KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අහස උසට හදපු උස ගොඩනැගිලි වලට අනාගතයේ සිදුවන දේ | The Ending Of Skyscraper Explained
14:48
ලෝකයේ සුපිරිම වාහනවලින් මෙහෙම පෙරහැරක් කළේ ඩුබායිවල පළවෙනි වතාවටIමාව ගන්න ආවෙ රජ්ජුරුවන්ගෙ වාහනේI
18:26
Подсадим людей на ставки | ЖБ | 3 серия | Сериал 2024
20:00
The Best Band 😅 #toshleh #viralshort
00:11
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Правильный подход к детям
00:18
හෙට තෙල් ඉවර වුනත් අවුරුදු 50ක් යනකම් ඩුබායි වැටෙන්නේ නෑ | Dubai's Model of Economic Diversification
Рет қаралды 81,642
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
Wishma Lokaya
Күн бұрын
Пікірлер: 291
@nimalkumara5675
2 жыл бұрын
මගෙ රට 🇱🇰 ගැනත් මම මැරෙන්න කළින් මෙ වගෙ vedio එකක් බලන්න තියෙනවනම් 😔 බුදු සරණයි ලක් මවට 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏
@statusking1950
2 жыл бұрын
අපේ රටත් මේ වගේ diyunu රටක් කරන්න පුලුවන් පාලකයෙක් ඉදිරි අනාගතයේ හෝ පහල වේවා.🥺💔🙏අපේ රටේ ලස්සන පරිසරයක් තියෙනවා,ඓතිහාසික ස්තාන බොහොමයක් තියෙනවා,ලස්සන මුහුදු වෙරළක් තියෙනවා.කෝ එකකින්වත් අපේ රටේ පාලකයෝ ප්‍රයෝජනයක් ගන්නේ නැහැ.🥺💔
@Chinthakawijesooriya18
2 жыл бұрын
අපිටත් මිල කරන්න බැරි මුහුදක් තියෙනවා ඒත් ඒක ප්‍රයෝජනයට ගන්නෙනෑ
@imeshakash8022
2 жыл бұрын
සත 50 මොලයක් තියෙන උන්ට ඕක තේරෙන්නෙ නෑ නෙ 😓
@tharudil1_
2 жыл бұрын
රටට ආදරෙ පාලකයො නැහැ..☹️🤧
@chamarapradeep2125
2 жыл бұрын
ඒක නම් ඇත්ත යාළුවා 😉😉😉😕😕😕
@chathuranganijayasekera2995
2 жыл бұрын
Yes
@kkvchj
2 жыл бұрын
අන්න එ් මුහුදේ තෙල් සහ ගෑස් තියේ
@visaldamsara4766
2 жыл бұрын
අපේ දරුවන්ටවත් අනාගතේ අපේ රට ගැන මේ විදියට කතා කරන්න පුළුවන් වුණොත්.🇱🇰🇱🇰❤️❤️🇱🇰
@MRD-pv7lm
2 жыл бұрын
ඔවු ඔවු කතාකරයි පිටරටඋං. පුතේ ඉස්සරකාලෙ ලංකාවකියල මේම රටක්තිබුන. මහින්දයි ගෝඨයිකියල අයියයිමල්ලියි දෙන්නෙක් ඒරටේඋංට ඇරිය ඇරිල්ලක් සරුංගල් අරිනවවගේ දැංඉතිං ඒරටේඉතුරු ඉත්තෑවොයි වල්ඌරොයි විතරයි ඊටපස්සෙ උංසතුටින් ජීවත්උනාකියයි😅😂
@visaldamsara4766
2 жыл бұрын
@@MRD-pv7lm අනේ 😂😂
@kamaldeen960
2 жыл бұрын
insha'Allah
@duleninsuka2450
2 жыл бұрын
ඒ රටේ වගේම සම්පත් අපේ රටෙත් තියෙද්දි මේ වගේ දුක් විදින්නේ නැතිව රටේ economy එක හදන්න පුළුවන් Thanx විශ්ම ලෝකය මේ වගේ දෙයක් දැනුවත් කලාට 😘😘👍👍
@wimptech6135
2 жыл бұрын
අද කතාව නම් අපේ රටට ගොඩක් වැදගත් මාතෘකාවක් ඔය වගේ තැනකට ගන්න නම් අපි අවුරුදු 74 ක් තිස්සේ කරපු වැරදි අවබෝධ කර ගන්න ඕන ❤
@madushan2.0
2 жыл бұрын
වීඩියෝ එක මරු...දවසක යන්න ආසම රටක් 🙂❤️
@isharaviaran892
2 жыл бұрын
ඩුබායි වල දියුණුවේ රහස දුර දක්නා නායකත්වය ආදරෙයි UAE 💞🇰🇼
@deric8210
2 жыл бұрын
අපේ රටේදී අයොජකයෙක්ට අයොජනයක් කරන්න ගියොත්. අදාල ලියකියවිලි හදන්න පුදුම අමාරුවක් තියෙන්නේ. හරියට Government office එකකට වැඩක් කරගන්න ගියාම. පූදූම අකාර්යක්ෂමතාවක් තියෙන්නේ මෙ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි. එතකොට අපිට රටක් විදියට ඉදිරියට යන්න පූළුවන්.
@Egma_creations
2 жыл бұрын
රජයට බැනලා වැඩක් නැ බන් මේ වැඩ කරන අපි වගේ මිනිස්සුට බනින්න ඔනි, නිකන් දෙන කාලා රට කරන උන්ට නැතිබන්ගස්තාන කරාට.වැඩ කරන් රජයේ එකෙක් නැ පගාවයි අයිස් ගැහිල්ලායි ❌
@nidulbohara9469
2 жыл бұрын
@@Egma_creations ow ow එතකොට ඔක්කොම හරි. රජය කරන්නෙත් ඔය ටිකම නේද. උන් වැඩි දෙයකට කියල කරන්නෙ ගසා කන එක. නැත්තම් කාලකන්නි තමයි ඔකුන් . තවමත් රජය සුද්ද කරනව කියන්නෙ ඉතිම් අමු දාර බය්යෙක් වෙන්න ඔිනි.
@devonfernando3662
2 жыл бұрын
@@Egma_creations exactly
@sameerasameera6746
2 жыл бұрын
අනිත් ඒක තමයි අපේ මිනිස්සු අපේ රටේ ඉඩම් විදේශ සමාගම් වලට දෙන්න කැමති නෑ.. උන්ට ඇවිත් අහසේ තමයි ආයෝජනය කරන්න වෙන්නේ
@sweenyfernando8830
2 жыл бұрын
Ow apa aya hithanna ayojakayao lankava kali kadagena aran yanava kiyala.
@dewminaabisheka2321
2 жыл бұрын
ඇත්ත කතාව අයියේ අපිට ලස්සන රටවටේ මුහුදක් තියෙනවා මත්ස්‍ය සම්පත ඉහලයි.මුතු මැණික් , නාවුක කේන්ද්‍රස්තානයක්,වටිනා කියන අහස තියෙනව.ස්වාභාවිකව සම්පත් එක්ක බලද්දි අපෙ රටට අනිත් රටවල් වලට වඩා දියුණුවක් ගේන්න පුලුවං.
@ranweeramax4365
2 жыл бұрын
අපේරටේ මිස්සූ ලගත් උද්ධච කම්බොහොමයි අනිත් අයගෙන් උදව් ඉල්ලන එකනෙවෙයි වැඩේ අපි එකතු වෙලා අලුත් දේවල් කරන්න පටන්ගනී ඕනේ එකොට තමයි රටකට හරියන්ණේ..
@gayanpabasara2974
2 жыл бұрын
ලංකාවෙත් බොර තෙල් තියෙනවලු . මිනිරන් තියෙනවලු . මැණික් තියෙනවලු . පොස්පේට් තියෙනවලු. රට වටේම මුහුදත් තියෙනවලු. හොදට වහින රටක්ලු . අවුරුද්දට කන්න දෙකක් වගා කරන්න පුළුවන් ලු. ඒත් ඒවගෙන් හරි ප්‍රයෝජනයක් ගන්නැති එක තමා අපේ රටේ කරුමෙ .
@Pixelpalatte
2 жыл бұрын
අපිට ඔය ඔක්කොම තියනවා ඒත් අවන්ක පාලකයො නෑ. අවන්ක එකෙක්ට එන්න දෙන්නෙත් නෑ.
@imeshakash8022
2 жыл бұрын
ලංකාවේ තෙල් තියෙනවා ද 😯
@MRD-pv7lm
2 жыл бұрын
ඒ සේරමත්එක්ක මේකකන්න 225කුත් ඉන්නවනෙබං.
@devonfernando3662
2 жыл бұрын
@@Pixelpalatte මිනිස්සු දැනගන්න ඕනේ හොද එකෙක් පත්කරලා යවන්න
@Pixelpalatte
2 жыл бұрын
@@devonfernando3662 අනිවාරෙන් මෙච්චර කල් කරපු වැරදි මිනිස්සු හදා ගන්න ඕනෙ ඉක්මනටම
@misarikumari9944
2 жыл бұрын
ආදරෙයි ඩුබායි 100/90 හරිම ගුන ගරැක පුරවැසියන් ඇත්තටම පිට දෙසක්කාරයිට වෙන ආගමිි කාරයො කියලා කිසිම වෙනසක් නැ රැ ජාමෙට වුනත් කාන්තාවකට තනියම යන්න පුලුවන්
@Louve333
2 жыл бұрын
සමහරු ඩුබායි යන්ට හීන දකිනවා.අපි නම් ඉපදුනෙත් ලංකාවේ,මැරෙන්නෙත් ලංකාවේ.අපි අපේ රාජ්‍ය ගොඩනගනවාමයි. 🔥🔥🔥😎
@chamichalafernando6366
2 жыл бұрын
ගොඩ නගන්න නම් ඉතින් අර 225 මරලා දාන්න ඕනේ එලවලා හරියන්නේත් නෑ
@devonfernando3662
2 жыл бұрын
Ofcaurse 🇱🇰❤️
@sweenyfernando8830
2 жыл бұрын
Apoi goda nagala thiyanna oya ....Katin thamai.
@mayurafernando9112
2 жыл бұрын
පිස්සුද බන්.. රටක් හදන්න හොද නායකයෙක් ඉන්නම ඕනා. ඩුබායි වල ඉන්න ශේක්ලට මිනිස්සු මාර විදියට ගරු කරන්නෙ ඒකයි... ලංකාවේ එහෙම එකෙක් පේන්නවත් නෑ
@Zam_online24
2 жыл бұрын
මේක බලනකොට මාරම දුකයි. ගහක් ,කොළක් දිය පොඳක් නැති , ගිනිගහන කාන්තාර මෙච්චර දියුණු වුනේ ... දැක්මක් තියෙන පාලකයෝ ,නොවෙනස් ප්‍රතිපත්ති නිසා... අපිට හැම ස්වාභාවික සම්පත් ම තිබිලත් ලෝකෙන් හිගා කනව 😪, මේ රටේ මහලොකු සිංහල බෞද්ධ නායකයොන්ගෙ තිබ්බෙ රට දියුණු කරන , ප්‍රතිපත්ති නෙමෙයි , තමන් දියුණු කරන ප්‍රතිපත්ති ..😡 මේක වෙනස් කරන්නම ඕන ......
@chamindudilshan9908
2 жыл бұрын
අපේ රටේ තියෙන සම්පත් හරි විදිහට කලමනාකරනය කරන්න පුලුවන් බුද්දිමතුන් බිහිවේවා 🙏
@0wassana0
2 жыл бұрын
විශ්ම ලෝකය කොහොම හරි සමහර හදවත් හදනවා මෙි උපමා වලින් ❤✌
@madhuranathunga9169
2 жыл бұрын
අවුරුදු කීපයක් හිටපු ලස්සනම රටක්....💐💐💐💐💐💐💐👌👌
@shanthigangathilaka1178
2 жыл бұрын
api tamath innawa adarei dubai
@slshaan9931
11 ай бұрын
Api taama mehe
@SHAMIKAIMANTHA
2 жыл бұрын
ක්‍රීඩාංගණ පහසුකම් ගැනත් ඇතුළත් උනානම් සියල්ල සම්පූර්ණයි වීඩියෝ එකේ 😁
@hasiWills1021
2 жыл бұрын
ඕනම රටක මිනිස්සු හරියටම කලමනාකාරනය කරන්න පුලුවන්නම් මිනිස්සුන්ට හොද තත්වයක් දෙන්න පුලුවන්නම් රටක මිනිස්සු ඉබේම එඒ රට දියුනු කරනව,රටක් දියුනු කරන්න ඒ රටේ සම්පත් ප්‍රමානයවත් සම්පත් තිබීමවත් නොතිබීමවත් වැදගත්කමක් නෑ කියන එක ඔප්පු වෙච්ච කරුනක්, අමෙරිකාවෙ තියරියත් ඒකයි විශේශයෙන්ම ,උදාහරනයක් විධියට උන් තාම උන්ගෙ සම්පත් වලට අත තියලවත් නෑ හරියට ඒත් උන් ලෝකෙ අංක එක හැම අංශයෙන්ම වගේ. තව උදාහරනයක් ඊශ්‍රායලය : භූමිය සහ මිනිස්සු හැර කිසිම සම්පතක් නෑ. රට ඇතුලෙ ජනතාව ඉන්නෙ මිලියන 11 යි, අනිත් මිලියන 9 ක් ඉන්නෙ අමෙරිකාවෙ , තව මිලියන ගානක් ඉන්නෙ ලෝකෙ පුරාම රටවල, ඒත් උන් ඒ රට වෙනුවෙන් ඕනම වෙලාවක වැඩ කරන්න තමන්ගෙ රටට යන්න වගේම තමන් ඉන්න තැන් වල සිට ක්‍රියාත්මක වෙන්න තොරතුරු සපයන්න සූදානමින් ඉන්නෙ. හොද හමුදා පුහුනුවකුත් තියෙනව කාන්තා පුරුශ සම සමව, ඒවගේම ලංකාවෙ භූමිය වගේ තුනෙන් එකයි ඊශ්‍රායලය භූමිය , අපිට තව හිතන්න වෙනව 🙏🇱🇰
@senkadagala5634
2 жыл бұрын
පාලකයෝ රට ගැන හිතල වැඩ කරනවනම් ජනතාවත් ඒදේම අනුගමනය කරනවා ගහක් උනත් ශක්තිමත් වෙන්න මුලේ සවි ශක්තිය අනිවාර්යෙන් තියෙන්න ඕන
@ruwanchamara4972
2 жыл бұрын
අපේ නොහැකියාව තමයි මෙ අපි දකින්නේ
@heshanchamindu5717
2 жыл бұрын
අපේ රටේ ජනාධිපති මේක බලන්න කියලා මම පාර්ථනා කරනවා 🙏🙏😊😂😎
@rosedilaniabudhabi8776
2 жыл бұрын
මම අබුඩාබි අවුරුදු 11 මේ සේරම නගර අබුඩාබි ප්‍රධාන නගර ය ආදරේ යි අබුඩාබි හම්බ කරන් කන රට🙏❤🙏❤ අබුඩාබි තමයි හොඳ ම🙏❤
@thilinadarshana6050
2 жыл бұрын
කට හඩ වෙනස් වෙලා. අහන්නත් කම්මැලි 😌😌😌
@sumitha19ekanayake69
2 жыл бұрын
රටට ආදරය කරන නායකයෝ ඉන්නවනම් ඕවා හීන නෙවෙයි
@jackroy1641
2 жыл бұрын
🤣🤣 නායකයො බිහිවෙන්නෙ මිනිස්සු අතරින්.. රටට ආදරෙ මිනිස්සු ටිකක් බිහිවුනදාට රටට ආදරෙ පාලකයෙක් බිහිවෙයි
@NVFilmsSL
2 жыл бұрын
නියමයි 👌 අයියේ
@manu-y2p6r
2 жыл бұрын
අනේ ඉක්මනට australia ගැන video එක කරන්නකෝ 🤕
@kavindusankalpa4170
2 жыл бұрын
අපේ රටත් මේම කරමු......උත්සාහවන්ත වෙමු........හරි පුද්ගලයන් බලයට ගේමු❤️
@jayathmarasanjana9173
2 жыл бұрын
අපිටත් පුලුවන් මේ රට හදන්න කැපකිරීම් කරන්න අරගලය ට සහය දෙන්නෙ මේ දූශිත ක්‍රමවේද ය දූශිත දේශපාලනය අවසන් කරන්න ඒ වගේම මිනිස්සුන්න්ගෙ ආකල්ප ත් වෙනස් විය යුතුයි , අපි මේ රට හදමු. අපිට පුලුවන් 🇱🇰🇱🇰✊✊✊
@nandaniabeywickrame3498
2 жыл бұрын
අදත් නියමයි🤭🤭🤭🤭🤭❤️❤️❤️❤️ අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඕනී❤️❤️❤️❤️❤️
@MRD-pv7lm
2 жыл бұрын
අන්නහරි. ජර්මනියෙ බර්ලින්තාප්පෙතමා දැංඕන නේද. ඊටවඩා වටින්නැද්ද මේවෙලාවෙ එලවලුටිකක් වවනහැටි ඉගෙනගත්තනං. පවුලෙ ආර්තිකේ ගොඩදාගන්න මොනවහරිදෙයක් හොයාගත්තනං. ජර්මනියෙ බර්ලින්තාප්පෙ කන්නද, උස්සන්නද. උස්සනවනං මටත් කියපං. මමත්එනව.
@devonfernando3662
2 жыл бұрын
@@MRD-pv7lm ammo eka 😂😂
@chathux9352
2 жыл бұрын
මේ අරන් තියෙන ණය වලින් අපේ වරායන් ටික සුපිරියටම හදලා සංචාරක කර්මාන්තයත් දියුණු කරල ගත්තනම් ලංකාව ඩුබායි වලට දෙවෙනි වෙන්නෑ.. ඒත් අපිට එහෙම නායකයො ලබන්න වාසනාවක් නෑ.. මේක type කරන්නෙත් ඩුබායි වල තියෙන ලොකුම හෝටලයක් duty කරන ගමන් ඒකයි දුක..
@wasanthagodage2730
2 жыл бұрын
අපිනම් මහ පව්කාරයො..
@chamindushaminda4058
2 жыл бұрын
අපේ රටේ පිහිටීම , ස්වාභාවික සම්පත් වලින් කොච්චර ප්‍රයෝජන ගන්න පුලුවන්ද. නිධානයක් උඩ හිගාකන ජාතියක් වෙලා. අපි හරි පාලකයෙක් පත්කරගත්තේ නෑ. ඉස්සරහට වත් Vision එකක් තියෙන නායකයෙක් පත් කර ගමු .
@vidushadineth6626
2 жыл бұрын
පුලුවන් තරම් ඩුබයි ගැන විඩියො ඔනී ♥️🌟
@udara8769
2 жыл бұрын
අපේ අයට පුලුවන් හොරකම් කරන්න විතරයි
@sudeshsoyza8489
2 жыл бұрын
අපිට ඔන විදිහකින් දියුණු වෙන්න පුලුවන් ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@chamilakumarage5902
2 жыл бұрын
වීඩියෝ එක නම් සුපිරි👍
@gayanpabasara2974
2 жыл бұрын
බටලන්ද යූරියා කර්මාන්ත ශාලාව ගැන වීඩියෝ එකක් ඕනෙ
@nimhariadhikari
2 жыл бұрын
අනේ ඇඩෙනවා බන්.මේ කාලකන්නි හැත්ත අපිට කරපු විනාසයක්😖
@jackroy1641
2 жыл бұрын
අපි ඇතුලු මිලියන 22ටම හෙන ගහන්න ඉනෙ බන් 😑
@harshananandima6988
2 жыл бұрын
😑
@Sevindu-p4o
Ай бұрын
නියමයි 🎉
@nimanherath4900
2 жыл бұрын
මමත් අපිත් ඔයවගේ රටක් ඉක්මන්ට හදා ගමු
@Chinthakawijesooriya18
2 жыл бұрын
නියමයි අයියේ
@මලීෂාබංඩාර
2 жыл бұрын
රටේ නායකයා හොද බුද්දිමත් සහ ජනතාවට රටට තියෙන ආදරය .. . .ඒ රටේ දියුණුව ට හේතු වේ.. රටේ නායකයා ගොබ්බයෙක් නම් රටට ජාතියට .. ජනතාවට ආදරයක් නැති කාලකන්නියෙක් නම් ඒ රටේ ඉරණම මිහිපිට අපායකි ... උදාහරණයක් ලංකාව
@Darkmusic-madhurashehan
2 жыл бұрын
අනේ selena Gomez ගැන video එකක් කරන්නකො 😭🤗
@lakshanweerarathna5951
2 жыл бұрын
හැමෝම මෙතන අපේ රටට වැදගත් කියලා comment කරලා නිකන් ඉන්න එපා. මේක අපි අපේ පවුල්වලට යොදවා බලමු. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@mickiefernanduz1983
2 жыл бұрын
අපේ රටේ මිනිස්සු මුලින්ම ආකල්පමය අතින් වෙනස් වෙන්න ඕන.. . දියුණු වෙන්න ඕන නම් ඒ decipline, ඒ positive mind set එක, ඒ කැපවීම, උත්සාහය තියෙන්න ඕන... අපි හැමෝම මෙච්චර කාලයක් රට පාලකයන්ට භාර දීලා නිකන් බලන් හිටියා කියලයි මං හිතන්නේ.. අපි අපිම අපේ වැරදි හදන් රට හදන්න උර දෙන්න ඕන... අපි ඔක්කොම එකට එකතු වෙලා දියුණු වුනොත් අපිට අපේ රට ගොඩ ගන්න බැරි වෙන එකක් නෑ...නෙමෙයි අනිවාර්යයෙන්ම පුලුවන්
@jzkdissa3854
2 жыл бұрын
1.7M 💛💛💛
@imaainkorea1960
2 жыл бұрын
අපේ රටත් ඔහොම වෙන්න තිබ්බ හරි පාලකයෙක් හම්බුනා නම් 😔💔
@jackroy1641
2 жыл бұрын
අනෙ අනෙ පලයන් බන් යන්න... හරි පාලකයො හම්බෙන්නනම් හරි සමාජයක් ඔනෙ.. හරි සමාජයක් බිගි වෙන්න හරි මිනිස්සු ටිකක් ඉන්න ඔනෙ..පාලකයො උඩින් පහලවෙන්නෑනෙ උන් බිහිවෙන්නෙ සාමාජයෙන්..
@Comeback999
2 жыл бұрын
සිරිසෙනගෙ කාලෙ හොඳට හිටියා අර ඇමරිකන් පිච්චන් ගොබ්බ නන්ද සෙනයි 69 ලක්ශයක් සෙනාවයි හින්දා දැන් දුක විදිනවා 😭😭😭
@imaainkorea1960
2 жыл бұрын
@@jackroy1641 දැන් ඔයා කියන්නෙ කලින් ජනාධිපති බිහි උනේ සමාජෙන් කියල ද 😂💔 ඌ සමාජෙ හිටපු එකෙක්ද බං. මානසික පිස්සෙක්ටනෙ ඡන්දෙ දුන්නෙ
@jackroy1641
2 жыл бұрын
@@imaainkorea1960 සමාජ කියන එකෙ තෙරුම දැනගෙන හිටියොත් හොදයි..
@imaainkorea1960
2 жыл бұрын
@@jackroy1641 දැනගෙන තමයි කිව්වෙ 😒
@tharindurupasingha362
2 жыл бұрын
කාන්තාරයක් ඒ මට්ටමට දියුණු කරන්න පුළුවන් නම් සියලු සැප සම්පත් තියන අපේ රට කොච්චර දියුණු කරන්න පුළුවන්ද?? අවශ්‍ය වන්නේ දේශපාලන නායකත්වය විතරයි 🥺
@slbro8885
2 жыл бұрын
වෙනද video වල voice තමා අපිට හුරු....ආස හිතෙන්නෙ video බලන්න
@ganinduyoshitha3080
2 жыл бұрын
රාජ්‍ය සේවකයෝ රට යවන එක ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් වටිනවා 👍
@bhagya_dissanayake
2 жыл бұрын
Dubai දියුණු කරන්න strategic plan එක හදන්න දායක වුණෙත් ලංකාවේ මනුස්සයෙක්. ඒ වටින මනුස්සයා ලංකාවට ඇවිත් තමන්ගේ රට දියුණු කරන්න strategic plan එක හදලා මේ Rajapaksa කියන මී හරක්ට භාර දුන්නම ඒක ඔය එකෙක් කනකටවත් ගණන් නොගෙන ඒක අල්ලලා කුණු කූඩෙට විසික්කරලා මේ මනුස්සයට එපා වෙලා ආයෙත් Dubai වලටම යන්න සැලැස්සුවා. දැන් ඒ plan වලට වෙච්චි දෙයක් නෑ. මුන් ඉන්න කල් ජීවිතේට මේ රට දියුණු කරන්න බෑ. අපේ අවාසනාවන්තකම ද පූරුවේ කරුම ද දන්නෙ නෑ මේ රටේ ඉපදිච්ච එක! 😓😓😓
@chamarapradeep2125
2 жыл бұрын
අපිටත් හොඳ පාලකයෙක් හිටිය නම් අපේ රට දියුණු කරලා ගනිීවි 🤔🤔😏😏😎😎🤑🤑
@gunadasakankanamge2336
2 жыл бұрын
පට්ට
@she-w8v
2 жыл бұрын
අපේ රට සහා ජනතාව දුප්පත් දේශපාලුවෝ උන්ගේ පවුල් සහා වටේ ඉන්න ටික උපරිමයටම පොහොසත්
@mytube2710
2 жыл бұрын
වදුරු උන ගැන විඩියො එකක් ගේමු නේද ලෝකයෝ😂😂😂😂😂
@FairyWorld
2 жыл бұрын
👍👍👍👍👍
@SusaraDilanakaMathugama
2 жыл бұрын
I proudly. Why. I am working 30 years. In Dubai But honestly and clear job DP WORLD. Got blessed
@SusaraDilanakaMathugama
2 жыл бұрын
My life time hope precedent. Dubai thanks Dubai my dreams come true
@lamiya8433
2 жыл бұрын
ඩුබායි හෙටාඅක්රමනය කරනවා මං
@rosedilaniabudhabi8776
2 жыл бұрын
ඩුබායි ඉස්සර ඕමාන් වලම කොටසක් ඕමාන් සුල්තාන් තමයි මේක වෙන්කර දීලා තියෙන්නේ ඕමාන් සුල්තාන් කාබුස් අවුරුද්දකට විතර පෙර නැති උනා තාම ඩුබායි ඇතුලේ පැත්ත පොඩි නගර කෑල්ල ක් තියෙනවා ඕමාන් අය ඉන්න ඒ වගේ ම ගෙවල් හදලා තියෙන්නේ ඕමාන් වලත් මම සේවය කලා ලංකාව අයට ආදරේ ම ඕමාන් මිනිස්සු 🙏❤
@horoscope977
2 жыл бұрын
ඩුබායි රටේ හොරු කොමිස් කාරයෝ නැති හින්ද තමයි ඒරට දියුණු වුනේ ,කොමිස් කාරයෝ හොරු ඉන්න රටක් දියුණු වෙලා නෑ ලෝකේ ,උදාහරණ ශ්‍රිලංකාව,🤣🤣🤣
@dushanthaalwis4104
2 жыл бұрын
හොඳ නායකත්වය තියෙනවානම් කාන්තාරයක් උනත් පාරාදීසයක් කරන්න පුළුවන්
@userhirusanduwenwe
2 жыл бұрын
අපේ රටේ හිටපු දැනට ඉන්න පාලක ගස් #ල්ලන්ට රට හදන්න මොලේ නැති උනාට හොරා කන්න හොඳට මොලේ තියනවා. මාර දුකකින් කලකිරීමකින් ඉන්නේ.
@awishkaakalanka7751
2 жыл бұрын
මම අදත් මුලින්ම ආවා 🤫😅🤍
@sheneshdewmina1352
2 жыл бұрын
ඇත්තට කියලා වැඩක් නැ අද අපේ රට තියේන තත්වේ
@ddmpraveen3167
2 жыл бұрын
සුපිරි mola karayek..ithin lankawe thiyena sampath walin ape rata goda gnd berid 😥
@pramodwicramasinghe
2 жыл бұрын
අදත් හොද vidio එකක්
@jagathkumara2537
2 жыл бұрын
This video is excellent. Ratata adare karana nayakoyo innakam ona ratak diunu venava. I am from Dubai.
@dushanniranga
2 жыл бұрын
excellent video. Thanks for sharing ❤
@mashooudsh3662
2 жыл бұрын
ඩුබායි රාජ්‍ය 2008 2010 මුදල් හිඟවීමෙන් අඩපණ වෙනවා. Dubai crises . මුදල් අර්බුදයක් ඇතිවනවා. එ ගැනත් විඩියොවක් කරන්න ..
@Ashen_sudda
2 жыл бұрын
අපේ රටේත් මිළ කරන්න බැරි 😍 දේවල් තියෙනවා 🙂 එවා ප්‍රයෝජනයට ගන්නේ නැ 🥺
@SKavishan
2 жыл бұрын
👍
@imeshakash8022
2 жыл бұрын
ප්‍රයෝජනයට ගන්න මොලේ නෑ නෙ උන්ට රට කන්න විතරයි දන්නෙ
@jackroy1641
2 жыл бұрын
ඉතින් ප්‍රයෝජනයක් ගනින්කො....
@g.l3824
2 жыл бұрын
I love wishma lokaya
@shiran7403
2 жыл бұрын
අපි ඉන්නෙත් ලොකු සම්පත් ගොඩක් උඩ ඒත් අපේ අය ඒවෙන් හරි ප්‍රයෝජන ගන්න දන්නෙ නැහැ 💔
@milindaparakrama7375
2 жыл бұрын
scott adkins ganath vedio ekk dntko 😍👍❤️🥰🥰👌
@wishwasahiru9089
2 жыл бұрын
👍👍සුපිරි
@roobug3011
2 жыл бұрын
අපිත් එහෙමයි කාලකන්නි ටිකක් රට පාලනය කලානෙ😔
@amanjanafernando9730
2 жыл бұрын
Gaddafi ගේ පාලන කාලය ගැනත් වීඩියෝ එකක් ඕනේ.
@mgaming4196
2 жыл бұрын
ආයෝජකයන් මෙහේ කම්පැනි පටන් ගත්තත් සමහර මැති ඇමතිලයි සමහර හාමුදුරුවොයි බෙරිහන් දේවි ලංකාවෙ ඉඩං පිටරට ඇවුන්ට දෙනව කියල.මතකනේ පහු ගිය ටිකේ විමලෙ ලතෝනි දුන්නේ ඕකම කිය කිය
@Szacllo
2 жыл бұрын
අපේ රටේ සම්පත් ප්‍රයෝජනයට ගත්තනන් ලංකාවත් ඩුබායි වගේ තමයි 😥
@isuruwijenayake445
2 жыл бұрын
Palakyoo hoda nathi nisama novi lanwata mehma une apey godak missu attama godak kamlii aki attama hethuwa
@Officialmemer11
2 жыл бұрын
ලංකාව ටත් දුර්දර්ශි පලකයක් හිටියනම් ලංකවට වර්තමාන තත්ත්වය ට පත් වෙන්නෙ නැ
@jackroy1641
2 жыл бұрын
පාලකයො නෙවෙ මිනිස්සු
@kavishkau
2 жыл бұрын
ela ela,niyamai
@Asitha_mg
2 жыл бұрын
අපේ රටේ ඉඩමක් ඒ වගේ බිස්නස් එකකට දුන්නොත් අපේ රටේ උන් මැරෙන්න හදනව
@jackroy1641
2 жыл бұрын
ඩුබායි වල පිගිටිමයි ලංකාවෙ පිහිටිමයි සසදනකොට අපෙ රටෙ පිහිටිමත් එක්ක ඩුබයි වලට හැරෙන්නත් බෑ.. අග්නිදිග ආසියාව , මැදපෙරදිග යුරොපා ආර්ථිකයටත් බලපෑමක් කරන්න පුලුවන් තැනක තමා අපි ඉන්නෙ.. එත් ලංකාවෙ උන්ට පිටරට ආයොජකයො පෙන්නෙ රාක්ශයො වගෙ..ආයොජකයො ඇවිත් ප්ලෙන් එකෙන් බැස්ස ගමන් එතන දින් පගාව ගහන්නවා.. සංචාරක කර්මාන්තෙ ගැනනම් කතාකරලා වඩක් නෑ දත්පනුවො කාපු තේදලුන් නෙලන ආච්චි කෙනෙක් පෙන්නලා තමා සංචාරක කර්මාන්තෙ ප්‍රමොට් කරන්නෙ 🤣..
@samanthaweerasinhe9824
2 жыл бұрын
අයියෙ ඉතාලිය ගැන වීඩියෝ එකක් ගේන්න පුළුවන්ද අපේ අය ගොඩක් ඉන්නවනේ ❤️🙏❤️
@rajithagayan
2 жыл бұрын
ඔබ දන්නවද ඩුබායි ඔය තැනට ගේන්න මූලික සැලැස්මවල් හදන්න ලාංකිකයෙක්කුත් මූලික වෙලා තිබෙන බව
@oshansulakshana2124
2 жыл бұрын
neymar , virat kholi ගැන වීඩියෝ එකක් දාන්න ❤️❤️❤️😌
@stitem7325
2 жыл бұрын
Niyamayi 😊🥰
@suwineethaabewickrama821
2 жыл бұрын
අපේ රටේ මීටත් wada මොලකාරයෝ හිටියත් එයාලට එලියට එන්න අර ගවගලේ කට්ටිය දෙන්නේ නැනේ. අපේ අවාසනාව 😭😭😭😭
@Egma_creations
2 жыл бұрын
නැති සම්පත් ඇති කරලා දියුනු උනා, එකට අපි තියෙන සම්පත් නැති කරගෙන බංකොලොත් උනා,අපි හැම එකාම වගකියන්න ඔනි, රට ගැන හිතුවෙ නැ වාසිය්ට විතරයි වැඩ
@gdse6131
2 жыл бұрын
1st කමේන්ට්😇
@SKavishan
2 жыл бұрын
Voice 🤷💔💛
@dhanuja8351
2 жыл бұрын
අපේ බූරුවන් ට හොරා කෑම ඇරුනම වෙන මොනවද පුළුවන්.
@amalipridarshani9340
2 жыл бұрын
Ow😅
@sameeramanoj5733
2 жыл бұрын
ලංකාවට ගොඩ එන්න සංචාරක ව්‍යාපාරය විතරක්ම ඇති.tourism කරන අයට special quota එකකට තෙල් දීල permit එකක් දුන්නනම් අධිවේගේ නොමිලේ භාවිත කරන්න. ඩොලර් එන පාරක් නිකන්ම ඇරෙනවා.
@Radeena
2 жыл бұрын
මුහුදෙන්ම වට වෙලා තියෙන අපේ රට ගැන කවර කතා ද ???☹️🙏
@Nvs190
2 жыл бұрын
අපේ රටත් සංචාරක ක්ෂේත්රයන් දියුණු කරන්න පුලුවන් හිතාගන්න බැරි විදිහට
@dragonche7
2 жыл бұрын
දැන්නම් මේ රටේ ජීවත්වෙන එක දවසින් දවස එපා වෙනවා. දියුණු රටක් වෙන ලකුණක් පේන තෙක් මානයක නෑ. දවසින් දවස වල පල්ලට. ණය ගන්නවා කනවා. ආයෝජන වලට ගත්ත ණය පවුල් දෙකක් විතරක් කාලා ඉවරකරා. දැන් ගන්න ණය ඔක්කොම පරිභෝජන ණය. ඒව ගෙවන්න හිතන්නවත් බෑ. අද දියුණු වෙන්න පටන්ගත්තත් තව අවුරුදු 100ක් වත් යනවා මේ රට ගොඩගන්න. ඒ තරමටම දැන් කෙළ වෙලා ඉවරයි. මේච්චර කෙළියක් වෙලා තියෙද්දිත් මේකෙනුත් හූරන්කන්න අර 225 දඟලනවා. හරියට නිකන් අර මළමිනී එක්ක රමණය කරන කාළකණ්ණි වගේ. 😢
@dilanhasintha6307
2 жыл бұрын
Abudabi ganath video ekak oni 😁👍❤️
@laxmansandasiri9257
2 жыл бұрын
අපේ රට පාලනය කරපු උන්ගේ ප්‍රතිපත්තිය වුනේ ණය අරන් රට සංවර්ධනය කරන එක. රටේ ජනතාවගේ යුතුකමක් තියෙනවා එක වතාවකට කෘෂිකර්මය හා මහා පරිමාණ කර්මාන්ත කුඩා කරමාන්ත නගා සිටවා රට දියුණු කිරීමේ ප්‍රතිපත්තියක් ගැන කතා කරන ජවිපෙට එක් අවස්ථාවක් හෝ දීලා බලන්න.
@dinuathapaththukljayathila2749
2 жыл бұрын
Ape rata nm attatama lassanai.et deshapaluwo nsa rata goda gnna ba tamat.niweradi dekmak tyena tamange bada gena nohita rata gena rate anagate gena hitala weda krana nayakathwayak apitat lebunanm api loke number 1 rata wenna tibba.
14:48
අහස උසට හදපු උස ගොඩනැගිලි වලට අනාගතයේ සිදුවන දේ | The Ending Of Skyscraper Explained
Wishma Lokaya
Рет қаралды 110 М.
18:26
ලෝකයේ සුපිරිම වාහනවලින් මෙහෙම පෙරහැරක් කළේ ඩුබායිවල පළවෙනි වතාවටIමාව ගන්න ආවෙ රජ්ජුරුවන්ගෙ වාහනේI
Harindra Jayalal
Рет қаралды 589 М.
20:00
Подсадим людей на ставки | ЖБ | 3 серия | Сериал 2024
ПАЦАНСКИЕ ИСТОРИИ
Рет қаралды 601 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 21 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,1 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 10 МЛН
15:59
මේ සුපිරි යෝජනා ක්‍රියාත්මක කලොත් ලංකාවට ඩොලර් බිලියන 35ක් එනවා | Sri Lankan Development Plan
Wishma Lokaya
Рет қаралды 145 М.
8:31
ලෝකේ ඉන්න සුපිරිම ධනවතුන් ඩුබායි නගරයට සංක්‍රමණය වෙන්නේ ඇයි ? | Why millionaires are moving to Dubai
Wishma Lokaya
Рет қаралды 72 М.
15:42
🔴ජනපති, ඉන්දීය අගමැති ඉදිරියේ කළ හඬ පැහැදිලි කතාව.මෝදිත් කතාකරයි PRESIDENT ANURA KUMARA DISANAYAKA
The Life Traveler
Рет қаралды 166 М.
10:13
සුන්දර දකුණු අප්‍රිකාව ගැන ඔබ කිසිදා නොඇසූ විශ්මිත දේවල් 10ක් |Interesting Things About South Africa
Wishma Lokaya
Рет қаралды 74 М.
10:02
ලෝකේ ලොකුම සාප්පු සංකීර්ණය ඩුබායි Mall එක ගැන පිස්සු හැදෙන දේවල් 10ක් | The Dubai Mall
Wishma Lokaya
Рет қаралды 62 М.
11:28
ලෝකේ ලොකුම රට රුසියාව ගැන බොහෝ දෙනෙක් නොදන්නා අපූරු දේවල් 18 ක් | hings You Didn't Know About Russia
Wishma Lokaya
Рет қаралды 343 М.
9:39
ස්විස්ටර්ලන්තය කවදාවත් කිසිම රටකට යටත් කර ගන්න බැරි ඇයි ? | Safest country in the world Switzerland
Wishma Lokaya
Рет қаралды 177 М.
25:41
ලෝකයේ කළාප තුනක පමණක් දියසෙන්ලා පහළ වෙන්නේ ඇයි? - Science With Ruchira
Science With Ruchira
Рет қаралды 107 М.
40:15
ලක්ෂ 25 න් උඩ job එකක් හොයා ගන්නේ මෙහෙමයි | මම දාහකට වැඩිය job වලට දැම්මා | UAE JOBS | SINHALA
The Bullet
Рет қаралды 187 М.
10:04
හාල් පෝලිම් පාන් පෝලිම් පිරුණු ලෝකයේ දුප්පත්ම රටවල් 10 මෙන්න | 10 Poorest Countries in the World
Wishma Lokaya
Рет қаралды 79 М.
20:00
Подсадим людей на ставки | ЖБ | 3 серия | Сериал 2024
ПАЦАНСКИЕ ИСТОРИИ
Рет қаралды 601 М.