුර්වලතා සමඟම ඔවුන් අත්හැරිය යුතු බවත් ඔවුන් ගෙන් හොඳ බලාපොරොත්තු නොවිය යුතු බවත් මට මෙනෙහි කළ ඔබට ගෞරවය පිරිනමමි . මුලු සමාජයටම ඔබ ශේ‍්‍රෂ්ඨතම මිත්‍රයෙකි.❤️🎉
@ShanikaSandamali-pt8xx
@ShanikaSandamali-pt8xx 22 күн бұрын
සියළු දෙනා අත්හැරිය හැකියි. මගේ පුංචි පැටව් 3දෙනා නිසා මම අසරණයි මොනවා කරන්නද තේරෙන්නේ නෑ
@rohinijayasekara6089
@rohinijayasekara6089 22 күн бұрын
පවුල් පරිසරය සහ සමාජය යනු දෙකකි.තම පවුලේ කුඩා දරුවන් සිටින මවක් වශයෙන් ඔබ ඉවසිිමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.දරුවන්ට තේරෙන වයස එනතෙක් ඔබ තනි තිරණ නොගත යුතුයි.අසාධාරණය වුවත් නිහඬව ඉවසිිමට සිදුවන අවස්ථා ඇත. මුලදි දරදඩු ගති පැවති හික්මිමක් නොපැවති පුද්ගලයෙක් ආදරය කරුනාව නිවරැදි මග පෙන්විම හා සත්‍ය ගරුක බව තුලින් මම පූස් පැටියෙක් තරමටම හිිලෑ කර ගතිමි.
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 Ай бұрын
Thank you for your great explanation 🙏🙏🙏
@wimashawijesinghe2122
@wimashawijesinghe2122 25 күн бұрын
Your ideas perfect.. Clear voice... Thanks.
@greshaniruwanmali2590
@greshaniruwanmali2590 19 күн бұрын
Excellent ,Thats the Reality
@priyankasenanayake4015
@priyankasenanayake4015 28 күн бұрын
Thank you SL IMPACT SHOW 💐
@nadeeshapinto5345
@nadeeshapinto5345 Ай бұрын
කොහොමද ස්තුති කරන්නෙ ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි ❤❤❤❤❤
@Jinasena-fv4nz
@Jinasena-fv4nz 2 күн бұрын
ඔබ තුමා බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@saraedirisinghe7150
@saraedirisinghe7150 Ай бұрын
දැකගන්න ලැබිම සතුටක්...❤ 💚 😊
@samanthilakmali4076
@samanthilakmali4076 25 күн бұрын
මං අහන්නම කැමති වුණ හඬක්.. සැඟවුණු අමුත්තා දැකගැනීම සතුටක්..🎉
@nishanthisujeewa5081
@nishanthisujeewa5081 Ай бұрын
ස්තුතියි ඔබතුමා ට❤❤❤
@chamilakumuduni3793
@chamilakumuduni3793 Ай бұрын
ගොඩක් ස්තුතියි
@AriyawansaEdiriweera
@AriyawansaEdiriweera 12 күн бұрын
Great explanation
@dinithiamasha6966
@dinithiamasha6966 Ай бұрын
Thank u so much, this is so valuable !!! 😊💫❤
@deepasanjeevani5067
@deepasanjeevani5067 21 күн бұрын
ස්තුතියි සර් 🙏
@ChandiSamarapperuma
@ChandiSamarapperuma 23 күн бұрын
Oyata godak pin puthe mama oyawa adamai dekke mata godak wedagath me dewal mage manasath visa sahitha thamange minissu nisa aul wela inne beth pawa ganna una mata den puluwan a minissungen eth wela inna bohomath sthuthi puthe obata jaya ❤
@sudharmachandika
@sudharmachandika Ай бұрын
I must say that the motivation I received from you helped me reach a higher position in my job today. 💪 Not everyone can give someone mental health, but you did that. ❤️ May the parents who gave birth to you live long. You are blessed with universal energy.🙏💐
@SLIMPACTSHOW
@SLIMPACTSHOW Ай бұрын
Thank you! ❤️💐
@NilminiAthapaththu-f9d
@NilminiAthapaththu-f9d Ай бұрын
හරියටම හරි ❤❤❤❤❤❤
@UpaliJayasinghe-ec9nf
@UpaliJayasinghe-ec9nf 29 күн бұрын
serama aththa. Thanku for this valuable video sir❤‍🩹❤
@Sss77jm
@Sss77jm Ай бұрын
ස්තුතියි...!
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 23 күн бұрын
ඹබට ගොඩාක් ස්තූතියි ❤❤❤
@dilinibhagya1865
@dilinibhagya1865 Ай бұрын
Thanks for your valuable videos brother.may triple gem bless you.❤❤🙏🙏
@MihiriFernando-u9x
@MihiriFernando-u9x 15 күн бұрын
වටිනවා❤
@sadramas687
@sadramas687 Ай бұрын
hamadama adarei SL IMPACT SHOW 🤍🤍 Aluth widiyath hodai 🤍
@SLIMPACTSHOW
@SLIMPACTSHOW Ай бұрын
🤍🤍
@ranilfernando9853
@ranilfernando9853 Ай бұрын
අඳුර ගත්තාට සතුටුයි❤
@niroshaSandamali-j8k
@niroshaSandamali-j8k 10 күн бұрын
සර්.මම හැමෝගෙම ආකර්ශනය ලැබෙන කෙනෙක් .මට ප්‍රශ්න දාන අය වැඩී .මම මොකද කරන්නෙ සර්.
@priyanthak.gunathilaka7300
@priyanthak.gunathilaka7300 Ай бұрын
An excellent video, thank you brother. 🎉🎉🎉🎉
@laxmanJayakodi-jb2jp
@laxmanJayakodi-jb2jp Ай бұрын
❤❤❤❤❤❤❤❤❤ ස්තූතියි ඔබ ගෙන වචන වගෙම ඔබත් ලස්සනයි ❤❤❤
@damayanthimanuratnha8402
@damayanthimanuratnha8402 Ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@RUWakwella
@RUWakwella Ай бұрын
Thanks
@thanojasadamali3268
@thanojasadamali3268 Ай бұрын
Thank you & godak pin🙏 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 Ай бұрын
Today I saw your face. Thank you so much your lesson. I always with you
@hosnearabugom5535
@hosnearabugom5535 Ай бұрын
Oya kiyane de athra godak pin budu saranai ova thunanta
@dineshmadhusanka7648
@dineshmadhusanka7648 25 күн бұрын
ජයවේවා ❤
@shanrupasinghe
@shanrupasinghe 19 күн бұрын
මමත් අද දැක්කේ එල එල❤❤
@shiromiranaweera9385
@shiromiranaweera9385 Ай бұрын
Thankyou putha.ඔබට jaya.❤
@SamsungA04e-u8f
@SamsungA04e-u8f 8 күн бұрын
අැත්ත පිස්සොත් එක්ක තර්ක කරන්න ගියොත් අපිත් පිස්සො වෙනවා ඔබ තුමාට ස්තුතියි හොදම දෙ මොකෙක්වත් ගනන් ගන්නෙ පාඩුවෙ ඉන්න එක මම නම් එහෙමයි
@sanjeewanikalyani
@sanjeewanikalyani 24 күн бұрын
බොහොම ස්තූති
@SandeshMunasinha
@SandeshMunasinha Ай бұрын
බොහොම වටිනවා ❤💯
@ideatv7984
@ideatv7984 Ай бұрын
අන්න ගත්ත විශිෂ්ඨ පියවරක් මිත්‍රයා ❤ සෘජුව පියවරගමු නොසැලි ඉදිරියට යමු ! ප්‍රමාදකලහැක නමුත් ජයග්‍රහණය වැලක්විය නොහැක..දුපතේ අද බාල මිනිසුන්ගෙන් වැඩක් නැහැ..වැදගත්ම දේ මෙහාට ඇවිත් පැවරැණු දේ කලයුත්ත කිරිමයි...@NJ
@DilhaniPerera-f7e
@DilhaniPerera-f7e Ай бұрын
❤ Godaak Pin... Theuwan Saranai Sir.. ❤
@nirmalapamala7784
@nirmalapamala7784 22 күн бұрын
මගෙ පවුලේ අය තමයි විස සහිත හැකි තරම් අයින් කලා ඒත් අයින් කරන්න බැරි දෙන්නෙක් ඉන්නවා ලගම. මොකද කරන්නේ.😢 ස්තුතියි ඔබතුමාට 🙏
@Kanchana-o4e
@Kanchana-o4e 22 күн бұрын
Anee ada tamai malli man oyawa dakke.. katahanda witharaine ahala tibune..mewidihata katakaranakota tawath watinawa.. godak sthuutiy 🌷
@umeshaperera8783
@umeshaperera8783 Ай бұрын
ජයග්‍රාහී සුබ සතියක් වේවා!
@vlogsbyrj2196
@vlogsbyrj2196 23 күн бұрын
Kamathima Chanel eka.jayawewa.
@sujeewagirihagama5203
@sujeewagirihagama5203 26 күн бұрын
🙏 සෑහෙන්න ප්‍රයෝජනවත්
@udenivijebandara9797
@udenivijebandara9797 Ай бұрын
අදය් මූන දැක්කෙ මට ගොඩාක් වටිනව🙏
@SLIMPACTSHOW
@SLIMPACTSHOW Ай бұрын
❤️❤️
@leelawathieweerarathna3822
@leelawathieweerarathna3822 15 сағат бұрын
Isthuthi isthuthi isthuthi Oba Thumata Wadagath Video Ekak Godak Isthuthi isthuthi isthuthi 🙏🏻❤
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 28 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 7 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 28 МЛН