No video

How to fix windows 10 automatic repair bluescreen error in sinhala

  Рет қаралды 164,936

Techtronics DIY

Techtronics DIY

Күн бұрын

Пікірлер: 1 700
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
blue screen error ena godak velavata hethuva venne windows registry file corrupt vena ekai. Microsoft la mekata solution ekak vidiyata system ekenma auto registry eke backup ekak partition eke save karagannava. Mama mekedi karanne anna e backup eka use karala oyage registry files repair karana ekai. regback ekata gihin dir gahuvahama ethanadi File size eka 0 kiyala vatenava nam e kiyanne oyage windows registry files backup vela na kiyana ekai. Samahara ayage windows 10 parana version eka thiyena nisa eyalata me kramaya veda karanava. Windows 10 aluth version vala e kiyanne updates vala microsoft la meka backup vena eka disable karala thiyenne. Ehema unoth registry restore karala oyata pc eka on karanna beri venava. regback eka empty nam me kramayen goda dagannath be. Ethakota nam Windows aluthin danna thama venne.😥
@sanithalakmina9031
@sanithalakmina9031 2 жыл бұрын
මගේ laptop එකට automatic repair එකක් ඇවිත් තියෙනවා මොනවා කලත් හරියන් නැ.automatic repair එක අයින් කරලා ආපහු windows දාගන්නේ කොහොමද 🤔🤔😭
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
windows Bootable usb ekak hadagena eken boot karanna. Ethakota hari. E gena video ekak hadala thiyenne. Me davsvala data prashne nisa eka upload venne na bro. Adavath puluvan vei kiyala hithanava. 🤓
@sanithalakmina9031
@sanithalakmina9031 2 жыл бұрын
@@TechtronicsDIY thanks😄
@MG-vz7rw
@MG-vz7rw 2 жыл бұрын
mage regback gyama file size eka 0 watenne 😞
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Regback eke empty kiyala enava nam backup ekak save vela na. Safemode yanna puluvanda balanna
@shiromiwimaladasa1940
@shiromiwimaladasa1940 2 жыл бұрын
ගොඩක් ස්තුතියි...! සරලව පැහැදිලිව විස්තර කරලා තිබුණා. කිසිම අපහසුතාවක් නැතුව computer එක හදා ගත්තා.
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
ස්තුතියි 👍
@udaradeshan9185
@udaradeshan9185 2 жыл бұрын
Pc එක අරන් මාසයක් නැ..මොනුත් කරගන්න බෑ හිර වෙනවා..මොනවා කරන්න ද කියල හිත හිත ඉද්දී තමයි ඔයාගෙ videos දැකලා කෝල් එකක් දෙන්න හිතුනේ.. ඒ වෙලාවෙ ඉදන්ම මට හදන විදිහ ඔක්කොම කියලා දිලා video call අරන් ආපහු එක බලල මාර සප් එකක් දුන්නේ..thank you aiye..ඔයටත් ෆුල් සප් එක මගෙන් බොසා..🤍🤍🖤
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
ස්තුතියි සහෝදරයා..❤️
@user-lv7tg5mt3p
@user-lv7tg5mt3p 7 ай бұрын
මෙ අයියගෙ නො එක තියෙනම් දෙන්න pless
@user-nc4mw3vw5z
@user-nc4mw3vw5z 7 ай бұрын
Aiya mata number aka dannako repair Vanna
@buddikaprebath
@buddikaprebath 7 ай бұрын
Ane ow aiyage nombara eka dennako​@@user-nc4mw3vw5z
@supunsadaru5886
@supunsadaru5886 2 ай бұрын
Mageth oya poblam eka thiyenawa destop screen ekata evith tikak wela thibila ato off wenawa mokakda hethuwa
@gamingyakari344
@gamingyakari344 Жыл бұрын
අම්මෝ තැම්ස්ක් අයියෙ ❤️ මාර ප්‍රශ්නෙකින් බේරුනා තව පොඩ්ඩෙන් වින්ඩොස් ෆෝමැට් කල්ල ආයෙ වින්ඩෝස් ගහනව හැමදාමත් ඔය වගේ වීඩියෝ අරන් එන්න තැම්ස්ක් ❤️☺️.....🤞
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
ස්තුතියි 👍👍❤️
@avishka_madushanka
@avishka_madushanka 10 ай бұрын
මේ වීඩියෝ වලට මීට වඩා විවුස් එන්න ඕනි. ගොඩක් ස්තූතියි. ❤
@TechtronicsDIY
@TechtronicsDIY 10 ай бұрын
😁😂😂 ehema enne na. 🥴
@sithija49
@sithija49 2 жыл бұрын
🔥ඒ වැඩේ නම් නියමයි හරිය ට හරි... ලොකු උදව්වක්... Thank you 👍👍💓💓💓💓💓💕💕💕💕
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
You are welcome....🤓
@KavishThennakoonOfficial
@KavishThennakoonOfficial Жыл бұрын
අම්මෝ අයියේ ගොඩක් පින් ඇත්තටම මේ වැඩේ කරන හැටි video එකක් දුන්නට ❤️ 🥺
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍👍❤️
@chandnikasturi4968
@chandnikasturi4968 26 күн бұрын
Hari giye na bn
@TechtronicsDIY
@TechtronicsDIY 26 күн бұрын
Second method eka try karala balapan bun. Mona velada error eka ave?
@seniruyasas5973
@seniruyasas5973 Жыл бұрын
එකපාරින්ම හරි ගියා...වීඩියෝ එක පට්ටම පට්ටම පට්ටයි මචෝ❤😍 Thankyou so much❤😍
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍👍
@apsarakanchana
@apsarakanchana 11 ай бұрын
අයියේ ගොඩක් පිං. වීඩියෝ එක බලලා අයියට දැන්මේ එක msg එකයි. ඒ වෙලාවෙම තමන්ගේ වැඩක් කරනව හා සමානවම මගේ lap එක හදාගන්නකන්ම මට උදව් කළා. ගොඩක් ගොඩක් ස්තුතියි ඔයාගෙ වටිනා කාලෙ වෙන් කරල මන් වෙනුවෙන් මේක හදන්න උදව් කලාට. අයියා නොහිටින්න මට lap එක හදාගන්න වෙන්නේ නෑ. Thank you so much aiye 🥺🤩
@TechtronicsDIY
@TechtronicsDIY 11 ай бұрын
Api oka mehema kiyamu neda? Man nethath thava one tharam ova hadala denna puluvan shop thiyenava. Eth oyata me aula ave lankaven eliyata gihin danna andurana kauruth nathi ratakata giya gaman kiyana eka. 😀 👍👍👍❤️❤️❤️💪🤝
@bhagyasawmyamal820
@bhagyasawmyamal820 2 жыл бұрын
ගොඩක් ස්තූතී අයියෙ. ඔයාගෙ වැඩේ හරි. ලොකු උදව්වක්. ගොඩක් පිං. 🥺♥️
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Thank you
@WoRld-MuSiC-4810
@WoRld-MuSiC-4810 2 жыл бұрын
අම්මෝ හරි ගියා බොක්ක..😍😍😍😍tanx මචන්.ලොකු උදව්වක්..මේක හදාගන්න බැරිව දැන් shop එක්කටත් අරන් යන්න හැදුවේ..එලම මචන්..Subscribe කරා😍😍😍
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Thank you..❤️👍👍
@dragondelzap6903
@dragondelzap6903 Жыл бұрын
අයියෙ ගොඩක් thanks ඔයාට..තව පොඩ්ඩෙන් මැශින් එක ශොප් එහෙකට දෙනව හදන්න ගොඩක් ස්තූතියි...අයියේ💗💗💗💗💗
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
ඔහොම comment දාන්න එපා බන්. දැනටත් මට shop වලින් කෝල් කරලා බනිනවා..🤣🤣
@psbatta..2392
@psbatta..2392 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අයියේ...ඔයා කියල දීපු විදිහට කරා....හරියට හරි....ස්තූතියි ...❤❤❤❤
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Thank you
@PriyanKavisha
@PriyanKavisha 10 ай бұрын
Godak thx brother 😢❤ search kara kara oya gana godak video bala bala haduva eth hari giye na, eth oyage video eka nisa pc reset nokara mata aye bluescreen nathuva pc vada karaganna puluvan una. Godak thx gg good luck ❤👍🤩
@TechtronicsDIY
@TechtronicsDIY 10 ай бұрын
❤️❤️💪
@nadunsamoda3650
@nadunsamoda3650 Жыл бұрын
සුපිරි අයියා දිගටම කරගෙන යනවා 💞
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍❤️
@Naddatec
@Naddatec Жыл бұрын
ප්‍රශ්නයක් තියේ මගේ lap eke.. මුලින්ම තියෙන file,option එක Auto ම select වෙලා තියෙනවා(software, setting, හැමතැනම)..වෙන එකක් select කරන්න බෑ click කරාම ආයෙත් පලවෙනියට තියන එකම්‍යි select wenne.. esc button ek click krma tikk hriynwa,eth ayet ehm wenwa
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
Keyboard eke alt keys dekata danenna podi thattuvak danna. Lap ekahimin ela karala thattu karala balann mona har dust ekak thiyenavada kiyala. 👍
@Electronicmindsofficial
@Electronicmindsofficial 11 ай бұрын
මේක දිගටම කරගෙන යන්න ගොඩක් වැදගත් වෙනවා. මමත් බලලා හදාගත්තා. ඇත්තටම මේ වගෙ channel එකක් ලංකාවටම නෑ brother
@TechtronicsDIY
@TechtronicsDIY 11 ай бұрын
❤️❤️👍💪 karan yana eka nam athi vela thiyenne. Subscribers la 6000. + innava. Eth aluth video ekak dammahama balanne 100 vithara. 🥺
@sadundilshan7159
@sadundilshan7159 Жыл бұрын
වටින video එක අයියා. මටත් මෙහෙම උනා. මේ video එක දැන් upload කරලා අවුරුද්දක් වෙනවනෙ. මට මේක උනේ අවුරුද්දකට විතර කලින්. එතකොට you tube එකේ search කරාට මේ video එක හම්බුනේ නෑ. ඒ නිසා windows ආයෙ දැම්මා. දැන් හරි දැන ගත්තනේ මේ video එකෙන්. සුභ පැතුම්.
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍❤️
@Helthylifehub80
@Helthylifehub80 2 жыл бұрын
ammo ayiye video eka nam maru me pandara error eka awith yt search karaddi meka balala goda da gaththe godak wedagath video eka thanks me wage thawath video karanna ❤️
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Thanks for the comment...🤓👍
@gayankanishka7038
@gayankanishka7038 4 ай бұрын
බොහොම ස්තූතියි සහෝදරයා මේක ගොඩක් වැදගත් උනා ❤❤
@TechtronicsDIY
@TechtronicsDIY 4 ай бұрын
🤝🤝❤️
@SurajisandamaliPathirana
@SurajisandamaliPathirana 10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට, හොදට පැහැදිලි කරනවා Thank u very much
@TechtronicsDIY
@TechtronicsDIY 7 ай бұрын
👍👍👍
@radlanka444
@radlanka444 2 жыл бұрын
අනේ අයියේ ඔයාට ගොඩක් පිං සිද්ද වෙනවා.Thank you අයියේ
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
ස්තුතියි..!
@vinushkaarundika0211
@vinushkaarundika0211 Ай бұрын
Its Worked 🔥 Thank You So Much ❤🎉
@TechtronicsDIY
@TechtronicsDIY Ай бұрын
👍👍👍❤️
@piyumiwithanage2480
@piyumiwithanage2480 2 жыл бұрын
අයියේ බොහොම ස්තූතියි. ගොඩක් පිං.
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
ස්තුතියි...👍👍👍
@unsober_shan
@unsober_shan 10 ай бұрын
Genius 🔥⚡ thank you brother
@TechtronicsDIY
@TechtronicsDIY 10 ай бұрын
👍👍
@SahasPabinidu
@SahasPabinidu 2 жыл бұрын
Thanks. ගොඩක් වැදගත් වුනා
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
බොහොම ස්තුතියි...👍
@pasindugimhan6404
@pasindugimhan6404 8 ай бұрын
Thanks brother windows 8.1 Pro වලටත් වැඩ ❤
@TechtronicsDIY
@TechtronicsDIY 8 ай бұрын
👍👍👍
@user-lm7iz6ok7e
@user-lm7iz6ok7e Жыл бұрын
Thanks brother .. ඒක හරි ගියා.. ඇඩිලා හිටියේ.. අනිවා සබ් පාරක් දානවා මම
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍
@inthegame5982
@inthegame5982 2 жыл бұрын
ගොගාක් ස්තූතියි අයියේ.ඔයාගෙ වැඩේ හරිගියා.ඔයාට ගොඩාක් ස්තූතියි
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
👍🙏
@ranganarathnayaka6051
@ranganarathnayaka6051 2 жыл бұрын
4:53 මෙතනට ඇවිල්ලා enter කරාට පස්සේ The system cannot find the file specified. 0 files copied. කියලා පෙන්වනවනෙ ඇයි ඒ ?
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
E oyage registry back up save vela nathi misa. E kiyanne oyage thiyenne updated windows version ekak. Othana ohomama indala menn me video eke thiyena eka karanna. 6 veni vinadiye indan issarahata kzbin.info/www/bejne/eJ69nKypnZmCrrc
@Samiya...official
@Samiya...official 9 ай бұрын
​@@TechtronicsDIYback wala 0files kiyalane thiyenne
@user-qi7nb9wt8i
@user-qi7nb9wt8i Жыл бұрын
නියමයි මගේ lap එකත් හදාගත්ත හරියටම වැඩ කරනවා command 🎉🎉🎉🎉🎉
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
Thank you
@vigithaprasad
@vigithaprasad 5 ай бұрын
ගොඩක් හොද vedio එකක් ❤ මේ දැන් මේක බලලා හැදුව ❤
@TechtronicsDIY
@TechtronicsDIY 5 ай бұрын
❤️❤️
@ruchikayomal7885
@ruchikayomal7885 Жыл бұрын
මගේ pc එකෙත් මේ ගැටලුව අව්ත් මේ video එක බලල තමයි හදාගත්තෙ.ගොඩක් හොද video එකක්.ජය❤️
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
Thank you
@sasindunirwan4854
@sasindunirwan4854 2 жыл бұрын
Thank you very much ayye ❤️ eka weda karanawa ✌️
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
You are welcome...🤓
@user-gj4gj8zm7q
@user-gj4gj8zm7q Күн бұрын
Very thanks.. Oya hinda thama goda dagaththe.
@TechtronicsDIY
@TechtronicsDIY Күн бұрын
Happy to hear that. ❤️👍
@disalkumarasinghe9947
@disalkumarasinghe9947 4 ай бұрын
Ayye oyage me method eka hariyatama hari giya ❤️ much thanks to you ayye 😍❤️
@TechtronicsDIY
@TechtronicsDIY 4 ай бұрын
❤️❤️❤️
@Sindu_Fm
@Sindu_Fm Жыл бұрын
Thank you අයියේ ඔයාට ගොඩක් පිං❤️
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍👍❤️
@sanjulasanjula2414
@sanjulasanjula2414 2 жыл бұрын
Thankx අයියේ...... උදව් කරාට... වෙන channel වල තමන්ගේ number එකත් දීලා උදව කරන්නේ නැ නේ..... ඒත් ඔයා එහෙම නෑ.... ඔයාගෙ channel තව තවත් දියුණු වේවා.... මරු අයියේ... video එකත් පට්ට, කියලා දෙන ඒවත් තේරුනා සුපිරියටම... ❤❤❤❤❤❤😘😘😘😘😘
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලී...❤️❤️❤️
@CrownelyWhere
@CrownelyWhere 2 жыл бұрын
ඇයියා කියන්න සතුටුයි මට ඉස්සරෝම ඔහොම නෙමේ error එක අවෙ මට වෙන විදිහකට අවේ ඊටප්ස්සේ මමම් වෙන වීඩියෝ එකක් බලලා f12 ගහලා try කරලා ඔය advance option එකට හෙන ගේමක් දීලා අවා ඊටපස්සේ ඔයගේ විදිහට කරා එතකොට හරි ගියා එලම අයියා
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
👍👍❤️
@CrownelyWhere
@CrownelyWhere 2 жыл бұрын
@@TechtronicsDIY ayyaa mewa ena eka nawaththannee kohomada
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Meva ena eka navaththanna be bro. Hethu godak nisa ohoma venna plvn. Software aul,drivers aul,power aul hard disk aul windows aul me ona ekakata ova enna plvn. Evata ready vela inna eka thama sudusuma vade. System registry backup karagnea,system restore points hadagena hitiyoth loku aulak venne na. Yak gala recover karaganna plvn
@CrownelyWhere
@CrownelyWhere 2 жыл бұрын
@@TechtronicsDIY ඒක ගැන වීඩියෝ එකක් ඔනේ බන්
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Eva dala thiyenne. kzbin.info/www/bejne/g5SZnp-NoaqNgLc kzbin.info/www/bejne/nnOWmqGFjpx_mas kzbin.info/www/bejne/eWnHn6Sqj7GJmMk
@dmadhuwa1446
@dmadhuwa1446 Жыл бұрын
ඔන්න මං like , comment , subscribe කරා.. උබ නම් දෙයියෙක් bn, ❤️🤝 කඩේ කැරියා මගෙන් දෙපාරක් windows ගැස්සෙව්වා.. රුපියල් 3000 ක් විතර ඉවරයි... 😡 මේ video එක නම් ගොඩක් වටිනවා... 😍
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
Shop vala ayata mukuth kiyala vedak na brother. Mevata kale nasthi karana eka therumak na. Apita data tika shape karaganna one nisai mehema.eva try karanna one. Windows deparak gahalath aye aul ava nam poddak eka balanna vei. Ehema windows damma nam ikmanata aul yanna be. Mokak hari drivers hari hard hari aulak thiyennath plvn. Thanks 👍
@LakmalSooriyabandara
@LakmalSooriyabandara Жыл бұрын
නියමයි අයියේ 🤝 thanks ❤️
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍👍❤️
@sameewije8072
@sameewije8072 Жыл бұрын
This is very useful, thank you very much
@itstudio5880
@itstudio5880 7 ай бұрын
Thank you sahodaraya,budu saranai. Weda tika karan yamu. Wade goda
@TechtronicsDIY
@TechtronicsDIY 6 ай бұрын
ගොඩක් සතුටුයි...👍💕💕
@prasannaanurudda4650
@prasannaanurudda4650 Жыл бұрын
ගොඩක් ස්තුති අයියා .වදගත් දෙයක්
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍👍👍
@maleenaclosetinfo
@maleenaclosetinfo Жыл бұрын
Thank you so much aiye❤️
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
thanks alot...👍👍❤️❤️
@gayanlasantha363
@gayanlasantha363 2 жыл бұрын
Thank you ............. soooooo much 👍👍👍👍👍👍👍
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
You are welcome...🤓
@pdewasingha7
@pdewasingha7 2 жыл бұрын
@@TechtronicsDIY bios gena podi vistharayak denaganna ona. Contact number ekak denna puluwanda
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Description eke thiyenava
@aluthnuwara1932
@aluthnuwara1932 6 ай бұрын
පලවෙනි පාර හරි ගියේ නෑ හාඩ් ඩිස්ක් එක ගලවලා නැවත හයි කරලා try කළා හරි ගියා thanks 🙏
@TechtronicsDIY
@TechtronicsDIY 6 ай бұрын
👍👍
@Nuwan.99
@Nuwan.99 Жыл бұрын
4.53 තැනදි කරන එකේදි yes no දෙන්න එන්නේ නෑනෙ system cannot find the file specified. 0 files copied කියලනේ එන්නේ😢
@dhanushkaranathunga5033
@dhanushkaranathunga5033 Жыл бұрын
Matath ehemai awe
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
Yes no kiyala enne natnam e kiyanne oyalage registry backup save vela. Hebei ehema save vela nathnam okata kalin files copied kiyana command ekedith oyata error ekak penna oni. Description eke pin karala thiyena comment eka.hariyata kiyavanna. Ohoma unhama mokada karanna oni kiyala eke thiyenava
@Nuwan.99
@Nuwan.99 Жыл бұрын
​@@TechtronicsDIYමම files delete වෙන්නෙ නැති විදිහට troubleshoote එකේ තියන reset කියන එකෙන් lap එක reset කරා. එතකොට හරි ගියා මගෙ. ඔයාගෙ සිස්ටම් රීස්ටෝ වීඩියෝ එක බලලා ඒකත් enable කරගත්තා ආයෙත් මොනාහරි හදිස්සියක් උනොත් කියලා 🙂
@thenushadulanjana4699
@thenushadulanjana4699 Жыл бұрын
අයියේ ඔයා නිසා මගෙ pc එක දැන් වැඩ මගේ pc එක slow වෙලා එකට ත් විඩියෝ එකක් දානවාද? Thank s 😀😀😀😀😀😀
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍❤️
@sehen__a_1309
@sehen__a_1309 Жыл бұрын
Ammoo aiyee hari giya godak Thanks 🖤🙂⚡
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍❤️
@amilachamodh5303
@amilachamodh5303 Жыл бұрын
Supiri thank you mageth wade hari giya jayawewa bro ❤️❤️❤️
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍👍❤️
@ttosl3938
@ttosl3938 2 жыл бұрын
ayye gdk thansk eka hoya hiya hitiye computer eka wada krnne baruwa masak thibba dn nm hari gdk sthuthii ayye♥️
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Comment ekak dammata thank you. Sathutui vade hari giya eka gena.❤️❤️❤️👍🤓
@chathuraravindu1684
@chathuraravindu1684 2 жыл бұрын
වැඩෙ හරි ගියා ❤️
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
නියමයි..👍❤️❤️
@wasanthakumara1234.
@wasanthakumara1234. 2 жыл бұрын
Thanks brother
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
You are welcome....❤️👍
@kalanasenavirathna5243
@kalanasenavirathna5243 Жыл бұрын
thank you ayye wade hari giye best of luch 😘😘❤❤
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍👍👍❤️
@samiraindika2308
@samiraindika2308 4 ай бұрын
Video eka parana unata සුපිරියක් තමා.ada us kara mm
@TechtronicsDIY
@TechtronicsDIY 4 ай бұрын
🙏❤️
@s.t.bfilmvideoproductions8618
@s.t.bfilmvideoproductions8618 2 жыл бұрын
aiya mama 400 venna like ekak dammo byeee😀😀😀
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Thank you 🤓🤓
@technologyuis4742
@technologyuis4742 2 жыл бұрын
Preparing window කියල වැටුනම මොකක්ද කරන්නේ
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
E kiyanne?? Ethanin passe mokada venne?
@mrkhonshu9507
@mrkhonshu9507 2 жыл бұрын
@@TechtronicsDIY mageth e ledemai mukuth vada na
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Oya screen ekata apu gaman power eka off karanna. Aye danna. Aye oya screen avahama aye power off karanna. Ohoma 3 parak karanna hathara veno para recovery screen eka ei. 👍
@mrkhonshu9507
@mrkhonshu9507 2 жыл бұрын
@@TechtronicsDIY ha
@mrkhonshu9507
@mrkhonshu9507 2 жыл бұрын
@@TechtronicsDIY whatsapp number eka denna barida
@MPMODSOFC03041
@MPMODSOFC03041 Жыл бұрын
Thanks Wade Goda🌚🎉
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
💪💪
@prasannathushara8339
@prasannathushara8339 8 ай бұрын
එකෙන්ම වැඩ ❤සුපිරියක් ❤️❤️❤️
@TechtronicsDIY
@TechtronicsDIY 8 ай бұрын
Thank you
@D.A.S.PRADEEP
@D.A.S.PRADEEP 2 жыл бұрын
මුලින් ඔහොම ආව ඒත් මන් දන්නෙ නැතුව shot down කරල පවිච්චි කරා... දැන් pc එක ලොඩ් වෙන්නෙවත් නෑ.. ඔතෙන්ටවත්... දැන් මම මොකද කරන්න ඕන ඒකට.. කිය්න්න්කෝ....
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Monada venne dan? Error ekak enavada?kothanin ehatada load venne naththe?
@kaveedquiz
@kaveedquiz 7 ай бұрын
​@@TechtronicsDIY mageth emay ne😢
@slransaralk9251
@slransaralk9251 2 жыл бұрын
meka windows 8.1 eakatath wAdada mage eaketh oya awla thiya noo light gihilla awama eaka poddak kiyanawada
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
8.1 ekata veda da kiyala balala nam na. Karala blanna. Mukuth aulak venne na.
@lalanauthpala1666
@lalanauthpala1666 2 жыл бұрын
Thank you so much❤️ good luck and all the best🙏
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Thank you 👍👍
@Bdulip
@Bdulip 3 ай бұрын
Video ekata thanks hodee me wage dewal danna thawa... PC eka goda daagaththa.. Thanks.
@TechtronicsDIY
@TechtronicsDIY 3 ай бұрын
😃❤️
@thiwankamalinga5225
@thiwankamalinga5225 2 жыл бұрын
md backup gahapuhama eta yatin enava A subdirectory or file backup already eists. ehema enawa neee
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Ekiyanne oyage kalin hadapu registry backup ekak thiyenava kiyana eka. Mukuth nokara cd windows/system32/config/regback kiyala enter karanna. Eetapasse eka athule dir kiyala gahala enter kalahama monada enne kiyala comment ekak danna
@DKEducation-rv7ds
@DKEducation-rv7ds 3 ай бұрын
Matath oka una ayye..ohoma karama awa diga list ekak..dan mk
@thimirasanjana9632
@thimirasanjana9632 2 жыл бұрын
Mata meka karanna vidiyak na ne command prompt valata giyala password ekak illanava ekata mokakda karanne mn computer ekatavath password ekak dala na me password eka nisa command prompt ekata yanna vidiyak na mekata karanna puluwan deyak thiyenavam kiyanna please
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Password eka gahana thena empty thiyala continue karanna
@rakithadasanayaka1831
@rakithadasanayaka1831 8 ай бұрын
Password eka mtk na ethkot mokda krnne
@AkashKalhara2244
@AkashKalhara2244 2 жыл бұрын
C: දුන්නම windows program files අවේ නෑ ඊට පස්සේ d: දුන්නම ආවා ඊටපස්සේ copy *.* backup දුන්නම 0 files copy කියලා එනවානේ files එකක්වත් copy unee නෑනේ අයියේ අනේ උදව් කරන්නකෝ
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Description eka hariyata kiyavala baluva nam hari. Smahara ayage windows updates nisa registry backup vela na. Ehema.ayata oka veda karanne na. Thava method ekak description eke dala thiyenava.ekath karala balanna
@endlesshungry
@endlesshungry Жыл бұрын
Ammo thanks වැඩේ හරි❤❤
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍❤️❤️
@nisiwarafernando699
@nisiwarafernando699 2 жыл бұрын
Mage pc eke yes obanna enne nane ayye ai e
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Files owerite venne nathuva athi ekai. Oyage backup eka samahara vita create vela nathuva athi ithuru tikath karala balanna
@nisiwarafernando699
@nisiwarafernando699 2 жыл бұрын
@@TechtronicsDIY thank you
@perfectorigami
@perfectorigami 2 жыл бұрын
Windows 8 ekata wadada
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
8 ekata veda da kiyala balala nam na.
@sathsarakumarathunga7797
@sathsarakumarathunga7797 Жыл бұрын
අම්මෝ ඇති යාන්නතම් වැඩෙ ගොඩ, ගොඩාක් ස්තූතියි අයියෙ
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
💪💪❤️
@sudeshvimukthi8753
@sudeshvimukthi8753 Жыл бұрын
සුපිරි අයියේ සුපිරි වීඩියෝ එක
@AURAYT2.0
@AURAYT2.0 2 жыл бұрын
ayye godak tnx karanne mokadda kiyala hita ganna baruva idiye
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
You are welcome. Thanks for the comment..🤓👍
@user-wq8mp7lf8i
@user-wq8mp7lf8i 2 жыл бұрын
මම දැන් බලන්නම් ඔහොම හරි ගියොත් අනිව සබ් එකක් දෙනො
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
ඕක හරිගියේ නැත්නම් මේකත් බලන්න. kzbin.info/www/bejne/eJ69nKypnZmCrrc
@wtjoker3115
@wtjoker3115 2 жыл бұрын
Thank අයියේ හදාගන්න විදිහක් නැතුව හිටියේ.👍
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
You are welcome...❤️❤️👍
@Sachizzy
@Sachizzy Жыл бұрын
Thanks Broo Its Working 100% ❤
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍💪
@timaliojithma9055
@timaliojithma9055 9 ай бұрын
Thank you so much❤
@athulawijenayake5325
@athulawijenayake5325 Жыл бұрын
පට්ට video eka ,Loku ubauwak una💗💗
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
Thanks 👍👍
@yuwankumara
@yuwankumara Жыл бұрын
නියමයි වැඩේ හරි ගියා තැන්ක්‍ යූ අයියේ🥰
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍👍❤️
@anujakavish
@anujakavish Жыл бұрын
වැඩේ හ‍රි අය්යේ ගොඩක් පින්
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
❤️❤️
@hhhuhjj9385
@hhhuhjj9385 Жыл бұрын
Godak thank you bmg...✨️
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍👍❤️❤️
@WalkwithNimesha
@WalkwithNimesha Жыл бұрын
It worked. Thanks 👌
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍👍😁
@HasithaHP
@HasithaHP 3 ай бұрын
Thank you aiya. Wade hari giya 💖
@TechtronicsDIY
@TechtronicsDIY 3 ай бұрын
🤝🤝🤝❤️
@yonalsanumitha7589
@yonalsanumitha7589 11 ай бұрын
Thanks aiye ❤👍
@TechtronicsDIY
@TechtronicsDIY 11 ай бұрын
💪👍
@angelomichal1124
@angelomichal1124 2 жыл бұрын
Thanx aiya ගොඩක් පිං❤❤☺☺
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
You are welcome..!❤️❤️
@DRAGON-cv6bp
@DRAGON-cv6bp Жыл бұрын
Patta thanks brother ❤️
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
No worries
@sltechwithchamo9765
@sltechwithchamo9765 2 жыл бұрын
වැඩ ගැම්මක් සගෝ👍
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
එල..👍
@riviyagaming1243
@riviyagaming1243 2 жыл бұрын
Patta hariytma hari giya thanks godak man nathnm okkoma disk reset karanwa bro
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Thank you
@znapp.whotto
@znapp.whotto 8 ай бұрын
Thank you vade hari giya 🙂🔥
@TechtronicsDIY
@TechtronicsDIY 8 ай бұрын
👍👍👍
@Sktoys.
@Sktoys. Жыл бұрын
⭕. ඇත්තෙන්ම ගොඩක් ස්තූතියි මෙහෙම video එකක් දාපු එකට. ⭕ කරන්න ඕනෙ දේ සරලව, පැහැදිලව කියල දුන්නා. ⭕. මම හිතාගෙන හිටියෙ මේක මට හදා ගන්න බැරිවෙයි කියලා.ඒත් ඒක සාර්ථකව කර ගන්න පුළුවන් උනා. ⭕. අවසාන වශයෙන් බොහොමත්ම ස්තූතියි...!!! 🙏🌟🙂
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
Oyage comment ekata godak thanks...❤️❤️
@nilankalakshitha5769
@nilankalakshitha5769 2 жыл бұрын
preparing automatic repair කියලා screen එකේ යටින් වැටුනට, ඊට පස්සෙ screen එක කලු පාට වෙලා තියෙනව.වෙන මොකුත් පෙන්නන්නෙ නෑනෙ
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
safemode yanna plvnda balann. On veddi F8 eka gahala
@nilankalakshitha5769
@nilankalakshitha5769 2 жыл бұрын
@@TechtronicsDIY ඒත් බෑනෙ
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Windows cd ekak hari bootable usb ekak hari gahala eken boot karala repair ekak denna balanna vei
@nilankalakshitha5769
@nilankalakshitha5769 2 жыл бұрын
@@TechtronicsDIY aluthin windows gahuwoth ape thibuna files,videos nathi wenawada
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Ow nathi venava. C partition eke thiyena eva vitharak. E kiyanne desktop eke eva,mydocuments,downloads vage eva yanava. Anik partition vala evatamukuth venne na.
@tharushimadhushani6296
@tharushimadhushani6296 Жыл бұрын
Thank u so much aiye.❤
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍👍🥰
@bimsara6484
@bimsara6484 Жыл бұрын
Well Done Brother❤️❤️❤️
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍👍❤️
@methsaradimeka6491
@methsaradimeka6491 2 жыл бұрын
නියමයි අයියෙ හරිගියා ඔයානම් වැඩ්ඩෙක් ❤❤❤
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Thanks
@saduwaofficial65
@saduwaofficial65 2 жыл бұрын
Thank you ❤️❤️🙏🏻🙏🏻godak pin
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
❤️❤️❤️👍
@3D_Arts_with_A.A.A
@3D_Arts_with_A.A.A 6 ай бұрын
Thank you verry much👍💯
@TechtronicsDIY
@TechtronicsDIY 6 ай бұрын
👍👍👍
@thamalidhanushika4637
@thamalidhanushika4637 2 жыл бұрын
Ane oyata pin. budhusaranai 🙏🙏🙏🥺man godak baya una . Mage laptop eketh ee error eka awa.oya kiyana widiyatama kala.Eeka hari giya.Thank you soo much.
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
You are welcome. Glad to help you...🤓
@rasangikavanigasekara4698
@rasangikavanigasekara4698 Ай бұрын
Thanks aiya❤
@TechtronicsDIY
@TechtronicsDIY Ай бұрын
💪🤝🤝
@guideyou2804
@guideyou2804 Жыл бұрын
Thank u brother hari giya🙂❤️
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍❤️
@its_nashi_xx
@its_nashi_xx 2 жыл бұрын
Thanks ayye wade hari giya
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
thank you...👍
UNO!
00:18
БРУНО
Рет қаралды 4,8 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 18 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 3,2 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
[Solved] How to Fix Automatic Repair Loop and Startup Repair in Windows 10
13:28
Windows Techsolutions
Рет қаралды 723 М.
How To Fix Blue Screen Error on Windows 10 / 11 (New Method)
11:07
Windows Techsolutions
Рет қаралды 17 М.
How To Fix Automatic Repair Loop in Windows 11 | Startup Repair Couldn't Repair Your PC (2023)
2:37
BasicToBOSS • 411K Views • 3 days ago
Рет қаралды 49 М.
How to Backup Data if Windows Won't Boot | Sinhala Tutorial
10:13
Techtronics DIY
Рет қаралды 8 М.
UNO!
00:18
БРУНО
Рет қаралды 4,8 МЛН