Рет қаралды 145,479
සමේ ඇතිවන බොහොමයක් ගැටළුවලට ප්‍රධාන ම හේතුව වනුයේ හම නිසියාකාරව පිරිසිදු නොවීම යි. සමේ මැරුණු සෛල ක්‍රමානුකූලව හමෙන් ඉවත් කිරීමට නම් scrub එකක් භාවිතා කිරීම ඉතාමත් වැදගත්ය. ඒ සඳහා ඔබ දැන ගත යුතු බොහොමයක් කරුණු මෙම වීඩියෝවෙහි අන්තර්ගත වන අතර එය ඔබගේ සම නිරෝගීව තබා ගැනීමට බෙහෙවින්ම උපකාර වනු නොඅනුමානය.
Not cleaning you skin properly may cause a plenty of skin problems like, pimples, acne, dark spots, blackheads, whiteheads, dryness and many more. It is vital to use a suitable scrub to remove dead skin from your face. This video contains everything that you should know regarding facial scrubs and hope they will be beneficial for you!
💛 මගෙ channel එකට ඔයා අලුතින්ම එකතු වුණ කෙනෙක් නම්, ඔයා හැමදාම ලස්සනට ඉන්න කැමති නම්, තවමත් මගෙ චැනල් එකට Subscribe වෙලා නැත්නම් දැන්ම උඩ තියෙන රතු පාට Subscribe බට්න් එක ඔබල බෙල් 🔔 සලකුණත් ඔබන්න.
💛 මගේ හැම වීඩියෝවක් ම බලන්න මේ link එකට යන්න 👇
kzbin.info....
kzbin.info....
💛Instagram, Facebook මාව follow කරන්න මේ ලින්ක් වලට යන්න.👇
◾Instagram : / uma_vlogger
◾Facebook: / kavindya.uma
🔸️වීඩියෝවෙහි කියවෙන ආලේපන වල අඩංගු වන ද්‍රව්‍ය වලට ඔබේ අසාත්මිකතා පෙන්නුම් කර ඇත්නම් ඒවා ඔබේ සිරුරේ ගැල්වීමෙන් වළකින්න.
🔸️අලුත් යමක් ආලේප කිරීමට පෙර ආසාත්මිකතා පරික්ෂණයක් සිදු කරන්න
🔸️ඔබ සම හෝ හිසකෙස් සම්බන්ධ යම් තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අයෙක් නම්, ගැබිණි මවක් නම් හෝ මවුකිරි ලබාදෙන අයෙක් නම් මෙහි සඳහන් ආලේපන ගැල්වීම හෝ ආහාරයට ගැනීම වෛද්‍ය උපදෙස් මත එය සිදු කරන්න
🔸️මේවා ඉහත සඳහන් තත්ත්වයන්ට නිවසේදී කළ හැකි සත්කාර පමණක් වන අතර ඔබ ඉතා දරුණු ලෙස ඉහත ගැටළු වලට මුහුණ දෙන්නේ නම් වහාම වෛද්‍ය වරයෙක් හමු වන්න.
#uma #shinewithuma #skincaremistakes
#DIY #hairmask #hairgoals #hairgrowth #dandruff #beautytipsbyuma #staybeautiful #keepglowing #loveyourself #skingoals #hairgoals
#youtuber #socialinfluencer #srilankanyoutuber #beautyinfluencer #beautyyoutuber #skincare