How to do oil treatment at home. Head massage එක නිවසේදීම හරියටම කරන විදිය. (By mashi nehansa)

  Рет қаралды 90,070

Brissbella

Brissbella

Күн бұрын

Пікірлер: 305
@kanishkadissanayake567
@kanishkadissanayake567 3 жыл бұрын
Super ....very important...අද තමයි හරියටම oil treatment එකක් කරන විදිහ දැනගත්තෙ😊
@anjuherath537
@anjuherath537 3 жыл бұрын
අනේ තෑන්ක්ස් අක්කියෝ. ඔයා තවත් ලස්සන වේවා... ❤️❤️❤️
@Kaushi22
@Kaushi22 3 жыл бұрын
Thanks soo much akkiyo 😘💞 මේ වීඩියෝ එක එනකම් මග බලන් හිටියෙ 😍❤️
@Ravindurox374
@Ravindurox374 2 жыл бұрын
මං දැන් දවස් තුනක් ඔයා කියලා දීපු head massage එක try කරා.මං use කරන oil එකත් එක්ක.දැන් මං කොන්ඩෙ oil කරද්දි කොන්ඩෙ ගැලවිලා යන්නෙ නැහැ.වෙනදා oil කරද්දි කොන්ඩෙ යනවා. Thank you so much.🙂💐💐💐💐
@sajaniapsara6667
@sajaniapsara6667 2 жыл бұрын
Mokkd dr oy use krn oii ek
@suramy2545
@suramy2545 3 жыл бұрын
මේකනම් හොද ට්‍රීට්මන්ට් එකක් කියල හිතෙනව😍❤️
@peirisshenali4938
@peirisshenali4938 3 жыл бұрын
හුගක් වටින වීඩියෝ එකක්.අදයි හරියටම හෙඩ් මසාජ් කරන විදිය දැනගත්තෙ.ගොඩක් ස්තූති අක්කෙ..🙏❤
@vishmijayaweera1463
@vishmijayaweera1463 2 жыл бұрын
හරි නිහතමානී චරිතයක්.good luck akke🤝
@tharanganisamarakoon1868
@tharanganisamarakoon1868 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔයා ලස්සනට කියලා දෙනවා ඒ විදිහටම කරලා ප්‍රතිඵල ඉක්මනින්ම කියන්නම් ❤️❤️❤️
@ruhini6155
@ruhini6155 3 жыл бұрын
ඔයාගේ result එක හොදද
@tharanganisamarakoon1868
@tharanganisamarakoon1868 3 жыл бұрын
ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා.hot towel eka ගොඩක් සාර්ථකයි.❤️❤️❤ඔයාට ගොඩක් ස්තුතියි 🙏🙏❤️❤️❤️බුදු සරණයි !!
@ruhini6155
@ruhini6155 3 жыл бұрын
@@tharanganisamarakoon1868 thanks කිවුවට බුදු සරණයි ❤️
@namalpriyankara9221
@namalpriyankara9221 9 ай бұрын
අනේ අක්කේ බබා ලැබුනට පස්සෙ මගෙ කොන්ඩෙ ගොඩක් ගැලවිලා ගියා දැන් මගේ ඔලුවෙ තට්ටෙ පෑදිලා තියෙන්නේ තැනින් තැන අනේ මට කොන්ඩෙ වැවෙන්න treatment ටිකක් කියන්නකෝ ❤️❤️❤️
@shehanirupasingha7247
@shehanirupasingha7247 3 жыл бұрын
Tnx akkii 😘❤ අක්කි face exercise ටිකක් කියල දෙන්ඩකො face fat අඩුකරගන්න 😊😊😊
@dipachandi7500
@dipachandi7500 3 жыл бұрын
Ane ow face excercise tikak kiyala dennako
@cbmotors2631
@cbmotors2631 3 жыл бұрын
මගේ කොන්ඩේ ගොඩක් යනවා.හිස්කබලේ සම ගැලවී යනවා.හොද සත්කාරයක් කියන්නකෝ අක්කේ.....
@wasananadeeshani4720
@wasananadeeshani4720 3 жыл бұрын
Thank you akki... godak uwamanawen asawen balan hitiya video ekak 🥺🙏😍
@ShashiJayasundara
@ShashiJayasundara Ай бұрын
Thank you akki..watina video ekak..❤❤❤❤❤❤
@kavishani
@kavishani 2 жыл бұрын
Thankuuu sudu akkeeeee.....😍😍😍😍
@princesahiru8531
@princesahiru8531 3 жыл бұрын
අක්කි ඉස්සොරි වලටත් කරන්න දෙයක් කියල දෙන්නකෝ plzzzzz 🥺
@ramanijayakody2263
@ramanijayakody2263 Жыл бұрын
Komarika ganna
@chathuridissanayake7266
@chathuridissanayake7266 3 жыл бұрын
අතේ හුරුව නම් මාරයි...පනාව නැතුව perfect රොදයක් ඇඟිල්ලෙන්ම ගන්නවා..බලන් ඉන්න ආසයි...😊😊
@rashmianuththara5965
@rashmianuththara5965 3 жыл бұрын
අනේ අක්කේ මගේ කොන්ඩේ කලින් ඝනකමට තිබ්බා ඒත් දැන් කොන්ඩේ තුනී වෙලා. මේ දවස් වල මම ස්වාභාවික සත්කාර කලා ඒවා කලාට පස්සේ තමා කොන්ඩේ තුනී උනේ මොකුත්ම කරන්නේ නැතුව හිටපු කාලේ ඝනකමට තිබ්බා අනේ මොකක් හරි කියන්නකෝ විසදුමක් මම මගේ කොන්ඩෙට ආදරෙයි ගොඩාක් අනේ ප්ලීස් අක්කේ ඔයාට ගොඩාක් පිං මේකට උත්තරයක් කියන්න ❤️
@brissbella8627
@brissbella8627 3 жыл бұрын
Konde ehema thuni wenne nane
@rashmianuththara5965
@rashmianuththara5965 3 жыл бұрын
මම කොන්ඩෙට බිත්තර දැම්ම ලූනු දැම්ම ඉගුරු දැම්මා කරපිංචා තෙල් හදලා දැම්මා හාල් වතුර දැම්මා ඒවා කලාට පස්සේ කොන්ඩේ තුනී උනා අක්කේ ඊට කලින් ඝනකමට තිබ්බා මගේ කොන්ඩෙ දිග නෑ වැඩිය දිග් කරගන්න ඕන නිසා ඔය ස්වාභාවික සත්කාර කලේ ඒත් ඒකෙන් උනේ තුනී උන එක අනේ ප්ලීස් අක්කියෝ විසදුමක් දෙන්නකෝ මම ශැම්පු දාන්නෙත් බේබි ශැම්පු අම්මා කියනවා එකේක ඒවා දාපු නිසා මෙහෙම වෙන්න ඇති කියලා අනික මගේ කොන්ඩේ කර්ල් 🥺❤️
@rashmianuththara5965
@rashmianuththara5965 3 жыл бұрын
මම තාම scl යනවා අක්කේ අනේ විසදුමක් දෙන්නකෝ ඔයාට ගොඩාක් පිං මම ස්වාභාවික සත්කාර කරනවා වෙන දේවල් නම් කරන්නේ නෑ කොන්ඩෙ යනවට කැමති නෑ වෙන දේවල් කරලා
@Lily-v8v7h
@Lily-v8v7h 21 күн бұрын
​@@rashmianuththara5965biththara danne nathuwa karala balanna tips.biththara dammama hini wenawa wagene .pera kola hodayi sis
@hirunimaleesha209
@hirunimaleesha209 3 жыл бұрын
Thank you so much akkiyo ...marama watinwa me video eka 😍❤
@Dil_Edu_Academy
@Dil_Edu_Academy 3 жыл бұрын
තෑන්ක්ස් අක්කියෝ 😍😍😍
@harshanisandamali6462
@harshanisandamali6462 3 жыл бұрын
Vedeyo එක එනකන් බලන් හිටියෙ අක්කි...thanks අක්කී
@dinushikafernando9628
@dinushikafernando9628 3 жыл бұрын
Akki oyaye treatment harima pahadiliwa kiyala denawa thank you akki ❤
@Kaushi22
@Kaushi22 3 жыл бұрын
2nd comment ✊❤️
@imashashamindi4219
@imashashamindi4219 2 жыл бұрын
godak pin akki oya me kiyala dena dewal walata hamoma ehema na ❤💖🥰😇💫
@manilkamunasinghe
@manilkamunasinghe 3 жыл бұрын
Akke nalalei nalala depaththei konde wawaganna vidiyak kiyannako
@piumikawshalya7869
@piumikawshalya7869 3 жыл бұрын
Niyamai👍😘😘.shampoo conditioner ganath kiyala denna puluwanida
@thushanijayasinghe9838
@thushanijayasinghe9838 3 жыл бұрын
Thanks mashi akkiyooo....❤️😈
@kawiii2612
@kawiii2612 2 жыл бұрын
Thank you akke godk pin❤
@nishalifernando4416
@nishalifernando4416 3 жыл бұрын
Thank you akki 🤩🤩 puluwan nam මුහුණේ තියෙන කුරුලැ වලට විසදුමක් කියන්න කො ප්ලිස්
@gamagekumari8397
@gamagekumari8397 3 жыл бұрын
ඔයා කොහොමද මෙච්චර සුදු වුනෙ කියන්නකො මාෂි 🤗🤗
@achinimadu325
@achinimadu325 3 жыл бұрын
I think Injection. She had dark skin before
@sanusanu5621
@sanusanu5621 3 жыл бұрын
With Youcam app...cake filtered 😌
@dilrukshisamarathunga1600
@dilrukshisamarathunga1600 3 жыл бұрын
Thenk you nangi oya godak lassanai adarei godak 🥰🥰🥰
@savidyalakshani7677
@savidyalakshani7677 3 жыл бұрын
ලස්සනයි අක්කේ...වැඩේ ලස්සනට ඉදිරිපත් කරනවා...❤️
@surekamadumali1807
@surekamadumali1807 3 жыл бұрын
Thanks akkiyo Puluwnnm oyg hair treatment schedule eka dannko
@chamikamaduwanthi4109
@chamikamaduwanthi4109 3 жыл бұрын
Thank you soo much akkiyo ❤
@ima5440
@ima5440 3 жыл бұрын
Bleching crem.hl.muna dmege wechch kenekt mk kyl video ekak krnnko plzzz 🥺🥺🥺🥺
@dilmithilakaratne4696
@dilmithilakaratne4696 3 жыл бұрын
Thankz akki❤️😍😍
@sadupiniwasana9256
@sadupiniwasana9256 3 жыл бұрын
Thank u dr ❤️🌹💕💕💕
@wenu6048
@wenu6048 3 жыл бұрын
අනේ අක්කි suger wax එක ගැනත් ගැනත් video එකක් කරන්නකො
@ashaudeni4478
@ashaudeni4478 3 жыл бұрын
Thank you so very much 😁😁
@hirushioshara6154
@hirushioshara6154 3 жыл бұрын
Thank you Akki❤️
@anusara129
@anusara129 3 жыл бұрын
Kisima lobakamak natuwa kiyala denawa…. Thank u so mch nngi…..🥰🥰
@smartlearningwithniro3965
@smartlearningwithniro3965 3 жыл бұрын
1st comment ❤️💪
@chapawijesinghe1411
@chapawijesinghe1411 3 жыл бұрын
Thank you❤️ilanga vedio ekakin hari widiyata face massage ekak krna widiyath kiyala denna akki❤️
@brissbella8627
@brissbella8627 3 жыл бұрын
Mama favial video eke a gena kiyala denawa. Balanna
@Senuuuu-u8v
@Senuuuu-u8v 8 ай бұрын
E hama massage ekakams atha ytind dnn oni
@Senuuuu-u8v
@Senuuuu-u8v 8 ай бұрын
ane kiynn
@dinashianuradhi1964
@dinashianuradhi1964 3 жыл бұрын
Thanks akkiyoo 😍❤️
@sriya-kanthi-
@sriya-kanthi- Жыл бұрын
Akk hair oil tretment eka dawasa gane karanna onada dawasak era dawasak kroth anith dawas wala mukuth haur ekata use karanne nethiwa innada hairoil tretment eka karanna hoda welawa mokada kiyannko
@ruwiniweerasinghe6670
@ruwiniweerasinghe6670 3 жыл бұрын
Akki issra mge konde ganakmata mhthta tibba,eth dn konde ghin issr konde tbba shine eka n dn...ane akki konde mahth krgnne khmda 😞
@hansikamaduwanthi4919
@hansikamaduwanthi4919 3 жыл бұрын
Thanks akki good luck
@nimalpriyantha8628
@nimalpriyantha8628 3 жыл бұрын
Nice hair and voice ❤️
@ishanigunawardhana5095
@ishanigunawardhana5095 3 жыл бұрын
akki dr.rashel eke aloe gel eka dawalta use klta kmk naddd,,eka gala awwt gyam kalu wenwda
@travel_diray
@travel_diray 3 жыл бұрын
valuable informations for ladies 👊👊👊😍😍😍
@achinigunathilaka3745
@achinigunathilaka3745 2 жыл бұрын
Akki oil treatment eka krl hot towel dala wash krn ntuw oil oluwe tyddimd mask ek apply krn oni
@thisarisanjana-j7o
@thisarisanjana-j7o Жыл бұрын
thanks akki😍 akki mata podi prashnayak thiyenawa........ ape ikmanatama awul wena,pimmbila, wanan yanna amaru kondayaknam api mokada karanne sammanyen kadahalena kondayak karaganna🙄🙄🙄😥
@UpekshaWishmanthi
@UpekshaWishmanthi 7 ай бұрын
Conditioner karnn
@harshikalakmali1924
@harshikalakmali1924 3 жыл бұрын
Oyage kondeta mokadda karala thiyenne? Kerateen ekakda? Eka karana widiya kiyala dennako akkiyo
@ishanijayawardhane9918
@ishanijayawardhane9918 3 жыл бұрын
Akki face eka pehepath kara ganna face pack video ekak karannako
@indikasamanthilake3445
@indikasamanthilake3445 3 жыл бұрын
Thanks ❤️👍
@chamariathisheka7396
@chamariathisheka7396 3 жыл бұрын
Gedaradim conditioner treatment akak krana widiha kiyala dennako akki..
@brissbella8627
@brissbella8627 3 жыл бұрын
Hari kiyala dennam
@sumudusumara4400
@sumudusumara4400 3 жыл бұрын
Akki mn oyage video okkoma balanawaaaaa akki apita mehema medewal kiyala denawata oyata godaaaaaaaaak pin mata godaaaaaaaaak watinawaaaa oya kiyala dena dewal akki mn salon cos ekak karanna asaiiii man aniwarenma enne akkige academy ekata akki meee covid thathww iwara wenakan inneeeeeeeeeeee cos ekata enna akki mata salon ekak daddi nvq sahathike onemada akki salon ekak patan ganna mata poddak visthara kiyannakooooo
@anu2570
@anu2570 3 жыл бұрын
Thankyou soo much..keep it up
@achhhhhhh
@achhhhhhh 3 жыл бұрын
Akki do a video on law of attraction. We are waiting !!!
@umeshalakmini1651
@umeshalakmini1651 3 жыл бұрын
Vidio eka genkl bln htye akki..❤️❤️
@pradeepaakumara3944
@pradeepaakumara3944 3 жыл бұрын
Akkage treatment aka karanna kalin mage konde godak giya, man den sathi dekak aka digata akka kiuwa vidiyata treatment eka kala .dn konde ynne ne akka ane thanks oyata godak 🥺🙏
@vasanasmali
@vasanasmali 3 жыл бұрын
Thank u🤩
@dinithibhagya1346
@dinithibhagya1346 3 жыл бұрын
Akke hair straightning krpu kondekta oil treatment klma straight ek ynwada...natural alovera jell ehm straightning hair ekakta use klta kmk nadda
@dilsaranikumarasinghe1893
@dilsaranikumarasinghe1893 3 жыл бұрын
Karapincha hair pack ak best👍
@nimeshamadhubhashani2948
@nimeshamadhubhashani2948 Жыл бұрын
Akki keratin karama oil treatment karannae nadda
@chamariathisheka7396
@chamariathisheka7396 3 жыл бұрын
Ane akke straight hair akak maintain krnne kohomd kiyala kiyala dennako
@virajsulakshana1280
@virajsulakshana1280 2 жыл бұрын
Nalala depaththe konde gihin thiyana ekata mokak hari treatment ekak ona akke plzzzz☹️🥺🥺🥺
@w.chanakilaksika577
@w.chanakilaksika577 3 жыл бұрын
Akki epara karapincha maks eka danne koiwelawatada
@144adheesha6
@144adheesha6 3 жыл бұрын
Akki kurula kalali nathi karaganna kramayak thiyena video ekak ewannako
@samanalijayawaredana3046
@samanalijayawaredana3046 3 жыл бұрын
Akki mama කරපිංචා natuwa vitamin E karalakata olive oil dala me wdyata massage krnw ....psse hot towel eka danw akki qwa wdyata .....karapincha gaannama one nane ne
@skyliya6846
@skyliya6846 3 жыл бұрын
ane akki konde akale pahenavata hoda sathkarayak kiyannako.eka manasika vadayak.
@sakunthalaranasinghe9412
@sakunthalaranasinghe9412 3 жыл бұрын
Akki meka karala ethkota payan inna oni nadda ara konde heat krpu eken passe nanna puluwmd
@dinuudesika8334
@dinuudesika8334 3 жыл бұрын
Akki oil gawama mage konde godk ynwa wadine ekata mokda krnne. ❤️❤️😘🌹😍
@harshiedirisinghe917
@harshiedirisinghe917 Жыл бұрын
Akki.ekkenek vedio ekak dala thibuna relax ekata 30000 k giya kyla.mage konde ina gaawata digata tikak volume adu kondayak.ane akki kiiyk wage yaida relax ekata.
@dinithihansika9406
@dinithihansika9406 3 жыл бұрын
Akki bara adu kara gnna tricks tikk qyla denko
@hashinimeegama7571
@hashinimeegama7571 3 жыл бұрын
Thanks akki gdk pin
@kashmirashehani7182
@kashmirashehani7182 3 жыл бұрын
ඔලිව්‍ oil valin head massage Eka krnna puluvan da,, lankave vage apita karapincha hoyaganna amarui,,.
@smartlearningwithniro3965
@smartlearningwithniro3965 3 жыл бұрын
Tanq akke try k oniii ❤️
@maleeshadevindaya
@maleeshadevindaya Жыл бұрын
Rebonding karla tiyena kenektath meka krnn puluwan d
@minolifernando1131
@minolifernando1131 3 жыл бұрын
akke ethakota oya qwa pack eka oluwata danna kalin oil treatment karata kamak nadda
@mathishasewwandi6765
@mathishasewwandi6765 3 жыл бұрын
Me video eka enakam balan hitiye akke . Thanks akkiyo❤️. Oil treatment eka reta karala. Hair mask eka udeta karala wash karata prashnayak nedda akke
@brissbella8627
@brissbella8627 3 жыл бұрын
Kamak na
@achisithu4448
@achisithu4448 3 жыл бұрын
Akki permenet blow dry krhm konde damage wenwd use krn cream wlt konde ynwd plzz kiynko akki
@ireshaerandathee7516
@ireshaerandathee7516 3 жыл бұрын
Akke....turmeric capsule biwwata kamak nadda....skin eka glow wenna....please reply
@rangakeshani3875
@rangakeshani3875 3 жыл бұрын
Thank you so much nanga.mata kiyanna puluwanda nanga oil treatment ekath ekkama hair mask eka karaddi.oil treatment eka karala oluwa wash karala iwara welada hair mask eka danne.nathnam oil treatment eka karala oil tika thiyeddimada hair mask eka karanne kiyala.oyata theruwan saranai! Nanga❤❤😘😘
@sujiwaanuruddi6972
@sujiwaanuruddi6972 3 жыл бұрын
Mtth eaka dngnn oni akkiii.....
@theektheebu2918
@theektheebu2918 3 жыл бұрын
Kalin video eke kiyla thiynwa dear blnna
@brissbella8627
@brissbella8627 3 жыл бұрын
Oil treatment eka karala ehemama karapincha mask eka danna, wash nokara
@sujiwaanuruddi6972
@sujiwaanuruddi6972 3 жыл бұрын
@@brissbella8627 thanq menika..!😍
@rangakeshani3875
@rangakeshani3875 3 жыл бұрын
@@brissbella8627 thanks nanga.budu saranai !❤❤
@hansanibandara2742
@hansanibandara2742 3 жыл бұрын
Akki oil treatment eka karala head eka wash karalada hair mask eka danne plz reply soon
@ayeshabandara7625
@ayeshabandara7625 3 жыл бұрын
Ane akki food supliment ekak ganna eka hodaida nadda kiyannako plz,
@ruwangunawardana351
@ruwangunawardana351 3 жыл бұрын
Akke konde godak geta gehenawata mokada karanne
@chandanaupulwarna7224
@chandanaupulwarna7224 3 жыл бұрын
vitamin e capsules dammamaa double boil kalama vitamin e walata prashnayak.nadda
@harshanimaduwanthi3776
@harshanimaduwanthi3776 3 жыл бұрын
❤️😍
@charunimadegoda6502
@charunimadegoda6502 3 жыл бұрын
akki mge konde godak palenw konde digat tbb mn palena nism kpuw eth masyk wge ynkot ay kalin wgem una ane ekt krnn deyk kiynko akk plz
@buddhinimaheshika1362
@buddhinimaheshika1362 3 жыл бұрын
Akke mge konde godk hini welila ekt krnn plwn treatment ekk kiynnko
@heenapokuru1556
@heenapokuru1556 3 жыл бұрын
Oil tretment eka karala ekatama udin mask eka dammata kmk nadda
@ravinirasanjana5988
@ravinirasanjana5988 3 жыл бұрын
Thank u akki...akka oy eda qwe oil treatment ek krpu gmn hair mask ekth dnn kylne ethkot hot towel eka use krl khmd mask ek dgnne...plz akki reply me..mge konde gdk digai but konde lssna neti wela dn...mkd krnne kyl hithn iddi tmi akkige channel ek dkke❤️ e nisa reply krnn aniwryen
@brissbella8627
@brissbella8627 3 жыл бұрын
Hit towel eka dala mask eka danna
@ravinirasanjana5988
@ravinirasanjana5988 3 жыл бұрын
Thank u akki pana ...💕❤️
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Pol thel gala auwe hitiyoth podi welawak hoda ndsa
@ayomithathsarani7148
@ayomithathsarani7148 2 жыл бұрын
Akki konde mahath kara gnn kramayk kiynko plzz😞
@tharushinanayakkara2947
@tharushinanayakkara2947 3 жыл бұрын
Beauty ❤
@oshadiperera4887
@oshadiperera4887 3 жыл бұрын
Oyge konde wawagththe me widiht krapincha oil ek use krld
@maheshisenarathna2877
@maheshisenarathna2877 3 жыл бұрын
තැන්ක්ස් mashi
@prabathdissanayaka6577
@prabathdissanayaka6577 3 жыл бұрын
Akke mata coconut oil walata pimple enawa olive oil akatu karoth aulak weida
@hashiiirajapaksha8030
@hashiiirajapaksha8030 3 жыл бұрын
Ane akki ukunanata hoda behethak kiyannako akki plzz
@sanathperera7222
@sanathperera7222 3 жыл бұрын
Akki hair tretement eke oil treatment ek wtrk kart kmk ndd meh dws wl anith hair mask ek nm dann amru hinda ..mekta olive oil gan plwnd akki sudupol thel wenuwat ..
@brissbella8627
@brissbella8627 3 жыл бұрын
Polthel ganna, mask eka amaru nam ona na
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Hair loss Solutions [ How to Stop Hair Fall ,My journey from hair loss to hair growth
12:24
Prof. Wasana Maithree Herath
Рет қаралды 185 М.
how to: LAYERED HAIRCUT,so easy, potong rambut layer mudah
10:50
Shaba haireXplore
Рет қаралды 1,2 МЛН