How to get registration at SLNC

  Рет қаралды 1,291

Nursing Vibes

Nursing Vibes

Күн бұрын

This video is about how to get registration at SLNC
SLNC registration link
slnc.online/sl...
SLNC Application forms
www.slnc.lk/ap...
SLNC online registration
slnc.online/sl...

Пікірлер: 31
@warunishalika5623
@warunishalika5623 7 ай бұрын
Akka nts ගන්න කොට එකම අවුරුද්ද 2 parak Repeat වෙනවා ද. ඒ කියන්නේ දැන් kalin අවුරුද්ද 2019/2020 නේ ගත්තෙ. ඊ ළඟට aye 2020/2021 කියලද නැත්නම් 2021/2022 කියලද gazette eka එන්නේ. අනේ මට reply එකක් එවන්න පුළුවන් ද. Please 😢
@nursingvibes
@nursingvibes 7 ай бұрын
ඒක නම් හරියටම කියන්න බෑ. නමුත් ඊළඟට ගන්නව ඇත්තෙ 21/22. මේ පාර 19/20 නෙ
@wasanthakumara3653
@wasanthakumara3653 2 ай бұрын
ලංකාවේ තුන් අවුරුදු පුද්ගලික හෙද ඩිප්ලෝමා සහතිකයක් private health register council ලියාපදිංචිට අවස්‍ය සහතිකයක මොනාද .
@nursingvibes
@nursingvibes 2 ай бұрын
Private sector nursing officers ලට SLNC registration ගන්න නම් බෑ
@SLmemeTV2
@SLmemeTV2 8 ай бұрын
Akka 2023A/L karana ayata koi awurude withara nursing gazette weyid
@ruchiradissanayaka4426
@ruchiradissanayaka4426 8 ай бұрын
@dulakshianushika6943
@dulakshianushika6943 2 ай бұрын
Appointment aran kochchara kalayak giyamada miss registration ganna puluvan venne?
@nursingvibes
@nursingvibes 2 ай бұрын
Diploma of general nursing certificate එක ආව ගමන් පුලුවන්
@harshanifernando2078
@harshanifernando2078 3 ай бұрын
Akke ethkot apit Awrudu thunen training ek iwr krm rata ynn dnn puluwnd 2023 gazette eke thibba awrudu 10k rajayata sewaya krnn oni kiyl
@nursingvibes
@nursingvibes 3 ай бұрын
Ow eka thamai bond eka. Habai 2 yrs experience thiyenawa nm awrudu 5 k leave dala UK wage ratakata yanna puluwan diploma eken. Diploma eka iwara karala top up degree ekak wage kaloth oyata RN kenek vidiyata yanna godak ratawal thiyenawa
@nayanarajapaksha2749
@nayanarajapaksha2749 8 ай бұрын
Akke gavumal tippiyai oralosuvai aka laga tiyala poto akak avanavad.
@Dreamland.
@Dreamland. 3 ай бұрын
ලංකාවේ nursing council එකේ RN license එක ගන්න අනිවාර්යෙන් රජයේ hospital එකක වැඩ කරන්න ඕනෙ ද.....?
@nursingvibes
@nursingvibes 3 ай бұрын
ඔව්
@mahindarathne398
@mahindarathne398 7 ай бұрын
Akke, z core eki usi hriyta tbila english wlta o/l first shy S tbila second eke C pass ekk tbboth select weid akki ? Plz reply
@nursingvibes
@nursingvibes 7 ай бұрын
Apply කරල බලන්න අනිවාර්යයෙන්ම
@pabasaradewani1679
@pabasaradewani1679 6 ай бұрын
Ane akke loku ydawwak mata reply karannako akke 🙏 akke mn institute of chemical college eke mlt deploma eka karanawa ane akke thama ape nursing gesat awe ne ithing mn nursing karana ekada hoda mlt ma karan ekada ane mata පැහැදිලි පිළිතුරක් dennako akke ❤
@nursingvibes
@nursingvibes 6 ай бұрын
ඔයා කැමති sector එකකින් කරන්න. රට යනව නම් nursing වලින් opportunities වැඩී
@GiharaMinsadi
@GiharaMinsadi 8 ай бұрын
Akke slnc eka register karane nts nursing karapu aya vitharada
@nursingvibes
@nursingvibes 8 ай бұрын
Nursing school and government campus nurses
@prasadchathuranga9774
@prasadchathuranga9774 8 ай бұрын
Akke nurse knkta doctor dakwa yann barida
@nursingvibes
@nursingvibes 8 ай бұрын
ලංකාවෙ බෑ. නමුත් පිටරටවල පුලුවන්
@sithmiwarsha7984
@sithmiwarsha7984 7 ай бұрын
Akke nts eke saturday sunday niwaduda
@nursingvibes
@nursingvibes 7 ай бұрын
ඔව්. හැබැයි procedures return demonstration වලට සමහර saturdays වල ගෙන්වනවා
@myuniverse480
@myuniverse480 8 ай бұрын
Akke,dn interview list dalane thiyenne interview thiyenwa next week.ita passe interview selected list eka danna kochvhr kal ynwad? studies karanna patan gann kochchr kal yanwada? 3yrs iwr wela job ek hambenn kochvhr kal yanawad? Plz thank you!❤
@nursingvibes
@nursingvibes 8 ай бұрын
ඒක හරියටම කියන්න බෑ. මොකද සමහර වෙලාවට අවුරුද්දක් පවා ගියා interview එකෙන් selection list එක දාන්න. මාස කීපයක් වෙන්නත් පුලුවන් Selection list එක දාල මාසෙන් දෙකෙන් විතර පටන් ගනීවි. පුරප්පාඩු කොච්චර තිබුනත් රජයෙන් බඳවාගැනීම් ප්‍රමාද කරනවනෙ. ඉතින් කොහොමද හරියටම කියන්නෙ
@prasadchathuranga9774
@prasadchathuranga9774 8 ай бұрын
Akke nts krama rata yanna aurud 10 k සේවය krlamd yann oni
@nursingvibes
@nursingvibes 8 ай бұрын
Ow. Eta kalin yanawa nm bond ekata gewala thamai yanna oni. Habai ehema nokara yana ayath innawa
@prasadchathuranga9774
@prasadchathuranga9774 8 ай бұрын
@@nursingvibes e kohomd akke
@harshanifernando2078
@harshanifernando2078 3 ай бұрын
Mek gana wisthryk krnn
@akilafernando3745
@akilafernando3745 21 күн бұрын
⁠@@nursingvibesakke me gana wisthara karannako puluwan nm
@malindiprasadika7774
@malindiprasadika7774 8 ай бұрын
❤️
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 4,8 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
Ambulance duty of a nurse in SL
3:53
Nursing Vibes
Рет қаралды 1,9 М.
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15