සුපිරි ගාණකට පිටරට යවන හයිඩ්‍රොපොනික් සලාද වගාව | How to do Hydroponic farming in Sri Lanka

  Рет қаралды 143,134

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 196
@BusinessAdvisorLK
@BusinessAdvisorLK 10 ай бұрын
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
@agriworld-
@agriworld- Ай бұрын
kzbin.info4inI5YOQwWw?si=ed1R05C7GxiRgozc
@SmartAgro-qb8rd
@SmartAgro-qb8rd 27 күн бұрын
ඇත්තටම ඒ වචන ටික මාරම ලස්සනයි.සුපිරිම චරිතයක්✅
@mcbond6162
@mcbond6162 Жыл бұрын
ජයවේවා school of agriculture..Kundasale.💖👍 කුන්ඩසාලෙ අය like දෙයිද?
@expertabeysinghe5645
@expertabeysinghe5645 Жыл бұрын
Me gena knowledge ek ganna puluwan d eken ?
@bstsaman1739
@bstsaman1739 7 ай бұрын
ලංකාවේ විය යුතු දේවල් ජයවේවා.
@SitudewageGemunujayasing-zd5yx
@SitudewageGemunujayasing-zd5yx Жыл бұрын
නිවැරදි දැක්මක් ඇති , ආදර්ශමත් තරුණ ශ්‍රී ලාංකිකයෙක් . වැඩසටහන ඉදිරිපත් කිරීම සහ කරුණු දැක්වීම ප්‍රශංසනීය යි.ඔබතුමන්ලාට බොහොමත්ම ස්තූතියි . කැමරාව මෙහෙය වීමේදී ,ගෙනහැරපාන ආදර්ශයණය වඩාත් පැහැදිළිව නරඹන්නාට දර්ශනයවන පරිදි සමීප රූපරාමු ලබා දීම වඩාත් උචිත යැයි සිතමි .
@modernagripvtltd
@modernagripvtltd 10 ай бұрын
Thank you 🙏
@xmenperera4106
@xmenperera4106 Жыл бұрын
මෙන්න යක්ඛ පුතෙක් 💪💪💪. මාර ගැම්මක් ආවේ. මම ඇක්ව පොනික්ස් පටන් ගන්න හැදුව. ඒත් අසාර්ථක උනා. පස්සෙ වර්තමාන විදුලි බිලත් එක්ක වැඩේ අතහැරලා දැම්ම. හැබැයි ආයෙත් පටන් ගන්නවා... භාතිය යක්ඛ පුත්‍රයා මාව ආයේ උසිගැන්නුව... ජයවේවා!!!
@danhan7869
@danhan7869 Жыл бұрын
අත අරින්න එපා. අපිට ඕනෙ තව යක්කු.
@chlfilms
@chlfilms Жыл бұрын
සීතල පලාතකට යන්න පුලුවන් නම් විදුලි බිල අඩුයි.
@terancemuthukuda9951
@terancemuthukuda9951 Жыл бұрын
මෙි සලාද ඇට ලබාගන්න බැරිද
@sunethchandi5242
@sunethchandi5242 4 ай бұрын
Hariyata hari. Bokke porak
@dpriyapriya6877
@dpriyapriya6877 Жыл бұрын
" මිනිස්සුන්ට වඩා බොහොම හොදයි ගස් " නියමයි මල්ලී ...ඒක වැදුනා නිකම් කිණිස්සක් වගේ....
@sakvithibandara3702
@sakvithibandara3702 Жыл бұрын
මේ වගේ කටකාරයෝ වැඩ කාරයෝ තමයි ඕනේ , සමහරු ඉන්නවා යමක් පැහැදිලි කරන්න ගියාම මොනවදෝ වැල්වටාරම් කියනවා හිතේ තියෙන දේ කියාගත්ත බැරුව තටමනවා....හැබැයි ඔයා මල්ලී හරිම දේ හරියටම කිව්වා .ජය වේවා ...
@modernagripvtltd
@modernagripvtltd 10 ай бұрын
Thank you 🙏
@nisha8691
@nisha8691 Жыл бұрын
නිවැරැදි අධ්‍යාපනයේ වටිනාකම. ලස්සන අනාගතාතයක් තියෙන #ඉලන්දාරියෙක්... 😍😍
@worldaquarium1976
@worldaquarium1976 Жыл бұрын
❤ දෙයක් දන්න එකෙක්.බොක්කෙන්ම කියල දෙන්න හදන එල කොල්ලෙක් ❤❤
@user-us4mp4gl5k
@user-us4mp4gl5k Жыл бұрын
Nice 👌
@sdvlog69
@sdvlog69 Жыл бұрын
නියම පොරක්, ඇත්තටම දැනුවත් වැඩකරයකි. Agriculture, economic, market, management ඔය හැම පැත්තක්ම cover කරා.❤
@malalachernobyl5594
@malalachernobyl5594 Жыл бұрын
බිස්නස් acumen ඇඟේ නැත්නම් පොලිටනල් වගාව නෙවෙයි මොන ව්‍යාපාරයක් වත් වඩේ කඩයක් වත් කරන්න බැහැ.
@HiroshimaLive7007
@HiroshimaLive7007 Жыл бұрын
නියම කොල්ලෙක් program ekh karana එකාටත් හින්ට් ගැහුවා 🤣🤣. ඒකනම් හොදම වැඩෙ ..
@udarasaranga3589
@udarasaranga3589 Жыл бұрын
Srilanka school of agriculture kundasale වලින් බිහිවුණු තවත් වැඩ්ඩෙක්. නියමයි භාතිය මචන්..❤❤❤
@buduguna369
@buduguna369 Жыл бұрын
ආයෝජන මුදල සහ මාකට් එක හොයාගන්න විදිහ ගැන තව දැනුවත් කරා නම් තව වටිනවා bussines advicer
@rexieperera7844
@rexieperera7844 Жыл бұрын
මම , උත්සාහ කලා . නමුත් බීජ සොයා ගැනීම ප්‍රශ්නයක් උනා.නමුත් මේ ප්‍රෝග්‍රෑම් එක නිසා ගොඩක් දැනුම ලබාගත්තා. දෙදෙනාටම ස්තුතියි .
@chlfilms
@chlfilms Жыл бұрын
They import best seeds and knowhow directly from Netherlands. You can buy.
@maxexpress5932
@maxexpress5932 5 ай бұрын
කියා දුන්න එක වැඩේ නම් නියමයි
@dinuka5883
@dinuka5883 Жыл бұрын
මේ සම්බන්ධයෙන් මම බලපු හොඳම වීඩියෝ එක. දෙන්නටම ගොඩක් ස්තූතියි.
@TravelalongNZ
@TravelalongNZ 3 ай бұрын
Wow! What an inspirational young man. He has a very attractive personality plus a knowledge base. All the best.
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 Жыл бұрын
හරිම ආසාවෙන් බලන් ඉන්නව.ලංකාවට ඇවිත් මේවැනි දෙයක් කරන්න .ගොඩක් වටිනව මෙවැනි දෙයකින් දැනුවත් කළාට..ස්තූති ඔබලාට..❤️❤️❤️
@arthurmall4688
@arthurmall4688 4 ай бұрын
This guy is full of knowledge.
@stanleyjayakody6922
@stanleyjayakody6922 Жыл бұрын
අපේ රට වෙනුවෙන් , අප ප්‍රාර්ථනා කරන ..... අප බලාපොරොත්තු ගොන්නක් පොදි බැදගෙන සිටින මෙවන් අවදියක .... වැඩි ඈතක නොවෙන ... නියමිත දිසාවක් බලා පිය නගිමින් , වෙර දරමින් සිටින අපට .... සහෝදරයා ඔබගේ පෘතුල දැණුම අස්වැසිල්ලක් වේවා ! බාතිය සහෝදරයා ඔබට , සම්මා සම්බුදු සරණයි !!! සියලු දෙවියන් ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරෝගී සම්පත්තිය දාර්ශනික ශක්තිය නිරතුරුවම ලැබේවා !!! ජය ශ්‍රී !!!
@ishanmanju229
@ishanmanju229 Жыл бұрын
විශ්ව විද්‍යාලෙකට ලෙක්චර් යවන්න ඕන බුලට් එකක් ❤ ඇග්‍රිකල්චර් ගැන
@padmajayasinghe1443
@padmajayasinghe1443 11 ай бұрын
මෙයා ඒවා කරනවා.
@user-xv5zx7eg6q
@user-xv5zx7eg6q 4 ай бұрын
Bhathiya Abeywardhna supiri Waddek tamai….
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 Жыл бұрын
මම හොයා හොයා හිටියෙ. බොහොම ස්තුති ... හැමොටම... ලංකාවට එන්න කලින් මෙ වගෙ දෙයකට ආරම්භයක් අරන් එන්නහදන්නෙ
@PremalathaSamarasinghe-ji7lw
@PremalathaSamarasinghe-ji7lw Ай бұрын
Jayawewa!
@aveeperera8058
@aveeperera8058 Жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු video එකක් . Thanknyou 💯👍
@user-tw4dn4km5v
@user-tw4dn4km5v Жыл бұрын
නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
@modernagripvtltd
@modernagripvtltd 10 ай бұрын
Theruwan Saranai 🙏
@user-tw4dn4km5v
@user-tw4dn4km5v Жыл бұрын
මේවාගේ දෙයක් දැකීම අපට ඉතාමත් වාසනාවක්
@ripsworld8141
@ripsworld8141 5 ай бұрын
Very very good boy you are really wisdom boy a❤❤❤😊😮
@aruniroshan5896
@aruniroshan5896 5 ай бұрын
Thanks for everything 🙏
@kasunmadugalla6418
@kasunmadugalla6418 Жыл бұрын
ඉතා පැහැදිලිව කියලා දෙනවා,ගොඩක් වටින ප්‍රෝග්‍රෑම් එකක්,thanks
@samsagri
@samsagri 3 күн бұрын
ගොඩක් දැනුමක් ලබා ගන්න පුලුවන්
@user-iu3le4kp5c
@user-iu3le4kp5c 7 ай бұрын
Happy to see Mr Bathiya we know your value and expert
@jayantharupasinghe5089
@jayantharupasinghe5089 3 ай бұрын
Excellent description... Good luck
@gayanperera2115
@gayanperera2115 3 ай бұрын
Waddek bro 😮
@sampathperera5953
@sampathperera5953 Жыл бұрын
Ai භාවිතාකර සිදුකරන නවීන ආරක්ෂිත වගාවක් ගැනත් කරන්න. ස්තූතියි. විශිෂ්ඨයි.
@prasadedirisingha2179
@prasadedirisingha2179 Жыл бұрын
බොහොම ස්තුති 🙏 දෙදෙනාටම,,??
@dilharasamaranayake8557
@dilharasamaranayake8557 18 күн бұрын
Niyamai ayye... jayawewa
@judithp125
@judithp125 Жыл бұрын
Wow, proud of you son. You are an example to all agri graduates.
@RoshanJayasinghe-z1d
@RoshanJayasinghe-z1d Ай бұрын
Aththatama nihathamani Hoda mahathmayek
@Dee.911
@Dee.911 Жыл бұрын
Congratulations Bathiya, Sri Lanka 🇱🇰 needs more and more educators like you, keep up with what you do 🤘🏻
@modernagripvtltd
@modernagripvtltd 10 ай бұрын
Thank you 🙏
@traveling1292
@traveling1292 10 ай бұрын
සුපිරිම චරිතයක්❤️❤️❤️
@madhawa.g.g.s4500
@madhawa.g.g.s4500 Жыл бұрын
We can progress fast only through cultivation. That is the best thing for our country.all the best for your endeavor..
@senalwelgama6790
@senalwelgama6790 7 ай бұрын
Absolutely stunned by Bhathiya's knowledge and marketing skills!! I randomly stumbled on to this video while doing research on modern sustainable agri practices and this one video gave me more insight and info than most of the other videos on KZbin combined. Charismatic, enthusiastic, knowledgeable... Modern Agri is going far in the industry with people like this in their company! Wishing you all the best for the future. Will drop by ar your site soon to learn more about your agri practices.
@modernagripvtltd
@modernagripvtltd 6 ай бұрын
Thank you dear 🙏
@pasindupraween3009
@pasindupraween3009 8 ай бұрын
WUSL ❤️ මේක නම් කතුරක් සුපිරි video එකක් ❤️❤️
@amalkahawatte8957
@amalkahawatte8957 Жыл бұрын
Proud of u bathi.sumangala puthek ❤
@janakaprashad8405
@janakaprashad8405 8 ай бұрын
Daksha manussyek katha karana hama wachanayakama therumak thiyenawa
@fix24networks
@fix24networks Жыл бұрын
Congratulations Bathiya, machan very proud of you. ❤
@abitoflife...8643
@abitoflife...8643 Жыл бұрын
වැඩේ මොකක් උනත් කොල්ලට හොද දැනුම් සම්බාරයක් තියනව කියල පේනව
@Lj3942
@Lj3942 Жыл бұрын
Me video eka nam godak watinawa.
@sanru-newzealand
@sanru-newzealand Жыл бұрын
Thanks to both of you. Good information.
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
Our pleasure!
@nevilhardware
@nevilhardware Жыл бұрын
ගැම්මක් තමයි නියමයි Bathiya. 💓
@RaheemTaha1
@RaheemTaha1 Жыл бұрын
Godak sthuthi mewage dhaksha aya me wage consept idiripath karanawata jayen jaya
@senalnethsara6516
@senalnethsara6516 Жыл бұрын
niyamai Mr.Bathiya . supiri danumak thiyana kenek . maru program eka .
@gihanshanuka1998
@gihanshanuka1998 7 ай бұрын
Sthuthi sir ❤️☺️
@chamindakumara9647
@chamindakumara9647 Жыл бұрын
ඔබදෙපලට ගොඩක් ස්තුතියි
@nomanperera2803
@nomanperera2803 Жыл бұрын
Mamah aniwaryenma patangannaea oyata nudu saranai...
@nisansalanadeeshani1375
@nisansalanadeeshani1375 7 ай бұрын
තෙරුවන් සරණයි ...
@earthsciencetech
@earthsciencetech Жыл бұрын
youtube eke karmaya gana kiyawa kiyawa wada nokara unta wada oya aiya maara gammac ape ratata ..jayen jaya
@starlitnews
@starlitnews Жыл бұрын
"Ambitious professionals often spend a substantial amount of time thinking about strategies that will help them achieve greater levels of success." Bathiya I see you as one of them hence, I am trying to kindle your interest in Politics We need people like you to be the next generation of politicians. You seem to have the patience and perseverance to prepare the country, for the struggle ahead of us and to encourage people, especially in the agricultural sector, to move the ball forward without panicking. So watch out voters, In case he decides to take up the challenge, Your cross should be for new blood capable of overcoming the present challenges. You have done well Business Adviser, Go! pick up a few more and show how we can transform this country into a paradise. If you agree say yes!
@modernagripvtltd
@modernagripvtltd 10 ай бұрын
Thank you very much for the encouraging words. Keep in touch 🙏
@travelsrilanka5095
@travelsrilanka5095 Жыл бұрын
Congratulations bhathiya sir❤️❤️❤️❤️
@MYMALegalAwareness
@MYMALegalAwareness Жыл бұрын
Really very useful video Amazing 👍👍👍👍
@razvymueen2962
@razvymueen2962 11 ай бұрын
Thank you very much both of you ❤️ CONGRATULATIONS 💐
@asankakaranayaka2549
@asankakaranayaka2549 8 ай бұрын
good explanation. thank you very much
@Imasha_s_ekanayake
@Imasha_s_ekanayake 10 ай бұрын
Wow..🌈 best vidio..😊❤️
@EnglishAAB
@EnglishAAB Жыл бұрын
විශිෂ්ඨයි ❤
@beddagerathnayake4297
@beddagerathnayake4297 Жыл бұрын
Highly Appreciate..
@chamindaherath3910
@chamindaherath3910 10 ай бұрын
Good job brother ❤
@thilankam1745
@thilankam1745 Жыл бұрын
වැඩ්ඩෙක් තමයි
@lalithattanayake6536
@lalithattanayake6536 8 ай бұрын
Thank you Business adviser and Bhathiya. Bhathiya explained with great confidence. Pl. Let us know how much need to invest to establish a complete 5000 sq.ft hydrophonic hydrophonic system in Colombo District. There is well as well as piped water and 3 phase electricity at the site.
@pathamakumara5
@pathamakumara5 Жыл бұрын
mama nithara hoyana technology eka.. thankx.. i love this
@ruvinikarunaratne6991
@ruvinikarunaratne6991 Жыл бұрын
Supiri Bhathiya 👏👏👏 Great job
@walteredwards9432
@walteredwards9432 Жыл бұрын
Thanks, great explanation.
@banukak
@banukak Жыл бұрын
Ochcara dewal one na. Kohubath walalin pochchi hadala hitewwama hodata haedenawa
@rohinihemamalamohottalage2183
@rohinihemamalamohottalage2183 Жыл бұрын
නියමයි.
@hgkalum2239
@hgkalum2239 Жыл бұрын
Good job ❤
@sithpriyafernando4594
@sithpriyafernando4594 Жыл бұрын
Great stuff
@prasannaamarasekara962
@prasannaamarasekara962 Жыл бұрын
නියමයි මලයා👍👍👍
@Ratamachan
@Ratamachan 9 ай бұрын
good job..
@gayansampath7282
@gayansampath7282 Жыл бұрын
Valuable content🔥✌️
@nilukaniludahanayaka7723
@nilukaniludahanayaka7723 Жыл бұрын
Thank you both of you .
@sanjeewafernando2827
@sanjeewafernando2827 Жыл бұрын
Good 👍
@sumithnishantha1963
@sumithnishantha1963 10 ай бұрын
හරිම සතුටක් දැනුනා. මං කැමතියි ඇවිත් බලලා දැනුම ලබාගෙන , හරි විදිහට කරන්න. එහෙම ඇවිත් බලන්න පුලුවන් ද. මං පටන් ගන්නවනම් මට දැනුම ලබාදෙන්න පුලුවන් ද
@modernagripvtltd
@modernagripvtltd 10 ай бұрын
Enna kadawatha ta Ona welawaka Jaya !
@ShiyamShiyam-yu3ey
@ShiyamShiyam-yu3ey 10 ай бұрын
Yes
@santhappp9
@santhappp9 Жыл бұрын
Congratulations Bhathiya, an invaluable example for this field.
@sajith259
@sajith259 Жыл бұрын
Ayojanaya kopamanada ? Kopamana kalayakin adayamak gatha hakida ?? Kiyala qwe nahane..?? Aupiri vaddek uba broooo..!!
@hasinthaimbulagoda7004
@hasinthaimbulagoda7004 6 күн бұрын
Can do it under the solar power plant
@dayaherath634
@dayaherath634 Жыл бұрын
supper
@tandikamaduranga
@tandikamaduranga Жыл бұрын
My dream 💪
@luckyfernando5935
@luckyfernando5935 6 ай бұрын
What about rocket salads very popular in middle east
@-nadun.
@-nadun. Жыл бұрын
පොල් අපනයනය ගැන විඩියෝ එකක් ඕන 😎👍
@modernagripvtltd
@modernagripvtltd 10 ай бұрын
Karamu
@shalindumanishka-uz2jb
@shalindumanishka-uz2jb Жыл бұрын
Thank you so much thank ❤🙏
@skygame5004
@skygame5004 7 ай бұрын
Thank you
@nilakshirajamanthri4843
@nilakshirajamanthri4843 4 ай бұрын
watina kollek
@pushpasamanthi5918
@pushpasamanthi5918 4 ай бұрын
Purchas 10ka idamaka mewani keamayata wagak karanna mulu viyadama kiyak yaida.nai miris thanikarama ho salada.aswenna ayathanayakata denna ho export karanna monawada kala uthuththey. Profit eka kiyak lebenawada
@surangaprasad2478
@surangaprasad2478 Жыл бұрын
කියන තරම් සුන්දර නම් හොඳයි.
@MealsofFoodies
@MealsofFoodies 8 ай бұрын
Ahana ewata newei uttara denne. uta ona dewal u kiyanne
@nevilranganpererahettearac9828
@nevilranganpererahettearac9828 Жыл бұрын
Niyami
@ndm4252
@ndm4252 6 ай бұрын
ඉඩමේ එකම තැනකින් වර්ග අඩි 2000 ක් ගන්න බැරි නම් වර්ග අඩි 1000 poly tunnel 2ක් හදන එකත් පාඩුයිද
@Lahiru-dl9sq
@Lahiru-dl9sq Жыл бұрын
භාතී....😘😘😘
Growing Hydroponic Vegetable Garden at Home - Easy for Beginners
16:09
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 34 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН
How to make a Hydroponic System at home using PVC Pipe
18:19
Creative Channel
Рет қаралды 4,6 МЛН
Salad වගාවේ ඔබ නොදන්න කතාව
21:40
Ada Derana 24
Рет қаралды 217 М.
How Much Food Can I Grow in 1 Year?
20:51
Just Alex
Рет қаралды 7 МЛН