No video

කඩල පිටි + කෝපි | සමට දීප්තිමත් පෙනුමක් | දවසින් සුදුවෙන මැජික් එකක් | face mask for glowing skin

  Рет қаралды 290,269

Malee vlogs

Malee vlogs

Жыл бұрын

Hi everyone!
Hope you all are doing well ❤️
#coffee #facepack #srilanka #homeremedies #coffefacepack #dryskin #allskintypes #girls #beauty #beautytips #bodyscrub #coffescrub #scrub #beauty #girlsattitude #facial #foryou #forgirls #skincare #skinlightening #fypシ #acne #acnetreatment #pimple #oilskin
Here’s my social media 🌸🙂
Face book: / maleethi.fonseka
Insta: www.instagram....
Tik tok: www.tiktok.com...
THANK FOR WATCHING EVERYONE LOVE YOU ALL 😍❤️

Пікірлер: 162
@ilsara
@ilsara Жыл бұрын
මාත් දෙයක් කියන්නම්කෝ ඇත්තටම මගේ අවුරුදු 7 ක් තිබුන ඇක්නී පිම්පල් හොද උනේ කුරුදු කුඩුයි හොද මී පැණී මාසය ක් එක දිගට මම රෑට ගෑවා මූනේ කුරුලෑ තියෙන හරියේ ගාලා උදේට හෝදනවා . අනේ මට වචන නෑ කියන්න ඇත්තටම මගේ මූන දැන් හොදටම හොදයි . කාටහරි උදව්වක් වෙයි කියලා කිව්වේ
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
ඔව් ඇත්තටම ❤
@Uththama222
@Uththama222 Жыл бұрын
Thank you ❤️
@himahima1863
@himahima1863 Жыл бұрын
Scars walt hodaid
@priyanganikumari5521
@priyanganikumari5521 Жыл бұрын
Gala udatada haduwa
@isharad.bulathsinhala7766
@isharad.bulathsinhala7766 Жыл бұрын
Thank oyata.udeta nathuwa payak withara thiyala seduwata kamak nadda.
@ayeshanethushi
@ayeshanethushi Жыл бұрын
මන් මේක මූණට අද apply කරා. ඇත්තටම මැජික් එකක් වගේ තමා. හොදට scrub කරන්න. ...... මේමයි ඉතින් මහා ගොඩක් සුදු වෙන් නෑ තමා . ඒත් මූණට හොද එලියක් එනවා.... හැමෝම try කරලා බලන්න.... ❤❤❤
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Absolutely darling 🙈♥️
@himaliherath3303
@himaliherath3303 11 ай бұрын
Meka sathiyata dawas kiyak wage krnna onada
@ayeshanethushi
@ayeshanethushi 11 ай бұрын
@@himaliherath3303 සතියට එකක් ඇති මට නම්
@hansikarathnayake2560
@hansikarathnayake2560 8 ай бұрын
ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රතිඵල තියනවා මේකෙන් ❤
@chanchala6726
@chanchala6726 6 ай бұрын
ඇලෝවේරා ජෙල්වලට මගේ මූණ කසන්න ගන්න නිසා මම කඩලපිටියි,කෝපියි,වතුරයි එකතු කරලා පැක් එක ගාලා පැය බාගයක් හිටියා ඒක හොඳයි මූණට හොඳ එලියක් ආවා මූණ සොෆ්ට් වෙලා තැන්ක් යූ අක්කී...🤗❤️
@pradeepapriyadarshani5573
@pradeepapriyadarshani5573 7 ай бұрын
Aloe vera නැතුව කඩල පිටි, කෝපි කුඩු විතරක් ගාන්න බැරිද ?😢
@dilanishanika999
@dilanishanika999 11 ай бұрын
නංගි ඔයා රාගම අවාද ඉරිදා කොලපාට ගවිමක් නෙද අැදලා හිටියේ මට කතා කරන්න බය හිතුනා පැටියො ඔයා ලස්සනයි
@Dog.8905
@Dog.8905 Жыл бұрын
කලින් බ්ලිචින්ග් ක්රීම් පවිච්චි කරලා තිබ්බොත් ඔය පැක් එක පවිච්චි කලාම පින්පල් දානවද🥲
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
ඔබතුමිය use කරපු aloe jel brand එක මොකක්ද
@Tharuki-Wishwadeepani
@Tharuki-Wishwadeepani 11 ай бұрын
Alovera wenuwata Dr Rashel soothing Gel eka use karanna puluwan da
@AnujiThusakya
@AnujiThusakya 28 күн бұрын
ඔයා හරි ශෝක් අක්කි කෙනෙක් මං අක්කිට ගොඩක් කැමතියි අනේ ඔයා ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
@evon-ze6nw
@evon-ze6nw Жыл бұрын
පිග්මන්ටේසන් වලට මොනවද කරන්නෙ කියලා කියන්නකො
@selwakumar7952
@selwakumar7952 10 ай бұрын
Akke Akkage full body whiting pack ekaka video ekak danna.
@rindiseesathya592
@rindiseesathya592 Жыл бұрын
Natural Aloevera use karanna puluvan d mekata
@dinithinikesha8486
@dinithinikesha8486 4 ай бұрын
මූනට විතරක් නැතුව ඇගටත් එක්කම ඇප්ලයි කරන්න පුලුවන් .... එතකොට ඇගත් පැහැපත් වෙනවද දන්න අය කියන්නකො
@aenjidissanayaka6374
@aenjidissanayaka6374 4 ай бұрын
Ow
@sanjanasanjana7745
@sanjanasanjana7745 Жыл бұрын
Thank You So Much Akki...!💕😍❤️
@medhangiisurika4623
@medhangiisurika4623 Жыл бұрын
මේක මමත් ගානවා අවුරුදු 3ක වගේ ඉඳන්ම..ඇත්තටම ගොඩක් හොඳයි..මූනට glow.එකක් එනවා.. මට වෙන cream වර්ග මුකුත්ම ගාන්න බෑ ඉතින් මේක දවස් 4කට වගේ සැරයක් ගානවා.. ඉඳලා හිටලා pimple එකක් දෙකක් එනවා ඒත් මේක ගොඩක් හොඳ සාර්ථක treatment එකක්..
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Thank you soo much ☺️💕 love
@kayshiweerasekara5656
@kayshiweerasekara5656 Жыл бұрын
Pack 1 iwarata ice katayak tiyanna pimples en na
@medhangiisurika4623
@medhangiisurika4623 Жыл бұрын
@@kayshiweerasekara5656 thank you dr💐
@kavinduaberathna9875
@kavinduaberathna9875 8 ай бұрын
akki meka koi time eke wageda apply karanna hoda. ee kiyanne mornign or night
@achinitaniya5594
@achinitaniya5594 Жыл бұрын
❤️ නංගා oya use karana face and body creams මොනවද
@name-hi6jm
@name-hi6jm Жыл бұрын
අනෙ ඔව් කියන්නකො
@tgpeiris-wq7bj
@tgpeiris-wq7bj 8 ай бұрын
Alovera jel akama onada komarika kamaknadda
@user-jp5pf4zb2y
@user-jp5pf4zb2y Жыл бұрын
Akki black heads wltat solution ekk kiyl video ekk one .. 🥺
@AyeshaSanjeewani
@AyeshaSanjeewani 3 ай бұрын
මේකට කස්තුරි කහ දෑවට කමක් නැද අක්කියෝ.. ඉක්මනින් රිප්ලයි එකක් ඕනි 🥺
@samanthakumara1948
@samanthakumara1948 Жыл бұрын
Malee nangi kiyla dunnu widiyta maath me dawas wala sathiyata 3parak withra kurudu kudu, bee honey gaanawa mage muhuneth pimples enawa scarse tyenwa pimples marks tyenwa habai mn ganne udeta gaala welenakal idla sodanawa rata gawoth hamathanama gaweine
@janitha.nipuni12
@janitha.nipuni12 Жыл бұрын
Akke as yata kalu wela aka nsthi karagnna deyak kiynnko Lip wala dark gathiya adu wen deyak kiynn
@madhubhanirajapaksha8356
@madhubhanirajapaksha8356 2 ай бұрын
Lips wala dark gathiya nathiwenawa meepani gawama.
@shalitha837
@shalitha837 Жыл бұрын
Math akke meka kara mage pimple adu una thank you ❤
@ruwanjayawardana2751
@ruwanjayawardana2751 6 ай бұрын
තැන්ක්ස් අක්කියෝ 💗
@user-mi9xo3pm5z
@user-mi9xo3pm5z 2 ай бұрын
akke mekata aththtama sudu wenawa ❤ thank you
@AnnoyedPalmTrees-sg9bm
@AnnoyedPalmTrees-sg9bm 5 ай бұрын
අක්කි කෝමාරිකා නැත්තම් කමක් නැද්ද
@amandinamaldeniya1428
@amandinamaldeniya1428 Жыл бұрын
Pimples ආවට පස්සේ තියන කැළල් නැති කරගන්න විදියක් නැද්ද...තියනවනම් දන්න කෙනෙක් කියන්නකෝ ලොකු උදව්වක් 🥺🙏
@inokasanjeewani9467
@inokasanjeewani9467 11 ай бұрын
අර්තාපල් අලය මැද හැන්දකින් සෙමින් සෙමින් හීනියට සූරගෙන ඒකට දෙහි බිංදුවක් දාලා කැලැල් උඩ විනාඩි 20ක් තියලා ඇල් වතුරෙන් සෝදන්න
@amandinamaldeniya1428
@amandinamaldeniya1428 11 ай бұрын
@@inokasanjeewani9467 සතියට කී සැරයක් කරන්න ඕනෙද...ඔකට ඇත්තටම කැලැල් නැති වෙනවද🥺
@inokasanjeewani9467
@inokasanjeewani9467 11 ай бұрын
@@amandinamaldeniya1428 එක දිගට කරන්න...එතකොට එ කැලලෙ හම මෙලෙක් වෙලා ඒක ඉක්මනින් මැකෙනවා...මම ඒක තමයි කරන්නේ...
@fairydimples33
@fairydimples33 8 ай бұрын
Koththamalli, biththara sudumada, suduhadun, amu Kaha oya tika dala hodata blender karala dawasak Ara dawasak ganna vinadi 30 thiyala wash off karanna, ita passe ice cube ekak apply karanna, kalayak eka digata karaddi adu wenawa
@sudassithero8749
@sudassithero8749 Жыл бұрын
😊Stay safe❤️akki.👍🏻🙏🏼☸️Jayawewa budusaranai.☸️🙏🏼
@piyashjanindu4411
@piyashjanindu4411 Ай бұрын
Tx akki .💗
@asokajayalath3228
@asokajayalath3228 Жыл бұрын
akki sudu wenna use krna supliment 1 mokkd
@SharmiPoornima-no1sr
@SharmiPoornima-no1sr 3 ай бұрын
Akka ගෙදර කොටපු කොපි කුඩු ගත්තට කමක නැද්ද පැක් එකට ❤
@AkashaAshu-x3c
@AkashaAshu-x3c 16 күн бұрын
Natural aloevera use karann puluvanda akki mekata😢
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
හදවතින්ම ස්තුතියි.💖
@pranidhirangika
@pranidhirangika 3 ай бұрын
Thanks manika
@imeshamadushani3353
@imeshamadushani3353 Жыл бұрын
අත් වල එහෙම ගාන්න බැයිද ඔය පැක් එක
@bianlofa9151
@bianlofa9151 Жыл бұрын
ස්තූතියි ගොඩක් 🙏🙏🙏
@k.v.a.balasooriya3313
@k.v.a.balasooriya3313 Жыл бұрын
අක්කෙ කඩල පිටි වලට pimple දාන්නෙ නැද්ද ?
@janitha.nipuni12
@janitha.nipuni12 Жыл бұрын
Na
@k.v.a.balasooriya3313
@k.v.a.balasooriya3313 Жыл бұрын
@@janitha.nipuni12 Thanks
@shiishii-on5qj
@shiishii-on5qj 3 ай бұрын
Akki oya use karana face cream and body lotion mokadda
@chanukachanuka4518
@chanukachanuka4518 3 ай бұрын
Akke kurule enne n ned mn evt beheth gthth dn ev adui tikk පැහැපත් venn oni ekt mek hodid
@thilinidayananda3347
@thilinidayananda3347 Жыл бұрын
Ath wala suntan yawaganna deyak kiyala denna puluwanda dr
@chamilapriyadarshani5911
@chamilapriyadarshani5911 Жыл бұрын
ස්තුතියි ...
@tharukalakshan3604
@tharukalakshan3604 Жыл бұрын
Aloe jel brand eka kiyannakooo akke
@pradeepudaha3020
@pradeepudaha3020 Жыл бұрын
Akike marunu hameta hode prathikarayak kiyaninakoooo ❤
@staybright9877
@staybright9877 Ай бұрын
කස්තුරි කහත් එකතු කරාට කමක් නැද්ද
@kalpamaheshika524
@kalpamaheshika524 8 ай бұрын
Oya Lassanai ❤
@AnujiThusakya
@AnujiThusakya 28 күн бұрын
අනේ අක්කි මගේ Face එකේ කුරුලෑ තියෙනවා ඒවා නැත්තටම නැති කරගන්නේ කොහොමද අක්කියෝ
@AnujiThusakya
@AnujiThusakya 28 күн бұрын
ඒ වගේම මගේ Face එක පැහැපත් කරගන්නත් ඕනී
@AnujiThusakya
@AnujiThusakya 28 күн бұрын
අනේ අක්කී
@NawoNawo-jr2yl
@NawoNawo-jr2yl 3 ай бұрын
ස්වභාවික කෝමාරිකා දැම්මට කමක් නැද්ද
@oshadiishari4772
@oshadiishari4772 9 ай бұрын
ඔයා හරි ලස්සනයි අක්කේ.තැන්කියු අපිටත් කියලා දෙනවට ❤️😊
@shanuvedios
@shanuvedios 5 ай бұрын
akke me vedio eke as yata dark wela gilila wage thiyenaw eth aluth ewage ne eka kohomad akke nethi kara gaththe 😢
@samindaniaththanayaka7375
@samindaniaththanayaka7375 Жыл бұрын
Hadla frij eke dal tyn ganna berida
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
මේකටම යෝගට් ටිකකුත් දාන්න ඕන..
@shauki3720
@shauki3720 Жыл бұрын
Hi akki...room organization video one
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
ඔව් ගොඩාක් හොදයි ❤
@eeshanithanuja5950
@eeshanithanuja5950 Жыл бұрын
Aloe vera me mkkd dear .....oya use krnne
@sayu9065
@sayu9065 Жыл бұрын
Mita wada hodayi coffee,dehi,kaha,mi pani gana eka athata ma sudu wenwa mn kara ❤😊
@gayashitharaka3819
@gayashitharaka3819 Жыл бұрын
Anee aththtama sudu wenvda
@DinushaRathnayaka-pu8gx
@DinushaRathnayaka-pu8gx Жыл бұрын
Anee ethtatama sudu weawada
@user-rs9lw9es6b
@user-rs9lw9es6b 7 ай бұрын
දෙහි හොඳද muunata 😊
@jsisters2003
@jsisters2003 Ай бұрын
මූණට දෙහි හොඳ නෑනෙ
@ThakshilaPrasadani-nd6ck
@ThakshilaPrasadani-nd6ck 21 күн бұрын
Kadala piti kohomada ganne
@Supunmadusa
@Supunmadusa 6 ай бұрын
අක්කි රොස වතුරද පවුඩර් එකද ඕනෙ❤❤
@gayashitharaka3819
@gayashitharaka3819 Жыл бұрын
Akkiyo room irganiz viduo ekk one
@nethminideshanjana6625
@nethminideshanjana6625 Ай бұрын
Akki oka reta apply krat kamak nedd
@desikadissanayake2710
@desikadissanayake2710 Жыл бұрын
Before muna th pennath epaya ...oowa ganna kalin
@guwanikodituwakku771
@guwanikodituwakku771 Жыл бұрын
Math nangi aurudu ganak pimpal nisa godak duk vidina kenek mona beheth gavata adu vennena muna piccuna gathiyak thiyenne dan man kadala Piti kaha kiri ekathukarala ganava velavaka ta gala hodapuhama muna hodata ma rathupatatata bibili enava ita passe rose vathura komarika ganava
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
අක්කා ඉක්මනින් skin specialist කෙනෙක් හම්බ වෙන්න යන්න …❤️
@guwanikodituwakku771
@guwanikodituwakku771 Жыл бұрын
Man nangi sahenna dottori 👨‍⚕️ gavata giya lankave vitharak neme man inna rate pava antibiotici eka digatama gaththa kisima deyak preyogana une na mage hama velila piccuna eka vitharai une hama nikan tisu ekk vage enisa man hithuve sinhala gedara thiyen deval valin karala balanna
@paraminew4924
@paraminew4924 Жыл бұрын
Pimple thiyna kenk kawdwat Kiri , yogurt mune apply karnna epa pimple wadi wenwa math kalyk dannthuwa Kara enn Enna pimple wadi una
@ashasenu4805
@ashasenu4805 7 ай бұрын
අපිට බැරිද ස්වාභාවික කොමාරිකා මද ගන්න
@user-qc9ug3iq2y
@user-qc9ug3iq2y 2 ай бұрын
Dawase koiwelaweda karanna hoda
@kaweeshakaldera1808
@kaweeshakaldera1808 6 ай бұрын
Meka avurrudu 11 ta vadi ayata kamak nadee
@shashikaladilrukshi8478
@shashikaladilrukshi8478 Жыл бұрын
Akki hoda face wash ekak kiyannko darling
@SitharaVidumini
@SitharaVidumini 3 ай бұрын
පොල් තෙල් ගත්තට කමක් නැද්ද
@thevisilva3122
@thevisilva3122 Жыл бұрын
🤗❤️
@sanduniindeewari4738
@sanduniindeewari4738 Жыл бұрын
ඇස් යටට ගන්න බැයිද 🤔😍
@lilly_lillygirl
@lilly_lillygirl Жыл бұрын
Aiooo sounds full wadi karalath oya kiyna ewa ahnne na...just speak loudly menn...its so annoying
@user-md1vz1br7t
@user-md1vz1br7t 3 ай бұрын
Hamadama puluwanda .dry weida
@vinodmanahara65-jc4dw
@vinodmanahara65-jc4dw 9 ай бұрын
කොමරික දන්න පුළුවන් ද
@sarasvlog898
@sarasvlog898 Жыл бұрын
Natural alo vera gan plwnd
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
අනිවාරෙන් පුලුවන් ❤️
@AnujiThusakya
@AnujiThusakya 28 күн бұрын
❤❤❤
@Thashni_Ahanya
@Thashni_Ahanya 5 ай бұрын
Akki meka hamadama gawata kamak nadda
@mishennethru6328
@mishennethru6328 Жыл бұрын
Me alove gel eka mokaka ...price kiyada
@valkairiesbeauty8437
@valkairiesbeauty8437 Жыл бұрын
Natural komarika dammata kakam nadda
@nilanthawithana532
@nilanthawithana532 25 күн бұрын
Hamadama use karanna onida
@erandinuwanmala8220
@erandinuwanmala8220 2 ай бұрын
Meka satiyata ki parak krnna onida
@osadiruwandika2513
@osadiruwandika2513 Жыл бұрын
❤️❤️
@nawodya9715
@nawodya9715 Жыл бұрын
Lips pink colour karana video ekak oni akki
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
ඉක්මනින් ගේන්නම් ❤️
@lakshikaravihari5784
@lakshikaravihari5784 Жыл бұрын
Ane ow lips walth ekk ikmninm oni akki. Scrubekakui blam ekui dekam oni☺️❤️
@SriyaniSamanlatha-tt7pu
@SriyaniSamanlatha-tt7pu 2 ай бұрын
Ita passe mokadda karanna ona kiyala oya kiyan nene.bagetane vidio eka
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 11 ай бұрын
දින පතා ගාන්න හොඳ නැද්ද
@mangalika3109
@mangalika3109 Жыл бұрын
මාත් කරලා බලන්න ඕන ස්තුතියි ❤
@nethmiimasha6270
@nethmiimasha6270 Жыл бұрын
Akki meka pimples marks walatatg hdi da
@hsvlog2101
@hsvlog2101 Жыл бұрын
🌼❤️
@geethaniwathsala5514
@geethaniwathsala5514 Жыл бұрын
මගේ මූනේ නම් මොකුත් ගාන්න බෑ අනේ කුරුලෑ දානවා 😔😔
@hmniluka2002
@hmniluka2002 Жыл бұрын
Mageth😢😢
@rangakumara4884
@rangakumara4884 Жыл бұрын
Ow ane
@nilunilusksh8285
@nilunilusksh8285 Жыл бұрын
අනේ ඔවු🥺🥺🥺🥺 හැමෝටම හරි යන්නෙ නෑ මේවා
@gimhanithennakoon2648
@gimhanithennakoon2648 Жыл бұрын
Pimples tiynwnm mune oya home remedies mokuthma ganna epa . Mth issra eka eka ewa gawa . Passe doctor knkgen beheth gatha. Eya mn mune mokuthma ganne na kiyna promise eka pita thamai treatments ptn gathe. Muna allanna epa , scrub krna eka anam manan gana eka hondama na kewa , muna hodanna dunne Acnil face wash eka , baby powder ekk ganna kewa echcharai. Mge dn aththatama pimlpes naha. Oylta udwwak wei kiyalai ma comment eka damme
@nandaniyapa2130
@nandaniyapa2130 Жыл бұрын
♥️♥️♥️♥️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
@ashinitharuka5016
@ashinitharuka5016 Жыл бұрын
කුරුලෑ වලවල් වලට කරන්න දෙයක් නැද්ද 😪
@harshanikaushalya2849
@harshanikaushalya2849 Жыл бұрын
Kurudu kudu+ mee pani best
@ashinitharuka5016
@ashinitharuka5016 Жыл бұрын
@@harshanikaushalya2849 thank u for ur kind reply 😍
@chamarikanilu6858
@chamarikanilu6858 Жыл бұрын
හැමදාම ගෑවොත් අව්ල් යයිද
@jayasinghechanimasanju2929
@jayasinghechanimasanju2929 Жыл бұрын
ටෙිුටින්-ඒ ගොඩාක් හොදයි
@kanchanadinesh5900
@kanchanadinesh5900 7 ай бұрын
පොටි ගාපිය 😂😂
@yenushiprobuddika4004
@yenushiprobuddika4004 Жыл бұрын
mekt pimples adu wenawada akki.plz reply
@noushaalajmi9393
@noushaalajmi9393 4 ай бұрын
nescafe kamak nadda
@sunethradayananda3170
@sunethradayananda3170 2 ай бұрын
Epa
@chandaninirosha2293
@chandaninirosha2293 Жыл бұрын
Ane akki oya use karana face & body cream monawda 🥺
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Mn video ekak gennm nanga ❤️
@user-ks2dn5zs2f
@user-ks2dn5zs2f 11 ай бұрын
😅😅😅😂😂😂❤😊😊🎉🎉🎉🎉
@Prettyinnails
@Prettyinnails Жыл бұрын
❤️❤️
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 49 МЛН
👨‍🔧📐
00:43
Kan Andrey
Рет қаралды 9 МЛН
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 9 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 42 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 49 МЛН