ලංකාවෙන් ඩුබායි වලට එන ලේසිම ක්‍රමය සහ ඡොබ්ස් හොයාගන්න විදිහ| How to find job in Dubai | Visit visa

  Рет қаралды 31,296

SamVlogs Dubai

SamVlogs Dubai

Күн бұрын

Пікірлер: 528
@nalinchathuranga4211
@nalinchathuranga4211 7 ай бұрын
ගේමක් ගහන්න පුලුවන් කියලා වරෙන් කියලා කියපු ඇත්ත්ම මනුස්සයෙක් .❤ ජය
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
Thank you ❤️
@DulajMadusanka-r2w
@DulajMadusanka-r2w 2 ай бұрын
Aiye mata Qatar driving license tiyanawe Dubai license akata Maru karAnne pulu handa Dan...​@@SamVlogs.
@DulajMadusanka-r2w
@DulajMadusanka-r2w 2 ай бұрын
Poddak hoyala balala kiyanne ko plzzz❤
@sadaruHirushan2
@sadaruHirushan2 14 күн бұрын
Ganu ayatta job Nadda awoth
@didulasadeepa2543
@didulasadeepa2543 5 ай бұрын
සමහර වීඩියෝ බැළුවම ඩුබායි යන්න බය හිතුණා දැන් යන්න ආස හිතුනා 19:31 😊❤
@dinulanka5582
@dinulanka5582 6 ай бұрын
ඇත්තටම වෙන අය කියන්නෙ එන්න එපා කියලා ඒත් ඔයා ඇත්ත ඇති සැටියෙන් කියල කොල්ලන්ව දිරි ගන්වන එක ඇත්තටම මම ගොඩක් අගය කරනව ඔබට සුබ ගමනක් යන්න හැකි වේවා කියල ප්‍රාර්ථනා කරනව
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
ඔව් හැමෝම එහෙම demotivate වෙල තමයි අද ලංකාව දුප්පත් කරල තියෙනිනේ. කට්ටක් කන්නම ඕන දියුනු වෙන්න. නිකන් ලගට වැටෙන දෙයක් දිහා බලන් ඉන්න මිණිස්සු කොට්ඨාසයක් නොවී. ඔයා කව්ව දේ හරි දෙයක් කරල පෙන්නුවත් එහෙම කරන්න පුළුවන් කියල.. පිළිගන්න අකමැති අය ඉන්නෙ. Thank you bro. සුබ වෙන්න ඕනි ලංකාවෙ හැමෝටම.🙏❤️
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic 7 ай бұрын
සුපර් මල්ලි, පැහැදිලි කිරීම ගැන. ඇත්ත ඇත්තම විදියට කියනවා, අනුන් වෙනුවෙන් වචනයක් හරි කතා කරන අය ඉන්න එක තමයි වටින්නේ. ඒ වගේ අය අඩුයි. ඒකයි ලංකාව තවමත් පහල ඉන්නේ. අපි අපි එකතු වෙලා උඩට එමු. ස්තුතියි සහොදරයා.
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
ඔව් එක එක්කෙනා පුළුවන් විදිහට පටන් ගමු.. බොහො ස්තුති ඔයාගෙ වටින වචන ටිකට සහොදරය.
@rasikanilanga3605
@rasikanilanga3605 3 ай бұрын
Super 🎉🎉🎉...පැහැදිලිව විස්තර කරා..❤️❤️
@SamVlogs.
@SamVlogs. 3 ай бұрын
❤️❤️🫡
@SamVlogs.
@SamVlogs. 3 ай бұрын
@rasikanilanga3605 ❤️🫡
@nuradhaashen8060
@nuradhaashen8060 6 ай бұрын
ගොඩක් හොද වැඩක් අයියෙ..මටත් ඇත්තටම ඇවිල්ලා ගේමක් ගහන්න ඇත්තටම මාරහයියක් ආවා..❤️
@wihanga_weerasinghe
@wihanga_weerasinghe 6 ай бұрын
මාර වැදගත් වීඩියෝ එකක් Good Luck Brother ❤
@chathurangamaddumage
@chathurangamaddumage 19 күн бұрын
සමහරු ඩුබායි යන එක එපාවෙන්ඩ බොරුවට බයකරනවා.මෙයා කියන විදියට බය නැති වෙනවා.thanks malli
@RefSolutions
@RefSolutions 7 ай бұрын
*ගොඩක් දෙවල් ඉගෙන ගත්තා Thanks Aiyah...🥺❤️*
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
Thank you too ❤️
@isharanarangoda5
@isharanarangoda5 6 ай бұрын
Thank you මචන්... හදවතින්ම කතා කරන කෙනෙක් ඔයා.. ගොඩක් දේවල් ගැන දැන ගත්තා..
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
Thank you 🙏❤️😊
@DevikaErandiFernando
@DevikaErandiFernando 7 ай бұрын
Supiri video ekak ...oya niyamai putha....ape daruwanta help kireema gana godaaak pin...all the best putha ..take care.🙏
@sanjeewakumara3137
@sanjeewakumara3137 7 ай бұрын
❤❤❤ ආදරේ සහොදරයා එන්න ඉන්න අයට ගට්ස් දේනවට. මත් එන්න ඉන්නේ
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
Thank you 🙏❤️
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
🙏🙏🙏❤️❤️❤️
@mareefernando7708
@mareefernando7708 6 ай бұрын
Oya nam malli godak hoda kinek hoda hadavathak thiyana manussa kam athin uthum මනුස්සයෙක් oyata malli kavadavath varadinna naha god bless you 🙏🙏🙏🙏🙏🙏
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
බොහොම ස්තුතී ඔයාගේ වටින වචන ටිකට. God bless you too 🙏🙏🙏
@sirilalchandana7562
@sirilalchandana7562 4 ай бұрын
ලන්කාවෙන් 4 days ටුවර් එක්කන් යනවා.. ලක්ෂ 1 2 ගන්නවා ඩුබායි වලට. ඒකහරිද.
@SansalaDewmini-xu4cp
@SansalaDewmini-xu4cp 4 күн бұрын
Kellekt lesiyenm job ekk hoygnn vidiya kiynn math asai enn job hoyagnn amaruilu ne
@chambaokumathini8049
@chambaokumathini8049 4 күн бұрын
බොහොම ස්තූතියි මල්ලී
@genix4239
@genix4239 5 ай бұрын
මේ කියන දේ ඇත්ත. ඒ උනාට මේ කාරණා 2 කියන්ට සෑම් මල්ලිට අමතක උනා මම හිතන්නේ. 1) Experienced තියෙන, ඉංග්‍රීසි කතාකරන්ට පලුවන් වයස අවුරුදු 35 ට අඩු කොල්ලෝ කෙල්ලොන්ට තමයි chance වැඩි. 35 පැනපු එවුන්ට Job හොයාගන්ට වෙන්නේ Labour Category තමයි. 2) හොඳ Companies වලට Join වෙන්ට තද Reference එකක් ඕනෑ. නැතිව බෑ. 1% ඒ chance එක. මේ මගේ පුද්ගලික අත්දැකීම්. මම ඉන්නේ Shariah Al Nada.
@SamVlogs.
@SamVlogs. 5 ай бұрын
අයියා මම දන්න මගේ office එකේ අය 40 ට වැඩි අය හොද office assistant job වෙල දැන් admin hr offeser වෙල වැඩ කරනව ඒ තමා ඇත්ත අයියා මම කියන්නේ අද්දැකීමෙන් අපේ අය ජොබ් market එකේ job හොයාගන්න කට්ට කන්න කම්මැලී ඒකයි අවුල..
@SamVlogs.
@SamVlogs. 5 ай бұрын
kzbin.info/www/bejne/b37WnJSBZZKAm8Usi=tjo8EA5f8A_ty9Ef
@samankumara-xt5yq
@samankumara-xt5yq 3 ай бұрын
Bro mehe එජන්සි එකකින් කිව්ව visit visa ගහල දෙන්නම් කිව්ව එයාපොර්ට් එකෙන් බැහැපු ගමන් කම්පැනි එකෙන් එනව කිව්වා අපිව ගන්න. ජොබ් හොයන්න දෙයක් නැ කිව්ව එහෙම පුලුවන්ද
@rashmikapathirana-ho9cj
@rashmikapathirana-ho9cj 5 ай бұрын
අයියේ කෙල්ලෙක්ට කියලත් බැරි නෑ නේද..ආවොත් ඔය කියපු විදියටම ගේමක් ගහගන්න පුලුවන් නේද 😊
@dineshpradeep2980
@dineshpradeep2980 3 ай бұрын
ඒ වචන ටික සුපිරි යාලු ❤️
@SamVlogs.
@SamVlogs. 3 ай бұрын
🤝❤️🫡
@HiranyaPahasara-bm1vx
@HiranyaPahasara-bm1vx 5 ай бұрын
එල කොල්ලෙක් brother ❤
@JayalathPeramunage
@JayalathPeramunage 3 ай бұрын
Man.. ඔයාගෙ ඒවා නිතරම බලනවා හොඳයි thanks හොඳ . සිංහල kollek
@SamVlogs.
@SamVlogs. 3 ай бұрын
👍🙏🤝🫡❤️
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 7 күн бұрын
ස්තුතියි මචං...උඹට හෙම්බිරිසාවක් වත් හැදෙන්න ඒපා.....කවදාවත් වරදින ඒකක් නෑ
@SamVlogs.
@SamVlogs. 7 күн бұрын
ස්තුතී..❤️🤝👍🙏🫡
@kumeeperera1898
@kumeeperera1898 4 ай бұрын
Care giver කෙනෙක් විදිහට එන්න පුළුවන් මාර්ගයක්‌ පැහැදිලි කරලා දෙන්න.. Pl.. ගැහැණු කෙනෙක්ට..
@surangaperera3627
@surangaperera3627 4 ай бұрын
Atthatama oya තමයි positive විදියට කතා kere...thanks brother ...
@surangaperera3627
@surangaperera3627 4 ай бұрын
Monawa hari job ekak haya ganna vidiya kiyanna..man බිරිඳ ekka එන්නේ
@surangaperera3627
@surangaperera3627 4 ай бұрын
❤Etthatama බොහොම esthuthiii..
@SamVlogs.
@SamVlogs. 4 ай бұрын
‎Follow the SamVlogs Dubai channel on WhatsApp: whatsapp.com/channel/0029VaUKFov0G0Xh4epVsV3B
@SamVlogs.
@SamVlogs. 4 ай бұрын
Thank you 🙏
@Sanuwwbae
@Sanuwwbae 5 ай бұрын
Thank you soo much aiyeh......mm grl kenek unth oyge video ekh bluwm loku aswak wgem hitat maar shktiyk.anit aya wenuwen me gena videos walt oyt gdk pin bs jp.good luck aiyeh❤️
@Sapuramiruma
@Sapuramiruma 4 ай бұрын
මන් ආර්මි එකේ ඉදලා ඉල්ලා අස් උනා අවුරුදු 13ක් හිටියා .මට ඩුබායි එන්න හොද පාරක් කියන්න බ්‍රෝ..හොදටම නය වෙලා ඉන්නෙත්.ඒවා ගෙවා ගන්නත් අමරුයි.උදව් කරන්න
@SamVlogs.
@SamVlogs. 4 ай бұрын
‎Follow the SamVlogs Dubai channel on WhatsApp: whatsapp.com/channel/0029VaUKFov0G0Xh4epVsV3B
@dumindadasanayaka6646
@dumindadasanayaka6646 4 ай бұрын
Brother job aka hoyala denna company akaka mama visit awilla inne
@NimeshFernando-cd8kh
@NimeshFernando-cd8kh 7 ай бұрын
Aiye oyata deviyange pihita hamadama labenna kiyala man parthana karanawa. Sathutin parissamin Inna
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
Thank you 🙏❤️oyalath satutin inna ony
@praneethkamburugamuwa3654
@praneethkamburugamuwa3654 Ай бұрын
supiri brother. Mamat inne Maldives. April enna plan karanne.
@SamVlogs.
@SamVlogs. Ай бұрын
❤️👍🤝🙏
@charithamolagoda6506
@charithamolagoda6506 7 ай бұрын
Thanks bro really appreciate your support for us keep it up Malli ❤ budusaranai!!
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
Thank you so much for your appreciation Budusaranai.. 🙏❤️
@wathsaladamayanthi5817
@wathsaladamayanthi5817 5 ай бұрын
ගැනු ලමයෙක් කොහොමද ඇවිත් ජොබ්1ක් හොයාගන්නේ පුලුවන්ද
@champadilshani
@champadilshani 3 ай бұрын
Hithe kahatak nathi niyama brother kenek. Jaya wewa !!❤❤❤❤❤❤
@SamVlogs.
@SamVlogs. 3 ай бұрын
❤️👍🫡🙏
@LakshaniMedonza-sy3wb
@LakshaniMedonza-sy3wb 12 күн бұрын
Ayya api cv lankwen hadgen enna onida...nathnum api ape work experience document aran enna oni kohomd tikak e gana විස්තර kiyn පුළුවන් d ayya...thnx oyage vedios walat
@SamVlogs.
@SamVlogs. 11 күн бұрын
WhatsApp karanna 00971559800863
@surekadamayanthi6320
@surekadamayanthi6320 5 ай бұрын
බුදු saranai oyata Api hitagena ඉන්නේ anna Hammba wela katha කරන්න asai oba tuma akka
@kapilanarasinghe8293
@kapilanarasinghe8293 7 ай бұрын
Good job ,,,,ජයවේවා
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
Thank you 🙏
@chamilasubashini2840
@chamilasubashini2840 3 күн бұрын
බුදු saranai මල්ලි ❤❤❤
@SamVlogs.
@SamVlogs. 3 күн бұрын
👍🤝❤️🙏🫡
@prabathwarnasooriya3390
@prabathwarnasooriya3390 2 күн бұрын
කොහොමද කරන්නේ
@umeshamadushan8503
@umeshamadushan8503 6 ай бұрын
ස්තුතියි 🙏💗 මල්ලී දැන් මාස දෙකක් වෙනවා ජොබ් එකක් නෑ 😢
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
Try කරන්න ගොඩක් job thiyenawa මොකද්ද හොය ඡොබ් එක. 🙏❤️
@ChanakaMadhusanka-xt9xu
@ChanakaMadhusanka-xt9xu 5 ай бұрын
Aththatama ayye oyage vedio balapu nisa hithe thibba baya nathuwa giya❤
@SamVlogs.
@SamVlogs. 5 ай бұрын
❤️🙏
@athmadalageprinsasrohithap7033
@athmadalageprinsasrohithap7033 6 ай бұрын
Bro....oyage motivation 1 Maru..anek Aya hareyata keyanna nehe..bro man lankaweth contractions field 1 weda karanne.. Scaffolding supervisor kohomada 1 field 1.. salary hodada..god bless you
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
❤️🙏👍
@neranjanbandara5198
@neranjanbandara5198 6 ай бұрын
සුපිරි aiyee❤❤❤❤
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
Thank you මල්ලි.. 🙏❤️😊
@Thilininimsara
@Thilininimsara 2 күн бұрын
dubai Ajaman ticket ofice eken apita hariyata kara ganna පුළුවන් da. Man danne nathi nisa ahanne 😢
@SamVlogs.
@SamVlogs. 2 күн бұрын
kzbin.info/www/bejne/l3qVgp93mLR9pdksi=5NNGp2YfwIRdiDqE
@Randykrg
@Randykrg 28 күн бұрын
Well expained.tks❤
@SamVlogs.
@SamVlogs. 28 күн бұрын
❤️
@Dennyzbroo01
@Dennyzbroo01 6 ай бұрын
❤ supriyak bro oya loba nethuwa hematoma kiuwa ❤
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
Thank you 🙏❤️ thawa kiyannam hama Friday 4pm.
@jayalankacharitha8833
@jayalankacharitha8833 2 ай бұрын
Thank you very much for your valuable advice
@kapilanarasinghe8293
@kapilanarasinghe8293 3 ай бұрын
Athma kiyanwa,,,,ජයවේවා ❤ ,,,,,,,😊😊
@Komari123-g1d
@Komari123-g1d 7 ай бұрын
Gehenu ayata awata baya nadda malli .wayasa balapanavada.poddak visthara karanavada.mama enna hithanne ena mase.
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
Mama vena video eka karannm kohomada oyalata enna puluwan kiyala Thank you ❤️🙏
@gayankusal
@gayankusal 7 ай бұрын
Niyamai bro video eka...dapu gamanma baluwa 🎉🎉🎉
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
Thank you bro 👍👍
@SarathDarmakeerthi
@SarathDarmakeerthi Ай бұрын
❤ නියමයි බොරෝ
@SamVlogs.
@SamVlogs. Ай бұрын
❤️❤️
@NissankaWimalasuriya
@NissankaWimalasuriya 7 ай бұрын
Oyanam supiri kollae budusaranai
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
Thank you Budusaranai oyatath..🙏❤️
@athifjansz2022
@athifjansz2022 Ай бұрын
Thank you brother 👍
@sa..-gn7gv
@sa..-gn7gv 6 ай бұрын
හොද දැනුවත් කිරීමක් සහෝදරයා
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
Thank you 🙏❤️😊
@PraveenHimantha
@PraveenHimantha 8 күн бұрын
Aiye man kamathi dubai wala coos ekak karanna hotel fild eka dubai wala coos eka karanna hoda ayathana monada aiye
@SamVlogs.
@SamVlogs. 6 күн бұрын
kzbin.info/www/bejne/Y3iqiIewf5irfJYsi=uBromJi2SAh3v9rO
@danukasampath1447
@danukasampath1447 6 ай бұрын
❤❤❤. God luck brother 🙏🙏🙏🙏
@DarshanaDisanayake-kj7wx
@DarshanaDisanayake-kj7wx 4 ай бұрын
සිකුරිටි වගෙ එකාක් හොදායිද අනෙ එකාක් හොයලා දෙන්න
@Komari123-g1d
@Komari123-g1d 7 ай бұрын
malliya mama th enna hithan enne .ane hemadetama wachanayakin hari udau karanna.
@asankaasanka4470
@asankaasanka4470 Ай бұрын
අදරෙයි මචන්
@SudanthaPiyarathna
@SudanthaPiyarathna 4 ай бұрын
Mata loku usauwak karanna jobekak hoya ganna wagem mage jobekak denawa kiyala dunar 1000 gaththa lankawema ganu kenek mehedi ek ganna vidihak barida hoyala denn mama dubai inne
@SamVlogs.
@SamVlogs. 3 ай бұрын
‎Follow the SamVlogs Dubai channel on WhatsApp: whatsapp.com/channel/0029VaUKFov0G0Xh4epVsV3B
@prasannawickramasinghe5045
@prasannawickramasinghe5045 9 күн бұрын
Good job. Thanks. Please tell me when you are coming as a visitor for one month, should I buy a return ticket,? Should I show money 3000 diram at the Dubai airport? Thanks In advance
@SamVlogs.
@SamVlogs. 9 күн бұрын
kzbin.info/www/bejne/m5ycn5qHr5d8hJIsi=0SY4kjX3KOvVRWYx
@ChameeInoka
@ChameeInoka 6 ай бұрын
Bro. Freelancer visa ekak dagena ena ekada hoda ? Visit visa ekak dagena ena ekada hoda.
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
Freelance visa ekata godak wiyadam karanna ony eth 2 years inna puluwan. Mona visa eken awath godak company wala job hamba unama visa eka transfer karanna Ony company visa ekata.
@chaadalone
@chaadalone 5 ай бұрын
විසි වීසා වලට බියුරෝ ගෙවලා එන්න පුළුවන් කියලා මං ඇහුවමයි.ඒ ගැන වැඩිපුර විස්තරයක් දැනගන්න කැමතියි මල්ලි..ජයෙන් ජය ඔබට👍
@SamVlogs.
@SamVlogs. 5 ай бұрын
ඔව් ඒකට job offer letter ekak Ony Whatsapp karanna 00971559800863
@tharindapalansuriya3794
@tharindapalansuriya3794 Күн бұрын
@@SamVlogs.job offer nathuwa bureau nogewa awith jobs hoyaddi prashnayak Wei da
@sn9966
@sn9966 7 ай бұрын
විසිට් වීසා එකකින් එද්දි රජයේ බියුරෝ ගාස්තු ගෙවන්න ගියාම විසිට් යද්දි ඇයි බියුරෝ ගෙවන්නෙ කියලා අහයි නේද?ඒ ගැන මොකද කියන්නෙ?
@SamVlogs.
@SamVlogs. 7 ай бұрын
ඔව්, බියුරෝ ගෙවන්න ඔනී job offer එකක් තියෙන අයට විතරයි.
@Raji503
@Raji503 6 ай бұрын
Aththamai brother game 1 gaha ganna puluvan dubai vala man inneth dubai ❤
@sleverything7071
@sleverything7071 6 ай бұрын
Machn english lokuwata bari knkta gemak gaha gann brda awoth
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
Puluwan podi wata patan ganu 👍🙏
@kumeeperera1898
@kumeeperera1898 4 ай бұрын
මට Care giver කෙනෙක් විදිහට එන්න උදව්වක් කරන්න පුළුවන්ද.. Pl..
@GayanKalpana
@GayanKalpana 11 күн бұрын
Visit visa eken enakota beuro gewanda puluwanda aiye
@SamVlogs.
@SamVlogs. 11 күн бұрын
Naha malli
@didulasadeepa2543
@didulasadeepa2543 5 ай бұрын
හිත හොද දරුවෙක් ❤
@SamVlogs.
@SamVlogs. 5 ай бұрын
❤️
@UshanipradeepUshani
@UshanipradeepUshani Ай бұрын
Oyata baida oya Inna thanakata apith Aran job ekak hoyala denna.oya innawanam oya hama deyak genama dannawane oyata pin .ayya
@chandanawoodenfloors1597
@chandanawoodenfloors1597 6 ай бұрын
Thank you bro
@asihtalakmal3981
@asihtalakmal3981 6 ай бұрын
Aiye mata දරුවන් 2nek inawa wayasa30mama ලංකාවේ inne කුලී නිවාස inne උදව් කරන්න පුලුවන් නම් මට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
Puluwan udauwak karannm. wa.link/7qzxcj
@seethaparera-wf8ht
@seethaparera-wf8ht 4 ай бұрын
පුතේ මට පුටි අැන් බෙවරේජ් සෙටි පිකටි එකක් තියෙනව අවුරැදු 2යි පලපුරැද්ද ප්‍ර යිවටි හොස්පිටල් කිචන් එකක අවුරැදු 50යි වයස කඩිසර නිරෝගි කාන්තාවක් මටත් එහෙම එන්න පුලුවනිද ක්ලිනින් ජොබි එකක් හරි හොයා ගන්න බැරි වෙන එකක් නෑ නේද හොටෙල් එකක හරි හරිම දුප්පත් කෙනෙක් පුතේ පිලිතුරක් දෙන්න පවුල ගොඩ ගැනීමට
@samanprasanga6954
@samanprasanga6954 6 ай бұрын
ayye wood carpentar jobs akak hoyaganna puluwanda mama awoth mata wadu weda hodata puluwann kiyannako ayye
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
Malli, Company ekak balala enna wenne mokada wadu weda wage job hama company ekema nathi nisa, Balannm mata job ekak awath share karannm WhatsApp me 00971559800863
@hashangunathilaka-e9j
@hashangunathilaka-e9j 4 ай бұрын
Aiye ohe job ekaka interview ekak goda daganna vidiha amaarui da 😟 poddak eka goda dagnna widiha kohomada poddk pahadili krnwa nm loku deyak eka ganath mama thawa masekin enna kiyala inne mata rath wela innne interview eka gana
@SamVlogs.
@SamVlogs. 4 ай бұрын
kzbin.info/www/bejne/on_KpnqPjMxngMUsi=OJbJFKhbGYzMWIFp
@lalithsooryapriya4618
@lalithsooryapriya4618 3 ай бұрын
Saho oyanam maarai. Mata denaganna onima tika kiyala dunna. 👍
@SamVlogs.
@SamVlogs. 3 ай бұрын
👍🙏🤝🫡
@duvindudulanga573
@duvindudulanga573 2 ай бұрын
Aiye matath enna one eth awrudu 2 visa ekak dagenama enna keeyak yanawada kiyala danaganna one .
@SamVlogs.
@SamVlogs. 2 ай бұрын
kzbin.info/www/bejne/m5ycn5qHr5d8hJIsi=Qo-ETm1TfoRhz32F
@ishinianupama7647
@ishinianupama7647 6 ай бұрын
Aiye මට ජොබ් එක්ස්පීරියන්ස් තියෙනව හැබැයි ඒව Proof කරන්න එතරම් Documents නෑ. Freelance Visa එකකින් ආවොත් සුපර්මාකට් වගේ මොනාහරි ජොබ්ස් හොයාගන්න පුලුවන්ද ?
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
ඩුබායි එන්න කැමති අයට ඡොබිස් හොයන ක්‍රමය- 🇱🇰🙏❤️ කට්ටිය please පහල websites වල profiles හදල online apply කරන්න. Online සමිමුක පරීක්ෂණ කරල agreement ,visa, tickets ඔක්කොම ලංකාවට එවන compny ගොඩක් මෙහ තියෙනව. Companies කැමති එහෙම කට්ටිය ගන්න, හේතුව හැම කම්පණි එකක්ම ගොඩක් සල්ලි ගෙවනව job agencies වලට ලංකාවෙන් කට්ටිය එවනවට සහ එවන අයට සහ මෙහෙ jobs වලට දාන අයට තේරැනාද ?? LinkedIn: www.linkedin.com/ Indeed: ae.indeed.com/m/ naukrigulf: www.naukrigulf.com/jobs-in-uae gulftalent: www.gulftalent.com/mobile/
@hirushakelum1845
@hirushakelum1845 5 ай бұрын
මාරම වැදගත් මේ video එක ❤❤
@SamVlogs.
@SamVlogs. 5 ай бұрын
🙏❤️😊
@මන්දාරම්අහස
@මන්දාරම්අහස 5 ай бұрын
මම ජොබ් කීපයක්ම කරල තියෙනව හැබැයි ඒවගෙ සහතික නැහැ. ආවොත් ජොබ් එකක් හොයා ගන්න අපහසු වෙයිද
@SamVlogs.
@SamVlogs. 5 ай бұрын
ඩුබායි එන්න කැමති අයට ඡොබිස් හොයන ක්‍රමය- 🇱🇰🙏❤️ කට්ටිය please පහල websites වල profiles හදල online apply කරන්න. Online සමිමුක පරීක්ෂණ කරල agreement ,visa, tickets ඔක්කොම ලංකාවට එවන compny ගොඩක් මෙහ තියෙනව. Companies කැමති එහෙම කට්ටිය ගන්න, හේතුව හැම කම්පණි එකක්ම ගොඩක් සල්ලි ගෙවනව job agencies වලට ලංකාවෙන් කට්ටිය එවනවට සහ එවන අයට සහ මෙහෙ jobs වලට දාන අයට තේරැනාද ?? LinkedIn: www.linkedin.com/ Indeed: ae.indeed.com/m/ naukrigulf: www.naukrigulf.com/jobs-in-uae gulftalent: www.gulftalent.com/mobile/
@මන්දාරම්අහස
@මන්දාරම්අහස 5 ай бұрын
බොහොම ස්තුතී සහෝදරයා
@danuwick5745
@danuwick5745 3 ай бұрын
Dubai jobs walata apply karanna wenama specific cv format ekak thiyenawa neda mata a wage cv format ekak hoyala denna puluwanda aiye
@SamVlogs.
@SamVlogs. 3 ай бұрын
Google eken format Eka download karaganna..
@SamVlogs.
@SamVlogs. 3 ай бұрын
00971559800863 WhatsApp karanna
@ChamindaPathmasirii
@ChamindaPathmasirii 2 ай бұрын
සතුටුයි. හිතේ. බය නැති කලාට.
@SamVlogs.
@SamVlogs. 2 ай бұрын
kzbin.info/www/bejne/qmOri6iFZpVjbcUsi=u8d2l3Zup3PdoxoU
@kumaramkhb6376
@kumaramkhb6376 7 ай бұрын
Mata gale bausar company nam tikak denna puluwanda mama trailer driver kenek
@thanujajayawardena1107
@thanujajayawardena1107 6 ай бұрын
මල්ලි සොෆ්ට්වෙයා engineer degree ekak thiyena kenekuta IT field eke job kohomada website thiyenawada hoyaganna
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
dubaicareers.ae/en/Pages/default.aspx
@palithaabeysekara9140
@palithaabeysekara9140 6 ай бұрын
ඩුබායි ජොබ් ඒකක් ගන්න පුලුවන් වයස් පරතරය කුමක්ද?
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
60 අඩු.. හොදම වයස 20 ට වැඩි 40 ට අඩු.
@madushanikaushalya4253
@madushanikaushalya4253 Ай бұрын
වස්සැප් මැසේජ් එකක් දනවාද
@DilshanSamarasinghe
@DilshanSamarasinghe 2 ай бұрын
Ayye automobile field eka kohomada dubai vala
@sumithkarunatilake97
@sumithkarunatilake97 4 ай бұрын
dubai වල ජොබ් දෙන වයස ප්‍රමාණය කීයද
@SamVlogs.
@SamVlogs. 4 ай бұрын
19 to 60 age visa approval denawa.
@ravindudeshitha8255
@ravindudeshitha8255 5 ай бұрын
Bro, HRM bachelor's degree + 6 month internship ekk ekka lankawen awoth HR field eke job ekk hoyaganna puluwan weida. Neththan fresher's lata direct HR field ekenma job ek start kranna amaruda experience nethi nisa ?
@SamVlogs.
@SamVlogs. 5 ай бұрын
Thank you for your message to SamVlogs Dubai ඩුබායි එන්න කැමති අයට ඡොබිස් හොයන ක්‍රමය- 🇱🇰🙏❤️ කට්ටිය please පහල websites වල profiles හදල online apply කරන්න. Online සමිමුක පරීක්ෂණ කරල agreement ,visa, tickets ඔක්කොම ලංකාවට එවන compny ගොඩක් මෙහ තියෙනව. Companies කැමති එහෙම කට්ටිය ගන්න, හේතුව හැම කම්පණි එකක්ම ගොඩක් සල්ලි ගෙවනව job agencies වලට ලංකාවෙන් කට්ටිය එවනවට සහ එවන අයට සහ මෙහෙ jobs වලට දාන අයට තේරැනාද ?? LinkedIn: www.linkedin.com/ Indeed: ae.indeed.com/m/ naukrigulf: www.naukrigulf.com/jobs-in-uae gulftalent: www.gulftalent.com/mobile/ If you need more information please leave a voice message I will reply once I’m free 🙏❤️😊 thank you SamVlogs Dubai.
@d.s.hairbeauty5568
@d.s.hairbeauty5568 6 ай бұрын
Tanks for your valuable information. 😊
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
Thank you 😊🙏
@NethmiThamasha-b1c
@NethmiThamasha-b1c 2 ай бұрын
Ayyye man japan student visa inne man mehe collage gihin mata ohe job visa apply karanna baisa
@chathuprabodhani3051
@chathuprabodhani3051 3 ай бұрын
Kanthawanta eyarport eken godak prasna walata muna panna wenawalu.yaluwek margen enna hadanne.kohomda prsnayak novi yanne
@SamVlogs.
@SamVlogs. 3 ай бұрын
kzbin.infoUgkx5i4V4el93LKeSghJc9HrJ0e6pTWIbmds?si=RMyPpTO1_2GGP3j8
@nisalijeevika8227
@nisalijeevika8227 6 ай бұрын
Good video. Ape job ekata adala certificates mehen eddi kohen hari certify karanda enna one, nattan tiyene widiyatama experience letters genawata kamak nadda
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
Ow, degree ekak hari Diploma ekak hari thiyanawanm eka lankawe foreign affairs eken attested karagena awilla dubai ministry of foreign affairs eken attested karama thami valid wenne. company walin visa apply karaddi high title walata apply karanna puluwan. Job experience certificate ehema ony na. Thank you for messaging.
@RangaPathirana-zq4ti
@RangaPathirana-zq4ti 5 күн бұрын
Masekatada aksayak
@lakmalkodithuwakku3656
@lakmalkodithuwakku3656 5 ай бұрын
Mama lankawe electrical karala thiyenawa.certificate nam monawath na.wada karapu thana 10 years walata deepu certificate eka thiyenawa.mata job ekak hoyaganna puluwan da?
@SamVlogs.
@SamVlogs. 5 ай бұрын
ඩුබායි එන්න කැමති අයට ඡොබිස් හොයන ක්‍රමය- 🇱🇰🙏❤️ කට්ටිය please පහල websites වල profiles හදල online apply කරන්න. Online සමිමුක පරීක්ෂණ කරල agreement ,visa, tickets ඔක්කොම ලංකාවට එවන compny ගොඩක් මෙහ තියෙනව. Companies කැමති එහෙම කට්ටිය ගන්න, හේතුව හැම කම්පණි එකක්ම ගොඩක් සල්ලි ගෙවනව job agencies වලට ලංකාවෙන් කට්ටිය එවනවට සහ එවන අයට සහ මෙහෙ jobs වලට දාන අයට තේරැනාද ?? LinkedIn: www.linkedin.com/ Indeed: ae.indeed.com/m/ naukrigulf: www.naukrigulf.com/jobs-in-uae gulftalent: www.gulftalent.com/mobile/
@DanushkaSumedha
@DanushkaSumedha 7 ай бұрын
Mata 44years mama store keeper hatiyata 3,4 years experience thienawa bara wahana laisan thienawa
@SujithLasantha-rp4nx
@SujithLasantha-rp4nx 6 ай бұрын
Ayye Dubai yanna godak Asia job ekak karanna .oyata puluwanda ayye mawa ganna Dubai ekata Enna Loku pinak
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
kzbin.info/www/bejne/fJaxhYN6mZaLa9Esi=HBgrEY88FOE6xX8c
@hishanhishan577
@hishanhishan577 6 ай бұрын
Ayiye awurudu 5k job ekk krl aye lnkawat awith e job ektm ynn puluwanda
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
Good question malli Ou godak company rehiring karanawa parana employees, But oya company eken ain weddi hoda vidihata good record thiyagena ain venna ony notice period hariyata saves karala, hoda lamayek wage resign unoth aphu e company ekatama apply karala yanna puluwan. Thank you.
@SudanthaPiyarathna
@SudanthaPiyarathna 4 ай бұрын
මට උදවුවක් කරන්න පුලුවන්ද මහත්තයො මට ජොබ් එකක් දෙනව කියලා මගෙ ඩිනාර් 1000 ගත්තා ලන්කාවෙම ගැනු කෙනෙක් දැන් සල්ලි ද්බ්නෙත් නැ ජොබ් එකකුත් නැ මට එ සල්ලි අරන් දෙන්න පුලුවන්ද ලංකාවට යන්න
@SamVlogs.
@SamVlogs. 3 ай бұрын
Number eka denna
@SamanRathnayake
@SamanRathnayake 6 ай бұрын
බියුරෝ ගෙවන්න බෑ visit visa වලට. Job visa එකක් නැතුව බියුරෝ ගෙවන්න ගියොත් එන්න දෙන්නෙත් නෑ... මේ වීඩියෝ එකේ මගේ room එකත් පේනවා.
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
බියුරෝ ගෙවන්න ඕනි job offer තියෙන අයට විතරයි. Thank you 🙏❤️
@SamanRathnayake
@SamanRathnayake 6 ай бұрын
ඔයා 2:20 කියන්නේ visit visa වලින් එන්න කියලා, ඊට පස්සේ visit visa එක අරගන Aitport එකට ආවට පස්සේ බියුරෝ ගෙවන්න කියලා 3:06 කියන්නේ. Job offer කතාවක් ඒ මගදී කියන්නේ නෑ...
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
@SamanRathnayake WhatsApp me I’ll explain you how to get job offer and complete the process without any issues, 💡 Thank you. 0559800863
@MeheshikaJayasooriya
@MeheshikaJayasooriya 4 күн бұрын
Aiye freelance visa enawanm khnd wenne tikk kiynnkoooo
@SamVlogs.
@SamVlogs. 2 күн бұрын
00971559800863
@bhathiyarathnayake4417
@bhathiyarathnayake4417 6 ай бұрын
Aiya software engineering වලට කොහොමද. Vacancy තියෙනවාද . නෑ කියනවා දැන්
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
Malli, Software Engineer job title ekata Dubai godak hoda market ekak thiyenawa Please follow up below instructions Thank you. ඩුබායි එන්න කැමති අයට ඡොබිස් හොයන ක්‍රමය- 🇱🇰🙏❤️ කට්ටිය please පහල websites වල profiles හදල online apply කරන්න. Online සමිමුක පරීක්ෂණ කරල agreement ,visa, tickets ඔක්කොම ලංකාවට එවන compny ගොඩක් මෙහ තියෙනව. Companies කැමති එහෙම කට්ටිය ගන්න, හේතුව හැම කම්පණි එකක්ම ගොඩක් සල්ලි ගෙවනව job agencies වලට ලංකාවෙන් කට්ටිය එවනවට සහ එවන අයට සහ මෙහෙ jobs වලට දාන අයට තේරැනාද ?? LinkedIn: www.linkedin.com/ Indeed: ae.indeed.com/m/ naukrigulf: www.naukrigulf.com/jobs-in-uae gulftalent: www.gulftalent.com/mobile/
@bhathiyarathnayake4417
@bhathiyarathnayake4417 6 ай бұрын
Thanks aiya 🔥❤️
@AjithFernando-z1j
@AjithFernando-z1j 2 ай бұрын
Hoda kollek 😊
@isurutharanga9492
@isurutharanga9492 6 ай бұрын
❤❤❤❤ super job saho
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
Thank you
@ChandrashanthiWickramaarachchi
@ChandrashanthiWickramaarachchi 2 ай бұрын
Wayasa 51 ka withara ayata enna puluwanda. Job hoya ganna puluwanda
@InamulHassanInamulHassan-y5o
@InamulHassanInamulHassan-y5o 2 ай бұрын
Malli mata experience tiyanava godak dubai7 doha4 ksa 7. Age49 avoth job ekak hoyaganna puluvanda
@SamVlogs.
@SamVlogs. 2 ай бұрын
‎Follow the SamVlogs Dubai channel on WhatsApp: whatsapp.com/channel/0029VaUKFov0G0Xh4epVsV3B
@NuwanthiThanushika-i5o
@NuwanthiThanushika-i5o Ай бұрын
Thanks ayya
@SandyaKumari-k4j
@SandyaKumari-k4j 6 ай бұрын
Ouyata budusarani malli niyama kollek
@SamVlogs.
@SamVlogs. 6 ай бұрын
Thank you 🙏❤️😊
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,9 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 45 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 708 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 136 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,9 МЛН