ටොනික් නැතුව ජින් බිව්වොත් මොකද වෙන්නේ ? | How to drink gin and tonic ? | Liquids Show By Anuradha

  Рет қаралды 170,746

Liquids Show by Anuradha

Liquids Show by Anuradha

2 жыл бұрын

Follow liquid show on Facebook!
/ liquidsbyanu
Follow Liquid show on Instagram!
/ liquidshowbyanuradha
Anuradha Dissanayake on Twitter!
/ anuradhadissan5
Follow liquid show on Linkin - / anuradha-dissanayake-7...
Follow Liquid show on Tiktok - vm.tiktok.com/ZSe2ohTB7/
Join our FB groop - / 2292872734300925
Call For any details - +94771286794
#LiquidsShowbyAnuradha.
Inquire about ascot gin - www.idl.global/

Пікірлер: 353
@shenillakitha616
@shenillakitha616 2 жыл бұрын
මීට කලින් taste කරල නෑ වගේ taste කරන විදිය තමා මරු 😂❤
@TB-kh2dw
@TB-kh2dw 2 жыл бұрын
මෙතන ගොඩක් අය මෙම විඩියෝ වලට බැනලා දාලා තියෙනවා. මම ඉන්න රටේ හැම කඩයකම මත්පැන් අලවි කරනවා. අවුරුදු 21ට වැඩි ඕන කෙනෙක්ට ගන්න පුලුවන්. ලංකාවේ මිනිසුන් මත්පැන් බොන්නේ බඩගින්නට කෑම කනවා වගේ ඒකට ඉතිං මේ චැනල් එක කරන අයවත් මත්පැන් නිෂ්පාදනය කරන අයවත් විකුණන අයවත් නෙමේ වග කියන්න ඕනේ. මත්පැන් ⁣නිවැරැදි අයුරින් බොන්න දන්නනේ නැති අපේ රටේ අයයි. මුලින් අපේ රටේ මිනිසුන්ගේ ආකල්ප සකස් කල ගත යුතුයි. එවිට මත්පැන් පානයත් කලාවක් බවට නිකම්ම පත්වේ.
@nishantha1422
@nishantha1422 2 жыл бұрын
ජාපානේද
@user-tc2qb8wl6f
@user-tc2qb8wl6f Жыл бұрын
annekai
@janithxi6096
@janithxi6096 2 жыл бұрын
ජිවිතේ පළවෙනි පාරට ඊයේ ජින් එකක් ගැහුවා. ගෙදර ඇවිල්ලා ක්‍රශ් එකට කෝල් කරලා මොනාදෝ කියලා. අවුල් නෑ උදේ වෙද්දි එයා මගේ ගර්ල් ෆෙන්ඩ් 🙂
@samithalakshan8138
@samithalakshan8138 2 жыл бұрын
R. I. P bro😑😑🙏🙏🙏
@naveenjayathilaka.2168
@naveenjayathilaka.2168 2 жыл бұрын
Kegassuna bro😂
@thushan3950
@thushan3950 Жыл бұрын
Ahho 😂
@asangadesilva5622
@asangadesilva5622 Жыл бұрын
😛
@hansakaliyanage
@hansakaliyanage Жыл бұрын
Ayet bila tawa kenek gf karaganimata labewa
@dilshansandakalum3666
@dilshansandakalum3666 2 жыл бұрын
ජීවිතේට එකම පාරයි ජින් ගැහුවෙ. තේ ගාලක් කඩාගෙන ගියා මතකයි, ඊටපස්සෙ මතක පිස්සුවෙන් වගේ දොලක නාන්න ගිය එක විතරයි 🤣
@vishanmadhushanka9485
@vishanmadhushanka9485 2 жыл бұрын
සිරා
@ayeshshalitha2625
@ayeshshalitha2625 2 жыл бұрын
අම්මෝ තේ ගාලක් 🤣🤣🤣🤣
@NADUNANNA
@NADUNANNA 2 жыл бұрын
අම්බෝ 😂
@Shamiya0
@Shamiya0 2 жыл бұрын
ඒක biuwama wena arakki biuwa wage kate gada enawada nathnam dodam suwadakda enne
@sachinthagamage708
@sachinthagamage708 2 жыл бұрын
නියමයි..ගොඩක් දේවල් දැනගත්ත ඔයාගෙ videos වලින්..👍💣
@KG-ps5xd
@KG-ps5xd 2 жыл бұрын
මහන්සි වෙලා සුපිරියටම කරන වැඩේ කරනවා 🔥
@erandajanaka3790
@erandajanaka3790 Жыл бұрын
The best program ever. Please review all local and foreign alcohols/drinks and how to use them. Tnx a lot for sharing the knowledge. 👍👍. Ascot Lemon Gin aka Sprite ekka mix kaloth?
@rishithnethmika1624
@rishithnethmika1624 2 жыл бұрын
ඉදිරිපත් කිරීම නම් මරු ❤️👌
@spn5579
@spn5579 2 жыл бұрын
අනුරාධ අයියේ එක සුපිරි හොඳේ...
@dilshangamage5171
@dilshangamage5171 2 жыл бұрын
Exactly the way I do. Gin is great. Affordable. Doesnt smell. Doesnt taste bad. Goes goood with Bit of lime, 3:1 ( tonic:gin ) with ice. Gin should be drunk slowly with bites and eats. Thats how you enjoy gin. U should drink enough water after consuming this liquire.
@yeshanshanilka9464
@yeshanshanilka9464 2 жыл бұрын
සුපිරී කොල්ලො. ඊලගට brandy ගැන ඕනා.
@shanilkahashan5140
@shanilkahashan5140 2 жыл бұрын
ඔයා ආසම බෑන්ඩ් සෙට් එක මොකක්ද Brother
@SadeepaThewidu
@SadeepaThewidu 2 жыл бұрын
වැදගත් ❤️💪
@inuvlog9328
@inuvlog9328 2 жыл бұрын
Nice Presentation Anuradha ayya
@pramithkumara9799
@pramithkumara9799 2 жыл бұрын
අලුත් දෙයක් ඉගෙන ගත්තා ❤🤗leomon gin walta lanka we herbs දන්න පුලුවන් ද? ගොටුකොළ,මුකුනු වැන්න🤔
@prabodhatheekshana5017
@prabodhatheekshana5017 2 жыл бұрын
ඔබ ලබාදෙන දැනුම ගොඩාක් වැදගත්.. Thankx. Brooo.👍👍✌❤️
@chamithrasanjana8960
@chamithrasanjana8960 2 жыл бұрын
Present ekanam maru Anurada aia 😊
@psycho3475
@psycho3475 2 жыл бұрын
වෙඩින් එකක් වගේ ෆන්ශන් වලට ගන්න පුලුවන් ලිකර් බ්‍රෑන්ඩ් ගැන වීඩියෝ එකක් කලොත් වටිනව අයියේ
@Charith1111
@Charith1111 2 жыл бұрын
aniwa
@ashanvimod6952
@ashanvimod6952 2 жыл бұрын
අනිවා
@Flash.flash.flash77
@Flash.flash.flash77 2 жыл бұрын
මන් කියන්නම් හොදම ටිකක් Vat 69, jhonny walker , chivas reagle , jack daniels වගේ low budget යනවානම් eritsoff ,VAblack, Gallery වගේ brands හොදයි bro
@psycho3475
@psycho3475 2 жыл бұрын
@@Flash.flash.flash77 එලම මචන්
@psycho3475
@psycho3475 2 жыл бұрын
@@ashanvimod6952 කමෙන්ට් එකක් ගහමු වීඩියෝ එකක් ඕන කියල
@nadeesh_hemachandra
@nadeesh_hemachandra 2 жыл бұрын
ආසම එක.. ස්තුතිය..!🖤
@susilayupala2959
@susilayupala2959 2 жыл бұрын
Very interesting lequ explernecion program thank brought..
@gkweer7518
@gkweer7518 2 жыл бұрын
ලන්කාවෙ තියෙන මත්පැන් වල අඩන්ගු කාර්බ් ප්‍රමානයන් ගැන දනුවත් කරන්න පුලුවන් නම් ඒක ගොඩක් ලොකු උදව්වක් ,එතකොට අපිට ශුගර් පාලනය කරගෙන ශොට් එකක් දාගන්න පුලුවන් වේවි. උදාහරණයක් වශයෙන් ඇස්කොට් ජින් එකේ මිලි ලීට 100ක අඩන්ගු කාර්බ් ප්‍රමානය වගේ.තැන්ක්‍යූ අය්යා.
@wikbit7250
@wikbit7250 2 жыл бұрын
මොනවාද කාර්බ් කියන්නේ..??
@Neil00841
@Neil00841 2 жыл бұрын
@@wikbit7250 Carbohydrate කාර්බෝහයිඩ්රේට්
@TheGadfly85
@TheGadfly85 2 жыл бұрын
සියලුම මත් පැන් වල අඩංගු කාර්බ් ප්‍රමාණය "0" යි.
@kalingaherath9469
@kalingaherath9469 Жыл бұрын
Denata lankwe tiyana brand walin sugar aduma brand monaada ?
@uchiraperera2371
@uchiraperera2371 2 жыл бұрын
Best liquid show ❤❤
@shehanjr.2906
@shehanjr.2906 2 жыл бұрын
Can you do a video for how to make a party juicie/Jungle juice🙏🏼
@priyangakumuduni2476
@priyangakumuduni2476 2 жыл бұрын
සුපිරි ...👍
@ceylonuk6250
@ceylonuk6250 2 жыл бұрын
Great 🥂👍
@itzmesanjay305
@itzmesanjay305 2 жыл бұрын
මේකත් එක්ක යන බයිට්ස් ගැනත් කියන්න පුළුවන් නම් වටිනවා
@ashanmadusanka3379
@ashanmadusanka3379 Жыл бұрын
Fruit juice aekka use karanna puluwanda
@deshanbandara2313
@deshanbandara2313 2 жыл бұрын
Superb. This will be so much useful for enjoyable drinking session...!
@YAAN_FERdiNaNDO
@YAAN_FERdiNaNDO 2 жыл бұрын
ඉකාලි වල විස්කි බැන්ඩි grappa බොන්නෙ අමුවෙන් කැෆ් කප් එකෙන් vodka විතරයි දොඩම්. දලා බොන්නෙ 🙈
@kasunhasthika1990
@kasunhasthika1990 2 жыл бұрын
Pink එකත් එක්ක ක්‍රැන්බෙරි වගේ ජූස් එකක් චේසර් කරොත් හරියන් නැද්ද?
@nihalranasinghe8616
@nihalranasinghe8616 2 жыл бұрын
supiri episode eka bro
@erangafernando1213
@erangafernando1213 2 жыл бұрын
Patta aiya...niyamai
@tharindusandeepa2559
@tharindusandeepa2559 2 жыл бұрын
Supiri 😍
@chris1114
@chris1114 2 жыл бұрын
Good job mate 👍 👏 👌 🙌 💪 😀
@adper112j
@adper112j 2 жыл бұрын
Measuring cup ekak ganna House of gifts eken - laabeta thiyenawa. Good video
@malith8065
@malith8065 2 жыл бұрын
අනුරාද අයියේ උබ නම් මැණිකක්
@tkpraja7753
@tkpraja7753 2 жыл бұрын
very good programme
@shaslwow3967
@shaslwow3967 2 жыл бұрын
Ela macho!! ✌️
@pasindushanuka1587
@pasindushanuka1587 2 жыл бұрын
Supiri ❤️❤️
@sasmithairesh9233
@sasmithairesh9233 7 ай бұрын
Pink gin එකට raspberry juice chaser කරොත් මොකද? Advise.
@shiranigunawardena9381
@shiranigunawardena9381 2 жыл бұрын
Aiya ikmantama veri bassanna puluwan kohomada ekath samahara welawata ona wenawa
@darthstorm2497
@darthstorm2497 2 жыл бұрын
Colombo 7 Dry Gin eka gana kattiya mokada hithnne ? anga welenwada ammata siri wenda ?
@chandanapathiraja5995
@chandanapathiraja5995 2 жыл бұрын
සුපිරි මචෝ
@dulvinadeesha1379
@dulvinadeesha1379 2 жыл бұрын
Video එකක් දැම්ම ගමන් බලල ඒකෙන් චිල් එකක් ලබන මම 🙂😏💓
@_______________4362
@_______________4362 3 ай бұрын
ලංකාවේ බාර් වල ගන්න alcohol percentage එකක් higest ම intoxicant එක මොකක්ද
@hewageanura6473
@hewageanura6473 2 жыл бұрын
sdu arakku bona eka hadane kiyanne aeththada bro
@chris1114
@chris1114 2 жыл бұрын
ෂොට් එකක් කියන්නෙ ml කීයද? Whisky බෝතලයක ෂොට් කීයක් තියෙනවද ?
@sujithpriyantha1793
@sujithpriyantha1793 6 ай бұрын
Superb...🤜🤛
@shiranigunawardena9381
@shiranigunawardena9381 2 жыл бұрын
Wow gin can enjoy a lot
@yousufrasak3807
@yousufrasak3807 2 жыл бұрын
WOW WOW WOW WONDERFUL BEAUTIFUL BEST NICE VERY GOOD PROGRAM WELLDONE ANURADHA BROTHER THANKS BEST ❤️❤️❤️❤️🙏🙏🙏🙏.. FROM SAUDI ARABIA AND SRILANKA 👍👍
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 2 жыл бұрын
🥰🥰🥰🥰🥰 thanks bro
@susathjayavinda2933
@susathjayavinda2933 2 жыл бұрын
I'm a new fan, your videos are amazing
@kinarakaushila7960
@kinarakaushila7960 2 жыл бұрын
Standard shot is 30ml and if u want u can double it But theres no any 50ml or 45ml shots
@shadrachkuliel9258
@shadrachkuliel9258 Жыл бұрын
60ml is actually the standard shot for any cocktail, 45ml are used if you tend to add liquers of some kind. 60ml is genarally taken as a double shot
@sankadhanzz3279
@sankadhanzz3279 2 жыл бұрын
It’s better with pink lemonade
@prabathgeethanjana608
@prabathgeethanjana608 2 жыл бұрын
ela machooo😍😍😍😍
@thilinagamage2787
@thilinagamage2787 2 жыл бұрын
Mekanan patta channel ekak, 🥂🥃
@sathirawattegama9580
@sathirawattegama9580 2 жыл бұрын
වීඩියෝ එක සුපිරි. ඊලඟ එක රම් ගැන කරන්න.🙏🏼
@peramune23
@peramune23 2 жыл бұрын
kalin video eka ram neda
@thisweekinsrilanka5152
@thisweekinsrilanka5152 2 жыл бұрын
IDL Gin nam hadda jarawak... Amu ethanol witharai oke... Rockland eka tikak hari hodai
@lasanthaamarasinghe7636
@lasanthaamarasinghe7636 2 жыл бұрын
Jin ekka beer beuwata aulak nethda??anuradha aiyee
@lasanthalakmal5055
@lasanthalakmal5055 2 жыл бұрын
සුපිරි බ්‍රදර් 👊👍
@heru2336
@heru2336 2 жыл бұрын
Chears ⛱️🍻 brother ජයවේවා 🔥❤️💯
@natureofnature8406
@natureofnature8406 2 жыл бұрын
Cinchona ගහේ අතුවල පොත්තෙ තියන රසායනිකය තමයි quinine කියන්නෙ මුලින්ම මැලේරියාවට බෙහෙතක් කියල හොයාගත්තෙ quinine සහ quinine sulfate.. good luck "liquids show"
@user-em6pn8zs6c
@user-em6pn8zs6c 6 ай бұрын
It is pronounced as sinkona
@viyaparalokaya
@viyaparalokaya 5 ай бұрын
Gin kiynne Amuwen ghna ekk newei use krnne mixalogy walta
@smpdmt
@smpdmt 2 жыл бұрын
Tonic natiwa Jin gattoh Mata ube Amma Ella porak gahanna hitamawa neda byyo
@Mahindajayamaha64
@Mahindajayamaha64 9 ай бұрын
Brandy හොද වර්ගය මොකක්ද? Ascot company එක මොකක්ද?ජොනියා හදන බඩු තනිකර කෘතිම රසක් දැනෙන්නේ.
@ishirapathirage3536
@ishirapathirage3536 2 жыл бұрын
ඒකත් මරු අනුරාද අයියා🙌🙌🙌🙌🙌🙌🙌
@Daham_Views
@Daham_Views 2 жыл бұрын
Nice 💝
@lasanthabandara7287
@lasanthabandara7287 2 жыл бұрын
Excellent 😍😋
@chulawalawage8558
@chulawalawage8558 Жыл бұрын
Tonic නැත්නම් වෙන සැන්ඩි කරන විදිහක් nada ..... හොදම එක
@royalceylonien9853
@royalceylonien9853 2 жыл бұрын
සින්චානා නෙවෙයි සිංකෝනා කුනීන් නෙවෙයි ක්විනීන් ඒක ඖෂධයක් (ප්‍රතිජීවකයක්) ලංකාවෙත් කාලයක් වගා කලා සුද්දා . මාකට් එක ඉල්ලුම අඩු උනාම වැඩේ අතෑරලා දාල.
@tharindusandaruwan263
@tharindusandaruwan263 Жыл бұрын
කුරුදු වලට සමාන ශාකයක්
@donmechanic8643
@donmechanic8643 Жыл бұрын
Maru . Superb bro. Eka dehi kallk athin dala anika handen dapu eka tikk awul wage 🫡🫡🫡
@P.B.Rupasingha
@P.B.Rupasingha 2 ай бұрын
ජින් වලට තැඹිලි චේස කරන්න බැරිද?.
@sandus
@sandus 2 жыл бұрын
මොකද්ද මේ සමහර අය කියන ඕඩිකොලොන් කතාව. කවුරු හරි පැහැදිලි කරනවද ?
@gayanruwan8315
@gayanruwan8315 Ай бұрын
Sriland bar eke rikillagaskada eke maru badu thiyenawa
@uchiraperera2371
@uchiraperera2371 2 жыл бұрын
Best review
@priyankaraekanayake4912
@priyankaraekanayake4912 2 жыл бұрын
Maru ne
@nuwanjayasinghe3834
@nuwanjayasinghe3834 2 жыл бұрын
cinchona plant,quinine
@hirusharanasinghe8100
@hirusharanasinghe8100 2 жыл бұрын
Favourite drink ❤️
@slautodrive
@slautodrive 2 жыл бұрын
නිවැරදි කිරීමක්, ටොනික් වල තියෙන්නේ කුනීන් නෙමෙයි " ක්විනීන්" - Quinine ඇස්කොට් ඒකේ නම් තියෙන්නේ 100% Neutral Spirit කියලා ගහලාම තියෙනවා... මං හිතන්නේ රොක්ලන්ඩ් ඩ්‍රයි ජින් එක ඕකට වඩා හොඳයි..
@thenuwara100
@thenuwara100 2 жыл бұрын
මම කැමතිත් රොක්ලන්ඩ් ජින්වලට... මම හැබැයි චේසර් කරන්නෙ ඇපල් ජූස්....!
@gossipnetlk2780
@gossipnetlk2780 2 жыл бұрын
@@thenuwara100 ඊයා යකෝ
@TB-kh2dw
@TB-kh2dw 2 жыл бұрын
ක්විනීන් කියලා නෙමේ ඒක ශබ්ද කරන්නේ කුනීන් කියලා. බොහෝ වචන ඉංග්‍රීසි හුරුවට ශබ්ද කරන්න ගහින් තමයි මේ ගැටලුව වෙන්නේ. හරියට ක්වරන්ටීන් කියන වචනය ක්වරන්ටයින් කියලා වැරදිව ලොකු පොඩි සියලු දෙනාම ශබ්ද කරනවා වගේ.
@funnypets8460
@funnypets8460 2 жыл бұрын
strobery gin ek nm set nh .. Perfume ekak wage🥺
@kasundinesh8750
@kasundinesh8750 2 жыл бұрын
Jungle punch ekak danna gin hariyanne nadda
@surangadilruk8229
@surangadilruk8229 2 жыл бұрын
එකතු කර ගත්ත අයිස් ප්‍රමාණය වැඩි නැද්ද අයියේ
@kalingaherath9469
@kalingaherath9469 Жыл бұрын
Diabetes thiyana ayata bonna hoda ekak kiyanna
@lahiruherath247
@lahiruherath247 11 ай бұрын
pepsi ekka mojito ekak hadala hodata mint ehema daala gaththanam niyamai gin ekka
@sanathpriyankara8780
@sanathpriyankara8780 2 жыл бұрын
Aiye oya video 1k danakan godak asawen balan unne..
@upashantha100
@upashantha100 2 жыл бұрын
ඔය කොක් ටේයිල් එකට දාපූවා දෙවෙනි ඩ්‍රින්ක් ඒකටත් ගන්න පුළුවන් ද
@AhWalProduction
@AhWalProduction 11 ай бұрын
VA Black එකට එකක් දෙන්නකො අයියේ❤
@sanasumsugeeshwara3851
@sanasumsugeeshwara3851 Жыл бұрын
මේකෙ රහ කොහොමද ?කටගඳ එනවද අරක්කුවල වගේ?
@Liora69202
@Liora69202 Жыл бұрын
Today I enjoyed gin after watching this vedio...... Thankz bro......
@dhanuahkakeerthirathna2081
@dhanuahkakeerthirathna2081 2 жыл бұрын
ela....
@shanthamuhandiram23
@shanthamuhandiram23 Жыл бұрын
Amuwen bonna apa aiye agata hoda na.
@captaingalway8005
@captaingalway8005 2 жыл бұрын
මරැ මරැ ⁣සුපිරි විඩියො එක ලිකර් ගැන ගොඩක් කරැනු ඵකතුුකරලා හදපු විඩියො එකක් වටිනා අදහසක් ලස්සනයි
@rumeshgamini1314
@rumeshgamini1314 2 жыл бұрын
මේ ඔක්කොම දාලා හදන්න බැරිද
@ishankalakmal2635
@ishankalakmal2635 2 жыл бұрын
bait,Sendi noda dely gin 1/4 gahana mama 🤗🤗🤗🤗😋😋😋😋😋
@tharushanimsara9655
@tharushanimsara9655 2 жыл бұрын
Bacadi චිස කරන්නෙ මොනා එක්කද
@prageethhettipila6620
@prageethhettipila6620 Жыл бұрын
නියමයි බොක්කා..❤️ අඩේ ඔය ප්‍රෝග්‍රෑම් එකේ ලයිට් එකක් හරි අල්ලන්න අවස්තාවක් ලබා දියල්ලකෝ..🥴🥴
@Srinathwimalaweera
@Srinathwimalaweera 2 жыл бұрын
Anurada aiya wa dakala thiyenawa kirulapana office eke ❤️
@prasannakumara6159
@prasannakumara6159 2 жыл бұрын
නියමයි අයියෙ..ලෙමන්ජින් කියන්නෙ ආගමක්.....😁
@nadeeranuwan9920
@nadeeranuwan9920 2 жыл бұрын
ලෙමන් ජින් කීයද දැන්😂🙄 සිරාවටම අහන්නෙ ජොක් නෙමෙ
@osandamadushan3437
@osandamadushan3437 Жыл бұрын
Bombay sapphire gin eka rv ekak one
@samanpriyankara7298
@samanpriyankara7298 2 жыл бұрын
tonik kiyanne monad
@prasannalal7009
@prasannalal7009 2 жыл бұрын
චන්දෙට කලි පොහොට්ටුව ගැනත් වීඩියෝ එකේ කතා කරලා ඇයි දැන් නැත්තේ? ගැනත් මොනවා හරි කියන්න.
@gishansadula6179
@gishansadula6179 2 жыл бұрын
Enakam balan hitiye supiyak thamai aiye ❤🔥🔥
@konara261
@konara261 Жыл бұрын
One of my Favorite is Ascot Dry Gin. Special Favorite is Vodca. Main Brand is Stolichia.... 2nd SMR..
සුද්දෙක් වගේ Vodka බොමු | How To Drink Ep-01
16:49
Liquids Show by Anuradha
Рет қаралды 108 М.
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 85 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 12 МЛН
How It's Made: Gin
5:26
Science Channel
Рет қаралды 3,3 МЛН
3 INCREDIBLE Gin Cocktails To Turn You Into a Gin Lover
5:13
Lui Fernandes
Рет қаралды 61 М.
බියර් ගැන දැනගමු🍻🍻
28:52
Liquids Show by Anuradha
Рет қаралды 603 М.
БАБУШКИН КОМПОТ В СОЛО
0:19
PAVLOV
Рет қаралды 18 МЛН
Spot The Fake Animal For $10,000
0:40
MrBeast
Рет қаралды 165 МЛН
настоящий чемпион
0:59
QorabogTV
Рет қаралды 8 МЛН
There’s A Starman #superman #shorts #memes
0:26
Walking Streets 워킹스트리트
Рет қаралды 15 МЛН
БАТЯ И ТЁЩА😂#shorts
0:58
BATEK_OFFICIAL
Рет қаралды 3,4 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
0:11
Savage Vlogs
Рет қаралды 4,8 МЛН
ToRung short film: i sell watermelon🍉
0:38
ToRung
Рет қаралды 12 МЛН