ඩුබායි රැකියාවක් ඉක්මනින් ඕනි නම් මේ දේවල් කරන්න එපා!! How to find a job in Dubai

  Рет қаралды 1,493

NADISHKA

NADISHKA

Күн бұрын

Пікірлер: 18
@smgm1125
@smgm1125 11 ай бұрын
වැදගත් උපදෙස් ටිකක් ලංකාවෙ ඉන්න අපටත් වටිනවස්❤❤❤
@දැනුම්සාගරය-ළ8ඳ
@දැනුම්සාගරය-ළ8ඳ 4 ай бұрын
Malli mage mahaththaya wadu weda karanne. eyage atha kepuna oparetion ekak kala den auruddak withara ethi den eya weda karanawa.matai mahaththayatai dennatama job ekak hoya ganna beri weyida?ehema hoya ganne kohomada?eyage atha prashnayak weida?
@DineshBandara-k8s
@DineshBandara-k8s 11 ай бұрын
මගෙ ළඟ ඩුබායි වල lifeguard ලයිසන් තියෙනවා job vecancy ගැන මොනවත් දන්නවද
@NADISHKA
@NADISHKA 11 ай бұрын
ඔයාටම ජොබ් වේකන්සි ගැන හොයලා බලන්න පුළුවන් හරිම ලේසී, ඒ ගැන වීඩියෝ එකක් තියෙනවා මගෙ චැනල් එකේ බලන්න..👍
@zeven4865
@zeven4865 11 ай бұрын
වටිනව උපදෙස් ටික. ඒ වගේම පොඩි ඉල්ලීමක්. මමත් ඇතුලුව ගොඩක් අය හිතන් ඉන්නව visit එක ඉවර වෙගෙන එන කිට්ටුව මොකක්මහරි පොඩි job එකක් හරි හොයාගෙන වීසා ගහලා එතන වැඩ කරලා මාස 6ක් අවුරුද්දක් වගේ ඇතුලත තමන්ට හරියන හොද එකක් හොයාගන්න. මොකද වීසා එක ගහගන්න ඕන නිසා සහ ගෙනාව සල්ලි ඉවර වෙන නිසා. ඒත් කවුරුත් හරියට දන්නෙ නෑ ඒ procedure එක ගැන. ඒ ගැන පොඩ්ඩක් කියන්න පුලුවන් ද. එහෙම කරන්න පුලුවන් ද, වාසි අවාසි etc. Comment එකකින් පැහැදිලි කරන්න පුලුවන් නම් හොදයි. එහෙම අමාරු නම් ඊලග වීඩියෝ එකට මේ සම්බන්ද විස්තරයක් දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.
@NADISHKA
@NADISHKA 11 ай бұрын
පටන්ගන්න තැනම ආත්මාර්ථකාමී විදිහට තමන්ගේ වැඩේ විතරක් කරගන්න උත්සාහ කරන එක නම් අනුමත කරන්න බැහැ!
@sewwandifernando5025
@sewwandifernando5025 10 ай бұрын
Kiyapu dewal okkoma atta😢. Manasikawa watila inne job ekak hambune nathi nisa. Sathi dekai tawa thiyenne😢
@NADISHKA
@NADISHKA 10 ай бұрын
ඒ සති දෙකේ මහන්සි වෙලා ජොබ් වලට ඇප්ලයි කරන්න. හිත ලංකාවේ තියාගෙන ඩුබායිවල ජොබ් හොයන්න එපා.. ජොබ්ස් ඇප්ලයි කරන්න පුළුවන් ඔක්කොම ඇප්ස් ටික ෆෝන් එකට දාගන්න. සුදුසුකම් තියෙනවා නම්, හොඳ පළපුරුද්දක් තියෙනවා නම්, අනිවාර්යයෙන්ම ජොබ් එකක් හම්බෙනවා! ජය වේවා! 👍
@sewwandifernando5025
@sewwandifernando5025 10 ай бұрын
@@NADISHKA Thank you oyala dennatama. God bless you❤️❤️
@chathurangabandaranayaka7918
@chathurangabandaranayaka7918 11 ай бұрын
අයියා මම Student Visa වලට තමා එන්න ඉන්නෙ. සමහර කියනවා දැන් ඩුබායි වැඩක් නෑ. ජොබ් අඩුයිලු. හොරු වැඩිලු පේන තරම් දැන් නෑ ගොඩාක් වැටිලලු කියනවා. ඒක ඇත්තද අයියා 😢
@NADISHKA
@NADISHKA 11 ай бұрын
එහෙම කියන අය මෙහෙ ජොබ් කරන අය ද? එයාල මොනවගේ ජොබ් ද කරන්නෙ? එක එක අයට ලැබෙන අත්දැකීම් එක්ක තමයි එහෙම දේවල් කියන්නෙ.
@thiwankajayakody4445
@thiwankajayakody4445 11 ай бұрын
Thank you❤
@NADISHKA
@NADISHKA 11 ай бұрын
You're welcome 😊
@nelumwarsakoon496
@nelumwarsakoon496 7 ай бұрын
දැක්ක අව්‍යාඡම දෙපලක්….!
@NADISHKA
@NADISHKA 7 ай бұрын
බොහොම ස්තූතියි 💙💙💙💙
@EmalaJayasinghe-w1o
@EmalaJayasinghe-w1o 11 ай бұрын
❤❤❤
@NADISHKA
@NADISHKA 11 ай бұрын
👍
@RHYDMA
@RHYDMA 11 ай бұрын
❤❤
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 14 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН