නිවැරදිව ප්‍රයිම් මුවර් එකක් ධාවනය කරමු | How to drive Prime Mover Correctly

  Рет қаралды 24,165

Sahana School

Sahana School

Жыл бұрын

Online Registrar විමට ස‍හ වැඩි විස්තර සදහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
sahanadrivingschool.lk/
හොදම රියදුරු ලෙස රිය පැදවීම ගැන මූලික දැනුම සිංහලෙන් ඔබ වෙතට ගෙන ඒම අපගේ අරමුණයි. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තු වන, බලපත්‍රය ලබාගත්තත් කාලයකින් රිය නොපැදවූ ඔබ සැමට දැනුම ලැබෙන බව අපගේ විශ්වාසයයි. ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ස්තූතියි..
රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
සහන රියදුරු පාසල 🚗 🚌
රාගම | කඳාන | ජා ඇල | බෝපිටිය 📍
077-9603056 📞

Пікірлер: 35
@dimuthupraboda8460
@dimuthupraboda8460 Жыл бұрын
ඇත්තෙන්ම ගොඩක් වටිනා වීඩියෝ ඔබ තුමා කරන්නේ සැහෙන්න වටිනෝ ඉදිරියේදීත් වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රර්ට්‍රනා කරනෝ 🙏🙏🙏🤝🤝🤝👍👍👍
@dilangawijewardana7003
@dilangawijewardana7003 Жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කීරිමට...තවත් මේ වගේ වීඩියෝ ඉදිරියටත් ලබාදෙන්න....බුදුසරණයි ❤️🙏
@prasannaliya610
@prasannaliya610 Жыл бұрын
සර් ගොඩාක් ස්තුතියි ...❤️‍🔥❤️‍🔥❤️‍🔥💯💯💯
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 Жыл бұрын
බුදු සරණයි🙏🙏🙏🙏
@dimuthupraboda8460
@dimuthupraboda8460 Жыл бұрын
ඔටෝ ප්‍රයිම් මුවර් එකත් පදින වීඩියෝ එකක් අනිවාර්යයෙන් ඔනේ
@pramudukarunaratne4974
@pramudukarunaratne4974 Жыл бұрын
Prime over reverse karana video ekakuth danne. Godak watinawa
@samansenarath923
@samansenarath923 9 ай бұрын
නියමයි
@ariyarathneachala6234
@ariyarathneachala6234 Жыл бұрын
Thank you
@dinukasachintha9759
@dinukasachintha9759 Жыл бұрын
Thawa ekk one
@tharinduprasaddissanayaka9099
@tharinduprasaddissanayaka9099 Жыл бұрын
auto transmission prime mover ekkuth gena video ekak danna
@hasmithahimod
@hasmithahimod Жыл бұрын
Mama goda dagaththe me video balala thanks 👍😍
@s.d.creation6690
@s.d.creation6690 Жыл бұрын
Lagadida license eka gaththe??
@hasmithahimod
@hasmithahimod Жыл бұрын
@@s.d.creation6690 ow sahallu
@DineshDinesh-rq2th
@DineshDinesh-rq2th Жыл бұрын
Ala aiya vidiyo akanam
@jaakoppuproductions...3754
@jaakoppuproductions...3754 Жыл бұрын
I also subscribed to your channel.(jaakoppu productions)
@KdhRuwan-ux6yd
@KdhRuwan-ux6yd Жыл бұрын
👍👍👍👍👍
@susiramorris2389
@susiramorris2389 Жыл бұрын
Bus licen thiyenne tailer naha..ethakota e catalogue eka api add karaganne...triayl pennalada nathinam api direct lenders yanna onada...mama ragama
@himalsilva5288
@himalsilva5288 11 ай бұрын
❤❤❤
@carlovers4095
@carlovers4095 Жыл бұрын
Godaak watinawa aiye.... Load ekath samaga loku pallamaka bara waahanayak niwaradiwa daawanaya karanna widiha kiyala denna....
@arunaprasad4213
@arunaprasad4213 11 ай бұрын
Aiye s camar purudu karanna kiyak ganna wada. Dawas kiyak purudu karanawada?
@nfsdanagama702
@nfsdanagama702 Жыл бұрын
Dhura idhe ena kateyate kohemadhe
@virajmaduranga2028
@virajmaduranga2028 11 ай бұрын
වැකුම් කියන එක වැරදි නේද වැකුම් කියන්නෙ රික්තයට නෙ. ඕවගෙ තියෙන්නෙ Air brake system එකක් නේද ?
@malitha__3366
@malitha__3366 Жыл бұрын
අයිඩින්ටි කොලෙන් ලයිසන් එක ගන්න බැරිද
@RaviSadaruwan-li2fy
@RaviSadaruwan-li2fy Жыл бұрын
ප්‍රයිම් මුවර් ලයිසන් එක කියද සර්
@SSs-pi8ce
@SSs-pi8ce Жыл бұрын
Niyamwi
@saliyachinthaka7843
@saliyachinthaka7843 2 ай бұрын
Awurudu 50 k
@shehanravisha5270
@shehanravisha5270 Жыл бұрын
Ja ela neda💪
@shehanravisha5270
@shehanravisha5270 Жыл бұрын
Genmak bro
@user-xd8zh5ey5d
@user-xd8zh5ey5d 2 ай бұрын
වැකුම් නෑ. එයාර් තියෙන්නෙ
@pasinduprabhashwara2794
@pasinduprabhashwara2794 Жыл бұрын
බර වාහන ලයිසන් එකට ගන්න සම්පූර්ණ වෙන්න ඕන වයස කීයද. සැහැල්ලු ලයිසන් එක අවුරුදු කීයක් පරණ වෙන්න ඕනෙද?
@dilukamalshan6524
@dilukamalshan6524 Жыл бұрын
දෙකයි
@ashannilusha1801
@ashannilusha1801 Жыл бұрын
සැහැල්ලු වාහන ලයිසන් එක අරන් අවුරුදු කියක් ඉන්න ඔනිද බර වාහන ලයිසන් එක ගන්න
@darshanasrimadushankha6067
@darshanasrimadushankha6067 Жыл бұрын
Prime mover licene ganne bara wahana padina aya. (Clutch,brake,hand brake) Meakaraye kisima wadagath deyak nathi video karala oba thumawa baladu karaganna epa.
@PrimeMoverMaka.
@PrimeMoverMaka. 9 ай бұрын
කාර්තික්ට දෙන්න ප්‍රයිම් මුවර් එක එලවන්න.
@dumindumadumal4778
@dumindumadumal4778 Жыл бұрын
බොට්ටුවක් පදින් video ඓකක් කරන්න
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 12 МЛН
Tom & Jerry !! 😂😂
00:59
Tibo InShape
Рет қаралды 61 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
Young European Truck Driver 2015 D-A-CH Finale
10:58
Iscream24
Рет қаралды 63 М.
Mainstream Group Lorry Reversing Artic   14 09 17
6:40
Mainstream Group Channel
Рет қаралды 493 М.
Sino truk 10 speed shifting/Change down/Double clutching (Full tutorial)
13:44
Whiliyamz Driving Lessons
Рет қаралды 425 М.
VEHICLE HUB | Renault 460DXI | EP 39
30:29
Vehicle HUB
Рет қаралды 7 М.