අලුත්ම විදියට කෘෂිකර්මාන්තය කරන ක්‍රම 06 මෙන්න | The future of farming

  Рет қаралды 27,888

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 86
@sithumakashliyanagunawardh2181
@sithumakashliyanagunawardh2181 Жыл бұрын
ඇත්තටම ලංකාවට මේ තාක්ෂණය යොදා ගැනීම ගොඩක් වටිනවා. 1. ලංකාව ස්වාභාවික සෞන්දර්යය අතින් ඉහලම රටක්. නවීන තාක්ෂණය යොදා ගැනීම මගින් අඩු ඉඩක වැඩි ථලදාවක් ලබා ගැනීමෙන් අනවශ්‍ය ලෙස වනාන්තර එලි කිරීම, සුන්දර පරිසරය වෙනස් කිරීම අවම කරගත හැකිය. එය සංචාරක කර්මාන්තය දියුණු කිරීමට උපකාරී වෙයි. 2. ලංකාව කුඩා රටක් නිසා මිනිසුන් හා සත්වයින්ට ජීවත් වීමේදී ප්‍රශ්න ඇති වී ඇත. කෘෂිකර්මය සදහා යොදා ගන්නා ඉඩ අවම කිරීමෙන් වනසතුන් ට ජීවත් වීමට ඉඩ ඉතිරි වීම මගින් ප්‍රශ්න බොහොමයක් අවම වේ. 3. අනවශ්‍ය ලෙස රසායනික පොහොර වල ඇති බැර ලෝහ හා කෘමි නාශක වල ඇති අහිතකර සංයෝග ජල මූලාශ්‍ර වලට එකතු වීම අවම වේ. 4. නවීන තාක්ෂණය ගවේෂණය අනාගත දරුවන් දැනුමෙන් පෝෂණය වීමට උපකාරී වේ. නමුත් ශ්‍රී ලංකාව මේ වන විට මේ සඳහා සුදුසු පරිසරයක නැත. 1. වර්තමානයේ මේ සඳහා ආයෝජනය කිරීම සිහිනයක් පමණයි. අමුද්‍රව්‍ය වල මිල සමග සැසඳීමේදී කිසිදු අයුරකින් ලාභ ලැබීමට නොහැක. 2. වර්තමානයේ ආර්ථික ප්‍රතිපත්ති සැකසී ඇත්තේ ආනයන කරන මිතුරු ව්‍යාපාරිකයන් සතුටු කිරීම සදහා මිස දේශීය ව්‍යාපාරිකයන් සදහා නොවේ. (දේශපාලකයින් සුන්දර වදන් ප්‍රායෝගික නැත.)
@VishSandaruwan
@VishSandaruwan 18 күн бұрын
හොදයි ඇත්තටම ආර්තික ප්‍රස්න තමයි ගැටලුව
@vinithadesilva4333
@vinithadesilva4333 11 ай бұрын
රට ගොඩ නගන්න පලුවන් හැබැයි හරි ඇමතිකෙනෙක්. හරි නිලධාරීන් හරි මනසතක් තියන මිනිසුන් අත්‍යාවශ්‍ය කාරනයක්.ස්තූතියි
@786kankungotukola
@786kankungotukola Жыл бұрын
මමත් තාක්ෂණික කෘෂිකාර්මික ක්‍රම අනුගමනය කරනවා. නමුත් එක දෙයක් හිතේ තියාගන්න ඉස්සරහට technology reverse එකක් එන්න තියෙනවා. ඒ නිසා අවුරුදු 2500 කතාවත් අයිනකින් තියාගෙන තමයි තාක්ශනය එක්ක හැප්පෙන්න ඕනේ. ඉස්සරහට පරන ක්‍රම ඕන වෙනවා
@GH-os2sm
@GH-os2sm Жыл бұрын
ඔබට හොද කියවීමක් තියනවා මැසින් හා වස විස නිසා අපිට පරිසරය හිත වූ සතුන් පවා විනාස වෙනවා
@Hottrendy910
@Hottrendy910 2 ай бұрын
අමු ගොනෙක් තෝ නම්😂😂
@Hottrendy910
@Hottrendy910 2 ай бұрын
අමු ගොනෙක් තෝ නම්😂😂
@sampathperera5953
@sampathperera5953 Жыл бұрын
ඉතා වැදගත් ආරම්භයක්. Protected agriculture ගැන එම ක්ෂේත්‍රයේ පවීනයින් සමගින් වැඩසටහන් මාලාවක් අවශ්‍යයි. වගාව ආරම්භයේ සිට අලෙවිය දක්වා ම. නව තාක්ෂණික භාවිතයන්ද ඇතුළත්ව.ස්තූතියි ඔබතුමන්ගේ උත්සාහයට.
@sameeraherath5398
@sameeraherath5398 Жыл бұрын
මම හොයපු විඩියෝ එකක් බොහොම ස්තුති 🙏🙏🙏
@sisira47
@sisira47 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනව.අලුතෙන් හිතන අලුත් පරපුරට ඉස්සරහට දේවල් ප්ලෑන් කරන්න පුළුවන් .
@LakshanMadushanka-j6l
@LakshanMadushanka-j6l 8 ай бұрын
මගේ රස්සාව ගොවිතැන එත් ඉඩමක් නෑ අනුන්ගේ ඉඩම් වල තමා වගා කරන්නෙ
@sujeewahemantha958
@sujeewahemantha958 Жыл бұрын
මෙවගෙ විඩියෝ පුලුවන් තරමි ඉක්මනින්ම කරන්න කියලා ඉල්ලා සිටිනවා වැඩිපුරම වටිකල් ෆාම්න් ගැනයි
@Andrewsenanayake
@Andrewsenanayake Жыл бұрын
වැදගත් වැඩසටහනක්👍👍
@osuniwimarshaekanayake9762
@osuniwimarshaekanayake9762 Жыл бұрын
We have a new faculty in uni of Sri Jayewardenepura study on this.Faculty of urban and aquatic bio resources🤗🌿
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 Жыл бұрын
වැදගත් උදව් කරන්න
@mafazshiyam3251
@mafazshiyam3251 Жыл бұрын
"Thank you for sharing your useful insights with us. Your perspective has been valuable and I appreciate your effort. I am final year mechatronic engineering student from SLIIT interested in integrating AI into greenhouse for my final year research project. This has the potential to create a more efficient and sustainable greenhouse system with significant impacts on the agriculture industry. I am looking for implementing this system to every greenhouse in future and stop import of fruits and vegetable completely". Wish you good luck for your future content.
@StarlightUnderDaSea
@StarlightUnderDaSea Жыл бұрын
Great 👍
@malalachernobyl5594
@malalachernobyl5594 Жыл бұрын
Please read my general comment here. My son who is 30 has been engaged in agri business since 18 and currently has over 10,000 sq ft of perhaps the most efficiently climate controlled designe and AI up to date poly tunnel cultivation in the country.
@gaminihemachandra4920
@gaminihemachandra4920 Жыл бұрын
විරාජ් අවු. 20ක් විතර ඔබ කියූ කෘෂි තාක්ෂණය සමග ( ව' ටිකල් ෆාමින්, ඩ්‍රෝන්, ජාන තාක්ෂණය ) කටයුතු කරන කෙනෙකු හැටියට මේ ගැන කතා කිරීම සතුටක්
@ashannwickie5287
@ashannwickie5287 Жыл бұрын
I'm also an agriculture undergraduate in a state university. As young generation we think beyond the boundaries of classical agriculture. Hope you will inform our people about the latest technologies which are used in agriculture. All the best ❤💪
@smithrajapaksa7820
@smithrajapaksa7820 Жыл бұрын
ස්තූතියි!
@HelaYak
@HelaYak Жыл бұрын
ස්තුතියි ඔබ‍ට.
@TheNimaldez
@TheNimaldez Жыл бұрын
Very good update of new technology for agriculture which is very informative and useful. Thank you very much for your timely presentation. Best wishes to your future endeavours!
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 Жыл бұрын
You tube eke agriculture search kara kara hitiye..😎😎..niyama welawata video eka post karala thiyanne ✌️✌️
@deminthaashubodha9387
@deminthaashubodha9387 Жыл бұрын
Aquaphonics are very profitable. Best to use catfish or snake heads (lula fish) for biginer. But the initial cost is very high.
@nadundilranga6357
@nadundilranga6357 Жыл бұрын
වැදගත් වීඩියෝවක් ❤️🤟
@tissamarasinghe8122
@tissamarasinghe8122 Жыл бұрын
මමත් කැමතිම මෙවැනි දෙයක් කරන්න.
@frpunlockgsm1757
@frpunlockgsm1757 Жыл бұрын
Haule karamuda lankawata awama
@yodagoviya-9264
@yodagoviya-9264 Жыл бұрын
Isthuti aiya oba aryathanayata
@kapilakusumsiriudayarathna834
@kapilakusumsiriudayarathna834 Жыл бұрын
ඔබතුමාගෙ channel එකෙන් කරන්නෙ ලොකු සේවයක්.
@thushararamsay5645
@thushararamsay5645 Ай бұрын
I like to know about this vertical farming. Or aquafonic farming. Is there a way to learn this in Sri Lanka.
@hasanthalakruwan8578
@hasanthalakruwan8578 11 ай бұрын
Wow super ❤❤❤
@arunakumara8202
@arunakumara8202 Жыл бұрын
Me monawa kalath wedakne. Kushikarmaye thiyana lokuma getaluwa එළවලු mila ihala pahala wima.අතිරික්ත එළවලු export karanna .kenek yomu karanna . එතකොට එළවලු onatharam නිෂ්පාදනය wenawa. Ekai maha polawe yatharthaya.
@gemiya
@gemiya Жыл бұрын
wow .supiri 😍
@hdnadeera
@hdnadeera Жыл бұрын
vertical farming ගැන internet එක හරහා ඉගනගන්න තියන sources මොනවද කියලා මට ටිකක් කියන්න පුළුවන්ද.ගොඩක් උත්සහා කරා හොයාගන්න බැරි උනා හොඳ sources.🙏🏽 ඒ ගැන දැනගන්න ඔයාව සම්බන්ධ කරගන්න විදියක් මට කියන්න
@aswenna1714
@aswenna1714 Жыл бұрын
Woow Thanks ...❤️
@lakmalivithanage5334
@lakmalivithanage5334 Жыл бұрын
Thankyou
@sanjayarathnayaka2041
@sanjayarathnayaka2041 Жыл бұрын
waiting for more videos
@DineshDishan
@DineshDishan 8 ай бұрын
Good ❤
@pasinduroshan6534
@pasinduroshan6534 Жыл бұрын
grate idea
@tharindurandima2397
@tharindurandima2397 Жыл бұрын
Food fish ganath danuwath kirimak karanna
@dayanganiperera1709
@dayanganiperera1709 Жыл бұрын
yes
@prasadedirisingha2179
@prasadedirisingha2179 Жыл бұрын
Mamath Asama Framing ekak thama tower farming,,,Lankawata apu dawasaka try karanawa,,,,
@ruvinipiyomini7765
@ruvinipiyomini7765 Жыл бұрын
Yes like
@asankaherath1985
@asankaherath1985 Жыл бұрын
Codegen Mr harsha subasinghe
@traveldiary1207
@traveldiary1207 Жыл бұрын
නියමයි
@aramuna.7816
@aramuna.7816 Жыл бұрын
Rate thiyana waga nokarapu sema idamakma waga karanna puluwannam thama godak hoda. Samahara gewal wala akkara 1 vothara tibbath ekan kisima wadak aran ne aduma tharama gedarata oni kararana alawalu , palathuru, polgahak wath hada gena ne. A ayama thamai samurdi sahana daraya laba gannath . Me sada loku wada piliwelak ag office eka haraha garama sewaka thuma, samurdi niyamak , sanwardana niladari thuman, kushikarmika niladarin yodagena . Adala disric tata galabena boga saha , wagakrama bilibada minisun danuth karamin. Saha palathwan pawathwaga yamin awashsha pala laba demin akandawa waga kaloth hama idamak nawathath lankawa sawanposhitha karanna hakiwevi. Garma nila darin athulu yati pala niladarin aduma tharamin masakata warak thama wasama sama niwasakatama gos thorathuru soya baliya yuthui. A thunlin ව්‍යවසායකත්ව arthikaya naga situwanna puluwan pahasuwanma.
@Ranga456
@Ranga456 Жыл бұрын
Excellent & I need advice ❤
@kosalsbandara7402
@kosalsbandara7402 Жыл бұрын
Verry good
@nureshikagajaweera4932
@nureshikagajaweera4932 Жыл бұрын
Digayama me wagawan gana vedios damanna sir aqwaponic gana aniwama karanna
@ravidilshan3806
@ravidilshan3806 8 ай бұрын
මටත් udawa karana පුළුවන් nm
@chamalhansika9914
@chamalhansika9914 Жыл бұрын
ඇක්වාපොනිග් ගැන ඉගෙන ගන්ඩ තැනක් නැද්ද. මගෙ මලු ෆම් එකක් තියෙ පොඩි එකෙ ඇක්වාපොනික් ක්‍රමයට කරන්ඩ අදහසක් තියෙනවා
@santhushkodagoda292
@santhushkodagoda292 Жыл бұрын
Sri technology karana lamaita karanna puluwan jobs gana video ekak karanna puluwanda
@shalikarathwaththa4422
@shalikarathwaththa4422 Жыл бұрын
thnk u
@janakarathnayake3564
@janakarathnayake3564 Жыл бұрын
modern agri pvt ltd
@RuwanSusantha-ip7nh
@RuwanSusantha-ip7nh 8 ай бұрын
🔥🔥🔥🔥🔥🔥
@sisirakumaranayake6972
@sisirakumaranayake6972 Жыл бұрын
මම මිරිස් වගා කරලා මාල දිවයිනට යවන්න ආසාවක් තියනවා මට උදව් කරන්න පුළුවන් ද?
@ravidilshan3806
@ravidilshan3806 8 ай бұрын
ඔයාට kank hamba uanada
@KALINDU01
@KALINDU01 Жыл бұрын
❤️🔥👌😎
@DineshDishan
@DineshDishan 8 ай бұрын
😊😊
@dileepalakshan8961
@dileepalakshan8961 Жыл бұрын
Math asawen inne agriculture field ekata enta, eth.. meh video malawen deyk igen ganta puluwan wei kiyal hithanwa
@sachinduanuththara6550
@sachinduanuththara6550 Жыл бұрын
🧠👌
@sanjpe1
@sanjpe1 Жыл бұрын
You liying for chips they used Idaho potatoes grownup on soil
@sumedhathero739
@sumedhathero739 Жыл бұрын
👍👍👍
@hansamalith910
@hansamalith910 Жыл бұрын
💪💓
@adeepapremathilaka3091
@adeepapremathilaka3091 Жыл бұрын
❤😮
@anithya5268
@anithya5268 Жыл бұрын
ලංකාවෙත් ටික ටික අලුත් වගා ක්‍රම යනව. ගැමියා දිගට හරහට ටනල් ගහනව
@infomart718
@infomart718 Жыл бұрын
Okkoma hodai gamiya boru stats pennana eka thamai waradi.
@sanchitharajamanthri9355
@sanchitharajamanthri9355 Жыл бұрын
🖤✊
@sankamadhu8934
@sankamadhu8934 Жыл бұрын
Drone එකක් ගන්න තැනක් කන්ටැක්ට් නම්බර් එකක් දාන්න පුලුවන්ද
@nishantharodrigo6381
@nishantharodrigo6381 Жыл бұрын
යූ ටියුබ් එකේ චෙක් කරන්න ලංකාවෙ ලමයි කීප දෙනෙක් එකතුවෙලා ගොඩක් දියුනු ඩෝන හදනව මාත් දැක්ක .කතා කලොත් ඔයාට ඕන විදියට එයාල කරලත් දෙයි
@ravidilshan3806
@ravidilshan3806 8 ай бұрын
​@@nishantharodrigo6381oya gattada dorona akka
@ravidilshan3806
@ravidilshan3806 8 ай бұрын
ඔයාට nambarak dannada
@sankamadhu8934
@sankamadhu8934 8 ай бұрын
ඔව්
@ravidilshan3806
@ravidilshan3806 8 ай бұрын
@@sankamadhu8934 oya nmbarata ගන්න
@deepthiharshani668
@deepthiharshani668 Жыл бұрын
But we have energy problem in srilanka to do all these.
@akilabandara1137
@akilabandara1137 Жыл бұрын
ඔයාගේ audio quality එක පට්ට අව්ල්...මං දැකපු අව්ල්ම audio quality එකක් තියෙන channel එක මේක...අලුතෙන් එන youtube channel වලත් මීට වඩා quality audio එක...ලහදි මලින්ද එක්ක කරපු video එක ඔයාම අහල බලන්ඩ වෙනස...ඔයාගේ content හොදයි...
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 Жыл бұрын
ඔයා පාවිච්චි කරන Handsfree, හෝ Headset වල අවුලක්ද කියලා චෙක් කරලා බලන්න. මේ වීඩියෝ වල හඬ හොඳට පැහැදිලිව තියනවනේ.
@akilabandara1137
@akilabandara1137 Жыл бұрын
@@rajithaabeysiri4024 පැහැදිලිතාවය හා quality එක කියන්නේ දෙකක්...මෙයගේ audio වල noise ගතිය වැඩී echo වෙනවා වැඩී...ගිය සතියේ මලින්ද අලහකෝන් එක්ක කරපු විඩීයෝ එකක් ඇති මේ channel එකේ දාලා ඒක බලන්න මේයගෙයි එයාගෙයි audio quality එකේ වෙනස...
@AselaChamara-p7l
@AselaChamara-p7l 2 ай бұрын
Thanks
@ChaturaAbhayasinghe
@ChaturaAbhayasinghe Жыл бұрын
@agriworld-
@agriworld- Жыл бұрын
👍👍
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН