Hair loss Solutions [ How to Stop Hair Fall ,My journey from hair loss to hair growth

  Рет қаралды 184,433

Prof. Wasana Maithree Herath

Prof. Wasana Maithree Herath

Күн бұрын

Пікірлер: 238
@thakshilakusalani5652
@thakshilakusalani5652 Жыл бұрын
Skin එක ලස්සනට තියාගන්න විදිහකුත් කියන්නකෝ මිස්...❤️❤️❤️
@moonlightstar981
@moonlightstar981 Жыл бұрын
මම කවදාවත් මගෙ කොන්ඩේ, ඇඳුම් , මූණ , ගැන හිතන්නෙ නැහැ... ඒ ඇයි කියන්න දන්නෙ නැහැ.... ඒත් මට දැන් හිතෙනව මම මීට වඩා මට ආදරේ කරන්න ඕන කියල මම ඉස්සර හිතුවෙ මට ආදරේ කරනවා කියන්නෙ මම හොදට ඉගනගන සල්ලි හම්බ කරන එකට කියල...ඒත් ඒක එහෙම ම නෙමෙයි.......ගොඩක් ස්තූතියි madam මට මේ දේ තේරුම් කරලා දුන්නට ❤😊
@shenu2711
@shenu2711 Жыл бұрын
Math ohoma mai
@Penu1110
@Penu1110 Жыл бұрын
Mamath ehemai
@MorningSunrise-s2u
@MorningSunrise-s2u Жыл бұрын
I also
@raweeshasewmini
@raweeshasewmini Жыл бұрын
math ehmi anee ganulamyek welth ehma hithl nh
@pemathilakaha4870
@pemathilakaha4870 Жыл бұрын
සල්ලි හම්බකරන්නෙ මොනවා කරන්නද?අපි ලස්සනට සැපෙන් විනෝදෙන් ඉන්න නේද සල්ලි ඕන
@ashikihsan1946
@ashikihsan1946 Жыл бұрын
ගොඩාක් ස්තුතියි වාසනා මිස් කොණ්ඩේ යන එක නවත්වන්නේ කොහොමද කියලා කිව්වට. මිස්ගේ කොණ්ඩේ ගොඩාක් ලස්සනයි. මිස්ට හැම දේ ගැනම සෞඛ්‍ය අධ්‍යාපන ගැන හොඳ දැනුමක් තියෙනවා. මිස් කොච්චර බුද්ධිමත් කෙනෙක්ද? මටත් කොණ්ඩේ යන ප්‍රශ්න තිබුනා මිස්. මගේ අසනීපය ජානවලින් ආපු අසනීපය නිසා කොණ්ඩේ වැටුනද දන්නේ නැහැ, නැත්නම් මට ගොඩාක් depression තියෙනවා මිස්, ඒකද දන්නේ නැහැ. මිස් කියපු ප්‍රතිකාරය මම කරන්නම් මිස්. මිස් ගොඩක් ස්තුතියි. ඔබ‍ට දෙවි පිහිටයි
@asankagamageasankagamage6251
@asankagamageasankagamage6251 Жыл бұрын
අවශ්‍යම වෙලාවෙදි අවශ්‍යම වීඩියෝ දෙනවාට බොහෝ ම ස්තූතියි මැඩම් තව වීඩියෝ ඕනේ මැඩම්
@layanchamuditha9526
@layanchamuditha9526 Жыл бұрын
මැඩම් ගොඩාක්ම ලස්සනයි😍❤️❤️මමත් මැඩම් වගේ මහාචාර්යවරියක් වෙලා ලස්ස්නට ඉන්නවා❤️❤️🙃😍😍😍😍
@s.h5882
@s.h5882 Жыл бұрын
Madam ඇත්තටම ගොඩක්ම ගොඩාක් ලස්සන කෙනෙක්. මම Madam ගෙ හැම video එකක්ම බලනව. ඒත් madam මෙහෙම කියන්න හිතුන. මට මේ හැම වීඩියෝ එකකදිම හිතෙනව madam කොන්ඩෙ ටිකක් පිටිපස්සට දාගෙන වගෙ හිටියනම් තවත් ලස්සනයි කියල. මොකද එතකොට madam ගෙ මූණ හොදට පැහැදිලිව පේන නිසා .කොණ්ඩය මැඩම්ගෙ මුහුණට වැටීම කරදරයක් කියලයි මටනම් හිතෙන්නෙ 😊 අද මාතෘකාව කොන්ඩය ගැන නිසා තමයි මෙහෙම කිව්වෙ. Anyway thank you Madam 🎉❤
@AnilDissanayake-j6q
@AnilDissanayake-j6q Жыл бұрын
මැඩම් කොන්ඩෙ සුදු වෙනවට treatments සහ හේතු කියන්න කෝ ,skin eka ganath please, මේ video එකත් හරිම වැදගත් , thanks madam❤
@hansiaraliya5249
@hansiaraliya5249 Жыл бұрын
හරිම ලස්සනට කියලා දෙනවා,අහන් ඉන්නත් ආසයි මිස්,ඔයාට ගොඩාක් පින් 💗💗💗💗💗💗💗💗💗
@dewantha_perfection
@dewantha_perfection Жыл бұрын
Most useful video for me😥🤒 කොන්ඩෙ ගිහින් හරිම stress ඒ නිසා Thank you madam මෙහෙම කියලා දෙනවට😍❤
@vdworld9969
@vdworld9969 Жыл бұрын
Hmm mtth
@priyangikawanninayake3470
@priyangikawanninayake3470 Жыл бұрын
Thank you madam 🥺💙💙 මාත් ආසයි මැඩම් වගේ වෙන්න ❤❤❤🥰🥰🥰
@vimuwa-1459
@vimuwa-1459 Жыл бұрын
මම නම් පාඩම් කරන්න කරන්න ලස්සන වෙනවා miss මොන පාඩම් කරත් මම හැමදාම දෙපාරක් වත් නානවනේ👍 තව දෙයක් miss මිස්ගේ කටහඩයි රූපෙයි Michelle Dilhara අක්කා වගේමනේ නංගි කෙනෙක්ද?👍
@champikakumari1233
@champikakumari1233 Жыл бұрын
Thanks madem , මැඩම් වගේ වෙන්න මම හරිම ආසයි♥️😍
@LMMalmishehara
@LMMalmishehara 3 ай бұрын
❤මමත් රජයේ විශ්ව විද්‍යාලයක පලමු වසර ළමයෙක්,කොන්ඩෙ ඉණ ගාවට තියෙනවා,එ්ත් බලු නට්ටක් වගේ හීනියි😂
@User-yz846
@User-yz846 Жыл бұрын
මාරම ලස්සනයි මැඩම්ම් ඔයා...පුදුම ලස්සනයි..🥺😍❤
@hansanigunarathna7781
@hansanigunarathna7781 Жыл бұрын
Madam, Thank you for explaining hair treatment. Madam, could you tell the best shampoo & conditioner?
@Yusheekumar
@Yusheekumar Жыл бұрын
මගෙ කොන්ඩෙ අවුරුදු 19දි දනිස් ගාවට තිබ්බා. මගෙ කොන්ඩෙ o/l කරනකන් නිරෝගීව තිබුනා. ඊට පස්සෙ hair fallings තිබ්බා. ඒත් මං කවමදාවත් ඒ ගැන හිත හිත හිටියෙ නැ. ඒ වෙනුවට මට තිබ්බ නුවනින් එක එක බෙහෙත් වර්ගවල තියෙන ගුණ දන්න නිසා ඒවා හදලා කොන්ඩෙට apply කලා. කෑම තෝරන්නෙ නැතුව කන්න ගත්තා. ගොඩක් වතුර බිව්වා. ඒ වගේම මං ම තේරුම් ගත්ත දෙයක් තමයි අපේ කොන්ඩෙ දිග් වෙන්න ⁣දිග් වෙන්න වැඩි වැඩියෙන් පෝෂණය දෙන්න ඕනෙ කියලා. මං කවදාවත් අනිත් කෙනා ගාන දේවල් ගැන හෙව්වෙ නැ. මගේ ප්‍රශ්න මං තේරුම් අරන් කොන්ඩෙට ආදරේ කලා. පරිස්සන් කලා. මං පොඩ්ඩක්හරි hair fallings ගැන මානසිකව වද වුනානන් පස්සෙ කාලෙදි මං ඒකත් මග ඇරගත්තා වැඩිය හිතන්න හොඳ නැ, stress වුනාම කොහොමත් hair fallings වෙනවනෙ කියලා. අනික දවසට යම් ප්‍රශ්නයක් කොන්ඩෙන් ඉවත් වෙන්න ඕනෙනෙ. මොකද හැමදාම පරණ කෙස් ගස් ටික තිබ්බොත් අපි කොහොමත් නිරෝගි නෑනෙ. මං කලේ මගේ hair problems වලට මංම shopsවලට ගිහින් හොයලා බලලා මට අවශ්‍ය shampoo, oils use කරපු එක. එහෙම ඉද්දි මටත් නොදැනිම දෙවියන්ගෙ පිහිටෙන් මගෙ hair falling problem එකයි, split ending එකයි නැතිවෙලා. හැබැයි අදටත් මං කොන්ඩෙ පීරීම, damage නොවී hair එකට simple styles කරලා, කොන්ඩෙ wash කරන එකයි පිහිදන එකයි මේ හැමදේම මම ම හිතලා හොඳ විදිහවල් හිතලා කරනවා. අපි අපිව පරිස්සන් කරනවනම් අපිට ප්‍රශ්න වෙනවා අඩුයි. ඒ වගේම caring එක වුනත් ඕනවට වඩා ඕනම දෙයක් හොඳ නෑ කියනවනෙ, ඒ නිසා සාමාන්‍ය caring එකක් දුන්නම හොඳටම ඇති. දැන්නම් මං මගේ කොන්ඩෙ මගේ පහසුවට ගොඩක් කොට කරලා තියෙන්නෙ. ඒත් ඒ caring එක ඒ විදිහටම සාමාන්‍ය විදිහට දෙනවා. මං කිව්වෙ මගෙ අත්දැකීම වගේම ප්‍රතිපලය
@ozika7607
@ozika7607 Жыл бұрын
Akki oya use karapu shampoo eka mokakda and any methods to stop this matter ( falling hair) 😢
@Yusheekumar
@Yusheekumar Жыл бұрын
@@ozika7607 oyt thiyenne normal hair ekakda naththan hadapu hair ekakda. Wayasa kiyada
@melanigunarathna5179
@melanigunarathna5179 Жыл бұрын
@yureshika.මගෙ නම් කර්ලි කොන්ඩයක් තියෙන්නේ ,කවදාවත් කොන්ඩෙ කෙමිකල් වත් මොකුත් කරලා නැ ,මට පුළුවන් නම් කියන්න කෝ හොද ශැම්පු කන්ඩිශනර් එකක් ,හොද ඔයිල් එකක් උනත් ,ඔයාට මෙහෙම රිප්ලයි කරන්න අමාරුයි නම් ,මට මැසෙන්ජර් වලින් හරි කියන්න කෝ ,මගෙ නම සච් කරලා ,බලු නැට්ටක් වගේ කොන්ඩෙ ,මන් මේ ලගදි කඩෙකින් දිග කොන්ඩයක් ගත්තා ,ගැට ගහන්න වත් කොන්ඩෙ නැ මට ,මන් බ්ලඩ් එකක් චෙක් කරා ,එකේ අවුලක් නැ කිව්වා ,මට ම දුකයි මගෙ කොන්ඩෙ ගැන .පිලිතුරක් දෙන්න කෝ 😢😢😢
@ishansandeepa1912
@ishansandeepa1912 3 ай бұрын
Mgeth 19 qge idnn ynn gtta.mn nala konde pirw viteri kisima tretment ekk krn nh thel gaweth naha ea nisda dnne nh ynna ptn gtte..thel gnn ptn gtta lgdi idan
@nethasha5324
@nethasha5324 Жыл бұрын
Video ek iwr wenakam madamge lassana diha bln hitiye. Aththatm hrim lassanai ❤
@jeoninha
@jeoninha Жыл бұрын
Thank you suranganavi mis ❤️🌼
@supunnirmal3297
@supunnirmal3297 Жыл бұрын
Miss live ekak ennakoo e welawee ahana prashwalath uththara denna puluwanne 😊😊😊😊😊😊
@DanuskaDanu-j5f
@DanuskaDanu-j5f Жыл бұрын
බොහෝම ස්තුතියි මැඩම්.මන් ආසම චරිතයක්
@tharangamanoj
@tharangamanoj Жыл бұрын
මැඩම් මැඩම් වගේ සුදු වෙන හැටි ලස්සන වෙන හැටි ගැන වීඩියෝ එකක් ගේන්න කෝ
@Image.249
@Image.249 Жыл бұрын
මිස්ගෙ book collection එක ගැන video එකක් කරන්න පුළුවන් ද University එකේ library එකේ video ඕනා❤
@AMANIM.S.F
@AMANIM.S.F Жыл бұрын
Godaaak thaks miss mata thibba loku problem ekak miss man hostel ekakata gihin nathara una ehe giyata passe mata hariyata konde yanna gaththa miss......................ithn miss ge me advice ekata godak thanks 👍👍🙏🙏😊
@deepthijayathilaka5784
@deepthijayathilaka5784 Жыл бұрын
Man illapu vidio ekak... Ane thanks mis.... oya hari hitha hoda kenek
@angel-l8w1n
@angel-l8w1n Жыл бұрын
ස්තුතියි ❤️😍
@Image.249
@Image.249 Жыл бұрын
Madam tattoo ගැන video එකක් කරන්න පුළුවන් ද ❤❤❤
@SansuBabha
@SansuBabha Жыл бұрын
සුරන්ගනාවි මිස්❤
@hirushiapsara1262
@hirushiapsara1262 10 ай бұрын
Ane madam,මට awurudu 20i wenne mta thairoxin ප්‍රශ්නයක් thiyenwa dan awuruddakata kittu wenne thairoxin udeta bonawa, mage konde yanna aran danata awurudu 3k wenawa mt ලස්සන diga kondayak thibba, mul kaledi konde sahenna giya😢 mn godak dukin hitiye eth අපිට hoyaganna bari una mokadda ප්‍රශ්නෙ kiyal awurudu 2k විතර giyama thama hoyagatte,මේ වෙන්කොට mage konde gas 100k වත් නැති tharam mn hari dukin inne thairoxin gaththath thama hari gana settle une naa .ithin madam mage konde wawaganna mn mokada karanna ona oil warga use kara wadak une na dan konde yanwata wada thiyena ප්‍රශ්නෙ thamai konde wawenne nathi eka ඉස්සrahin ehema thatte padila thiyenne mn a nisa hari dukin inne😢danna kenk innawa nam kiyannako karanna puluwan monawada kiyal 😢thairoxin kawadakahari hoda wenaknma wawenne නැති weida 😢🥺😭😭
@BadraMangalika-j6s
@BadraMangalika-j6s 4 ай бұрын
Thank you so much Prof wasana ❤
@SubodaniAmanda
@SubodaniAmanda 3 ай бұрын
හොද shampoo වර්ගයක් කියන්නකො මිස්❤️🥺
@abhilashidawabandu1158
@abhilashidawabandu1158 Жыл бұрын
Thank you very much madam❤❤❤
@ayomiisurika
@ayomiisurika Жыл бұрын
Thank you so much mam❤❤❤❤❤❤❤
@Anu-su5je
@Anu-su5je Жыл бұрын
Thankyou Madam 💕💕🤗
@mhjayasinghe788
@mhjayasinghe788 Жыл бұрын
මිස් වගේම කටහඩත් ලස්සනයි .❤❤
@Hello-sd9dl
@Hello-sd9dl Жыл бұрын
ඔව්😍❤️
@nnsirimanne1329
@nnsirimanne1329 Жыл бұрын
හොද ෂැම්පු සහ කන්ඩිෂනර් එකක් කියන්නකෝ මැඩම්.
@Hps_yehansa7788
@Hps_yehansa7788 10 ай бұрын
Thank you miss..❤️
@HppHCaldera72
@HppHCaldera72 Жыл бұрын
Deergayu vehva adharaneeya miss wasana chiran jayathu sundharai wadasatahana sthuthi vehva obata nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
@99.9-99
@99.9-99 Жыл бұрын
Thank you teacher😊
@shashikalamadushani5873
@shashikalamadushani5873 Жыл бұрын
Kondeta hoda shampo ekak kiyanna puluwanda mis.
@lakminiamarasekara9386
@lakminiamarasekara9386 Жыл бұрын
මට බබා ලැබුනට පස්සෙ කොණ්ඩෙ ගොඩාරියක් යනව.බබාට දැන් අවුරුද්දයි.vetagen එක දුන්න ඩොක්ටර් .ඒත් අඩු නෑ
@sumuduranaweera5709
@sumuduranaweera5709 Жыл бұрын
thank you so much mam❤❤❤
@Senuuuu-u8v
@Senuuuu-u8v 9 ай бұрын
Thnx madam hrima adaraniyai😊
@kaveeshadissanayaka..
@kaveeshadissanayaka.. Жыл бұрын
Thank you madam ♥️🤗
@anjalasenanayaka1436
@anjalasenanayaka1436 Жыл бұрын
Thank you Madam ❤️😘
@dayanianojawijerathna467
@dayanianojawijerathna467 Жыл бұрын
Thank you very much madam...
@chathurikapiumi854
@chathurikapiumi854 Жыл бұрын
කොන්ඩෙට කරන සත්කාර ගෙන vidio eka ikmanata oni miss
@kavindudeshan2474
@kavindudeshan2474 Жыл бұрын
මටනම් කවදා එහෙම ඉන්න පුළුවන් වෙයිද දන්නෑ😢😢😢
@dilkihasharaweerasinghe5497
@dilkihasharaweerasinghe5497 Жыл бұрын
Thank you madm ❤
@Rylie-q3p
@Rylie-q3p Жыл бұрын
Thank you 🥺❤️
@stafnydinaya3917
@stafnydinaya3917 Жыл бұрын
1k mage like aken akkita ❤
@SriHerath-mf4bs
@SriHerath-mf4bs Жыл бұрын
❤❤❤❤ලස්සනයි මැඩම් බුදු සරණයි
@imeshasansala9506
@imeshasansala9506 Жыл бұрын
මහත් වෙන්න මොනවහරි දෙයක් කියන්න කො පල්ස😢😢😮
@gayannanayakkara2511
@gayannanayakkara2511 Жыл бұрын
Madam, ඇස් යට කළු වෙනවට මොනවද කරන්න ඕනේ. අනේ කියලා දෙන්නකෝ නිදි මරනකොට ඇස් යට කළු වෙනවා 🙏🙏🙏
@anjalithathsarani214
@anjalithathsarani214 Жыл бұрын
kzbin.info/www/bejne/gWO7aGCgrbammtU
@shanikasanjeewani2292
@shanikasanjeewani2292 Жыл бұрын
Thank you madam....❤❤❤😊
@SachiniAmaya-on2fm
@SachiniAmaya-on2fm Жыл бұрын
Thank you madam❤
@Strongman177
@Strongman177 Жыл бұрын
Miss, akalata konde pasimata karanna puluvan deyak thiyenavanam kiyannako😢😢😢😢
@discoveryindia675
@discoveryindia675 Жыл бұрын
Thank you so much madam
@shahee870
@shahee870 Жыл бұрын
Godak sthuthiyi miss ❤
@Eytart-c3q
@Eytart-c3q Жыл бұрын
Madam monwd campus eke select kr gththa subject
@ayodyasathsarani9245
@ayodyasathsarani9245 Жыл бұрын
Skin එක ලස්සනට තියාගන්නත් කියලා දෙන්නෙකෝ අක්කේ...❤
@jagathpushpakumara4068
@jagathpushpakumara4068 Жыл бұрын
Ane madam man after ol student kenek Man class yanne na e gana video ekak karannako Please madam😊😊😊😊
@jagathpushpakumara4068
@jagathpushpakumara4068 Жыл бұрын
Madam mn bio karanna inne
@NeluRangana
@NeluRangana Жыл бұрын
Mis harima lassanai❤❤❤
@premlathaweerasinghe9486
@premlathaweerasinghe9486 Жыл бұрын
Miss lassanai ❤
@oshani7451
@oshani7451 Жыл бұрын
තැන්ක්‍යූ මිස්....❤️
@bandulamendis5003
@bandulamendis5003 Жыл бұрын
Ane miss pimples wltth krnn deyk kiynnko plz..Mt loku prshnyk wel tiyenne eka ..😢😢
@ThakshilaThushari-vl5ld
@ThakshilaThushari-vl5ld Жыл бұрын
Miss o/l tips gana video ekak genna ko 😒💕
@ashasewwandi8301
@ashasewwandi8301 7 ай бұрын
Nidi marapu nisam mage konde hodtm giya, lassn thaba kondayak tibunu Mt dn konde godk ynw😢
@AttitudeQueens03
@AttitudeQueens03 5 ай бұрын
Eye visition eka vedikaranne kohomada😢 aka gena video ekkak hadanna plz
@amasharashmi245
@amasharashmi245 Жыл бұрын
Thank you madam godak watina video ekak ❤
@sadiniimasha7860
@sadiniimasha7860 Жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩම් ❤❤🙏
@TharinduLakmal...
@TharinduLakmal... Жыл бұрын
මැඩම් සාමන්යෙන් රෑ 11.30 ට නිදා ගෙන උදේ 5 ට නැගිටන එක මෙකට බලපායිද 😢
@dineshikajayakody6376
@dineshikajayakody6376 Жыл бұрын
Thanks miss
@supunnirmal3297
@supunnirmal3297 Жыл бұрын
1st comment eka magen miss ❤❤❤
@evondilrukshsh9334
@evondilrukshsh9334 Жыл бұрын
Thank you medam
@suranganimanike7152
@suranganimanike7152 Жыл бұрын
Man විදේශ gatha wela inne mge konde denissa ළඟට digai e unata den gothannawath kondayak නැහැ panawata guliyak gelawilaenawa rata inna apita karanna පුළුවන් deyak kiyanna plz
@discoveryindia675
@discoveryindia675 Жыл бұрын
Madam Ambition gena video eka dannako please please please
@NethminiFernando-s3g
@NethminiFernando-s3g Жыл бұрын
Mata me kiyana hama ekakma tiyenawa Kyla hithenawa mage hriyta konde ynawa e tharamata mata pashna vadi
@Osha_12
@Osha_12 Жыл бұрын
අනේ eyebrows වැවෙන විදියක් දන්නවා නම් කියන්නකෝ 🥺
@Udara2000
@Udara2000 Жыл бұрын
Beheth tiyenawa. Beheth ganna
@Osha_12
@Osha_12 Жыл бұрын
@@Udara2000 🥺
@KaveeshaDilrukshi
@KaveeshaDilrukshi Жыл бұрын
Edaru thel ganna
@Osha_12
@Osha_12 Жыл бұрын
@@KaveeshaDilrukshi hari yanawada
@Osha_12
@Osha_12 Жыл бұрын
@@KaveeshaDilrukshi කොහොමද රෑ ට නිදා ගන්න යද්දී ගාල උදේට heduwama හරිද
@sandunihatharasinha145
@sandunihatharasinha145 Жыл бұрын
Madam තයිරොයිඩ් වලට කොන්ඩෙ යන එකට මොනවද විශේෂයෙන් කරන්න ඕනි.
@madusharoshini1629
@madusharoshini1629 Жыл бұрын
ස්තුතිය මැඩම් 🙏🙏🙏
@nayanapriyadarshani4262
@nayanapriyadarshani4262 Жыл бұрын
Thanks ...madam..❤️🙏
@LakminiBandara-t7s
@LakminiBandara-t7s Жыл бұрын
@d.m.thilinimadhuwanthiewic8336
@d.m.thilinimadhuwanthiewic8336 Жыл бұрын
Thanks madam ❤️❤️😊
@ymdammika-hn3dv
@ymdammika-hn3dv Жыл бұрын
හොඳ shampoo, conditional කියන්නකො 😓
@imayathilakaratna9572
@imayathilakaratna9572 Жыл бұрын
Evo
@Umamadhushi0201
@Umamadhushi0201 Жыл бұрын
Ane madam , mage konde gdk ynw nanakota... Noidul thel gawa..anith ayge e thel wlt konde wawila..achchi bainw... konde thel gala gothannlu.. thel nala clz ynn ba neh madam.. oluwa ridenw mg ethkt... lifeboy shampoo ek gnw mama... Mama me year A/L krnw... konde gana hithanna e passe pannanna tharam klyk n dn mt... but , konde dik wnw mg eth sihin kondyak thynne school yn dwst konde gothnn oni neh.. kotuwak wg ethkt... mtth dukai .. mm mkkd krnn oni madam..me welawe... 😥
@SachiniNirashani-km3xi
@SachiniNirashani-km3xi Жыл бұрын
Thnk you madm
@සන්සුවිසන්සුවි
@සන්සුවිසන්සුවි 4 ай бұрын
කෝමාරිකා ෂැම්පු එක සහ පැරෂුට් තෙල් මම ගාන්නේ
@geethmijayasinghe1796
@geethmijayasinghe1796 Жыл бұрын
Iron gnna api ferup biwwta rshnyk ndda miss, nath becozimc biwwama prshnyk ndda.iron wadi wena ekk nane
@anushajayalath3888
@anushajayalath3888 Жыл бұрын
Me video eka balana kagehari hodata wawunu kondayak tiyeinam oyala use karana oil saha shampoo gana sadahan karannako mage duwa konde wawanna sahenna mahansi wenawa eth konde yanawa me sare ol kala eya සිංහරාජ oil eka hodaida meka use karana kenek innawanam kiyannako misge wadasatahanwalta ස්තුති .b.s.miss
@thilokasulakshani7900
@thilokasulakshani7900 Жыл бұрын
Multivitamin ekak aran denna Poshanaya thama wadagath Hoyala balala hari doctor kenekgen hari Kamathi vidihakata Doctor ta kiyanna kondetath ekka hari yana ekak denna kiyala Natnmm pharmacy ekakin balanna
@isharamadhushani1385
@isharamadhushani1385 Жыл бұрын
මැඩම් පොඩි ප්‍රශ්නයක් උනත් මන් ගොඩක් කලබලයි ප්‍රශ්නෙකදි මන් වැරදි කරයෙක් නොවුනත් මන් හරි කලබලයි මිස් පොඩ්ඩක් එ ඇයි කියලා කියලා දෙන්න්කො මිස්
@savinduroshen5514
@savinduroshen5514 Жыл бұрын
මිස් ලස්සනයි
@chandima-u6s
@chandima-u6s Жыл бұрын
Miss as yata kalu wenawata karanna ona dewal gana video ekak karannako
@shanikasanjeewani2292
@shanikasanjeewani2292 Жыл бұрын
Madem study tips ගැන video එකක් කරන්නකෝ... Please....😢😮😅😊😂❤
@DinushaSamarasinghe-rj1pi
@DinushaSamarasinghe-rj1pi Жыл бұрын
madam mona wage shampoo conditioner da hoda
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
Shampoo ඇත්තටම කොණ්ඩෙට හොඳ නෑ 😊
@Hieveryone188
@Hieveryone188 Жыл бұрын
@@yashanthabandara4680 නෑ එහෙම නෑ.. සල්ෆේට් නැති ෂැම්පු තමයි දාන්න ඕනෙ. ඒ වගේම සතියට උපරිම තුන්පාරක් තමයි පාවිච්චි කරන්න ඕනෙ. ශැම්පු සහ කන්ඩිශනර් තෝරගන්න කොට ingredients list එක බලලා හොද නිශ්පාදන තෝරගත්තනම් හරි. හැබැයි ලංකාවෙ වෙලදපොලේනම් හොද ශැම්පු වර්ග ඇත්තටම නැති තරම්. තියන ඒවා ඔක්කොම බාල ඒවා.
@sandamalisandamali3974
@sandamalisandamali3974 Жыл бұрын
Madam mata madamge number eka ganna puluvanda
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
@@Hieveryone188 ඒවා පාවිච්චි කරන්නෙ මානසික රෝගීන් 😌
@productiondilru
@productiondilru Жыл бұрын
Mage konde godak digata thibba...campus awama 20 inches donate kara prasna nisama🥺..dan wawen na
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ආ එහෙමද ඉතින් දැන් වැවෙන්නේ නැද්ද කොන්ඩෙ
@MedhaviJayashantha
@MedhaviJayashantha 7 ай бұрын
Monada mis hoda shampoo warga
@suduhanshi1586
@suduhanshi1586 Жыл бұрын
Medam mage konde yanawa hariyata e wagema his horii wayasa 45 man parissam karanne konde ane manda
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Жыл бұрын
konde mahath kara ganne kohomada ....kiyala dennako...💕🌷
@Amasha2004
@Amasha2004 Жыл бұрын
Madam konde ganna hoda shampoo ekak kiyannako
@malithiindira7479
@malithiindira7479 Жыл бұрын
Madam මට ඉස්කෝලෙ ළමයි කරදර කරනවා ,මැඩම් කියලා තිබුණා නේද ඉස්කෝලෙ කාලෙ notes හොර කම් කරා කියලා ,ම්ගේ ඉස්කෝලෙ ළමයි මට බයිට් කරනවා ඉරිසියා කරනවා ,මැඩම් සමාජෙන් එන හිරිහැර එක්ක කොහොමද සාර්ථක වෙන්නේ කියලා stres එකත් දරාගෙන negative peoples ලාගෙන් ,බේරිලා ඉන්නේ කොහොම්ද කියලා වීඩියෝ එකක් කරන්නකො
@MS-hm3vv
@MS-hm3vv Жыл бұрын
Matath ehemai
@sriyanisamarasinghasriyani6881
@sriyanisamarasinghasriyani6881 Жыл бұрын
Thank you madam ❤️
@sayu7257
@sayu7257 Жыл бұрын
Motivat video blnna.
@sayu7257
@sayu7257 Жыл бұрын
Jayasri product chanel eka blnna
@chethanalakmali5860
@chethanalakmali5860 Жыл бұрын
💓💓💓
@dinukakariyawasam8540
@dinukakariyawasam8540 Жыл бұрын
Thank you madam
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
How To Deal With Loneliness \ තනිකමට බෙහෙතක්
11:21
Prof. Wasana Maithree Herath
Рет қаралды 105 М.
Vitamin For Hair By Nutritionist Hiroshan Jayaranga
12:54
NuTri InFo
Рет қаралды 67 М.
The Best Kept Secret to Growing Long Healthy Hair FAST
11:51
Blowout Professor
Рет қаралды 2 МЛН
Social Skills  |  හැමෝගෙම හිත දිනාගන්න Social Skills
13:17
How to Stay focused while Studying
13:01
Prof. Wasana Maithree Herath
Рет қаралды 112 М.
Beauty Tips Every Students Should Know (ULTIMATE GLOW UP GUIDE)
11:01
Prof. Wasana Maithree Herath
Рет қаралды 103 М.
How To Overcome Sleepiness While Studying |
8:10
Prof. Wasana Maithree Herath
Рет қаралды 25 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН