Ginnen upan seethala fullsinhala movie[MNS film ark]

  Рет қаралды 14,990

Maduka Senaviratne

Maduka Senaviratne

Күн бұрын

Ginnen upan seethala full sinhala movie
ගින්නෙන් උපන් සීතල සි0හල චිත්‍රපටය

Пікірлер: 69
@chanuu777
@chanuu777 Күн бұрын
ලමයි ගැහැණු අත ඇරලා කරපු ඒ අව්‍යාජ කැප කිරීමට අදටත් ඔබට ණයගැතියි සහෝදරයා..ඔබ අප ඒ දුටු සිහිනය නොබෝ දිනකනි හැබෑවීමට නියමිතයි..ඔබට අජරාමර නිවන්සුව💚🙏
@Saron-fe2ks
@Saron-fe2ks Күн бұрын
😢 ඔවුන් අපිට අසීමිතව ප්‍රේම කලහ...ඔවුන් පැතූ ලෝකය ඉන් වසර 35 කට පසු 2024 දී ඉටුවන බවයි..එයට තව පැය 72 යි..ගාල්ල මාතර හම්බන්තොට දකුණේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰
@thameerasampathhewage2702
@thameerasampathhewage2702 2 күн бұрын
ඔබ පැතු නිදහසක අපේ මිනිසුන්ට ලැබෙන දවසට තව දවස් දෙකයි විරූවනනි ...ඔබට නිවන් සුව....🙏🙏🙏
@omindivinoja0789
@omindivinoja0789 17 сағат бұрын
මම මේක මීට අවුරුදු හතරකට විතර කලින් ටීවී එකේ බැලුවා අම්මත් එක්ක. ඒත් එච්චර ලොකු දෙයක් තේරුනේ නෑ. දැන් ඇත්ත කතාව දැනගෙන තමයි බලන්නේ. Npp එක දිනන්න ඔන්න මෙන්න තියෙද්දී කට්ටිය මේක හොයාගෙන ඇවිත් බලනවා පේනවා. ඒක හොඳයි. රටේ තරුණ පරපුර ඇත්තටම උනේ මොකක්ද කියල දැන ගත යුතුයි. අපේ ඉතිහාසයේ හංගලා දාපු දේවල් මේවා. ඒත් දැනගත යුතු දේවල්. තරුණ පරපුර දැන් එදා උන දේවල් වල සත්‍ය හොයන්න උත්සහ කරන එක ගැන ඇත්තටම සතුටුයි.
@warunaranasinghe2733
@warunaranasinghe2733 2 күн бұрын
ආකල්පමය වෙනස සමාජයේ අද ඇතිකරන්න, දශක ගනනාවක් තිස්සේ තිර අදිටනින් ජීවිත පරිත්‍යාගයෙන් කැප කල සහෝදර/ සහොදරි ඔබ සැමට විප්ලවීය ආචාරය !
@RAVANA724
@RAVANA724 4 күн бұрын
මේ රට ඔබ හීන දැකපු තැනට යන තාක් කල් අපි ඔබේ අරමුණට වැඩ කරනවා 🫡🧭❌ ඔබලා දිවි පිදුවේ රට වෙනුවෙන් අපිද ඒ වෙනුවෙන් මේ රට ගොඩනගන වියාපාරය අනිවාර්යයෙන් කරගෙන යනවා.
@Sand_At_youtube
@Sand_At_youtube 3 күн бұрын
😂💩
@RashmindaFernando-ro2qq
@RashmindaFernando-ro2qq Күн бұрын
​@@Sand_At_youtubepremadasage wahalek awilla. Thope kalaya iwarai balloo. Thoth ara balla wage kaliwath ithuru wenne nathuwa marila pala. Rate karumeta ipadichcha haththa
@Sand_At_youtube
@Sand_At_youtube 23 сағат бұрын
@@RashmindaFernando-ro2qq if JVP wins they will bring communism to sri lanka, and it will destroy the country. And it said that they will bring the end to the army and start a jvp army. JVP policy statement said those. Iam voting for my country, not for my personal benefits. Communism walata jande denne kammali gonnu. Pinata kala inna hadana gobbayo.
@Lankan_world
@Lankan_world 18 сағат бұрын
​@@Sand_At_youtube21 පස්සේ රට කොහොමත් NPP යට යයි කියලා හිතනවා..නමුත් එදා JVP ප්‍රතිපත්ති මෙදා NPP යේ නෑ...තත්වය ගොඩක් වෙනස්..දැන් JVP ය හෙවත් වර්තමාන NPP ය සමගින් ඉන්නේ ස්වාධීන මිනිස්සු..වැදගත් මිනිස්සු..ඒත් අනිත් පක්ශ වලට support කරන උන් නිකම්මු,අස්වැසුම් ගන්න බලාන රජයෙන් ප්‍රතිලාභ ගන්න බලාන වැඩකරන නිකම්මු...එතකොට ඔබතුමා ඔය කියන නිකම්මු කම්මැලියෝ ඉන්නේ අනෙක් පක්ශවල..
@Sand_At_youtube
@Sand_At_youtube 16 сағат бұрын
@@Lankan_world Npp =Jvp Npp යනු ⁣බැටලු හම පොරවාගත් jvp. තිස්ස ජනනායක සර් කියන විදයට අනුර කුමාර කැම්පස් කාලෙ ඉදන්ම jvp (ඒ කියන්නෙ හමුදාව විසිරුවා හැරලා, communism ගේන්න ප්‍රතිපත්ති තිබ්බ පක්ෂය ) ට කඩේ ගිය කෙනෙක්. ඉතින් අවුරුදු ගානක් තිස්සෙ මාර්ක්ස්වාදයට , කොමුනිස්ට් වාදයට ⁣කඩේ ගියපු අනුර ඇතුලු අනිකුත් NPP මන්ත්‍රීවරුන් එක පාට්ටම capitalists ලා වෙලාද ? 😂 නැත ! ඔවුන් NPP නමින් බැටලු හමක් පොරවාගත්තා !!!
@hsgsbaqi
@hsgsbaqi 21 сағат бұрын
විජේවීර හිතන්නෙවත් නැතුව ඇති රැස්වීමකට මාමා එක්ක අහම්බෙන් ආපු පුංචි කොල්ලෙක් පක්ශෙ නායකයා වෙලා ජේවිපී එක ගොඩ ගනි කියලා ❤️‍🩹
@nuwanbuddhikarajapaksha273
@nuwanbuddhikarajapaksha273 Күн бұрын
දුක හිතෙන අවසානයක්.
@Dani_hss
@Dani_hss 3 күн бұрын
හදමුද රට එක මිටකට සුබ නැකතට රට අනුරට❤❤❤
@Freeoutdoorlife0828
@Freeoutdoorlife0828 2 күн бұрын
ඒ හඬ අද අවදිවෙලා ❤
@lordsj
@lordsj Күн бұрын
රට රටේ අනාගතය වෙනුවෙන් දිවි පිදූ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු සියලු ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුන්ට ගොඩක් පින්!
@dimithradilusha4031
@dimithradilusha4031 3 күн бұрын
මෙතුමා හිට්යානම් මේ රට මිට වඩා තැන ක රටේ කරුමේට නැති වෙච්ච ජිවිත 😢
@Sujeewa_Sampath_2050
@Sujeewa_Sampath_2050 6 күн бұрын
අද මුලු රට ඵක මිටකට සුබ නැකතට රට අනුරට 🧭 මාලිමාවට ජයවෙිවා,,,💪 අනුර සහෝදරයාට රට🤝 🧭AKD/NPP🧭❌💯🇱🇰🗳️✏️🧭👑️❤️
@Boxofficeforyou
@Boxofficeforyou 5 сағат бұрын
පොඩ්ඩක් ඉන්න සහෝදරයා.. තව පැය කීපයයි තියෙන්නේ.. අපි දෙන්නම් බටලන්ද මිනීමැරුවටයි, ප්‍රේමදාසගේ මෝඩ පුතාටයි නැති වෙලා යන්නම...අනුර දිසානායක දිනවමු ❤🧭
@RashmindaFernando-ro2qq
@RashmindaFernando-ro2qq 2 күн бұрын
Oba dutu e sihine ada saba wemin pawathinawa sahodaya
@user-pb7iq6gh3h
@user-pb7iq6gh3h 2 күн бұрын
තරැනයන් දිවි පිදු අරගලය ජනතා බලයක් ලෙස දැන් වර්දනය වි ඇත. රට දිනවමු❤❤❤
@gayanmadushanka9397
@gayanmadushanka9397 Күн бұрын
අපි මෙය දිණිය යුතුමයි ❤ ඒ බලාපොරොත්තුව තව දවස් දෙකකින් මල්පල ගැන්වෙනව නොවනුමානයි ❤ දිවි පිදූ සැමට ජාතියේ උපහාරය
@deshi8421
@deshi8421 Күн бұрын
Jvp ekata 22 Jaya wewa 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@srsisadithma
@srsisadithma 13 сағат бұрын
කවදහරි දවසක ජේවීපී කාරයන් ගැන හදාරන්න හිතෙන දවසක් එයි
@nayanaudagangani7980
@nayanaudagangani7980 2 күн бұрын
Malimawata jaya වේවා l.jvp නායක තුමා g nama wage anura කුමාර nama හැමදාම මිනිස්සු ge mthakaye redevi
@WimukthiHerath
@WimukthiHerath Күн бұрын
ජය ❤
@manjunishantha172
@manjunishantha172 Күн бұрын
ඒකනේ බල්ලා කෑලි වලට ගියේ
@RashmindaFernando-ro2qq
@RashmindaFernando-ro2qq Күн бұрын
Aththa ❤
@SunethraPadmalatha-lr5ju
@SunethraPadmalatha-lr5ju 3 сағат бұрын
ඒ හෙට ❤
@topbest6140
@topbest6140 Күн бұрын
UNP හෑදිගෑවිලා ගිහින් තියෙන්නෙ මේ වගේ නරුම වැඩවල ප්‍රතිඵල නිසාම තමයි..
@Kkms-wc9ec
@Kkms-wc9ec Күн бұрын
දිනුම රටට ❤️රට අනුරට ❤️
@Lankan_world
@Lankan_world Күн бұрын
අනිවාරයෙන් ...මේ ෆිල්ම් එක බලන ගමන් ඉන්නේ සහෝදරයා ❤❤❤❤❤
@AmamdaSilvaz
@AmamdaSilvaz 6 сағат бұрын
"නිර්ධන පන්තියේ විප්ලවවාදීන් විදියට අපි කවදරහරි මැරෙන කොටත් මැරෙනවා"? ~රෝහන විජේවීර~🙂❤
@munassamsudeen5340
@munassamsudeen5340 12 сағат бұрын
This is what I wrote in my Facebook while watching this movie (for the third time) Roughly another 48 hours to go... Just pondering whether Srilanka's fate be changed..🤔 Watching the movie about the life of a man who conceived the improbable dream of capturing the power through armed revolutionary act initially & democratic process subsequently. His life ended tragically, but his next generation comrades relentlessly pursued his dream... and now on the verge of realising that IMPROBABLE DREAM....
@SANJUYTOFFICIAL
@SANJUYTOFFICIAL 19 сағат бұрын
සහෝදරයා ඔබට නිවන් සුව 🙂❤ රට අනුරට අපි දිනනව මේ පාර ❤️
@sisaraanuki3112
@sisaraanuki3112 Күн бұрын
❤❤❤❤❤❤❤❤
@LR-kh7ty
@LR-kh7ty Сағат бұрын
පිළිම නෙලා නැති විරුවන් පිරිසක් සැමරුම් දින නැති විරුවත් පිරිසක් සැතපෙන බව පස්කදු යට රහසේ මිහිකත කම්පා වී ගුගුරා දෙස් දේවී
@Dhanushkavideos1993
@Dhanushkavideos1993 3 сағат бұрын
21 api uththara denawa ❤
@prasannadisanayaka8387
@prasannadisanayaka8387 16 сағат бұрын
Me සියලු කැපකිරීම් වලට වටිනාකමක් 21wenidata rate බහුතරයක් ජනතාව ලබා දෙනවා
@madhurasandakelum5433
@madhurasandakelum5433 Күн бұрын
UNP පර බල්ලෝ... මේ රට විනාස කරපු පාහරයන්ට කිසිම දවසක හොදක් සිද්ද වෙන්න එපා....
@RashmindaFernando-ro2qq
@RashmindaFernando-ro2qq Күн бұрын
Aththa. Ekek nm kaliwath nathuwa marila giya. Thwa ballek ithuru e unata
@denethrandimal1407
@denethrandimal1407 2 сағат бұрын
AKD ♥️♥️♥️
@Nilanka_Youtube
@Nilanka_Youtube 23 сағат бұрын
❤❤
@nalinchathuranga8441
@nalinchathuranga8441 7 сағат бұрын
🙏🙏🙏🙏
@rameshsilva8212
@rameshsilva8212 Күн бұрын
✊❤️
@aneeshaperera6680
@aneeshaperera6680 5 күн бұрын
An immortal character.❤❤
@Lakiya452
@Lakiya452 23 сағат бұрын
🖤💥💥
@ramidamethnuka
@ramidamethnuka 15 сағат бұрын
අවුරුදු ගානක් අහල අහලම අට්ටාල වල කයිය මිනිස්සු දන්නවා දැන් ප්‍රාකාර වල හයිය"⛓️ මවුබිමෙහි එකීයත්වය උදෙසා තම දිවි පුජා කල රෝහණ විජවීර ඇතුලු සියලු සහොදරවරුන්හට ජාතියේ උත්තමාචාරය❤
@JayanieRathnayake
@JayanieRathnayake 4 күн бұрын
🥺❤ our heroes R.I.P
@Mad_pixel
@Mad_pixel 8 сағат бұрын
🎉
@amaniwijayarathne1625
@amaniwijayarathne1625 Күн бұрын
😢😢
@lakshan1296
@lakshan1296 21 сағат бұрын
මේ ජනාධිපති වරණය අනිවරෙන්ම npp එක දිනන්නම ඕනේ 🙄🙄🙄🙄
@tharangavideolk8173
@tharangavideolk8173 Сағат бұрын
Wijewirata eda janathava athare hitapu punchi kollava hadunagana thibunanam me samaja kramaya wenas karanne me kolla ethulu thaman darapu deshapalana mathavadaya kiyala kochchranm sathutu hitheida
@kevingamage
@kevingamage 6 күн бұрын
🇱🇰❤️
@anakshiaseka5145
@anakshiaseka5145 2 сағат бұрын
Vijeweerata act karana naluva kawda ane... mta anduraganna bane kawda kiyala?
@Deepani-s9j
@Deepani-s9j 5 күн бұрын
❤️🥺
@Kkms-wc9ec
@Kkms-wc9ec Күн бұрын
මාලිමාවට කෝටියක් ❤️❤️❤️
@AkilaHerath-h8z
@AkilaHerath-h8z 3 күн бұрын
❤😢
@Abc1-k2l
@Abc1-k2l 5 күн бұрын
Npp❤
@SKchanaka
@SKchanaka 22 сағат бұрын
🤟❤❤❤👊🤗🫵
@deshi8421
@deshi8421 Күн бұрын
Jvp ekata 22 Jaya wewa 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@WimukthiHerath
@WimukthiHerath Күн бұрын
@Damsana_Sachintha
@Damsana_Sachintha 2 күн бұрын
❤❤
@bhagyalakmini1611
@bhagyalakmini1611 6 күн бұрын
❤❤
@thejanPrabashwera
@thejanPrabashwera 7 күн бұрын
❤❤❤
@ravidumadushan-yd3ni
@ravidumadushan-yd3ni 6 күн бұрын
@rusithrathnayake5921
@rusithrathnayake5921 2 күн бұрын
❤❤
@AnupamaIndrachapa
@AnupamaIndrachapa 3 күн бұрын
❤❤
@jasinthanamal9795
@jasinthanamal9795 4 күн бұрын
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 533 М.
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 40 МЛН
එච්චරයි....
37:54
Bharatha Thennakoon
Рет қаралды 169 М.
කතිරය | Kathiraya | Election 2024 | Vini Productions - විනී
9:32
Vini Productions - විනී
Рет қаралды 1 МЛН
මෙච්චරටම....
27:43
Bharatha Thennakoon
Рет қаралды 90 М.