How to fix android phone heating problem in Sinhala | Phone over heating problem

  Рет қаралды 134,996

Sameera TechBro lk

Sameera TechBro lk

Күн бұрын

Пікірлер: 242
@sinhalasubtitlelk.
@sinhalasubtitlelk. 9 ай бұрын
ඇත්තටම කිව්වොත් පෝන් එක උඩ තියලා වතුර උනත් උනු කරන්න පුලුවන් 🥲😅
@HemaHema-hg7ke
@HemaHema-hg7ke 2 жыл бұрын
පුතේ මගේ පොන් එකේ නිතරම වැටෙනවා මිමොරි ෆුල් කියලා ඒ ඇයි පුතේ ගොඩක් වටිනවා මේ දේවල් දීර්ගායු ලැබේවා!!!පුත❤❤❤
@prasadifernando2624
@prasadifernando2624 Жыл бұрын
Delete photos,videos
@kasunsam1758
@kasunsam1758 2 жыл бұрын
මන් කලින් ඕක කරා දැන් එච්චර රත් වෙන්නෙ නෑ slow වෙලා තිබ්බ එකත් ටිකක් අඩුයි
@gayanisamarathunga2791
@gayanisamarathunga2791 2 жыл бұрын
මගේ phone එකටත් ඔයා කියන ලෙඩ ඔක්කොම තියෙනවා . මේ උපදෙස් හරිම වටිනවා . ස්තූතියි ඔයාට 💖
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome
@chamodiyasintha2333
@chamodiyasintha2333 2 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ මේක නම් 🤗❤️
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මගෙ පෝන් එකත් රත් වෙනවා ☺️👍
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome ❤
@lakruwangunasekara5152
@lakruwangunasekara5152 2 жыл бұрын
ගොඩාක් වටිනා අදහස්. ස්තූතියි.
@chutimenika2944
@chutimenika2944 Жыл бұрын
අනෙ අයියෙ ප්ලීස් මට ලොකු ප්‍රාශ්නයක් තියෙනවා ඇයි සෙටින්ස් ගිහාම apps එකට ගිය ගමන් බැක් වෙලා ස්ක්‍රෙන් එකට ම අයෙ එන්නෙ එක නිසා මට වැඩක් නැති කිසිම ඇප්ප් එකක් ඩිලික් කරන්න බැ අයියෙ පුළුවන් නම් ඒ ගැන කියලා විඩියො එකක් දාන්න අයියා ගෙ විඩියො ගොඩක් වටිනවා
@dahamiapekshika6577
@dahamiapekshika6577 Жыл бұрын
අයියේ මගෙ phone එක ටාච් වෙන්න ගැහුවම සමහර වෙලාවට phone එක off වෙනව ...off වෙනව කිව්වට ආපහු on කරන්න ගිහාම on වෙන්නෙත් නෑ.... ටිකක් වෙලා ගියාම on කරද්දී on වෙන්නෙ....😭ඇයි අයියෙ එහෙම වෙන්නේ.... දැං දෙපාරක් එහෙම උනා... අනේ ඇයි ඒ කවුරු හරි reply කරන්න දන්න කෙනෙක්...plz 😭🙏🏻
@Learnwithfun5418
@Learnwithfun5418 2 жыл бұрын
අයි phone ගැනත් මේ වගේ විස්තරයක් කරන්න, මේ පලවනි ක්‍රමය සාර්ථකයි
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Ok sure..
@Learnwithfun5418
@Learnwithfun5418 2 жыл бұрын
@@SameeraTechBroLk thank you
@chandralathacharbonnier2198
@chandralathacharbonnier2198 2 жыл бұрын
ඔය කියන ලෙඩ මගේ ෆෝන් එකේ තියෙනව, හරි ගියාම ඔයාට කියන්නම්. ස්තුතියි කියා දුන්නට
@anushageekiyanage98
@anushageekiyanage98 2 жыл бұрын
Godak watina video ekak. Habai speed kiyawana nisa. Tikak therum ganna wela yanawa. Tikak slow explain kara nm godak watinawa. Thank you very much
@lasikalasika5277
@lasikalasika5277 2 жыл бұрын
ගොඩක් වැදගත් මල්ලි මං අදයි බැලුවේ ඔයාගේ විඩියෝ ස්තුතියි
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@manikemanike1320
@manikemanike1320 2 жыл бұрын
මගේ පෝන් එකත් මේ වගේ ලෙඩ ගොඩයි,මට දන් පෝන් එකත් එපාවෙලා අනේ ස්තුති ඔයාට මේ දනුවත් කිරීමට 🙋‍💐
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome
@KumariKumari-pv7zc
@KumariKumari-pv7zc Жыл бұрын
Gogk watin dayk nodnna kankuta ethama watin video akk thank you so much.. dala thiyn video hama akkma hodi ..👌👌👌💯💯💯👍👍💥💥💜💜👊👊💚💚🇱🇰🇱🇰
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
Thank you
@johanvlogs3973
@johanvlogs3973 Жыл бұрын
❤️❤️❤️ SAMSUNG😊😔Battery and device care Storage • Memory⚫ Device protection📱
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 2 жыл бұрын
ගොඩක් වටිනවා ..🌷🌷🌷👌👌👌
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@malikakala3934
@malikakala3934 2 жыл бұрын
සුපර් මල්ලි හොද ගමනක් යන්න පුඑවන් ඔයාටයරය❤❤💥💥💥💥💥💥මම නිඑ
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you ❤
@GARFIELD-2007
@GARFIELD-2007 Жыл бұрын
Ado bn mage phone eke android 11 තිබ්බෙ ඊට පස්සෙ අප්ඩේට් එකක් ආවා android 12 ඒකෙත් හිර උන්නෑ ඊට පස්සෙ android 13 updete එක දුන්නට පස්සෙ හිරවෙනවා බන්🥺 ඒකට වීඩියෝ එකක් දොපන්කො pleese 💝💝
@GARFIELD-2007
@GARFIELD-2007 Жыл бұрын
ආමේ දෝපන්කො නෙමෙ දාපන්කො ඈ😁
@maryjoyce7310
@maryjoyce7310 2 жыл бұрын
Thank you son, very valuable video.
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome ❤
@vijitharanjani7377
@vijitharanjani7377 2 жыл бұрын
THANKS VERRY MUCH GODAK DEWAL DENAGATTHA
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome
@manulakshi728
@manulakshi728 10 ай бұрын
Malli phone eka reset karahama contact numbers, WhatsApp, Facebook messages me hama ekakmath ain wenawada.oyage video eka godak watinawa❤.mage prashneta uththarayak denna malli
@Thissa-pl4hl
@Thissa-pl4hl 2 жыл бұрын
Tnx aiye godak watinawa phone eke signal hadaganna vidio ekak dannako
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Ok. Sure
@janakas.balasooriya.3974
@janakas.balasooriya.3974 Жыл бұрын
CLEANING APP ඇත්තක්ද... ඒවගෙන් ප්‍රථිපලයක් තියෙනවද BROTHER..
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
නැ. ඊට වඩා හොද Options අපේ android Sytem වල දීලා තියෙනවා. Android Device maintenance options use කරන්න.
@RohanRoshan-h8d
@RohanRoshan-h8d Жыл бұрын
🎉aiththatama watinawa pehediliwa niweradiwa getalu wisadaganna puluwan una 👌
@kelumwihshwa5894
@kelumwihshwa5894 2 жыл бұрын
Tricks tika hari,, aniwaryenma android devices masa 6kata warawath master reset akak denna oni,, animation scales 0.5 tibbamath hondai, nethnm apita puluwan processor ake speed aka wedi karanna, onama phone akaka original tiyenne speed aka low, apita puluwan aka mid or high akata danna, *#9900# for Samsung, nodanna aya mekata yanna epa, namuth kisima kenek uttara nodena prasnayak tamai phone aka full factory reset akak gehuwath use karanna kalin ram aka check karamath 50% witara allagena enne mokada kiyana aka, 3gb ram aken 1.4 gb witara kisima deyak unsed nokalath allagena inne ae? Kohoma data clear kalath aya a tika allagena inne ae?
@Skwsamanthi
@Skwsamanthi 2 жыл бұрын
Godak watina video ekak..sthuthi 🙏🙏🙏👈
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@Mix_01_music
@Mix_01_music 2 жыл бұрын
හැන්ෆ්‍රි එකේ එක කනයි වැඩ ජැක් එක ලග හෙලෙව්වම 2ම වැඩ ඒ හැන්ෆ්‍රි එක පාවිච්චි කරාට phone එකට ඩැමේජ් වෙනවද ශෝට් වෙනවද?
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
එහෙම කියලා ලොකු damage එකක් වෙන්නේ නෑ. ඒත් ගැලපෙන Hands free භාවිතා කරන්න.
@Mix_01_music
@Mix_01_music 2 жыл бұрын
@@SameeraTechBroLk Bluetooth ewa hodai ne kisi prashnayak ennane
@susilapadmini2892
@susilapadmini2892 2 жыл бұрын
මගෙ ෆෝන් එකත් ඔයා කියන ඔය සැම ගැටළුවකටම මුහුණ දෙනවා.ඔන්ලයින් බිස්නස් එකක් කරන නිසා රී සෙට් කළාම ආයෙ ඇප් ඩවුන්ලෝඩ් කරන එක ප්‍රශ්නයක් වෙයිද
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 2 жыл бұрын
වැදගත් වීඩියෝ එකක් 👍♥️
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@lcsuranganee163
@lcsuranganee163 Жыл бұрын
Phone eka nikan tach wela call message yanawa. Ekata video ekak dennako
@පම්පොරිසංක
@පම්පොරිසංක 2 жыл бұрын
Thank you brother rest karandama onida
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Slow නම් කලොත් 100% ක් හරියනවා
@panchavideos
@panchavideos 4 күн бұрын
අයියෙ අර අන්තිමට කියපු එක කරොත් මගෙ යූටියුබ් චැනල් එකත් නොතිවෙයිද😮
@IndikaMendis-i8b
@IndikaMendis-i8b Ай бұрын
Brother mage samsung m02s eka charge wenne nh . Charging is paused kiyla watenwa and sounds ahene nh fix krna dnwda 😢
@ranjanipathirana5505
@ranjanipathirana5505 Жыл бұрын
පුතේ පැහැදිලි කිරීම ගැන ස්තුතියි
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
Welcome
@surangasadaruwan2136
@surangasadaruwan2136 2 жыл бұрын
සුපිරි වීඩියෝ එක 👍👍👍 තැන්ක්යූ
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome ❤
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 2 жыл бұрын
Very good video Thank you very much .
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome ❤
@Chandra-tc2ep
@Chandra-tc2ep 2 жыл бұрын
මම කලින් කරා මරු වැඩේ
@chandrapalajayalath4508
@chandrapalajayalath4508 2 жыл бұрын
So important. Thanks a lot.
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome
@janidudewsithjanidu-ft4ip
@janidudewsithjanidu-ft4ip Жыл бұрын
Ow mamath kara eka සාර්ථකයි
@ajithbandara759
@ajithbandara759 6 ай бұрын
Malli tika welawakin deta off wenne ay.newatha lok aka arinakota onwenawa
@pathmakuruvitage9984
@pathmakuruvitage9984 2 жыл бұрын
වීඩීයෝ එක හොඳයි වැදගත් ස්තුතියි
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you ❤
@MaleeshaLakshan-us7wb
@MaleeshaLakshan-us7wb Жыл бұрын
ගැම්මක් සහෝ
@darmalathajinadasa1039
@darmalathajinadasa1039 2 жыл бұрын
ettatama harema when upades tekak thnks oyata
@nirmalamaduwantha6032
@nirmalamaduwantha6032 11 ай бұрын
Ayye mge sony xperia xz phone ekak thiyenne dan lagdi idala eka ekaparama re srart wenawa ne
@pearlyjuzie977
@pearlyjuzie977 2 жыл бұрын
Tks for helping us
@nimsarapara
@nimsarapara Жыл бұрын
අයියෙ මාර වැඩෙ උනෙ එකපාර පෝන් එක ස්ටක් උනා ටච් එක වැඩ නෑ ඔෆ් කරන්න බෑ චාජර් එකට ගැහුවට මොනවත් වෙන්නේ ත් නෑ මොකො කරන්නෙ දැන්😥
@robertoFaríñez
@robertoFaríñez 8 ай бұрын
Shop ekakta deela blpn
@indikaupul4620
@indikaupul4620 2 жыл бұрын
Apple 5s කොහොමද හදන්නෙ සෙටින් වල apps ඔප්ෂන් එක නැහැ.
@ScienceBoy-999
@ScienceBoy-999 2 ай бұрын
2:35 mama karala tiyanava supiri
@dodangodasumangalathero8858
@dodangodasumangalathero8858 2 жыл бұрын
පලවෙනි ක්‍රමයට කලොත් ආයි අපි එක මුල ඉදල හදන්න ඔනෙද අයියේ
@Sweenithavanderlan
@Sweenithavanderlan Жыл бұрын
Thank you
@Sharkgaming0509
@Sharkgaming0509 Жыл бұрын
Ehema reset karama nathiuana potos & videos ahapu ganna barida
@susnthalaxman6565
@susnthalaxman6565 2 жыл бұрын
Kiyanna ponakene tiyena foto vidio chip akata add karaganne kohomada kiyala
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Storage වලට ගිහින් සාමාන්‍ය විදිහට move කරන්න
@deepthimadusanka381
@deepthimadusanka381 Жыл бұрын
Mata danaganna puluwanda phon 1 chaj karanavita rathwenne ai kiyala
@udithaprabath462
@udithaprabath462 Жыл бұрын
පෝන් එකේ තියෙන්න හොඳ නැති ° ගාන කීයද නෝමල් ° ගාන මොකද්ද
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
50°
@ranukamperera2500
@ranukamperera2500 Жыл бұрын
නියමයි බ්‍රෝ
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
Thank you
@mohamedmasood8407
@mohamedmasood8407 2 жыл бұрын
Very good advise thankyou
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome
@udithaprabath462
@udithaprabath462 Жыл бұрын
36°,40° සීපීයු එක තියෙන එක නෝමල් ද
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
40° Gaming Play කරනකොට internet use කරනකොට එහෙම නම් Normal.
@dulajrathnasiri6226
@dulajrathnasiri6226 Жыл бұрын
phone eke sech bar eke tipe karanna bene aiye
@NezukoKamado-qp8vi
@NezukoKamado-qp8vi Жыл бұрын
Thanks
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
Welcome
@anandajayasinghe6722
@anandajayasinghe6722 2 жыл бұрын
godak watinawa.
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@dayawathi4806
@dayawathi4806 2 жыл бұрын
හොඳ වැඩසටහනක්
@bm9sm4in
@bm9sm4in 3 ай бұрын
Deta cliya kara eth rath wenawa
@silvakingsley1712
@silvakingsley1712 2 жыл бұрын
U are doing a very useful activity for mobile phone holders. Thanks so much.
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome ❤
@dammikagamage3111
@dammikagamage3111 2 жыл бұрын
Factory reset kalama app okkoma delete venava. Mokadakaranne?
@thariyabro2
@thariyabro2 4 ай бұрын
Phone ekata dark mod apply kare kohomada ayiye
@rathnasirithenuwara977
@rathnasirithenuwara977 Жыл бұрын
ඔබ ඉටුකරන කාර්යභාරය මෙහෙවර අගැයීමට කැමතියි දරුවෝ!
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
thank you.
@matheeshapabodani17
@matheeshapabodani17 Жыл бұрын
Phone eka heat unaa iyee...ada ude idn data on krla winady 5 k ynnath klin aeroplane mod on wenawaneeee....
@chathurikarathnayaka9879
@chathurikarathnayaka9879 2 жыл бұрын
Mage phone eke photo delate una. Samahara photo 2019 indala gattu ewa. A photo bawata laba ganna karamayak daanna ko
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Wondershare recovery it software එක use කරන්න
@pramudithalakdhan3335
@pramudithalakdhan3335 Жыл бұрын
Ane aiye mn fone eka mashin ekkt gahuwa dan tikak slow wela rath wenawa nitharama .
@sandu1926
@sandu1926 3 ай бұрын
Mage phone eka hama nitharama hira wenawa. Ekata mokakda karanna puluwan Dan masa 5k wage phone eka aran😢😢
@dilinimaduhari184
@dilinimaduhari184 2 жыл бұрын
Mobile data on karala tika welawak yaadi phone eka heat wenawa... wadiama heat wenne.. zoom app eke class karaddi?? Ai e kiala kianna puluwanda??
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
ඒක සාමාන්‍ය දෙයක්.
@inokadarshani7285
@inokadarshani7285 Жыл бұрын
Mage 4n ekath rath una gaman off wenawa awwwe tika welawak fb whatsapp wage monawahari wadiyen use kaloth 4n eka off wenawa mekata mokakda karanna puluwan
@inokadarshani7285
@inokadarshani7285 Жыл бұрын
Internet use karanna ba eka digata
@avishkad1701
@avishkad1701 2 жыл бұрын
Thank you 🔥💙😊👍
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome ❤👍
@buddishaimasi2128
@buddishaimasi2128 2 жыл бұрын
අයියේ මගේ ගැලරියේ ෆොටො පෙන්නැ එකක් වත්.අනෙ එකට විසදුමක් දෙන්න.😢😢😢
@sugathbalasuriya6851
@sugathbalasuriya6851 2 жыл бұрын
very good program l want to see your veedio
@irukaadambarage4775
@irukaadambarage4775 Жыл бұрын
Mamge pohon eke ikmanata betariya bahinawa ekata mokada karanne kiyannako
@sl-stargameimg7670
@sl-stargameimg7670 2 жыл бұрын
අයියෙ මම කලිනුත් කමෙන්ට් කලා. යු ටියුබ් එකට විඩියො දද්දි ටිකක් දිග මගෙ පොන් නොම්බරෙයි,පස්වඩ් එකකුයි ඉල්ලන්නෙ ඇයි.දුන්නට තමන් නැද්ද අයියෙ.😔😔
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
කිසිම ප්‍රශ්නයක් නෑ. Account එක verifly කරන්න වෙන්න ඇති.
@sl-stargameimg7670
@sl-stargameimg7670 2 жыл бұрын
@@SameeraTechBroLk ස්තූති අයියෙ
@රවීයරවීය
@රවීයරවීය Жыл бұрын
හරියටම හරි අයියේ
@chamithsandaruwan6767
@chamithsandaruwan6767 Жыл бұрын
නිකම් තියෙද්දි බැට්රි බහින එකට විසදුමක් දෙන්නකෝ 🙏🙏🙏
@kanthibothalage3582
@kanthibothalage3582 2 жыл бұрын
Mn oka kalin krla thiyenwa ethkot wadipura use krnne whts app.. whts app data clear krama eke thiyn hama ekma delete wenawane
@jagathweerarathne6160
@jagathweerarathne6160 2 жыл бұрын
Thanks 👍👍👍 good luck
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome
@nilmininilmini4251
@nilmininilmini4251 2 жыл бұрын
Godak watina video ekak
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@lakindudevinda3609
@lakindudevinda3609 4 ай бұрын
True ❤
@pasannethmina1235
@pasannethmina1235 2 жыл бұрын
Bro used flagship wala pixel3 wala ehema game play karaddi 41 kata wage rath wena aka saamanyen wenawa neda
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
ඔව්
@piumipujani6669
@piumipujani6669 9 ай бұрын
Rath wela off wenawane ehema off wenne rath wena nisada
@wishwayaka_arumaya
@wishwayaka_arumaya 2 жыл бұрын
මගේ phone එක සමහර වෙලාවට tuch වෙන්නෑ සමහර වේලාවට ඉබේම tuch වෙනවා එක හදන්න බැරිද
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Repair කරන තැනකට තැනකට දෙන්න වෙයි.
@MR_BLACK_1234
@MR_BLACK_1234 Жыл бұрын
Aiye mod game playa karapuwamath betriya kela wenawa da 🙃
@poddavisite1304
@poddavisite1304 2 жыл бұрын
Disabal කල ඇප් ආයි enabal කරගන්න බැරුද
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Settings වල Application Disabled option හරහා ඕනේම වෙලාවක enable කරන්න පුළුවන්.
@nethsaranethsarakalhara847
@nethsaranethsarakalhara847 5 ай бұрын
Hari yanna mama a vada kala maka aluth phone akak masa 2 k ysddi phone Aka rathvanava
@ihilgimhana9985
@ihilgimhana9985 2 жыл бұрын
Yas
@4bibpahandi460
@4bibpahandi460 Жыл бұрын
මල්ලි වට්සඇප් වල නම්බර් එකක් බ්ලොක් කරල වට්ස් අඇප් එක රීසර්ච් කරාම අරබ්ලොක් කරපු නම්බර් එක ඔටෝම අඇඩ් වෙනවද
@anomaweerasingha5932
@anomaweerasingha5932 2 жыл бұрын
නම්බර් ටිකත් ඩිලිට් වෙනවද
@mangalikafernando7938
@mangalikafernando7938 2 жыл бұрын
Magee phon ekee inter net thiyeddi datanathiwa wagee nawathinawa mokdda eekata hethuwa
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
ඒ වෙලාවට Flight mode on කරලා ආයෙමත් off කරන්න
@Alone_traveler274
@Alone_traveler274 2 жыл бұрын
KZbin eke data clear kaloth download karapuwath nathi wenawada
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Yes. Off-line downloads නැති වෙනවා.
@ushithaakalanka8400
@ushithaakalanka8400 2 жыл бұрын
අය්යේ apps clear කරලා එක downlod karaddi deta kapenawada
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
නෑ. Clear කලා කියලා Download කරන්න අවශ්‍ය නෑ.Reset වීමක් සිදුවෙන්නේ
@sugandisamaraweera1394
@sugandisamaraweera1394 Ай бұрын
Google පොටෝ Gallery ට ගන්නෙ කොහොමද
@hasarabuddika1615
@hasarabuddika1615 2 жыл бұрын
Nice video superb
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@sithujadihen6837
@sithujadihen6837 2 жыл бұрын
පෝන් එකේ තියෙන ඒවා චිප් එකට දාගන්නෙ කොහොමද
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Move option එක මාර්ගයෙන් move කරගන්න..
@janidudewsithjanidu-ft4ip
@janidudewsithjanidu-ft4ip Жыл бұрын
Maru hode
@preadeepkumar6262
@preadeepkumar6262 Жыл бұрын
සුපිරි
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
Thank you
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 2 жыл бұрын
Ethakota a app wala thiyena dewal delete wenne Nedda
Storage full problem fix all phone - sinhala Nimesh Academy
6:11
Nimesh Academy
Рет қаралды 1,1 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 90 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 347 М.
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 102 МЛН
Smart Phone Over-Heating - Sinhala 🇱🇰
6:28
SL Geek
Рет қаралды 86 М.
How to fast speed android phone no App-Sinhala @Sinhala_Web_Lk
8:47
SlotDede90
Рет қаралды 1,1 МЛН
How to Fix Android Phone Heating Problem Nimesh Academy
8:14
Nimesh Academy
Рет қаралды 603 М.
Turn Off this Internet Settings -WARNING Settings- Sinhala #chrome
6:59
Lahiru Sayuranga
Рет қаралды 1,1 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 90 МЛН