පාස්පෝට් එක නැතිවෙලාද? |How to get lost Passport in Sri Lanka 2021 | Sri Lankan Lost Passport |2021

  Рет қаралды 12,164

Hahiru

Hahiru

Күн бұрын

Hello friends
This video about How to get lost Passport in Sri Lanka 2021(Clear Explanation) | Sri Lankan Lost Passport |2021
This video includes-
How to get lost passport
Correct methods for get your lost Passport
If you Sri Lankan how to get your lost passport
If you abroad how to get your lost passport
My other videos
ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට උපදෙස්
• How to get Passport |...
විදේශ ගමන් බලපත්‍රය(passport) සාදාගනීම සදහා නරඹන්න
• How to get Passport |...
පාස්පෝර්ට් එකට ජොබ් එක දාන්නෙ කොහොමද,ඒක අනිවාර්යද
• පාස්පෝර්ට් එකට ජොබ් එක...
පාස්පෝට් අයදුම්පත
• පාස්පෝට් අයදුම්පත | Pa...
ඇමරිකානු ස්තිර පදිංචිය සදහා වන ග්‍රීන් කාඩ් ලොතරැයිය සම්බන්ධ විස්තර
• ඇමරිකානු ස්තිර පදිංචිය...
keywords-
Lost Passport, Lost Passport how to apply again, Lost Passport apply online, Passport office contact number, Passport office in Sri Lanka, Fine for lost passport, lost passport replacement sir Lanka, how to get lost passport, lost passport Sri Sri Lanka price, fine for lost passport, Sri Lanka lost passport application form, documents needed for lost passport, online passport application form Sri Lanka
If you like my channel
Like
Share
Comment
Subscribe
#LostPassport #Srilanka #Hahiru
My channel

Пікірлер: 304
@jagathkumara3401
@jagathkumara3401 2 жыл бұрын
මෙම ඉතාම වටිනා වැදගත් කරුණු සම්බන්දව දැනුවත් කිරීම ගැන ඔබ තුමන්ට බෙහෙවින්ම විශේෂ ස්තූතිය පුදකල යුතුයි.
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
ගොඩක් ස්තූතිය ප්‍රතිචාර සම්බන්ධයෙන් ❤️
@kavindudewmika9378
@kavindudewmika9378 2 жыл бұрын
Me welawe mata godak wedagath වීඩියෝවක් ට thanks
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
thanks omment ekata
@AnamManamlk
@AnamManamlk 3 ай бұрын
Great video thanks you brother
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@AnamManamlk thank you for you valuable comment
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Жыл бұрын
ස්තූතියි ඔබ තුමාට ,,මගේ මල්ලි යූ කේ ගියා එයාලගෙ පාස්පොර්ට් එක නැති උනු නිසා මම මේක බලල ශෙයා කරා ගොඩක් පිං,
@hahiru4769
@hahiru4769 Жыл бұрын
godak sthuthi reply ekata.manussa kama thiyana manussayek..jaya wewa
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Жыл бұрын
අද හවස මලි කතා කරල කිවුවෙ, එයා මීට මාස 2කට ලින් යූ කේ ගියා 2022.11.30 එයාගෙ වයිෆ් වයි දුවල තුන් දෙනයි ලංකාවෙන්,මෙහෙන් ආව යූ කේ ගුවන් තොටුපලෙන් එළියට ආවට පස්සෙ ඒ අසල පුටුවක මල්ලක් අමතක වෙලා ගන්න බැරි වෙලා ,, ආපහු ගිහින් බලල තිබිල නෑ, වැඩි සැලකිලිමත් වෙලා නෑ ඒ අය, මට හිතෙනව විඩියෝ කැමරාවල ඒ සටහන ඇති කියල, එත් එයාලට ක්‍රමයක් තිබිල නෑ පොලිසීයට පැමිණිලි කරල ලොකු කනගාටුවෙන් ඉන්නකොට මම යූ ටියුබ් ෆලොව් කරා ඔබ තුමාගෙ පණිවිඩය ලොකුම වටිනා කමක් උනා මම ඉක්මනින් මෙස්ස් කරා, චැන එක ෆලෝ කරන්න්ත් කියුව ගොඩක් පිං,,, ඔබතුමාගේ මෙහෙවර ගැන පුදුම සතුටක් දැනුන අපේ කෙනෙක් ඉන්නව කියල ,,මේ පින ඔබ තුමාගේ පයුලේ හැමෝටමත් ලැබෙනව, තෙරුවන් සරනයි,,දෙවි පිහිටයි,,
@hahiru4769
@hahiru4769 Жыл бұрын
@@එස්එම්එස්සේනාරත්න anee ettatama odak pin me comments valata...mara haiyak enawa ehema daneddi mage aramuna meka thama vachanekin hari deyak karana ekata thanks comment ekata...udwwk vdyta mekanshere krnna thawa dnna ayata dana ganna ethakota vatinawa
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Жыл бұрын
ශුවර් , ගොඩක් ස්තූතිය්,,තෙරුවන් සරනය් දෙවි පිහිටයි,,
@hahiru4769
@hahiru4769 Жыл бұрын
@@එස්එම්එස්සේනාරත්න theruwan saranai
@lahiruprabath6102
@lahiruprabath6102 2 жыл бұрын
සුපිරි brother ❤️😍🔥
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
thanks clear neda mona hari thiyanawa nam ahanna
@Anagilk
@Anagilk 2 жыл бұрын
මගේ passport ලංකාවේදි නැතිවෙල ගොඩාක් කල්, passport එකේ අංකයක්වත් මතක නැහැ. අලුතින් හදාගන්න ඕන.
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
kohedida nathimune lankawedida nathnm vena ratakada
@chamithsuranga2989
@chamithsuranga2989 2 жыл бұрын
Matath e prasnayama thama kal ikuthwela
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
@@chamithsuranga2989 oyageth nathinwelada passport eka.hadaganna eka echchara awlk nemei
@achalatharanga7883
@achalatharanga7883 Жыл бұрын
lankawedi nathiwela godak kal anka mathaka ne
@nirmalanirmala5830
@nirmalanirmala5830 2 жыл бұрын
වටිනා video akak thank
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
thanks comment ekata,oyata prayojanavath unada
@lahiruchathuranga6555
@lahiruchathuranga6555 Жыл бұрын
Ane aiye godak watinawa oya nisha thama me dewal dena gaththe. Mage passport eka tika dawasak nethi wela mata anke mathakath ne policeye antriyak dhanna giya eke anke illanawa. Man anke ganna mokada karanne aiye udaw karanna mata
@hahiru4769
@hahiru4769 Жыл бұрын
oya kynna anke mathaka naha kyla nathnm call karala balanna hot line ekata.dn hoyagannama nadda dn liku dadayak ghanwalu ekai
@Alex-pg6mr
@Alex-pg6mr 3 жыл бұрын
අයියේ green card lottery application එක පුරවනකොට high school කියන්නෙ Advance leval ද නැත්නම් oleval ද? මට ඇමරිකාවෙ මාමා කෙනෙක් කිව්වා එහෙ high school කියන්නෙ මෙහ Oleval කියලා ඒ නිසා මට බැරිවෙයිද apply කරන්න green card
@hahiru4769
@hahiru4769 3 жыл бұрын
highschool kiyanne lankawe kenekta AL compleet venna oni,oka dala win kalath oyata AL nathi nnisa samahara vit ita vada prashna enna puluwan e nisa al karala apply karanna malli,all d best
@Alex-pg6mr
@Alex-pg6mr 3 жыл бұрын
@@hahiru4769 lot of thanks ayiya ❤️❤️
@Alex-pg6mr
@Alex-pg6mr 3 жыл бұрын
@@hahiru4769 aniwa enw USA❤️❤️
@hahiru4769
@hahiru4769 3 жыл бұрын
@@Alex-pg6mr welcome
@jonsshu
@jonsshu 9 ай бұрын
මට තියෙන ප්‍රශ්නෙ....මට මගෙ පාස්පෝට් එක all country හදන්න ඕන.. නමුත් මම දැන් ඉන්නේ කුවේට්....මට All country පාස්පෝට් එකක් හදනව බැරි ද
@jonsshu
@jonsshu 9 ай бұрын
ලංකාවේ ඉන්න කෙනෙකුට කියලා.. මගෙ ලියකියවිලි දීලා...
@SirisumanaLiyanage
@SirisumanaLiyanage 2 ай бұрын
අයියේ පාස්පෝට් එක නැතිවෙලා අවුරුද්දක් විතර ඉඳලා oman Wala දැන් එන්නේ කොහොමද
@hahiru4769
@hahiru4769 2 ай бұрын
@@SirisumanaLiyanage ඔහේ එම්බසි එකක් නැතිද
@ihk_ima
@ihk_ima Жыл бұрын
Passport එකේ තීන්ත වගේ පොඩ්ඩක් ගෑවිලා තියනවා පිටු වල උඩම විතරක්. ෆොටෝ එක තියන පිටුවෙ නම් ගෑවිල නෑ. මොකද්ද කරන්න පුළුවන්? ආයිම passport එක හදන්න ඕනිද?
@hahiru4769
@hahiru4769 Жыл бұрын
naha naha ehema nam issue ekak nathiwei.koheda yanna try karana rata
@ihk_ima
@ihk_ima Жыл бұрын
@@hahiru4769 Malaysia tour ekak ynn inne. Passport eka pennala Ag office/Divisional secretariat or GS wge kgenhri make sure krgnn puluwn weida Colombo noyaa..
@hahiru4769
@hahiru4769 Жыл бұрын
passport eken oyawa identify karaganna puluwan nam eka gataluwak wnne naha.visa apply kalama visa enawa nam eka kohomth gataluwak naha.travel history ekak thiynwada oyata kalin@@ihk_ima
@ihk_ima
@ihk_ima Жыл бұрын
@@hahiru4769 ne me first time. Ok dr. Thank u very much information walata.😍
@අයිෂාඅයිෂා
@අයිෂාඅයිෂා 2 жыл бұрын
ගොඩක් පින් විස්තර කිවුවට
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
ප්‍රතිචාරයට ගොඩක් ස්තූති ❤️ පරිස්සමෙන් හැමදේම
@nadeenadee2310
@nadeenadee2310 2 жыл бұрын
බ්‍රෝ මට තියෙනවා ටිකක් වෙනස් ගැටලුවක් මගෙ passport එකටවතුර වැටිලා පස්සෙ ආගමනව්ගමන් එකට දැනුම් දිලා අලුත් passport එකක් ගත්තා එයාල අලුත් එකේ Mention කරා observation එකට previous passport number එක දැන් මන් use කරන්නෙ මගෙ අලුත් passport එක නමුත් මට නැවත විදෙස ගතවෙන්න ඔනී embssey එකෙන් පරන එක ඉල්ල්ලනවා මට පරණ එක ඉදිරිපත් කරන්න අපාහසුයි මොකද එ ක දැන අස්තාන ගතවෙලා misplace වෙලා මන් මොකක්ද මෙකට මගෙ පැත්තෙන් ගන්න ඔනී ක්‍රීයා මාර්ගෙ මොකද එක අවලංගු කරන ලද ගමන් බලපත්‍රයක් මගෙ අලුත් එක තමා මන් පාවිචි කරන්නෙ
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
Embacy ekata lettr ekk denna kohomth oy dn use krnne new eka ne.momkd embcy eka
@thanujadilhani7341
@thanujadilhani7341 Жыл бұрын
Mage passport eka nathi wela policeyata complaint ekak damma 2020 di.complain eka danna passport no eka oni kiwa nisa immigration department ekata cl krala wisthare kiyala no eka gththa.eth passport eka cancel kranna kyala kiwe nha mn.e nisa mage passport eka cancel krada dnne nha man.mta dan new passport ekak hadaganna oni.ekata mta prashnayak athi wewida?
@hahiru4769
@hahiru4769 Жыл бұрын
naha oya ewa ekka aragena yanna ethakota eyala karaanna oni dewal karanawaaa
@SamadhiGunathilaka
@SamadhiGunathilaka Жыл бұрын
මගෙ පාස් පොට් නැති වෙලා. එකේ කාලෙත් ඉවරයි දැන්. අලුතින් පාස් පොට් එක හදන්න දඩයක් ගෙවන්න ඕනිද...
@hahiru4769
@hahiru4769 Жыл бұрын
mama danna vidiyata owwww.parana eka thiyenna oni
@අයිෂාඅයිෂා
@අයිෂාඅයිෂා 2 жыл бұрын
මම kuwait හිටියා හිටපු ගෙදර හොද නැ ඒජන්සියට යවන්න කිවුවට යැවිවෙි නෑ පස්සේ හොරෙන් ඇවිත් ලංකාවෙි ගෙදරක වැඩ කරා පස්සේ මට අසනිිප වෙලා එමිබසිය මාර්ගයෙන් ටැමිපරි පාස්පෝර්ටි එක මගින් ආවෙි දැන් මම කොහොමද නැවත පොත හදන්නේ please විස්තර කියන්න
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
ඔයා කිසිම නීති විරෝධී දෙයක් කරල නෑනෙ ලකාවට එනකොට එයාපෝර්ට් එකෙන් මොකුට් කීවෙ නෑනෙ
@angelradhika7250
@angelradhika7250 Жыл бұрын
ehma mkuth pranyk nathnm khomada ganne
@අයිෂාඅයිෂා
@අයිෂාඅයිෂා Жыл бұрын
මම ඩුබායි ආවා දැන් අවුරුද්දක්
@KannangaraUpeka-ev7mc
@KannangaraUpeka-ev7mc Жыл бұрын
ආයෙත් පාස්පොට් එක හදාගන්න ගියාම ප්‍රශ්නයක් වුනේ නැද්ද
@අයිෂාඅයිෂා
@අයිෂාඅයිෂා Жыл бұрын
@@KannangaraUpeka-ev7mc හදා ගන්න පුලුවන් මම හදාගෙන ඩුබායි ඇවිත් අවුරුද්දයි මාස 3
@darshanaprasanna803
@darshanaprasanna803 8 ай бұрын
Mage pota neti Una me lagadi. Me awrudde awasana mama yanna inne exist.pitawim pamanak potakin yanna puluvanda mata.lankawata gihin potak hada gannakam
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@darshanaprasanna803 ඔයා ඉන්න රට මොකක්ද?
@randimadilhani909
@randimadilhani909 3 жыл бұрын
Thank you atthatama godak watinawa videoclip ekata
@hahiru4769
@hahiru4769 3 жыл бұрын
thank you comment ekata
@hasithamadushan4699
@hasithamadushan4699 2 жыл бұрын
Aiye passport eka photo eka change krganna barida naththm aye aluthin ekk hadanna veyi da?
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
sorry reply karanna late unata.me dawas vala godak busyn una.ame samawenna mulinma ekata mama danna vdyta baha.aluthin ekak ganna.oya appoinment eka dammada.ehenm awlk wen na aluth eka denna hadanakota
@vikumlakshan2796
@vikumlakshan2796 2 жыл бұрын
Aiye 2waniyta haduwa pasport eka nati unot awulak yanwada?Ayet hadadi prashnayk wennvada?
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
prashnayak wen naha ban mn danna vidiyata RS 10000/= ka dadayak gahanawa hariyatama mathaka naha video eke kiyala ethi gana e kiyakda kiyala cnssl kalada dan eka
@samankumarasaman6125
@samankumarasaman6125 Жыл бұрын
මම ලංකාවට අවෙ 2009 පසුව 2012දි නැවතත් රට යැමට එජෙන්සියට කුරුණෑගලට දුන්නා එත් මට රටයන් බැරිවුණා මට නැවතත් රට ඔනා එත් එජෙන්සියෙ කියන්නේ පාස්පොට් එක නැති වෙලා කියනවා මම මොනවාද මෙගැන ගතයුතු පියවර මට පැහැදිලි කරලා දෙන් ඔයාට පින්
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@samankumarasaman6125 ඔයා ඒ සම්බන්ධයෙන් ඇන්ට්‍රි එකක් දාන්න පොලිසියේ දාල අලුතින් එකක් හදන්න
@hashan9376
@hashan9376 2 жыл бұрын
මගේ පාස්පොර්ට් එක නැති වෙලා.. ආයේ හදාගන්න ඕන . දඩ තමයි ඉවසන්න බැරි
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
ekane ekane
@happybro2843
@happybro2843 2 жыл бұрын
මගෙ එක නැති වෙලා අයියේ ඒක කැන්සල් කරාම කොහොමද මට ආයෙම යන්න එකක් හදා ගන්නෙ කොහොමද ප්‍රෂ්ණයක් වෙයිද
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@happybro2843 අනේ සමාවෙන්න ප්‍රමාද උනාය ඔයා වැඩේ කරගත්තද ??
@ConfusedPinball-mq5jd
@ConfusedPinball-mq5jd 5 ай бұрын
Mama inna rate policeyta paminili karnna mata e rate monawa hari doccuments onida aluthin passport eka hadgnna.
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@ConfusedPinball-mq5jd සමාවෙන්න ඔයා එ වැඩේ කරගත්තාද ? ඔයා නිවැරදි වීසා එකකින් ද ඉන්නෙ ඔය ඉන්න රටේ ??
@ajanthakarunarathne2026
@ajanthakarunarathne2026 Ай бұрын
Passport eka nethi wela eka expire 2019 aluth ekak ganna mokada karanna one
@hahiru4769
@hahiru4769 Ай бұрын
@@ajanthakarunarathne2026 ඔයා සාමාන්‍ය විදියට ගිහින් එකක් හදන්න පාස්පෝට් එක නැති උනා කියල ණ්ට්‍රි එකකුත් දාන්න කෝකටත්
@aroundtheworld5606
@aroundtheworld5606 2 жыл бұрын
අයියේ පාස්පෝට් එකට ගහපු 4to එක අවුල් ගියා ඒකේ Reference num එක exp වෙනකම්ම ඉන්න ඕනද නැත්තම් ඒක කැන්සල් කරලා අලුතින් ෆොටෝ එකකුයි රිෆෙරන්ස් නම්බර් එක ගන්න පුලුවන්ද plz help 🙁
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
kisima awlak naha mallio vena ekak ganna puluwan
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
mallida nangida dan naha malli kiwwa all d best mona hari thibboth ahanna
@aroundtheworld5606
@aroundtheworld5606 2 жыл бұрын
@@hahiru4769 එතකොට අයියේ ඒ 4to එකේ තියන රිෆෙරන්ස් නම්බර් එක ඒ Studio එකෙන් යවනවද online ආගමන විගමන එකට
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
@@aroundtheworld5606 owwwmeka ngataluwak naha 10k gttath kmak naha oya lagathiyana ekata thama eyala hadanne oya idiripath karana ekata, ane samawenna reoly karanna late unata me tike busy godak exm vagayak nisa
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
@Nirmala Gayashan naha naha puluwan aye oya mula idan process eka karanna venawa mama danna vidiyata nathnm oke first oage ekamcansal karala eka mathaka vidiyata 4 veni page eke da koheda danne bari naha puluwan
@tecsrilanka9186
@tecsrilanka9186 2 жыл бұрын
මගේ පාස්පෝට් එක වතුරට වැටිලා හොදටම අපැහැදිලි වෙලා මේකට අලුත් එකක් ගන්නේ කොහොමද
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
oka cansal karanna vathurata vatuna eka thiynw neda laga
@tecsrilanka9186
@tecsrilanka9186 2 жыл бұрын
@@hahiru4769 ow eka laga thiyanawa aye kiyak gewanna weyida
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
@@tecsrilanka9186 laga thiynwa nm gewanna ven naha.aluthin hadaganna yana gana gewanna wenawa
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
@@tecsrilanka9186 laga thynwa nm aluth nekata hadanna yana gana thama gewanna wenne
@anushanilmini6537
@anushanilmini6537 9 ай бұрын
Hi kohomada viyaja passport hadapu aya allala denne videsa gatha wela inna katada katha karala kiyanne?
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@anushanilmini6537 ඒ රටේ පොලිසියට සහ ඒ රටේ තියන ශ්‍රිලංකා එම්බසි එකට
@ishanmadusanka5824
@ishanmadusanka5824 2 жыл бұрын
Aluth passeport ekak hadanakota Finger print eka eka balapanawada neththam aluthinma hadanawada parana eka canael karala...plz ayye..
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
ow balanawa anivaryen.aluth ekak hadanakota.oya awurudu 10 kin passe neda hadanne
@geethsanjeewasenanayaka1954
@geethsanjeewasenanayaka1954 2 жыл бұрын
මේ මගේ ඒක නැති වෙලා ගොඩක් කල් aith මට අලුත් ekak හදන්න බැරිද දැනුවත් නොකර
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
kohedida nathi une lankawedida nathnm kohedida
@anuskaanuska6858
@anuskaanuska6858 2 жыл бұрын
,aiye mata thiyenne wenama parshnayak mage pasort eka kuweit walin nathi una ara sahodariyakata una wage mama karadara nisa polisiyata giya mama lankawata awe polisiyen hadala dunna tempari ekakata ekath gedara thibila na dan aurudu 5k withara mama ekata kisima kamplen ekak kare na dan mata potha hadaganna ona dan polisiyata giyata kamak nadda mama mokada karanne ekata
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
mata chuttak kiyanna oya passport eka hadanna hithan inne one day da norml service da ?
@nadeemadurangi3163
@nadeemadurangi3163 2 жыл бұрын
මගෙ පාස්පොට් එකට එජෙන්සියෙන් බැක්ලිස්ට් එකක් දලා එක අයින් කරන්න බැරිද
@athulashantha2672
@athulashantha2672 Жыл бұрын
මටත් ඔය ප්‍රශ්න යමයි තියෙන්නේ
@nadeeshanayomi3532
@nadeeshanayomi3532 2 жыл бұрын
Fax එහෙකින් දැම් දෙන්නේ කොහොමද එතකොට assport copy ekak mokut yawanna onida
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
naha oya call karanna oya lankawe nemeida inne
@nadeeshanayomi3532
@nadeeshanayomi3532 2 жыл бұрын
@@hahiru4769 lankawee line no busy ekaiii
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
@@nadeeshanayomi3532 ow contact karaganna tikak amarui nam thama eth karanna venawa
@ajithdenuwan2034
@ajithdenuwan2034 2 жыл бұрын
මාගෙ ගමන් බලපත්ත්‍රය නැතිවි ඇත මා දැනට පැමිනිල්ලක්ද දා ඇත මා නැවත අලුත් එකක් සදා ගන්නෙ කෙසෙද වුවමනා ලිය කිය විලි මොනවාද
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
oya videowa balanna ehi sadahan venawa siyalla.obata adahasak ganimata puluwan eken comment ekakinnkiynawata vada ,ehema hodai neda
@udeshanikolambage7929
@udeshanikolambage7929 2 жыл бұрын
Aiye mage akka passport eka aluth kare giya sathiye..ada eyage daruwa passport eke deweni pituwe yatin thina anka tika udin penakin liyala...ehema unama eken vides gatha wenna berida.
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
deweni pituwe kiyanne main page eke da
@udeshanikolambage7929
@udeshanikolambage7929 2 жыл бұрын
@@hahiru4769 nehe hema pituwakama yatin lokuwata anka wagayak thinawa neda..ekama anke hema pituwakama thinne..anna e anke uda apahu penen liyala.mul pituwe witharai liyala thinne.
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
@@udeshanikolambage7929 eka nm ahanna enwa mn hithanne awlk wena ekak naha eth puluwankamak thynwa anm change krgnna samahara vita puluwan wei.kokatath oya yanna.koheda inne oyala
@warshajjmethsarani6799
@warshajjmethsarani6799 10 ай бұрын
mage parana passport eka kal ikuth wela thiyenne mage gaawa hama details ekakma thiyenawa eth parana passport eke copyyak nehe online fill karanakota copyyak illanawa mekata mokada karanne
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@warshajjmethsarani6799 ඔයාගෙ පරන පාස්පෝට් එක නැති වෙලාද කොහොමද
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@warshajjmethsarani6799 සමාවෙන්න ප්‍රමාද වීම සම්බන්ධයෙන්
@namikcool
@namikcool 2 жыл бұрын
Mag ehang panala wedakarala lankawata edi police ta barawela ayalage margan passport ekak hadala lankawata yawe ekan apahu yanna enna bana ayye deng e passport eka year pahuwela aluthan passport eka hadaganna kohamada mage kalin gathu passport rata ayye original eka mata deng rata yanna ona ekata kohamada karanna ayye please riply ekak danna danna kenak
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
mama danna vidiyata oya normle vidiyata passport eka hadanna yanna.ethakota oya visthare kiyanna,.nathnm hotline katha karala ahala balamu api.ehema hodai neda
@namikcool
@namikcool 2 жыл бұрын
Poddak ahala hotha polithurak danna ayye loku udawak
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
@@namikcool velawak awoth nmama uparima try karannam mallii hode
@sujiwachandimal3034
@sujiwachandimal3034 Жыл бұрын
Pasport eka mage lagadi edala ne.habai kal ekuthwela thibune.Aurudu 15 k withara wenawa kal ekuthwela. Awulak nathiwei nedamalli. Oyage wideo ekata thanks
@hahiru4769
@hahiru4769 Жыл бұрын
mehemai oyage eka haduwe koi kaleda oya eken rata giyada kalin
@chathunidinushika578
@chathunidinushika578 2 жыл бұрын
Ape malli dubai inne eyage passport nathi wela eth policeyata giyama complan eka aran ne mokuth kolaya wath dila ne highcort yanna kiwwalu ai ehenama wenne plz rly
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
ehema wenna puluwan eka e rate nithiyak wenna ethi.thanapathi karyalayata gihin nadda eya
@lasanthikakumari9208
@lasanthikakumari9208 2 жыл бұрын
මගේ පාස්පෝටි එක නැතිවෙලා ගෝඩාක් කල් හදලා අවුරුදු 10ට වැඩිනමි දඩ ගහනවාද
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
ow parana eka nathi nisa kiyanna baha eka danne naha habai hithenawa dada gahana ekak nam naha kiyala
@kanthisamaranayaka3959
@kanthisamaranayaka3959 Жыл бұрын
මට පොඩි ගැටලුවක් තියෙනවා මං පාර නැතිවෙච්චි පෝස්ට් එකේ කොපියක් කරගෙන පාස්පෝට් කොම්පැනියට
@hahiru4769
@hahiru4769 Жыл бұрын
oya ahana eka pahadili naha mata
@lahiruprabath6102
@lahiruprabath6102 2 жыл бұрын
Ayye ethakota nethi una passport ekak hadanna apita aye document fill karanna one nedda?
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
oya sampurna video eka baluwa nam oka clear wewi ,saralawa qoth oni therunada oyata
@ashasewwandi1161
@ashasewwandi1161 Жыл бұрын
Mage ammage passport eka aurudu 20 withra wenwa eke ankaya gnne kohomda
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@ashasewwandi1161 අංකය ගන්නෙ ඇයි අවශ්‍යතාව මොකක්ද අලුත් එකක් හදන්න එක එක්ස්පයර් නෙ දැන් නේද
@happybro2843
@happybro2843 2 жыл бұрын
අයියේ එතකොට ඒක කැන්සල් උනාම .ආයෙම එකක් හදන්න පරන එකෙ කොපියක් ඕනිද ආයෙම එකක් හදන්න බැරිද
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@happybro2843 නෑ නෑ තියනවා නම් හොදයි නැත්නම් ගැටලුවක් නෑ
@dumeshvolg1403
@dumeshvolg1403 2 жыл бұрын
එතකොට 11500 අයිමාත් හදන්න ඔක්කොම කියක් යනවාද
@minthakasenehas5976
@minthakasenehas5976 Жыл бұрын
මේ මට දැන ගන්න පුළුවන් ද...ඩුබායි වල නැති වුනේ...මගේ අක්කා ඉන්න ඩුබායි දැන් මුකුත් කරන්න බැ එයාට ..හදාගන්න උදව්වක් කරන්න කො
@hahiru4769
@hahiru4769 Жыл бұрын
akka visit visada gye ethakota
@minthakasenehas5976
@minthakasenehas5976 Жыл бұрын
@@hahiru4769 ඩුබායි
@minthakasenehas5976
@minthakasenehas5976 Жыл бұрын
ඔව්
@hahiru4769
@hahiru4769 Жыл бұрын
@@minthakasenehas5976 dan kochchara dawas da thanapathi karyalayata yanna vidiyak nadda
@hahiru4769
@hahiru4769 Жыл бұрын
@@minthakasenehas5976 ehe thiyana thanapathi karyalayata yanna kiyanna.visa thiynwauda thawa
@kushanlakshitha7571
@kushanlakshitha7571 Жыл бұрын
Lankawe pasport ekh nati unam hadaganna yanna dada mudhaatha ekka mulu mudhla kyk yaida bro
@hahiru4769
@hahiru4769 Жыл бұрын
eka wenas wela qwa dn okkoma 45k ynwalu mn confirm karagena aye kiyannam hariyatama
@ranasingheshehan9859
@ranasingheshehan9859 Жыл бұрын
Mage paspot eke anke hoyaganna beida
@hahiru4769
@hahiru4769 Жыл бұрын
ei mokakda wela thynne
@shashikalamadushani3740
@shashikalamadushani3740 2 жыл бұрын
Expired passport ekak nathi unoth a 11500ma gewanna oni da
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
oww kalin nm 10000k thibbe mathakamvdyta dn vadi karala ethi
@isharadilhani2279
@isharadilhani2279 2 жыл бұрын
Maga passport aka netiwala kauru hari gihin mokada karanna oni
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
oya ahana de mata theren nahane
@indikawlmalasena9102
@indikawlmalasena9102 2 жыл бұрын
Mage passport eka nathewela danta 10 years wenawa mama kisima ayathanyakata paminili kale naha Maya Dan passport eka hadaganna bariweida karunakala Mata kiyaldenwad ,,,
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
mata poddak kiyanna oyage passport eka nathi une kohedida lankaweda nathnm vena ratakada ...hadgnna puluwan kisi prashnayak naha
@indikawlmalasena9102
@indikawlmalasena9102 2 жыл бұрын
@@hahiru4769 lakawen ejansiyata bardunna ru 40000 samaga passe ejansiyata na, passport akath na ,
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
@@indikawlmalasena9102 ah oya passport rka eyalata dunnada..oya kokatath mehema karanna police station ekemcomplain ekak dala yanna.eka danna kiyanne ape arakshwata.nathuwa wena dekata nemei mn danna vidiyata.oyata samanya vidiyata ekak hadanna ekata karanna oni dewal dannawa neda
@indikawlmalasena9102
@indikawlmalasena9102 2 жыл бұрын
@@hahiru4769 ha,, Dan paminili karata Kamal nadda ,prasnayak wennathiweid
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
@@indikawlmalasena9102 naha oya kiyanna danne naha kiyala..samahara vita dan nm paminili karanna onithnathuwa eth.oya katha arala ahanna immigration eken oka hot line ekata.eka mhodai neda okkotama vada
@reyondesilva
@reyondesilva 2 жыл бұрын
malli mama enna cyeprus wala maga potha nathe wala mama ma poliseyata paminili karala sahathekaya gaththa mama apa embaseyata katha kala ayala kewa korona nesa tekak enna visa theyana nesa keyala dan embaseya wahanawa ethen kohomada mama potha hada ganna karuna karala mata agana keyala danna oyata pin
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
embasy eka vahanne goverment eken ne e nisa kalabala wenna epa ethalota eyala ratak vidiyata ape vagakima ganiwi...oya ehe policeyen ahanna dan mokakda karanne kiyala ita passe ehe immigration ekata yanna ehen kiyyi karanna oni nde,oya ehe immigration ekatab yanna visa thiyanawa ne baya nathuwa yanna
@sandurajapaksha1725
@sandurajapaksha1725 2 жыл бұрын
පාස්පෝට් එක පිච්චිලා නම්, ඒත් මේ විදිහටම කරන්න ඕනේද.
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@sandurajapaksha1725 නැහැ එහෙනම් නැතුවෙලා කියල කියන්න නැත්නම් මෙහෙම කලත් හරි
@nalinchathuranga4211
@nalinchathuranga4211 2 жыл бұрын
Passport ekata wathura gihin themuna.aye cancel karala hadanna weida?
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
cansal karanna nemei but apahadili nm aye haanna venawa hodatama apahadili da
@tecsrilanka9186
@tecsrilanka9186 2 жыл бұрын
මටත් වෙලා අනේ ඕකම
@akilashiromi2423
@akilashiromi2423 2 жыл бұрын
Passport eke signature eka wenas karana barida
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
changes kiyana page eke puluwan mama danna vidiyata
@sarathbandara3551
@sarathbandara3551 2 жыл бұрын
Mage prassprot eka rata yawana ejansiyata dunna dan eyala mta potha denne naha dan mokada karanne eka dila adata dawas 15 withara wenawa
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
oya salli dunnada nathnm oyagen illanawada salli
@sarathbandara3551
@sarathbandara3551 2 жыл бұрын
@@hahiru4769 thama salli dunne na eth eyala mata potha denne na friday enna kiyanawa mita kalin eyalata poth dunna ayagen salli aragena thiyenawa eyala kiyanne mata quwait yanna kiyala mama dunne potha dubai yanna
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
oya complain karanna baya novi oka eyalata thiya ganna thahanam mn danna vidiyata
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
eyalata oni de neme oya krnna oyta awashya de
@sarathbandara3551
@sarathbandara3551 2 жыл бұрын
@@hahiru4769 kohetada
@nadeeshanayomi3532
@nadeeshanayomi3532 2 жыл бұрын
මම පොලීසියට විතරයි දැනුම් දුන්නේ දැන් කතා කරොත් ඒ අය ඒක අවලංගු කරයිද
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
naha mama danna vidiyata oya danum denna oni immigration ekatath samahara vita karannath ethi oya bkoheda inne
@nadeeshanayomi3532
@nadeeshanayomi3532 2 жыл бұрын
@@hahiru4769 man katunayaka inne
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
@@nadeeshanayomi3532 ​ @Nadeesha Nayomi ah enm yanna thiyenne,kohedida nathi une
@nadeeshanayomi3532
@nadeeshanayomi3532 2 жыл бұрын
@@hahiru4769 Gedara gihin eddiiii bag ekak bus Akee amataka wela awit Akee tibbe passport office da yanna kiyanne
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
@@nadeeshanayomi3532 naha ayw hada ganna nam yannama venawa ne neda,hotline ekata katha karala bluwe nadda oyata dadayak gahanawa okata komath
@dumeshvolg1403
@dumeshvolg1403 2 жыл бұрын
මාගේ පාස්පොර්ට් එක යි සල්ලි අරන් පැනලා ගිහින් අපි පොලිස්සියට විතරයි අපි කිවුවේ
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
antry copy eka aran yanna ye hadanna kalin komath passport eka cansal karala ethi dan poddak eka katha karala ahala balanna
@malkimadushani5204
@malkimadushani5204 2 жыл бұрын
Mage passport eka nathi wela dn tikak kal ane mt danagann oni kohomd ayth hdgnn puluwn kiyl
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
ow puluwan kohedida nathi une oya antry ekak dammada
@shashikajayawardena8116
@shashikajayawardena8116 2 жыл бұрын
Id card eke lost wela new id eke gatta . Mage Laga teyena passport eke teyenna old id no eke nisa mama ayeth passport eke hadanna onade Thanks you
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
naha ehema awashya wena ekak naha mokda new id eke menton karala thiyanawa old NIC Num eka pitipasse,oya kokatath awashyabnam eka ahanna lagadi rata ynnada hadanne
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
ane reply late unata ettatama so sorryyy
@shashikajayawardena8116
@shashikajayawardena8116 2 жыл бұрын
@@hahiru4769 thank you so much
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
@@shashikajayawardena8116 welcome
@kumari-f4v
@kumari-f4v 3 ай бұрын
පැහැදිලිව කියාලා ංද්නවා ට ස්තුතියි
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@kumari-f4v බොහොම ස්තූති ඔයාලහෙ වටිනා අදහසට හරිම සතුටක් අපිටත් ❤️
@kumari-f4v
@kumari-f4v 3 ай бұрын
ඔයාට ස්තුතුතියි පැහැදිලිව කියාලා ංද්නවට ඔයාට ඔයාංග් චැනල් එක ංහා්දට කරංග්න යන්න කායාලා අපි සුබපතනවා ංක්ංන්කුට ංද්යක් කියාලා ංද්නවට ංගා්ඩක් පින්
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@kumari-f4v ගොඩක් ස්තුති ඒ වචන වලට ❤️❤️
@deepanirenuka7136
@deepanirenuka7136 2 жыл бұрын
Onlne passport eka hadaganna puluwan da ? Lankawe inna kenek ta
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
baha oyta finger print denna yannama venawa ne anivryen
@anfaalkw6531
@anfaalkw6531 2 жыл бұрын
මගේ පාස්පොර්ට් එක එජන්සියට දුන්නා දැන් නැ කියන්වා
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
එයාල එක්ක තමා බලන්න වෙන්නෙ.ඔයා පොලිසියේ ඇන්ට්‍රි එකක් දාන්න අනිවාර්යයෙන් නැත්නම් ඔයාටයි ඒකෙ අව්ල
@depekariyangani4343
@depekariyangani4343 3 ай бұрын
Paspotteka lagath nha dan kansal vela tiyenne
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@depekariyangani4343 ආයෙ එකක් හදන්නද හදන්න්ව්
@dilhanisagarika6593
@dilhanisagarika6593 2 жыл бұрын
Pasport nathi unata passe nawatha hada ganimata yana mulu mudala kiyada
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
me video eke eka sadahan karanawa poddak balanna mata b,athaka vidiyata 10000k dada mudal gannawa
@fernandofernando5949
@fernandofernando5949 2 жыл бұрын
අයියා මගේ පාස්පෝට් එක කුවේට් එකේ පින්ගල් මාක් උනා හැබැයි ඒක කල් ඉකුත් වෙලා දැන් හදන්න කොහොමද
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
දැන් ඔයා ඉන්නෙ කොහෙද?
@fernandofernando5949
@fernandofernando5949 2 жыл бұрын
ලංකාවේ
@fernandofernando5949
@fernandofernando5949 2 жыл бұрын
ඇවිත් අවුරුදු 5 වෙනවා
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
@@fernandofernando5949 පිංගල් මාක් උනා කියන එක මම.දන් නෑ අනේ සමාවෙලා ඒක පැහැදිලි කරන්න පුළුවන් ද
@fernandofernando5949
@fernandofernando5949 2 жыл бұрын
මගේ පාස්පෝට් එක නැති ව පිං ගල් ලංකාවේ ලංකාවට ආවේ 2017 ටෙම්පරි එකෙන්.ඔරිජිනල් ඒක පිං ගල්.එක 2019 කල් ඉකුත් වෙලා.එකේ කොපි සහ ටෙම්පරි පාස්පෝට් එක මං ළග තියෙන ව දැං මට ආය හදනව නම් කොහොමද කරන්නෙ
@krishanthaniranjan3938
@krishanthaniranjan3938 2 жыл бұрын
Passport eke nama wenas karanne kohomada
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
puluwan krama dekak thiynawa oy poddak nithara asana prashna kiyala video ekak ethi eka balannako
@kumari-f4v
@kumari-f4v 3 ай бұрын
මම අැවිත් ලබන මංස් හයංවිනිදාට මස ංද්කායි ංපා්ත හදංග්න යන්න හදන්ංන දවසින් අරංග්න මල්ලි එකායි අැහුංවි කියක් යනවද හදන්න මම අවුරැදු හයකට පස්ංස් තමා අංවි ංපා්දුසමාව
@anushanilmini6537
@anushanilmini6537 9 ай бұрын
Please answer me
@amjathkhanamjath3209
@amjathkhanamjath3209 Жыл бұрын
Blaklist ganne komatha iyya
@hahiru4769
@hahiru4769 Жыл бұрын
ecqwe black list wela tiyenne kohomada
@CeylonBoy4643
@CeylonBoy4643 2 жыл бұрын
Passport number ekak check karaganna wedehak nadda aiye
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
monava sambandawa check karaganna da details gannada nama gamavistara ehemada
@CeylonBoy4643
@CeylonBoy4643 2 жыл бұрын
@@hahiru4769 application eke number ekai passport eke tiyena number ekai wenas
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
@@CeylonBoy4643 mona application eke number ekaada pahadili naha eka
@CeylonBoy4643
@CeylonBoy4643 2 жыл бұрын
@@hahiru4769 passport application eke tiyena passport number ekai passport eke tiyena passport number ekai dekak eke prashnayak.na neda.
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
@@CeylonBoy4643 ​ @Deneya🇪🇺Vlogs passport eke thiyana number eka thama oyage number eka mama hithanne N vlin neda patan ganne .application eke number ekak gana mama dan naha eka mokakda kiyala me kalpana karanne man
@රුමේනියාජොබ්
@රුමේනියාජොබ් Жыл бұрын
මටත් උනස් හෙටම යනවා බුදුසරනයි
@hahiru4769
@hahiru4769 Жыл бұрын
therune naha
@kumari-f4v
@kumari-f4v 3 ай бұрын
මල්ලි මම කුංවිටි හිටියා මට ංග්දර කරදර නිසා මම එලියට පැනලා වැඩකංර ංපා්ත නැතිව ටැමිපරි එකාක් හදලා අංවි එමිබසිංය්න් එක හදන්ංන ංකා්ංහා්මද ංපා්දුසමා කංල්ට අංවි කුංවිටි එංක්
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@kumari-f4v ඔයාහේ ඒ පාස්පෝට් එක දැන් එක්ස්පයර් වෙලාද ?පොඩ්ඩක් ඒක කියන්න පුළුවන් නම් අපිට ඊමෙල් එකක් දාන්න නම්බර් එක කියන්නම් කරන්න අවශ්‍ය දේවල් ටික
@kumari-f4v
@kumari-f4v 3 ай бұрын
එක 2014 /07/02 හැදුව දිංන් ඉවර දිංන් 2024/07/02 NO/ N5853451 ඉවරයිංන්ද හදන්ංන ංකා්ංහා්මද අයි අලුත් එක දැන් හදන්න කියියද අලුත් ංපා්ත මල්ලි
@kumari-f4v
@kumari-f4v 3 ай бұрын
එක ඉවරංවිලා මල්ලි 2014 07 02 2024 07 02 ඉවරංවිපාංන්ද
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@kumari-f4v okay
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@kumari-f4v එක්ස්පයර් වෙලා නම් ගැටලුවක් වෙන එකක් නෑ
@dumeshvolg1403
@dumeshvolg1403 2 жыл бұрын
ආයිමත් පාස්පොර්ට් එක හදන්න දඩයක් ගහානවා ද
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
ow nathi wela nm dadaak gatta thma gannawa ethi eka e vidiyatama poddak ahala balanna
@fernandofernando5949
@fernandofernando5949 2 жыл бұрын
Please විස්තර දෙන්න කෝ
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
මොනව ගැනද කියන්න දන්න දෙටක්.නම්.අනිවාර්යයෙන් කියල දෙනවා
@anomapriyadarshani5867
@anomapriyadarshani5867 3 жыл бұрын
👍
@hahiru4769
@hahiru4769 3 жыл бұрын
👊
@depekariyangani4343
@depekariyangani4343 3 ай бұрын
2017 tama kansalvela
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@depekariyangani4343 අලුත් එකක් හදන්නද බැලුවෙ ??
@lankapuri2262
@lankapuri2262 3 жыл бұрын
How to get my pass port no I lost it
@hahiru4769
@hahiru4769 3 жыл бұрын
Please follow that procedure
@kumari-f4v
@kumari-f4v 3 ай бұрын
ඔකංන්
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@kumari-f4v okay
@reply1553
@reply1553 3 жыл бұрын
❤️❤️
@hahiru4769
@hahiru4769 3 жыл бұрын
@shanukaananda5893
@shanukaananda5893 2 жыл бұрын
Passport number eka onida
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
moketada
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 Жыл бұрын
ඉසුරු පාය බත්තරමුල්ල
@hahiru4769
@hahiru4769 Жыл бұрын
mokakda
@kumari-f4v
@kumari-f4v 3 ай бұрын
හා එංහ්නමි ංද්න්නංකා් දන්ංන නැ එකායි එයාලාට කතාකරලාද යන්න ඔනාදැන් විදිහ මමදන්ංන නැ ංද්න්නංකා්
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@kumari-f4v හරි අවශ්‍ය න්ම කියන්න
@kumari-f4v
@kumari-f4v 3 ай бұрын
අයි එකක් හදන්න ංකා්ංහා්මද මල්ලි ංපා්ලිස් අැන්ටිඔනද දන්ංන නැ එකායි අහාන්ංන බයින්න එපා වරදවා හිතාන්න එපා
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@kumari-f4v අනේ නෑ නොදන්න නිසානෙ මේ වීඩියෝ බලන්නෙ.පොලිස් ඇන්ට්‍රි ඕනි නෑ එහෙදි නැතිව්ලා නෙ ආවෙ අවුට්පාස් දාගෙන ඒ නිසා සාමාන්‍ය විදියට ගිහින් එකක් හදන්න
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@kumari-f4v නැත්නම් පෝලිසියට ගිහින් පැමිණිල්ලක් දාලම ඒක අරන් යන්න
@thiyagakaluarachchi7191
@thiyagakaluarachchi7191 3 жыл бұрын
👍👍👍Thanks
@hahiru4769
@hahiru4769 3 жыл бұрын
welcome
@SirisumanaLiyanage
@SirisumanaLiyanage 2 ай бұрын
Please halp
@hahiru4769
@hahiru4769 2 ай бұрын
@@SirisumanaLiyanage ඔව් කියන්න
@kumari-f4v
@kumari-f4v 3 ай бұрын
ඔ තිංය්නවා
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@kumari-f4v එහෙනම් dahdtraveling@gmail.com එකට ඊමේල් එකක් දාන්න ඔයාගෙ වට්සැප් නම්බර් එකක් සම්බන්ධ කරගන්නම්
@englishmk6540
@englishmk6540 2 жыл бұрын
Thank you
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
Youre welcome ප්‍රයෝජනවත් උනා නම් ඒක අපිට මාරම ලොකු සහනයක් බොහොම ස්තූති කමෙන්ට් එකට
@manukaviyath4492
@manukaviyath4492 3 жыл бұрын
TNT Karanawa kiyanne mokakkda
@hahiru4769
@hahiru4769 3 жыл бұрын
mathakayak naha hariyatama mokak sambandawada
@manukaviyath4492
@manukaviyath4492 3 жыл бұрын
@@hahiru4769 passport office eke 6 weni flow 1ken kerenne kiyanne. TNT kranawa kiyanne. A de theruma thama denaganna onii
@hahiru4769
@hahiru4769 3 жыл бұрын
@@manukaviyath4492 oyata karaganna awashya vade kiwwa nm udaw karanna puluwa
@kumari-f4v
@kumari-f4v 3 ай бұрын
නමිබඑක
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@kumari-f4v ඊමේල් කරන්න
@kumari-f4v
@kumari-f4v 3 ай бұрын
ංකා්ංහා්මද යන්න ඔනා ංමා්නාද ංග්නියන්න ඔන ංද්වල් දැන් ංවිනස්ංන ංගා්ඩක්
@manjulalakmini7138
@manjulalakmini7138 3 жыл бұрын
Gewiya uthu mudela kohemada👍👍
@hahiru4769
@hahiru4769 3 жыл бұрын
kumak sadahada
@manjulalakmini7138
@manjulalakmini7138 3 жыл бұрын
@@hahiru4769 නැතිවෙච්ච පාස්පෝට් එකකට ගෙවන්න ඕන දඩ මුදල කීයද?
@hahiru4769
@hahiru4769 3 жыл бұрын
@@manjulalakmini7138 RS'ekolosdaas ganak vage mathaka dan nam hariyatama mathaka naha me video eke eka kiyala thiyanawa baluwe nadda
@manjulalakmini7138
@manjulalakmini7138 3 жыл бұрын
@@hahiru4769 baluwa gane kiyanna nshane
@hahiru4769
@hahiru4769 3 жыл бұрын
@@manjulalakmini7138 ​ @Manjula Lakmini kiyala thiyanawa 11500 hodata balanna sampurna video eke okkoma tika thiyanaw
@kumari-f4v
@kumari-f4v 3 ай бұрын
හා ංද්න්න
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@kumari-f4v හරී ඊමේල් එකක් තියනව ද ඔයාට
@kumari-f4v
@kumari-f4v 3 ай бұрын
මල්ලි එක එස්පයර් ංවි ලා 2014 07 02 2024 07 02 ඉවරද N 5853 451 ංපා්ංත් නමිබංර් බලලා කියාන්න
@hahiru4769
@hahiru4769 3 ай бұрын
@@kumari-f4v අනේ අපිට බලන්න බෑ ඒක ඔයාගෙ එක එක්ස්පයර් වෙලා නම් අලුත් එකක් ගන්න පුළුවන් කොයිකාලෙ ද යන්න හිතන් ඉන්නෙ
@dinethmihiran3260
@dinethmihiran3260 2 жыл бұрын
Aiye mn paspot eka hadanna nomal services damme ..dn masa dekk wenawa ..thama awenaha .. mn baththaramullen ganna puluwannada ... komadakiyala poddak kiyannako ..loku udawwak
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
oyata dunnu documents thiyanawa neda passport eka hadanna denakota .e tikath aragena yanna office ekata gihin ganna..nathnm puluwan nm call ekak denn number ekata
@dinethmihiran3260
@dinethmihiran3260 2 жыл бұрын
@@hahiru4769 coll kala ansr karanne nah . Epimant ekak danna oni nahane .. ara dilet tika arangena giyama athinee.. thankuu aiya ❤️
@happyfirst1918
@happyfirst1918 2 жыл бұрын
brother mn lankawe inne habi mage gf inne dubai wala . eyage passport eka nathi wela visa passprt copy mokuth nh mata eyata meheg passport ek hadal yawanna puluwagda
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
eyata kiyanna dubai wala thanapathi karyalayata katha karanna kiyala eka katha karala thamai hadaganna venne,pollice eke compkain ekak dammada ehe
@ranagaiya1821
@ranagaiya1821 2 жыл бұрын
Mage pasport 1 all country karaganna 1day keeyak vithara yaida
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
samanya ganama yanawa one day nm e gana normle service nm e gana yanawa
@ranagaiya1821
@ranagaiya1821 2 жыл бұрын
Godak thanx
@hahiru4769
@hahiru4769 2 жыл бұрын
@@ranagaiya1821 thanks oyatt coment ekata
@shanavlogs22
@shanavlogs22 3 жыл бұрын
Hello mata denagana puluwan da normal service ekan passport eka enna kochara daws yanawada kiyala
@hahiru4769
@hahiru4769 3 жыл бұрын
eyala kiynne dawas 14 k kiyala
@shanavlogs22
@shanavlogs22 3 жыл бұрын
Mn dekaka thwa you tube channel ehkin sathi 10k ynwa kiyala web site eke dala thibaba kiyala.ehama ekak web site eke sadahan wenawada?
@shanavlogs22
@shanavlogs22 3 жыл бұрын
Reply eka blaporthuwen inwa
@hahiru4769
@hahiru4769 3 жыл бұрын
@@shanavlogs22 naha echchara kal nm yn na mn dnna vidiyata
@hahiru4769
@hahiru4769 3 жыл бұрын
@@shanavlogs22 hari mamam balannam ehema venna vidiyak naha sathi 10k kiyanne masa dekakatath vada vadi ne ehema ven naha
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 26 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 4,5 МЛН
How to create passport sri lanka | Passport sinhala
3:20
Ishan Now
Рет қаралды 4 М.
Resources Lost to the Country
29:41
Kalu Sudu Athara
Рет қаралды 182 М.
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 26 МЛН