ඉතා පහසුවෙන් බදුන්ගත්ව ගෝවා වවමු.(බදුන්ගත ගෝවා වගාව) How to grow cabbage

  Рет қаралды 76,843

Nagula නගුල

Nagula නගුල

Күн бұрын

බදුන්ගතව ගෙඩි ගෝවා වගාව සිදු කරන ආකාරය පිලිබදව අප මෙම වීඩියෝව ඔස්සේ සාකච්චා කරනවා.
මෙහිදී අප විසින් ගෝවා බීජ තවාන් දමන ආකාරය, කුඩා පැල නඩත්තු කරන ආකාරය,ඉන් පසු තවානෙන් කුඩා බදුන් වලට පැල මාරු කරන ආකාරය,හා ක්ශේත්‍ර බදුන් සදහා මාද්‍ය සකස් කරන ආකාරය මෙන්ම ක්ශේත්‍රගත බදුන්වල පැල සිටුවන ආකාරය හා එතැන්සිට අස්වනු ලබන තෙක්ම නඩත්තු කරන ආකාරය යන සියලු කරුනු අඩංගු වන ලෙස අප මෙම වීඩියෝව සකසා ඇත.සාමාන්‍යෙන් ගෝවා පැලයක් දෙකක් නිවසට උවමනා ප්‍රමානයට සකසා ගන්නේනම් මෙය ඉතාම සාර්තක හා යෝග්‍ය ක්‍රමයකි.අනෙක් කරුන වනුයේ ගෝවා වගා කිරීම යම් යම් කාලගුනික හා දෙශගුනික තත්ව හමුවේ කල නොහැකි බවට පැවසුවද හොද අවදානයක් යෙදීම තුලින් ඉතා පහසුවෙන් වගා කරගත හැකි බවටද,සම්පූර්නයෙන් කාබනික වගාවක් ලෙස සිදුකිරීමේ කැකියාවද මනවට ඇති බවද මෙම වීඩියෝව ඔස්සේ ගෙන හැර පාමින් නගුල යූ ටියුබ් චැනලයේ අප මෙම වීඩියෝව ඔස්සේ ඉදිරියට පියවර මනින්නෙමු.

Пікірлер: 81
@nilminisadamali5560
@nilminisadamali5560 2 жыл бұрын
නියමයි පුතා ඉස්සරහට යන්න
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@amithasenarathne865
@amithasenarathne865 2 жыл бұрын
ඉතාම හොඳ වීඩියෝවක්. අවශ්‍ය හැමදේම දැනගත්තා. බොහොම ස්තුතියි පුතා.
@memorie411
@memorie411 3 жыл бұрын
නියම වැඩක්...දිගටම වීඩියෝ ඕනේ...
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@reetapeiris5454
@reetapeiris5454 2 жыл бұрын
ඉතාමත් පැහැදිලි යි පුතා ඔයා ට ස්තුතියි
@theresemallikafernandomuth8391
@theresemallikafernandomuth8391 Жыл бұрын
ස්තුතියි හොදට ලස්සන දැක බලා ගත්තා ඔබට ඉදිරියට යන්න සුහ පතනවා ජෙසුපිහිටයි 😊
@skdkfdodmfyydlslr4773
@skdkfdodmfyydlslr4773 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් බොහෝම ස්තුතියි
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@chandimal5523
@chandimal5523 2 жыл бұрын
නියමයි. බොහොම ස්තූතියි 👍🌻
@sachinimaheshika9296
@sachinimaheshika9296 2 жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා බුදුසරණයි
@sanjeewafernando1220
@sanjeewafernando1220 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි
@mihirisamarasekara5369
@mihirisamarasekara5369 2 жыл бұрын
අද තමයි බැලුවේ. හොඳ පැහැදිලි කිරීමක් පුතා.බොහොම ස්තූතියි
@aroshisarath4610
@aroshisarath4610 2 жыл бұрын
Harima sathutui oya ge uthsahaya gana
@veenanisha478
@veenanisha478 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි
@Peramuna1967
@Peramuna1967 2 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම නිරවුල්..ස්තූතියි ජයවේවා
@dilamani
@dilamani 2 жыл бұрын
ඉතාම හොඳ ඉගැන්වීමක්. ස්තුතියි
@chandanamahadurage1224
@chandanamahadurage1224 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් . ඔබට බොහොම ස්තුතියි .
@wasanthakumari3510
@wasanthakumari3510 2 жыл бұрын
Niyamai... 👍👍👍
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@thanujavgamage4195
@thanujavgamage4195 2 жыл бұрын
නියමයි. දැක්කම ආසයි. පැහැදිලි කිරීමත් සුපිරියි . ගෝවා ගහෙන් බීජ ගන්නෙ කොහොමද..?
@wasanthakumari3510
@wasanthakumari3510 2 жыл бұрын
කෘමි විකර්ශක ගැනත් වීඩියෝ එකක් දෙන්න .. ගෝවා වගාවට .. බොහොම පැහැදිලි ..👍👍
@jagathkumara64
@jagathkumara64 2 жыл бұрын
ලස්සනයි වැඩ සටහන මමත් ඇට ගෙනාවා. අද සිටිනවා.
@CyrilPerera-vx7cr
@CyrilPerera-vx7cr 9 ай бұрын
very good
@sitharanisansala767
@sitharanisansala767 2 жыл бұрын
හොද පැහැදිලි ekak
@chanolecolonne2884
@chanolecolonne2884 3 жыл бұрын
👍👍 well explained
@nagula4273
@nagula4273 3 жыл бұрын
Thanks akka😊
@flashtyping5372
@flashtyping5372 Жыл бұрын
than you, honda pahadilikireemak
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y 2 жыл бұрын
Pehedilikirima wagama hodai budu saranai sahodaraya👍💗
@SupremGeogrAphy
@SupremGeogrAphy 3 жыл бұрын
Good job.
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@jayanthaillandara5071
@jayanthaillandara5071 2 жыл бұрын
thank for ur demonstration
@PunchiDanuma
@PunchiDanuma 2 жыл бұрын
good job tnk
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@simpletech-fr5jr
@simpletech-fr5jr 2 жыл бұрын
නියමයි
@indikaliyange509
@indikaliyange509 2 жыл бұрын
niyamai malli.
@indikajanaki8933
@indikajanaki8933 2 жыл бұрын
ලස්සනයි පුතේ.!
@nilmishamilki4392
@nilmishamilki4392 2 жыл бұрын
Niyamayi 👌
@udawaththasasa1221
@udawaththasasa1221 Жыл бұрын
💥💥💥👍
@nilukaudayangani8252
@nilukaudayangani8252 2 жыл бұрын
Thank you
@wathsaladanthanarayana9101
@wathsaladanthanarayana9101 2 жыл бұрын
Hodata clear
@jayandilusha1100
@jayandilusha1100 3 жыл бұрын
Good job machan.. Good luck!!
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@prasadhemantha7757
@prasadhemantha7757 2 жыл бұрын
Supiri wadek ne oya
@PunchiDanuma
@PunchiDanuma 2 жыл бұрын
මිරිස් පල හදන විදිය වීඩියෝ එකේ ලින්ක් එක දන්නා please
@nagula4273
@nagula4273 2 жыл бұрын
හරී ඉදිරියට ඉදිරිපත් කරන්නම්.
@amalfernando4361
@amalfernando4361 2 жыл бұрын
👍 👍 👍
@indikajanaki8933
@indikajanaki8933 2 жыл бұрын
Niyami nirogi bawa
@roshandariju6481
@roshandariju6481 2 жыл бұрын
Gowa gedi nelana akaraya kiyanna malli aka marianne kohomada
@gihankularathna7870
@gihankularathna7870 Жыл бұрын
වගා මළු ප්‍රමාණය කීයද?
@madurikajayasri8760
@madurikajayasri8760 2 жыл бұрын
මම පැල කල පැල උස ගිහින් පත්‍ර කුඩා වෙලා කොම්පෝස්ට් ගොම දැම්මත් වෙනසක් උනේ නෑනේ එතකොට ඒවායේ ගෙඩි හැදෙන එකක් නැද්ද ???
@thiliniariyawansha5408
@thiliniariyawansha5408 2 жыл бұрын
Ochchra gaha hedenakan idala gedi enakan idalama video eka denmanam iwaraine. Eththama kiyanawanam Owage gedi enne na. Athdekimen kiyanne
@anuruddikachandani8179
@anuruddikachandani8179 2 жыл бұрын
ස්තූතියි මල්ලි.අනෙ මට කොම්පෝස්ට් පොහොර,කර දහයියා, කොහුබත්, කුකුල් පොහොර, ගන්න තැනක් කියන්න පුළුවන් ද.
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 жыл бұрын
👍👍👍👍
@shanikamadumali3992
@shanikamadumali3992 2 жыл бұрын
Aiye golubllo kanne nedda me pela oyage,ape pela kanawane visadumak dennako
@wathsaladanthanarayana9101
@wathsaladanthanarayana9101 2 жыл бұрын
Beeja hitawapu mohothe idala awweda thiyanna ona
@hashanchamika3674
@hashanchamika3674 2 жыл бұрын
යාලුවා වතුවල කොලදිරපු මතුපිට පස්(රබර් වතු)දිරල පස් උන පිදුරු කාබනික පොහොර විදිහට ගන්ඩ පුලුවන්ද නැත්තන් ඊට අමතරව කාබනික පොහොර වෙනම යොදන්ඩ අවශ්‍ය වෙවිද...
@apsaraudari4957
@apsaraudari4957 2 жыл бұрын
Masayak pamana giya gowa pela ganna puluwanda diliwary karanawada
@munaffadahan6688
@munaffadahan6688 3 жыл бұрын
අවුරුද්දේ කාලය අනුව වගා කරන වීඩියෝ 1කරන්න.🙏
@nagula4273
@nagula4273 2 жыл бұрын
හරී ඉදිරිය ඉදිරිපත් කරන්නම්.
@gihankularathna7870
@gihankularathna7870 Жыл бұрын
ඔය ගෙඩි ගෝවාද? කොළ ගෝවාද?
@wathsaladanthanarayana9101
@wathsaladanthanarayana9101 2 жыл бұрын
Beet wagawa karanna mula sitama
@nilukapriyadarshani8570
@nilukapriyadarshani8570 3 жыл бұрын
ගෝවා පැලය ලොකු වෙනකොට පස් නැවත ටික ටික ගස මුලට ලං කල යුතුද?
@nagula4273
@nagula4273 2 жыл бұрын
නෑ එසේ කරන්නනම් ලොකුම අවශ්‍යතාවයක් නෑ බදුගතව සිටවූ විට. ගසට බර දරාගෙන සිටීමට අපහසු තත්වයක් පවතිනවනම් පස් ලං කරලා ආධාරයක් දීම සුදුසුයි.
@senavirathnasenavirathna757
@senavirathnasenavirathna757 3 жыл бұрын
Oya wagawa gana hariyata danna athin panuwa iwath karanna puluwanda loku wagawaka
@nagula4273
@nagula4273 2 жыл бұрын
මේ වීඩියෝ එක පෙලගස්වා තියෙන්නේ නිවසක කුඩා පරිමානයෙන් සිදුකරන බදුන්ගත වගාවක් සදහා මහත්මයා.
@rexdesilva6687
@rexdesilva6687 3 жыл бұрын
Gedi gova kiyala dane.gas gova beja.hor kadakarsin.
@nagula4273
@nagula4273 3 жыл бұрын
ගෙඩිගෝවා තමයි මහත්මයා වීඩියෝ එකේ අන්තර්ගත කරලා තියෙන්නේ.සාමාන්‍යෙන් ක්ශේත්‍රයේ සිටවලා දින 75/90ත් අතර කාලයක් යනවා ගෝවා ගෙඩිය සැකසීමට නමුත් අපිට යෙදුන වැඩ කිහිපයක් නිසා අපි වීඩියෝ එක ක්ශේත්‍රයේ සිටුවීමෙන් දින 45 කට පසුව නවත්වනවා.එතෙක් වර්දනය වෙලා තියෙන තත්වය තමයි වීඩියෝ එකේ දැකබලාගැනීමට හැකි වෙන්නේ.
@rexdesilva6687
@rexdesilva6687 3 жыл бұрын
@@nagula4273 ape kaden beja gathama.gedi gova kiala dune gas gova bija.
@nirmaleeperies8772
@nirmaleeperies8772 2 жыл бұрын
Gedi enathuru yata kola keduwata kamak nedda
@nagula4273
@nagula4273 2 жыл бұрын
හිරු එලිය ලැබෙන්නේ නැති යම් යම් හානි වීම් වලට ලක් උන කොල වගේනම් ඉවත්කලාට ගැටලුවක් නැහැ. නැත්තම් මැල්ලුමක් සකස් කරන්න කොල ලබාගත්තත් ගැටලුවක් නෑ.කොල කැඩුවාම නිශ්පාදනය අඩු වෙනවා ශාකයේ.
@nirmaleeperies8772
@nirmaleeperies8772 2 жыл бұрын
@@nagula4273 👍❤🙏
@LakdasLakdas
@LakdasLakdas 2 ай бұрын
Pala gana ona
@asankafernando2093
@asankafernando2093 2 жыл бұрын
😂😂😂😂👍👍👍👍Degatama video karanna
@everything4556
@everything4556 3 жыл бұрын
Pas jeewamuharanaya kirima onemada
@nagula4273
@nagula4273 3 жыл бұрын
පස් මාද්‍ය ජීවානුහරනය කරනවනම් හොදයි.ලෙඩ රෝග හැදෙන්න තියෙන අවදානම අඩු වෙනවා එතකොට නමුත් අපි මේ සිටවන අවස්තාවෙනම් ජීවානුහරනය කරන්නේ නැහැ.සාමාන්‍යෙන් හොද මාද්‍යක් තෝරගන්නවනම් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ ලොකුවටම ජීවානුහරනය නොකලා කියලා.😊
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 2 жыл бұрын
Athu gowath oya wagemane
@sipbandara8032
@sipbandara8032 2 жыл бұрын
මේ ගෙඩි ගෝවාද....අතු ගෝවාද....චූටි පැල ගලවන්න කලින් වතුර ටිකක් දාන්න කිව්ව නම් හොදයි නේද....එතකොට ගලවන්නත් ලේසියි...
@nagula4273
@nagula4273 2 жыл бұрын
මේ ගෙඩි ගෝවා.ඔව් ඒක පොඩ්ඩක් අත පසු උනා ඒ විදියට වතුර ටිකක් දාලා ගලවන්න ඒක හොදයි.මූල පද්දතියට හානි නොවී ගලවා ගන්න පුලුවන් .
@dhammikaherath1800
@dhammikaherath1800 7 ай бұрын
දාන පොහොර දන්නෙ නැද්ද
@lakmalrodrigo4342
@lakmalrodrigo4342 2 жыл бұрын
අනුන්ගෙ තැනක් නේද
Breeding method to grow garlic quickly to harvest
9:35
EY - Gardening
Рет қаралды 16 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 24 МЛН
How to grow mint in plastic bottles with water at home
10:47
DIY Garden Ideas
Рет қаралды 12 МЛН
Top 9 Fast Growing Vegetables | SEED TO HARVEST IN 30 DAYS
19:48
Urban Gardening
Рет қаралды 2,1 МЛН
Cabbage cultivation in Sri Lanka Cabbage growing at Home in Pots
11:57
Hanging Garden Growing Lettuce Without Watering, High Productivity
14:33
Balcony & Garden
Рет қаралды 12 МЛН
How to Grow a Fig Tree from a Cutting
14:03
Korean Gardener 초록식물TV
Рет қаралды 8 МЛН