Stay happy @ go forward my lovely couple.good luck ❤❤
@magejeewithe Жыл бұрын
thank you Anuththara 💛
@jeremyduvitt6584 Жыл бұрын
Hi guys, very informative video, please do a video on drivers license conversion too. Thank you 🙏🏼
@pocketgear Жыл бұрын
දිගටම වීඩියෝ දාන්න bro. එහේ bank account open කරන විදිය, sim cart, internet ගන්න විදියත් කියල දෙන්න.
@magejeewithe Жыл бұрын
videos වල විස්තර තියෙනවා thanks brother
@chitrawijwardana2406 Жыл бұрын
❤
@magejeewithe Жыл бұрын
💛
@theevasadventures5121 Жыл бұрын
wow nice apartment
@magejeewithe Жыл бұрын
☺️
@dularalakshan2207 Жыл бұрын
Singapore student visa ගිහින් ehe hotel side eken study iwra wela.. europe ratakata yanna barida... Student visa walin singapore part time ghla gemak ghna අමාරුයි d?
@sndayaperera822 Жыл бұрын
Apo baha. Singapore nithiya hari darunui
@magejeewithe Жыл бұрын
අපිට ඒගැන හරියටම කියන්න බැහැ...මොකද ඔයා study කරන field එක යන්න ඉන්න රට අනුව ඒ දේවල් වෙනස් වෙනවා. අපි student living cost එක ගැන video එකක් කරලා තියෙනවා.ඒකේ parttime jobs ගැනත් අපි කතා කරලා තියෙන්නේ.ඔයාට අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
@magejeewithe Жыл бұрын
student visa එන හැමෝටම part time jobs කරන්න බෑ. විස්තර හැම දෙයක්ම Ministry of Manpower(MOM), Singapore website එකේ තියෙනවා.ඒ website එකේ Work passes යටතේ තියෙනවා Work pass exemption for foreign students කියලා.ඒ විස්තර බලන්න.
@udayanganivijepala1486 Жыл бұрын
Dan lassana video balanda puluwan ...((3weni thana hodai)😄😄
@magejeewithe Жыл бұрын
ගොඩාක් ස්තුතියි අපිත් එක්ක ඉන්නවට ☺️
@chandrasekaraboralugoda5121 Жыл бұрын
Budusaranai ❤❤
@magejeewithe Жыл бұрын
බුදු සරණයි...!!!
@LittleaElisa085 ай бұрын
podi wistharayak kiyanna puluwanda...auckland mout alberta awatin sri lanka wala idala yana kenek couple ekakata inna thenak hoyaganna kohomada....web site name ewanna puluwanda
@naleenkannangara988 Жыл бұрын
What is the rent of last apartment ?
@magejeewithe Жыл бұрын
As we remembered, it was 450.
@somagovinnage2221 Жыл бұрын
හරිම සතුටුයි.
@magejeewithe Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@sharmaliedesilva391 Жыл бұрын
අපි ආස වෙනම කියලා ඉන්න නේද.
@magejeewithe Жыл бұрын
ඒකනේ
@sunildissanayake Жыл бұрын
That’s the way life goes yes get used to it. Be happy 😃 welcome to town for more comfortable to stay. Okay 👍