How To Find Gemstones - My Gem Vlog Episode 29

  Рет қаралды 103,666

Poora Gems

Poora Gems

7 ай бұрын

අපි මැණින් හොයන හැටි..
How To Find Gemstones
Gemstones Of Sri Lanka.
✅ Email - Pooragems@gmail.com
✅ Whatsapp Channel - whatsapp.com/channel/0029VaBU...
✅My Facebook Page - share/qEx8mr...
✅ My Facebook Profile - profile.php?...
✅ MyTiktok Profile - www.tiktok.com/@poora.gems?_t...
✅ My Cricket Channel - / @poorasl6865 .
#gemstones #bluesapphire #bluesapphire #ruby #alexandrite #naturalgems #pooragems #gemmines #srilankagems #madagascargems #yellowsapphire #aquamarine #diamond #bluespinel #gemstone gemstonesjewelry #gemstonesindia #gemstonesforsale #gemstonesforjewelry #gemstonesale #gemstonesandcrystals #gemstonesandminerals #gemstonesatlanta #gemstonesaustralia #gemstonescollector
#pooragems #gemstones #gems #gemshow #srilankagemstones
#gemstones #gems #gemmines #gemmining #srilankagems

Пікірлер: 304
@travelwithnalaka9563
@travelwithnalaka9563 7 ай бұрын
උඹට වරදින්නේ නැහැ මචං හැමදේම ඉස්සරහට සුබදායී වෙයි 🥹🙏 සමන් දෙයිහාමුදුරුවෝ පිහිට නිරතුරුවම ලැබෙනවා ඒකාන්තයෙන්ම 🥹🙏🙏
@PooraGems
@PooraGems 7 ай бұрын
බුදු සරණයි !!! සමන් දෙවි පිහිටයි !!! 🙏🏻☸️🙏🏻
@hiranishanika4381
@hiranishanika4381 7 ай бұрын
අපේ තාත්තා වගේම පතල් කරන හැමෝමටම මේ අවුරුද්දෙ හොදට ම හරි යන්න ඕන 🙏🙏🙏
@PooraGems
@PooraGems 6 ай бұрын
Eehh widihatana sidu wewa 🙏🏻🙏🏻🙏🏻
@Shanu.89
@Shanu.89 7 ай бұрын
ජීවිතේ ඔහොම තමා සහෝදරයා .. අත අරින්න එපා.. ඔතනම ඔයාගේ වාසනාව ඔයා එනකම් බලා ගෙන ඇති ..නවයක් Try කරානම් දහාවෙනි එක හැමදේම වෙනස් කරයි ❤
@PooraGems
@PooraGems 7 ай бұрын
Bohoma sthuthiy machanna aniwaaa try ekak demu ❤️❤️🙏🏻🙏🏻
@skd999100
@skd999100 7 ай бұрын
මොන මොහොතකවත් අත හරින්න එපා මගේ යහලුවා වාසනාව ලගමයි .ඔබේ මනුස්සකම කිසිම මැනිකකින් මිල කරන්න බෑ සමන් දෙවියො ඔබට සත්‍ය අවබෝධ කරලා දුන්නා🙏🙏🙏☸️☸️☸️
@PooraGems
@PooraGems 7 ай бұрын
තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!! බොහොම පිං 🙏🏻☸️🙏🏻
@Abj111
@Abj111 7 ай бұрын
හොඳ නිලක් හම්බවෙනවා සත්තයි....🙏🙏🙏සුමන සමන් දෙවිපිහිටයි🙏🙏🙏
@PooraGems
@PooraGems 7 ай бұрын
තෙරුවන් සරණයි !!! සුමණ සමන් දෙවි පිහිටයි !!! 🙏🏻☸️🙏🏻
@Caacreative
@Caacreative 7 ай бұрын
You are a good human being.. jaya🎉
@chamindabandara5575
@chamindabandara5575 6 ай бұрын
හිත හොඳ මනුස්සයාට කවදාවත් වරදින් නෑ කවද හරි දවසක හොඳ මැණික් ගලක් ලැබෙන්න ඕන තෙරුවන් සරණ ජය වේවා❤
@tharindunana202
@tharindunana202 4 ай бұрын
සුපිරි අයියේ නාම්බු බලන වීඩියෝ ටිකක්ම දාන්න 😍
@dilanwickramakeerthi7533
@dilanwickramakeerthi7533 7 ай бұрын
ඇත්තටම මම ඔයා මේ පතලෙ කරපු vlog එක හැමදාම බැලුවා.. ඔයා අපි වෙනුවෙන් එයාලගෙන් ගන්න ගන්න පුලුවන් දැනුම, අත්දැකීම්, එයාල දන්න දේවල්, එයාල හිතන දේවල්, එයාල නිගමනය කරන දේවල්, අවුරුදු ගානක එයාලගෙ තියන අත්දැකීම් ඔයා හැම මොහොතෙම එයාලගෙන් අරන් අපේ දැනුමට එකතු කරා.. ඇත්තටම මමත් හැමදාම ඔතන හිටිය වගේ ගොඩක් ආසවෙන් උනන්දුවෙන් මේ vlog එක බැලුවා.. ගොඩක් දේවල් මන් ඉගන ගත්තා. හැමදාම ඔයා කියනවා වගේ මේ සොබාදහම රකින මිනිස්සු අනිවාරෙන්ම සොබාදහම විසින් රකිනවා.. ඒක ඇත්ත. ඉතින් මේ vlog එක බලන හැම මොහොතෙම ඔයාලට හොඳ වාසියක් වෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරා. හැමෝමටම පරිස්සමින් මේ වැඩේ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරා.. හැබැයි මම කියන්නෙ මෙතනින් ඔයා මේ gem mining වැඩේ නවත්තන්න එපා brother. මට විශ්වාසයි ඔයාලට බලාපොරොත්තු උනාටත් වඩා හොඳ වාසියක් අනිවාරෙන්ම ලැබෙනවා කියලා. නවත්තන්න එප brother. හදවතින්ම සුබපතනවා.. Good luck ! තෙරුවන් සරණයි! දවසක හම්බෙමු. ජයවේවා...! ♥️🤟💪
@PooraGems
@PooraGems 7 ай бұрын
බුදු සරණයි !!! සමන් දෙවි පිහිටයි !!! අනිවාරෙන් මචං මේක නවත්තන්නේ නෑ .. බොහොම පිං වචන වලින් දුන්න හයියට ❤️😀🙏🏻💎
@GodwinCaldera
@GodwinCaldera 25 күн бұрын
උත්සහවන්තයා ජයගනී සුබපතනවා ජයවෙවා
@ceylontopgems
@ceylontopgems 7 ай бұрын
"Always have an attitude of gratitude". You really do practice it..Good luck, brother...ජයෙන් ජයම වේවා
@PooraGems
@PooraGems 7 ай бұрын
ජය වේවා !!! මචං 🙏🏻❤️❤️❤️
@wasanaboxing
@wasanaboxing 7 ай бұрын
ඇත්තටම දුකයි මටත් ආසාවෙන් බලන් හිටියේ .. ⁣සමන් දෙවි පිහිටයි .. අපි උත්සහ කරමු...
@PooraGems
@PooraGems 7 ай бұрын
බුදු සරණයි !!! සමන් දෙවි පිහිටයි !!! 🙏🏻☸️🙏🏻
@pathumnirmal3036
@pathumnirmal3036 6 ай бұрын
ජය වේවා.! ❤ බුදු සරණයි.!🙏
@chamudithadiss6251
@chamudithadiss6251 7 ай бұрын
අනිවා හරි යයි අයියේ දිගටම අල්ලන් ඉමු❤
@PooraGems
@PooraGems 7 ай бұрын
Try ekak demu mallee ❤️🙏🏻
@user-bf2bt7nw6f
@user-bf2bt7nw6f 7 ай бұрын
All the best aiye good luck for your Next attempt .We learn a lot from this video thank you so much aiye .i hope you will get a good stone from your next attempt god bless you
@PooraGems
@PooraGems 7 ай бұрын
Thank You Soo Much Mallee 🙏🏻🙏🏻🙏🏻
@RuwanMadhushanka-fx2sc
@RuwanMadhushanka-fx2sc 7 ай бұрын
Hai. මල්ලියා..උත්සාහයයි පිනයි සෙට් උන වෙලවක.ඔයා ගොඩ යනව සුවර් ..ජය වේවා බුදු සරනයි!!🙏
@PooraGems
@PooraGems 7 ай бұрын
බුදු සරණයි !!! 🙏🏻☸️🙏🏻 අයියේ
@thushanmadushanka1727
@thushanmadushanka1727 7 ай бұрын
මම දෙවිනුවර , ඔයාගේ වීඩියෝ ඔක්කොම වගේ බැලුව. ශ්‍රී විෂ්ණු දෙවියන් ගේ පිහිටයි, අයෙත් උත්සහ කරන්න ❤
@PooraGems
@PooraGems 7 ай бұрын
බුදු සරණයි !!! දෙවි පිහිටයි !!! බොහොම පිං අපි තව පාරක් බලමු 🙏🏻☸️🙏🏻
@Thusijp
@Thusijp 7 ай бұрын
මැණික් කියන්නේ ඔහොම තමා ඉතිං නේද මල්ලි. මැණික් ගල ගාවට අපි යන්නම ඔනී. අල්ලගෙන ඉන්න වරදින්නේ නෑ. ජයවේවා 💪
@PooraGems
@PooraGems 7 ай бұрын
Aniwaa machann aniwaa ❤️❤️
@Rathnayakagems
@Rathnayakagems 7 ай бұрын
බය වෙන්න එපා අය්යේ හොඳ ගලක් හම්බ වෙයි අනිවා. වරදින්නේ නෑ අය්යේ.❤❤
@PooraGems
@PooraGems 7 ай бұрын
මල්ලේ 🙏🏻🙏🏻🙏🏻
@keerthithuththiripitiyalag2459
@keerthithuththiripitiyalag2459 7 ай бұрын
Jayavewa bro. .theruvan saranai.
@PooraGems
@PooraGems 7 ай бұрын
තෙරුවන් සරණයි !!! Jaya wewa
@rmeranda3053
@rmeranda3053 6 ай бұрын
Malli mata paenawa oya maha gala aekka loku wasthuwak thiyanawa. Budusaranai..
@KssfernandoSrinath-wk4bc
@KssfernandoSrinath-wk4bc 7 ай бұрын
Good luck broo budusaranai
@PooraGems
@PooraGems 7 ай бұрын
බුදු සරණයි !!! 🙏🏻☸️🙏🏻
@AathifAhamed456
@AathifAhamed456 6 ай бұрын
Oyata kohomath hariyanawa ❤
@ashanwijenayaka5590
@ashanwijenayaka5590 7 ай бұрын
Dukak hithanna epa saho. waradin nea kawadaakawat oyata. Oyage hitha godak hodai saho.Aniwaren Hoda manikak hamba wei. Uthsahaya atharinna epa kawadaakawat. Budu Saranai! ❤❤❤❤❤
@PooraGems
@PooraGems 7 ай бұрын
බුදු සරණයි !!! Wachana loku hayyakk machann ❤️🙏🏻🙏🏻
@Mrattanayake
@Mrattanayake 7 ай бұрын
ස්තූතියි ඔබතුමාට ජයවේවා.
@PooraGems
@PooraGems 7 ай бұрын
ජය වේවි ඔබතුමාටත් 🙏🏻☸️🙏🏻
@prasadariyarathna7708
@prasadariyarathna7708 3 ай бұрын
lassana awasanayak awasaneta wachana tika aiyata waradinne nehe nil menikma hambawenna one 🙏🙏🙏💜 😊
@sangeethsandun1981
@sangeethsandun1981 7 ай бұрын
Elaga pathlen loku wasiyak enawa bro❤️mark my word❤❤ubata waradinne ne machan🥰🥰
@PooraGems
@PooraGems 7 ай бұрын
Machann ❤️❤️🙏🏻🙏🏻
@ishanharshana3982
@ishanharshana3982 5 ай бұрын
Ayye oyage hadawatha hoda keneknisa saman devihamuduruwange pihiten aniwarenma hambawei🤙❤
@ushamahamed5048
@ushamahamed5048 6 ай бұрын
Good job brother
@LakshithaChamara-md5gv
@LakshithaChamara-md5gv 7 ай бұрын
අනිවාර්යයෙන්ම ඔයාට හොඳ ඉල්ලමක් හම්බවෙය්❤
@PooraGems
@PooraGems 7 ай бұрын
❤️❤️❤️🙏🏻🙏🏻
@vishwaprabath9168
@vishwaprabath9168 5 ай бұрын
Apita Ohoma tamii Aiyee ..Gal kalak set kragannt... bohoma amaruii..mehe.
@PooraGems
@PooraGems 5 ай бұрын
Koheda peththa malli ??
@SereneSriLankaLK
@SereneSriLankaLK 7 ай бұрын
never give up mchn 😍 😍
@PooraGems
@PooraGems 7 ай бұрын
Machann ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
@nilahetti5293
@nilahetti5293 7 ай бұрын
Machan matath puduma wedanawak tiyenne .nirlobiwa hamadeyakma bedagaththu oyata mehama wenne ai 😢hitha dahira karaganna waradinne ne welawa enakan iwasimen katayoutu karanna ❤mahansi wuna oya athulu pathal nadaye kattiyagema hith sanasewa!wasanawa ikmanin lagawewa 🙏🙏🙏
@PooraGems
@PooraGems 7 ай бұрын
තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!! ජයවේවා 🙏🏻☸️🙏🏻 Wachana loku hayyakk machann…. Aniwaarenn try ekaa atha arinna ne balamu tawa tikakk weda karala ❤️❤️🙏🏻🙏🏻
@Desha889
@Desha889 7 ай бұрын
නියමයි මල්ලි
@PooraGems
@PooraGems 7 ай бұрын
❤️❤️❤️❤️
@pasindumadusanka6312
@pasindumadusanka6312 2 ай бұрын
❤️. Oya wage nihathmni hitha hoda monissu me loke inn tikai..manik wgemi..! aiye Oyt hamadam gdk watinam hodm manik gal labewa kiyl hdawthinm prarthna krnw..! 🙏❤️🥰
@PooraGems
@PooraGems 2 ай бұрын
Bohoma pinn eehh prarthanawata mallee ♥️♥️🙏🏻🙏🏻
@sahannirmal7901
@sahannirmal7901 7 ай бұрын
Today is difficult, Tomorrow is much more difficult, But day after tomorrow is beautiful 👌💎. අයියෙ පුලුවන් නම් අවුරුද්ද පුරාවට ගිය වියදම් ආදායම් පිලිබද පොඩි video එකක් දෙන්නකො.අලුත් කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි❤
@PooraGems
@PooraGems 7 ай бұрын
Mallee ❤️🙏🏻 Aniwaaa mallee eeka karanawa me idama gena theeranayakk gaththa dawasaka yanawada nedda kiyala wena idamakata ❤️🙏🏻🙏🏻🙏🏻
@malindadeshapriya6019
@malindadeshapriya6019 7 ай бұрын
තෙරැවන්සරනයි 🙏💎💙❤️ ඉක්මනින්ම මැනික් ලැබෙනව ඔයාට 👍❤️💎💙
@PooraGems
@PooraGems 7 ай бұрын
තෙරුවන් සරණයි !!! සමන් දෙවි පිහිටයි !!! 🙏🏻☸️🙏🏻
@rhorohan2115
@rhorohan2115 7 ай бұрын
Wena widiyakin try akak denna puth.Jayawewa👍
@PooraGems
@PooraGems 7 ай бұрын
Hary ❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@freelytestandtravel1935
@freelytestandtravel1935 7 ай бұрын
ගලක් හම්බෙන්නම ඔනෙ බ්‍රෝ.. සුබ පතනව❤
@PooraGems
@PooraGems 7 ай бұрын
මචං ❤️❤️🙏🏻🙏🏻🙏🏻🥹
@kumariankp1122
@kumariankp1122 7 ай бұрын
Wish you're next step ❤
@PooraGems
@PooraGems 7 ай бұрын
❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sanojroshan8
@sanojroshan8 7 ай бұрын
jaya vewa.!
@PooraGems
@PooraGems 7 ай бұрын
Jaya wewa machann ❤️🙏🏻🙏🏻
@wasanaboxing
@wasanaboxing 7 ай бұрын
තෙරැවන් සරණයි ජයවේවා ❤🇱🇰
@PooraGems
@PooraGems 7 ай бұрын
තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!! ජයවේවා 🙏🏻☸️🙏🏻
@chirathmenaka7120
@chirathmenaka7120 7 ай бұрын
Thank you very much 💜
@PooraGems
@PooraGems 7 ай бұрын
❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Rathnayakagems
@Rathnayakagems 7 ай бұрын
හැමදාම ආසාවෙන් බලන් ඉන්න video එක ❤❤
@PooraGems
@PooraGems 7 ай бұрын
❤️❤️❤️🙏🏻🇱🇰
@naveen20402
@naveen20402 5 ай бұрын
Jaya.❤
@sarathakumara2778
@sarathakumara2778 7 ай бұрын
හරි අසාචෙින් බැලුවේ සැමදා ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PooraGems
@PooraGems 7 ай бұрын
Bohoma Pinn.. Jaya Wewa 🙏🏻☸️🙏🏻
@noyelyasantha9452
@noyelyasantha9452 7 ай бұрын
ඔයා ගල යට කපපු ඉල්ලමේ ඔක්කොම වීඩියෝ බැලුව.අපිත් බලන් හිටියෙ ඔයාලට හොද ව්ටින ගලක් හම්බ වෙයි කියල.එහෙම හම්බ උනා නම් අපිටත් සතුටුයි.ඔයාල කොච්චර මහන්සි උනාද කියල අපි දැක්ක වීඩියෝ වලින්.අන්තිම නාම්බුවත් බලල ගලක් හම්බ නොවුණු නිසා ඔයාගෙ හිතේ තිබුන දුක දැක්ක වීඩියෝ එකෙන්. බය වෙන්න එපා අයිය අනිවාර්යයෙන් ඉස්සරහ දවසක ඔයාලට හොද වටින ගලක් හම්බ වෙයි.බුදුසරණයි ඔක්කොටම.ජය වේවා. ❤❤
@PooraGems
@PooraGems 7 ай бұрын
බුදු සරණයි !!! දෙවි පිහිටයි !!! Apii tawa podi try ekak demu mallee ❤️❤️🙏🏻🙏🏻🙏🏻 Wachana loku hayyakk ❤️🙏🏻
@arunasupunwijerathna966
@arunasupunwijerathna966 7 ай бұрын
Apith balana hitiye hoda galak habei kiyala oyata ayeth ikmanata try katamu aiye ❤
@PooraGems
@PooraGems 7 ай бұрын
Adee eekane machann 🥹❤️🙏🏻
@user-nw5bj4pq7h
@user-nw5bj4pq7h 7 ай бұрын
ඔයා මැණික් හොයන එක නතර කරන්න එපා මල්ලි මැණික් ගරන එකේ වීඩියෝ දාන එක නතර කරන්න හැමෝම බලන් ඉද්දි මේ වගේ දේවල් හරියන්නෙ නෑ .ඔයාට වරදින්නෙ නෑ බුදු සරණයි !❤
@PooraGems
@PooraGems 7 ай бұрын
බුදු සරණයි !!! දෙවි පිහිටයි !!! Kathawe aththakk thiyenawa ayye 🙏🏻🙏🏻❤️
@akilaakila6857
@akilaakila6857 7 ай бұрын
aiya ethakota pathalen gaththa manikak oyagen kwru hari milata gaththama eyala eka thawath agayak ekathu karanne manika opa dana ekenda?
@user-dc4gq3lp3m
@user-dc4gq3lp3m 7 ай бұрын
ස්තුතියි ❤️ video එකට හැමදේම හොදට සිද්ධ වෙයි උත්සාහ කරමු බුදු සරනයි .
@PooraGems
@PooraGems 7 ай бұрын
බුදු සරණයි !!! දෙවි පිහිටයි !!! Aniwaaa apii try karamu ❤️🙏🏻
@malindasiriwardana-ww1pm
@malindasiriwardana-ww1pm 7 ай бұрын
අපිත් මාස 4ක්‌ විතර ගල් කැල්ලක් නෑ තුව ඔහොම යන්න ඔයාට වරදින්නේ නෑ යාළුවා ❤
@PooraGems
@PooraGems 6 ай бұрын
Aniwaarenn machann ❤️❤️🙏🏻🙏🏻
@MaduraPrasanna-lk7ci
@MaduraPrasanna-lk7ci 6 ай бұрын
🎉hadawathinme subapathanawa .
@madhushamalshan1821
@madhushamalshan1821 5 ай бұрын
ජය වේවා
@PooraGems
@PooraGems 5 ай бұрын
♥️♥️♥️🙏🏻🙏🏻
@rishiroxx488
@rishiroxx488 Ай бұрын
Good hearts should win.❤
@sandunpradeep3120
@sandunpradeep3120 7 ай бұрын
අප්ශට් එකේ වගේ ❤ ලකී මිනිහෙක් දම්මලා නාම්බුව බලාම්ඩ...ලකී එක තමා....
@PooraGems
@PooraGems 7 ай бұрын
Balamu mallee ❤️🙏🏻
@dimithupushpakumarakiwilde6922
@dimithupushpakumarakiwilde6922 7 ай бұрын
ඔයාට වැරදන්නේ නැහැ ඉදිරියට යන්න බුදුසරණයි
@PooraGems
@PooraGems 7 ай бұрын
බුදු සරණයි !!!
@duneshmadushanka5071
@duneshmadushanka5071 7 ай бұрын
Thawa ek parak blmu aiye
@viranchanura3834
@viranchanura3834 7 ай бұрын
ඊලග පතලේ හොද ගලක් ලැබෙනවා මචං... Love from🇯🇵
@PooraGems
@PooraGems 7 ай бұрын
Machann 🙏🏻🙏🏻❤️
@ranjulajeewandara5223
@ranjulajeewandara5223 7 ай бұрын
ඔබතුමා හිතන විදිහ අපව වෙනස් කරනව . ❤❤❤
@PooraGems
@PooraGems 7 ай бұрын
බුදු සරණයි !!! 🙏🏻🙏🏻🙏🏻
@sadeepalakshan6801
@sadeepalakshan6801 6 ай бұрын
Kiya kiya pathal kapanna epa galak labunama aran pennapan❤kapala gaththa vidiya milissu adanawa bn
@senarathbandara8895
@senarathbandara8895 2 ай бұрын
Sumana saman davi hamuduruwanga pihitai jayawewa brother ♥
@PooraGems
@PooraGems 2 ай бұрын
බුදු සරණයි !!! සුමණ සමන් දෙවි පිහිටයි !!! 🙏🏻☸️🙏🏻
@Kasunwijesinghe01
@Kasunwijesinghe01 2 ай бұрын
Respect ❤️‍🔥👊
@PooraGems
@PooraGems 2 ай бұрын
♥️♥️🙏🏻🙏🏻
@gdhdhcbcbcjccncb
@gdhdhcbcbcjccncb 7 ай бұрын
Ado ekata Duka hithuna Machan 😢 new year eke aluth wedakata atha gahapan good luck Machan.bs
@PooraGems
@PooraGems 7 ай бұрын
බුදු සරණයි !!! සමන් දෙවි පිහිටයි !!! අනිවා කරන්න ඕනි මචං ❤️
@nishadimadhu8667
@nishadimadhu8667 5 ай бұрын
Paligu gal wala watinakamak nadda???
@g.d.chamindra6841
@g.d.chamindra6841 7 ай бұрын
🙏 Bro÷ Rahu Kalaya hemotama Naraka neaaaa.... Because kanya & wrushabha rahu Uchchai ..... Mithuna , thula & makara mithurui .... Dhanu ta samai ..... Hemotama Naraka neaaaaa..... Try this & you can find Good or bad about Rahu's time ...⚡⚡⚡
@PooraGems
@PooraGems 7 ай бұрын
Machann ❤️❤️🙏🏻🙏🏻
@jayasiriperera9548
@jayasiriperera9548 7 ай бұрын
Dont worry brother Try on
@PooraGems
@PooraGems 7 ай бұрын
❤️❤️🙏🏻🙏🏻
@KosalaWejesuriya
@KosalaWejesuriya 4 ай бұрын
❤❤කවදාවත් වරදින්නෑ මචං ඔබටක් ජයෙන් ජයවේවා 👍👍සමන් දෙවියන් පිහිටයි 🙏🙏🙏
@tharindusenadeera
@tharindusenadeera 7 ай бұрын
දිගටම උත්සාහ කරමු, ඔයාට වරදින්නෙ නෑ 💚
@PooraGems
@PooraGems 7 ай бұрын
Machann ❤️❤️❤️🙏🏻
@jayalankacharitha8833
@jayalankacharitha8833 7 ай бұрын
Don't worry. You will find good stone in the near future
@PooraGems
@PooraGems 7 ай бұрын
Thank You ❤️🙏🏻🙏🏻
@my-es6xj
@my-es6xj 7 ай бұрын
අයියා මේ කියනවට තව අඩියක් කොහොම හරි උත්සහා කරන්න අනිවාර්යයෙන්ම ගලක් හම්බෙනවා සත්තයි මේ උත්සහය තමයි ඔයාගේ ජීවිතේ ගන්න හොදම උත්සහය ප්ලීස් තව එකපාරක් උත්සහා කරන්න සමන් දෙවියන් අනිවාර්යයෙන්ම ඔයාලා දිහා බලනවා සත්තයි ❤
@PooraGems
@PooraGems 7 ай бұрын
Aniwaa apii try ekak damu mallii ❤️❤️🙏🏻🙏🏻
@jayanthamidipolawatta9650
@jayanthamidipolawatta9650 5 ай бұрын
ඔයාලට තෙරුවන් සරණයි,
@PooraGems
@PooraGems 5 ай бұрын
තෙරුවන් සරණයි !!!
@senarathbandara8895
@senarathbandara8895 2 ай бұрын
Salanna epa bro obata hariyanawa 1kanma jayawewa
@PooraGems
@PooraGems 2 ай бұрын
Bohoma Sthuthiyy ♥️🙏🏻🙏🏻
@NipunaSankalane
@NipunaSankalane 7 ай бұрын
හොර පතලක් කපමු 😂 බඩු ශුවර් ❤
@PooraGems
@PooraGems 7 ай бұрын
Adee aniwaa ❤️❤️❤️🥹
@dishanthamadu2990
@dishanthamadu2990 7 ай бұрын
ගොඩක් කණගාටු යි.... සහොදර යා 😣😣😔 උනු කැපකිරිම් වලට අවසන කිසිදු දායාදයක් නොලැබුනිම" 😢 එත්. අත්හැර නොයා හිත හයියන් නෙ ඔයාගේ එ හින්දා ඔතන නැතිව තව කොහේ හෝ ඔයා එනකම් අනිවාර්යයෙන් බලම් ඇති මැණිකක්🙏🙏 😔💎💎 සමන් දෙව් පිහිටේන් අරබන්න ලැබේවා.. ඉදිරියට හොඳ ඉල්ලම් එක්ක වාසනාවන්ත ඉඩමකින්ම" ගමන ඔයාගේ..🫂 ආදර්‍යමත් වෙන්න එපා.. ඔයාට වාසනාව නැ කියල හිතන්න එපා පසුතැව්ම්. වෙන්න එපා... අපී මෙක දිනන්නම ඕනි.. ගේමක් එකේ එක පරික්ජෙදක් විතර යි.... ඔය අදින් අවසන් උනේ හොඳ ද.. එක එච්චරයි .. 🙏🙏
@PooraGems
@PooraGems 7 ай бұрын
වචන ලොන් හයියක් මචං.. බුදු සරණයි !!! දෙවි පිහිටයි !!! 🙏🏻☸️🙏🏻
@madurangaperera1985
@madurangaperera1985 5 ай бұрын
Mata muhudenut gal labila tiyanawa වටිනා manik.waraga
@PooraGems
@PooraGems 5 ай бұрын
♥️♥️🙏🏻
@charithbulathsinhala4564
@charithbulathsinhala4564 7 ай бұрын
Hoda menikak othaninin nolabunath mamanm ethanata adic una . Hemadama ballan unne vidio eka danakam❤
@PooraGems
@PooraGems 7 ай бұрын
Apii tawa try ekak damu machann ❤️❤️😊🙏🏻
@nishanthakumara9908
@nishanthakumara9908 7 ай бұрын
දුකයි සහෝදරයා 😢අනිවාර්යයෙන්ම ඔයාට හරියනවාමයි ඵක මට කියන්න පුළුවන්❤ හෙට සුභ පතන්න සැස්තී මම
@PooraGems
@PooraGems 7 ай бұрын
Wachba loku hayyaakk ❤️❤️🙏🏻🙏🏻
@keerthinuwan
@keerthinuwan 7 ай бұрын
උත්සහය අතාරින්න එපා සහෝ දවසක අනිවාර්යයෙන්ම පොටක් පෑදෙනවා ❤
@PooraGems
@PooraGems 7 ай бұрын
තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!! ජයවේවා 🙏🏻☸️🙏🏻
@jejumiusic7097
@jejumiusic7097 5 ай бұрын
❤❤❤❤
@eventssrilanka9410
@eventssrilanka9410 7 ай бұрын
බුදු සරනයි සුමන සමන් දෙවියන් පිහිටයි කතරගම දෙවියන් පිහිටයි 🙏🙏🙏🙏🙏💜️💙💛🧡💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
@PooraGems
@PooraGems 7 ай бұрын
බුදු සරණයි !!! සුමණ සමන් දෙවි පිහිටයි !!! කතරගම දෙවි පිහිටයි !!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻☸️☸️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-nm7if4fz4n
@user-nm7if4fz4n 7 ай бұрын
පතල් පුජා බාරහර වගෙ විඩියො එකක් දෙන්න ❤
@PooraGems
@PooraGems 7 ай бұрын
Karamu apii 🙏🏻❤️❤️
@ishanthawickramage4883
@ishanthawickramage4883 2 ай бұрын
@ruwankelum2032
@ruwankelum2032 7 ай бұрын
Aiye ...oya oyage job eka karanna.garana cidiyos karana eka nathara karnna.awanka wenawa kiyala Hama reddama meke danna ona.mabik gana cidiyos karnna.habai ohoma newei.e badala unath eka dannawa.e minissu kelin kiyanne na .ekai aula.oka nathara karala aluth pathalak bahinna.galak shuwar🎉❤
@PooraGems
@PooraGems 7 ай бұрын
Oyaa kiyana ekee aththakk thitwnawa kolloo.. Godakk welawaata wede karana iwra unaata passe tama meke dannee.. Apii dakinawane thailand myanmar live gall garanne 😊 Manik thiyena thana thuyenawa nathi thana ne saha apee pina welawa thamayy ❤️🙏🏻
@WeatherchangesSL
@WeatherchangesSL 7 ай бұрын
දවසක ලැබෙයි අයියා ❤
@PooraGems
@PooraGems 7 ай бұрын
Aniwaarenn mallee ❤️❤️🙏🏻
@Beniyaa
@Beniyaa 6 ай бұрын
ඒ වට පිටාවෙ තියෙන ලස්සන.
@PooraGems
@PooraGems 6 ай бұрын
❤️❤️🙏🏻
@thanujsenarath
@thanujsenarath 4 ай бұрын
❤❤
@PooraGems
@PooraGems 4 ай бұрын
♥️♥️♥️
@anjanaudaigalbadahewa1527
@anjanaudaigalbadahewa1527 7 ай бұрын
❤❤❤❤❤❤❤
@PooraGems
@PooraGems 7 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rishiroxx488
@rishiroxx488 Ай бұрын
❤❤❤
@arssiriwardhana8153
@arssiriwardhana8153 7 ай бұрын
දවසක හරි යනවා උතුරන්න❤❤❤
@PooraGems
@PooraGems 7 ай бұрын
❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻
@fernandosarath4694
@fernandosarath4694 7 ай бұрын
Devi phitai ❤❤❤❤❤❤❤❤
@PooraGems
@PooraGems 7 ай бұрын
තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!! ජයවේවා 🙏🏻☸️🙏🏻
@jayanthamidipolawatta9650
@jayanthamidipolawatta9650 5 ай бұрын
ලැබේවා අධිෂ්ඨාන කරමි.
@PooraGems
@PooraGems 5 ай бұрын
Bohoma pinn ❤️🙏🏻
@jagahkumara2624
@jagahkumara2624 7 ай бұрын
අයියෙ මන් හිතාගෙනම හිටියේ ඔතනින් මොනව හරි දෙයක් හම්බෙයි කියල.
@PooraGems
@PooraGems 6 ай бұрын
Adee eekane mallee 🥹🥹🙏🏻❤️
@pubudusameera2702
@pubudusameera2702 7 ай бұрын
Memi api rtnpure me job ekt kiynne kange rasswa kiyla,attm illmk diha balla kata,borlu diha blala nambuwe wtinakma kiynna attma amry....eka thachiyen jiwitha dahas gnn wens krpu awstha nathuwm newy,,,laksha gann li wlat yata krla pathu wlak balla dhonwk kpl adi gnn durt dhona kpla anthimedi wiydm wtrk drgen wla ntr krnn wenwa,,hamdmath wge kiynn tynne api polowta nayy eeth පොළොව apata kisim nayak ne.....polowe isthra harim pihitima niyam wdht dakkma eka penwa....aurudu miliyana gank yata api hitgen innkot attm pissu hadenwa.....ithin me job eka attma sobadhmath ekk krn ganudenuwk.....
@PooraGems
@PooraGems 7 ай бұрын
Kiyannna onii tika hary lassanataka kiyaoa thiyenawa ❤️❤️💎
@GodwinCaldera
@GodwinCaldera Ай бұрын
වසරක පතල් කර්මාන්තය කරන්න කොපමණ මූල්‍ය පිරිවැයක් දරන්න සිදූ උනාද
@sasikamalinda6962
@sasikamalinda6962 7 ай бұрын
Oyage thathat ekka video karannako❤😊
@PooraGems
@PooraGems 7 ай бұрын
Karanna onii malli ❤️🙏🏻🥹
@busithakavinda7894
@busithakavinda7894 7 ай бұрын
අය්යෙ සිරා අහන්නෙ අදත් ලොකු වාසියක් නැද්ද😁 ඔයාට හොද ගලක් සෙට් වෙයි ❤❤🎉🎉
@PooraGems
@PooraGems 7 ай бұрын
Adee ne mallee balamu apii ❤️🙏🏻
@IsuruSaranga-cq6jn
@IsuruSaranga-cq6jn 7 ай бұрын
උුකයි නේද ආය්යේ❤️😢 තව ඒක සැරයක් ඔතන වුස්සහ කාරල බලනන්න 😢 100% සුවර් ගලක් හම්බ වේනව❤️ඔයල​ගේ වුස්සහයට ගලක් හම්බ වේනව❤😕
@PooraGems
@PooraGems 7 ай бұрын
Aniwaa apii try ekak damu mallee 🙏🏻☸️🙏🏻
@Jangle-Visit
@Jangle-Visit 7 ай бұрын
අයිය ලග වැඩ කරන කොල්ලන්ට තෙමෙනවා නානවා වතුර ..සිම්පල් වැඩ නේද ..🙈🥰🥰🥰🥰
@PooraGems
@PooraGems 7 ай бұрын
Adee mallee 🥹🥹❤️❤️❤️🙏🏻
@sampaththallaramba6400
@sampaththallaramba6400 6 ай бұрын
Ethana polawe nethath , gale oya hoyapu de thiyenawa sahodaraya.......
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 103 МЛН
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,1 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 34 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 35 МЛН
Rough Gem Market Embilipitiya
1:43
Gem Luck
Рет қаралды 24 М.
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 103 МЛН