How to Draw Princess Line Saree Jacket ( ප්‍රින්සස් ලයින් සාරි හැට්ටය නිවරදිව ඉගෙන ගනිමු )

  Рет қаралды 28,658

Mehum Hedakaari

Mehum Hedakaari

Күн бұрын

Пікірлер: 40
@SheelaAthapaththu
@SheelaAthapaththu 6 ай бұрын
ඔයා තමයි සත්‍යම උගන්වන්නේ ඔයා සුවපත් වෙත්වා
@sashikachandani269
@sashikachandani269 Жыл бұрын
Hrima phadiliwa kiyla dunna 👌👌👌👌 thank you......❤❤❤
@malkakankanamge5574
@malkakankanamge5574 Жыл бұрын
ගොඩක්ම පැහැදිලි .බොහොම ස්තූතියි 🙏
@ruwanisandamali873
@ruwanisandamali873 2 жыл бұрын
පැහැදිලි ව කියලා දෙනවා,, Thankyou ඔබ‍ට 🙏🙏
@ashafashion6420
@ashafashion6420 Жыл бұрын
Eththatama miss kiyla dena ewa hodata therenawa thank you miss
@shiranidesilva7376
@shiranidesilva7376 2 жыл бұрын
Thank u so much.mama princess line saree jacket ekak mahanna dannathuwa hitiye.Oya hondatama kiyala denawa.
@sagarikadamayanthi7061
@sagarikadamayanthi7061 Жыл бұрын
Harima pehedili..👍❤️❤️🌹🌹
@depikakumari555
@depikakumari555 Жыл бұрын
Harimawatiawa
@sujeewashyamalee
@sujeewashyamalee Жыл бұрын
ඔයා තමයි වැල්වටාරම් නැතුව හරියටම සාරි ජැකට් එක කියලා දෙන්නේ ඔබට යහපතක්ම වේවා
@malkakankanamge5574
@malkakankanamge5574 Жыл бұрын
Godak pahdily.thank u. මේ blouse eka ath dala manawanam urahisen agalak ho 2k adukarlada ganne.eka kiynnko mis🙏
@mehumhedakaari
@mehumhedakaari Жыл бұрын
නැහැ ehema karanna oni ne... atha nikanma allanna..
@chandrikaperera2198
@chandrikaperera2198 2 жыл бұрын
Mis athnathi jacket mahanakota. Urahisen athulata adu karanne nadda.
@mehumhedakaari
@mehumhedakaari 2 жыл бұрын
Eka puthe eka ekkenage කැමැත්ත anuwa thamai...samahara kattiya godak atha nethuwa andinawa.. samahara kattiya urahisa ganata andinawa... eyala kiyana design eka anuwa thamai api mahanna oni.. urahisin athulata adukaranna onima kiyala ne.. ehema oni nam ura hisin angal bagayak, angalak thamanta oni vidihata adu karala ganna puluwan... urahisa dekata bedala ena gaanin thamai adu karanna oni.. ..
@kanthiramanayaka4710
@kanthiramanayaka4710 Жыл бұрын
පිටුපස පලුවෙ ඩාට් අයින් කරන්නේ නැතිද.
@mehumhedakaari
@mehumhedakaari Жыл бұрын
මැහුම් වාසි අඟල් බාගය විතරක් තියල මහනවනම් ඩාට් අයින් කරාට කමක් නැහැ... මේ jacket එකේ පිටුපස open නිසා ඩාට් වාසි අයින් කරන්න අවශ්‍යම නැහැ.ඒ වගේම දෙපැත්තට වාසි අවශ්‍ය නම් ඩාට් වාසිය තිබුණට කමක් නැහැ. මැහුම් වාසි අඟල් බාගය පමණක් තියල සාරි හැට්ටය මැහුවහම හදිසියේ මහත් වුනොත් වාසි නැති නිසා දෙපසින් වැඩි කරල මහගන්න නොහැකි වෙනව..
@kanthiramanayaka4710
@kanthiramanayaka4710 Жыл бұрын
@@mehumhedakaari thanks anyway
@duneeudeshi1393
@duneeudeshi1393 Ай бұрын
පපුව අතර පලල මනින්නෙ කොහොමද
@mehumhedakaari
@mehumhedakaari Ай бұрын
kzbin.info/www/bejne/nHa3mGSFbLZgeqc
@SudeshAkalanka-zi2vc
@SudeshAkalanka-zi2vc 5 ай бұрын
මිස් මේ සාරි ජැකට් එක මහන වීඩියෝ එක දාන්න්කෝ
@mehumhedakaari
@mehumhedakaari 5 ай бұрын
kzbin.info/www/bejne/kJiYoppoqtKtrLM
@thejakarunarathna4779
@thejakarunarathna4779 7 ай бұрын
Mahana hati vidiowak nadda miss
@thejakarunarathna4779
@thejakarunarathna4779 7 ай бұрын
Hare manika labuna,boho pin
@AnneMadurampulle
@AnneMadurampulle 8 ай бұрын
Pitu pasa dart aen karannadda
@mehumhedakaari
@mehumhedakaari 8 ай бұрын
අවශ්‍ය නම් අයින් කරන්න පුළුවන්. පිටුපසට open eka ena nisa aka getaluwak nehe....
@priyankadewasiri6593
@priyankadewasiri6593 Жыл бұрын
Side dart and mada dart kapala iwath karanne nadda
@mehumhedakaari
@mehumhedakaari Жыл бұрын
පලු වෙන වෙනම ඇඳගන්නේ එතකොට dart ඉබේම කැපිලා අයින් වෙනවා ආයෙ මුල ඉඳල පොඩ්ඩක් බලන්න...
@SriyaniRajapaksha-e6j
@SriyaniRajapaksha-e6j Жыл бұрын
පිටුපස පලුව උසින් අගලක් අයින් කලාම අංශය මූට්ටු කරන කොට ඉස්සරහට වඩා අගලක් අඩු වෙනවා නේද්
@mehumhedakaari
@mehumhedakaari Жыл бұрын
නැහැ මිස් ඉස්සරල වාටි මහල දෙපැත්ත මූට්ටු කරන්න. අඟලක් අඩු කරේ නැත්නම් පිටුපස පලුව උස වැඩි වෙනවා ..
@thejakarunarathna4779
@thejakarunarathna4779 7 ай бұрын
1 kotasa vitharada miss 2 nane anee kiyannako please
@mehumhedakaari
@mehumhedakaari 7 ай бұрын
kzbin.info/www/bejne/kJiYoppoqtKtrLMsi=4CQQhyGQ7lvzmqMx
@kanthiramanayaka4710
@kanthiramanayaka4710 Жыл бұрын
ගොඩක් වෙලා ගන්නවා වැඩියි නේද. බලන්න කම්මැලියි
@mehumhedakaari
@mehumhedakaari Жыл бұрын
නොදන්න අයට තමයි කියල දෙන්නේ.. දන්න අයට කම්මැලි වෙනව ඇති..
@nimalkasenarath1052
@nimalkasenarath1052 2 жыл бұрын
❤❤❤❤
@nilushiherath6650
@nilushiherath6650 Жыл бұрын
Jacket eka godaak loku unane
@mehumhedakaari
@mehumhedakaari Жыл бұрын
Depeththen වාසි thiyenna thamai minum hadanne... mahana විදිහ me link eken balanna....kzbin.info/www/bejne/kJiYoppoqtKtrLM
@mehumhedakaari
@mehumhedakaari Жыл бұрын
Moottu karana kota ina minuma hatharata bedanna, ඉදිරිපස paluwa dekata namala nemma paththe indan ina minuma hatharata beduwahama appu gaanin bagayak adu karala lakunu karanna.. pitipasa paluwa hook daana pelma peththe indan lakunu karanna..pitipasa paluwata ina hatharen bedala aapu gaanama lakunu karanna depeththatama... මැහුම් වාසි enna thamai minum hadala thiyenne... palu deka moottu karana kota kiyapu vidihata moottu karanna...
@nandithilakarathne9527
@nandithilakarathne9527 Жыл бұрын
@@mehumhedakaari You
@sriyaniperera3053
@sriyaniperera3053 Жыл бұрын
ප්‍රින්සස් ලයින් ජැකට් එකට ඉදිරිපසින් විවරය තියන්න පුලුවන් ද හයිනෙක් දාල
@mehumhedakaari
@mehumhedakaari Жыл бұрын
Puluwan....
@sriyaniperera3053
@sriyaniperera3053 Жыл бұрын
Thank you
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 32 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 7 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 186 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 32 МЛН