No video

How to Drive Manual Suzuki Alto Car | Manual Suzuki Alto car එකක් ධාවනය විනාඩි 11 ඉගෙනගමු

  Рет қаралды 89,582

Sahana School

Sahana School

Күн бұрын

හොදම රියදුරු ලෙස රිය පැදවීම ගැන මූලික දැනුම සිංහලෙන් ඔබ වෙතට ගෙන ඒම අපගේ අරමුණයි. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තු වන, බලපත්‍රය ලබාගත්තත් කාලයකින් රිය නොපැදවූ ඔබ සැමට දැනුම ලැබෙන බව අපගේ විශ්වාසයයි. ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ස්තූතියි..
රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
සහන රියදුරු පාසල 🚗 🚌
රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
077-9603056 📞
Alto 800 Specs, Features and Price
The Maruti Alto 800 has 1 Petrol Engine and 1 CNG Engine on offer. The Petrol engine is 796 cc while the CNG engine is 796 cc . It is available with Manual transmission.Depending upon the variant and fuel type the Alto 800 has a mileage of 22.05 kmpl to 31.59 km/kg & Ground clearance of Alto 800 is 160mm. The Alto 800 is a 4 seater 3 cylinder car and has length of 3445mm, width of 1515 and a wheelbase of 2360mm.
Key Features of Maruti Alto 800
Power Steering
Power Windows
Front Anti Lock Braking System
Air Conditioner
Driver Airbag
Passenger Airbag
Wheel Covers
Overall Length
3445 mm
Overall Width
1490 mm
(Without side molding)
Overall Width
1515 mm
(With side molding)
Overall Height
1475 mm (Unladen)
Tread
1295 mm
(Front)
Tread
1290 mm
(Rear)
Turning Radius
4.6 m
Wheelbase
2360 mm
No. of Cylinders
3
No. of Valves
12
Swept Volume
796 cc
Engine Type
F8D
Maximum Power
35.3 kW @ 6000 rpm
Transmission
5 Speed MT
Maximum Torque
69 Nm @ 3500 rpm
how to drive manual car, how to drive manual gear, manual gear car sinhala, car driving tutorials in sinhala, driving, trial srilanka, trial sri lanka, manual car lessons, how to shift gears, how to shift manual gear, trail sri lanka, manual car training, sinhala, sri lanka driving exam, trayal sri lanka, car training, srilanka, sri lanka, how to stop car, how to stop vehicle, break fail, brake fail, ovelga, school, mirror adjust, alto gear shift

Пікірлер: 125
@samanthapriyankara4700
@samanthapriyankara4700 2 жыл бұрын
මේ comment එක සර්ට විශේෂ ස්තුතියක් කරන්න. මම මැනුවල් ගියර් වාහනයක් drive කළේ මීට අවුරුදු තුනහමාරකට කලින්.Trial දුන්න දවසේ.ඒත් පහුගිය ජනවාරි 22 රෑ යාලුවෙක්ගෙන් කෝල් එකක් ආවා 23 දවල් මොනරාගල ඉඳල මාතර යන්න.Alto car එකක් Drive කරගෙන.අපි යන්න ලෑස්ති කරගෙන හිටියේ Auto car එකක්.Auto driving මට හොඳට පුලුවන්.ඒත් එදා ඒ කාර් එක ගන්න බැරි වුණා .කොහොම හරි මැනුවල් ගියර් තියෙන Alto එක Drive කරන්න මට ලොකු බයක් තිබුණා.ඒත්, රෑ 11-12 විතර වෙනකන් මේ වීඩියෝ එක බැලුවා.මොකද මට තිබුණු ලොකුම ප්‍රශ්නේ තමයි ක්ලච් එක පාගලා ගියර් මාරු කරන එක.මේ වීඩියෝ එක හොඳට බැලුවා.ඊළඟ දව්සේ යාලුවෙක්ගෙ වාහනයක් ඉල්ලගෙන පැයක් විතර පුරුදු වුණා.එතනත් සාර්ථක වෙන්න සර්ගෙ මේ ඉගැන්වීම ගොඩක්ම වැදගත් වුණා.කොහොම හරි ඊළඟ දවසේ පරිස්සමෙන් ගමන ගිහින් ආවා සර්.516Km දුරක්.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DESERT_FIGHTER
@DESERT_FIGHTER 2 жыл бұрын
ලයිසන් අරගෙන කාලෙකට පස්සේ වාහනයක් පදින්න ගත්ත මුල් දවස් වල මම Clutch Balancing කරන විදිහ ගැන Videos හෙව්වා... ඒත් සිංහලෙන් කරපු එක Video එකක් තිබුණේ නෑ... එක Video එකක් තිබුණා Manual වාහනයක් Deive කරන විදිහ ගැන කියලා... ඒකේ කිසිම පැහැදිලි කමක් නෑ... ඇත්තට ම කියන්න සතුටුයි ඔබ මේ කරන Videos කීපයක්ම මම දැක්කා.. හරිම විදිහට Driving Tips කියලා දීලා තියෙනවා... මේවා අලුතින් Manual වාහන පදින අයට සෑහෙන්න වටිනවා... කොච්චර ලයිසන් එක පරණ වුණත් කාලෙකට පස්සේ වාහනයක් අතට ගත්තම එක පාරට ඒක පදින්න බැරුව යනවා... ගැටලු සහගත තැන් නිරාකරණය කර ගන්න මේ වගේ වීඩියෝ එහෙම අයට සෑහෙන්න වටිනවා. මුල් කාලේ මේ වගේ වීඩියෝ එකක් තමයි මම හෙව්වෙත්... English වලින් කරපු වීඩියෝ වල හරිම Technique තිබුණා... ඔබේ Videos වලත් Padel Use කරන විදිහ හරිම විදිහට කියලා දීලා තියෙනවා... ජය වේවා!
@roshanchandana8058
@roshanchandana8058 Жыл бұрын
Exam එක වගේම ට්‍රයල් එක පාස් වෙන්නත් ලොකු උපකාරයක් උනා මේ chanel එකේ තියෙන vedio මාලාව....thanks සර්
@sujeewaniwathsala2318
@sujeewaniwathsala2318 2 жыл бұрын
කිසිම දෙයක් නොදැන හිටපු මන් අද තමයි හරියට තෙරුම් ගත්තෙ ...🤗🤗🤗🤗 thakyou sir..
@shan-nx2lc
@shan-nx2lc 2 жыл бұрын
මමත් ඕකක් ගන්න හදන්නේ තව සති දෙකකින්..ඒත් මම හොදටම පදින්න දන්නේ නැ..ඔයාගේ වීඩියෝ බලලා ඉගෙන ගන්නවා දැන් ❤️
@i.m_shana
@i.m_shana 2 жыл бұрын
2015 එක නේද ඔය 😐
@ahugammanayouthclub7424
@ahugammanayouthclub7424 2 жыл бұрын
කවදාවත් වීඩියෝ බලල වාහන පදින්න එපා
@disal...69
@disal...69 2 жыл бұрын
@@ahugammanayouthclub7424 😂👍
@ahasacactus7759
@ahasacactus7759 8 ай бұрын
Gaththada wahane ithin
@shanthipeiris2149
@shanthipeiris2149 Жыл бұрын
ස්තුතියි.දැන් පොඩි අවබෝධයක් ආවා.ජියර් දාන හැටි.වාහනයක් පදවන හැටි
@chinthanayasindu5229
@chinthanayasindu5229 2 ай бұрын
ada mage trial eka thibbe.pass. me video balala godak dawal igenagaththa.godak isthuthi obathumata😊
@user-uk7hs2lu6j
@user-uk7hs2lu6j 6 ай бұрын
සර්ගේ ඉගැන්විමි ගොඩක් වටිනවා. නොදන්න දේවල් ගොඩක් දැනගත්තේ සර්ගෙන් සර්ට ජය
@dream2ceylon
@dream2ceylon 14 күн бұрын
Great work lot of information ❤❤❤
@damithamevan1163
@damithamevan1163 Ай бұрын
බොහෝම ස්තූතියි ඔබතුමන්ට ❤
@thushanmadusanka2117
@thushanmadusanka2117 2 жыл бұрын
ලොකු කන්දක් තියන අවස්ථාවක එම කන්ද මැදදී මොකක් හරි බාධකයක් හින්දා brake කරන්න වුණහොත් නැවත ක්ලච් බැලන්ස් කරලා වාහනය ඉස්සරහට ගන්නෙ කොහොමද ( මොකද එහෙම අවස්ථාවකදී පිටිපස්සේ වාහනත් තියෙනවා අපි බ්‍රේක් එක අත්හැරියොත් පිටිපස්සේ වාහන වලට වදින්න පුළුවන්) ඔබට පුළුවන් නම් ඒ පිළිබඳව වීඩියෝවක් අරන් එන්න ස්තුතියි.
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
Ok
@oskarumesh2394
@oskarumesh2394 5 ай бұрын
Cluch must be brought to the bitting point and press accelerator gently while realising Cluch. This must be practiced. Practice makes perfect.
@maneesharupasinghe8328
@maneesharupasinghe8328 Жыл бұрын
It helps me a lot for pass the drivers license trial❤😊
@m.kalindu1576
@m.kalindu1576 2 жыл бұрын
වාහනේ LIGHT SYSTEM EKA නිවැර්දිව යොදන එක ගැන වීඩියෝ ක් ඕනේ 😍❤
@randikakasun2154
@randikakasun2154 2 жыл бұрын
Perfect lesson how to balance the clutch...keep it up ❤
@kavishikamunasinghe377
@kavishikamunasinghe377 Жыл бұрын
මුකුත් නොදැනම හිටපු මම ලොකු දෙයක් ඉගන ගත්තා සර් හොදට තේරුනා ❤️🤓 thank you sir
@samuduisaranga2252
@samuduisaranga2252 2 жыл бұрын
මාත් lision ගත්තෙ සහනෙන් තමයි
@kalanimekala5475
@kalanimekala5475 2 жыл бұрын
Godak pin sir.me vidio eka balalamay man gedara wahane purudu une.mewani samaja sewayak itukirimata obata shake shakthiya labewawa.bs
@user-et5zp8kt8d
@user-et5zp8kt8d 9 ай бұрын
නියමයි මචන්❤️ හොදට කියල දෙනවා❤
@Shalitha_isuru_films
@Shalitha_isuru_films 2 жыл бұрын
හොඳට රිය පදවන්න පුරැදුවෙලා , එන්න අපි ලඟට කාර් එකක් ගන්න
@asiripethum
@asiripethum Жыл бұрын
Mata rent ekata 1day walata normal car ekak one
@asiripethum
@asiripethum Жыл бұрын
Mm ragama
@dumindumadumal4778
@dumindumadumal4778 2 жыл бұрын
Music eka niyamai sir
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 2 жыл бұрын
ගොඩක් වටිනවා ..🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷👍👍👍
@kavinduprabuddha9576
@kavinduprabuddha9576 Жыл бұрын
ස්තූතියි අයියේ
@ahangamavithanalage3419
@ahangamavithanalage3419 2 жыл бұрын
Godak watinawa sir video ekak
@chandraschandras290
@chandraschandras290 2 жыл бұрын
Suzuki Maruti එකකුත් කරන්න ලගදිම සර්.සුභ දවසක්
@kaushalyarambukwella4087
@kaushalyarambukwella4087 2 жыл бұрын
Ow Ow
@jazmalikjazoo9350
@jazmalikjazoo9350 2 жыл бұрын
Clutch එක release කරන්න කලින් ලාවට වගේ accelerate කරල Clutch එක release කරන ක්‍රමයක් තියෙනවාද අයියේ....ප්ලීස් මේකට reply එකක් දෙන්න...🙂👍
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
Slipping the clutch awasthawedi puluwan
@DT-qc2ec
@DT-qc2ec 2 жыл бұрын
@@SahanaSchool ප්‍රායෝගිකව 90°,45° පාර්කින්ග් කරන හැටි වීඩියෝවක් ඕනේ 🤚
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
ගොඩක් වටින video එකක්.
@janakasiri1887
@janakasiri1887 2 жыл бұрын
සුපිරි වැඩක්😍
@danushkadanushka381
@danushkadanushka381 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@chathuramaduranga3891
@chathuramaduranga3891 2 жыл бұрын
Niyamai aiya.me car eka padinna harima amarui
@rickallon8697
@rickallon8697 2 жыл бұрын
cristle clear👍
@g.hsadaruwan1141
@g.hsadaruwan1141 2 жыл бұрын
ජය වේවා
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 11 ай бұрын
බොහොමයක් ස්තුතියි..
@Wakeupceylon
@Wakeupceylon 2 жыл бұрын
Very useful , thank you!
@idunilshashikala7816
@idunilshashikala7816 2 ай бұрын
hodata teruna aney sir puluwannam alto car eken tawa driving video karandako
@madushan_96
@madushan_96 Жыл бұрын
ස්තුතිය ❤
@keerthidissanayaka1005
@keerthidissanayaka1005 2 жыл бұрын
Slipping the clutch අවස්ථාව මගේ suzuki alto එකේ දැනෙන්නේ නෑනේ clutch එක ajust කරාට පස්සේ
@imalkabandara9390
@imalkabandara9390 Жыл бұрын
සර් trail ගිහින් කනු අතරින් රිවස් කරන විදිහ විඩියෝවක් දාන්න
@gihanlakshitha8808
@gihanlakshitha8808 2 жыл бұрын
අයියෙ ටැෆික් එකේදි පෙට්‍රල් වාහනයක් හසුරුවන්නෙ කොහොමද ( මැනුවල් )
@kavinduprabuddha9576
@kavinduprabuddha9576 Жыл бұрын
ඔව් අයියේ..Video එකක් දාන්න
@sudeshmadhu4429
@sudeshmadhu4429 2 жыл бұрын
Thank you sir
@masterindika9780
@masterindika9780 Жыл бұрын
නියමෙට කියලා දෙනවා සර් ❤️
@dilshankavinda6346
@dilshankavinda6346 2 жыл бұрын
මේ කාර් එකේ කන්නදක නවත්තලා ආය ගන්න අමාරුයී. ඒකට ක්‍රමයක් තියේද සර්?
@sameerasenanayaka
@sameerasenanayaka Жыл бұрын
නියමයි,,, සුපිරි
@user-bs9wn2kc8g
@user-bs9wn2kc8g 2 жыл бұрын
නියමයි
@dumindumadumal4778
@dumindumadumal4778 2 жыл бұрын
මනුවෙල් වාහනයක් tril එකේදි නවත්වන විදිය ගැන වීඩියෝ එකක් කරන්නකො එදාට මොනාද කරන්න ඕනැ ඒ ගැන පොඩි විස්තරයක් කරන්න සර්👍🏻
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
Balanna thiyenawa
@dumindumadumal4778
@dumindumadumal4778 2 жыл бұрын
@@SahanaSchool තේරුනා නැ 🤔
@user-bx7of7pw3o
@user-bx7of7pw3o 6 ай бұрын
Thanks❤❤❤
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 Жыл бұрын
එකම ජියර් එකෙ දිගටම යන්න බැරිද.🤔
@dilshancreation4172
@dilshancreation4172 4 ай бұрын
බෑ බන් ඔටෝ ගියර් වාහන වල නම් පුළුවන් 😁
@kumarisamarasekara936
@kumarisamarasekara936 2 жыл бұрын
නියමයි 👌
@user-wf5jx4oz1q
@user-wf5jx4oz1q 2 ай бұрын
කවුරු හරි කියනවද. මේ alto එක ඉන්දියන් නම් ඇයි ඒකෙ Suzuki බැජ් එක ගහල තියෙන්නෙ ඇයි කියල මොකද Suzuki කියන්නේ Japan brand එකක් නිසා 😮
@randulaguruge2801
@randulaguruge2801 10 ай бұрын
Thank you so much..
@sarathliyanage9860
@sarathliyanage9860 2 жыл бұрын
1 සිට 2කට ක්‍රියත්මක කරන්නෙ meter එක කියට වඩි උනහම්ද අපි අඩු වෙගෙකින් හනවනම් 1 ගෙඅර් එකෙම ගමන් කරන්න පුලුවන් නෙද.කෞරු හො උතර කියන්න
@thusithanavarathne551
@thusithanavarathne551 2 жыл бұрын
Obathumage pehedili kirima anargai.
@suchibrother2906
@suchibrother2906 2 жыл бұрын
Thnx sir
@buddhikaperera5716
@buddhikaperera5716 Жыл бұрын
ස්තූතී.
@p.p.k.official8800
@p.p.k.official8800 2 жыл бұрын
Thanx ❤️
@kaumadigalhena510
@kaumadigalhena510 8 ай бұрын
Superb😊
@kumaraliyanage1979
@kumaraliyanage1979 2 жыл бұрын
Neno car eka genath වීඩියෝ එකක් දාන්න සර්📌️
@helthtips1981
@helthtips1981 2 жыл бұрын
ඕවානම් ඕනතරම් අය කියල දෙනවනේ..කදු වල පටන් ගන්න..කදුවල ට්‍රැෆික් එකේ යන්න වගේ දේවල් ටිකක් කියලා දෙන්න
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
Ok
@rickallon8697
@rickallon8697 2 жыл бұрын
supiri🙋
@asiripethum
@asiripethum Жыл бұрын
මම රෙන්ට් එකට ගත්ට කාර් එක මට පැද ගන්න බැරි උනා ඒත් වෑන් එක පදින්න පුළුවන්
@shenukarajapaksha6180
@shenukarajapaksha6180 Жыл бұрын
හදිසි අවස්ථාවක මැනුවෙල් පෙට්‍රල් වාහනෙක බ්‍රේක් එක විතරක් පෑගුනොත් එන්ජිමට හොද නැද්ද
@chathuramaduranga3891
@chathuramaduranga3891 4 ай бұрын
අව්ලක් නෑ එන්ජිම නතර වෙනවා එච්චරයි
@vijaysuja7400
@vijaysuja7400 Жыл бұрын
Thanks so much
@palithajayalal2677
@palithajayalal2677 Жыл бұрын
Thank you sir ♥️
@kavindumadusanka5607
@kavindumadusanka5607 2 жыл бұрын
ස්ටිරින් වීල් එකේ වමට යි දකුනටයි හරවන්න වට කීයක් තියේ ද
@kumarak4730
@kumarak4730 Жыл бұрын
Thanks!bro
@lalithakumarihamy1446
@lalithakumarihamy1446 Жыл бұрын
Thanks ...
@kmac8363
@kmac8363 2 жыл бұрын
niyamai
@l.smusic8236
@l.smusic8236 3 ай бұрын
Thanks 🙏🙏
@creative3587
@creative3587 2 жыл бұрын
Baluwata wedak na...car ganna bane
@sahansandeepa2165
@sahansandeepa2165 5 ай бұрын
Nice ❤
@user-ot3xn2li3i
@user-ot3xn2li3i 5 ай бұрын
Thanx sir ❤️
@paslakshanLakshan
@paslakshanLakshan 10 ай бұрын
Niyamai ❤️
@silvaj3773
@silvaj3773 Жыл бұрын
Perfect❤️
@tharangasampath9324
@tharangasampath9324 2 жыл бұрын
Kandak uda clutch blans akak karanwada
@dinuramadhawahansapriya604
@dinuramadhawahansapriya604 2 жыл бұрын
THANK YOU SIR
@user-tz4ot3im1r
@user-tz4ot3im1r 7 ай бұрын
Thanks
@dinujanirmal9144
@dinujanirmal9144 2 жыл бұрын
ගැට්ටක් උඩින් ගන්නේ කොහොමද සර්
@madusankhanuwan9133
@madusankhanuwan9133 Жыл бұрын
Nyamai
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
වාහනයක් ඉක්මනට නවත්තන විදිහත් කියලා දෙන්නකො.
@rohanfarancis1364
@rohanfarancis1364 Жыл бұрын
Ka lyak van eka padda kala ya dan pade na
@supunsachin3083
@supunsachin3083 3 ай бұрын
AQUNINAS farm eka gawa
@funworld2002
@funworld2002 9 ай бұрын
Alto ekak kandaka nathar unoth yan widiya kiyal dennko
@menakamanel9900
@menakamanel9900 2 жыл бұрын
Aiye string wheel eka balance krn widihath kyla dennako
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
Ok
@rickallon8697
@rickallon8697 2 жыл бұрын
බාදකයක් ඉදිරියෙන් තියෙන කොට බ්‍රේක් එකට කකුල ගන්න කලින් ක්ලච් එක පාගෙගන බාදකය ලංවේගන එන විට බ්‍රේක් එක පාගන එක හොඳද. ආන්ස්වර් එකක ලබා දෙන්න.
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
Don’t
@rickallon8697
@rickallon8697 2 жыл бұрын
@@SahanaSchool Thank you so much for replied me shahana School.
@nimeshmayuranga9999
@nimeshmayuranga9999 2 жыл бұрын
@@SahanaSchool sir athakota badakayak anakota clutch aka paganne nathuwa issella brake aka gahanakota වාහනේ aka parata nathara wenne nadda
@supundanushka6874
@supundanushka6874 2 жыл бұрын
Supiri
@supunadithiya1765
@supunadithiya1765 Жыл бұрын
Kandaka kohomda petrol wahayk padinn
@danushkasampath2663
@danushkasampath2663 2 жыл бұрын
Bara wahana ..නිවැරදිව රිවස් karana video ekk dannakoo aiya
@sumudulakshan2141
@sumudulakshan2141 2 жыл бұрын
මාරු ❤️
@keerthidissanayaka1005
@keerthidissanayaka1005 Жыл бұрын
5 වෙනි ගියර එක යන්නේ මොන වගේ අවස්ථාවලද ?
@oskarumesh2394
@oskarumesh2394 5 ай бұрын
You can drive on 5 gear when you drive more than 70 per a hour . Especially on highway or less traffic rural roads.
@ahugammanayouthclub7424
@ahugammanayouthclub7424 2 жыл бұрын
පැදලම පුරුදු වෙන්බ
@deepikagamage7375
@deepikagamage7375 Жыл бұрын
Thanks sir...
@edgayan
@edgayan 11 ай бұрын
අමතන්න ලක්ෂ පහට අඩු කාර් kzbin.info/www/bejne/fIOvfoGeaNOeitU
@prabathkumara1940
@prabathkumara1940 Ай бұрын
@asiripethum
@asiripethum Жыл бұрын
අනේ සර් ඔක්කොම තේරුනා කන්දකදි කොහොමද ගන්නේ කියා දෙන්න කෝ
@oskarumesh2394
@oskarumesh2394 5 ай бұрын
Cluch must be brought to the bitting point and take your foot off from break and gently give gas while realising cluch. Do this many times. Practice makes perfect.
@virajwijayanayake9647
@virajwijayanayake9647 4 ай бұрын
@Anonymous-kj5cn
@Anonymous-kj5cn 2 жыл бұрын
❤️❤️
@jitpsd6384
@jitpsd6384 2 жыл бұрын
Ela
@kmanisriya1011
@kmanisriya1011 2 жыл бұрын
Supar
@sudheerathilakshana8310
@sudheerathilakshana8310 2 жыл бұрын
❤❤❤
@muthukalum8430
@muthukalum8430 2 жыл бұрын
Thank you sir
@Imyourdad.976
@Imyourdad.976 9 ай бұрын
Thnx sir❤️
@amara892
@amara892 Жыл бұрын
Supiri
How to drive a manual car - Driving lesson with clutch advice
12:37
Conquer Driving
Рет қаралды 12 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 27 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
الذرة أنقذت حياتي🌽😱
00:27
Cool Tool SHORTS Arabic
Рет қаралды 14 МЛН
අඩුම මිලට ත්‍රිරෝදරථ විකිණීමට වත්තල  Threeweelers For Sale in Wattala 0777660939
1:35
Chamara Motors Preethipura චාමර මෝටර්ස් ප්‍රීතිපුර
Рет қаралды 575
Girl 👧 Driving Auto Vehicle 🚗
14:14
Sahana School
Рет қаралды 76 М.
ALTO Club Meet-up |MADDA Talk Vlog #06
11:16
MADDA
Рет қаралды 79 М.
අපි අද ALTO 800 ගැන කතා කරමු
11:04
Glitz Park
Рет қаралды 4,1 М.
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН