How to fix windows 10 automatic repair pc did not start BSOD error in sinhala New Method

  Рет қаралды 83,775

Techtronics DIY

Techtronics DIY

Күн бұрын

Пікірлер: 1 400
@kumara3288
@kumara3288 3 ай бұрын
හරියටම හරි.. ❤❤❤❤ මට පැය 3 යි මිනි 25k ගියා sir.. අවුරුද්දකට වඩා machine එක ගලවලා තිබුනේ.. අද හරි සතුටුයි.. ඇත්තටම ඇඬුණ සතුටට.. එකක් වත් missing උනේ නැ.. හරියට හරි ගියා. ❤❤❤❤❤❤❤හැමෝම sub කරන්න මේ චැනල් එක..
@TechtronicsDIY
@TechtronicsDIY 3 ай бұрын
❤️❤️❤️🙏💪💪
@Harsha_Buddhika
@Harsha_Buddhika Жыл бұрын
වැඩේ හරිගියා ... ❤ ඔයා තමා මේකෙ මම දැකපු කියන එක හරියටම පෙන්නන එකම එක්කෙනා .. ඉස්සරහටම යන්න . ජයවේවා...✌️
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
බොහොම ස්තුතියි...❤️❤️❤️
@user-zt5tc4nc6p
@user-zt5tc4nc6p 7 ай бұрын
අනේ කොමොන්ඩ් ෆ්‍රොන්ට් එකට යන්නේ
@user-zt5tc4nc6p
@user-zt5tc4nc6p 7 ай бұрын
නෑ
@user-zt5tc4nc6p
@user-zt5tc4nc6p 7 ай бұрын
Your පාස්වඩ් fogeton කියලා එනවා
@gayankanishka7038
@gayankanishka7038 4 ай бұрын
වැඩේ හරිගියා සහෝදරයා පැය ගානකට පස්සේ ඔයාගේ වීඩියෝ එක බලලා ප්‍රශ්නේ විසදගත්තා ජය වේවා බුදුසරණයි 🤍🙏
@chalanaamal5113
@chalanaamal5113 Жыл бұрын
සුපිරි brother 😘 පට්ට අවුලකින් ඉද්දි video එක හම්බුනෙ. කියපු විදිහටම step by step කරා 😊 හරියටම හරි ගියා. Thanks brother
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
Thank you..👍👍
@coolmusic3535
@coolmusic3535 Жыл бұрын
සුපිරි අයියෙ ආය ඉතිම් කතා දෙකක් නෑ.❣️ හැමදේම ඔයා කියලා දෙනවා😍 මගෙ pc එකත් හරි ගියා 100% working😘😘
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
Thank you...🙏
@sltechlokka
@sltechlokka Жыл бұрын
ඔයා කියන දෙන එව්ව හොඳට තේරෙනවා තැන්කියු අයියේ 🤟❤️
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
❤️❤️❤️
@NirmaSandeepani-pz9qd
@NirmaSandeepani-pz9qd Жыл бұрын
ගොඩක් thanks අයියේ. ඇත්තමයි තමුසෙ වැඩ්ඩෙක් ලොකු ගමනක් තියෙයි ඔයට ඉස්සරහටම යන්න.good luck.
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
Thanks
@rajithsamarasingha5129
@rajithsamarasingha5129 2 жыл бұрын
මගෙ ලැප් එකත් මේ වීඩියො එක බලලා තමා හදා ගත්තෙ සුපිරි අයියෙ දිගටම කරගෙන යන්න වරදින්නෑ, Thank you brother ❤️✊
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
බොහොම ස්තුතියි ..❤️❤️
@Miss_LucY527
@Miss_LucY527 Жыл бұрын
Thank You very much for this video...❤️ Actually this is the only video worked for my problem... and the explanation is so clear and easy to get, after my laptop got this error I tried a lot of videos to fix this but nothing worked, and I almost give up for months, finally I saw this video and now My laptop is working again, Thanks for the video, Its really helpful! keep up the good works! ✨️🌸✨️
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
thank you very much for your great response...👍❤️❤️
@user-xn9wj5sx7f
@user-xn9wj5sx7f Жыл бұрын
Video එක නම් සුපිරියක් bro.Thank you so much. වැඩේ හරි ගියා එක පාරින්ම ❤
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
Thanks alot
@weranjanapulasinghe8015
@weranjanapulasinghe8015 2 жыл бұрын
ඔයා වැඩ්ඩෙක් සහො .... වැඩේ හරි ගිය නිසාම මම බලපු පලවෙනි විඩියො එකෙන්ම ඔයාව sub කලා බරදර් ♥️👌
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Thank you..👍👌
@charithpalinda9995
@charithpalinda9995 13 күн бұрын
වැඩේ හරි තැන්ස් අයියෙ අත්තටම සතුටුයි මෙක හදාගන්න බැරුව හිටියේ ❤🎉❤🎉❤🎉❤🎉❤
@TechtronicsDIY
@TechtronicsDIY 12 күн бұрын
❤️❤️👍
@dingo_boy
@dingo_boy Жыл бұрын
3 වෙනි පරටත් මෙ video එකෙන් තමා lap එක හදාගත්තෙ. 👍🙏💪Thank you brother ❤️👌
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
Digatama case eka enava nam hard eka chk karaganna. Oka nitharama enna honda ledak nemei. 😥🥺
@dingo_boy
@dingo_boy Жыл бұрын
@@TechtronicsDIY error eka hadagaththa dawase update ekak awa windows wala. update and restart dunna Eken passe goda danna ba. Hari giye na. Windows gahanna wey wage.
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
Epa. Advanced options gihin troubleshoot gihin uninstall upadtes denna. Eelangata ena eken uninstall quality update denna. Vade hari yai
@ushansachintha5563
@ushansachintha5563 9 ай бұрын
Method 2 එකෙනුත් ගොඩදාගන්න බැරි උනා 🥲 එ උනාට අයියා ලොකු help ekk dunna. Nodanna dewal pahadiliwa kiyala dunna mokkd wela thiyenne kiyala. Thank you so much aiye. ජය වේවා ! ❤️👏
@TechtronicsDIY
@TechtronicsDIY 9 ай бұрын
Glad it helped you...
@sasmikasasinidu1478
@sasmikasasinidu1478 5 ай бұрын
මේ වීඩියෝ එක මන් බැලුවෙ වීඩියෝස් 10කටත් වඩා බලල.එකකින්වත් හරිගියේ නැහැ. මෙකෙ කිව්ව විදියට මන් හැම දෙයක්ම කරා .windows boot උනා. හරිම පැහැදිලිම වඩේ ගොඩ දාල දුන්න. Thank you brother much appreciated 💯💪
@TechtronicsDIY
@TechtronicsDIY 5 ай бұрын
Thank you
@_SL_SASSA_
@_SL_SASSA_ 4 ай бұрын
අනෙ ගොඩක් ස්තූතියි අය්යෙ ❤ මෙක හදා ගන්න බැරැව හිටියෙ මෙ video එකේ තිබ්බ විදිහට කරා දැන් හරි ❤️tank you
@TechtronicsDIY
@TechtronicsDIY 4 ай бұрын
😊😊
@eashanromesh5456
@eashanromesh5456 Жыл бұрын
වැඩේ හරිගියා මචන් thanks a lot❤️
@traveltales-w3n
@traveltales-w3n 2 жыл бұрын
කියන්න වචන නෑ අයියේ ගොඩක් ස්තූතී 😍
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
thank you..❤️❤️👍
@EnglishMaterial-di5cu
@EnglishMaterial-di5cu 15 күн бұрын
උඹනම් පට්ට වැඩ්ඩෙක් බන්. කිසිම අඩුවක් නැතුව කියල දුන්න. තෑන්ක්ස්. වැඩේ ගොඩ ❤ ආදරෙයි බොක්ක
@TechtronicsDIY
@TechtronicsDIY 14 күн бұрын
❤️❤️👍👍
@sadundilshan7159
@sadundilshan7159 11 ай бұрын
අයියා නියමයි.🔥වැඩේ හරි ගියා. අයියට පින්. මට කලිනුත් මෙහෙම උනා එතකොට අයියා මේ video එක you tube එකට දාලා තිබ්බෙ නෑ. ඒ නිසා windows දැම්මා. ආයෙත් පාරක් මෙහෙම උනා. කලින් video එකේ විදිය හරි ගියෙ නෑ. මේ video එකේ විදියට කරා. හරිගියා. Thank you so much.
@TechtronicsDIY
@TechtronicsDIY 11 ай бұрын
👌👌
@gemingnura6910
@gemingnura6910 2 жыл бұрын
අයියෙ මන් මෙ විදිහට කරා තැන්ක්ස් අයියෙ 🙈🖤 බුදුසරණයි අයියෙ තව වීඩියෝ ඕනෙ අයියෙ 🙈🖤🥺😒
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Thank you
@riyonmanketh5208
@riyonmanketh5208 2 жыл бұрын
Thanks මේකේ විදියට කරලා හරි ගියා 🥳🔥
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
thanks for the comment ❤️❤️
@sltechlokka
@sltechlokka Жыл бұрын
මං ඕක හරියට කරා. ඊට පස්සේ continue windows 10 දීලා ඊට පස්සෙත් ඔය error ආවා.ඊට පස්සේ මං choose operating system ගිහිල්ලා window 10 enterprise dunna ඊට පස්සේ ඕක ඇවිල්ලා.ආයෙත් choose and operating system ගිහිල්ලා windows 10 දුන්නා ඊට පස්සේ ගොඩක් වෙලා විනාඩි 15 - 20 අතර os එක loading වෙලා දෙයියනේ කියලා boot වුණා.ඒත් චුට්ටක් pc එක slow. ඔයාලගෙත් මෙහෙම ආවොත් මේ විදියට හදාගන්න. වැඩේ ෂුවර්. ඔයාට ගොඩක් පින්. 🙏🙏🙏🙏 නැත්තං දැන් මේ දවස්වලල computer mechanic කෙනෙක්ට දුන්නොත් තුන්දාහක් වත් ඉල්ලයි. Thank you lot.❤️❤️❤️❤️💖
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
Eka thamai shop vala eun katha karala baninava mata. 😟 Nikan damma kiyala.
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
eka hemotama enne na. Files replace unahama samahara ayata vitharak eka enava
@Anythingpnb
@Anythingpnb 6 ай бұрын
පට්ටම පට්ටම පට්ට❤❤❤❤❤❤❤මාස ගානක් ගෙදර තිබුන ලැප් එක මේ වීඩියෝ එක දැක්ක නිසා දැන් පාවිච්චි කරනවා.......අම්මෝ පින් කියන්නෙ පින්............වැඩි වැඩියෙන් හරියන්න ඕනේ ඔයාට අයියේ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@TechtronicsDIY
@TechtronicsDIY 5 ай бұрын
👍👍👍
@techboyLK
@techboyLK 2 жыл бұрын
වැඩ කරා අයියේ ගොඩක් ස්තූතියි කරපු උදව් වලට 🔥❤️‍🔥
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
You are welcome..❤️
@ruwangaherath6621
@ruwangaherath6621 Жыл бұрын
වැඩේ හරි ගියා Thanks ayya ❤️
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍👍👍
@PriyankaraSandakelum-pr7dq
@PriyankaraSandakelum-pr7dq 6 ай бұрын
Thankyou.... වැඩේ හරිගියා... ❤ දවස් ගානක් ට්‍රයි කරා... ඔයාගේ vedio එක බලලා එකපාරයි settings ටික හදාගත්තේ වැඩේ ගොඩ... thnq verymuch...❤
@TechtronicsDIY
@TechtronicsDIY 6 ай бұрын
👍👍💕
@gimhanipriyangika3638
@gimhanipriyangika3638 7 ай бұрын
මේ වීඩියෝ එකෙන් තමයි වැඩේ හරියටම හරි ගියේ නියමයි හොඳට තේරෙනවා👌🥳🥰
@TechtronicsDIY
@TechtronicsDIY 6 ай бұрын
සතුටුයි..👍👍
@dineshfernando9916
@dineshfernando9916 2 жыл бұрын
ගොඩාක් වටින video එකක්. Thank you 👍
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Thank you
@BollyBuzz1
@BollyBuzz1 2 жыл бұрын
Marama vedagath una thank you 👍👍❤️❤️❤️
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
You are welcome..❤️❤️
@Sineth_2033
@Sineth_2033 Жыл бұрын
මාරම පැහැදිලි වෙන්න කියලා දෙනවා,මං යාලුවො හැමෝටම මෙ චැනල් එක ගැන කීවා❤Thnx , good luck aiye
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
💪💪💪👍❤️
@sameerasilva6602
@sameerasilva6602 4 ай бұрын
බොහෝම ස්තුතිය මේවා තමා views එන්න ඕනා Video දවසක හරියනවා💚 ජයයි සහෝදරයා 🙏
@TechtronicsDIY
@TechtronicsDIY 4 ай бұрын
🙏❤️❤️
@channelmusic3004
@channelmusic3004 Жыл бұрын
bootrec /fixmbr එක දුන්නයින් පස්සෙ the system cannot find the file specified කියල වැටෙනව ඒක හදන්න බැරිද
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
Type karala veradi athi. Ehema natham inne hari windows partition eke nemei venna oni. 🤔
@janaka313
@janaka313 Жыл бұрын
This is a very usefully video First of all I wanna say that after coming this error I tried to do the steps that done in other videos but,it didn't work.Then I went to a repairing shop and they said that I need to change the hard disk and it cost a lot then I thought that there might be other ways to solve this and then I found this video and I followed your steps .They are very explained and clear it's very thank full for posting a video like this and I would not forget to subscribe your channel thank you very much I would not forget this. God bless
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
Thank you very much for your great response. Glad to hear that you were able to fix the issue..❤️
@janaka313
@janaka313 Жыл бұрын
@@TechtronicsDIY I'm from Sri Lanka and I live in rajagiriya and I'm a grade 8 student in isipathana college
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
😱😱😱😱😥😥👍👌👌👌
@apsaradamayanthi3760
@apsaradamayanthi3760 Жыл бұрын
නියමයි... හුගක් ක්‍රම හෙව්වා..🙂 හොයලා හොයලා අන්තිමටම මේ video එක හොයා ගත්තා.. වැඩේ ගොඩ🤟🔥 Thank you soo much..🥺❤️🔥
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
ස්තුතියි
@chandulaimesh2101
@chandulaimesh2101 2 жыл бұрын
ඔගේ ලැප් එක මීට වඩා අවුල් වෙලා තිබ්බේ Windows os corrupt වෙලා. ඉක්මනටම හදා ගන්න විදියක් නැතුව හිටිය වෙලාවේ අයියගේ මේ වීඩියෝ එක බලලා msg එකක් දාපු ගමන් මට රිප්ලයි කරලා ලැප් එක හදාගන්න දවසක්ම මහන්සි වෙලා මට සෑහෙන්න උදව්වක් කරලා කෝම හරි ලැප් එක වැඩ කරන තත්වෙට හදලා දුන්නා. ඇත්තටම අයියට ගොඩාක් ස්තූතියි. ඔයා නම් ඇත්තටම මාර දක්ෂයෙක් ❤️💪. මේ වගේ දේවල් තව තවත් සාර්තකව කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලී...❤️❤️
@AAWARJANA
@AAWARJANA Жыл бұрын
බොහොම ස්තුතියි... ❤️🙏
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍👍❤️❤️
@cinamax478
@cinamax478 Жыл бұрын
අයියෙ මේකත් හරි ගියේ නෑ හැබැයි pc eka Reset කලාම හරි ගියා
@hosanna1105
@hosanna1105 Жыл бұрын
ස්තූතියි සහෝදරයා මම ඔයා කියපු විදියටම කලා. වැඩේ අති සාර්ථකයි. ඔබට ජය. හරි දෙය හරි ක්‍රමයටම කියලා දුන්නා.
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍❤️❤️
@dulanigamage2716
@dulanigamage2716 2 ай бұрын
Supiri wadak ayyee.. කියපු විදියටම කලා වැඩේ හරි ගියාඅ..❤
@m.f.a.hussainhussain9486
@m.f.a.hussainhussain9486 2 жыл бұрын
Aiya kiyapu vidiyatama ava et hari giye na aiye😕
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Ehenam windows danna vei....😞
@m.f.a.hussainhussain9486
@m.f.a.hussainhussain9486 2 жыл бұрын
@@TechtronicsDIY 😑😑 mmm
@thanuja1804
@thanuja1804 6 ай бұрын
සුපිරියක් බ්‍රෝ.. හිතුවෙ නෑ හරියයි කියල ❤ රියල් වැඩ්ඩෙක් උබනම් ❤❤
@TechtronicsDIY
@TechtronicsDIY 6 ай бұрын
👍💕💕💕
@jockerfan
@jockerfan Жыл бұрын
හැම එකාටම තියෙන ලෙඩක් ඔයා තමයි අයියේ වැඩ⁣ඉ්ඩා..සබ්ස් කරලා නොටිෆි ඔන්න කරපන් මචං...
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
Thanks 👍
@user-uw8xe4ue3o
@user-uw8xe4ue3o 4 ай бұрын
Supiri💥💥👊 100% clear නියම වීඩියෝ එකක්.මේ කාලෙ තියන ප්‍රශ්නත් එක්ක computer එකක් repair කරන්ට සෑහෙන වියදමක් යනවා. එහෙම එකේ ගෙදර ඉදන් computer එකක් හදාගන්ට මේ වගේ පැහදිලි වීඩියෝ එකක් දාපු එකට thank you අයියා
@TechtronicsDIY
@TechtronicsDIY 4 ай бұрын
Me video eka danna hethuva shop vala kepa veemen veda karana proffesionals lata bade pahara gahanna hithagena nemei. Api samahara velavata asarana venava shop vahala thiyena velavata, ehemath nathnam exams kate thiyeddi padam Karaddi,ehemath nathnam hadisi avastha valadi shop ehekata access nathi velavaka vade goda dagannayi. 😊🙏Thank you.
@akhilasooriyakumara1067
@akhilasooriyakumara1067 Жыл бұрын
සුපිරි අයියෙ.. මට මේ ක්‍රමේ වැඩ කලා.. අයිය නම් සුපිරිම වැඩ්ඩෙක්.. 😍😍👍
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
Thanks...😁😁
@ajithgalappaththi1011
@ajithgalappaththi1011 2 жыл бұрын
ඉතාමත් වටිනා video එකක්, ගොඩක් දැනුමක් ලබා ගත්තා ගොඩක් ස්තුතියි ඔබට,ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි.
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි.....👍❤️
@nethmalsamarasinghe6929
@nethmalsamarasinghe6929 Жыл бұрын
Thank you, මමත් reset කරන්න හැදුවේ.මේ video එක බලපු නිසා හදා ගත්තා
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍👍
@channakashyamal6923
@channakashyamal6923 Жыл бұрын
මට වින්ඩෝව්ස් ගහන්න වෙනවා😢😢😢. ඒත් මේ වීඩියො එකට නම් සිරාවටම පින්. සුපිරි. නියමට තේරෙනවා
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
Thank you
@samansaman8831
@samansaman8831 Жыл бұрын
Ado math bn
@samansaman8831
@samansaman8831 Жыл бұрын
Kiyak withra yayida windows ghanna
@thebeautifulcarsuplorder...
@thebeautifulcarsuplorder... Жыл бұрын
මාමේ මටත් ඔය අවුලම ආවා.මම ඔයා කියාපු විදියට හැදුවා. හරි ගියා.මාමට ගොඩක් පිං
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍❤️
@MensBeautywith_Dil
@MensBeautywith_Dil Жыл бұрын
ඔයා නම් සුපිරියක් අයියේ 💓 ඩිම් වෙලා හිටියෙ මන් ඕනකරන ෆයිල් ගොඩක් නැතිවෙයි කියල බයෙන් හිටියෙ.කලින් ක්‍රමේ හරි ගියෙ නැති හින්දා මේක ට්‍රයි කරා මේක හරි ගියා 💝 thank you so much අයියේ ඉස්සරහටත් මේ වගේ video අනිවම දාන්න 😍
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
ස්තුතියි
@cricketfuns3938
@cricketfuns3938 2 жыл бұрын
Thanks අයියේ මෙකේ විදීයටම කරාම හරි ගියා😀😀😀😀😀😀 මං හිතුවේ මගේ ඩේටා ටික නැතිවේවි කියලා අයියා නිසා වැඩේ හරිගියා දිගටම මේ වගේ වීඩියෝ දාන්න අයියේ🙏🙏🙏🙏🙏
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
බොහොම ස්තුතියි ...❤️❤️❤️
@user-fj5rm6gu9o
@user-fj5rm6gu9o Жыл бұрын
වැඩේ හරි ගියා 🔥 කලින් විඩියෝ එකෙන් හරි ගියෙර් නැ මෙකෙන් හරි ගියා tnx අයියේ 🔥
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
එලම
@ChamindaCTR
@ChamindaCTR Ай бұрын
❤ .මගෙත් වැඩේ හරි ගියා. වැඩ්ඩෝ කිව්වා, මගේ ලැප් එකට windows දාන්නම වෙනවා කියලා. appricited. Bro.
@TechtronicsDIY
@TechtronicsDIY Ай бұрын
👍❤️❤️💪
@shanisewwandi
@shanisewwandi 6 ай бұрын
අම්මෝ ඔයා දෙවියෙක්😊😊😊. Thank you වැඩේ හරි ගියා 💐💐💐
@TechtronicsDIY
@TechtronicsDIY 6 ай бұрын
👍👍
@vigdancestudio5088
@vigdancestudio5088 6 ай бұрын
Mageth hari giya brother ..Thank you so much for your suport . Thawath mewage videos karagena yanna shakthiya lebenna ona..budusaranai ❤😊
@TechtronicsDIY
@TechtronicsDIY 5 ай бұрын
👍👍💕
@rishmidissanayaka5457
@rishmidissanayaka5457 Жыл бұрын
thankz broh,...... mageth ohom thibila first method ekt hari giye na. but meken eka parinm goda giya, samahr steps walat 30 min walat wada giya, eth wade hri giya. thank u and keep it up
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
1 TB hard ekak nemei nam godak vela yanna be. Ehema yanava nam hard eke bad sectors thiyenna athi. Anyways thanks for the comment 🙏❤️
@tharindukodithuwakku3722
@tharindukodithuwakku3722 10 ай бұрын
වැඩේ හරි ගියා. ගොඩක් ස්තුති ❤
@TechtronicsDIY
@TechtronicsDIY 10 ай бұрын
👍👍💪💪❤️
@vinuganithwara-3723
@vinuganithwara-3723 3 ай бұрын
සුපිරි අයියා,ගොඩක් thanks.මම lap එක format කරන්න හිටියේ..
@TechtronicsDIY
@TechtronicsDIY 3 ай бұрын
💪❤️❤️
@s.r.dmusic9519
@s.r.dmusic9519 Жыл бұрын
නියමයි අයියා වැඩේ නියමටම හරි ගියා සුපිරි .💖
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍
@kaveenbrotiktok303
@kaveenbrotiktok303 Жыл бұрын
වැඩේ හරි ගියා අයියේ. ගොඩක් ස්තුතියි ඔයාට. ආදරෙයි හොදේ
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍👍❤️
@user-qq1oy2qw3r
@user-qq1oy2qw3r Жыл бұрын
brother oya loku udauwak kare, mage laptop eka win crash wela 1 year wage wenawa, mn godak vidi try kara, passe bootable mini cd pawa use kara mage data back up karanne, mn kalin video eka vidihatath kara ek mt hari giye na, meka hari giya, thanks brother❤ oyage wade sarthaka wenna kiyala prarthana karenawa.💫
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
Thank you.👍
@tharindusubhash4886
@tharindusubhash4886 Жыл бұрын
අම්මො වැඩේ හරිගියා අයිය ❤️ ඔයාගෙ මේ වීඩියො එක හින්ද ගොඩක් thx ❤️❤️
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍👍🥰
@k.s.s.jayathilaka416
@k.s.s.jayathilaka416 Жыл бұрын
Thanks , මගෙ Computer එක හරි ගියා 🖤👍
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍👍❤️
@KASUNCHINTHAKA282
@KASUNCHINTHAKA282 Жыл бұрын
වැඩේ හරි ගියා.thanks.ගොඩක් පින් ඔයට
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍❤️
@samanthaperera2301
@samanthaperera2301 2 жыл бұрын
ස්තුතියි ඔය⁣ගේ මේ විඩියෝ එක නිසා වැඩේ ගොඩ ගියා...
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Thank you
@malithpriyantha414
@malithpriyantha414 11 ай бұрын
අයියෙ මගෙ එකටත් ඔය ලෙඩේ ආව පට්ට බයෙන් හිටියෙ අයිය නිසා වැඩේ ගොඩ ගියා බොහොම ස්තූතියි අයියෙ❤good luck❤️
@TechtronicsDIY
@TechtronicsDIY 11 ай бұрын
Ela..👍👍💪❤️
@MuSiC_X.38
@MuSiC_X.38 Ай бұрын
අඩෝ හරි ගියා ... ❤ thank you lot brother 🎉
@TechtronicsDIY
@TechtronicsDIY Ай бұрын
👍👍❤️
@kushmikasenevirathne5736
@kushmikasenevirathne5736 3 ай бұрын
හරි ගියේ නැ බොසා හැබැයි ඔයාගේ help එක පට්ට වටිනවා ❤ අලුතෙන් windows ගහනවා thank you ❤
@TechtronicsDIY
@TechtronicsDIY 3 ай бұрын
Mona velada case eka ave? Lap ekakda pc ekakda
@kushmikasenevirathne5736
@kushmikasenevirathne5736 3 ай бұрын
@@TechtronicsDIY mn hithanne lokka kiwwa wage power cut ekak una law voltage ekak awa eka digatama pc eka galawala dammath badu banis wela wage🥺
@bussimulatorindonesia-yu9jm
@bussimulatorindonesia-yu9jm 4 ай бұрын
හරි ගියා .... සුපිරි 😄😄👍👍👍👍👍👍👍👍
@TechtronicsDIY
@TechtronicsDIY 4 ай бұрын
❤️❤️❤️🤝
@kaveeshdilshan7928
@kaveeshdilshan7928 2 жыл бұрын
මචන් සිරාම Thanku Athatama me vidihata hari giya 100% Weda❤️
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Thank you
@yuang962
@yuang962 3 күн бұрын
Thank you ayiyeee 🥺🥺 baye hitiye .. wade goda.. godaak pin 🙏🙏
@TechtronicsDIY
@TechtronicsDIY 2 күн бұрын
💪💪👍
@UNIQUE.universe.
@UNIQUE.universe. Жыл бұрын
Aiye mage ohoma wela mn me video eke vidihatama haduwa hadala iwara wela e welema hari giye na maath try eka atha arala hitiye format karanw kiyala itapsse anith pahuwada ude machine eka on karaddi gaanata on una patta happy ❤thnk you verry much ❤❤❤
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍❤️
@yash..1132
@yash..1132 Жыл бұрын
හරිගියා අයියේ.. නියමයි මේ විඩියෝ එක.. තෑන්ක්ස් ❤❤❤❤❤❤❤
@xanjayabandara9493
@xanjayabandara9493 10 күн бұрын
හරි ගියා බ්‍රෝ.. ගොඩාක් පිං
@TechtronicsDIY
@TechtronicsDIY 10 күн бұрын
❤️❤️❤️💪👍
@dinanyaneth2078
@dinanyaneth2078 Жыл бұрын
Thanks ayye......wade hri giya..... Issarahatath me wage video onee.....
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍👍❤️
@rasmikanimsara123
@rasmikanimsara123 Жыл бұрын
අයියේ වැඩේ හරි ගියා ගොඩක් පිං අයියේ ❤️
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
❤️❤️👍
@sriyanthamendis8407
@sriyanthamendis8407 2 жыл бұрын
obage chanal eke vedio siyalla itha hondata visthara karala thiyenawa..!! bohoma sthuthi...!! thawa vedio ekak danna, windows 11 "unsaported PC walata install karana vidiha gena. Obata - JAYA
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Ekak hadagana yanava. Ikmanata dannam. Oba thumage comment eka mata loku shakthiyak... thank you...❤️❤️❤️👍🤓
@sriyanthamendis8407
@sriyanthamendis8407 2 жыл бұрын
@@TechtronicsDIY 💓💞🙋
@milanasiri262
@milanasiri262 Жыл бұрын
අයියේ වැඩේ හරි... ඔයා නම් මරු.. 💪💪💪❤️
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
Thank you..👍👍
@sithumdilhara6257
@sithumdilhara6257 2 жыл бұрын
Ammoh අයියේ.... වැඩේ ගොඩ.... thanx වේවා.... ❤️❤️❤️
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
👍👌❤️❤️❤️
@HITZ_CLUB098
@HITZ_CLUB098 2 ай бұрын
Hari giya recommend karanawa 100% thank you aiye goda giya pc eka❤❤❤❤
@TechtronicsDIY
@TechtronicsDIY 2 ай бұрын
🙏🙏💪
@IKO_Beatz
@IKO_Beatz 8 ай бұрын
හරි ගියා දෙයියෝ❤❤
@TechtronicsDIY
@TechtronicsDIY 8 ай бұрын
😁👍👍
@dewdinimaheema9499
@dewdinimaheema9499 Жыл бұрын
වැඩෙ hari .... Thank you so much aiye .... 🎉❤😊
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
💪👍👍
@oshanasanthusha7837
@oshanasanthusha7837 Жыл бұрын
කියල දෙන දේවල් ගොඩක් හොදට තේරුනා..
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
Thank you
@dinushanwethalawa3525
@dinushanwethalawa3525 2 жыл бұрын
Mage lap ekat harigiya ...watina vedio ekk..tanx aiyah.. 😍❤️
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Thank you...👍
@hashansandaruwan8281
@hashansandaruwan8281 Жыл бұрын
වැඩේ හරි ගියා..Thank You Soo much Broo..💙💙
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍👍❤️
@upekshabasnayaka7530
@upekshabasnayaka7530 Жыл бұрын
වැඩේ හරි ගියා.video එකට thanks 🙏
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
Thanks
@AdeeshAnurudda6212
@AdeeshAnurudda6212 4 ай бұрын
සුපිරි අයියේ හරි ගියා👍👍
@TechtronicsDIY
@TechtronicsDIY 4 ай бұрын
Thank you
@tharindunimesh7638
@tharindunimesh7638 8 ай бұрын
වැඩේ හරි ගියා💯💯
@TechtronicsDIY
@TechtronicsDIY 8 ай бұрын
👍
@pasinduviraj9655
@pasinduviraj9655 Ай бұрын
2nd method eka wada kara Thank you brother ❤️
@TechtronicsDIY
@TechtronicsDIY Ай бұрын
👍👍❤️
@nilukathanuja9864
@nilukathanuja9864 Жыл бұрын
වැඩේ හරි ගියා 💖 පට්ට
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍❤️
@dairwof3916
@dairwof3916 2 жыл бұрын
Supiri channel ekak a godak watinawa supiri aa elama 👍👍👍👍💙💙💙❤❤❤❤🖤🖤🖤🖤
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
thank you 👍❤️❤️
@happynut2678
@happynut2678 Жыл бұрын
අම්මෝ ඔයා දෙයියෙක්. කලින් එකත් ට්‍රයි කරල සේරම අතෑරල හිටියෙ
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍👍
@salindasandaruwan6662
@salindasandaruwan6662 7 ай бұрын
මේ විදියටම කරා හරි ගියා ගොඩාක් ස්තුති ❤😍
@TechtronicsDIY
@TechtronicsDIY 7 ай бұрын
👍👍
@M.r-lm1uk
@M.r-lm1uk 10 ай бұрын
වැඩේ හරිගියා තැම්ස්ක්🥰❤
@charukaonline5379
@charukaonline5379 7 ай бұрын
වැඩේ හරි ගියා..❤😊 thank you..
@TechtronicsDIY
@TechtronicsDIY 6 ай бұрын
👍👍👍💕💕
@user-vj2vc2ht1p
@user-vj2vc2ht1p 12 күн бұрын
Thanks wade harigiya malli jaya wewa
@TechtronicsDIY
@TechtronicsDIY 12 күн бұрын
❤️👍👍
@ahamedmusharraf4085
@ahamedmusharraf4085 2 жыл бұрын
Broo ඔයා නම් සුපිරි වැඩ කාරයෙක් තමා, ජයවේවා !ඔක්කොම කටයුතු සාර්ථකව වෙන්න ඕන අයියට ! 👍💌💝
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Thank you very much....❤️❤️❤️
@sachinivindya4346
@sachinivindya4346 2 жыл бұрын
Thanks a lot brother for helping me recover my computer 🥰
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Glad if it is helped you...👍❤️
@nayananandani1688
@nayananandani1688 2 жыл бұрын
තැන්ක්ස් මචන් වැඩේ ගොඩ ගියා උබට ඉස්සරහටම යන්න ජය වේවා🙄😸
@TechtronicsDIY
@TechtronicsDIY 2 жыл бұрын
Thank you
@user-xp5ex8xw9j
@user-xp5ex8xw9j Жыл бұрын
වැඩේ හරි🥺❤ Thanks aiye☺️❤
@TechtronicsDIY
@TechtronicsDIY Жыл бұрын
👍👍💪
How to fix windows 10 automatic repair bluescreen error in sinhala
6:13
Techtronics DIY
Рет қаралды 165 М.
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 19 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 7 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 39 МЛН
How to Backup Data if Windows Won't Boot | Sinhala Tutorial
10:13
Techtronics DIY
Рет қаралды 8 М.
How to Enable and Use System Restore in Windows | Sinhala Tutorial
9:00
НЕ ДАЛ СЕБЯ ОБМАНУТЬ (@ertuuu_ - TikTok)
0:15
В ТРЕНДЕ
Рет қаралды 7 МЛН
found a lot of gold,, and I am very happy, may we all be happy #goldhunter
1:01
TANJAT 24 | Gold Discovery
Рет қаралды 20 МЛН
Kitchen Disco🤘😝🤘 wait for end #shorts #dance #kitchen #funny
0:14
Проверил, как вам?
1:00
Коннор
Рет қаралды 2,9 МЛН