මැණික් පතලෙ යකඩ ගැහැණිය | The Iron Women in the Gem mine | The Female Gem Miner | Machang Ceylonians

  Рет қаралды 98,441

Machang Ceylonians

Machang Ceylonians

3 ай бұрын

machang ceylonians !
machan
"මැණික් පතලෙ යකඩ මැණිකෙ"
තමන්ගෙ පවුලෙ දියුණුව වෙනුවෙන් මවකට මොනවද කරන්න බැරි. ලොකු අවධානමක් දරාගෙන, අඩි ගනන් පොලව යටට වාසනාව සොයාගෙන පතල් කණින, පිරිමියෙකුගෙ හයිය තියෙන මේ ගැහැණිය, චමිලා මදුශානී. මේ අපට හමුවන එකම මැණික් පතල් කණින කාන්තාව. අපි බලමු රත්නපුර මගුරුගොඩ චමීගේ කතාව.
"The Iron Women in the Gem mine - The Female Gem Miner"
What can’t a woman do to overcome the hurdles and win life. This may be the only one woman to do gem mining like a man with a manly strength. We came to Rathnapura in the search of a real gem -Chami. Let’s look at the story of this iron woman.
"Please like and subscribe to my channel and press the bell icon to get new video updates"
Keywords - srilanka,sri lanka,machang ceylonians youtube channel,ceylon, machan ceylonians youtube,documentary,documentary films,magazine type,asian countries,travel sri lanka,sri lankan travel,sri lankan travel guide,sri lankan travel places,sinhala,sri lankans,people in sri lanka,people magazine,vlog,machan,story telling,educational,interviews,destination sri lanka,how to,how to do,how to make,machang,traditional me,derana,seo,Gems,Gem miners sri lanka,Female gem miner sri lanka, Gem Miner,Gem sri lanka,Gems of Sri lanka,Gemstone,Rathnapura Gems,Gem sri lanka,
Wijaya Gems,City of Gems Rathnapura sri lanka,Gemmologists,Gem mining,Treasure hunting
#machangceylonians #gemmines #srilankangemstones

Пікірлер: 458
@tharangaranga609
@tharangaranga609 3 ай бұрын
ගොඩක් වටිනවා වීඩියෝව මේ මැණික් පතලේ අයට කෝටි 100 එහා මැණික් ගලක් හමුවේවා කියලා මුලු හදවතිම්ම ප්‍රාර්ථනා කරනවා ..ජයවේවා තෙරුවන් සරණයි ❤❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@dinesharajapaksha8072
@dinesharajapaksha8072 3 ай бұрын
​@@MachangCeyloniansඔයාව සම්බන්ද කරගන්න විදිහක් කියන්න 🙏
@user-cc7cz7cp4c
@user-cc7cz7cp4c 3 ай бұрын
❤❤❤❤
@user-cc7cz7cp4c
@user-cc7cz7cp4c 3 ай бұрын
❤❤❤❤❤❤❤
@WanigaSuuri-kf7nd
@WanigaSuuri-kf7nd 2 ай бұрын
සැප වින්ඩොත් දුකත් උරුමයි දුව. කොටියකටත් වඩා වටිනා මැණිකක් ලැබේවා ඔයාගේ පව්ලට. B s j p❤
@hasintha1986
@hasintha1986 3 ай бұрын
හොදම මැණික් ගලක් හමුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..ජයවේවා තෙරුවන් සරණයි ❤❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@indika0072
@indika0072 2 ай бұрын
​@@MachangCeyloniansඅපේ දේපළ 02 තියෙනවා විකිණීමට .katharagama පූජා නගරය ඇතුළත සහ Horana නගරය ඇතුළත themahaal viyaparika ගොඩනැගිල්ලක් විකිණීමට ඇත .කවුරුත් ලැබුණොත් දැනුම් දෙන්න .(3% commission එකක් ලබාදීමට හැක Thanks ..
@maddageperera
@maddageperera 3 ай бұрын
ආකල්ප කියන දේවල් මොනවද කියලා පෙන්නල දෙන සම්මතය කියන දේවල් පැනපු දිරිය කාන්තාවක් ජයෙන් ජයම වේවා දියුණුවෙන් දියුණුවට පත්වේවා🙏👌👏
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@karuqatar8147
@karuqatar8147 3 ай бұрын
සමන්දෙවියන්ගෙ ආශීර්වාදයෙන් ඔයාලට හොද ඉල්ලමක් ලැබිල හැමෝම ගොඩයන්න මිණිකැට ලැබෙන්න ඕන
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@niroshgreshan304
@niroshgreshan304 3 ай бұрын
ඇත්තටම හරිම ආඩම්බරයක් රටේඉන්න පොෂ්කියන ඔය ⁣වේසකන් කරන ගෑනු මත්ද්‍රව්‍ය විකුණන පිරිමි මේ හැමෝටම ආදර්ශයක් මම මෙහෙම කියනව උඹ පට්ටම පට්ට ගැහැනියක් කෙල්ලේ... ඔබලා හැමෝටම සියලු දෙවියන්ගේ පිහිටයි.
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 3 ай бұрын
දිරිය දියනිය ,රත්නපුරේ ඉපදුනමම ජීවිතයටම අහපු පලමුවතාව කාන්තාවක් දෝනාපතලක වැඩකරනවා...ඔබට ජයෙන් ජයමවේවා ! සුමන සමන්දෙවියන්ගේ පිහිටෙන් හොද වාසියක් වෙන්න , සියලු ආරක්ෂාව ලැබ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා කියා පතනවා .....බුදුසරණයි !
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@priyankapushpakumari3115
@priyankapushpakumari3115 2 ай бұрын
❤❤❤❤❤
@anjelomathews4810
@anjelomathews4810 3 ай бұрын
හිතේ හයිය තියෙන වා නම් ගැණු කම ඕනේ වැඩකට බාධාවක් නෙවෙයි. ජයවේවා. ❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@kittykat4448
@kittykat4448 2 ай бұрын
ඉක්මනින් මැණික් ලැබේවා .තෙරුවන් සරණයි සියලු දෙනාටම.
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq 3 ай бұрын
දිරිය කතක් ජයවේවා නැගනිය ලක්මාතාවට ඔබ ලොකු ශක්තියක් ජයෙන් ජයම වේවා
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තුතියි comment එකට 💐
@NalinSilva-tj1pv
@NalinSilva-tj1pv 3 ай бұрын
ඔයාගෙ මහන්සියට ඉක්මනින්ම හොද මැණිකක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. සොහොයුරිය ඔබට ජය.❤
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 3 ай бұрын
අනිවාර්යයෙන්ම රතුම රතු පාට ලොකු ගලක් ලැබෙිිවා .... ! ❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@usithachannel143
@usithachannel143 3 ай бұрын
සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා .සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@TheSecretWorldOfFathima
@TheSecretWorldOfFathima 3 ай бұрын
මේ වගේ දේවල් තව දාන්න. දේශීය කර්මාන්තකරුවන් සහ ගැමි ජීවනෝපායන් ගැන❤
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@inokachathurangani2579
@inokachathurangani2579 2 ай бұрын
ලංකාවේ ගොඩක් කාන්තාවෝ හරිම ශක්තිමත්.සමන්දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා! හරිම සතුටුයී ඔබ ගැන..ජය වේවා !
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@poojadilhari2215
@poojadilhari2215 2 ай бұрын
චම් නංගි ඔයා හරිම දිරිය කාන්තාවක්..ඔයාට දියුනුවෙන්,දියුනුවට යන්න සුබ පතනවා
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@jayanisandamali6125
@jayanisandamali6125 2 ай бұрын
ඔයත් හරි වටින මැණිකක්නෙ නගා. Resoect එකෙන්ම. ඉක්මනින්ම ඔයාටත් දෙවියෝ බලයි.ජයෙන් ජය වේවා!
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@sandyakumari7862
@sandyakumari7862 2 ай бұрын
ඔබතුමියට වටිනාම මැණිකක් ලැබේවා! කෝටියකටත් වඩා වටිනා මැණිකක් ඔබට අනිවාර්යෙන්ම ලැබේවා❤ ලැබෙනවාමයි ජයවේවා❤
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@jayasinghehettiarachi
@jayasinghehettiarachi 2 ай бұрын
දහිරියවන්ත දරැවෙක් වට්නා ගලක් දලදා සමිදු පිහිටෙන් ඉක්මන් ලැබේවා පතමි
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@nadeeshadarshani1004
@nadeeshadarshani1004 Ай бұрын
මේ අක්කා ගැන හරිම ආඩම්බරයි ...පතල් එළියෙන් දැකලා තිබ්බට පතලක් ඇතුලෙ වෙන සිද්ධිය දැක්ක පළවෙනි වතාව ..හැමෝටම ජය වේවා ..හැමෝටම තෙරුවන් සරණයි
@MachangCeylonians
@MachangCeylonians Ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@asankaasanka5157
@asankaasanka5157 2 ай бұрын
මම දැක්කේ තලගල මිස් වගේ ආදරනිය ආඩම්බරයක් දැනෙනවා බුදු සරණයි සමණ්දෙවි පිහිටයි
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@mullawidanagaeisunilshanth5551
@mullawidanagaeisunilshanth5551 3 ай бұрын
ජයෙන්ජයමවෙිවා ,,තෙරැවන්සරනයි දෙවිපිහිටයි නංගියේ
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@SandhiyaSepali-dp7ip
@SandhiyaSepali-dp7ip 2 ай бұрын
ඇත්තටම හැමෝම ගොඩක් මහන්සි වෙනව අනිවාර්යයෙන් ගොඩක් වටිනා මැනිකක් හැමෝටම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@dsds9978
@dsds9978 2 ай бұрын
සුපිරි චරිතයක් චමී ආදර්ශයක් ඔබ හැමෝටම ඔබ මැණිකක්ම තමා මේ වගේ අයට උතුරන්න හරියන්න ඕනි සපෝට් කරන හැමෝටමත් එක්ක හොද වටින මැණිකක් හමුවේවා ❤️❤️❤️👌👌👌👌👌👌👌
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@user-od8bi1hs5u
@user-od8bi1hs5u 2 ай бұрын
අදරටෙි ජිවත්වනගැනුකරන දේවල්දැක්කම කලකිරෙනවා ඒ අතින් ඔබඅපරටටවාසනාවන් දෙවිපිහිටයි
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@sameenuwan5299
@sameenuwan5299 3 ай бұрын
සමන් දෙවි පිහිටයි හැමෝටම..
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@asokawijayaratne332
@asokawijayaratne332 2 ай бұрын
ශ්‍රී සුමණසමන් ද්ව්‍යරාජා්ත්තමයාණන් වහන්සේගේ ආණුභාවයෙන් සියලුම සිතුම් පැතුම් ඉෂ්ට සිද්ද වෙිවා 🙏 🙏 🙏 මගේ තාත්තාද දැනට අවුරැදු 50 කලින් පැරඩයිස් වත්තේ දළුමඩුව ළඟ පතල් දාල තිබුණ වත්ත ආණ්ඩුවට ගන්න වෙලාවෙත් වැඩ කලා. හරිම සුන්දරයි ජයෙන් ජයම වෙිවා 🙏 🙏 🙏 තෙරැවණ්සරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏 ❤❤❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@dilaniperera7509
@dilaniperera7509 2 ай бұрын
දුවේ ඔබගේ උත්සාහයේ ප්‍රතිපල ඔබට ලැබේවා දහිරිය කියන ශක්තියට ගැහැනු පිරිමි භේදයක් නෑ. ගැහැනු අපි එක මිටට ඉදිරියට යා යුතුයි. පෙරමුනේම සිටිය යුතුයි ඔයා ලෝකයේම ආදර්ශමත් ගැහැනු අතර සිටින ගැහැනු . කෙනෙක්.. මෙන්න මේ වගේ ගැහැනු රටට වාසනාවක් . ඔබගේ උත්සාහයේ ප්‍රතිපල ඔබට ලැබෙනවා නියතයි ආශිර්වාද කරනව.
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@user-no4ne8vn5c
@user-no4ne8vn5c 2 ай бұрын
සියලුම දෙවියන්ගේ පිහිටයි මැණික් ekmanata ලැබේවා
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@priyanthipromotion2583
@priyanthipromotion2583 3 ай бұрын
ජයෙන් ජයම ලැබෙවා කියා ප්‍රාර්ථනා කරනවා 💐💐💐👍👍👍❤️❤️❤️
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 2 ай бұрын
මමත් රත්නපුරේ ,ඒත් කවදාවත් අහලා නෑ කාන්තාවො පතල් කරනවා කියලා. ඒක සිරිතක්.ඔයා ගැන සතුටුයි. ඔබේ වෑයම සාර්ථක වේවා !
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@SethmaDulanjani
@SethmaDulanjani Ай бұрын
Ekane.api patalak lagatawath enawata kamati nahalu.balannawath yanna den nane ganu ayata.
@sandyakumari7862
@sandyakumari7862 2 ай бұрын
හරිම හොඳ වටිනාම වීඩියෝ එකක් කවදාවත් දැකල නැති දෙයක් ❤බොහොම ස්තුතියි❤
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@relaxyourmind6399
@relaxyourmind6399 3 ай бұрын
චමිලා , ඔබ දිරිය මවකි , ඔබ සිතන පතන කරන කියන සියලු දේ සාර්ථක වේවා ! ලොකුම ලොකු රතු , නිල් ගලක් හමු වේවා !
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@dineshveera1546
@dineshveera1546 2 ай бұрын
සියළුම බලාපොරොත්තු සිතුම් පැතුම් ඉටුවන ඉල්ලමක් ලගදීම ලැබේවා මැණික ❤ සියළුම දෙවි පිහිටයි
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@KarunarathnaKK-vg1te
@KarunarathnaKK-vg1te 2 ай бұрын
මැනික් පතලෙ කතාව ඉතාම සුන්දරයි ඔබ වැනි මැනික් තව තව පහළ වෙවා ඔබට වටිනා නිල් මැනික් හමු වෙවා ආයුබොවෙවා
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@samanfernando1399
@samanfernando1399 2 ай бұрын
සමන් දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා දිරිය කතක් සහ සහෝදරයන් පිරිසක් වටිනා කියන ජයම ජයක් සිදුවේවා වීඩියෝ එක හරි වටිනවා එතුමාටත් මාගේ ආශිර්වාදසියලු දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා හායි යාළුකන්සදාකාලිකම්
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@dodampegamage9855
@dodampegamage9855 2 ай бұрын
ජීවිතය ගොඩයන්න වෙර දරන මෙම දැරියට ජයෙන් ජය වේවා!! කෝටි ප්‍රකෝටි ගණනක මැණිකක් ලැබේවා!! තෙරුවන් සරණයි!!!
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@chinthakamini5208
@chinthakamini5208 2 ай бұрын
සුබ පතනවා නංගි .නිල් මැනිකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .මම ත් හංගමුවේ කෙනෙක් .මට පුදුමයි මේක දැක්කම .ඔයා ලා පුංචි කාලෙ කොච්චර සැපටද හැදුනේ.වරදින්නෙ නැහැ .ඔයා ට බුදු සරනයි .සමන් දෙවි පිහිටයි .
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@sumedasandaruwan8320
@sumedasandaruwan8320 Ай бұрын
Akkalata hithe thiyena hama hinema සැබෑ karaganna puluwan watinama galan labenna kiyala aka hithinma parthana karanawa බුදු සරනයි !!! සමන් දෙවිපිහිටයි !!!
@MachangCeylonians
@MachangCeylonians Ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@athulasanjeewa2071
@athulasanjeewa2071 2 ай бұрын
රත්නපුරේ අපිට ආඩම්බරයක් ගේන මේ කාන්තා රත්නය පියවි ඇස් දෙකෙන් දැකීමත් පිනක්.සමන් දෙවියන්ගේගේම පිහිටයි රත්තරන් නංගියේ.ඉක්මනටම එනව ඔයාව බලන්න.
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@lekaherath9774
@lekaherath9774 2 ай бұрын
We are so proud of you as a clever young woman great
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
Thank you for your comment 💐
@cmvithanaV
@cmvithanaV 2 ай бұрын
මචං සිලෝනියන්ට තව මෙවැනි මැණික් හමුවේවා ❤
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@user-si9fd2rm6e
@user-si9fd2rm6e 3 ай бұрын
පට්ටම චරිතයක් ..ඒ හිනවත් සුපිරි
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@hvithanagen1903
@hvithanagen1903 2 ай бұрын
පතල කරන ධෛර්ය වන්ත සොයුරිය ඇතුළු සියලු දෙනාට ඉතාම වටිනා මැනික් ගලක් ලැබෙන්නට ප්‍රාර්ථනා කරමි සියලු දෙනාට තෙරුවන් සරණයි !
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@mdchandana2233
@mdchandana2233 2 ай бұрын
ගණු අයට කරන්න දෙන්නෙ නැ කිසිම වැඩක් හැබයි ගෑනු අයත් එක්ක පිරිමින්ට හැරෙන්නවත් බැ ගෙදරම කරන වැඩ ගොඩ අපි මොනවද කරන්නෙ ජය වේවා ඔබට ලොකුම ලොකු මැනිකක් හම්බ වෙනවා ලගදිම අනිවාර්යෙන් බුදුසරනයි
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@Minushmunasinghe
@Minushmunasinghe 3 ай бұрын
පු දිරිය කාන්තාවක් ජයෙන් ජයම වේවා දියුණුවෙන් දියුණුවට පත්වේවා!!!!budhu saranai!!!!!
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@nalikawijeratne2484
@nalikawijeratne2484 3 ай бұрын
Gihan ,oba hamadamath karanne arthwath deyak. Oba karana kiyana siyaluma dhewal saarthaka wannata jaya pathami. Obata suba pathum Gihan 🎉🎉 👍🙏
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තුතියි මැඩම්. ලොකු දිරිමත් කිරීමක් 🙏
@ruwan-sb8732
@ruwan-sb8732 3 ай бұрын
ගොඩ යන්න ඕනෙ හැමොම ❤
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@kamalsubasinghe1421
@kamalsubasinghe1421 2 ай бұрын
Supiri bro mara mara eka thanks
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@gunathilaka483
@gunathilaka483 3 ай бұрын
kawada hari 1nma goda yanna one set 1k .💚💚💚💚💚teruwan saranai!!!!
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@gayanrathnayake6220
@gayanrathnayake6220 3 ай бұрын
කෝටි ගනක ගලක් ලැබේවා ,❤❤❤❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@dinesharajapaksha8072
@dinesharajapaksha8072 3 ай бұрын
අනිවාර්යයෙන් ........හරියන්න ඔනී ...උතුරන්න
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@ramanikuruppu9609
@ramanikuruppu9609 Ай бұрын
1weni video eka mama dekka oyage gamana sarthaka wewa mamath rathnapure menik welin jevithaya jayagath adaraniya mawak deviyan budun adahana harma dahiriyamath achchi kenk mama oyata kiyanawa kotipathi niyak vime wasanawa himiwewa itisithin prarthana karanawa
@MachangCeylonians
@MachangCeylonians Ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@user-st2go8ts6g
@user-st2go8ts6g 2 ай бұрын
What a greate woman. ....,keep. It. Up....
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
Thank you for your comment 💐
@priyanthaindunil9225
@priyanthaindunil9225 2 ай бұрын
අපේ රටෙි ශූර කාන්තාවන්.ඡයම වෙිවා..❤❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@manjumanju9997
@manjumanju9997 2 ай бұрын
තෙරැවන් සරණයි පිංවත් ඔබ සැමට යහාපතම සැලසේවා
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@rohansunimal3306
@rohansunimal3306 19 күн бұрын
Teruwan saranai ❤ jaya wewa
@MachangCeylonians
@MachangCeylonians 17 күн бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@supemshalitha9303
@supemshalitha9303 Ай бұрын
සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏
@MachangCeylonians
@MachangCeylonians Ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@ruvanw1979
@ruvanw1979 2 ай бұрын
me patale siyaluma denata ikmanatama godakma watina galak lebewa theruwan saranai
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@user-ce9pw2pq4w
@user-ce9pw2pq4w 2 ай бұрын
Harima satutui oyage me wade gana, kapana kapana hama pasa rodema manik galma hamuwewa , tunuruwane asirwadayat viswaye asirwadayat labewa
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@indusaumyawt3942
@indusaumyawt3942 2 ай бұрын
❤you are grreat !good luck.
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
Thank you for your comment 💐
@ReetaKumarihami
@ReetaKumarihami 2 ай бұрын
Watina menikak lebewa budusaranai❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@jayanthasarathhettiarachch5026
@jayanthasarathhettiarachch5026 2 ай бұрын
Jayawewa........................
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@sumithmatara2113
@sumithmatara2113 3 ай бұрын
Hamadama satutin inna wasanawa labenna ona Budusaranai jesu pihitai
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@omar7239
@omar7239 3 ай бұрын
Aadaree apay Nagaa ta saha apay sahoodara set ekatama hadawathin. ❤❤❤❤❤❤❤❤❤ Theruwan saranai 🙏🏽.
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@IromiQueen
@IromiQueen 3 ай бұрын
Mila adikama manikak lebewa...wiswaye asirwadayen oyata nangiyo......
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@PriyanthaHerath-fo6rd
@PriyanthaHerath-fo6rd 2 ай бұрын
ඔබ අපට වටිනවා තෙරුන් සරණයි
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@anurahettiarachchi2732
@anurahettiarachchi2732 3 ай бұрын
God may bless you….❤…..🙏….we love all of you……I am so happy…….
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@SanathKumara-lo5nk
@SanathKumara-lo5nk Ай бұрын
Siyalu Bala poroththu sapala wewa oyalata teruwan saranai
@MachangCeylonians
@MachangCeylonians Ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@sdvlog69
@sdvlog69 3 ай бұрын
අනිවාර්යයෙන්ම හොඳම ගලක් ලැබෙනවා 💎
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@user-rr1vt2jt5j
@user-rr1vt2jt5j 2 ай бұрын
ජයවේවා නැගණිය ❤❤❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@user-ve5wt2yz1h
@user-ve5wt2yz1h 3 ай бұрын
ටික්ටොක් එකෙන් අක්කගෙ ලයිව් බලනවා .. ආදරෙයි අක්කෙ ❤
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@user-fz2lj2ek9s
@user-fz2lj2ek9s 3 ай бұрын
සියලු දෙනාටම බුදු සරනයි, සියලු දෙවි රැකවරනයි.
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 2 ай бұрын
ජයෙන් ජය වේවා ❤❤
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@vidhuradissanayake7870
@vidhuradissanayake7870 2 ай бұрын
ඉක්මනින් godak වටිනා ගලක් හම්බ වෙන්න ඕනි ඔයාට
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@RajithaChamara-um2yk
@RajithaChamara-um2yk Ай бұрын
වටිනා මැණික් ලැබේවා
@MachangCeylonians
@MachangCeylonians Ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@RajithaChamara-um2yk
@RajithaChamara-um2yk Ай бұрын
math kemathi pathal karanna .sambanda wenne
@dckteach4217
@dckteach4217 3 ай бұрын
මේ මිනිස්සු විඳින දුකට කෝටි ගානක මැණිකක් හම්බවෙන්න ඕන
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@chamarapradeep8324
@chamarapradeep8324 3 ай бұрын
තෙරුවන් සරණයි ජයම වෙන්න ඕනි🙏🙏🙏
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@VijithaSenarath
@VijithaSenarath 2 ай бұрын
ඵ් වීඩියෝ ඵකේ පෙන්නපු දෝනි හංගමුවෙ පාසැලට යන නිසැකවම විශ්වවිද්‍යාල වරම් ලබනව .සියපවුලටම බුදු සරනයි.
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@manikegamlath7101
@manikegamlath7101 2 ай бұрын
Hoda watina manikak hamba wanawameiiiii budusaranaiii
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@MrSumedha1976
@MrSumedha1976 2 ай бұрын
All the very best ❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
Thank you for your comment 💐
@samudraekanayake8000
@samudraekanayake8000 3 ай бұрын
දිරිය කාන්තාවක් 👍
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@JayasanthaDesilva
@JayasanthaDesilva 2 ай бұрын
බුදු සරණයි සියලු දෙනාටම
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@kanthinanayakkara4213
@kanthinanayakkara4213 2 ай бұрын
Nange oyata budusaranai davie phetai jasu phetai kisima karadarayak nawawa siyalu daveyan rakadava🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@shirleygnanarathna9470
@shirleygnanarathna9470 7 күн бұрын
Good luck God bless
@MachangCeylonians
@MachangCeylonians 7 күн бұрын
Thank you for your comment 💐
@ChannaKodithuwakku-gu5ii
@ChannaKodithuwakku-gu5ii Ай бұрын
Jaya wewa manika
@MachangCeylonians
@MachangCeylonians Ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@RanNishu
@RanNishu 3 ай бұрын
කදිමයි. ජය 💪
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
Thank you brother 💐
@antonypaul3609
@antonypaul3609 2 ай бұрын
Pau , Aserana Ahisaka givitha ... Pirimiyekvage Pirimisamga karetakara vadakarenva. Devamaniamma siyaluma denge givitha araksakara asirvada karayuthui... duk kadulu atherin givithya jaya ginimata Labeva .. jesu Pihitai..❤
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@samanthakumara828
@samanthakumara828 2 ай бұрын
Hoda galak labawa ..budu saranye
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@ideawin7237
@ideawin7237 3 ай бұрын
ජය වේවා ඔබලාට...❤❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@seethakumarihami8031
@seethakumarihami8031 2 ай бұрын
Budu saranai . Oyata Jaya niyathai .
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@redsanjeewa1325
@redsanjeewa1325 Ай бұрын
ජයවේවා ♥️♥️♥️
@MachangCeylonians
@MachangCeylonians Ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@asgharkhan8445
@asgharkhan8445 2 ай бұрын
Nice work
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
Thank you for your comment 💐
@Dileeshanfdoonline334
@Dileeshanfdoonline334 3 ай бұрын
Mage ratharan sahodariya ape paththe godak shakthimath kellek uthuranna hariyanawa deiyo dawasaka koti 200 ka manikak hamuwewaa ❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@user-eo9ve8yw4j
@user-eo9ve8yw4j 2 ай бұрын
කවදාවත්ම වරදින්න එපා දේවි පිහිටයි
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@keerthibandara5774
@keerthibandara5774 3 ай бұрын
Oyalata jaya wewa
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@user-sf9ed4bg6y
@user-sf9ed4bg6y 3 ай бұрын
Jaya niyathai
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@DineshJayaweera-nn3wr
@DineshJayaweera-nn3wr 2 ай бұрын
බුදු සරණ යි
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@PradeepSampath1993
@PradeepSampath1993 2 ай бұрын
Respect you and channel
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
Thank you for your comment 💐
@thusara6728
@thusara6728 2 ай бұрын
❤mama saudi idala me vidio eka beluwe hithata dukak wagema mara sathutak denuna a sahodariyage hithe haiya a wagema anith ayage hithena manussa kama mama illa sitina wa a sahodarayangen me sahodariya malak wage rekaganna ayawa araksa karanna oyalage sahodara bedima ada loketama gihin iwarai thawath oyala sahodaraththayen inna oyala siyaluma dena deyanwa rakinawa rate palakayo horakam karaddi mahansiyen jeewath wena sadarana minissu b.s j.p
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@sanjulakmini4418
@sanjulakmini4418 2 ай бұрын
සමන් දෙවියන්ගේ පිහිටෙන් අක්කාට ගලක් හම්බෙන්න ඔනා
@MachangCeylonians
@MachangCeylonians 2 ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 11 МЛН
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 44 МЛН
"සීනී" හදන හැටි - How to make Sugar
7:02
Ada Derana Education
Рет қаралды 162 М.
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 11 МЛН