SLIIT විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනයට අවශ්‍ය අවම සුදුසුකම් මොනවා ද ?

  Рет қаралды 128,485

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
» Ada Derana සිංහල
WEB: sinhala.adadera...
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderanatamil
» Telegram: t.me/AdaDerana...
» Viber: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
#adaderana #derananews #adaderananews

Пікірлер: 295
@SuduMahathhayaSL
@SuduMahathhayaSL 2 жыл бұрын
පිටරට ගිහින් උපාධි අරන් එනකොට මෙහෙ අයට කිසි ප්‍රශ්නයක් නෑ..අපේ රටේ පුද්ගලික විශ්වවිද්‍යාල වලින් උපාධි ගන්නකොට ඒක මෙහෙ අයට මාර ප්‍රශ්නයක්..🙂
@soundart3142
@soundart3142 2 жыл бұрын
Anith ayage prashna thamange kara ganna epa. Oya oyage gamana yanna. Mokada kochchara kalath anthimata issara idiye mehemane dn mehema idiyata kiyala hari aha ganna weno. Eka nisa oya kamathi pare oya yanna.Good luck.
@hansanamusic
@hansanamusic 4 ай бұрын
එක ඇත්ත ❤
@sathya-100
@sathya-100 6 ай бұрын
Sliit වගේ ආයතන තමයි ලංකාවේ අනාගතය...ගුණාත්මක භාවය රැකගෙනමේ ආයතනය තව දුරටත් ව්‍යාප්ත කරන්න....
@Fry616
@Fry616 5 ай бұрын
😂😂😂😂😂
@sumedhadisanayake1629
@sumedhadisanayake1629 Жыл бұрын
C 2 s 1 අදාල නැහැ, ඒ ලමයා හොදට එයාගෙ ඉගෙනීම කරනව නම්. අහන ප්‍රස්නේ නිකන් ලින් මැඩියො අහන ප්‍රස්නයක් නෙ.
@rumeshindrajith7231
@rumeshindrajith7231 Жыл бұрын
SLIIT එකට IT indastry එකේ තියන පිලිගැනීම දන්නෙ Digree Complete කරපු උන් විතරයි. සමහරක් Government University වලට සාමාන්‍ය Digree එකකට Select වෙච්ච උන් මෙතන ඊරිසියාව පිටකරනවා. එක්කො ආයෙ A/L කරලා හොඳ ඩිග්‍රියක් කරහල්ලා. නැත්තම් සල්ලි දීලා Private යමල්ලා. හැබැයි මොකේට ගියත් සල්ලි වලට ඩිග්‍රි දෙන්නෙ නෑ 😂
@sumedhadisanayake1629
@sumedhadisanayake1629 Жыл бұрын
Well said
@amra22
@amra22 Жыл бұрын
Beo mn 2020 maths 3s tiynne z eka -0.01gnk, mata sliit eke cyber security or se course ekk follow krnn e athid?
@navindudissanayaka6092
@navindudissanayaka6092 Жыл бұрын
ayye 4th shy eken unath privet campus ynn puluwanda
@sadinithashira3655
@sadinithashira3655 Жыл бұрын
Software engineering ekt apitude tiyed plz reply
@DINO-gw8zd
@DINO-gw8zd Жыл бұрын
Softwear engineer ඩ්ග්‍රියක් කරන්ට කොච්චර ගනක් යනවද
@keerthiamarasinghe7619
@keerthiamarasinghe7619 5 ай бұрын
අපිට ඉංග්‍රීසි දැනුම මදි වුනොත් SLIIT එකට ගිහින් ඉගෙන ගන්න ගොඩක් අමාරු ද නැත්නම්,අපි හොඳින්ම ඉංග්‍රීසි දැනුම තියෙන්න ඕනිද?,hotel mangment krnna.
@nipunpramuditha389
@nipunpramuditha389 2 жыл бұрын
SLIIT - ජීවයක් දුන් මවක් ❤
@natashamadushani860
@natashamadushani860 2 жыл бұрын
English midiyamda yanne
@nipunpramuditha389
@nipunpramuditha389 2 жыл бұрын
@@natashamadushani860 නැතුව 😂😂
@sanjaya2463
@sanjaya2463 2 жыл бұрын
@@nipunpramuditha389 😂😂💔
@navindaviraj5606
@navindaviraj5606 2 жыл бұрын
@@natashamadushani860 සින්හලෙන් university වල උගන්නන් නැ බන්
@natashamadushani860
@natashamadushani860 2 жыл бұрын
@@navindaviraj5606 hm bn
@TharuDasanayaka
@TharuDasanayaka 8 ай бұрын
SLIT එක හොදයිනෙ අනේ Government තරම්ම value එකක් නෑ ඒ උනාට මිනිස්සු මේක ගනන් ගන්නෙ නැත්තෙ ඇයි ❤?
@SMOKYFF-mv2gg
@SMOKYFF-mv2gg 4 ай бұрын
IT වලින් නම් Moratuwa IT =SLIIT
@user-zc6yx4sb7r
@user-zc6yx4sb7r 2 жыл бұрын
ලගදීම Sliit Mgt ekt enwa
@AnuradhaRathnayake87
@AnuradhaRathnayake87 6 ай бұрын
C2,S1 ta ganna degree ekai, A3 ta government campus eken ganna degree ekai athara loku wenasak thiyenawa neda....
@alaniviennabahng9738
@alaniviennabahng9738 4 ай бұрын
Echchara loku wenasak na. Habai engineering walatanm gov campus walata thama priority eka denne. Eth anith degrees walata maha loku wnasak na, jobs hambenne interview face karana widihata saha thiyana skills anuwa. Gov campus giya kiyala hambena skills wala wenasak na.
@heshaniSilva-mq9eu
@heshaniSilva-mq9eu 9 ай бұрын
මෙඩිකල් පැරැක්ටිකල් එක්ක හම්බෙන colification මොනාද සර්
@ishansashika1910
@ishansashika1910 10 ай бұрын
3As දැම්මොත් Sliit එකෙන් scholarship දෙනවද
@sisurudisnaka6127
@sisurudisnaka6127 5 ай бұрын
Yep full schoolers denava
@Nethyajayawardana
@Nethyajayawardana Жыл бұрын
Slit eke හොද nursing digree එකක් තියෙනවද australia වගෙ යන්න දන්න කෙනෙක් කියන්නකො
@HimayaBandara-mt5cx
@HimayaBandara-mt5cx Жыл бұрын
Nursing dn tyenwa poddk site ekta ghin detail gnna
@yasiruanjana1638
@yasiruanjana1638 Жыл бұрын
Art කරපු කෙනෙක් ට මේකෙ it පැත්තෙං කරන්න බැරිද 😢😢
@tipsworld2
@tipsworld2 Жыл бұрын
puluwn
@sandumalsha9539
@sandumalsha9539 10 ай бұрын
Puluwn any stream s 3k withri oni
@chamonadeera2812
@chamonadeera2812 9 ай бұрын
​@@sandumalsha95394th shy krl exam pass una kenekt puluwn d
@DewindiRanasinghe
@DewindiRanasinghe 8 ай бұрын
පොදු පරීක්ෂණය 30+ ඕනෙද මේකට තව..S3 ට අමතරව
@skillhublk
@skillhublk 7 ай бұрын
අපෝ පුලුවන් ...
@chathuraeranda5196
@chathuraeranda5196 8 ай бұрын
මාලබේ හොරයිසන් එක ගැන හොයලා බලන්න ඒක හොරගුහාවක් ලමයින්ට අසාදාරනකම් වෙනවා
@avishkaratrhnayaka2380
@avishkaratrhnayaka2380 5 ай бұрын
Nvq 4 certificate එකකින් apply karanna barida
@kaveeshwaraneelawala3518
@kaveeshwaraneelawala3518 2 жыл бұрын
❤️
@newnamalvideo8915
@newnamalvideo8915 Жыл бұрын
Slli eke business management degree hodida
@lilysdays9326
@lilysdays9326 Жыл бұрын
ow maath danata sliit eke 1 year student kenek widihata sliit eke management degree ekak karanwa.
@Lifestyle___
@Lifestyle___ 9 ай бұрын
​@@lilysdays9326al wlt bio wlin subject 2k wthrk pass thibboth. krnn course nedd mkuth ane dnw nm kiynkoo😰
@VishmiDiwyanjali-f3s
@VishmiDiwyanjali-f3s 9 ай бұрын
@@lilysdays9326degree eka kranna ona qualifications monad a/l result kohmad balanne
@lilysdays9326
@lilysdays9326 9 ай бұрын
@@VishmiDiwyanjali-f3s A/l walata s3 k thiboth hodatama athi.
@lilysdays9326
@lilysdays9326 9 ай бұрын
@@Lifestyle___ sliit eke foreign degrees karanna puluwan . Habai local degree krnwanam minimum s3 thiyenna ona.
@tharudyawimalsiri6457
@tharudyawimalsiri6457 4 ай бұрын
Privte campus eke docter digree ekkk karma raiaye hospital ekaka veda krnna puluvnda dnn kenk kiynnko
@dinishmiranathunga1195
@dinishmiranathunga1195 3 ай бұрын
These is the kind of educqtion system what we need no country give priorities too al and ol it is all about the path we qre selecting these kind of organisations has to be build to develop our industry.
@shehanshashika210
@shehanshashika210 Жыл бұрын
මේ බූරුවා දන්නෑනේ කැම්පස් එකකට යන්න බලන්නේ ‍zකෝර් එක කියලා 😂😂😅👍
@echorhydhms
@echorhydhms 2 ай бұрын
gov uni buruwo
@azhararahmath-n3c
@azhararahmath-n3c 3 ай бұрын
A/L arts stream ekei political fail nam karanna puluwandha
@Lachimolala_with_jam
@Lachimolala_with_jam Жыл бұрын
After O/L barida
@-_-bla7079
@-_-bla7079 Жыл бұрын
Puluwan
@Army_Alone17
@Army_Alone17 Жыл бұрын
O/l wala Result eka kohomada one eekata
@manishawijesingha4599
@manishawijesingha4599 2 ай бұрын
​@@-_-bla7079after o/ls llb course eka krnn puluwnda
@හරිතප්රද
@හරිතප්රද Жыл бұрын
kohomath spirit eka inne state universities vala
@senalivihara3979
@senalivihara3979 3 ай бұрын
Mata kawru hari kiyannako commerce management course eka complete kalama apita karanna puluwan jobs
@NethmiSathsarani-z3x
@NethmiSathsarani-z3x 11 ай бұрын
Slit campus eke council cours ek krpu knk ndd 🙄 innw nm kiynnko lku udwwk
@Hmd312
@Hmd312 Жыл бұрын
අධ්‍යාපනය ව්‍යාපාරයක් කරපු ලංකාවේ විශාලතම ආයතනක් ලාභ ලැබීම සාධාරණයි නමුත් අධි ලාභ ලැබීමට මෙම ක්ෂේත්‍රය තෝරා ගැනීම මහා අපරාධයක් Rip c.w.w.kngra
@barneycasting8331
@barneycasting8331 9 ай бұрын
ගොනෝ වෙන රටවල් වල රජයේ campus වලත් මුදල් අය කරනවා! වෙනස් ඇවිත් දුප්පත් නම් විතරයි නොමිලේ. අපේ උන් AL පාස් වෙන්න tuition කාරයන්ට සල්ලි පුජා කරලා රජයේ campus යන්න ලකුණු අඩු වෙලා ප්‍රමිතියෙන් අඩු private campus වලට අයෙත් සල්ලි පුජා කරනවා. රජයට සල්ලි නැහැ. Tuition කාරයෝ private campus දානවා. මොන විහිළුවක් ද ? විය යුතු වන්නේ ප්‍රමිතියෙන් වැඩි රජයේ විශ්ව විද්‍යාල වල පවා මුදල් ගෙවලා ඉගෙන ගන්න ළමයිට අවස්ථාවක් දීල රටේ ගොඩක් දෙනෙක් රජෙයේ campus වලට ගන්න ඕනි. ඒ සල්ලි රජයට! Open university එකේ වගේ වැඩ බැරි උන්ට foundation courses වලින් පටන් ගන්න ඕනි. නමුත් අපිඑ AL හොදට කරපු උන් කැමති නැහැ උන් කුහකයි. ඉතින් රටේ ගොඩක් උන් අනාතයි! විභාග මුලික න අධ්‍යපනයක් නිසා ලංකාවේ ගොඩක් දෙනාට රජයේ අනුග්‍රහයෙන් උසස් අධ්‍යපනය ලබන්න වරම් නැහැ.
@fh4134
@fh4134 4 ай бұрын
Kannangara hinda thma bn lankawe bageta bagykma higanno une. Nikan dena de mahamsi wela ganna one kiyl uwamanwk na lankawe unta. Lankawe e wage kalakanni tikak innw kiyl dannwnm kannangara mahattya nidahas adyapny kiyl ekak hadunwl dennet na
@sachintha-de2cp
@sachintha-de2cp Жыл бұрын
එතකොට මෙඩිසින් යන්න ඔනි s තුනක්ද 🙄
@tmnalani8066
@tmnalani8066 7 ай бұрын
Sliit එකේ medicine නෑ .
@Pasansandeep
@Pasansandeep Жыл бұрын
after a/l monada digree monda tiynne
@Lifestyle___
@Lifestyle___ 9 ай бұрын
Al wlt bio wlin subject 2k wthrk pass thibboth. krnn course nedd mkuth ane dnn knk kiynkoo
@mihidum8177
@mihidum8177 7 ай бұрын
A/L fail nm sliit academy eke degree thiyenva balanna
@sanchalatheekshana4924
@sanchalatheekshana4924 Жыл бұрын
S3 t course ndd mkuth
@umeshawathsala7551
@umeshawathsala7551 Жыл бұрын
Al pass wennm ond mekt yanna
@Doll12316
@Doll12316 Жыл бұрын
Ow onima stream ekakin S3 oni dr
@Biinu.
@Biinu. Жыл бұрын
​@@Doll12316subject 2 pass wela 1 subject fail wela eka aye karanm kiyala yanna barida
@bg2195
@bg2195 10 ай бұрын
​@@Doll12316Art walin it kroth A/l it wesheyk widiyt krannm onid?nadd
@chamonadeera2812
@chamonadeera2812 9 ай бұрын
​@@Doll123164th shy unat awluk ndd
@manishawijesingha4599
@manishawijesingha4599 2 ай бұрын
​@@Doll12316o/l walin llb course eka karthakida A/l krnna oneda
@kanthiwarnakula3975
@kanthiwarnakula3975 11 ай бұрын
Numbre ekak dannako
@හරිතප්රද
@හරිතප්රද Жыл бұрын
politics ......e ganath........
@azhararahmath-n3c
@azhararahmath-n3c 3 ай бұрын
A/l ekak fail nam arts walin puluwandha
@chamikara468
@chamikara468 Жыл бұрын
Mchn saralai ne case ek. AAA k dapu ekai Ccs k dapu eka ge capacity eka athara loku wenask thyeno ne. E wge dennek ek level ekt genna katawath ba.eka krnn puluwn igena ganna kena ge දක්ෂතා anuwa . Nathuwa ඉගැන්වීම් රටාව anuwa nemei.
@s.snoofy
@s.snoofy Жыл бұрын
Kochhr ohom kiwwth maths krl s3 wge adu results arn sliit ekt awata psse best performance pennana eetpsse lankawe highest salaries labena jobs krn aya IT industry eke oni thrm innw.dn lankawe thiyn hod government universities wl smhr civil engineering degree wltwth echchr salary nh
@chamikara468
@chamikara468 Жыл бұрын
@@s.snoofy ithm yko mn ekne anthimata kyla thyenne . Kaud bn ub sinhala barida . Hithn ubt english ba eth ubt maths hodata puluwn .ethkot ube o/l result adui . Eth A/l waldi ub waddek wenn puluwn . Ekthmi kenagen kenata hakiyawa wenas wenn puluwn .nathuwa me slit ek nisa nemi css dana eka waddek wenne engineering hri mohoka hri.
@s.snoofy
@s.snoofy Жыл бұрын
@@chamikara468 ay me tipper wela😂
@kushanithiwanka219
@kushanithiwanka219 6 ай бұрын
Salli walta dn hemadema..eekai
@sasrikaflower2732
@sasrikaflower2732 Жыл бұрын
After o/l english and it courses thiyenawada
@aaadilneth2716
@aaadilneth2716 Жыл бұрын
Ne
@manishawijesingha4599
@manishawijesingha4599 2 ай бұрын
​@@aaadilneth2716after o/ls llb course ekata join wenna puluwnda A/ls onemada
@Hasi-u6r
@Hasi-u6r 9 ай бұрын
Art karala yanna barida sliit eke degree walata😢
@amodhyh6146
@amodhyh6146 2 жыл бұрын
Yet they dont even have IESL recognision
@Navoda_Gunawardhana
@Navoda_Gunawardhana 2 жыл бұрын
What do you mean?
@darklucifer7808
@darklucifer7808 2 жыл бұрын
What about nsbm
@deesanjupere
@deesanjupere 2 жыл бұрын
Doesn't matter. IESL is only needed for onshore graduates, offshore employers they Doesn't even know whats IESL.
@Padmashali252
@Padmashali252 Жыл бұрын
Al karana gaman slit eke ict degree ekak barida karanna.... Ane kiyannako😊❤❤❤
@MaheshMadusanka123
@MaheshMadusanka123 Жыл бұрын
Matath oka danaganna ona🥲
@Padmashali252
@Padmashali252 Жыл бұрын
@@MaheshMadusanka123 LPEC campus ekenam puluwan neda.eka hodaida kiyala nam danne na habai
@janargiweragoda
@janargiweragoda 4 ай бұрын
Art krpu puwlanda sliit eke dergree eka ganna
@bhashikarunarathna6380
@bhashikarunarathna6380 Ай бұрын
Puluwn
@HoraGediya
@HoraGediya 2 жыл бұрын
Not recommended.
@babavoss3046
@babavoss3046 Жыл бұрын
why. ??
@ravisha8989
@ravisha8989 Жыл бұрын
Highly recommended
@gamingff3331
@gamingff3331 2 жыл бұрын
O/l walinda berida
@oneJA731
@oneJA731 2 жыл бұрын
EK THAMAI
@oneJA731
@oneJA731 2 жыл бұрын
o/l wlin berid
@gamingff3331
@gamingff3331 2 жыл бұрын
@@oneJA731 ane manda
@이두미니마두시카
@이두미니마두시카 2 жыл бұрын
බෑ.සුදුසු කමක් විදියට A/L ඉල්ලනො
@shenaya_d_8170
@shenaya_d_8170 2 жыл бұрын
o / l walin yanawanan a/l wenuwata foundation exam eka liyanna one
@yasithproductions9386
@yasithproductions9386 Жыл бұрын
CCS එකක් ගත්ත අයටත් engineering karanna දෙන එක නම් හරි නෑ.මොකද එයිට වඩා වැඩි ප්‍රතිඵල තියෙන ළමයිනුත් applied science වගේ කොස් කරන්නේ
@s.snoofy
@s.snoofy Жыл бұрын
Em prshnyk na.lankawe pahasukam adu nisa a/l wlin සීමිත පිරිසක් engineering සහ medicine wlt thoraganne.ethkot e degrees wlt select wenne hodm redults thiyn lamai tika witrai.but lankawe als wl me wge result thiyn maths krpu lmyekt engineering krnn brikmk nh
@HimayaBandara-mt5cx
@HimayaBandara-mt5cx Жыл бұрын
CCS dla apu un igenna gnne sali dila.Sali denna ekei denne nathi ekei wenask tyenw
@dilshanjeff9137
@dilshanjeff9137 Жыл бұрын
AL maths S3ක් ගන්නවා කියන්නේ engineer කෙනෙක් වෙන්න සුදුසුයි කියන එක
@dasunsilva8296
@dasunsilva8296 Жыл бұрын
eka atta..hamotama samana pahasukam labenna oni
@dead9226
@dead9226 Жыл бұрын
ඉතිං ඇයි government ඒවා private ඒවත් එක්ක compare කරන්නේ 😂
@n.d.t6250
@n.d.t6250 10 ай бұрын
Online pulund
@hashinipiyumika9250
@hashinipiyumika9250 Жыл бұрын
Maths krpu ayta nursing degree ek krnn puluwnd
@babavoss3046
@babavoss3046 Жыл бұрын
A/l 4th shy results walata monda lankaawe karanna puluwan ?? (Not a rich student ✌️)
@sachinthadilshan1010
@sachinthadilshan1010 Жыл бұрын
1 st shy liuwe mona auruddeda
@sachinthadilshan1010
@sachinthadilshan1010 Жыл бұрын
Girl kenekda boy kenekda
@Biyankey
@Biyankey 10 ай бұрын
Open University Apply කරන්ඩ
@sadeesandu4595
@sadeesandu4595 2 жыл бұрын
English midiyamd🥺
@methira
@methira 2 жыл бұрын
Uni okkoma yanne em bn
@hansakashehans5382
@hansakashehans5382 2 жыл бұрын
sinhala medium university thiyenava lankave
@ramhari194
@ramhari194 2 жыл бұрын
IESL recognition important 😑
@Navoda_Gunawardhana
@Navoda_Gunawardhana 2 жыл бұрын
නැද්ද මෙයාලට?
@darklucifer7808
@darklucifer7808 2 жыл бұрын
What about nsbm
@ramhari194
@ramhari194 2 жыл бұрын
@@darklucifer7808 Only state uni has IESL
@tharushikaprathibani7123
@tharushikaprathibani7123 2 жыл бұрын
@@ramhari194 not all UNIs
@cidem3308
@cidem3308 2 жыл бұрын
@@ramhari194 only ruhuna colombo and pera
@sankapriyadarshana6230
@sankapriyadarshana6230 Жыл бұрын
😂😂😂
@dasunsilva8296
@dasunsilva8296 Жыл бұрын
sliit eeyaa
@sadinithashira3655
@sadinithashira3655 Жыл бұрын
Me campus eke apitude test tiyeda🙄
@tipsworld2
@tipsworld2 Жыл бұрын
Ow.
@sadinithashira3655
@sadinithashira3655 Жыл бұрын
@@tipsworld2 eken pass wenn onid 😊
@tipsworld2
@tipsworld2 Жыл бұрын
@@sadinithashira3655 ow
@tipsworld2
@tipsworld2 Жыл бұрын
@@sadinithashira3655 ow
@GMIIW
@GMIIW Жыл бұрын
​@@tipsworld2aptitude test ekata mona wage ewada ahanne prashna
@fastersilva9299
@fastersilva9299 2 жыл бұрын
But but University ranking no no Slit dont go , Try to select to Government university thats the truth
@fastersilva9299
@fastersilva9299 Жыл бұрын
@@aurora0534 First of all try to select government university. Then after you can choose
@s.snoofy
@s.snoofy Жыл бұрын
Abroad ynw nm adu wysin job ekk oni nm sallith thiyey nm hod nmk thiyena private institute ekakin degree ek klt kmk nh.dn gdk ඈත government uni wlt theruna aya ehe ynne ntuw gdk welwt sliit enw.eeta amatharawa colombo ,japura wge government uni yana gmn sliit weekend krn ayth gdk innw
@blackshadow4000
@blackshadow4000 7 ай бұрын
Rank 9
@vt156
@vt156 2 жыл бұрын
Slitt is not iesl and ugc approved ..only recognize
@chamyasho1137
@chamyasho1137 2 жыл бұрын
UGC approved
@vt156
@vt156 2 жыл бұрын
@@chamyasho1137 mad bro.. slitt is not university ..only instritute ..only recognize
@navindaviraj5606
@navindaviraj5606 2 жыл бұрын
Na bn ugc approved bn mta student loan hmbuna bn sliit degree krnna eka loku deyak
@vt156
@vt156 2 жыл бұрын
@@navindaviraj5606 😆😆.private instritute ugc approved ne මචන්. Only recognize ,රාජ්‍ය විශ්වවිද්‍යාල 17 විතරයි ugc approved
@navindaviraj5606
@navindaviraj5606 2 жыл бұрын
@@vt156 නැ මචන් මම හොයලා බලලා කියන්නෙ බන් බොරු නම් ugc website ගිහින් බලහන් බන් එකෙ තියෙනවා approved එවයි recognized
@vt156
@vt156 2 жыл бұрын
උබලා මෙවා promo කරන්න කලින් රජයේ විශ්වවිද්‍යාලය ටික promo කරපන් .. එක ..තව කොච්චර තියෙනවා ද අඩු මුදලට වටින උපාධි ගන්න ..රජයේ විශ්වවිද්‍යාලයන්
@isuruprabhath2939
@isuruprabhath2939 2 жыл бұрын
Nidahas adhyapane winasa wemin pawathinwa me rajaye weradi nisa niyama dakshayo inne ethanane
@vt156
@vt156 2 жыл бұрын
@@isuruprabhath2939 මොලේ තියෙන කෙනා එහෙම යන්නෙ නැ.ඉතින්
@rumeshindrajith7231
@rumeshindrajith7231 2 жыл бұрын
Open University එකෙත් සල්ලි ගන්නවා නේද?
@senavipriya3815
@senavipriya3815 2 жыл бұрын
Open university labbk
@vt156
@vt156 2 жыл бұрын
@@senavipriya3815 තොපෙ ඔය් සල්ලි හූරන් කන එව්ව තමයි ලබ්බ😂
@LahiruAbeyrathne
@LahiruAbeyrathne 2 жыл бұрын
🤣🤣
@cidem3308
@cidem3308 2 жыл бұрын
Slitt kiyanna salli wawan kana marayek
@navindaviraj5606
@navindaviraj5606 2 жыл бұрын
Ubt yna bari una kiyla 😂😂itin dukai neda
@cidem3308
@cidem3308 2 жыл бұрын
@@navindaviraj5606 mekai bro ubalage wage kalakanni 2.50 adu gpa tiyana ekaka nmy api amaruwan alevel liyala ruhuna engineering giya ubala posh jarawa gila gila lat walawal purpo puro salli nasthi karanna neh oya gubbayamata ringanna ithn sapa ganinn ona taram
@navindaviraj5606
@navindaviraj5606 2 жыл бұрын
@@cidem3308 අනෙ පකො private ගිහින් ගන්න උපාධි යයි government ගිහින් ගන්න උපාධියි සමානයි හුත්තො උබ හිතන්නෙ private යන හැමොම සල්ලි කාරයො කියලා ද එහෙම නැ ගොඩක් මිනිස්සු ඉඩම් උකස් තියලා ඔවට එන්නෙ උබ දන්නැනෙ හැමොටම government campus යන්න බැරි බව එකට තමයි private තියෙන්නෙ එහින්නද private යන උන්ට මුකුත් කියන්න එපා තොපි වගෙ පොන්නයො හින්දා තමයි මෙ රට දියුණු වෙන්නැ ත්තෙ 😂මමත් maths kare 2shy krla b3 engineering ynna bari nisa private giye dan mm 3rd year mm මමත් degree ගන්නවා උබත් government ynna bari unoth ohm kiynna
@cidem3308
@cidem3308 2 жыл бұрын
@@navindaviraj5606 paka uba wage alevel fail moda pakku danna naha sydney convection gana ehama neh
@cidem3308
@cidem3308 2 жыл бұрын
@@navindaviraj5606 ubata goverment job ekka ganna ba pako asawata kambura kambura indapn mahnsi wewi lat ponnaya 🤣
@kaween372
@kaween372 2 жыл бұрын
😂😂
@dilshanjeff9137
@dilshanjeff9137 Жыл бұрын
Sliit එක හොදයි ගමයා නම් පට්ට හොරා💩💩
@chathuraeranda5196
@chathuraeranda5196 8 ай бұрын
මාලබේ හොරයිසන් එක ගැන හොයලා බලන්න ඒක හොරගුහාවක් ලමයින්ට අසාදාරනකම් වෙනවා
@NadeeshaAberathne-m4j
@NadeeshaAberathne-m4j Жыл бұрын
@avishkaratrhnayaka2380
@avishkaratrhnayaka2380 5 ай бұрын
Nvq 4 certificate එකකින් apply karanna barida
@remakestatus8444
@remakestatus8444 4 ай бұрын
ba
@remakestatus8444
@remakestatus8444 4 ай бұрын
ba
@disanayakaameesha843
@disanayakaameesha843 2 күн бұрын
nop
@azhararahmath-n3c
@azhararahmath-n3c 3 ай бұрын
A/l ekak fail nam arts walin puluwandha
@ShanukaShanu-bz5mq
@ShanukaShanu-bz5mq 2 ай бұрын
Ba S3k one appitude test eka pass wena one
@tishanhettiarachchi6966
@tishanhettiarachchi6966 2 жыл бұрын
🤣🤣
@chathuraeranda5196
@chathuraeranda5196 8 ай бұрын
මාලබේ හොරයිසන් එක ගැන හොයලා බලන්න ඒක හොරගුහාවක් ලමයින්ට අසාදාරනකම් වෙනවා
@dreammotivation598
@dreammotivation598 5 ай бұрын
slit kiyanne rajaye yatathe palanaya wana campus akak private
@chathuraeranda5196
@chathuraeranda5196 8 ай бұрын
මාලබේ හොරයිසන් එක ගැන හොයලා බලන්න ඒක හොරගුහාවක් ලමයින්ට අසාදාරනකම් වෙනවා
@chathuraeranda5196
@chathuraeranda5196 8 ай бұрын
මාලබේ හොරයිසන් එක ගැන හොයලා බලන්න ඒක හොරගුහාවක් ලමයින්ට අසාදාරනකම් වෙනවා
@chathuraeranda5196
@chathuraeranda5196 8 ай бұрын
මාලබේ හොරයිසන් එක ගැන හොයලා බලන්න ඒක හොරගුහාවක් ලමයින්ට අසාදාරනකම් වෙනවා
@chathuraeranda5196
@chathuraeranda5196 8 ай бұрын
මාලබේ හොරයිසන් එක ගැන හොයලා බලන්න ඒක හොරගුහාවක් ලමයින්ට අසාදාරනකම් වෙනවා
Nugasewana - CINEC CAMPUS| 2022-03-10|Rupavahini
13:13
Sri Lanka Rupavahini
Рет қаралды 17 М.
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 31 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 32 МЛН
ලක්ෂ 3000ක ගංජ වවන නායක හිමි
26:00
NSBM Green University All Details
25:11
20 minutesLk
Рет қаралды 88 М.
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 31 МЛН